Gedara aya okkoma athal eke inne soi ane...ayya and akka bolaya hemoma shok ane...athal eke inne ❤️❤️❤️❤️ ayya wage ekkenk pawlata hamaba una kiyanne shok ane ❤️❤️❤️🤭🤭 ... ayyatath e wage pawlak hamba una hinda hodai ❤️❤️❤️😘😘😘
Congratulations Thaththi, ow ow Anurada malli oya wasanawanthai, oyawage saralakamata man godak Adarei, hamadama sathutin inna,budu saranai devi pihitai love you All stay safe 😘😘😘😘😘
අනෙ Buchiටත් කේක් කෑල්ලක් කවන්න😭😭
පව් එයා හැමදාම මග හැරෙනව👌
තාත්තිය හොද වැඩකාරෙක් නේද👏👏👏
නංගිය හරිම cute 💕එයාගෙ හිනාවෙන්
මුළු ගෙදරටම ආලෝකයක්👍
ආදරෙයි හැමෝටම💕බුදුසරණයි🙏පරිස්සමෙන් ඉමු👌👌👌
නෑ නෑ මටත් කැව්වා. මන් ඒක වීඩියෝ කලේ නෑ අනේ.. කොහොමත් මන් ඔයි කේක් කවන සීන් වලට එච්චරම නෑනෙ. ඒකයි ඒ කෑල්ල වීඩියෝ කරන්න අමුතුවෙන් උනන්දු උනේ නැත්තෙ.
නංගි හෙන ආසා වෙයි මේ කමෙන්ට් එකට. 😀😍😍
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️
තාත්තාට තමයි ආදරේ ගොඩක්..දීර්ඝායු ලැබේවා තාත්තේ..තෙරුවන් සරණයි...🙏
🙏🙏🙏😍😍😍❤️❤️❤️
මං අාසම කුචී බුචී චැනල් එකට.. ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා දකින්න ආසයි 😍🤗
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
අනේ ඔයාලගේ අම්මයි තාත්තයි හරියට ඔයාලගේ අක්කයි අයියයි වගේ.. එයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි.. සුබ පතනවා අයියේ ඔයාලා ඔක්කොටම...
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️
තාත්තා හරිම අහිංසකයි.ඉන්න කාලෙ දෙමව්පියන් ව සතුටින් තියන එක කොච්චර වටිනවද.බුදුසරණයි ඔයාල හැමෝටම !!!
🙏🙏🙏😍😍😍❤️❤️❤️
සතියට වීඩියෝ 4ක් වත්😚මමත් ලගදි දැක්කෙ ඔගොල්ලොව....අයිය නියමයි...
අඩේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. වෙලාව මදිකම නිසා තමයි අනේ වීඩියො වැඩි කරගන්න විදියක් නැත්තෙ. 😍😍😍❤️❤️❤️
ආ කමක් නැ....විඩියෝ Notification එක ආපු ගමන් ආවේ හිනා වෙන්න......වීඩියෝ පුදුම ලස්සනයි
අපිත් එහෙම තමා කවුරුහරි ගෙදරට ආවට පස්සේ යනකං බලනං ඉන්නේ ගෙනාපුවා බලන්න. 🤣🤣 බලාගෙන යනකොට හැමෝම එහෙමයි නේ. 🤣🤣
පෙනුමයි නමයි විතරයි වෙනස්. ඇතුලෙන් ඔක්කොම එකයි. හෙ හේ... මිනිස්සුනේ... 🙈🙈😀😀😀
තාත්තා එලකිරි
❤😊
❤️😍❤️
අනුරාධ අයියා නිසා කුචීගේ මුලු පවුලම සතුටින් කියන අය දාගෙන යමු 👇😉❤
අඩේ.... එහෙමම කියන්නත් බෑ... මේ හැමෝම සතුටෙ හවුල් කාරයොනෙ ඉතින්. ඇත්තම කිව්වොත් ඔයාලත් අපේ මේ සතුටෙ හවුල්කාරයො. 😍😍❤️❤️❤️❤️
