ඕනම ගැටලු වට විසඳුමක් දෙන බලවත් මත්‍රයක්

Поделиться
HTML-код
  • Опубликовано: 15 апр 2024

Комментарии • 185

  • @user-cz6zv8cz2i

    සත්තකින්ම මෙක ආශ්චර්ය ක්. පැයක් වගේ කාලයක් තුළ මගේ දවස් 3ක ඉදල තිබුන මුදල් ගැටලු වට පිලිතුර ක් ලැබුණ...ඔඛ තුමියට ස්තුතියි..... විශ්ව මාතාවට ස්තූතියි ඔබ තුමියට විශ්ව මාතාවගේ පිහිටයි ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා අනේක වාරයක් ස්තුතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා

  • @wasanthidissanayake6067

    අනේ මිස් ඒ මගේ දුව ගැන කිව්වෙ.මටදැනෙන්නෙ අපේ දුක දැකලාවිශ්ව මාතාව අපි අතරට ඇවිත් අපිට උදව් කරනවා වගේ.ඒතරං මිස්ගේ ගොඩාක් පිලියම් වලින් මට සහනයක් ලැබිලා තියනවා.මිස්ට අනේක වාරයක් පිං අනේක වාරයක් ස්තුතියි.

  • @SurprisedAlbatross-dn6vs

    මේ මන්ත්‍රය සත්‍යයක් මම හැමදාම උදේට හවසට 108 ගානේ කියනව ගනදෙවි පහන තියලා ඇත්තටම මට ගැස්රයිටිස් තිබ්බා අසාද්‍ය විදිහට දැන් මට ගොඩක් සුවයි ස්තුති ආදරණීය විශ්ව මෑනියනි.මිස්ටත් ස්තූති

  • @nilushikathilakarathne3316
    @nilushikathilakarathne3316 16 часов назад +1

    මේ swich word 1 ඇත්තටම ගොඩක් powerful මට ලෙඩ රෝග සදහා හොද විසදු ලැබුනා, මන් මේ video 1ක අපේ පුංචිටත් අහන්න share කරා, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏 ඔබතුමියටත් ස්තුති වේවා 🙏

  • @ManudithaNihidu-rk3pe

    මේ මන්ත්‍රය ඇත්ත මම මේ දේ කලා සල්ලි ගැන නෙමෙයි ලෙඩ රෝග සදහා හරියටම සුව උනා මේ විෂ්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @nandaneeilleperuma6838
    @nandaneeilleperuma6838 21 день назад

    මාහට රුපියල් කෝටියක මුදලක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...🙏🙏🙏🙏

  • @suwashinidilhara1562

    අනේ මිස් ඇස් වහ කටවහ නැති කරන විදිහක් කියල දෙන්නකෝ..පින් සිද්ද වෙයි🙏🙏🙏🙏🙏

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 14 дней назад

    මාහට ලක්ස 10 දවස් පහකින් ලබ දුන් ආදරණීය විස්ව මතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස් ඔයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 21 день назад

    මේ මන්තරය සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි❤❤❤❤ විස්වය මාතවටත් ඔයාටත් අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @wasanthidissanayake6067

    මිස් මේ පිලියම අදත් කියලාබෙහෙත් විදින්න ගියා දුවට උණගැනෙන්නෙ නැතුව බෙහෙත් විදගෙන එන්න ලැබෙන්න කියලා.ඒක හරිගියා මම වෙනදා වෙලාවටත් කලිං මම ගෙදරත් ආවා.මේදේවල් කියලා දෙනවට මිස්ට ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-rx1cr9sm3h

    මාගේ මුදල් ප්‍රශ්න ඉවර වේවා මට මුදල් ලැබේවා මගේ ප්‍රශ්න කරදර ඉවර වේවා නය බරින් නිදහස් වේවා

  • @methm7557
    @methm7557 21 час назад +1

    මට අදයි මෙය ඇස ගැටුනේ. ආදරනිය විශ්වමාතාවට ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි

  • @dinikarathnayake6583

    මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @rh2989
    @rh2989  +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ,🙏🙏🙏

  • @priyanganiamilakuwait8715

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති .🙏🙏🙏❤❤❤

  • @nimeshapathmasiri1111

    මේ මන්ත්‍රයේ බලයෙන් මගේ රැකියාව මට ලැබිලා මගේ පවුලේ ආර්ථික ප්‍රශ්න විසඳා දුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි වන්ත වෙමි ස්තූතියි 🌸🌿🙏🌼🌿🙏🌺🌿🙏🌻🌿🙏

  • @user-ox2wm7zq1t

    මගේ ඇගේ තියෙන සීයලු අසනීප තත්ත්ව දුරැ කර මගේ ඇගේ දෙබර වීස ඉක්මනින්ම ඉවත් කර දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏

  • @gayanidissanayake3387

    මම ඔබතුමියගෙ ගොඩක් පිලියම් කරනවා. ❤ ගොඩක් සාර්ථකයි ගොඩක් සරල ක්‍රම . බොහොම ස්තූතිය ඔබ තුමියට.❤ ස්තුතිය විශ්ව මාතාවට ❤

  • @user-xd2uf4xt1p

    මාගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ❤❤❤❤❤ස්තුති යි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ සියලු පාර්තනා ඉටුකර දෙනවට❤❤❤❤

  • @dinuperera537

    මගේ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතිය