VLOG 042 - කරාටි තාත්තා, අංගම්පොර දුව සහ කෙහෙල් බුවා

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 822

  • @MM-yc1pc
    @MM-yc1pc 3 года назад +18

    අනෙ Buchiටත් කේක් කෑල්ලක් කවන්න😭😭
    පව් එයා හැමදාම මග හැරෙනව👌
    තාත්තිය හොද වැඩකාරෙක් නේද👏👏👏
    නංගිය හරිම cute 💕එයාගෙ හිනාවෙන්
    මුළු ගෙදරටම ආලෝකයක්👍
    ආදරෙයි හැමෝටම💕බුදුසරණයි🙏පරිස්සමෙන් ඉමු👌👌👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +4

      නෑ නෑ මටත් කැව්වා. මන් ඒක වීඩියෝ කලේ නෑ අනේ.. කොහොමත් මන් ඔයි කේක් කවන සීන් වලට එච්චරම නෑනෙ. ඒකයි ඒ කෑල්ල වීඩියෝ කරන්න අමුතුවෙන් උනන්දු උනේ නැත්තෙ.
      නංගි හෙන ආසා වෙයි මේ කමෙන්ට් එකට. 😀😍😍
      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️

  • @ayesham.jayalal8280
    @ayesham.jayalal8280 3 года назад +11

    තාත්තාට තමයි ආදරේ ගොඩක්..දීර්ඝායු ලැබේවා තාත්තේ..තෙරුවන් සරණයි...🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @nimeshikamadushani9825
    @nimeshikamadushani9825 3 года назад +8

    අනේ ඔයාලගේ අම්මයි තාත්තයි හරියට ඔයාලගේ අක්කයි අයියයි වගේ.. එයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි.. සුබ පතනවා අයියේ ඔයාලා ඔක්කොටම...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️

  • @udeninilankadealwis7949
    @udeninilankadealwis7949 3 года назад +2

    තාත්තා හරිම අහිංසකයි.ඉන්න කාලෙ දෙමව්පියන් ව සතුටින් තියන එක කොච්චර වටිනවද.බුදුසරණයි ඔයාල හැමෝටම !!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 года назад +31

    සතියට වීඩියෝ 4ක් වත්😚මමත් ලගදි දැක්කෙ ඔගොල්ලොව....අයිය නියමයි...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +5

      අඩේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. වෙලාව මදිකම නිසා තමයි අනේ වීඩියො වැඩි කරගන්න විදියක් නැත්තෙ. 😍😍😍❤️❤️❤️

    • @trendingontiktok7584
      @trendingontiktok7584 3 года назад +1

      ආ කමක් නැ....විඩියෝ Notification එක ආපු ගමන් ආවේ හිනා වෙන්න......වීඩියෝ පුදුම ලස්සනයි

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 года назад +23

    මං අාසම කුචී බුචී චැනල් එකට.. ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා දකින්න ආසයි 😍🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍

  • @Hasith640
    @Hasith640 3 года назад +50

    අනුරාධ අයියා නිසා කුචීගේ මුලු පවුලම සතුටින් කියන අය දාගෙන යමු 👇😉❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +3

      අඩේ.... එහෙමම කියන්නත් බෑ... මේ හැමෝම සතුටෙ හවුල් කාරයොනෙ ඉතින්. ඇත්තම කිව්වොත් ඔයාලත් අපේ මේ සතුටෙ හවුල්කාරයො. 😍😍❤️❤️❤️❤️

  • @dayaranjana38
    @dayaranjana38 3 года назад +62

    අපිත් එහෙම තමා කවුරුහරි ගෙදරට ආවට පස්සේ යනකං බලනං ඉන්නේ ගෙනාපුවා බලන්න. 🤣🤣 බලාගෙන යනකොට හැමෝම එහෙමයි නේ. 🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +12

      පෙනුමයි නමයි විතරයි වෙනස්. ඇතුලෙන් ඔක්කොම එකයි. හෙ හේ... මිනිස්සුනේ... 🙈🙈😀😀😀

  • @shashyykumarasinghe
    @shashyykumarasinghe 3 года назад +4

    අම්මලා තාත්තලා අමතක ලෝකයක එයාලවත් එකතු කරන් මේ කරන වැඩේ නියමයි ඒ වගේම ඒ ලබාදෙන support එකත් නියමයි ❤️👏 ගොඩාක් ආදරෙයි කුචි බුචි ❤️👏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ඒ වගේම ඔයාලා අපිට දෙන මේ සපෝට් එකත් අපිට වටිනවා මහ මෙරක් තරම්. ආදරෙයි හැමදාමත්. 😍😍❤️

    • @shashyykumarasinghe
      @shashyykumarasinghe 3 года назад

      ❤️

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 3 года назад

    අනේ නියමයි..අද දාපු ගමන් බල්න්න බැරි වුනා අනේ🥺.ඇත්තටම හරිම නෝමල් පවුලක්..අන්න you tube චැනල්..තාත්තා ශොක් අනේ..බුදුසරණයි තාත්තේ🙏..much love akka & aiya ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ආ... ඒකට කමක් නෑ අනේ. කොහොම හරි ආව එකනෙ වටින්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍😍

  • @suga3572
    @suga3572 3 года назад +2

    තාත්තාගේ සතුට....අනුරාධ වසනාවක් තමා කොහොමත් .....ආදරේයි හැමෝටම ...😘😘😘😘...බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ආදරෙයි හොඳේ මහා පරිමාණයෙන් ❤️❤️😍😍😍😍

    • @suga3572
      @suga3572 3 года назад

      @@Kuchiandbuchi 😘😘😘😘😘😘

  • @dilinifernando5772
    @dilinifernando5772 3 года назад +2

    අනේ super dad😘, තාත්තා හිනා වෙලාමයි ඉන්නේ අපේ තාත්තා වගේ😍😍😍අපි ආසයි famiy vlogs බලන්න මොකද මාර fun එකේ ඉන්නවා..ඒකටම හරි යන බෑනා පොඩ්ඩ😊😊😊😋😋✨️✨️✨️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ... ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 года назад +1

    අනේ හරි ශොක් අයියා තාත්තා.. හරි අහිංසක පාටයි..🌸🌸🌸 බුදුසරණයි තාත්තා... ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @mddulee4409
    @mddulee4409 3 года назад +1

    මං ආසම චැනල් දෙක තමයි ඔයාලගෙ චැනල් දෙක,, වීඩියෝ දාපු ගමන් බලන්න වෙලාවක් නෑ,, ඒත් ෆ්‍රී උන ගමන් එන්නෙ ඔයාලව බලන්න,,, සතුටින් ඉන්න හැමෝම තෙරුවන් සරණයි 💗💗💗💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අහා.... ඒකට කමක් නෑ නංගි. දාපු ගමන්ම බලන්න ඕන කියලා ර්කක් නෑනෙ. ෆ්‍රී වෙන වෙලාවල් වල බලන්න. කොහොම හරි බලන එකනෙ වටින්නෙ. ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️

    • @mddulee4409
      @mddulee4409 3 года назад

      @@Kuchiandbuchi 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 3 года назад +3

    ඇත්තටම අක්කා කන්න කලින් අයියාටත් බෙදලා දුන්නා නම් හරිම ලස්සනයි නෙහ් විඩියෝ එක . පව් අහිංසක අයියා අපේ අයියට හැමදාම ව්ව්න්නෙ අසාධාරණය වැඩ..🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ... හැබයි එහෙම නොබෙදන එකත් වාසියි. මොකද කට්ටිය කන්න ගත්තට වැඩිය කන්න බෑ. ඊට පස්සෙ මට නිදහසේ ගේම දෙන්න පුලුවන්. 😀😀😍😍

  • @malkankirindage167
    @malkankirindage167 3 года назад +3

    අංකල් හරිම අහිංසකයි..තෑගි බලද්දි මූනෙ සතුට..ආදරෙයි හැමෝටම ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍

  • @samarakkodiweerasinghe
    @samarakkodiweerasinghe Месяц назад +2

    තාත්තා එලකිරි
    ❤😊

  • @shanuu5976
    @shanuu5976 3 года назад +6

    යශී අක්කගේ තාත්තගෙ සතුට තෑගි දැක්කම ..😍✨️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      😍😍😍😍❤️❤️❤️❤️

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 3 года назад +2

    විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ❤️අයියගේ කතාවට,අක්කගේ හිනාවට ඇබ්බැහි වෙලා ඉන්නේ💓🔥ආදරෙයි හැමෝටම😘😘පරිස්දමින් ඉන්න❤️බුදු සරනයි🔥🔥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අඩේ....අපිත් ඇබ්බැහි වෙලා ඔයාලගෙ මේ කමෙන්ට්ස් වලට. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍😍😍

  • @chamodilochana8242
    @chamodilochana8242 3 года назад

    මන් හරිම ආසයි ඔයාලගෙ පව්ලෙ vedios බලන්න❤️❤️❤️❤️පිගානෙන් ගහන එක මරු😂😂😂😂 ඔයාගෙ කටහඩෙන් එන්නෙ බෙලෙක් සද්දෙ. අම්මෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අයියා නම් මරු😂😂🙈 vedio එක ඉවර වෙනකොට අපරාදෙ තව තිබ්බ නම් හිතෙනවා😑😒

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ... ආසාවෙන් වීඩියෝස් බලන බව දැනගත්තම අපිට ගොඩාක් සතුටුයි. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ❤️❤️❤️😍😍😍😍

  • @sumedalihini2604
    @sumedalihini2604 3 года назад +1

    Adee ththanme maru akkiyoo. Ththge sathuta. Oyala hamoma harema hodai akki ayye hamadama godak adaren sathuten enne akki ayye. Ayyage amma thtwa balanne gye nthda eyalage video ekakuth karanko ethen akki ayye 😍😍😍😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගාල්ලෙ යන්න විදියක් තිබ්බෙ නෑනෙ නංගි පලාත් අතර සංචරණ සීමා නිසා. ඒ කේස් ඉවර උනාම තමයි එහේ යන්න වෙන්නෙ.
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. 😍❤️❤️😍❤️❤️😍

    • @sumedalihini2604
      @sumedalihini2604 3 года назад

      @@Kuchiandbuchi 😍😍❤❤❤

  • @niroshika1278
    @niroshika1278 3 года назад

    Ane niyamai oyalge video ballanne harim asawen parissamen Inna adarei hamotam Budusaranai oyalat ❤️❤️❤️❤️😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍❤️❤️❤️

