Hanamiti adahas nisa lassan Paul jewtha winasa wena eka maha apardayk. Thamage pirisidukam jewth wena husband ekka awankaw wiswasen adren inna ekai e Tika girl boy tern gann oni
Oya kiyana eka eth ara oya muladi qwe ganunge owa heuwoth grahalokayakin thama badaganna wene kila,enam eh ganunge kanyabawaya nathi kalapu pirimi ko ada?ganu ganunta kila nemene kadaganne neda😹 degolloma weradi.kollange balanna bari nisa beruna kila hithganna.nattam ada kale kellonta wada kollonge enam vergin siya sarayak set kalana wenwa😹
Eka aththa... Hariyata adare karana kellek kollek nam marry karanna kalin owa karaganneth na... Karagaththath dennata denna dala yanneth na... Dan inne wadihariyak wade karagannakan lokema genath denna puluwan wage ragapana un... “oyata mawa wishwasa nadda? Mata adare nadda? " kiyala ahuwama godak kello ahuwenawa... Ita passe ithin mukuth nathuwa uda balan inna thamai wenne kellata... Kolla ita passe pana yanakan virginity thiyena kello hoyanwa ahinsaka kello anatha karala... Oka thamai aththa
In today's society, as u said this white sheet business is not applicable, I don't think this custom is followed any more.any way right now 95% women are not vergin. Very knowledgeable, thank you do much for the guidance. 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
බොහොම වැදගත් දැනුවත් කිරීමක්. ඉතාම ලස්සනට පැහැදිලි කලා.සමහර හණමිටි අදහස් අත්හැර ලස්සන පවුල් ජිවිත ගතකරන එක තමයි වැදගත් කාගේ දරුවන් උනත්
ජේසු පිහිටයි ඔබ තුමාට
මේ ගැන හරියටම කතා කරපු එකම doctor ඔබතුමා. බොහොම ස්තූතියි
mewani mathuraka ada kale katha wenawa harima adui eka nisa me wage dewal ada samjeta hari wadgath
👍👍👍👍👍👍👍
කසාද ජීවිතයේ ප්රශ්න ඇතිවන්න පුලුවන් මාතෘකාවක්. කතාකරපු එක ඇත්තටම හොදයි👍
ඔබ තුමාගේ දේශනය කෝටිවාරයක් වටිනවා මගේ ජිවිතේත් ඔය ප්‍රශ්නවලට මුහුන දුන්නකෙනෙක් අද මගේපවුල් ජිවිතේ අවුල් කතරක දුක්විදන එක තමයිජීවිතේ පහදා දුන්කරැනු ගොඩක් වැදගත් ඔබට පින්
නියම සැරට කියල දෙනව doc ට එකනම්.ගොඩක් වැදගත්
50 like eka magen
ඉතාම,වටිනා විඩියෝවක් ඩොක්ටර්,අහිoසක කෙල්ලන් රවට්ටගෙන අසරණ කරලා ඇගේ මැස්සෙක් වත් වැහැවුවෙ නැති ගැනියක් හොයන පිරිමිත් ඉන්නවා ඔබතුමාගේ මේ උපදෙස ගොඩාක් වටිනා ස්තුති ඩොක්ටර්
Doctor aththata aththatama watina kathawak....Me wage dewal samajayata dena ekath aththatama wadagath....Samahark pirimi innwa me gana boru mathawada pawa panawa....eka waradi
ඔව් එක ඇත්ත.
ඔබතුමා පැහැදිලි කරලා දුන්න කරුණු ටික සැබවින්ම ඇත්ත. ගැනියක්ගේ කන්‍යාභාවය හොයන පිරිමියාම තමා ඒ ගැනිගේ කන්‍යාභාවය නැති වෙන්න හේතුව වෙන්නේ ☝️. ස්තුතියි වද්‍යාතුමනි වටිනා අදහසක් ලබා දුන්නට 🙏
අනිවාර්යෙන් dr
eka atta eka ehema karala awasane wena aya pitin dana wa taman kala warada awasane duk vidinne gahaniya
Dr ඔබතුමා හරිම ප්‍රියජනක විදියට මෙම video එක කරනවා ඉතින් ඔබතුමා කතා කරන විදියට සම්පුර්ණ video එක ඉවර වෙනකන් දන්නේ නැ ඒ තරම් හොඳට ඔබතුමා කතා කරනවා ඔබතුමාට ජයවේවා!!
Absolutely true 👍
I too felt the same
video එක ටිකක් සැරයි වගේ, මේ ඔක්කොම පැහැදිලිව කියයි කියලා හිතුවේ නෑ, thank you doctor
Doctor kenek wenneth tikak sarata kiynne puluwan aya ta thmi...nthnm therum gani
බෝහෝම ස්තුතියි වෛදයතුමා මම ඔබතුමාගේ ගිය video ඒඒ අසපු පැනයට නිවරදි පිළිතුරක් ලැබුනා.
මේ සීන් එකට හඩ නගන්න ගැහැනු අය ඉදිරිපත් වෙන්න ඕන වැඩේ තියන්නෙ කාන්තා සංගම් කියල ජාතියක් දාගෙන ඒවගෙනුත් කරන්නෙ කාන්තාවන් අපහසුතාවයට පත්කිරීම
Zula hariyata hari
කියලා වැඩක් නෑ
හොඳ දැනුවත් කිරීමක්. නොදන්න දේවල් වෛද්‍යවරයෙකුගෙන්ම දැන ගැනීම ගොඩක් වටිනවා.
බොහොම ස්තූතිය වෛද්‍යතුමනි.පැහැදිලි වටිනා උපදෙස් මාලාවක් ලබා දුන්නාට
Hi
🙏🙏🙏🙏❤️ ඔබ තුමා අපට dr කෙනෙක් විතරක් නෙවෙයි පිරිමි කමට උතුම් කෙනක් බොහොම ඔය තත්වේ දැන් ඉන්න නවීන කලේ මිනිස්සු නොදැන කලබල වෙලා අද වැඩ කරනවා අහින්ෂක කාන්තාවෝ අසරණයි thank you 🙏 දැනුවත් කෙරුවට
Meriyan
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි.ඇත්තටම මෙය කාන්තාවන්ට මානසික වදයක්.එය ඔබ තුමා හොඳින් තේරුම් කර දුන්නා.
කනට ගැහුවා වගේ කෙලින්ම තේරෙන සිංහලෙන් කියලා දුන්නා.ගොඩක් ස්තූතියි ඔබ තුමාට. අදටත් මෙවැනි ප්‍රශ්නයක් නිසා ගොඩක් දුක් විදින කෙනෙක් හැටියට මන් හොදින් දන්නවා මේ ප්‍රශ්නේ කොච්චර ගෑනූ අයට මානසීම වදයක්ද කියලා 😥
Hi
Oya marry kralada sahodari.
@@tanglejourney3184 ow
@@සිහිනයකිආදරේ-ප4ල pau ane oya.mtath ehema una.eth aurudu 2kin wthra mge knya patale thyenawa kyala oppu una.api dennatama pudumai.eka dewiyo krapu haskamak wagei.
@@tanglejourney3184 සතුටින් ඉන්න හැමදාම ජේසු පිහිටයි
""මලක් ඇති විලක් වූ ව ද කලක් යන විට පලක් නැති වලක් වෙනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත තත්ත්වය හැම දෙනාම මේක අවබෝධ කර ගෙන ඉන්නකම් ධර්මය අනුව හොඳින් ජීවත් වෙමු.""
Wooow 👍👍👍👍👍👍
සහතික ඇත්ත
eththa
Ammo meyaa
ඔයා මාරයිනේ සුපිරි,,,,👍👍👍👍👍
පිරිමියෙක් ගැහැනියෙක් දෙගොල්ලම අවන්ක වෙන්න..කන්‍යා පටලය පිරිමියෙක් අතින් නැති ඌයේනම් එය විවාහයට පෙර පවසන්න.එතකොට ඉන්නවනම් ඉදී නැත්නම් යයි..ඒ වගේම තමන් පිරිමියෙක් විදියට මොනයම් හෝ කාන්තාවකගේ කන්‍යා පටලයක් නැතිකරේ නම් මොන යම් හෝ හේතුවකට ඒ සම්බන්දය නැති උනේ නම් විවාහයට කන්‍යාවියන් හොයන්න යන්න එපා..මන් පතනව එහෙම හොයන පිරිමින්ට කෘතීම කන්‍යා පටල සාදාගත් ගැහැනියක්ම ලැබේවා..ඉස්සරහට ඒ දේ ගොඩක් සිදුවෙනව.. හැබයි පිරිමියෙක් ගැහැනියෙක් විවාහයට පෙර ලින්ගිකව එක්වීම අනුමත කරන්නෙ නෑ.ගොඩක් ප්‍රස්න ඇතිවෙලා තියෙන්නෙ එම නිසානෙ.ආදරයට මුල් තැන දෙන්න ලිංගිකත්වය යනු වර්ගයා බිහිකිරීමට ස්බාවිකවම සිදුවන කියාවලියක් බව තේරුම්ගෙන නිසි කල තෙක් ඉවසීමෙන් සිටීම බුද්දිමත් මිනිසුන්ට කල හැකි දෙයකි.
@@dinushalk3799 ede hamoma hithuvanam ada godak aya sathutin
හොඳ පැහැදිලි කිරීමක් ඩොක්ට
මොකද මෙව ගැන දන්නේ බොහොම ටික දෙන සමාජය
දැනුවත් කිරීම thenks
ඇත්තටම මේ වීඩියෝස් කොච්චර වැදගත්ද කියලා කියන්න බැරි තරම් ඩොක්ටර්....ගොඩක් ස්තූති ඩොක්ටර් මේ දේට.....
බලාපොරොත්තු සදහටම නැති නොවේ.
1) ආදර අක්ෂර වින්‍යාසය
2) මුදල් අක්ෂර වින්‍යාසය
3) ගර්භනී අක්ෂර වින්‍යාසය
4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤
හොඳ වැඩ සටහන ක් ස්තුති යි ඔබ තුමා ට 🙏✋✋
ඔබ තුමාගේ සුහදෂීලී පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා.
ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
1) ආදර අක්ෂර වින්‍යාසය
2) මුදල් අක්ෂර වින්‍යාසය
3) ගර්භනී අක්ෂර වින්‍යාසය
4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤
ඉතාමත් නිවැරැදිව තේරුම් ගැනීමට පහසුවන සේ හැමදේම කියා දෙනවා බොහොමත්ම ස්තූතී ...👍👍👈👍
Aniwa...
ගොඩාක් වටිනා වැඩසටහනකි.. තෙරුවන් සරණයි වෛද්‍යතුමනි
පිරිමින්ගෙ ඕක හෙව්වොත් ඉතින් සියයට 95ටත් වඩා ඕක නෑ..ඇන්ටිලා අක්කලා එක්ක බුදියලා බුදියලා අන්තිමේදි කන්‍යාවක් හොයනවා කසාද බදින්න. ගොඩක් අය එහෙමයි.....
😢😢😬😬
ඒකනම් කනට ගැහුවා වගේ අම්මෝ...