යශී අක්කගේ තාත්තගෙ සතුට තෑගි දැක්කම ..😍✨️
😍😍😍😍❤️❤️❤️❤️
මං පන්සල් ගිහින් ඇවිත් ෆෝන් එක අතට ගත්තේ හිත නිවන, හිතට සැනසුමක් ගෙන දෙන ආදරණීය කුරුලු ජෝඩුවගෙ වීඩියෝ එක බලන්න 😍😍 මේ ජෝඩුවගෙ වීඩියෝ බැලුවාම හිතේ තියෙන ප්රශ්න අමතක වෙලා stress එකත් නිවෙනවා ☺☺ මගේ ආදරණීය කුරුලු ජෝඩුව හැමදාම ආදරෙන් 💞 සතුටින් 💏 පරිස්සමින් ඉන්න 😘😘😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා & අක්කී ❤❤ තෙරුවන් සරණයි !!!! 😇😇😇😇🙏🙏🙏🙏
අනේ.... අපේ හිතටත් ලොකු සැනසුමක් දැනුනා මේ කමෙන්ට් එක කියෙව්වම. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️😍😍😍
Ane matath ehemaii❤️
අම්මලා තාත්තලා අමතක ලෝකයක එයාලවත් එකතු කරන් මේ කරන වැඩේ නියමයි ඒ වගේම ඒ ලබාදෙන support එකත් නියමයි ❤️👏 ගොඩාක් ආදරෙයි කුචි බුචි ❤️👏
ඒ වගේම ඔයාලා අපිට දෙන මේ සපෝට් එකත් අපිට වටිනවා මහ මෙරක් තරම්. ආදරෙයි හැමදාමත්. 😍😍❤️
❤️
ඇත්තටම අක්කා කන්න කලින් අයියාටත් බෙදලා දුන්නා නම් හරිම ලස්සනයි නෙහ් විඩියෝ එක . පව් අහිංසක අයියා අපේ අයියට හැමදාම ව්ව්න්නෙ අසාධාරණය වැඩ..🤣🤣
හෙ හේ... හැබයි එහෙම නොබෙදන එකත් වාසියි. මොකද කට්ටිය කන්න ගත්තට වැඩිය කන්න බෑ. ඊට පස්සෙ මට නිදහසේ ගේම දෙන්න පුලුවන්. 😀😀😍😍
අංකල් හරිම අහිංසකයි..තෑගි බලද්දි මූනෙ සතුට..ආදරෙයි හැමෝටම ❤️
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍
අනේ super dad😘, තාත්තා හිනා වෙලාමයි ඉන්නේ අපේ තාත්තා වගේ😍😍😍අපි ආසයි famiy vlogs බලන්න මොකද මාර fun එකේ ඉන්නවා..ඒකටම හරි යන බෑනා පොඩ්ඩ😊😊😊😋😋✨️✨️✨️
ගොඩම ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ... ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️
තාත්තාගේ සතුට....අනුරාධ වසනාවක් තමා කොහොමත් .....ආදරේයි හැමෝටම ...😘😘😘😘...බුදු සරණයි
ආදරෙයි හොඳේ මහා පරිමාණයෙන් ❤️❤️😍😍😍😍
@@Kuchiandbuchi 😘😘😘😘😘😘
අනේ නියමයි..අද දාපු ගමන් බල්න්න බැරි වුනා අනේ🥺.ඇත්තටම හරිම නෝමල් පවුලක්..අන්න you tube චැනල්..තාත්තා ශොක් අනේ..බුදුසරණයි තාත්තේ🙏..much love akka & aiya ❤
ආ... ඒකට කමක් නෑ අනේ. කොහොම හරි ආව එකනෙ වටින්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍😍
අනේ හරි ශොක් අයියා තාත්තා.. හරි අහිංසක පාටයි..🌸🌸🌸 බුදුසරණයි තාත්තා... ❤️❤️❤️
❤️❤️❤️😍😍😍❤️❤️❤️
අදත් හිනා උනා කොල්ලගේ කතා වලට. පුලුවන්නම් විනාඩි 10ක් 20ක් නැතිව පැයක විතර වීඩියෝ එකක් දාන්න. අදත් ලස්සනයි. බුදු සරණයි ඔයාලා ඔක්කොටම.
වෙලාව ගොඩාක් වැඩි උනාම ගොඩ දෙනෙක්ට අපහසුයිනෙ. ඩේටා ප්රශ්න වෙලාවෙ ප්රශ්ණ තියෙනවානෙ. ඒකයි උපරිම පැය බාගෙට වඩා අඩු කරන්නෙ. 😊😊😍
මං ආසම චැනල් දෙක තමයි ඔයාලගෙ චැනල් දෙක,, වීඩියෝ දාපු ගමන් බලන්න වෙලාවක් නෑ,, ඒත් ෆ්රී උන ගමන් එන්නෙ ඔයාලව බලන්න,,, සතුටින් ඉන්න හැමෝම තෙරුවන් සරණයි 💗💗💗💗
අහා.... ඒකට කමක් නෑ නංගි. දාපු ගමන්ම බලන්න ඕන කියලා ර්කක් නෑනෙ. ෆ්රී වෙන වෙලාවල් වල බලන්න. කොහොම හරි බලන එකනෙ වටින්නෙ. ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️
@@Kuchiandbuchi 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Your dad deserves it... Love the vlog
😍❤️❤️😍
ගල් පැලෙනවා😂😂😂ඒකනම් මරු ආ👍👍👍👍
හෙ හේ.... අපේ අලුත්ම ස්වයං කර්මාන්තය. 🙈😁😁
විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ❤️අයියගේ කතාවට,අක්කගේ හිනාවට ඇබ්බැහි වෙලා ඉන්නේ💓🔥ආදරෙයි හැමෝටම😘😘පරිස්දමින් ඉන්න❤️බුදු සරනයි🔥🔥
අඩේ....අපිත් ඇබ්බැහි වෙලා ඔයාලගෙ මේ කමෙන්ට්ස් වලට. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍😍😍
Adath vedio eka harima lassanaia ara mulama pennapu vedio dekata nam mn marama asai ethakota ara rata akkath hitiya neda ane mama eyata marama kamathi ewagema oyalatath adarei hamadama wage mn seey kiwwata kamak nadda danneth ewunata mata wenne nam seeya thama ane eytath cake denna pawne 😀 vedio danakan blan inne mama nam oyalage anith channel eketh vedio mama අනිවාර්යයෙන්ම valanawa adrei hamadama wage athal eke imu 😋😍
අහා... තාත්තට සීයා කියන එකනම් කිසි අවුලක් නෑ... හැබැයි ඒ කියන්නෙ අපිත් නැන්දලා මාමලා වෙන්නෙ ඒ කියන්නෙ ඔයාට. 🙈🙈😁😀😀 හෙ හේ..
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍
ගොඩක් අාදරෙයි.....ලගදි ඔයාලව දැක්කේ.එදාම පලවෙනි වීඩියෝ එකෙන්ම ඔයාලගේ වීඩියාේ එක්ක එකතු වුනා....ජය වෙිවා....අාදරෙන් සුභ පතනවා....
අනේ.... අහන්නත් සතුටුයි ඇත්තටම. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️
මන් හරිම ආසයි ඔයාලගෙ පව්ලෙ vedios බලන්න❤️❤️❤️❤️පිගානෙන් ගහන එක මරු😂😂😂😂 ඔයාගෙ කටහඩෙන් එන්නෙ බෙලෙක් සද්දෙ. අම්මෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අයියා නම් මරු😂😂🙈 vedio එක ඉවර වෙනකොට අපරාදෙ තව තිබ්බ නම් හිතෙනවා😑😒
හෙ හේ... ආසාවෙන් වීඩියෝස් බලන බව දැනගත්තම අපිට ගොඩාක් සතුටුයි. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ❤️❤️❤️😍😍😍😍
Pana dagena assignment ekak kala iye idan dan tikakta kalin thama iwara une.epa wela idye oluwa kekkuma hedila.eth thyena hadissiyata nidgnne nethuwa oyalage vedio eka beluwa.stress kohen giyada dnne na 😍😍❤❤❤
අඩේ.... පට්ටම සංතෝසයි එහෙම ඇහුවම. ඔයාගෙ හිතට සහනයක් දෙන්න හම්බුනානම් ඒක අපිට මාරම සතුටක්. ඔයාගෙ පාඩම් වැඩත් හොඳටම කරගන්න. සුභ පතනවා ඔයාගෙ හැම වැඩකටම. 😍😍❤️❤️❤️
😍😍😍❤
අඩේ චොකලට් කියුවාම අක්කිගේ සතුට..... කේක් කන්න නම් කුචී අක්කා තමයි.....🍰🍰🍰
ආදලෙයි හොදේ....❤️❤️ පරිස්සමින් ඉන්න...සියලු දෙනාටම බුදු සරණයි..
හෙ හේ....කේක් කන්න විතරක්නම් මදෑ. 🙈😁😁
ආදරෙයි අපිත් ගොඩාක්❤️❤️😍😍😍
Puluwannm ee සම්පූර්ණ vedio clip eka dankoo ..lassanai
ටික් ටොක් එකට කරපු වීඩියෝස් දෙකක්. ඒ තමයි සම්පූර්ණ දිග ඒ දෙකේ.
බොත්තමක් වුනත් කාලා ජිවත් වෙන්න පුලුවන් එක නම් වටිනවා මේ කොරෝනා කාලේ...මරු අදත් විඩියෝ එක...👍👍😍❤️😀😀
හෙ හේ... කන්න පුලුවන්. දිරවන්නෙ නැති එකනෙ අවුල. 🙈🙈😁😁
ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍
ඒ video දෙක මරු ❤️
අනේ addicted අප්පා ඔයාලගේ විඩියෝ වලට... කවද්ද වීඩියෝ දාන්නේ කියලා බලන් ඉන්නේ..
අපිත් එහෙමයි ඔයාලගෙ මේ කමෙන්ට් වලට ඇඩික්ට් වෙලා. කමෙන්ට්ස් වැටෙනකම් බලන් ඉන්නෙ. ❤️❤️❤️😍😍😍
Adath niyamai.aiya benaekta wada gedarata hoda puthek.niyamai aiye.oyala hemadama vedio danawanan api kemathiy aiye.👍👍👍👍👍👍👍👍👍
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ❤️❤️😍😍
ආසයි වැඩිපුර වීඩියෝස් දාන්න. ඒත් වෙලාව තමයි අනේ ප්රශ්නෙ.
පව්ලටම ආදරෙයි,, තාත්තා නම් මරු අනේ, චුට්ටත් මරු,,,💞💞💞💞💞💞
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️
ඔන්න අදනම්. පලවෙනෙ කමෙන්ට් එක. වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් කලා.අක්කගෙ තාත්තට සුභපැතුම්. ජයවේවා. ආදරෙයි.💖
ගොඩම ගොඩාක් ස්තූතියි වීඩියෝ එක දාන සැනින්ම ආවට. ආදරෙයි ගොඩාක් 😍😍😍❤️❤️
තාත්තා හරි අහිංසකයි ❤️😘
අම්මේ තාත්තාගේ සතුට බලන්න එපැයි.....හරි ශෝක් අප්පා තාත්තත්.....ඔන්න අයියේ අක්කේ අදත් මරු හොඳේ...ආදරෙයි දෙන්නටම....
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
ඔයාලගේ video එකක් බල බල ඉද්දි යාලුවෙක් මට දවසක් කිවුවා ඇයි වෙලාවයි ඩේටයි දෙකම නාස්ති කරන් මේ වගේ විකාර බලන්නෙ කියලා.. ඇත්තටම මම ඒ යාලුවට කිවුවා එක විනාඩි 5ක් මේ දෙන්නා ගේ video එකක කොටසක් බලන්න කියල... බැලුවා ඒත් ගණන් ගත්තෙ නෑ.. 😁 හැබැයි මේ ළඟදි එයා boot එකක් කාලා දුකින් ඉද්දි මගෙන් ඇහුවා හැමදේම අමතක කරන්න මොනවද කරන්න ඕනි කියලා.. මං කිවුවා ඉස්සෙල්ලම බණ අහපන්.. ඊට පස්සෙ මේ වීඩියෝ බලපම් කියලා..❤ කියන්න සතුටුයි දැන් ඒ යාලුවා මටත් වඩා හොඳ fan කෙනෙක් ඔයාලගෙ.. ඔයාලගෙ වටිනකම තියෙන්නෙ දවසම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට, ජීවිතේ විදින්න උවමනාව තිබිලත් විඳින්න වෙලාවක් නැති මිනිස්සුන්ට, ජීවිතේ අන්තෙටම අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට.. ඔයාලගේ හිනාව සතුට බලලා ඒ හිනාවෙන් අපි සතුටු වෙනවා.. ගොඩක් පිං ඒකට.. ❤
බොරු නෙවෙයි සිරාවටම, අපි දෙන්නා මේ කමෙන්ට් එක කියෙව්ව වාර ගාන අපිටත් අමතකයි. ඒ තරම් වාර ගානක් අපි මේක ආයෙ ආයෙ කියෙව්වා. වචනෙන් විස්තර කරන්න බැරි තරමෙ මාරම හැඟීමක් දැනුනෙ. ඇත්තටම අපේ වීඩියෝස් බලන කෙනාගෙ දෘශ්ඨි කෝණය අනුව තමන් කැමති විදියකට වර්ග කරගන්න පුලුවන්. ඒ නිසා තමයි මේ වීඩියෝස් වලට කැමති පිරිසක් වගේම අකමැති පිරිසකුත් හැදිලා ඉන්නෙ. කිසිම කෙනෙක්ට හැමෝවම සතුටු කරන්න බෑනෙ. හැබැයි අපේ වීඩියෝස් නිසා කවුරුම හරි සතුටක් ලබනවනම් ඒ තමයි අපෙත් ලොකුම සතුට. අන්න ඒ සතුට මේ කමෙන්ට් එක කියවද්දි අපි දෙන්නම හොඳටම වින්දා. ගොඩම ගොඩාක් ස්තූතියි ඔයාට මේ සතුට අපිට ලබලා දුන්නට. ඒ වගේම ඔයාගෙ යාලුවවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. මේ වචන අපිට ලොකූ ආශිර්වාදයක් 😍😍❤️❤️😍😍
Kuchi buchi oyala dennagema ammala tatthala ekka video ekak karannko 🥰🥰plzzzz
එහෙම කරපු එකක් තියෙනවා අපේ Magic Compass චැනල් එකේ. 'හතරදෙනාම සූරයෝ' කියන වීඩියෝ එක. මේ කොරෝනා ප්රශ්ණෙ එක්ක ඔක්කොමල්ලා එකට එකතු කරන එක ලේසි නෑනෙ මේ දවස් වල.
අදත් මරු ❤️
ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ ❤....ගොඩාක් සතුටින් ඉන්න ආදරණීය ලස්සන පවුලක්...අනිත් අක්කියත් හිටියනම් තවත් ලස්සනයි ❤...අක්කි , අයියා ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදර්ණීය අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍
අනේ තාත්තා හරිම කියුට් 🥰🥰🥰 අපි වැඩියෙන්ම ආදරේ තාත්තාට 😍😍😍
❤️❤️❤️😍😍😍❤️❤️❤️
Adee ththanme maru akkiyoo. Ththge sathuta. Oyala hamoma harema hodai akki ayye hamadama godak adaren sathuten enne akki ayye. Ayyage amma thtwa balanne gye nthda eyalage video ekakuth karanko ethen akki ayye 😍😍😍😊😊
ගාල්ලෙ යන්න විදියක් තිබ්බෙ නෑනෙ නංගි පලාත් අතර සංචරණ සීමා නිසා. ඒ කේස් ඉවර උනාම තමයි එහේ යන්න වෙන්නෙ.
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. 😍❤️❤️😍❤️❤️😍
@@Kuchiandbuchi 😍😍❤❤❤
ඇත්තටම ඒ පවුල හරි සමගියි ඔහොම සාමාන්යෙන් නැ නේ ❤️😘
❤️😍😍😍❤️
Hamadama balanawa oyalage pissu wada. Adarei palenna hamotama. Theruwan saranai paressamin inna. ❤❤❤❤❤
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
Asamaa paulk itnnn😘😘😘😘😘
අඩේ... ආදරෙයි ගොඩාක් 😍😍❤️❤️😘😘😘
Ane niyamai oyalge video ballanne harim asawen parissamen Inna adarei hamotam Budusaranai oyalat ❤️❤️❤️❤️😘😘😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍❤️❤️❤️
Thaththanam marama අහිංසකයි . Kiyana hama dema karanawa daruwo වෙනුවෙන්
Supper dad kenekma thamai.