  • @hansanimadhushikarathnayak9526
    @hansanimadhushikarathnayak9526 3 года назад

    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ ❤....ගොඩාක් සතුටින් ඉන්න ආදරණීය ලස්සන පවුලක්...අනිත් අක්කියත් හිටියනම් තවත් ලස්සනයි ❤...අක්කි , අයියා ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදර්ණීය අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍

  • @chamikasamanlima5568
    @chamikasamanlima5568 3 года назад

    බොත්තමක් වුනත් කාලා ජිවත් වෙන්න පුලුවන් එක නම් වටිනවා මේ කොරෝනා කාලේ...මරු අදත් විඩියෝ එක...👍👍😍❤️😀😀

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ... කන්න පුලුවන්. දිරවන්නෙ නැති එකනෙ අවුල. 🙈🙈😁😁
      ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍

  • @kavindyamalki7045
    @kavindyamalki7045 3 года назад +1

    ගල් පැලෙනවා😂😂😂ඒකනම් මරු ආ👍👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      හෙ හේ.... අපේ අලුත්ම ස්වයං කර්මාන්තය. 🙈😁😁

  • @fathimabooso8141
    @fathimabooso8141 3 года назад

    Family videos baladdi denenne okkomalama sahodarayo wage 😊😊😊😊😊😊aiya gena hari adambarai oya nisa akki sathutin innawa akki nisa eyage amma thattha sathutin innawa hemadamat adaren inna lebewa 🥰🥰🥰🥰🥰ass wahak nam wadinna epa devi pihitai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ ආශිර්වාදයට අපිට මහමෙරක්. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍

  • @sajichathuranga2516
    @sajichathuranga2516 3 года назад

    Adath niyamai.aiya benaekta wada gedarata hoda puthek.niyamai aiye.oyala hemadama vedio danawanan api kemathiy aiye.👍👍👍👍👍👍👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ❤️❤️😍😍
      ආසයි වැඩිපුර වීඩියෝස් දාන්න. ඒත් වෙලාව තමයි අනේ ප්‍රශ්නෙ.

  • @dreamlife6668
    @dreamlife6668 3 года назад +1

    Pana dagena assignment ekak kala iye idan dan tikakta kalin thama iwara une.epa wela idye oluwa kekkuma hedila.eth thyena hadissiyata nidgnne nethuwa oyalage vedio eka beluwa.stress kohen giyada dnne na 😍😍❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අඩේ.... පට්ටම සංතෝසයි එහෙම ඇහුවම. ඔයාගෙ හිතට සහනයක් දෙන්න හම්බුනානම් ඒක අපිට මාරම සතුටක්. ඔයාගෙ පාඩම් වැඩත් හොඳටම කරගන්න. සුභ පතනවා ඔයාගෙ හැම වැඩකටම. 😍😍❤️❤️❤️

    • @dreamlife6668
      @dreamlife6668 3 года назад

      😍😍😍❤

  • @somarajapaksha9264
    @somarajapaksha9264 3 года назад +1

    ගොඩක් අාදරෙයි.....ලගදි ඔයාලව දැක්කේ.එදාම පලවෙනි වීඩියෝ එකෙන්ම ඔයාලගේ වීඩියාේ එක්ක එකතු වුනා....ජය වෙිවා....අාදරෙන් සුභ පතනවා....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අනේ.... අහන්නත් සතුටුයි ඇත්තටම. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️

  • @slcricket1611
    @slcricket1611 3 года назад +3

    අදත් හිනා උනා කොල්ලගේ කතා වලට. පුලුවන්නම් විනාඩි 10ක්‍ 20ක්‍ නැතිව පැයක විතර වීඩියෝ එකක් දාන්න. අදත් ලස්සනයි. බුදු සරණයි ඔයාලා ඔක්කොටම.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      වෙලාව ගොඩාක් වැඩි උනාම ගොඩ දෙනෙක්ට අපහසුයිනෙ. ඩේටා ප්‍රශ්න වෙලාවෙ ප්‍රශ්ණ තියෙනවානෙ. ඒකයි උපරිම පැය බාගෙට වඩා අඩු කරන්නෙ. 😊😊😍

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 3 года назад +1

    ඔන්න අදනම්. පලවෙනෙ කමෙන්ට් එක. වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් කලා.අක්කගෙ තාත්තට සුභපැතුම්. ජයවේවා. ආදරෙයි.💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගොඩම ගොඩාක් ස්තූතියි වීඩියෝ එක දාන සැනින්ම ආවට. ආදරෙයි ගොඩාක් 😍😍😍❤️❤️

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 3 года назад +1

    Adath vedio eka harima lassanaia ara mulama pennapu vedio dekata nam mn marama asai ethakota ara rata akkath hitiya neda ane mama eyata marama kamathi ewagema oyalatath adarei hamadama wage mn seey kiwwata kamak nadda danneth ewunata mata wenne nam seeya thama ane eytath cake denna pawne 😀 vedio danakan blan inne mama nam oyalage anith channel eketh vedio mama අනිවාර්යයෙන්ම valanawa adrei hamadama wage athal eke imu 😋😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අහා... තාත්තට සීයා කියන එකනම් කිසි අවුලක් නෑ... හැබැයි ඒ කියන්නෙ අපිත් නැන්දලා මාමලා වෙන්නෙ ඒ කියන්නෙ ඔයාට. 🙈🙈😁😀😀 හෙ හේ..
      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 года назад +6

