BASS MALLI
BASS MALLI
  • Видео 18
  • Просмотров 156 365

Видео

three wheel එකේ හෙඩ් ලයිට් රිලේ වෙනසක් කරමු
Просмотров 4,7 тыс.9 месяцев назад
three wheel එකේ හෙඩ් ලයිට් රිලේ වෙනස් කරමු වෙනසක් කරල බලන්න….
හෙඩ් ලයිට් ෆියුස් උණු වෙනවද ? බලන්න .......
Просмотров 8 тыс.9 месяцев назад
හෙඩ් ලයිට් ෆියුස් උණු වෙනවද ? බලන්න ගොඩක් අයට වැදගත් වේවි …
Bajaj 4 stroke එකේ වයර් එක් දාන හැටි නොතේරුණ අයට
Просмотров 7 тыс.9 месяцев назад
Bajaj 4 stroke එකේවයර් එක් දාන හැටි නොතේරුණ අයට පැහැදිලිවම
Bajaj two stroke චාජින් පද්ධතිය
Просмотров 9 тыс.9 месяцев назад
Bajaj two stroke චාජින් පද්ධතිය ට ස්ට්‍රොක් ත්‍රීවීල් තිබෙන අයට වැදගත් වේවි
ප්‍රශ්ණ කීපයකට පිළිතුරැ සමග නැවතත්..........
Просмотров 459Год назад
ප්‍රශ්ණ කීපයකට පිළිතුරැ සමග නැවතත්.. 2 ස්ට්‍රොක් චාජ්න් පද්ධතිය ගැන ඊලග වීඩියෝවෙන්..
bajaj 4 stroke කොයිල් එක ඔතල බලමු...
Просмотров 6 тыс.2 года назад
bajaj 4 stroke කොයිල් එක ඔතල බලමු... ක්‍රමය ඒක තමා.. උත්සහ කරල බලන්න.
BAJAJ 4 STROKE චාජින් පද්ධතිය....
Просмотров 23 тыс.2 года назад
BAJAJ 4 STROKE චාජින් පද්ධතිය.... තේරෙන විදිහට කිවිවේ..... හරිද වැරදිද කියල කමෙන්ට එකක් දාන්න. හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරල යාලුවොන්ට බලන්න ෂෙයා කරන්න...
BAJAJ THREE WEEL එකේ මෙහෙම ලෙඩක් තියනවා......
Просмотров 50 тыс.2 года назад
BAJAJ THREE WEEL එකේ මෙහෙම ලෙඩක් තියනවා...... . ඒ මම කියපු විදිහට කරල බලන්න .. තේරැණේ නැත්තම් කියන්න...
FUSE ගියාම කම්බි ඔතන්න එපා .....
Просмотров 7032 года назад
FUSE ගියාම කමබි ඔතන්න එපා .... . හැම විටම නියමිත FUSE භාවිතා කරන්න...
HORN...හෝන් සද්ද මදිද..? මේ වගේ රිලේ එකක් දාමු...
Просмотров 25 тыс.2 года назад
HORN...හෝන් සද්ද මදිද..? මේ වගේ රිලේ එකක් දාමු... . . තේරැනේ නැත්තම් කමෙන්ට් එකක් දාන්න... . . .හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.... . . ලයික් එකකුත් දාගෙනම යන්න....
( RELAY )...රිලේ ගැන පොඩි දෙයක්....
Просмотров 2,4 тыс.2 года назад
( RELAY )...රිලේ ගැන පොඩි දෙයක්... . . මම මේ කියන්නේ මම කරපු සරල දේවල් ඔයාලත් කරල බලන්න... බැරි නම් බාසුන්නැහේ කෙනෙකුගෙ සහය පතන්න නැත්තම් කමෙන්ට එකක් දාන්න...
SPARK PLUG මෙහෙම පිරිසිදු කරමු......
Просмотров 4,4 тыс.2 года назад
SPARK PLUG මෙහෙම පිරිසිදු කරමු...... . මම මේ කියන්නේ මගේ අත්දැකිිම් පමණයි ඔයාලත් කරල බලන්න.... විිඩියෝ එක හොදයි දෙයක් තේරැනා නම් BASS MALII සබ්ස්ක්‍රයිබ් කරල සෙට් වෙන්න....
ECO test ( දුම් වාර්ථාව අසමත් ද.....? )
Просмотров 6 тыс.2 года назад
ECO test ( දුම් වාර්ථාව අසමත් ද.....? ) මම මේ කරපු විදිහට කරල බලන්න....
PETROL බටේ මෙහෙම දාලා බලන්න..
Просмотров 3,3 тыс.2 года назад
PETROL බටේ මෙහෙම දාලා බලන්න.. මේක පොඩි සරල ක්‍රමයක් නමුත් වැඩ්ක් ගත හැකියි... වැඩේ හොදයි නම් බාස් මල්ලි චැනල් එක SUBSCRIBE කරල අපිත් එක්ක සෙට් වෙන්න.....
PISTON RINGS .. දැම්මෙ මෙහෙමද..?
Просмотров 1,6 тыс.2 года назад
PISTON RINGS .. දැම්මෙ මෙහෙමද..?
THINNER part 2.
Просмотров 3022 года назад
THINNER part 2.
welcome to BASS MALL I YouTube channel.. දන්න දේ සරලව....
Просмотров 4382 года назад
welcome to BASS MALL I RUclips channel.. දන්න දේ සරලව....

Комментарии

  • @ChamilaAberathna-i2e
    @ChamilaAberathna-i2e 2 дня назад

    මේන් පියුස් එක සවි උණු වෙනවා පිටිපස්සේ දුම දානවා ඒ ක්ට හේතුව මොකක්ද වීල් එක ස්ටාට් වෙන්නේ නෑ

  • @GeekiyanageKarunathilaka
    @GeekiyanageKarunathilaka 2 дня назад

    හොදයි ඇත්තටම

  • @NwAriyarathna92
    @NwAriyarathna92 4 дня назад

    Ok niyamai bor

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 6 дней назад

    ❤❤❤

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 7 дней назад

    ❤ 1:23

  • @chinthakaweerasingha6455
    @chinthakaweerasingha6455 9 дней назад

    Orjinal rile holdar ganna thanak nada

  • @chinthakaweerasingha6455
    @chinthakaweerasingha6455 9 дней назад

    Oyage nabare dennako

  • @chinthakaweerasingha6455
    @chinthakaweerasingha6455 9 дней назад

    Hi

  • @Silva8001-o9v
    @Silva8001-o9v 10 дней назад

    දෙවිනි කොටස දාලද තියෙන්නෙ

  • @Sutheshwidhusara
    @Sutheshwidhusara 11 дней назад

    Nambaredannako

  • @sunilgunawansa5555
    @sunilgunawansa5555 15 дней назад

    Signal layit walatath rile thiyanawada

  • @amilaernthavitarana1980
    @amilaernthavitarana1980 16 дней назад

    Rectifier ekata eha phatta tiyana podi relay eka mokadda?

  • @AselaWishmantha
    @AselaWishmantha 19 дней назад

    Number please

  • @CoolRocky-m9q
    @CoolRocky-m9q 20 дней назад

    hitin mema direct denakoda battery sauth wennedda

  • @dilanmadunil2899
    @dilanmadunil2899 22 дня назад

    3 port eke coil pack eke wire paata tika kiyanda puluwanda?

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 23 дня назад

    Platina 1 2 5 bike එකේ හෙඩ්ලයිට් කොයිල් එක ඔතන හැටිත් වීඩියෝ එකක් කරන්න ඔයාට ගොඩාක් ස්තුතියි

  • @NushanSanujaya
    @NushanSanujaya 27 дней назад

    Coil ekk othana vidahath ekath danna 😁

  • @LiveAmethonline
    @LiveAmethonline 27 дней назад

    ඇම්පියර් 10 තමා බොස් වීල් එකේ ෆියුස් වලින් රිලේ වලට දෙන්නෙ..ඇම්පියර් 10ට වඩා දාන්න එපා කවුරුත් බලබ් පිච්චෙනවා තව දෝෂ වැඩි වෙන එක විතරයි වෙන්නෙ

  • @pathum123pathum3
    @pathum123pathum3 28 дней назад

    Malli brek eka paganakota lait natiwenawa mokada e batariya aluten damme

  • @BandulaRanasingha-e1x
    @BandulaRanasingha-e1x Месяц назад

    ❤❤❤❤. මේ රිලේ ගන්න තියෙන්නෙ කොහෙද අයියේ. තැනක් කියන්නකෝ.

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w Месяц назад

    මල්ලි ඔයාගේ ෆෝන් නම්බර් එක එවන්න

  • @ChandanaRajesh-y7b
    @ChandanaRajesh-y7b Месяц назад

    Aththatama watinawa malli

  • @ChandanaRajesh-y7b
    @ChandanaRajesh-y7b Месяц назад

    Owar chaj wenne nadda

  • @nayanananda276
    @nayanananda276 Месяц назад

    අයියෙ yw වීල් එක තැන්නේ හොදට ස්දිනව කන්දක් දකිනකොටම අදින්නේ නැ රෙස් වෙන තරමට 1.2.බොහෝම හිමිට කදු අදින්නේ ඇන්ජිම රේස් කරට යන්නෙ නැ..මොකද ඒ.

    • @rendingiktok5698
      @rendingiktok5698 15 дней назад

      ක්ලච් ප්ලේට් චෙක් කර ගන්න්.

  • @MaheshDesilva-g7n
    @MaheshDesilva-g7n Месяц назад

    Ok

  • @g.o.r.monster.8127
    @g.o.r.monster.8127 Месяц назад

    aiye ethakota horne 2kama ekatada vadinne

  • @entertainmentmixtube2996
    @entertainmentmixtube2996 Месяц назад

    Aiye oyage contact number eka dannako

  • @roshanjaya2604
    @roshanjaya2604 Месяц назад

    ඔයාගේ විඩියෝ මම බැලුවා..කියපු විදිහට වයර් එකත් දැම්මා මගේ ති්ුවිල් එකේ තියෙන ලෙඩේ ..දවල්ට හොදට බැටරිය චාජ් වෙනවා රැට ලයිට් දාපුවහාම චාජ් වