@@Kuchiandbuchi Akki if you can please please go to ( Bakes by Bella).. it's having the Tresh leeches an many more cakes it sooooo tasty like heaven an aslo there Nasi Goregaon it's so. Amazing also there cake shakes super tasty please try it ♥️♥️💜💜💜
කුචීටයි බුචීටයි තෑග්ගක් එනවා කියන්නේ අනිවාර්යයෙන්ම කන දෙයක් තමා...😂😂👌❤️❤️❤️
හෙ හේ.... ආයෙත් අහලා. අඩුම ගානෙ කන දේක රූපයක් හරි තියෙනවා. 🙈🙈😁😁😀😀😍😍
@@Kuchiandbuchi ✋😅😅❤️
අනුරාධගේ logics පට්ට ආතල් 😍👌
ඒ ලොජික් වලට පින් සිද්ද වෙන්න තමයි බන් ඔළුව බේරගෙන ඉන්නෙ මෙහෙම. හෙ හේ. 😁😁😍😍😍
කාට එව්වත් මොකද නේ අයියේ එක ගෙදරට එන්නේ අනිත් එක කෑමනේ 😂👏කොහොම උනත් හෙට වෙනකන් vlog එක බලන්න ඉන්න බැරි නිසා අදම බැලුවා ❤️අවන් එකේ කතාව තමයි නියම පොඩ්ඩක් අක්කා serious උනාද මන්දා 😁👏අපේ ආශිර්වාදයෙන් තව තවත් අවන් එක හොද වේවා !! 😁👏 නියමයි අදත් ❤️ love you so much ❤️
අන්නේකයි. එවන ඒවට තනි අයිතිවාසියක් කියන්න යන එකනෙ මෙතන අවුල. 😁😁
ඔයාලගෙ ආශිර්වාදය නිසා තමා සිරාවටම මේ පාරනම් අවන් එක හරියට වැඩ කලේ.
ගොඩාරියක් ස්තූතියි නංගී
ආදරෙයි ගොඩාක් 😍😍❤️❤️
akkgei ayygei vlog balana eka mt nm dn abbahiyak ammooooooooooooooooo mara asawen blnne..hrima asama dennek niyamai akke..a kle indn rata blnw kama vdo..dn etn gdkm asawen blnne kuchi buchiya thmi
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️
Hii wewa.. onna mulinma awe mn.. adareiiii godakk.. balala awith aye comment ekak danm.. මං ඔයාලාගේ අසල්වැසියා 💖🥰💖🤩
අම්බෝ.. අපි බැන්දේ මොකක් කියලා ද අහනවා..🤣🤣 ඔන්න පටන් ගත්ත ගමන් හරි..😁😅 සතියේ දවස් 5ට පස් ජාතියක් කතා කරන්න ලූ..😅 අයියා තමයි අයියා..🤩😁 අම්මා මගේ ඒ නිසා ගස්ලබු මගේ 🤣🤣 ඉතින් ඔයා මගේ නේ ඒ නිසා ගස්ලබු මගේ 🤣 අනේ මට බෑ දෙයියනේ මේක කරන්න.. බඩත් රිදෙනවා 🤣🤣 හාල්මැස්සො ගහ කෝ 🤣🤣 සින්දුව🎶 🤩👌🥰 ඔව් අක්කෙ ඔයා කියන ඒවා අපි ඕන තරම් වෙලා අහන් ඉන්නවා..🥰🤩🤗 නියමයි නේ ස්පන්චි🤤🤤 මන් එච්චර ආස නෑ ගස්ලබු 🙃 හැබැයි ඒක රස පාටයි..🤩 gift එක ෂෝයි 🤩🤩🤩👌 ඒකත් රස පාටයි ලු අක්කා 🤣🤣 ආදරෙයි ගොඩාක් ... 🤗🥰
@@nethusworldsl5339 hai nanga lassana comment danawa ne....
@@kanchanapremachandra9366 Hi hi..🤗 ane thank you.. lassana hadawath dekak thiyena akkatai aiyatai lassana comment danna epai neda ☺️
@@nethusworldsl5339 ou ou aiya galle kollek ne,apith galle..yashith niyameta aiyata match una,e adaraneeya couple ekata apith godak adarei..
