Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරියටම හරි ඔබතුමා කියන කතාව.හැබැයි සියලු දෙනාට කලාට කිසිම හොදක් නෑ.ඒත් තාමත් මම හැමෝටම උදව් කරනවා
මගේ ගතිගුණත් හරියටම හරි ඔබතුමාට දීර්ඝායුෂ
ඔබ තුමා කියන දේ හරියට හරි...👍👍👍
ඔබ තුමා හරියටම හරි මම වෟෂභ ලග්නේ..මට දැන් වයසඅවු 50..ඒත් මම මගේ ඉලක්ක අතැරලා නැ දැන් ඉන්නේ ලංකාවෙන් පිට...ඉලක්ක සම්පූර්ණ කරගන්න..හොඳම තැනට එන්න ලැබුන තවත් සක්තියක් ඔබතුමාගේ දැනුවත් කිරිම ස්තූතියි..
👍 වෘෂභය ගැණ ඇත්තම කිවිවා🌹 එලම කිරි 👍👍👍👍👍👍👍
ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි . 👌
❤මම වැඩිය මේ දේවල් අහන්න බලන්නෙ නෑ ඒත් මේක අහපු එක ගැන ගොඩාක් සතුටුයි ඇත්තටම මේ කියපු සියලු ම දේවල් දැනටම මම කරගෙන යන දේවල් මම ඉන්න තැනක් ලිපිනයක් වත් නොදන්න අය එයාලගෙ කෝටිගනන් වටින දේපල ඒ වගේම ලොකු වටිනා කමක් තියෙන රාජකාරි මට බාර දෙනව ඒ කියන්නෙ දන්නව මම කොහොම හරි කරනව කියල .ඔබතුමා කියන දේවල් හරියටම හරි🙏🙏🙏🙏
ඔබ තුමා වෘෂභ ලග්න හිමියන්ගේ චරිත ස්වභාවය කීවා හරියට ම හරි. මමත් වෘෂභ ලග්නයේ කෙනෙක්. මගේ ස්වභාවය ත් ඔය විදිහමයි... හරිම පුදුමයි ! මා ගැනම කීවා වාගෙයි. ඔබ තුමාට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි..! 🙏🙏🙏
කිව්ව සේරම ඇත්ත.හරියටම මටම කිව්වා වගේ බුදු සරණයි ඔබ තුමාට.
තෙරුවන් සරණයි පින්වත් ඔබට..සහතික ඇත්ත..මම කියන්නේ '. හදවතින්ම කුඩා අවධියේ සිට..... අපමණ දුක් විඳිමින් මම.... පියතුමා හැර ගියද සිට...... අම්මා එක්ක දහ දුක් විඳලා ජීවිතය දුක් වින්දා... වයස 18 එතෙර මැදපෙරදිග ගෘහ සේවිකා.. රැකියාව තෝරා ගෙන... අද වෙද්දි වයස 33..අවිවාහක මම අද ගෙදර අයට වගකීම් යුතුකම් ඉෂ්ට කරලා ගෙ හදල... මල්ලී නංගී අම්මා ව සතුටින් තියලා... වාහන යක් අරන්....දුන්නෙ මම මල්ලිට. තවම දුර රට මාගෙ අනාගතේ.... වෙනුවෙන්.....❤️✈️💐 මම ලොකු ගමනක් යනවා දිනෙක.. මාගෙ ජීවිතේ උතුම් බුදු සසුන වෙනුවෙන් දිවිය පුජා කරනවා... කෙටි කේන්තිය ආවත් හදවතින්ම අවංක හදවතින්ම..... ජීවත් වෙනවා...අවංක ආදරය ලැබුණේ නැ මට හේතුව දන්නේ නැ.. මට කියලා මා ගෙන ආ දෙයක් නැත. පින් පව් පමණයි අපි මර නෙදි අරගෙන යන්නෙ... ඔබ තුමාට උතුම් දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ❤️🙏💐✈️🇱🇰🇰🇼💐✈️❤️🙏
Oyath man wage Saho.
ඔයාලා වගේ අයට කවදාවත් වරදින්නේ නැහැ, පරක්කු වෙලා හරි හොඳ දේවල් තමයි වෙන්නේ 🙏🙏🙏
@@nazreenfarook1388 ස්තූතියි ඔයට තෙරුවන් සරණයි.
ඔයාට යහපතක් වේවා. තුරුනුවන් සරණයි 🙏🙏
අනේ ඇත්තමයි ඔබ තුමා කියන දේවල් ඔක්කොම බුදුසරණයි
oba thuma keuwa Hari oba thumata thruwan saranai
ඒ කනම් ඇ ත්ත සර් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏❤️❤️❤️
මම වෘශභ.ඔබතුමා කියපු දෙවල් ඇත්ත බුදු සරණයි ...
Boohoo pen
Oba thuma keuwa Hari oba thumata thruwan saranai ❤️🎂🙏
ඔබ තුමා කියපු ඔක්කොම ඇත්ත..බුදු සරනයි 🙏
ඔබ තුමා හරියටම කිව්වා.මගෙත් ලොකු බලපොරොත්තු තිඋබුනා.
හරියටම හරි මගේ මහත්තයාට මේ ලක්ෂණ තියනවා.
මම වෘශබ ..කියපු ඔක්කොම හරියටම හරි...රට ගිහින් බඩු නැවට දැම්මෙ නොදන්න මිනිසුන්ටත් එක්ක ... මම කරපු උදව් වල පින හොඳටම ඇති මතු සසරට ....
ඔබ තුමා කියන දේ හරියට හරි සතුටුයි ඔබ බොහොම පින් තෙරුවන් සරණයි 🙏 🙏
ඔබතුමාට ස්තුති හරියටම 🙏🙏🙏හරි..❤
ඔබ තුමා හරියටම කිවුවා ජීවිතයම බර ඇද්දා
ඔබතුමා කියන දේවල් හරියටම හරි බුදුසරණයි 🙏🙏
❤️💕
💯💖💐ඇත්තම කියල තියෙන්නෙ. ඔබතුමාට තෙරුවන් සරණයි............
හරියටම හරි❤ඉවසිම නම් ටිකක් අඩුයි තරහා පාලනය කරගන්න අමාරැයි😅😅
සත්තකින් ම ඔබ තුමා කී ඒ ගති ලක්ෂණ සියයට සීයක් ම හරි . හරියට ම හරි ! අප්‍රමාණ සතුටුයි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළා ට .බොහොම ස්තුතියි !
Thanks .හරියටම .කීවා
Oba තුමා kiypu දේවල් ඇත්ත .mage පුතා,සැමියා me dennama එකම lagnaye.
ඒක ඇත්ත කවදාවත් මගේ ගැන නොහිතා අනිත් අය ගැන හිතන්නේ මට අන්තිමට කවුරුත් මාව තෙරුම් ගන්නෙනෑ...මගෙන් යුතුකම් බලාපොරොත්තු වෙනවා මිසක් මට මොකුත්ම නෑ...ඒත් මම සතුටින් මගේ යුතුකම් ඉටු කරනවා....
ඔබ තුමා කියන දෙ සමිපුර්න ඇන්ත ඔය හැමදෙම මගෙ ලග තියනවා
Xhariyatama Hari obathumage kathawa sathyakmai... Mamath වෘශභ.... Aththatama MN pawle bara man Danna kaale indala adinawa...
😅ඔබතුමා හරියටම කිව්වා .මම ජිවිත කාලය පුරාම කලේ බර අදින එක තමා .
ඔබතුමා kiyana de hariyatama hari
ඔබ තුමා හරියටම හරි තෙරුවන් සරනයි 🙏🙏🙏
ආමේන් සහතික ඇත්ත කිවිවෙ ඔබට බොහොම ස්තුතියි ඇත්ත කිවිවට දෙවියන් වහන්සේ ස්තුති වේවා
.
ආමේන් ලග්න ගනන්ගන්නෙ නැ අතේ මහන්සියෙන් ජිවත් වෙන්න කැමතියි මගේ තාත්තත් අපිව බලා ගන්න වරායෙ හරියට දුක් වින්දා ඒ වගේම මමත් දුක් විදලා තාත්තා ඇක්සිඩන් උන නිසා මම බලා ගත්තා මල්ලි කමිමැලියා දෙවියන් මට ශක්තිය දුන්නා ✝️✝️
ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා
Very good explanation Absolutely correct Thanks Regard
මම ගැන ඇත්තටම හරියටම කිවිවා..ඔවි මම ජීවිතේ දිනුවා.. පොඩි කාලේ ඉදන්ම තනියම දුක් විදල හැමදෙයක්ම හදා ගත්ත.. ඒවගේම මට නින්දා අපහාස කරල මාව පාගපු කටිටිය අයින් කරා.. මට ලෙංගතු කටිටියට මම පනට වගේ ආදරෙයි.. ඒත් මගේ කසාද ජීවිතේ හරිම අවුල්.. අද තනිවෙලා මම විදවනවා ඒක නිසා.. ඇත්තටම මගේ ලස්සන පවුල් ජීවිතයක් දරුවෙක් කියන හීන ඔක්කොම නැතිවෙලා ගියා.
හරියටම හරි කතා දෙකක් නෑ.කාට හොඳක් කලත් ඇති වැඩක් නැහැ කරනකල් විතරයි.ඒ බව දැන දැනත් තාමත් කරනව.ඔබට 🙏 ස්තුති මහත්මයා
හරියටම හරි බලාගෙන හිටියා වගේ ඔබ තුමාට පිං😊
ඔබ තුමා හරියටම කිවුවා
සමිපුර්ණ ඇත්ත. ඔබ තුමාට බුදු සරණයි.
❤️❤️
මමත් ඔය ලග්නෙ තමා ඔබ තුමා කිව්ව කතාව සහතික ඇත්ත.
ඇත්ත ම තමයි ඔබ තුමා කියන්නෙ හරියටම හරි මාත් වsaba මාත් රට ඉදලා අලුත්ම දෙවල් ගෙනත් බෙදුව කෙන්ති යනවා හෑබැයි ඉක්මනිම ඉවරත් වෙනවා
මාත් වෘෂභ ඔබ හරි බර ඇද්දා තවමත් අදිනවා
මම ගැන කියපු සියලු දේ ඇත්ත. ඔබතුමාට බොහොම පිං
මහත්තයා ඔබ කියපු දේවල් හරි ඔබට තෙරුවන් සරණයි
ඔබ තුමා හරියටම හරි මමත් වෘෂභ ❤
ම්ම් තාම පොඩියි..හැබැයි මේ මහත්මයා මගේ හිත කියවලා වගේ ඒ ටික හරියටම කිව්වා..මගෙ හීන, කවදහරි මං කරන්න බලාපොරොත්තු වෙන දේවල් හරියටම ඔබතුමා කිව්ව..මගෙ අම්මාවත් ඒ තරම් හොදට දන්නෙ නෑ මගෙ විදිය.ඔබතුමාට ගොඩක් පිං❤
Godak hoda attha ahapu palaweni lagna palapala thankyou sir
අනේ ඇත්තටම ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි
සහතික ඇත්ත.දැනට පවුලේ අයට සේරම කරලා දීලා දැන් කාත් කවුරුත් නැතුව ඉන්නවා.
Mamath😢
සහතික ඇත්ත
735ķaacy
❤m
Aththa obathuma kiyapu dewal matath kenthi yanawa palanaya karaganne mama bana katha ahala mta manasika nidahasa adui eunath kohomahari ena getalu walata wisadum hoyagannawa darmaye hesirunoth wisadum hoya ganna eka lesi oba thuma kiyapu hema deyakma aththa man genama kiwwa wage oba thumata godak pin aththa kiyanawa . Thunuruwan saranai obathumata me sasara gamana keti karagen niwan awaboda kara genimata hekiwewai ! Mama hadawathinma prarthana karanawa
Okkoma sahathika aththa.Oyata godak pin mahaththya
Oba thuma kiuwa de aththa.budu saranai.