    මං පන්සල් ගිහින් ඇවිත් ෆෝන් එක අතට ගත්තේ හිත නිවන, හිතට සැනසුමක් ගෙන දෙන ආදරණීය කුරුලු ජෝඩුවගෙ වීඩියෝ එක බලන්න 😍😍 මේ ජෝඩුවගෙ වීඩියෝ බැලුවාම හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙලා stress එකත් නිවෙනවා ☺☺ මගේ ආදරණීය කුරුලු ජෝඩුව හැමදාම ආදරෙන් 💞 සතුටින් 💏 පරිස්සමින් ඉන්න 😘😘😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා & අක්කී ❤❤ තෙරුවන් සරණයි !!!! 😇😇😇😇🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අනේ.... අපේ හිතටත් ලොකු සැනසුමක් දැනුනා මේ කමෙන්ට් එක කියෙව්වම. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️😍😍😍

    • @heyyworldd
      @heyyworldd 3 года назад

      Ane matath ehemaii❤️

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 3 года назад +1

    අඩේ චොකලට් කියුවාම අක්කිගේ සතුට..... කේක් කන්න නම් කුචී අක්කා තමයි.....🍰🍰🍰
    ආදලෙයි හොදේ....❤️❤️ පරිස්සමින් ඉන්න...සියලු දෙනාටම බුදු සරණයි..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ....කේක් කන්න විතරක්නම් මදෑ. 🙈😁😁
      ආදරෙයි අපිත් ගොඩාක්❤️❤️😍😍😍

  • @mddulee4409
    @mddulee4409 3 года назад

    පව්ලටම ආදරෙයි,, තාත්තා නම් මරු අනේ, චුට්ටත් මරු,,,💞💞💞💞💞💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️

  • @nayomidarshika5888
    @nayomidarshika5888 3 года назад

    Hamadama balanawa oyalage pissu wada. Adarei palenna hamotama. Theruwan saranai paressamin inna. ❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 3 года назад

    Super dada 💕💕💕blan giyma api okomala ekaei ayye .gedra apu kena ynakn tbma apith blan inn .kann dewal genndal blanna adreei akki and ayya 💕💕💕.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      රූපෙයි නමයි විතරයි වෙනස් නේද? ඇතුලෙන් අපි ඔක්කොම එකයි. 😀😀
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️

  • @tharuneth4488
    @tharuneth4488 3 года назад +2

    තාත්තාට සුභ පැතුම්! 🌹🌹🌹🌹අම්මාට තාත්තාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 💐💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @maheshidananjani926
    @maheshidananjani926 3 года назад

    Suba pathum thaththata 💥💥💥 oyalage family eka maru. Akkage sathuta cake eka chocolate weddi... hamadama sathutin athal eke inna. 💖💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍

  • @keerthimalli3504
    @keerthimalli3504 3 года назад

    Congratulations Thaththi, ow ow Anurada malli oya wasanawanthai, oyawage saralakamata man godak Adarei, hamadama sathutin inna,budu saranai devi pihitai love you All stay safe 😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි ආදරෙයි ආදරෙයි අපිත් පැලෙන්න. ❤️❤️❤️😍😍😍😍

  • @anurangigamage1368
    @anurangigamage1368 3 года назад

    අම්මේ තාත්තාගේ සතුට බලන්න එපැයි.....හරි ශෝක් අප්පා තාත්තත්.....ඔන්න අයියේ අක්කේ අදත් මරු හොඳේ...ආදරෙයි දෙන්නටම....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️

  • @hsuhadasili1031
    @hsuhadasili1031 3 года назад +1

    Akkanam harima winodai akkatama galapenna eyage pawulai aiyawai hambela thiyenawa akka wasanawanthai e athin adarei akki and aiya💗💖❤😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.ඒ වගේම ඔයාලව අඳුනගන්න ලැබුන එකත් ලොකුම ලොකු වාසනාවක්. ❤️❤️😍😍😍

  • @thisaranikushalya3938
    @thisaranikushalya3938 3 года назад

    Ammbo akka aiyath ake katha krala berenna denna nha oyata 😅😅😅........ niyami niymi එක ඔයාගෙ වාසනාව 😂😂.......

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      හෙ හේ... කතා කරලා බේරුමක් නැති තැන වීඩියෝ එක ඕෆ් කරලා දැම්මා යශී. 🙈🙈😁😁

  • @zalbrothers1175
    @zalbrothers1175 2 года назад +2

    Your dad deserves it... Love the vlog

  • @kawshalyaudeni1027
    @kawshalyaudeni1027 3 года назад

    Thawa me wage video dannakoooo..aiya tikak lassana wela wage. Hebei akka tharan lassana ne hode.😉😉😉😉😉😉😉😉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අහා...ඒකට කමක් නෑ. අක්කට ඒ ගෞරවය දෙමු. නැත්නම් ඔක්කොම මමම තනියෙන් ගන්න එක හරි නෑනෙ. හෙ හේ... 😀🙈😍😍😍😍

  • @vinumusic4063
    @vinumusic4063 3 года назад

    වෙනදාා වගේම අදත් මරු.....තාත්තා නම් හරිම ශෝක්....ආදරෙයි තාත්තේ...❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️

  • @p_r_a_n_a
    @p_r_a_n_a 3 года назад +3

    ඔයාලගේ video එකක් බල බල ඉද්දි යාලුවෙක් මට දවසක් කිවුවා ඇයි වෙලාවයි ඩේටයි දෙකම නාස්ති කරන් මේ වගේ විකාර බලන්නෙ කියලා.. ඇත්තටම මම ඒ යාලුවට කිවුවා එක විනාඩි 5ක් මේ දෙන්නා ගේ video එකක කොටසක් බලන්න කියල... බැලුවා ඒත් ගණන් ගත්තෙ නෑ.. 😁 හැබැයි මේ ළඟදි එයා boot එකක් කාලා දුකින් ඉද්දි මගෙන් ඇහුවා හැමදේම අමතක කරන්න මොනවද කරන්න ඕනි කියලා.. මං කිවුවා ඉස්සෙල්ලම බණ අහපන්.. ඊට පස්සෙ මේ වීඩියෝ බලපම් කියලා..❤ කියන්න සතුටුයි දැන් ඒ යාලුවා මටත් වඩා හොඳ fan කෙනෙක් ඔයාලගෙ.. ඔයාලගෙ වටිනකම තියෙන්නෙ දවසම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට, ජීවිතේ විදින්න උවමනාව තිබිලත් විඳින්න වෙලාවක් නැති මිනිස්සුන්ට, ජීවිතේ අන්තෙටම අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට.. ඔයාලගේ හිනාව සතුට බලලා ඒ හිනාවෙන් අපි සතුටු වෙනවා.. ගොඩක් පිං ඒකට.. ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      බොරු නෙවෙයි සිරාවටම, අපි දෙන්නා මේ කමෙන්ට් එක කියෙව්ව වාර ගාන අපිටත් අමතකයි. ඒ තරම් වාර ගානක් අපි මේක ආයෙ ආයෙ කියෙව්වා. වචනෙන් විස්තර කරන්න බැරි තරමෙ මාරම හැඟීමක් දැනුනෙ. ඇත්තටම අපේ වීඩියෝස් බලන කෙනාගෙ දෘශ්ඨි කෝණය අනුව තමන් කැමති විදියකට වර්ග කරගන්න පුලුවන්. ඒ නිසා තමයි මේ වීඩියෝස් වලට කැමති පිරිසක් වගේම අකමැති පිරිසකුත් හැදිලා ඉන්නෙ. කිසිම කෙනෙක්ට හැමෝවම සතුටු කරන්න බෑනෙ. හැබැයි අපේ වීඩියෝස් නිසා කවුරුම හරි සතුටක් ලබනවනම් ඒ තමයි අපෙත් ලොකුම සතුට. අන්න ඒ සතුට මේ කමෙන්ට් එක කියවද්දි අපි දෙන්නම හොඳටම වින්දා. ගොඩම ගොඩාක් ස්තූතියි ඔයාට මේ සතුට අපිට ලබලා දුන්නට. ඒ වගේම ඔයාගෙ යාලුවවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. මේ වචන අපිට ලොකූ ආශිර්වාදයක් 😍😍❤️❤️😍😍

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 3 года назад

    Natural srilanka ekata athul weddima apee aiyage photo eka eaaaka maruuuuuuuuuuuu niyamaiiiiiii niyamaiiiiiii 😍😍ඔයාලගෙ වීඩියෝ එකකින් අපේ අයියගෙ පොටෝ එකකුත් දැක්කම සතුටක් ආවෝ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අඩේ... අර එළියෙ ගහලා තිබ්බ ලොකු කටවුට් එකේද? ඒකේ ඒ හිටියෙ ඔයාගෙ අයියද? අඩේ මරුනෙ. 😍😍😍❤️❤️❤️

    • @nethukariyawasam3020
      @nethukariyawasam3020 3 года назад

      @@Kuchiandbuchi ඔවුනේ 😍😍😍😍😍😊😊😊😊😊

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Год назад

    ඒ video දෙක මරු ❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Год назад

    තාත්තා හ‍රි අහිංසකයි ❤️😘

  • @sayurirathnayake48
    @sayurirathnayake48 3 года назад

    අනේ තාත්තා හරිම කියුට් 🥰🥰🥰 අපි වැඩියෙන්ම ආදරේ තාත්තාට 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 года назад +1

    නියමයි අදත්🥰🥰. හරිම සතුටුයි තාත්තා තරගෙන් දින්න එකට 🥳🥳❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 года назад

    Puluwannm ee සම්පූර්ණ vedio clip eka dankoo ..lassanai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ටික් ටොක් එකට කරපු වීඩියෝස් දෙකක්. ඒ තමයි සම්පූර්ණ දිග ඒ දෙකේ.

  • @rppriyantha4630
    @rppriyantha4630 3 года назад

    තාත්තාට සුබ පැතුම්.😘😍💞💕💛💚💙💜හැමොටම බුදු සරණයි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @sportsmen2602
    @sportsmen2602 3 года назад +1

    Adath video eka hodai. Love you guys😘😘😘😘😘♥️♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ආදරෙයි අපිත් අම්බානෙක 😍😍❤️❤️

  • @Aththammaimamai
    @Aththammaimamai 3 года назад

    Ane aiye oyage kata ridenne nadda kiyawala😜😯😀💙❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      කියවන්නෙ නැතුව හිටියොත් මුළු ඇඟම රිදෙනවා. 🙈🙈😁😁😍😍

  • @hasithaudani7910
    @hasithaudani7910 3 года назад

    ❤❤❤ aluth video ekak dankn බලාගෙන hitiye. Hinenuth oyalawa penawa ane. Adarei akka &ayya ❤️🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අඩේ.... ආදරෙයි අපිත් පැලෙන්න . 😍😍😍❤️❤️❤️

  • @tharutharu3273
    @tharutharu3273 3 года назад

    Gedara aya okkoma athal eke inne soi ane...ayya and akka bolaya hemoma shok ane...athal eke inne ❤️❤️❤️❤️ ayya wage ekkenk pawlata hamaba una kiyanne shok ane ❤️❤️❤️🤭🤭 ... ayyatath e wage pawlak hamba una hinda hodai ❤️❤️❤️😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ඒ වගේම අපිට ඔයාල වගේ ආදරණීය යාලුවො ටිකක් හම්බුන එකත් මාරම ගති. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️❤️😘😘

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 3 года назад

    Thaththanam marama අහිංසකයි . Kiyana hama dema karanawa daruwo වෙනුවෙන්

    • @hasanwaidyarathne8127
      @hasanwaidyarathne8127 3 года назад

      Supper dad kenekma thamai.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අනිවාර්‍යයෙන්ම 😍😍😍❤️❤️❤️❤️

  • @akshapalliyaguruge8420
    @akshapalliyaguruge8420 3 года назад

    Kuchi buchi oyala dennagema ammala tatthala ekka video ekak karannko 🥰🥰plzzzz

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      එහෙම කරපු එකක් තියෙනවා අපේ Magic Compass චැනල් එකේ. 'හතරදෙනාම සූරයෝ' කියන වීඩියෝ එක. මේ කොරෝනා ප්‍රශ්ණෙ එක්ක ඔක්කොමල්ලා එකට එකතු කරන එක ලේසි නෑනෙ මේ දවස් වල.

  • @heshdsrm3913
    @heshdsrm3913 3 года назад

    Gift eka nan maru hode❤️ aiya hinda paule hamoma hari sathutin innwa asai dakkma☺️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍

  • @hashi5213
    @hashi5213 3 года назад +7

    අනේ addicted අප්පා ඔයාලගේ විඩියෝ වලට... කවද්ද වීඩියෝ දාන්නේ කියලා බලන් ඉන්නේ..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අපිත් එහෙමයි ඔයාලගෙ මේ කමෙන්ට් වලට ඇඩික්ට් වෙලා. කමෙන්ට්ස් වැටෙනකම් බලන් ඉන්නෙ. ❤️❤️❤️😍😍😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Год назад

    අදත් මරු ❤️

  • @Gossip10482
    @Gossip10482 3 года назад +6

    අඩේ තෑගි ටික නම් පට්ට..😎❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      සිරාවට. මාරම වටිනවා ඒ ටික. ❤️😍😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Год назад +2

    ඇත්තටම ඒ පවුල හ‍රි සමගියි ඔහොම සාමාන්යෙන් නැ නේ ❤️😘

  • @nawosandakelum2262
    @nawosandakelum2262 3 года назад

    අනේ ඔන්න දැනුයි නිදහසේ vedio එක බලන්න time හොයා ගත්තේ😊😊...මෙක තමා මානසික නිදහස💆‍♂‍❤️😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අඩේ..... ඒක ඇහුවම අපේ හිතට මාර මානසික සහනයක් හම්බුනා. 😍😍😍❤️❤️❤️❤️

  • @thayanialwis277
    @thayanialwis277 3 года назад

    Aththa,, gas wala paladaawa enne hondata saddeta katha karaddi, oyala enna kalin gedara sadda danna kauruth nane, amma, thaththa, nangi harima silant,, oyala denna hondata kagahaddi thawa paladawa ei.. hamoma shoi, ammi lassanai, thaththa innocent.😘❤😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අඩේ... සත්තකින්ම මේ අද හවස අපි ඕක ඔහොමම කතා උනා ඈ... අපි ඇවිල්ලා කෑ ගහන නිසා තමයි මේ ගෙඩි ආවෙ කියලා. ඔයා හරියටම එහෙමම කිව්වනෙ. මාරයි ඈ. 😀😀😀😍😍😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 3 года назад

    අදත් මරු විඩීයෝ එක.......පරිසමින් ඉන්න ආදරෙයී 🥺❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි ගොඩාරියක් 😍❤️❤️

    • @wasanasewwandi1624
      @wasanasewwandi1624 3 года назад

      @@Kuchiandbuchi ❤❤❤❤❤❤❤❤

  • @dulanjaneeanushka8941
    @dulanjaneeanushka8941 3 года назад

    මං වීඩියෝ බලන්න ආසම RUclips චැනල් එක මේක තමයි ❤️❤️❤️තව වීඩියෝ ඕනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අඩේ.. පට්ටම පට්ට තැන්කූ වේවා හොඳේ ❤️❤️❤️😍😍😍

  • @taniyasilva1028
    @taniyasilva1028 3 года назад

    Akki oyage thaththa ta wish karanawa.game aken win karapu akata.meka baladdi apith oyalage gedara awella ennawa wagee.shook ane oyala.hamotama budusaranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිව බලන්න අපේ ගෙදරට එනවට. 😍😍😍😍😍❤️❤️❤️❤️

  • @skhaputhantrihaputhantri7235
    @skhaputhantrihaputhantri7235 3 года назад

    Shoii ane family ekama..adareii okkotama..😍😍😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️❤️😍😍

  • @lovestatus8628
    @lovestatus8628 3 года назад +2

    මම ඔයාලට ඇබ්බැහි වෙලා වගේ....දකින දකින වීඩියෝ එක බලනවා...දැන් කට පාඩම් වීඩියෝ වල කරපුවා☺️☺️☺️❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අඩේ... පට්ටම සතුටුයි එහෙම අහන්න ලැබුන එකත්. ගොඩම ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට 😍😍😍❤️❤️❤️

  • @roshshali8182
    @roshshali8182 3 года назад

    Adyathmika suwaya hoyan awa adath. Superb family. Good luck adarei akki & aiyaaa ❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අදරෙයි ආදරෙයි ආදරෙයි අපිත් අම්බානෙකට ❤️❤️❤️😍😍😍😍

  • @prabathmangala5316
    @prabathmangala5316 3 года назад

    Ammo yashi akke thaththanm supirine.ammat joliye innawa.full happy eka inna family ekak.adarei godak hemadamat satutin inna man msg ekak damma akkige konde yna ekta tharusha vishalge videos blanna eka hariytma hari mage dan adui akki

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.. ❤️❤️❤️😍😍😍😍

  • @nimalimadushika5883
    @nimalimadushika5883 3 года назад

    Adarei hamadamath.parissamin inna akkai aiyai.budusaranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️😍😍

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 года назад

    Thaththa nam harima hodai wage.a wagema vinodai nda. dan karati thaththa nam angampora duwa nam kesel buwa aiyada😆😆😆😆 oyalage chaam nihathamanikamata thamai godak kemathi godak adare.😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ.... වෙන කවුද ඉතින් කෙසෙල් බුවා. 🙈🙈🙈😁😁😁
      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️😍😍😍

  • @kgesadamai1071
    @kgesadamai1071 3 года назад

    Ane niyamai aiye.oya aiye hari lucky me wage happy family ekkata join wenna labuna eka .oyatama hariyana aya okkoma. Adarei akki aiye!!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අනිවාර්‍යයෙන්ම නංගි. ඇත්තටම ඒක වාසනාවක්. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍

  • @ajaniuthpala3009
    @ajaniuthpala3009 3 года назад

    Kattiyata me dawaswala mara widiytaneh dates thegi walata hmbenne...😍 maru maruu..athal eke hemoma prissmn innala...lv u akka & aiya & whole family ♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ... ඒකනෙ. මාර රට ඉඳි කාලයක් ලබලා තියෙන්නෙ. 😀😀
      ආදරෙයි හොඳේ අපිත් ගොඩාරියක් 😍😍❤️❤️❤️

  • @nipusathsarani
    @nipusathsarani 3 года назад

    Woow Congratulations තාත්තා ... hamadama sathutin inna lovely family ❤ 😍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @poornidesilva3022
    @poornidesilva3022 3 года назад

    Anee thaththage sathuta ❤️shoi ane harima adarei mn oyalata akke &aiye 😘 Parissamen inna hamoma adarei 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ඔයත් පරිස්සමින් ඉන්න නංගි. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️❤️😍😍😘😘😘

  • @mashihansika8913
    @mashihansika8913 3 года назад

    හැමදාම බලනවා ආසාවෙන්❤️ ශෝක් දෙන්නම ❤️❤️❤️ ගෙදර අයත් ❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️

  • @fana4870
    @fana4870 3 года назад

    අනේ තාත්තා 😍 හරිම ෂෝයි අනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ❤️😍😍😍❤️😍😍😍❤️

  • @stephniecolastica3836
    @stephniecolastica3836 3 года назад

    හායි හායි ලවින්ග් කුචි අැන්ඩ් බුචි😍😘😍😘😍😘 ඔන්න තවත් ලස්සන සෙනසුරාදාවක් සුභ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා අාදරෙයි😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අඩේ.... ඉස් ඉස්සිල්ලම ඇවිත් පලවෙනිම කමෙන්ට් එක විදියට මෙච්චර දිග කමෙන්ට් එකක් දාන එකනම් මාර විස්මිත හැකියාවක් ඈ. 😀😍
      ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️❤️

  • @ayeshashani161
    @ayeshashani161 3 года назад

    Adareiii Akka and aiya ❤️❤️❤️
    Congratulations 🎉 Taththa😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      ආදරෙයි නංගි අපිත්. 😍❤️😍

  • @thilininadeeshani8394
    @thilininadeeshani8394 3 года назад

    හරිම සතුටුයි අයියේ අක්කේ...ඔයාලා දෙන්නා මන් කියපු යෝජනාව පිළිඅරගෙන තියෙන එකට..මතකද ඔයාලට මාව..වීඩියෝ වල දින දාන්න කිව්වේ මන්..😁😁ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම ..😘😘😘 වීඩියෝ එක බලන විනාඩි ගානට මාත් ඔයාලගෙම ගෙදර කෙනෙක් වෙනවා හිතින්..😍😍😍හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න..❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      මතකයි මතකයි. මොකද ඒක අමතක වෙන්නෙ. අපිත් හිතුවා ඒ අදහස හොඳයි කියලා. මොකද නැත්නම් සමහර වෙලාවට බලන අය වෙන වෙන වැටහීම් ඇති කරගන්නවා. දිනේ වීඩියෝ එකේම දැම්මම එහෙම වෙන්නෙ නෑනෙ.
      හැමවෙලේම අපිට දැනෙන්නෙ ඔයාලා අපේ පවුලෙම අය විදියට. ආදරෙයි ගොඩම ගොඩාක් 😍😍❤️❤️❤️😘😘😘

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 года назад

    Lassanai adath video eka .... thaththawa ammawa adaren mathak kala kiynna ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩාරියක් ස්තූතියි. අනිවාර්‍යයෙන්ම කියන්නම්. 😍❤️😍

  • @navodyapranithi
    @navodyapranithi 3 года назад +2

    අයියේ පව් අනේ අක්කා😂😂. අපි හිතමු පිගානෙන් තමා බෙලෙක් සද්දේ ආවෙ කියලා 😂😂 ආදරෙයි දෙන්නටම 💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      එහෙම හිතුවා කියලා ඔලුවෙන් බෙලෙක් සද්දෙ එන එකේ වෙනස්ක් වෙන්නෙ නෑ ඉතින්. 🙈🙈🙈😁😁😁
      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 года назад

    හැමදාම සතුටින් සමයෙන් නිදුක් නිරොගිව ඉන්න ලැබේවා🙏🙏🙏 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි🏵️🏵️🏵️ පරිස්සමෙන් ඉන්න 💚💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ඔයාලත් හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කෙ. 🙏🙏🙏❤️❤️😍😍😍😍

  • @subodhachamini8273
    @subodhachamini8273 3 года назад +1

    Asamaa paulk itnnn😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      අඩේ... ආදරෙයි ගොඩාක් 😍😍❤️❤️😘😘😘

  • @maneeshadesilva234
    @maneeshadesilva234 3 года назад

    තාත්තා බලන්නකො අනෙ..කොල්ලා වගෙ....uncle අයියෙ(a kynne thathit hode) අදරෙයි හොදෙ.....දෙවෙනි අක්කි love you.....anith hmotma adrei ethn.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ.. අයියා වගේ තමයි වැඩත් තාම. 😀😀😀
      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 2 года назад

    කරාටි තාත්තගෙ වීඩියෝ එකක් ඕනි🙂❤️

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 3 года назад

    අපේ කුචී බුචී සුපර් dad ගේ කුකුලා ඩාන්ස් එක තමා මරු....😅❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි....😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ.. 😀😀😀
      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😍

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 3 года назад

      @@Kuchiandbuchi 😘😘😘😘😘😘

  • @ayomikandambi4659
    @ayomikandambi4659 3 года назад

    Sathutin Inna hamadama budu sarani❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩාක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍❤️

  • @ashokarathnayake7455
    @ashokarathnayake7455 2 года назад +1

    Anuradha aiye diyawadiyaawa hadei 😁😁😁

  • @sitharasithara4719
    @sitharasithara4719 3 года назад

    Ambooo gal pelena boru 🤪🤪🤪 akkith aiya ekkama edala den dennema athal nehh 🤣🤣👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      හෙ හේ.... දැන් එයත් හොඳ ගානට ඇවිත්. 🙈🙈😁😁😀😀😍

  • @dreamflex9770
    @dreamflex9770 3 года назад +4

    බොත්තමක් වුනත් කන්න පුලුවන් නේ අයියේ😂😂😌අයියගේ කියවිල්ලට තමයි ආසම🥰🤩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      අඩේ..... පට්ටම තැන්කූ හොඳේ නංගි. 😀😀😀😍😍❤️❤️❤️

  • @FairyWorld
    @FairyWorld 3 года назад

    අපිත් ආවා☺️☺️☺️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад +1

      එන්න එන්න. සාදරයෙන් පිලිගන්නවා. ❤️😍😍

  • @ireshairesha4568
    @ireshairesha4568 3 года назад

    Mage appachi wagemai adareiii ❤️❤️❤️❤️ budu saraniii appahci oyata

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @nilanthirenuka5764
    @nilanthirenuka5764 3 года назад

    Wawww suba patanawa lassana family ekata geraw dennage wada... teruwan saranai 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍

  • @sashinimadhushani3766
    @sashinimadhushani3766 3 года назад

    laga laga vdo me tikem ekt mgen ❤️ Congratulations uncle ❤adreii prissmin inn kattim

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 года назад

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️