@@nethusworldsl5339 hiii
Dan thamai video eka baluwa, Ada poddak eliyata giya, Adaren sathutin inna maha godariyak Adarei, parissamen inna budu saranai devi pihitai 😘😘❤❤❤👌👌
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍😘😘😘
ලගදීම හාල්මැස්සන් ගහ බලන්න මග බලන් ඉන්නවා කුචි&බුචි🤭 ඇත්තටම Cupcakes ලස්සනට තියනවා .. super 👍😍❤
පලදාව ආවම පෙන්නන්නම්කො ඒකත්. 😁😁🙈
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍😍❤️
අම්මෝ 😂😂😂 අයියගේ නමට තෑග්ගක් ඇවිත් ඒ සතුට 😂😂😂😁😁😁😁 පව් දෙයියනේ 🤭🤭🤭♥️♥️
😀😀😀🙈🙈🙈😍😍😍😍❤️❤️❤️❤️
හැමදාම වගේ ඩබල සෝක්... අයියෝ අවන් ප්‍රශ්නේ නම් අපිටත් තීනෝ... ඕකමයි අපේ දිහාත් තීන්නේ... 😑 ආදරෙයි ඩබලටම 💯❤️ අයියාගේ කච කචේ නිසාමදෝ අවන් එකත් හරි ගියා 😁😁
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@@Kuchiandbuchi 😴😴😴😴😴😴😴😳😳😳😳
Ammoo thank naththali.aiyage namata a thegga awwata...ආදරෙයි ape pissu dabalata💖💖💖💖💖💖
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️❤️
මරු මරු... 😀ආතල් එකේ ඉමු පරිස්සමට.....❤️❤️👍
ගොඩාක් ස්තූතියි ❤️😍😍
Kuchi buchi vedio godak serayak baluve mama vitharada 🤔💕💕
අඩේ... ගොඩාක් ස්තූතියි හොඳේ.😍❤️😍
තෑග්ග හම්බුනාම අයියාගෙ අහින්සක සතුට...❤️❤️❤️
ආවාමනෙ මෙහෙම තෑග්ගක්. 😍❤️❤️
@@Kuchiandbuchi මම උම්මා එකක් එව්ව හම්බුනාද...❤️❤️❤️
Ane a cake ....maru... ..akki aiya shoiii ane oylge video blnwa kynneeee mara sathutak.....
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ඔයාලා අපේ වීඩියෝස් වලින් සතුටක් ලබනවනම් ඒක තමයි අපෙත් සතුට. ❤️❤️😍😍😍
ඇයි අනූ අයියේ අක්කා කියන හැමදේටම මොනවා හරි කියන්නේ 😍😍😍
හෙ හේ... ඊට වඩා වෙන ආතල් එකක් කොයින්ද මට. 🙈🙈😁😁😃😍
Superb, 🍰🍮🎂 රස පාටයි.බුදු සරණයි දෙන්නටම.ඔයාලගෙ ගෙදරට හැමදාම gift පැමිණෙත්වා
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
අක්කා🤗 ස්පන්චි🧁 එකනම් රහ පාටයි🤤 නියමයි අදත් වීඩියෝ එක💕 ජය වේවා🤟 ආදරෙයි🌏💜
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
ස්පන්චි කමුත 😋😋 ඔයාල දෙන්න පට්ටම ගැලපීමක් අයියා අක්කා ❤️❤️❤️ අනේ ඒ බැදිමත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😘😘😘😘 අදරේන් ඉන්න 😍😍😍😍 මාත් ආදරේයී ඔයාලා දෙන්නටම
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ ආදරණීය ආශිර්වාදයට. ආදරෙයි මහ ගොඩාක්. ❤️❤️😍❤️❤️
අඩේ අද පරක්කු වුනානේ අෆ්ෆා..😪කොහොම වුනත් අපි හැමදාම ආසාවෙන් බලනවනේ..🥰😘😘😘
අහා.. කිසිම පරක්කුවක් නෑ අනේ... කොහොම හරි ඔයා හැමදාම අනිවා එනවනේ. ❤️❤️😍😍😍😘😘😘😘
Mamath parakku vuna oyala amathaka une na vadak thibba
@@Kuchiandbuchi ඒකනේ ඒකනේ.. 🥰🥰😘😘
Akkata nam plau nethuwa athi aiya Inna hinda joliyen Inna pulwanne koi weleth.love u dennatama❤️❤️❤️❤️
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️❤️😍😍😍
Superb cakes in Colombo 😍 you guys should totally try that cake shop and do a video.. ❤️
Yeah tried for the very first time & love it 😍😍❤️❤️
Ammoo vidiyo ekk dala😜, onna adath beluwa oyala dennage vikara tika😄, adarei dennatama 😘😘😘
පට්ටම තැන්කූ හොඳේ අපිව බලන්න එනවට. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍😍😍
අඩේ අයියාගේ සතුට එයාගේ නමට gift එකක් අවා කියලා😁😊😊...මරු අනේ දෙන්නම.ආතල් එකේ ඉමු🤩🔥..ආදරෙයි අයියා & අක්කා❤️
ආවමද මන්දා අනේ එහෙම තෑග්ගක්. 😀😀
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
Athal kotiyaiii.... good luck.. thawa video onii.... mama balab kemathia youtube channla aka oyala dennage...
අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ අපිට දෙන මේ වටිනාකමට. 😍😍😍❤️❤️❤️
Lovely couple 💑 kohomada 😍 ❤ monawa dammath balanawa ithin
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️
Ane gift 1 dakkama aiyage mune thiyana hinawa. Adyathmika suwaya adath. Superb video 1k adath. Adarei akki & aiya ❤❤❤❤❤❤❤❤❤❤
අඩේ... පට්ටම තැන්කු හොඳේ... ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️❤️😍😍😍
සුභ ආරංචියක් කියද්දී හිතුවා අපි නැන්දිලා මාමලා වෙන්න යනවද කියලා🤪
Mamath hithuwa
හම්බෝ....හිතලා තියෙන දුර 😁😁🙈
@@Kuchiandbuchi apith baln inno
Vedio eka godak lassanai.. hamadama asawen balanawa oyalage vedio.❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍
කොයිවෙලේ හරි අර අවන් එක බ්ලාස්ට් වෙයිදෝ කියලා බයෙන් හිටියේ යශී කියපු විදියට 🤦🏻🤦🏻♀️ 😂 අර ක්‍රීම් බනිසක් උඩින් විසිකරන්න 🤤🤗♥️
හෙ හේ.... ඔයැයිට කියන්න අපිත් හිටියෙ එහෙම අප්‍රමාණ බයක් හිතේ තද කොරන් තමා. 🙈🙈😁😁
ක්‍රීම් ගාලා විසි කරන්න බෑනෙ මෙයා. ක්‍රීම් ටික ඔක්කොම මග හැලෙයි. 😀😀
Aiye halamssso palayk dennna pulwwanda 🤣👍🙄 adath maruu aha video ekhaa athl eke imu ahaa ❤❤❤❤
දෙන්න පුලුවන්. හැබැයි ඇහැ වගේ පරිස්සම් කරන්න ඕනෙ හොඳට සාත්තු කරලා. හෙන අමාරුවෙන් පැලකරගත්තෙ. 😀😀😁
😍😍❤️❤️❤️
@@Kuchiandbuchi 🤣🙄❤👍👍👍
Milk taste cakes name is Tresh leeches.. lovely vlog waiting for more ♥️
Yesss 😍 we tried it for the first time & love it....
@@Kuchiandbuchi Akki if you can please please go to ( Bakes by Bella).. it's having the Tresh leeches an many more cakes it sooooo tasty like heaven an aslo there Nasi Goregaon it's so. Amazing also there cake shakes super tasty please try it ♥️♥️💜💜💜
Apita nodi kek kewa na.......bada rideida danna ne onna....adarei denntama godak.adath vedio eka asawen beluwa.parissamin inna aiya akkai dennama...bs
එන්න දවසක. අපි හදමු කේක්.
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍
🤣🤣 ගඩොල් කැටයක් හරි කමක් නෑ ඔතලා අයියගෙ නමට යවන්න ඕනි 😂
මමත් ඒක නම් හිතුවා.
ඒත් කමක් නෑ... ගඩොල් කැඩේකින් උනත් කොයි තරම් ප්‍රයෝජන තියේද? 😀😀😀😍😍
Yashi oyanam maru appa.😍😍😍🥰🥰.wadak karamuda.anith dawase kama mulinma rasa balanna mallita demu. 😂😂😂😂😂😂.🤭🤭🤭🤭🤭.kohomada eka 🙂🙂🙂.adarei appa ithing. ❤❤❤❤❤
ඒක ලොවෙත් වෙන්නෙ නෑ අක්කෙ. හේතුව මොකද්ද දන්නවද? මන් කෑම දිහා බලාගෙන ඉවසුවට යශීට එහෙම ඉවසන්න අමාරුයි. හෙ හේ
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍😍
@@Kuchiandbuchi 🤭🤭🤭🤭🤭🤣🤣🤣
දුක හිතුනා අක්කි..කොන්ඩෙට හොඳ බෙහෙතක් කරන්නකෝ..අපේ මේ කොන්ඩේ පොඩ්ඩක් යද්දිත් දුකයි..ඩොක්ටර් කෙනෙක්ට වත් පෙන්නලා බලන්නකෝ..😍
දුකයි තමයි අනේ 😞😞
ඩොක්ටර්ස්ලටත් පෙන්නලා තියනවා. එක එක ඒවා ගාලා බලලත් තියනවා තාම හරි එකක් සෙට් වෙලා නෑ අනේ ඒකයි. බලමුකො නේද....
@@Kuchiandbuchi akke olive oil vitamin E . castor oil dala ganna.
@@Kuchiandbuchi biseka hair oil ganna ekata konde enawa konde yana ekath nathara wenawa
Vidiyo eka lassanai comment ekaka danne natuwa enna ba.man me welawe korona waladila tikak amaruwen enne.amaruwen unat baluwa godak adarei p.e b.s
අනේ..... ඔයා කොහේද ඉන්නෙ දැන්. ඉක්මනටම සනීප වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්තනා කරනවා. ආදරෙයි ගොඩාරියක් 🙏❤️😍😍❤️
Api venuven ගස්ලබු කෑ ayyata hadapiri mewwa eka😆🎀🌹
දැක්කනෙ ඔයැයිලව අමතක කරන්නෙ නෑ කීයටවත්. 😃😃😍😍
මරු අදත් ❤️😘💖💖 ආදරෙයි හැමදාමත් ❤️
අක්කා ස්පන්චි business එකක් පටන් ගත්තොත් කියන්න හොදේ 😂💓 අයියාගේ නම ගහලා තියෙනවා දැක්කහම මුනේ තියෙන හිනාව 😍😍💓 ආදරෙයි ගොඩක් 💓
එහෙම බිස්නස් එකක් පටන් ගත්තොත් අර නම හොඳයි නේද? ' කුචීස්පන්චි'😀😀😁
ආවමයි අනේ මගේ නමට තෑග්ගක්. 🙈😀
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍😍❤️❤️❤️
@@Kuchiandbuchi හොදයි හොදයි 😍💓
අඩේ ඒ ගස්ලබු එකටනම් ආස හිතුනා වස විස නැති කෝ අප්පා අම්මලා අනේ බුචීට තැග්ගක් ලැබුණු එකනම් ලොකු දෙයක් 😘😘
අම්මලාත් හිටියා ගෙදර. ඒත් මේකේ අපි දෙන්නා විතරයි හිටියෙ.
ඒකනෙ අනේ ඔන්න තෑග්ගකුත් ලැබුනා එහෙනම්. 😀😀😍
අපේ ගෙදර අවන් එකත් ඔය වගේ පිස්සු නටනවා . ඒ නිසා අපේ අම්මා ගෙදර කේක් හදන්නෙත් නෑ 😭 . අද මම ප්‍රශ්න ගොඩක හිටියේ වීඩියෝ එක දැක්කම ඒව කොහෙන් ගියා ද මන්ද 😁👍
ඔන්න ඊලඟ දවසෙ අවන් එකට බැන බැන හදලා බලන්නකො. ශුවර් එක වැඩේ ගොඩ යනවා. 😀😀
අනේ.... ඔයාගෙ හිතට සහනයක් ලැබුනනම් ඒක අපිට මාරම සතුටක්. 😍😍😍❤️❤️❤️
Akka maru ada adarei dennatama 😍😍budusaranai parissamen akkai aiyai dennama
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍😍❤️❤️❤️❤️
නරකද ඔය දෙන්නගෙ love story එක කරලා දැම්මනම්...😜😜😜🙏🙏🙈
ඒක කරනවා ඉක්මනටම. බොහෝවිට vlog 050 ඒක වේවි. 😀😀😍😍❤️❤️
@@Kuchiandbuchi anee shoooiiii...🙈🙈
අනේ අක්කියවයි අයියවයි දැක්ක කල්.අනේ මම ගොඩක් ආසයි ඔයාලා එක්ක Food challenge ekak krnn.😍😊😀❤️❤️❤️
අහා... චැලෙන්ජ්ම ඇයි අනේ? සෙ වෙලා කමු හොඳට වෙලාවක. 😀😍😍❤️😍
මොනවා හරි එවන්න ඕන .දෙන්නගේ සතුට බලන්න ..
😃😃😃❤️❤️
Barca එකෙන් එදා කෑම කාලා බලන් හිටියෙ සෙනසුරාදා වෙනකං. අදත් පරක්කු වෙලා හරි ඔයාලව බලල යන්න ආවා. අදත් වීඩියෝ එක ලස්සනයි😍. ඔයාලට ජයෙන් ජයම වේව.ආදරෙයි. ආතල් එකේ ඉන්න.👫💖😍
අහා... පරක්කුවක් නෑ අනේ.... අපිව බලන්න එන එක කොච්චර දෙයක්ද. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍😍
@@Kuchiandbuchi එලීනා බලන්න ගියානේද අක්කේ.😁. ලස්සන video එකක් ගෙයි එහෙනම් ලගදිම නේද😁 😍.
කේක්.. . 😋😋😋
තනියෙන් කාලා සතුටින් ඉන්නකෝ හොදේ 😁😁😁
අඩේ.... එන්න ඔයැයි දවසක මේ පැත්තෙ. 😀😍😍
එනවා එනවා අනිවාර්යයෙන්ම 😍😍😍
නියුටේලා සමඟ කප් කේක්. මරු කෑමක් .මමත් හදලා බලන් ඕනේ tanks අලුත් කෑමක් හදුන්වලා දුන්නට .🍰🎂🍩
හදලා බලන්නකො. මරු ඈ... කාලා බලලා කියන්නකො ඔයාගෙ අදහස. ❤️❤️😍
@@Kuchiandbuchi හරි අයියේ. අනිවාර්යෙන්ම කියන්න නම්
❤❤ අක්කේ, අක්කලගේ අම්මලගේ ගෙදර තියලා තියෙන පොටෝ ටික දවසක පෙන්නන්නකො.... මං හැමදාම ඒවා දිහා බලන් ඉන්නේ... 😌
ඔව් මාත් කියන්න හිටියේ
@@piuminishara2910 ඒකනේ ... අපි උද්ඝෝෂණයක් කරමු 😁
ඒ ටික අපි පෙන්නුවනෙ කලින් වීඩියෝ එකක. Vlog 041 බලන්නකො. ඒකේ ඒ ෆොටෝස් ටික පෙන්නනව. 😍
@@Kuchiandbuchi ඔක්කොම පෙන්නුවේ නෑනේ.මය මිස් උනේ කොහොමද ඒක😢
අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න ආදරෙයි හැම දම
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️
එල එල ❤️❤️
❤️❤️😍❤️❤️
godaaaak adarei dennatama..harima lassanai..❤❤❤
අපිත් ආදරෙයි ගොඩම ගොඩාක් 😍😍❤️😍
Notification දැකපු gaman awa 💜️
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍
Aiyage katata wachana kohenda akkiyo enne pata pata gala🤩🤩🤩🤩 hari joli oyala denna akkiyoo...🥰🥰🥰🥰🥰hemadamat sathutin adaren inna lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හෙ හේ..... 🙈🙈😀😀
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️❤️
අද පරක්කු උනා 😥😥 ආදරෙයි ගොඩාරියක් දෙන්නාට ❤️
අහා... අයියෝ ටිකක් පරක්කු උනාට මොකෝ අනේ... 😊😊
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍
෴
අදත් අවා අපිත්...☺️☺️☺️☺️☺️☺️🔥🔥🔥🔥👌👌👌
සාදරයෙන් පිළිගන්නවා. 😍😍😍❤️
සුභ ආරංචියක් කියලා අපිව confused කළා නේද ? 😊😊
හෙ හේ... අපිට සුභාරංචි ඉතින් කෑමම තමා. 😁😁😍
“වස විස ගහලා නෑ ගෑවිලා තියෙන්නේ පොත්තේ “
රෑට කන ගමන් බල බල හිට්යේ.. අයියාගේ කතා අහලා... කෑමත් හිර වෙනවා.. අම්මෝ..
අයියා පිට රටක හිටියා නම් stand up comedian කෙනෙක් වෙන්න තිබ්බා. 🥰🥺😍😘
අනේ මේ ස්ටෑන්ඩප්නම් හරියන්නෙ නෑ ඈ. කරන ඕනෙ මගුලක් වාඩි වෙලා. 🙈🙈😁😁
පට්ටම පට්ට තැන්කූ හොඳේ මේ අගය කිරීමට. හයියක් කියන්නෙ නිකන් කොන්ක්‍රීට් දැම්මා වගේ හයියක් ඈ මේ වචන. ❤️❤️😍😍❤️❤️
අපිනම් පොස් එකෙත් පොස් අනේ, ඒ නිසා මෆින්😂😂😂😂
හම්බෝ... ඒ තරම් පොස් වෙන එකනම් හීනයක්. 🙈🙈😁😁
ඔයාලා දාන ඕන එකක් බලනවා පරක්කු වෙලා හරි අනේ ඒ තරම් මාරම ආසයි ඔයාලා දෙන්නට
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️❤️❤️😍😍
අනේ බෝල අක්කා.. පුටුවේ නැගලද ගස්ලබු කැඩුවේ.මුලින්ම හිතුවේ බිම ඉදන් කියලා කැඩුවේ.....🤣🤣🤣😍😍😍
හෙ හේ.... බිම ඉඳන් ගල්ලබු ගහේ මුල් තමා ඉතින් එයාට කඩන්න වෙන්නෙ. හෙ හේ... 🙈🙈😁😁
එහෙම බෑ අයියා තමා අක්කව උස්සන් ඉන්න ඕන... 😍😍🤣🤣
Singer akt budusaranai 😉😉😉
😊😊😊
1st comment
ගොඩාරියක් ස්තූතියි දාන කොටම ආවට. ❤️😍😍
Hai kuchi buchi api godakkkkkkkk adarei
Prasangi chathurika
dennage Adare balannako ithin.Pattai hode.....😜
😊😊😍😍❤❤
අම්මෝ මතක් උනා විතරයි..දාලා..
අඩේ.... ගොඩාක් ස්තූතියි අපිව මතක් කලාට. ❤️❤️😍😍
මේ මරු ඈ අදත්...දෙන්නා පැණි රස කනවා හොදටම වැඩියි..ඒක නරක පුරුද්දක් දරුවනේ...❤️❤️
ඒකනෙ අප්පා... නරකයි කියලා දැන දැනත් කන එක තරම් තවත් නරකක් තියෙනවද? 🙈🙈😁😁😍😍😍
වීඩියෝ එක පටන් ගන්නකොටම දාන හොල්මන් සවුන්ඩ් එක වෙනස් කරොත් නරකද 🥴🥴☹️ඇගිලි සලකුණ මතක් වෙනවා මේ අස්සේ 🤪😁
හෙ හේ... අඩේ ඒ මියුසික් එක ආතල්නෙ. 🙈🙈😀😀😀😀
@@Kuchiandbuchi ආතල් ආතල් වැරදිලාවත් රෑ තනියම ඉන්නකොට බලලා ඉවරයි 🥴🥴🤪😁
Ow e sound eka ain krnnko
Maru ne gift hamadama video balanava parissamin inna ayiya& akka
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️😍😍😍❤️❤️
ඔයානම් අයියේ මගෙ මහත්තයගෙ ජාතියෙම තමයි . එයාටත් ගස්ලබු ඕන බාගෙට ඉදිලා.සිනී ලුණු දෙහි පොඩ්ඩක් දාලා ගත්තම මරු. මගෙ මහත්තයත් ඔයා වගෙ, මම යශී අක්කා වගෙ මහතයි. ඔය දෙන්නා වගෙම තමය් අපි දෙන්නා
මම දවසක් ඔයාගෙ නින්ද ගැනත් කිව්වා අපෙ එක්කනත් ඒ වගෙ. ඕන තැනක නිදි කියලා
එයාටත් කොච්චි අමුමිරිස් හැපුනොත් ඉවරයි . සැර කන්නත් බෑ,
අඩේ..... සිරාවට??? තනිකර එකම අච්චුවෙනෙ ඒ කියන්නෙ. ඒ කියන්නෙ වෙලාවක ඩබලව සෙට් වෙන්නම ඕනේ. 😀😀😍😍❤️❤️
@@Kuchiandbuchi අනිවාර්යයෙන් kohede hari balamu ayye. Mk mama youtube eke asama oya dennata,❤❤❤
❤yes daapu gaman aawe ada supiri a😘😍😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😘😘
කේක් බඩගිනි 😋😋😋
අඩේ.... 😃😃😍
Adaraeee hamadamath sathutin inna 😘😘😘😘❤❤❤
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😘😍❤️😘
අනේ අක්කේ ඔය කේක් හදන කොට preheat කරන්න ඕනේ නෑ. මං නං 180c ට විනාඩි 20 / 25 විතර තමා දාන්නේ. හොදට එනවා.
ඔය කියන තරනං ඔය වගේ බඩු සුන්දර නෑ. අනික වොරන්ටි කාලේ ඉවර උනාම තමා ඕන බඩුවක් කැඩෙන්නේ.
මේකනම් හොඳ වෙලාවට වොරන්ටි කාලෙමයි ඒ අවුල අපිට සෙට් උනේ. ඒ නිසා එතනට දීලා හදවලා ගෙනාවා. නැත්නම් එහෙම වෙනම ගෙවලා හදවන්න එපැයි.
අනේ මන්දා අප්පා. කේක් හදලා එහෙම පලපුරුද්දක් නෑනෙ. ඒ නිසා පොතේ විදියටම තමා හදන්නෙ. 😃😃🙈
@@Kuchiandbuchi ඕනම කෑමක් oven එකේ හදද්දි preheat කරන එක හොඳයි.
Ane shoi aiya akki man oyalage anith channel ekath balanawa maru ane oya denna adareiii
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍😍
Akki kthakrnw gdkm shok anee...ahgen enn asa hithnw🤩🤩🤩
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍
Ammoh onna adanam kalimma avooo..Video eka mokak unath balanna kalin comment kale😁adarei akki aiya❤❤
පට්ටම පට්ට ස්තූතියි හොඳේ. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍😍❤️❤️
ඔයාලගේ vlogs නම් සුපිරි ඈ..ජයවේවා..
අඩේ... පට්ටම තැන්කූ හොඳේ. ❤️😍😍
Gift awath ewath kma thma ne.adreei akki and ayya palennma.💕💕💕 mewa download krn rasa widin vlog.campus weda thibbath hari aswwn blnne.❤️❤️❤️
අඩේ... වැඩ මැද්දෙත් අපිව බලන්න එනවට ගොඩාරියක් ස්තූතියි නංහි. ආදරෙයි ගොඩම ගොඩාක් 😍😍❤️❤️
Shaa Anurada aiyath Nanayakkara mage surname ekath nanayakkara 😊 man hama video ekak wagema balanawa akkigei aiyagei hari lassanai mn like witharai kle mita kalin adanam comment karannama hithuna 😊 ithin akkatai aiyatai budu saranai parissamin inna😊
Akke ayya oyala dennage video balala hina yano😍😍❤️❤️
හෙ හේ.... ඇති තරම් හිනා වෙන්න නංගි. ඇඟට මනසට දෙකටම හොඳයිනෙ හිනා වෙන එක. 😀😍😍😍❤️❤️❤️
Loyar,kenek hari lecchar kenek wenna hitapu ekek aiya,akka hodai bandayak,kamak wage deyak hadunw denna ,supari ari aaaa😂❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
ලෙක්චර් කරන වැඩේනම් කරනවා. ලෝයර් වැඩේ තමා මිස් උනේ. 😃😃
අක්කා දක්ශ වැඩේ අක්කට බාර දීලා තියෙන්නෙ හැම වීඩියෝ එකේම. හෙ හේ...
පට්ටම තැන්කූ හොඳේ. 😍😍❤️
@@Kuchiandbuchi balana gaman enne appe passe reply danna
ලස්සනයි .ගස්ලබු වලට thank you
ගොඩාක් ස්තූතියි. ඔන්න ඔයාලා වෙනුවෙන් මන් මගේ යුතුකම ඉටුකලා.. 🙈😀😍😍😍
හායි පුකීස්💗
Adath vedio eka harima lassanai vedio ekaka danakn balan inne ane cake eka hodata aawa neda adrei hamadama
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️
ඒ......... බුචී දැක්ක ගමන් බඩගිනි උනානේ 🌹🌹🤪🌹🌹
හෑ...මාවනම් කන්න එපෝ... 🙈🙈😁😁😍😍
@@Kuchiandbuchi 😁😁නැතෝ
Hamme mama dn dakke ane 😘puduma sathutak danune 😍adyathmika suwaya 😁thamai oya denna 🥰
අඩේ... මේ කමෙන්ට් එක දැක්කම අපිටත් ඒ වගේම සතුටුයි. අපේ අධ්‍යාත්මික සුවය තමයි ඔයාලා. ❤️😍❤️
Video eka marama lassanai adarei dennatama
ගොඩාරියක් ස්තූතියි... ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍
සුපිරි ආදරෙයි අක්කී අයියා ගොඩක් ❤️😘😘😍😍
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😍😍
Fttthhh😍❤️ahh
පට්ටම තැන්කු. ❤️❤️😍
Akki ayyai Hari lassanai
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
ane akki pawwww ... Eyt tikak weraduna ithin eka allan aiya kicha karanava pawwww adarei akki aiya.....pi bs......
හෙ හේ.... මොකක් හරි කෑල්ලක් වරදිනකම් බලන් ඉන්නෙ. 🙈🙈😁😁😁
ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️
Mare maru api athal eke emu❤❤❤❤❤😍😍😍
❤️❤️😍❤️❤️😍❤️❤️
Ammooo adarei adarei adarei wachanen kynn bri thrm 🥺🥺🥺❤️
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍😍
Suba aranchiyak kiwwama api hithuwe wena deyak.🤩🤩🤩🤩
මෙයැයි හිතලා තියෙන දේවල්. 🙈🙈🙈😁😁😁
ලස්සනයි 💜💜
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
ආවොත් එන්නෙ ඉතින්න් රස තෑගි තමා 💕💖💕💖
ආයෙත් අහලා. 😀😀❤️😍😍
මම ආසම ජෝඩුව...කිරීයි පැනීයි ජෝඩුව❤❤😘
අනේ ගොඩාරියක් ස්තූතියි 😍😍
ආදරෙයි ❤️❤️
Video ek lassanaiiii👌👆😊😀😉
ගොඩාක් ස්තූතියි 😍😍❤️
ada mama parakku una onna den balanna awa parissamata wedata gihin enna denna ekka vedionam ona adarei dennatama 🥰😍❤️💑
ආදරෙයි අපිත් ගොඩම ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️❤️
@@Kuchiandbuchi ❤️💑
Me vlog eke aiya shuiiii 🤣🤣❤️❤️❤️❤️❤️maru affa anthima tika aiyta gift ek labunu welaawee🤣🤣🤣🤣🤣💞
අඩේ.... පට්ටම පට්ට ස්තූතියි හොඳේ නංගි 😀😀😀😀😍😍😍❤️❤️❤️
@@Kuchiandbuchi ❤️💞💞💞