Hariyatama kiuwa godak pin oba thumata
ස්තුතියි ඔබට. සියල්ල ඇත්තමයි . බුදු සරණයි
මගෙ හස්බන් ගාව මේ හැම ලක්ෂණයක්ම තියෙනවා.අම්මෝ හරියටම හරි කේන්තිය නම් .හැබැයි තාවකාලිකයි
හරියටම .කීවා .thanks
Obage kiyanade hariyatama harii thanks
Athha තමා ඔබතුමා කියන කතාව mama usaba lagnaya kanak
දීර්ඝ ආයුෂ පතනවා ඔබ තුමාට .
සත්තකින්ම ඇත්ත මුලු පවුල් වලම බර ඇද්දා
ඔබතුමා කියන දේ හරියටම හරි
ඔබ තුමා හරියටම හරි,ම ම වෘෂභ ලග්නය,,,,,,🙏🙏🙏
ඇත්ත ම කිව්වා
Teruvan saranai oba tumata Mata himi lagnaya sambandava Obatuma pavasu Siyaluma de hariyatama hari. S tuti Obatuma Teruvan saranai .
Hariyatama hari. Mama wshaba. Gedara ayata mawa therum ganna amaru pradana hethwa Obathuma kiwwaHethu thamay.
ඔව් ඇත්තමයි.මගේ මහත්තයත් එහෙමයි.❤
ඇත්ත කිව්වා 🙏🙏🙏🙏
බොහෝ දුරට හරි.ස්තුතියි .
Ane atha tamai kiyapu serama budusaranai
Aththatama oba thuma kiyapu siyaluma gunanga mageelaga thiyenawa oba thumata pin
Obathuma deviyek..Thank you sir...
වෘෂභ ලග්නය පිලිබද විග්‍රහ ගොඩක් දුරටම නිවරදියි ඉතින් 2023 වර්ෂ වෘෂභ ලග්නය හිමි අපිට බලපෑම කෙසේද මහත්මයා පැහැදිලි කිරීමක් කරනවා නමි ස්තුතියි තෙරැවන්සරණයි !!!
ඔබතුමා කියපුවා හරියටම හරි මතෙරැවන් Saරනයි
අනේ සහතික ඇත්ත 🙏🤩
Kiyapudewal hari obathumata sthuthi budusaranai
ඇත්තටම ගොඩාක් හලි ඔබ තුමා කියපු ලක්ශන 🙏😍
සුපිරි කතාව සම්පුර්ණ ඇත්ත බුදු සරණයි 🙏🙏🙏👍👍👍🌹🌹🌹💕💕💕
මේකනම් ඇත්තම ඇත්ත..මන් මේ දේ ගැන හොදටම පැහැදුනා..
ඔව් තාමත් බර අදිනවා ස්තුතියි ඔබට හැමකෙනාගෙම බර අදිනවා සතුටින්
සහතික ඇත්ත මාත් ඔය විදිහම තමා
හරියටම හරි කිව්වා....එක වෙලාවකට අපරාදයක් මේ ලග්නෙ න් ඉපදුනේ කියලා හිතන තරමට එපා වෙනවා..
කියලා වැඩක් නෑ ඒ ටික නම්
ඔබතුමා හරියට හරි
ඔබ තුමා කියපු සෙරම ඇත්ත
aththa kathawa 👍
Kiuwa serama aththa matama kiuw wage hariyatama budusaransi obathumata
හරියට hari මමත් එහෙමයි
Obathumata daladasamidu pihitayi hariyatama hari obathuma kiyana wisthare
හරියටම හරි ..හැමදේම ඇත්ත 👍👍
Attama kiwa oba tuma budu saranai
Mamath ඔය ලග්නේ ඇත්තටම ඔය ලක්ශන එකක් නෑර මගේ තියෙනවා ❤
Saththakinma aththa kiyapu awa okkoma karana kenak mama mama ushaba oya vage charithayak mama
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.