අනිවාර්යයෙන්ම 😍😍😍❤️❤️❤️❤️
අඩේ තෑගි ටික නම් පට්ට..😎❤
සිරාවට. මාරම වටිනවා ඒ ටික. ❤️😍😍
Ane aiye oyage kata ridenne nadda kiyawala😜😯😀💙❤
කියවන්නෙ නැතුව හිටියොත් මුළු ඇඟම රිදෙනවා. 🙈🙈😁😁😍😍
Natural srilanka ekata athul weddima apee aiyage photo eka eaaaka maruuuuuuuuuuuu niyamaiiiiiii niyamaiiiiiii 😍😍ඔයාලගෙ වීඩියෝ එකකින් අපේ අයියගෙ පොටෝ එකකුත් දැක්කම සතුටක් ආවෝ
අඩේ... අර එළියෙ ගහලා තිබ්බ ලොකු කටවුට් එකේද? ඒකේ ඒ හිටියෙ ඔයාගෙ අයියද? අඩේ මරුනෙ. 😍😍😍❤️❤️❤️
@@Kuchiandbuchi ඔවුනේ 😍😍😍😍😍😊😊😊😊😊
තාත්තාට සුභ පැතුම්! 🌹🌹🌹🌹අම්මාට තාත්තාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 💐💐
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍😍❤️❤️❤️
Hemoma eka wage ekatama gelapena fun eke inna family ekak.godaak asawen balanne.
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️❤️❤️😍😍😍
Anuradha aiye diyawadiyaawa hadei 😁😁😁
🙈😀😀
වෙනදාා වගේම අදත් මරු.....තාත්තා නම් හරිම ශෝක්....ආදරෙයි තාත්තේ...❤️❤️❤️❤️❤️
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️
Thawa me wage video dannakoooo..aiya tikak lassana wela wage. Hebei akka tharan lassana ne hode.😉😉😉😉😉😉😉😉
අහා...ඒකට කමක් නෑ. අක්කට ඒ ගෞරවය දෙමු. නැත්නම් ඔක්කොම මමම තනියෙන් ගන්න එක හරි නෑනෙ. හෙ හේ... 😀🙈😍😍😍😍
Ane niyamai aiye.oya aiye hari lucky me wage happy family ekkata join wenna labuna eka .oyatama hariyana aya okkoma. Adarei akki aiye!!!!
අනිවාර්යයෙන්ම නංගි. ඇත්තටම ඒක වාසනාවක්. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍
අනේ තාත්තා 😍 හරිම ෂෝයි අනේ
❤️😍😍😍❤️😍😍😍❤️
අාදලේයි දෙන්නටම ❤
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️
Adath video eka hodai. Love you guys😘😘😘😘😘♥️♥️♥️♥️
ආදරෙයි අපිත් අම්බානෙක 😍😍❤️❤️
අනේ ඔන්න දැනුයි නිදහසේ vedio එක බලන්න time හොයා ගත්තේ😊😊...මෙක තමා මානසික නිදහස💆♂❤️😊
අඩේ..... ඒක ඇහුවම අපේ හිතට මාර මානසික සහනයක් හම්බුනා. 😍😍😍❤️❤️❤️❤️
මම ඔයාලට ඇබ්බැහි වෙලා වගේ....දකින දකින වීඩියෝ එක බලනවා...දැන් කට පාඩම් වීඩියෝ වල කරපුවා☺️☺️☺️❤
අඩේ... පට්ටම සතුටුයි එහෙම අහන්න ලැබුන එකත්. ගොඩම ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට 😍😍😍❤️❤️❤️
Hamadama sathutin inna dennama. Jaya wewa
ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️
Ammbo akka aiyath ake katha krala berenna denna nha oyata 😅😅😅........ niyami niymi එක ඔයාගෙ වාසනාව 😂😂.......
හෙ හේ... කතා කරලා බේරුමක් නැති තැන වීඩියෝ එක ඕෆ් කරලා දැම්මා යශී. 🙈🙈😁😁
Shoii ane family ekama..adareii okkotama..😍😍😍😍😍😍😍
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️❤️😍😍
Gift eka nan maru hode❤️ aiya hinda paule hamoma hari sathutin innwa asai dakkma☺️
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
Suba pathum thaththata 💥💥💥 oyalage family eka maru. Akkage sathuta cake eka chocolate weddi... hamadama sathutin athal eke inna. 💖💖💖
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
Family videos baladdi denenne okkomalama sahodarayo wage 😊😊😊😊😊😊aiya gena hari adambarai oya nisa akki sathutin innawa akki nisa eyage amma thattha sathutin innawa hemadamat adaren inna lebewa 🥰🥰🥰🥰🥰ass wahak nam wadinna epa devi pihitai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ ආශිර්වාදයට අපිට මහමෙරක්. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍
බොත්තමක් වුනත් කන්න පුලුවන් නේ අයියේ😂😂😌අයියගේ කියවිල්ලට තමයි ආසම🥰🤩
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ නංගි. 😀😀😀😍😍❤️❤️❤️
❤❤❤ aluth video ekak dankn බලාගෙන hitiye. Hinenuth oyalawa penawa ane. Adarei akka &ayya ❤️🌹
අඩේ.... ආදරෙයි අපිත් පැලෙන්න . 😍😍😍❤️❤️❤️
අනුරාධගේ මාමණ්ඩි සුපිරි ඩෑල් එකක්...
ආයෙත් අහලා. 😀😀❤️😍😍
Akkanam harima winodai akkatama galapenna eyage pawulai aiyawai hambela thiyenawa akka wasanawanthai e athin adarei akki and aiya💗💖❤😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.ඒ වගේම ඔයාලව අඳුනගන්න ලැබුන එකත් ලොකුම ලොකු වාසනාවක්. ❤️❤️😍😍😍
Gedara aya okkoma athal eke inne soi ane...ayya and akka bolaya hemoma shok ane...athal eke inne ❤️❤️❤️❤️ ayya wage ekkenk pawlata hamaba una kiyanne shok ane ❤️❤️❤️🤭🤭 ... ayyatath e wage pawlak hamba una hinda hodai ❤️❤️❤️😘😘😘
ඒ වගේම අපිට ඔයාල වගේ ආදරණීය යාලුවො ටිකක් හම්බුන එකත් මාරම ගති. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️❤️😘😘
නියමයි අදත්🥰🥰. හරිම සතුටුයි තාත්තා තරගෙන් දින්න එකට 🥳🥳❤❤
ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍
කරාටි තාත්තගෙ වීඩියෝ එකක් ඕනි🙂❤️
😍❤😍
Adarei hamadamath.parissamin inna akkai aiyai.budusaranai
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️😍😍
Congratulations Thaththi, ow ow Anurada malli oya wasanawanthai, oyawage saralakamata man godak Adarei, hamadama sathutin inna,budu saranai devi pihitai love you All stay safe 😘😘😘😘😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි ආදරෙයි ආදරෙයි අපිත් පැලෙන්න. ❤️❤️❤️😍😍😍😍
Kattiyata me dawaswala mara widiytaneh dates thegi walata hmbenne...😍 maru maruu..athal eke hemoma prissmn innala...lv u akka & aiya & whole family ♥️
හෙ හේ... ඒකනෙ. මාර රට ඉඳි කාලයක් ලබලා තියෙන්නෙ. 😀😀
ආදරෙයි හොඳේ අපිත් ගොඩාරියක් 😍😍❤️❤️❤️
Akki oyage thaththa ta wish karanawa.game aken win karapu akata.meka baladdi apith oyalage gedara awella ennawa wagee.shook ane oyala.hamotama budusaranai
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිව බලන්න අපේ ගෙදරට එනවට. 😍😍😍😍😍❤️❤️❤️❤️
Lassanai adath video eka .... thaththawa ammawa adaren mathak kala kiynna ❤
ගොඩාරියක් ස්තූතියි. අනිවාර්යයෙන්ම කියන්නම්. 😍❤️😍
Super dada 💕💕💕blan giyma api okomala ekaei ayye .gedra apu kena ynakn tbma apith blan inn .kann dewal genndal blanna adreei akki and ayya 💕💕💕.
රූපෙයි නමයි විතරයි වෙනස් නේද? ඇතුලෙන් අපි ඔක්කොම එකයි. 😀😀
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
තෙරුවන් සරණයි තාත්තේ ❤️
❤😍🙏
තාත්තාට සුබ පැතුම්.😘😍💞💕💛💚💙💜හැමොටම බුදු සරණයි.
😍😍😍❤️❤️❤️😍😍😍
Anee thaththage sathuta ❤️shoi ane harima adarei mn oyalata akke &aiye 😘 Parissamen inna hamoma adarei 😍
ඔයත් පරිස්සමින් ඉන්න නංගි. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️❤️😍😍😘😘😘
Wawww suba patanawa lassana family ekata geraw dennage wada... teruwan saranai 🙏
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
තාත්තා වැඩ්ඩෙක්❤️❤️
අනිවා. 😍😍❤️
වීඩියෝ හොය හොය බලන මං
යශි අක්කේ ඔයා නං නියමයි
හීන අතර උඩම එක හැබැහින් දැකලා කතාකරලා එකට කන එක
අඩේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. අනිවාර්යයෙන්ම ලඟදිම දවසක සෙට් වෙමු ❤️❤️❤️😍😍
Mage appachi wagemai adareiii ❤️❤️❤️❤️ budu saraniii appahci oyata
😍😍😍❤️❤️❤️😍😍😍
Ammo yashi akke thaththanm supirine.ammat joliye innawa.full happy eka inna family ekak.adarei godak hemadamat satutin inna man msg ekak damma akkige konde yna ekta tharusha vishalge videos blanna eka hariytma hari mage dan adui akki
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.. ❤️❤️❤️😍😍😍😍
Oyalage video maru hamadama hari balanava ayiya apita karathe vlog ekak one
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක හැමදාම ඉන්නවට. කරාටි ව්ලොග් එකකුත් දෙන්නම් ලඟදීම. ❤️😍❤️
බොත්තමක් කාපු ලෝකයේ පළමු මිනිසා anurada අයියා තමයි ඉතින්
ගිනස් පොතට නම යයිද? 😁😁😁🙈🙈
@@Kuchiandbuchi ප්රාර්ථනා කරනවා ගිනස් පොතට යන්න ලැබෙන්න කියලා
Mamath lagadi dakke athal eke inna one supiri aiyai akka dennama ❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. අනිවා.... ආතල් එකේ ඉමූ. 😍❤️❤️
@@Kuchiandbuchi aniwa adarei dennatama
Family ektm hari adarei api..podi akkath hitiynm shoi
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️
අයියේ පව් අනේ අක්කා😂😂. අපි හිතමු පිගානෙන් තමා බෙලෙක් සද්දේ ආවෙ කියලා 😂😂 ආදරෙයි දෙන්නටම 💓
එහෙම හිතුවා කියලා ඔලුවෙන් බෙලෙක් සද්දෙ එන එකේ වෙනස්ක් වෙන්නෙ නෑ ඉතින්. 🙈🙈🙈😁😁😁
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
හැමදාම බලනවා ආසාවෙන්❤️ ශෝක් දෙන්නම ❤️❤️❤️ ගෙදර අයත් ❤️😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️
Ane oylge videos supiriiiii😁
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍
අදත් මරු විඩීයෝ එක.......පරිසමින් ඉන්න ආදරෙයී 🥺❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි. ආදරෙයි ගොඩාරියක් 😍❤️❤️
@@Kuchiandbuchi ❤❤❤❤❤❤❤❤
Woow Congratulations තාත්තා ... hamadama sathutin inna lovely family ❤ 😍👍
ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️
අපේ කුචී බුචී සුපර් dad ගේ කුකුලා ඩාන්ස් එක තමා මරු....😅❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි....😘😘😘😘😘
හෙ හේ.. 😀😀😀
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😍
@@Kuchiandbuchi 😘😘😘😘😘😘
Anee maru family ekak ane...adarei hmdama oye vidiyta inne....😍✌️🙏
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍😍