facebook 1e thiyena vanila groups walin dena ganna puluwan. ona tharampela ganna puluwan. e wagema oyage peththe waga karana ayagen e palathe wagawan gena dena gannath puluwan.
facebook 1e thiyena vanila groups walin dena ganna puluwan. ona tharampela ganna puluwan. e wagema oyage peththe waga karana ayagen e palathe wagawan gena dena gannath puluwan.
Samanyen perches 37 ka idamaka venila gas kiyak hitawanna puluwanda gahakata pararatharya adi kiyak thiyenna onada venila gas athare ingru pela kaha pela hitawanna puluwanda poddak pehdili karanna obata budsaranai.
hedenna hewana oni tikak. mal enna hewana adu karanna oni. wathura rendena pasa honda na. drip irrigation wage 1kin supply 1k denna puluwan nam hondai.
facebook 1e vanila / වැනිලා lesa search karanna. oyage gewal peththa kiyala oyata oni de kiyala post 1k danna. udaw karanna oni tharam kattiya innawa. wel keli / pela miladi ganna puluwan. courier service walin gedaratama genwa gannath puluwan oyata. oya facebook naththan mata oyage pradeshaya kiyanna.
Malli matah vanila palatikag pakat karala denna puluwande man vanila wagakaranna asawen inne denata man dubai wala inne thawa masa 4 kin vithara lankawata enawa awama mata palatikag ganna ona....
හොදින් පැහැදිලි කලා. ස්තුතියි
මෙම ක්‍රමය ඉතාම සාර්ථකයි. දැනුවත් කළාට ස්තූතියි
ලස්සනම වීඩියෝවක් හොඳින්ම තේරෙන විදිහට කරල තියනවා බොහොම ස්තූති
බෙහෙවින්ම ස්තුතියි මේ දැනුවත් කිරීමට , මහත්මයා
ඉතාම හොඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි.
Godak hoda pahadili kirimak. Thanks malli.
හොදට පැහැදිලි කරනව බොහොම ස්තූතියි 🙏
welcome mchn..!!
ස්තූතියි පැහැදිලිව විස්තර කරනව
Nice to see your video . Thank you very much
Tanks youu good explain
Hemadeema kiyl denwa.godak hondai..budusrnaiii..mmth hdnnmko
Thank great
නඩත්තු කිරීම කරල් ලබාගැනීම හා වැල පුහුණු කරන ආකාරය ගැන වීඩියෝ 1ක් කරන්න
අනිවාර්යෙන්ම කරන්නම්. අදහසට බොහොම ස්තූතියි...!!!😊
Well done malli.
Thank u❤
this is great ...congraz...thushan
Mulinma packet ekaka hitawala ita passe kshesthraye hitawanna barida
Niyamai ayye oyage wanila iganweem Obata jayavewa😀✊👍
👍 නියමයිනේ
Very good presentation
thank you...
Hitawanna kalin pol wathura spry karana aka hodada
Excellent,
Thank you!
Thanks lot
Superb
superb..
Supiri bro.good luck❤️❤️
හොදට තේරෙනව ගම්මිරිස් වගාවත් සමග මෙය වගාකරන්න පුලුවන්ද පැල සහන මිලකට ලබාගන්න පුලුවන් තැන් කොහේද තියෙන්නෙ ස්තුතියි
ayye adi 5n 5ta hitewwoth awulka weyda laga wedida
Biththara katu yedima hodada pohorak wasayen
පැහැදිලි කිරීමට ස්තියි ,අලුතින් වගාව ආරම්භ කිරීම සදහා වැල් ලබාගත හැක්කෙ කෙසේදැයි පැවසිය හැකිද ,කළුතර මෙම වගාව කල හැකිද
facebook 1e thiyena vanila groups walin dena ganna puluwan. ona tharampela ganna puluwan. e wagema oyage peththe waga karana ayagen e palathe wagawan gena dena gannath puluwan.
malli vanila gas hitawanawa paratharayak thiyanawada ?
Pala ganna thanak kiyanna puluwanda
කොහෙද ගන්ඩ තියෙන්නෙ
Hoda pehadili qirimak.obagen wenila pela laba genimata heqida
බොහොම ස්තූතියි. අපි ළඟ නම් විකුණන්න තරම් පැළ නෑ. ෆේස්බුක් එකේ වැනිලා වගාවට උදව් වෙන group තියෙනවා. ඒවට post 1k දාලා ඔයාට වෙන්න ඕනි දේ කියන්න. උදව් කරන්න ඕනි තරම් අය ඉන්නවා. පැල ගන්න පුළුවන් එයාලගෙන්.
වැනිලා සිටවීමෙන් පසු මල් සෑදීමට කොපමණ කල් යනවාද?.
වතුර hemadama danna oneda පොහොර monawada
Mn dkala thiyenwa wal hdk hitawannako ekama paththiye langin hitawana ekak... E vidihata krnne khmd? 1. 5ft walin wage hitawanne ndd?
ඔයා කියන්නෙ අධි ඝනත්ව ( high density ) වගාව ගැන. ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් අපි. 😊
පෝච්චියක හදන්නෙ කොහොමද
wanila wal kapala koi pathatada ellanna one
samanyayen natta udata kiyala kiyanne. e heti wisheahayak na eke nam. sathiyakin hadanna balanna.
👌👌👌👌👍👍👍👍
Val ganne kohmada
facebook 1e thiyena vanila groups walin dena ganna puluwan. ona tharampela ganna puluwan. e wagema oyage peththe waga karana ayagen e palathe wagawan gena dena gannath puluwan.
Samanyen perches 37 ka idamaka venila gas kiyak hitawanna puluwanda gahakata pararatharya adi kiyak thiyenna onada venila gas athare ingru pela kaha pela hitawanna puluwanda poddak pehdili karanna obata budsaranai.
ඉඟුරු කහ අස්වැන්න ගන්නකොට වැනිලා මුල් වලට හානි වෙන නිසා ඒක ටිකක් හරි මදි. අඩි 8×5 සාමාන්‍ය පරතරය.
වැනිලා පැල ලබාගන්න පුලුවන් ක්‍රමවේදය කුමක්ද
Bro...
Godak awwa tiyanna onida...
Wathura kohomada daanne
hedenna hewana oni tikak. mal enna hewana adu karanna oni.
wathura rendena pasa honda na. drip irrigation wage 1kin supply 1k denna puluwan nam hondai.
vinila palayak hoyaganne ho miladi ganne kohomada?
pls kauruhari dannawanam kiyannako
facebook 1e vanila / වැනිලා lesa search karanna. oyage gewal peththa kiyala oyata oni de kiyala post 1k danna. udaw karanna oni tharam kattiya innawa. wel keli / pela miladi ganna puluwan. courier service walin gedaratama genwa gannath puluwan oyata.
oya facebook naththan mata oyage pradeshaya kiyanna.
@@විද්යාවේAවාහකයා mama ja-ela
aneee pls help 1k denna. mama asai waga karanna. oyata bohoma pin
mama oylage video balala thama me de karanna yanne
Malli matah vanila palatikag pakat karala denna puluwande man vanila wagakaranna asawen inne denata man dubai wala inne thawa masa 4 kin vithara lankawata enawa awama mata palatikag ganna ona....
ඉක්මනින් මුල් අද්දවා ගන්න හොර්මෝන මොකුත් තියෙනවද? තියෙනවා නම් එ මොනවාද යන්න කියන්න පුලුවන්ද?
මුල් ඇදීම උත්තේජනය කරන හෝමෝන තියෙන නිශ්පාදන නම් හුඟක් තියෙනවා. රූටෝන්, රූට්මෝස්ට්, සෙක්ටෝ. ඒ වගේ ඒවා. ඒත් වැනිලා වැල් නිකන් එල්ලලා තිබ්බත් මුල් අදිනවා. ඒ නිසා ඒවැනි නිෂ්පාදන වැනිලා වලට යොදන එක නම් වැඩක් නැහැ.
Mli mage wanila wal dan aurudak wage wenwa ara dwas wala idoreta ewage dalla sauthu wela ghin
idoreta ehema wenawa waatura madi unoth ayya... dan wahina hinda aaye honda dalu ei. kokatath ewage 4tos tikak mata whtsapp karannako.. nmbr 1 pahalin daala thiyenawa..
අලුතින්ම පටං ගන්නවනම් වැල් හොයාගන්නෙ කොහොමද ?
මූලිකව යෙදීමට කුකුල් පොහොර සුදුසුද?
Bro..godak watinawa oyaage pehedili kireema. Pehedilawa vistharaathmawa oyaa hariyata ee de karala thiyanawa. Oyaawa contact karaganne kohomada..??
මල්ලි ඔයා කොහොමද සම්බන්ද කරගන්නේ ?
👌🏼👌🏼🖤
හොද පැළ හොයාගන්නෙ කොහොමද ?කොහෙද පැළ මිලදි ගන්න තියෙන්නේ .
වැනිලා මල් හටගන්න දින සිට පාරාගනය කල පසු කරල් හට ගත් පසු කොපමන කාලයක් යනවාද කරල් වර්ධන වෙන්න වගේම ආස්වැන්න ගන්න කොපමන කාලයක් යනවාද
මාස නවයක් විතර යනවා අස්වැන්න නෙළන්න. කරල් කහ වෙන්න ඒ වගේ කාලයක් යනවා. ඊට කලින් කඩන කරල් වල සුවඳට හේතුවෙන vanillin හැදිලා නැහැ. ඒ නිසා කරල් කහ වෙනකන් ඉන්නම ඕනේ.
Thakas
එතකොට පරාගනය කරන්නේ අපෙු්ල් මැයි මාසවලනේ එතකොට මල් හටගෙන කරල් ලබා ගන්න මාස 9යනවිට පෙබරවාරි වල නෙද කරල් අස්වැන්න ගන්න වෙන්නේ
උපරිමය තමයි මාස නවයක් කියන්නේ. දෙසැම්බර් පෙබරවාරි අතර අස්වැන්න ගත්තෑකි. කාලය ගැන ගොඩක් හිතන්න එපා. ඉක්මනට හදන්න ගන්න.☺️
4n Number ekak Danna puluwanda
ගම්පොල, පිලිමතලව හො එ අවටින් පර්. 20 ට ආසන්න කොරටුවකට, දෙශිය සරල බොග සුදුසු නල ජලය, විදුලිය, අඩි 10 පාර සහිත බිමක් හොයනව...(පොල් ගස්, මහ ලොකුවට වෑව්න ගස් එපා කරගන්න අමාරුඉ, අතරමෑද වෙලද පිරිස එපා...පොඩි බෙහෙත් පෑල තිබුනාට කමක් නෑ)
- ගම්පොල, පිලිමතලව පස මෙ වගවට හරි නම් ගස් 10-12 වගා කරන්න බලන්නම් විනොදන්ශයක් විදිය්හට
-
+94779790644 watzapp
Hello brother
If we grow venilla beans
How long unti we can harvesting
15 yrs
Malli oya Hoda wadak karanna
වැනිලා කරල් වල කලු ලප ඇවිත් කරලම කලු පාට වෙලා වැටිලා යනවා .මේක රෝගයක්ද
oyage video karana kena awl malli..quality madi. oya hodata meka gena danna kenek kiyala penawa..
ok thanks...!! eelanga video waladi e adu paadu hada ganna balannam akki.. 😊
Vanilla dadu laba ganne kohenda
oya facebook innawa nam vanila sambanda group 1ka balanna. ewage oona tharam wel wikunana aya innawa...
Water system එකේ පැයකට වතුර ලීටර් කීයක් විතර සැපයෙනවද, (Drip irrigation)
ehema kiyanna ba. eka eka eka ewata wenas wenawane. eka control karanna puluwan oni widiyata.
@@විද්යාවේAවාහකයා dripper eka 2L per hour, මේ ප්‍රමාණය ඇතිද දවල් කාලයට
❤️💪😀
Po nb ek danna
Ll
I.wont.See.your.vanila.Garden
Mobile number eka dennw
Mlii oyage contact no dennkoo
Ela
මල්ලි වැනිලා වැලක් සිටුවිය යුතු සුදුසුම මාසය කුමක්ද ?