ECO test ( දුම් වාර්ථාව අසමත් ද.....? )

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 15

  • @arunaasanka7644
    @arunaasanka7644 7 месяцев назад

    ඔය ක්‍රමේ සාර්ථකයි වැඩේ

  • @DarshaniShyamila-yx2fb
    @DarshaniShyamila-yx2fb Год назад

    ඔච්චර දේවල් කරන්න ඕන නෑ..මම දවසට හදනව දුම් වාර්තා 20 ට එහා..ඒ ඔක්කොගෙම එයාර් ඇනෙන් ටියුන් කරනව විතරයි.එකක්වත් ෆේල් වෙලා නම් එන්නෙ නෑ ☝👍

  • @sheranviks7457
    @sheranviks7457 Год назад +1

    hariyata carb eka tune krnwa nm ooswa karanna ooneda pass krgnna

  • @SajithKaluarachchi
    @SajithKaluarachchi 4 месяца назад

    Aiye mm dumwarthaawa fail wela garej eken ohoma hadala dunna.aye kambi ain kle nm ne.eka awulaak weda bike ekata.

  • @ranjanjayabandu
    @ranjanjayabandu Год назад

    Kambiya dala ho nethuwa echo test eka pass karaganna puluwan.

  • @DileepaLiyanage-r9c
    @DileepaLiyanage-r9c Год назад

    😂😂😂ඔව් බොක්ක ඕක හරි😂😂😂

  • @chathurangadevapriya2811
    @chathurangadevapriya2811 2 года назад +1

    දුමි වාර්තාව තනිකර මුලාවක් එයාලා කියන විදියට තෙල් හදල යන්න බැහැ

    • @kasunsathsara5306
      @kasunsathsara5306 10 месяцев назад

      Machan hariyatama hari me kiyapu kathawa. Un kiyana widihata tune karala yanna bhe

  • @BuddhikaNamal
    @BuddhikaNamal Год назад

    කාබ් එක ටිවුන් කරානම් පෙට්‍රල් වහල හරියට ප්‍රශ්නය ඉවරයි නැත්නම් තව හොර වැඩත් තියෙනවා දුම් වාර්තාව ගන්න තැනින් මාට්ටු උනොත් ශකබුම් තමයි.🤣

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w Месяц назад

    මල්ලි ඔයාගේ ෆෝන් නම්බර් එක එවන්න

  • @anurajayathilaka2908
    @anurajayathilaka2908 Год назад

    විඩියෝ හොදයි සද්දෙ මදි

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 года назад

    හරියට කාර්බ්ලේටරේ ටියුන් කරන්න දන්නව නම් ඕවා කරන්නෙ නෑ බකේ පාස්ලා

    • @bassmalli5035
      @bassmalli5035  2 года назад +2

      මම මේ කියපු කතාව ඇතුලෙ තව ලොකු කතාවක් තියනවා. ඒවා සමාජ මාධ්‍ය වල කියන එක සුදුසු නැති නිසා මම කියන්නෙ නෑ.මම කිව්වෙ අදහසක් මම කරපු.ඔබ තුමා ඒ ගැන වැඩිය හිතන්න එපා

    • @ranjanjayabandu
      @ranjanjayabandu Год назад

      Ow..