සහතික ඇත්තමයි .වැටෙන්න ,වැටෙන්න නැගිටපු කෙනෙක් මම .
කතාව ඇත්ත මේ සේරම තිබුනත් මාව තෙරුම් ගන්න නෑ කවුත් අන්න එකයි අවුල
Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe
Harima pudumai. Hariyata hari.
Mama genanam hariyatama kiuva, 100% hari, oba thuma, nam mama gena mcm ai kiuve, theruvan saranai, jayama, veva, obathata,
attama kiwa oba tuma..mamath y.m tamai....adambarai obatuma gana mehema hodata torala dunnata....
Hariyatama Hari obatuma kiyapu DeWalt.budu saranai obatumata!!!!👍👍👍
ඇත්තටම ඔබට ගොඩක් පින්
Athtamai
Aththatama aththa sir oye hamadema mata thiyenswa
Budusaranai. Obathumata
oba thumbs kiyapu kathawa sampurna aththai
හරියටම හරි ඔබතුමා කියන කතාව.
හැබැයි සියලු දෙනාට කලාට කිසිම හොදක් නෑ.
ඒත් තාමත් මම හැමෝටම උදව් කරනවා
මගේ ගතිගුණත් හරියටම හරි ඔබතුමාට දීර්ඝායුෂ
ඔබ තුමා කියන දේ හරියට හරි...👍👍👍
ඔබ තුමා හරියටම හරි මම වෟෂභ ලග්නේ..මට දැන් වයසඅවු 50..ඒත් මම මගේ ඉලක්ක අතැරලා නැ දැන් ඉන්නේ ලංකාවෙන් පිට...ඉලක්ක සම්පූර්ණ කරගන්න..හොඳම තැනට එන්න ලැබුන තවත් සක්තියක් ඔබතුමාගේ දැනුවත් කිරිම ස්තූතියි..
👍 වෘෂභය ගැණ ඇත්තම කිවිවා
🌹 එලම කිරි 👍👍👍👍👍👍👍
ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි . 👌
❤මම වැඩිය මේ දේවල් අහන්න බලන්නෙ නෑ ඒත් මේක අහපු එක ගැන ගොඩාක් සතුටුයි ඇත්තටම මේ කියපු සියලු ම දේවල් දැනටම මම කරගෙන යන දේවල් මම ඉන්න තැනක් ලිපිනයක් වත් නොදන්න අය එයාලගෙ කෝටිගනන් වටින දේපල ඒ වගේම ලොකු වටිනා කමක් තියෙන රාජකාරි මට බාර දෙනව ඒ කියන්නෙ දන්නව මම කොහොම හරි කරනව කියල .ඔබතුමා කියන දේවල් හරියටම හරි🙏🙏🙏🙏
ඔබ තුමා වෘෂභ ලග්න හිමියන්ගේ චරිත ස්වභාවය කීවා හරියට ම හරි. මමත් වෘෂභ ලග්නයේ කෙනෙක්. මගේ ස්වභාවය ත් ඔය විදිහමයි... හරිම පුදුමයි ! මා ගැනම කීවා වාගෙයි. ඔබ තුමාට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි..! 🙏🙏🙏
කිව්ව සේරම ඇත්ත.හරියටම මටම කිව්වා වගේ බුදු සරණයි ඔබ තුමාට.
තෙරුවන් සරණයි පින්වත් ඔබට..
සහතික ඇත්ත..මම කියන්නේ '. හදවතින්ම කුඩා අවධියේ සිට..... අපමණ දුක් විඳිමින් මම.... පියතුමා හැර ගියද සිට...... අම්මා එක්ක දහ දුක් විඳලා ජීවිතය දුක් වින්දා... වයස 18 එතෙර මැදපෙරදිග ගෘහ සේවිකා.. රැකියාව තෝරා ගෙන... අද වෙද්දි වයස 33..අවිවාහක මම අද ගෙදර අයට වගකීම් යුතුකම් ඉෂ්ට කරලා ගෙ හදල... මල්ලී නංගී අම්මා ව සතුටින් තියලා... වාහන යක් අරන්....දුන්නෙ මම මල්ලිට. තවම දුර රට මාගෙ අනාගතේ.... වෙනුවෙන්.....❤️✈️💐 මම ලොකු ගමනක් යනවා දිනෙක.. මාගෙ ජීවිතේ උතුම් බුදු සසුන වෙනුවෙන් දිවිය පුජා කරනවා... කෙටි කේන්තිය ආවත් හදවතින්ම අවංක හදවතින්ම..... ජීවත් වෙනවා...අවංක ආදරය ලැබුණේ නැ මට හේතුව දන්නේ නැ.. මට කියලා මා ගෙන ආ දෙයක් නැත. පින් පව් පමණයි අපි මර නෙදි අරගෙන යන්නෙ... ඔබ තුමාට උතුම් දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ❤️🙏💐✈️🇱🇰🇰🇼💐✈️❤️🙏
Oyath man wage Saho.
ඔයාලා වගේ අයට කවදාවත් වරදින්නේ නැහැ, පරක්කු වෙලා හරි හොඳ දේවල් තමයි වෙන්නේ 🙏🙏🙏
@@nazreenfarook1388 ස්තූතියි ඔයට තෙරුවන් සරණයි.
ඔයාට යහපතක් වේවා. තුරුනුවන් සරණයි 🙏🙏
අනේ ඇත්තමයි ඔබ තුමා කියන දේවල් ඔක්කොම බුදුසරණයි
oba thuma keuwa Hari oba thumata thruwan saranai
ඒ කනම් ඇ ත්ත සර් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏❤️❤️❤️
මම වෘශභ.ඔබතුමා කියපු දෙවල් ඇත්ත බුදු සරණයි ...
Boohoo pen
Oba thuma keuwa Hari oba thumata thruwan saranai ❤️🎂🙏
ඔබ තුමා කියපු ඔක්කොම ඇත්ත..බුදු සරනයි 🙏
ඔබ තුමා හරියටම කිව්වා.මගෙත් ලොකු බලපොරොත්තු තිඋබුනා.
හරියටම හරි මගේ මහත්තයාට මේ ලක්ෂණ තියනවා.
මම වෘශබ ..කියපු ඔක්කොම හරියටම හරි...රට ගිහින් බඩු නැවට දැම්මෙ නොදන්න මිනිසුන්ටත් එක්ක ... මම කරපු උදව් වල පින හොඳටම ඇති මතු සසරට ....
ඔබ තුමා කියන දේ හරියට හරි සතුටුයි ඔබ බොහොම පින් තෙරුවන් සරණයි 🙏 🙏
ඔබතුමාට ස්තුති හරියටම 🙏🙏🙏හරි..❤
ඔබ තුමා හරියටම කිවුවා ජීවිතයම බර ඇද්දා
ඔබතුමා කියන දේවල් හරියටම හරි බුදුසරණයි 🙏🙏
❤️💕
💯💖💐ඇත්තම කියල තියෙන්නෙ. ඔබතුමාට තෙරුවන් සරණයි............
හරියටම හරි❤ඉවසිම නම් ටිකක් අඩුයි තරහා පාලනය කරගන්න අමාරැයි😅😅
සත්තකින් ම ඔබ තුමා කී ඒ ගති ලක්ෂණ සියයට සීයක් ම හරි . හරියට ම හරි ! අප්‍රමාණ සතුටුයි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළා ට .බොහොම ස්තුතියි !
Thanks .හරියටම .කීවා
Oba තුමා kiypu දේවල් ඇත්ත .mage පුතා,සැමියා me dennama එකම lagnaye.
