කෝපි කඩේ - කොස් ගහ | Kopi Kade | Sinhala Old Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 29

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 Месяц назад +13

    ඡිවිතේ ලස්සනම කාලේ අපෙ ලමාකාලය ලස්සන කරේ සුන්දර කරේ කෝපි කඩෙි.ඒ අතිතය මතක් වෙනකොට පුදුම දුකක් දැනෙන්නේ.කෝපි කඩෙිට ආදරෙයි අදටත් ❤❤

  • @nisanchamara691
    @nisanchamara691 Месяц назад +6

    අපේ ලමා කාලය ලස්සනට ගේවපු ඒ අතීතයට යනවා .. කොපි කඩේ .. ❤❤❤

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n Месяц назад +2

    අම්මෝ ආදරෙයි අදත් කෝපි කඩේටයි ටොරාන මහත්තයාටයි...❤love you.both....❤

  • @asangamadugoda3815
    @asangamadugoda3815 Месяц назад +2

    ලස්සනයි කතාව .. ස්තුතියි ඔබට 🙏🙏

  • @DilPlay-A
    @DilPlay-A 11 часов назад

    නියමයි. දිගටම කෝපි කඩේ දාන්න

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw Месяц назад +2

    පරණ කෝපිකඩේ කතා ලස්සනයි.👍👍👍👍👍👍👍👍

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n Месяц назад +2

    රැපියල් දෙකට මුට්ට කරගහපු කාලේ.රැපියල් 1ක 2හක බනියුයි කිරි තේයි බීපු කාලේ...කොයි තරම් ආසවක් හිතට එනවද ඒ කාලෙ ගැන කල්පනා කරද්දි..❤❤❤

    • @shashediri544
      @shashediri544 Месяц назад +1

      මේක 1999 කොටසක් . අපේ කඩේ 1999 පරණ මිල දර්ශනේ තාම තීනවා .ඒකෙ Anchor කිරි පිටි 400g packet එක Rs .65.

  • @PubuduSomarathna
    @PubuduSomarathna Месяц назад +2

    💝💝 Kopi Kade 💝💝

  • @shashediri544
    @shashediri544 Месяц назад +2

    1:19 අන්දරේ නාට්ටියේ Ad එක යටින් යනවා .නලින් ප්‍රදීප් උඩුවෙල අන්දරේට රගපාපු අන්දරේ නාට්ටිය 1999 විකාශය උනේ . මේ කෝපි කඩේ කොටස මතකය් මම බැලුව . එතකොට මන් 2 වසරේ . අවුරුදු 25ට අතීතෙට මතකේ ගියා .

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z Месяц назад +2

    මොනතරම් තාත්විකද සුන්දර ද❤

  • @udarasilva-st5ki
    @udarasilva-st5ki Месяц назад +1

    Kochchara lassana kalayakda anika ada tiyena teledrama walata wada Kochchara lassanada

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z Месяц назад +1

    අබිලිං උන්නහෙ නැ නේද අද❤

  • @darshathushani9028
    @darshathushani9028 Месяц назад +2

    Balannako game kale kole assen minissu mathu wela kathawa gala yana apuruwa..dn katha baluwoth ekama thana karakenawa

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 Месяц назад

    Please keep updating

  • @eranga802
    @eranga802 Месяц назад +2

    ආර්යාව කිව්වම කවුද මතක් උනෙ😂

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z Месяц назад

    ❤❤❤❤❤

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 Месяц назад

    Kopi kade kochchara adarshamath kathawak da kalin kochchara lassanada me kathawa epa karanawa den

  • @HarshanaDharmasooriya
    @HarshanaDharmasooriya Месяц назад

    ❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @nuwa99
    @nuwa99 Месяц назад

    ❤️

  • @danushkamax4118
    @danushkamax4118 Месяц назад

    කීවෙනි කතාවද

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg Месяц назад

    Keri athal oi😂

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 Месяц назад

    ග්‍රාමයයි හාමිනෙයි එකතු වෙලා මාලෙ විකුණනවා කුරුංගුරුංටත් කොටසක් යනවා. එකයි අන්තිමට ශේප් උනේ

  • @rangashanthapieris20
    @rangashanthapieris20 Месяц назад

  • @DJNARADA
    @DJNARADA Месяц назад