@@sanjujayasinghe4513 ..ඇත්තනෙ කතාව ඒක.. ගොඩක් පිරිමින්ගෙ පිරිසිදුකම කටින් එන වචනවලට සීමාවෙලා.... ඒ වගේ පිරිසිදුකමට වඩා යහපත් විදියට මනුස්සකම රැකගෙන ජීවත්වෙන එකයි වටින්නෙ.. ..විශ්වාසය ආදරය එකිනෙකාට ඇති ගෞරවයත් එක්ක ජීවීතේ සතුටින් ගෙවන්න පුලුවන්.
@@sanjuwhs1286 aniwarenma....eka eththa...katin thamai serama...
Hanamiti adahas nisa lassan Paul jewtha winasa wena eka maha apardayk. Thamage pirisidukam jewth wena husband ekka awankaw wiswasen adren inna ekai e Tika girl boy tern gann oni
හෙන ගහන්න ම සුද්ද සින්හලෙන්ම කියලා දුන්නා සර් නියමයි.👍👍
ඇත්තටම කාන්තාවන්ගේ කන්‍යාභාවය බලන පිරිමින්ගේත් පිරිසිදුකම බලන පරීක්ෂණ කළ යුතුමයි. ඒ සඳහා රටේ රැල්ලක් ඇති විය යුතුයි. කාන්තාවනි ඔබ නිහඬ නොවන්න☝️✊
ඔව් ඒක ඇත්ත අපි හදමු රල්ලක්. ඒක හදන්නෝනෙ මාත් එකගයි .
මාත් එකගයි
😂
අනිවාර්යයෙන්ම
😂
නොවන්න දේ නිසා මානසිකව බිද වැටීම් සිදු වූවත් මේ වීඩියෝ පටයෙන් ගොඩක් දේ දැන ගත්තා..ගොඩක් පිං 🙏..
ගොඩක් හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි වෙෙද්‍යතුමනි. බොහොම පිං
ඔබ සොයන්නේ යසොදරවක් නමි.ඔබත් සිද්දර්තකේනෙක් විය යුතුයි කියලා...කියලා තියනවා මම දැක්කා කොහේදෝ😀
මේවා පරික්ෂා කරන එක තහනම් කරන්න ඕනේ 👍 එතකොට හරි. මේක හරිම වැරදි දෙයක්. මේ වගේ දේවල් අපේ මිනිස්සුන්ට කියලා දෙන එකට ඔබතුමාට පිං 😊❤️
👍
😂😂😂
කඩාගෙන නේද😂
@@PiyathilakaEdiketiya😂😂😂lankawei indiawei vitarai me malavikara😂
@@nethunethu1572 නිකන් ඉදු තොට පුතෙක් හම්ම වෙලා ඌ වටෙ ගිය එකක් බැන්දම තේරෙයි උබට.කඩාගත්ත නම් පාඩුවෙ ඉදු
බොහෝම වටිනා වැදගත් උපදේශනයක් ස්තූතී doctor
ඇත්තටම වටින කතාවක් පැහැදිලි කිරීමක් මෙතන මේ කියන දේවල් ඇලජික් වෙන අයත් දැන්ක කොමෙන්ට් වලින්. අපි හරියට ජීවත් වෙනව නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. මම කියන්නෙ විවාහ වෙන්න කලින් ලිංගිකව එකතු වෙනව නම් එතන ඉවසීමක් නැති කම එහෙම අය තමයි විවාහයෙන් පසුවත් වෙන වෙන සම්බන්ධතා ඇති කරගන්නෙ.
ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
1) ආදර අක්ෂර වින්‍යාසය
2) මුදල් අක්ෂර වින්‍යාසය
3) ගර්භනී අක්ෂර වින්‍යාසය
4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤
මේ දේවල් පොත්වලට දාන්න තරම් වටිනා කතාවක්, ඔබතුමාට ස්තූතී..
Matath deyak dena ganna oni kiynna පුළුවන් d oyt
ස්කෝල වල මේවා කියල දෙන්නැ හරියට
හොද පැහැදිලි කිරීමක් sir.
අද සමාජෙට ගොඩක් වැදගත් කරුණක්. Thank you doctor ❤️
සර් කියන දේවල් ගොඩක් වටිනවා..අද දවසෙ මේ වීඩියෝ එක අහන අපි නැන්දම්මලා උන දවසක අපිට තේරුම් ගන්න පුලුවම් වේවි..ඩොක්ටර් කියපු දේවල් එක්ක හිතලා..ඒත් අද නැන්දම්මලා..මේක තේරුම් ගනීවිද..
Anne ekai
Nandammalata bambu gahaganna kiyanna
බොහෝම ඉස්තුතියි පහදිලි කිරිම ඔබතුමාට බුදුසරණයි
ඩොක්ටර් 💕 නියමයි , සුපිරි නියමටම තේරුනා 💪💪💪🔥🔥🔥
බලන්න බැරිනම් නිකන් හිටපන් dislike දාන්නේ නැතුව.මෙච්චර හොදට පැහැදිලි කරලා දෙද්දී.
Hahahah😹😹
කඩා ගත්ත එවුන් 😂
@@malindawelikumbura7616 kadagttu unui kadapu eunui😹
@@oshinidelay9990 කඩා ගන්න එක normal දෙයක් කියන්න ඔයා මාර ගේමක් දෙන්නෙ. කඩාගත්තට පස්සෙ ඉතින් ඒක වැරදියි කියයි වෑ. නරියත් මිදි තිත්තයි කිව්වනේ 😂👌
@@malindawelikumbura7616 nugath minissu thekka update nouna 70 dashake anuwanayanta pahadili kalaata wedak na😹
බොහොම පින්සිඩ්ඩවෙනවා ඔබතුමාට දෙනුවත් කලාට
ලංකාවේ පිරිමින් ගැහැණුන් අහන්නම ඕන කතාවක්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ ආදරය කරන කෙල්ල ට ඔබ ඇයගේ පලමු පෙම්වතා නොවෙන්න පුලුවන්,,අවසන් පෙම්වතාද නොවෙන්න පුලුවන් ..ඇයට මීට පෙර ආදර සබදතා තිබෙන්නටත් පුලුවන්,,අනාගතයේද ඇති වෙන්න පුලුවන් ,,නමුත් මේ මොහොතේ ඇය ආදරය කරන්නේ ඔබටනම් ඊට වඩා කිසිත් නොසිතන්න....
👍
Me comment eka dakkkaama hoda kollloth gahanu ayata garu karana pirimi innnawa kiyala daneddi sathutuu......
වටේ ගිය ඒවා කරගහන්න මුට්ට කාරයෝ නෙවෙයි බන් 🤣🤣
Kiyana de sahathika aththa eth ehema hithana kollo me samajaye adui
@@Thushara1056 anna ekai😂
මිල කල නොහැකි වටිනා දැනුවත් කිරීමක් වයිද්‍යතුමනි,,
First of all respect every women
Because
We all were a part of her...
ඒක මරු පැහැදිලි කිරීමක් 🙏🙏🙏 නොදත් දෑ බොහෝයි
ගොඩක් වටිනවා.ස්තුතිය ඔබතුමාට.
ඔබතුමාගේ වීඩියෝ මම හරිම ආසාවෙන් බලන්නෙ.හරිම පැහැදිලි...හොදට තේරෙන්න කියලා දෙනවා.ජීවිතේට ගොඩක් වටින දේවල් කියලා දෙනවා ❤️❤️......කන්‍යාබාවය ගැන කීව නිසයි මෙහෙම කියන්නෙ.කවදාවත් බදින්න කලින් ගෑනු ලමෙක්ගෙ කන්‍යාබාවය නැති කරන්න එපා.සහ ගහන අපරාධ ඒවා.එහෙම උන කෙනෙක් ජීවිතේ මැරෙන දවස වෙනකල්ම විදෝනවා 😞😞😞
කුපාඩි කොල්ලන්ට අහු නොවී හිටපං
බලෙං හුකන්ඩ එන් නෑනෙ
තොපි මොකටද කුපාඩි එක්ක යාලු වෙන්නෙ room යන්ද අහපුවාම පුක උඩ දාං යන්නෙ තොපිනෙ
හුත්තක් කියෝනවා
තොපි දැන ගන්ඩ ඕන හොද කොල්ලො හොයා ගන්ඩ අහන අහන එකාට කැමති වෙන් නැතුව
බොහෝම ස්තුතියි ඩොක්ට මෙිවගෙ වැඩ සටහනක් කිරිම සමිබන්දව
අද සමාජයේ ගැණුන්ගේ ඔය දෙවල් හොයන්න ගියොත් වෙන ග්‍රහලෝකයක ගැනියෙක්ව තමා බැදගන්න වෙන්නේ 😂 ඔය දෙවල් අද සමාජයට ගැලපෙන්නේ නෑ... මැස්සෙක්වත් වහපු නැති ගැනියෙක් , මිනිහෙක් මේ ලොකේ නෑනේ, ඒ නිසා වටින දේ තමා දෙදෙනා අතර විශ්වාසය , අවංකකම , අවබෝධය ඇතිව ජිවත් වීම .
Oya kiyana eka eth ara oya muladi qwe ganunge owa heuwoth grahalokayakin thama badaganna wene kila,enam eh ganunge kanyabawaya nathi kalapu pirimi ko ada?ganu ganunta kila nemene kadaganne neda😹 degolloma weradi.kollange balanna bari nisa beruna kila hithganna.nattam ada kale kellonta wada kollonge enam vergin siya sarayak set kalana wenwa😹
Oshini Delay ඔය කිව්ව විදිහට ඕක නැති කරලා ගිය මිනිස්සු ගොඩදෙනෙක් කසාද බදින්නේ virgin කෙල්ලෙක්ව , එහෙම හැම මිනිහෙක්ම virgin කෙල්ලෙක්ව හෙව්වොත් , අර අනිත් ගැහැණුන්ට බදින්න වෙනම මිනිස්සු මවන්න වෙනවා😂 සමහර වෙලාවට කිසිම ඇසුරක් පවත්වපු නැති පිරිමින්ට පවා බදින්න වෙන්නේ කව්‍රැහරි එකෙක් කාපු බත් පිගානක් 😂 ඒක ඒ ඒ මිනිස්සුගේ ලැබිම් සහ වාසනාව... එකයි මං කිව්වේ අද සමාජයේ ඔවා practical නැ කියලා ..විවාහයට පෙර මොනදෙයක් සිද්ධ වුනත් , වැදගත් වෙන්නේ වර්තමානයේ සහ අනාගතයේ ජිවත් වෙන ආකාරයි. එතනදි දෙන්නා අවංකව , බොරැ නොකර අවබෝධයෙන් ජිවත් වෙනවානම් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ
🤣 දැන් ඉන්නෙ CTB බස් 🤣
Innawa na kiyanna ba
ඔයා හරියටම හරි..👌
වටිනා උපදෙස් ටිකක් සහ පැහැදිළි කිරීමක්
බොහොම ස්තූතියි ඔබතුමාට
ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
1) ආදර අක්ෂර වින්‍යාසය
2) මුදල් අක්ෂර වින්‍යාසය
3) ගර්භනී අක්ෂර වින්‍යාසය
4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤
අනේ ඕව මහා පකේ හන මිටි සංස්කෘතිය 😕 මගෙ එකී කන්‍යාවක් උනත් නැතත් මට කමක් නෑ මට විතරනම් ආදරේ මාත් එක්ක සතුටින් ඉන්න කැමතිනම් පුළුවන් නම් මට එච්චරයි
වටෙ ගිය එකීට .බැන්දට පස්සෙත් වටෙ යනව කියන්නෙ පොඩි දෙයක් බන්.ඒකිට උබ තව එකෙක් විතරයි.හරකෙක් වෙන්න එපා
දකින මිනිස්සු දන්න මිනිස්සු කියන්නේ අන්න අරූ වටේ යන එකියක් badagena කියලා.අහන්න ආසද?ube ළමයින්ටත් එහෙම කියයි.අරූගේ අම්මා වටේ යන එකියක් කියලා.අහන්න ආසද
@@ishannethsara5302aththa
ගොඩාක් වටින විඩියෝ එකක් docter ..taruwan sarani
බොහොම ස්තූතියි. ඩොක්ටර්, ගොඩක් වටින ප්‍රශ්නයක් කතා කරේ 👍👍
ඇත්තටම වැදගත් වීඩියෝ එකක් , අවංක කෙල්ලෙක් නම් කවදාවත් පටලයකට ආදරේ සීමා කරන්නැහැ මමත් . හුඟක් ඒ වැරැද්ද කරන්නෙ අවංකව ආදරේ කරන කෙල්ලො . ඒක එයාලගෙ වරදක් නෙමේ
Eka eaththa saho
@@ddilhari5565 ow
Eka aththa
@@supunipeiris1432 ow sis
Hambho...
Very good presentation. You are doing a commendable service to the whole society.
Thank you.
කාන්‍යාභාවය නැති වෙන්නෙත් කාන්‍යාභාවය හොයන පුතෙක්ගෙන් තමයි.........එවැනි පුතෙක් නොවදා ඉන්න දෙමාපියන් වග බලාගතයුතුයි..👍👍රෙස්පෙක්ට් සර්......කොල්ලෙක් එක්ක යාලු වෙච්ච පලියට යහන් ගත වෙන්න ඕන කියලා දෙයක් නෑ...එහෙම යෝජනා කලොත් ඒ අසමජ්ජාතියෙක් මිස ප්‍රේමවන්තයෙක් නොවේ......එහෙම දෙයක් යෝජනා කලොත් කන පැලෙන්න දෙකක් දීලා සම්බන්දේ නතර කරන්න.....කෙල්ලනේ අපිට පවර්ස් වැඩි...ක්‍රියාමාර්ගය ගන්න ආදරේ රැක ගන්න මෝඩ දෙවල් කරන්න එපා...ඒ වගේ කාලකන්නියෙක් ට ආදරේ කරලාත් වැඩක් නෑ.......ඔහොම එවුන් කවදාවත් ආදරේට නෙවෙ එන්නේ......👍👍
කසදා බැන්දත් යහන් ගත වෙන්න ඔනේ කියලා නිතියක් නැහැ. එහෙම යොජනා කලොත් කෙල්ලට කන පැලෙන්න ගහලා දික්කසාද වෙන් ඔනේ. ලොල් . කොල්ලෝ වුන් ත් දැන ගන්න ඔනේ සෙක්ස් කරන්න කැමති නැති කෙල්ලෝ එක් ක යාලු නොවි ඉන්න. සෙක්ස් එපා නම් කොල්ලෙක් නැතුව ඉන්න පුළුවන් මැරෙනකම්. එත කොට කාටවත් ප්‍රශ්නයක් නැහැ. කොල්ලන්ට තියන හැගිම් හා කොල්ලන්ට තියනවා කියන හැම පහත් හැගිමක්ම එ විදියට හෝ ඊට වැඩියෙන් කෙල්ලන්ට තියන බව කෙල්ලෝ කොල්ලෝ දැන ගන්න ඔනේ.
ඒක ඔයාගේ මතය..මේක මගේ මතය.... කසාද බදින්නෙ ම යහන් ගත වෙන්න තමයි ආදරේ විතරයි කිව්වොත් කොල්ලෙක් කැමති යාලුවෙලා ඉන්නකම් ඕක කර ගන්න බැරුව දගලන කාලකන්නි දැන් ඉන්නේ..තනිකඩ ව ඉන්න එක හොදයි දැන් ඉන්න කාලකන්නි එක්ක යාලු වෙන්න හිතනවාටත් වඩා.....✋✋✋✋✋✋✋✋✋කොල්ලන්ට ආච්චි කෙනෙක් උනත් මොකද ලින්ගිකව හැසිරෙන්න තියනවා නම්...✋✋✋✋
බලාපොරොත්තු සදහටම නැති නොවේ.
1) ආදර අක්ෂර වින්‍යාසය
2) මුදල් අක්ෂර වින්‍යාසය
3) ගර්භනී අක්ෂර වින්‍යාසය
4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤
@@noidea4972 කෙල්ලගේ අත් කකුල් ගැටගහලා වැඩේ දෙන්නේ මොකෝ කරන්නේ
@@nadeeshani9450 සත්තු බෝ වෙලා ඉන්නේ , ඔය අර blue බලලා මොංගල් වෙච්ච අය,පෙඩි ගැහැනු ලමයි විනාශ කරන්නේ ඒ මානසිකත්වයෙන් ඉන්න අය .sex කියන්නේ ආදරයත් එක්කම බැදෙන්න ඔින දෙයක්නේ, සතාසිව්පාවාත් ලස්සන ට අරන් තියෙන හැටි බලන්න.ඒකනේ අර කියන්නේ ආදරය ඉගෙන ගන්න නම් කුරැලු කුුඩුවක් දිහා බලන් ඉන්න කියලා,ඒ ගොල්ලන් sex මුල් කරගෙන තමා ඒ වුනාට ඒ කුුඩුවක් ඇතුලේ මොන ආදරයක්ද තියෙන්නේ .කැපකිරිිම් කොයි තරම් ද හරියටම දැක්කනම්
ඉතාමත් වැදගත්.පැහැදිලි කිරිමක්
Mewani දොස්තර වරුන් ape ratata godak වැදගත් ...