ඒක ඇත්ත කවදාවත් මගේ ගැන නොහිතා අනිත් අය ගැන හිතන්නේ මට අන්තිමට කවුරුත් මාව තෙරුම් ගන්නෙනෑ...මගෙන් යුතුකම් බලාපොරොත්තු වෙනවා මිසක් මට මොකුත්ම නෑ...ඒත් මම සතුටින් මගේ යුතුකම් ඉටු කරනවා....
ඔබ තුමා කියන දෙ සමිපුර්න ඇන්ත ඔය හැමදෙම මගෙ ලග තියනවා
Xhariyatama Hari obathumage kathawa sathyakmai... Mamath වෘශභ.... Aththatama MN pawle bara man Danna kaale indala adinawa...
😅ඔබතුමා හරියටම කිව්වා .මම ජිවිත කාලය පුරාම කලේ බර අදින එක තමා .
ඔබතුමා kiyana de hariyatama hari
ඔබ තුමා හරියටම හරි තෙරුවන් සරනයි 🙏🙏🙏
ආමේන් සහතික ඇත්ත කිවිවෙ ඔබට බොහොම ස්තුතියි ඇත්ත කිවිවට දෙවියන් වහන්සේ ස්තුති වේවා
.
ආමේන් ලග්න ගනන්ගන්නෙ නැ අතේ මහන්සියෙන් ජිවත් වෙන්න කැමතියි මගේ තාත්තත් අපිව බලා ගන්න වරායෙ හරියට දුක් වින්දා ඒ වගේම මමත් දුක් විදලා තාත්තා ඇක්සිඩන් උන නිසා මම බලා ගත්තා මල්ලි කමිමැලියා දෙවියන් මට ශක්තිය දුන්නා ✝️✝️
ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා
Very good explanation
Absolutely correct
Thanks
Regard
මම ගැන ඇත්තටම හරියටම කිවිවා..ඔවි මම ජීවිතේ දිනුවා.. පොඩි කාලේ ඉදන්ම තනියම දුක් විදල හැමදෙයක්ම හදා ගත්ත.. ඒවගේම මට නින්දා අපහාස කරල මාව පාගපු කටිටිය අයින් කරා.. මට ලෙංගතු කටිටියට මම පනට වගේ ආදරෙයි.. ඒත් මගේ කසාද ජීවිතේ හරිම අවුල්.. අද තනිවෙලා මම විදවනවා ඒක නිසා.. ඇත්තටම මගේ ලස්සන පවුල් ජීවිතයක් දරුවෙක් කියන හීන ඔක්කොම නැතිවෙලා ගියා.
හරියටම හරි කතා දෙකක් නෑ.කාට හොඳක් කලත් ඇති වැඩක් නැහැ කරනකල් විතරයි.ඒ බව දැන දැනත් තාමත් කරනව.ඔබට 🙏 ස්තුති මහත්මයා
හරියටම හරි බලාගෙන හිටියා වගේ ඔබ තුමාට පිං😊
ඔබ තුමා හරියටම කිවුවා
සමිපුර්ණ ඇත්ත. ඔබ තුමාට බුදු සරණයි.
❤️❤️
මමත් ඔය ලග්නෙ තමා ඔබ තුමා කිව්ව කතාව සහතික ඇත්ත.
ඇත්ත ම තමයි ඔබ තුමා කියන්නෙ හරියටම හරි මාත් වsaba මාත් රට ඉදලා අලුත්ම දෙවල් ගෙනත් බෙදුව කෙන්ති යනවා හෑබැයි ඉක්මනිම ඉවරත් වෙනවා
මාත් වෘෂභ ඔබ හරි බර ඇද්දා තවමත් අදිනවා
මම ගැන කියපු සියලු දේ ඇත්ත. ඔබතුමාට බොහොම පිං
මහත්තයා ඔබ කියපු දේවල් හරි ඔබට තෙරුවන් සරණයි
ඔබ තුමා හරියටම හරි මමත් වෘෂභ ❤
ම්ම් තාම පොඩියි..හැබැයි මේ මහත්මයා මගේ හිත කියවලා වගේ ඒ ටික හරියටම කිව්වා..මගෙ හීන, කවදහරි මං කරන්න බලාපොරොත්තු වෙන දේවල් හරියටම ඔබතුමා කිව්ව..මගෙ අම්මාවත් ඒ තරම් හොදට දන්නෙ නෑ මගෙ විදිය.ඔබතුමාට ගොඩක් පිං❤
Godak hoda attha ahapu palaweni lagna palapala thankyou sir
අනේ ඇත්තටම ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි
සහතික ඇත්ත.දැනට පවුලේ අයට සේරම කරලා දීලා දැන් කාත් කවුරුත් නැතුව ඉන්නවා.
Mamath😢
සහතික ඇත්ත
735ķaacy
❤m
Aththa obathuma kiyapu dewal matath kenthi yanawa palanaya karaganne mama bana katha ahala mta manasika nidahasa adui eunath kohomahari ena getalu walata wisadum hoyagannawa darmaye hesirunoth wisadum hoya ganna eka lesi oba thuma kiyapu hema deyakma aththa man genama kiwwa wage oba thumata godak pin aththa kiyanawa . Thunuruwan saranai obathumata me sasara gamana keti karagen niwan awaboda kara genimata hekiwewai ! Mama hadawathinma prarthana karanawa
Okkoma sahathika aththa.
Oyata godak pin mahaththya
Oba thuma kiuwa de aththa.budu saranai.
Hariyatama kiuwa godak pin oba thumata
ස්තුතියි ඔබට. සියල්ල ඇත්තමයි . බුදු සරණයි
මගෙ හස්බන් ගාව මේ හැම ලක්ෂණයක්ම තියෙනවා.අම්මෝ හරියටම හරි කේන්තිය නම් .හැබැයි තාවකාලිකයි
හරියටම .කීවා .thanks
Obage kiyanade hariyatama harii thanks
Athha තමා ඔබතුමා කියන කතාව mama usaba lagnaya kanak
දීර්ඝ ආයුෂ පතනවා ඔබ තුමාට .
සත්තකින්ම ඇත්ත මුලු පවුල් වලම බර ඇද්දා
ඔබතුමා කියන දේ හරියටම හරි
ඔබ තුමා හරියටම හරි,ම ම වෘෂභ ලග්නය,,,,,,🙏🙏🙏
ඇත්ත ම කිව්වා
Teruvan saranai oba tumata Mata himi lagnaya sambandava Obatuma pavasu Siyaluma de hariyatama hari. S tuti Obatuma Teruvan saranai .
Hariyatama hari. Mama wshaba. Gedara ayata mawa therum ganna amaru pradana hethwa Obathuma kiwwa
Hethu thamay.
ඔව් ඇත්තමයි.මගේ මහත්තයත් එහෙමයි.❤
ඇත්ත කිව්වා 🙏🙏🙏🙏
බොහෝ දුරට හරි.ස්තුතියි
.
Ane atha tamai kiyapu serama budusaranai
Aththatama oba thuma kiyapu siyaluma gunanga mageelaga thiyenawa oba thumata pin
Obathuma deviyek..
Thank you sir...
වෘෂභ ලග්නය පිලිබද විග්‍රහ ගොඩක් දුරටම නිවරදියි ඉතින් 2023 වර්ෂ වෘෂභ ලග්නය හිමි අපිට බලපෑම කෙසේද මහත්මයා පැහැදිලි කිරීමක් කරනවා නමි ස්තුතියි
තෙරැවන්සරණයි !!!
ඔබතුමා කියපුවා හරියටම හරි මතෙරැවන් Saරනයි
අනේ සහතික ඇත්ත 🙏🤩
Kiyapudewal hari obathumata sthuthi budusaranai
ඇත්තටම ගොඩාක් හලි ඔබ තුමා කියපු ලක්ශන 🙏😍
සුපිරි කතාව සම්පුර්ණ ඇත්ත
බුදු සරණයි
🙏🙏🙏👍👍👍🌹🌹🌹💕💕💕