බොහොම ස්තුතියි ඩොක්ටර්.නියම පැහැදිලි කිරීමක්...
පිරිමියෙකුගේ වාසනාවනම් ගැහැණියකයේ ප්‍රථම ප්‍රේමය හිමිවීමයි...
ගැහැණියකයේ වාසනාවනම් පිරිමියෙකුගේ අවසන් ප්‍රේමය හිමිවීමයි...
Pirimiyekuke pratama haa awasan premaya himi viima kiyala daanna
Waasiyata hadagattuwa@@s.sadewniperera8738
වටිනා අදහස් බුදු සරණයි
Thx doctor . This is very useful for our lives . I had send this video for my gf also . This is a good advice for every one .
Eductating both the women and men about sexual life is very important.
Thanks good Video god work god biess you Dr...සෞභාග්‍යය සුබ උදෑසනක් Dr......
හැමදේටම අන්‍යෝන්‍ය අවබෝධය ලබා ගතහැකිනම් හොඳයි, තම තමන්ගේ පිරිසිදුකම පතිවත ආරක්ෂා කිරීම තමන් සතු හැදියාවක්, මොන පටලය තිබ්බත් වැඩක් නෑනෙ බැන්දට පස්සෙ අනාචාරයේ හැසිරෙනවනම්. එතකොට කන්‍යාභාවය එක්ක බැන්දත් වැඩක් නැහැ, ඇත්තම කියනව නම් 80%ක් ම දැන් ඉන්න තරුණ තරුණියන් අනාචාරයේ යනවා, සල්ලිවලින් ඒව වහනවා😂😂 ආගම දහම අනුව සහ අවබෝධය, බුද්ධියෙන් යුතුව ජීවත් වෙනව නම්. හරි.
Bs.වැදගත් වගේම හුගක් වටිනා කතාවක්.
Gdk watinawa
ගොඩක් වටිනවා ඩොක්ටර් මේ සමාජෙට. තෙරුවන් සරණයි ඔබට
ආයුබෝවන් ආදරණීය, ජීවිතය වේදනා වලින් පිරී ඇති අතර මානසික ආතතිය සැබෑ ආදරය කිසි විටෙකත් මිය නොයන්න ජීවිතයේ කිසිවක් අත් නොහරින්න සියලු බලාපොරොත්තු සදහටම නැති නොවේ.
1) ආදර අක්ෂර වින්‍යාසය
2) මුදල් අක්ෂර වින්‍යාසය
3) ගර්භනී අක්ෂර වින්‍යාසය
4) සබඳතා සහ විවාහ ගැටලු අක්ෂර වින්‍යාසය e.t.c. WhatsApp +1 (339)230-5604 හි (HOME OF SOLUTION) අමතන්න, ඔබගේ සියලු ගැටලු වහාම විසඳෙනු ඇත.❤❤
Great explanation! Doctor...thank you
ඔබ ඔබතුමාට ගොඩක් ස්තූතියි පැහැදිලි කරලා දුන්න ට
ගොඩාක් වටිනා අදහසක් තෙරැවන් සරණයි
Yeah devika. .....
Ane Thank you doctor. you are God. Doctors are Real Gods in the earth
Really appriciate ur video ..thank u doctor
මෙකනම්.ඉතාම.වැදගත්..
ඩොටර්...ස්තුතියි.❤️🇱🇧
ඇත්තටම ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඩොක්ට
බොහොම ස්තුති...dc bhoma watina deyak...
කන්‍යාභාවය ලෝකයෙන් වදවී යන වචනයක් ,,දැන් රුපියල් විසිපන්දාහට කන්‍යාභාවය තිබුනා වගේම හදනවා ..
Xxx
මොකද නැගලද
@@methumlakvidu6988 කන්‍යාභාවයද
ඔව් එක ඇත්ත.. ඕක ලංකාව මිනිස්සු හොයන ගොබ්බ වැඩක්... යකෝ දැන් ඉන්න උන් ඕක තියාගෙන කරන හැම මගුලම කරන්ව.. අපේ සිංහල උන්ගෙ පිස්සු මගුල්... යකෝ ඕක තිබ්බහම අතිද.. බදින ගෑනි එක්ක ඉන්න පුලුවන්ද බලන්නෙ ඕකෙන්ද.. යන එකා බැන්ද කියල ඕක තිබ්බ කියල නෑ යන්ව යන්න....
ඔයාගෙත් හැදුවද
සුදු රෙද්දට කලින් සූදානම් කර ගත්ත රුධිරය දැම්මා නම් කට්ටිය රවට්ටන්න පුළුවන්.
😆😆😆👍👍😆😆😆😆😆
කාවවත් රවට්ටලා මොනා කරන්නද... හැබැයි උපතින්ම කන්‍යාපටලය නොපිහිටන අය ඉන්නවා.එයාලාට ඔයා කියපු විදිහ හොඳයි අන් අයගෙ හිත සුව පිණිස කරන්න.😊
යුරෝපා රටවල් වල කොල්ලෝ අහන්නෙ තාම ඔයා කන්‍යාභාවය තියාගෙන ඉන්නේ මොකද කියලා ? ලන්කාවේ එකෙ අනිත් පැත්ත.අපි කවදා ඉගෙන ගනිද?
@@ruchirabandara යුරෝපා රටවල පක්කු එහෙම අහනවා ඇති මල්ලි.ඒත් මේක ලංකාවනෙ.මන් ආස නෑ මෙතනට බුද්ධ දර්ශනය ගාවගන්න.ඒත් ඒ උතුම් වූ ධර්මය රැකිලා තියෙන එකම රට මේක.අපි ඒ උතුම් රට ආරක්ෂා කරගන්න ඕනෙ.භෞතිකවත් මිනිස්සු අතින් මානසිකවත් දියුණු වී..නැත්නම් මේ රට විනාශ උනොත් කෝ පිරිසිදු බුද්ධ ධර්මය? අපිට වගකීමක් තියෙනවා මල්ලි.අර ඔයා කියපු විදිහ හොඳයි මන් කියපු අයට..ඒකෙ කිසිම වැරැද්දක් නෑ.
වැඩිදුර පැහැදිලි කරනවානම් ..
කුමරි බඹසර කසාදයක් වනතුරු ආරක්ෂා කරගැනීම මහත්ඵල මහානිශංස දෙන දෙයක්.කුමරි විතරක් නෙවෙ,කුමර බඹසරත් එහෙම්මම තමා. වැරදි කාම සේවනය කලාම,මතු ආත්මයක සතර අපායේ ඉපදීමට ද මේ ආත්මයෙ පවුල් ප්‍රශ්න ඇති වීමටද විශාල හේතුවක් වෙනවා.ඒක තමා කියන්නෙ කට කැඩෙන කල් කොල්ලනෙ කෙල්ලනෙ තමාගෙ පිනට හමුවුනු මේ ජීවිතයට වටිනාකම දී බඹසර රැකපල්ලා කියලා.🌸🙏🤗
මම දන්න තරමින් ආසියානු රටවල් වල මිනිස්සු තමයි වැඩියෙන්ම නරක වැඩ කරන්නේ.එකෙනුත් බොරු කියන්න ලංකාවේ මිනිසුන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා.හොරෙන් නරක වැඩ කරන්න ලංකාවේ මිනිස්සු කැමති.යුරෝපා රටවල් එහෙම නැහැ.ඔක්කොම එළියේ.තමන්ගේ life එක enjoy කරනවා.බොරුව නැහැ.
සැබෑ ආදරය ඔක්කෝටම වඩා උඩින් තිබෙන්න ඕනෙ..
Mamath piliganne eka thamai
සනීප ඇති නෙහ් 😂
Eka aththa... Hariyata adare karana kellek kollek nam marry karanna kalin owa karaganneth na... Karagaththath dennata denna dala yanneth na... Dan inne wadihariyak wade karagannakan lokema genath denna puluwan wage ragapana un... “oyata mawa wishwasa nadda? Mata adare nadda? " kiyala ahuwama godak kello ahuwenawa... Ita passe ithin mukuth nathuwa uda balan inna thamai wenne kellata... Kolla ita passe pana yanakan virginity thiyena kello hoyanwa ahinsaka kello anatha karala... Oka thamai aththa
Magula aththa adare kiyala bandama wate giyoth
😂😂😂😂😂😂😂😂😀
❤️🥰🥰.ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් වටිනවා.🥰🥰❤️
Supiriiii 👍 most interest program ..you’re the best doctor
Niyama doctor kenek wagema hoda piyek vidiyata kata karapu manawa hithawadi guruwarayek...obathumata bohoma isthuthi
කොහෙවත් යන කන්‍යා පටලයක් කරට ගන්ඩ එපා බන් ටිකක් next level එකෙන් හිතන්ඩ පුරුදු වෙයල්ලා ඉස්සර මිනිස්සු සුදු රෙදි තිය තියා ඕක හෙවුවා වගේ හොයන්ඩ තරන් ගෝත්‍රික ගනේට වැටෙන්ඩ එපා🖐️ එහෙම හොයනවනන් කොල්ලෙක් විදිහට ලැජ්ජා වෙයන් කන්‍යාවක් නෙවෙයි මොකක් උනත් වටේ යන එක යනවාමයි ඒක නවත්තන්ඩ බෑ අනික කන්‍යා පටලයක් අල්ලන් කියවන්නේ ලංකාවෙ උන් විතරයි😂💔
😞😚
උබ කියන්මේ වටේ ගිහිල්ල කඩ ගත්ත එක්ක කරේ ගහන්න කියලා ද, අපි ඒවගේ ලිංගිකව හැසිරිලා නැත්නම්, එහෙම හැසිරීච්ච කෙල්ලෙක් කරේ ගහන්න d🙏කියන්නේ
@@witharangesachinimadhuhans4903උබ කියන්මේ වටේ ගිහිල්ල කඩ ගත්ත එක්ක කරේ ගහන්න කියලා ද, අපි ඒවගේ ලිංගිකව හැසිරිලා නැත්නම්, එහෙම හැසිරීච්ච කෙල්ලෙක් කරේ ගහන්න d🙏කියන්නේ
@@prebba8411 tye krl thiyena eke thiyenne mokadda kyl therun gnd issrl
Me de harim wadagath.අගනා සමාජ සේවාවක් මේක
Good idea's and perfect reasons
ගොඩක් වටිනවා thnku doctor ❤️
බොහොමත්ම ස්තුතියි ඩොක්ටර් ඔබතුමාට
ගොඩක් වටිනවා මේ අදහස් ඩොක්ට බුදු සරනයි
Harima asai doctor kata karanawa ahan inne mata weda karaddith matak vinawa doctor hina vina vidiya jesu pihitai oba thumata Parissamin inna
ඔය සුදු රෙද්දෙන් හොයන එක පිරිමින්ගෙත් බැලුවනම් ගොඩක් පිරිමි ඇද උඩම අනාතයී සර්...මොකද ඇන්ටිලා ,අක්කලා එක්ක ගිහින් එයාලගේත් ගන්න දෙයක් නැනේ...හොද පැහැදිලි කිරීමක්..දෙවි පිහිටයි සර්..
එක යතුරකින් ඉබ්බො ගොඩක් ඇරේනවනම් යතුර විශේෂයි එත් ඉබ්බේක් යතුරු ගොඩකට ඇරේනවනම් එ ඉබ්බගේන් වැඩක් නැනේ
Lakmal Rathnayak ඉබ්බො ගොඩක් අරින්න පුලුවන් යතුරු කොහෙද මේ ලෝකෙ තියෙන්නෙ 😃 මම දන්න විදියට ඉබ්බෙක්ට ගැලපෙන යතුර නිශ්පාදනය වෙන්නෙත් ඉබ්බත් එක්කමයි... එතකොට කොහොමද එක යතුරෙන් ඉබ්බො ගොඩක් අරින්න පුලුවන් වෙන්නෙ.. ? 😃😃😃
@@niconicos2146 අයියෝ ඔයා දන්නෑනේ ඔයා දැකලා තියෙන්නේ එක යතුරකට ඇරේන ඉබ්බො විතරයි කැඩිච්ච ඉබ්බො දැකලා තියෙනවද එවා ඔන යතුරකට ඇරේනවා
Lakmal Rathnayak ඉබ්බො කැඩුනම ඒවා විසි කරලා අලුත් ඉබ්බෙක් දානවනෙ හලෝ... මොන මෝඩයාද කැඩිච්ච ඉබ්බෙක් දාගෙන ඉන්නෙ ...😃
@@niconicos2146 eyage yathura ooni ibbekta erenawa ethi.ekai oya kiyanne...
In today's society, as u said this white sheet business is not applicable, I don't think this custom is followed any more.any way right now 95% women are not vergin.
Very knowledgeable, thank you do much for the guidance.
👍 👍 👍 👍 👍 👍 👍 👍
👍 👍 👍
ඩොක්ටර්, කාන්තාවගේ යෝනි සිදුර ඉතා කුඩා වී, පුරුෂ අවයවය විශාල නම් එය කාන්තාවගේ කුඩා යෝනි සිදුරට ඇතුල් කරන විට සම ඉරී යාම නිසා කොහොමත් රුධිර පිටවීමක් වනවාද ඩොක්ටර්?
Godak watinawa. බොහොම ස්තුතියි
හොද.පැහැදිලි.කිරිමක්..ස්තුතියි.
ඩොක්ටර්..
කන්යාභාවය නොවෙය් පතිවෘතාවයමය් වටින්නේ ☝️💪❤
Dr. Palamu ekwimedi කන්‍යා patalaya kadeddi eka ගැහැණු lamayata දැනෙනවාද.?
ඉස්තුති දැනුවත් කරාට docter 🙏🙏🙏
Udeni Udeni
Hi ahemada keyanne
නව පරපුරට අගනා දැනුවත් කිරීමක්.
බඩු කරගහන්න ද උබ කියන්නෙ
හොඳ යි හොඳ යි සර්,,,බුදු සරණ් යි ,,,
Ela කොල්ලෝ
මට girlfriends ල ටික දෙනෙක් ඉදල තීනව. හැබැයි ඒ කිසිම කෙනෙක්ට මගෙ අතින් වරදක් වෙල නෑ.ඒ මාතෘකාවට මම මුලපිරුවෙ නෑ මොකද ඇතුල් වෙන්න ඕන පිරිමි අවයවයනෙ. මම මගෙන් විය හැකි වරද නොවෙන්න වගබලාගත්තා. ඒ දේවල් නොලැබෙන නිසා මෝල් තද වෙල breakup උන අයද ඒ අය අතර ඉන්නව. මම දන්නව මම නිවැරදි බවත් මගෙන් කිසි හානියක් කිසිම කෙල්ලෙක්ට නොවෙච්ච බවත්.මගෙ රත්තරන් අම්මා මට ඒ දේවල් කියල දීල තීනව. ඒ දැනමුතුකම් නිසා මම නොර්දෝශී පිරිමියෙක් අද වෙද්දි. මට අම්මා කියල තීනව උබට හරි දේ ලැබෙන්න නම් උබ හරි දේ කරපන් කියල. ඒක මේ දේටත් සම්බන්ධයි. ඉතින් මං බඳින දවසක මගෙ කෙල්ලත් කඩාගෙන නම් මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන මගෙ රත්තරන් අම්මා මත දිවුරල කියන්නෙ මම නම් ඒකිව එලවනව දැනගෙන ඊලඟ විනාඩියෙදිම! එච්චරයි ... කෙල්ලො මෙතන වැලලිල ගොඩක් දෙනා. මතක තියාගන්න නිර්දෝශී පිරිමියා පලමු අත්දැකීම විඳින්නෙ විවාහ උන කෙල්ලගෙන්. ඒකි ඒ අත්දැකීම විදින්නෙ පලමු අවස්ථාවෙ නෙමේ නම් ඒකට ඒ පිරිමියා කැමති නෑ. තමන් හරි නම් තමන්ට සාධාරණය ඉල්ලන්න අයිතිය තියෙන්න ඕනමයි.!!!!
Actually doctor you given the advice very value for the everyone..thank you so much doctor
sayuri Nimesha very value for the everyone😂yako english barinm Sinhalese comment krpn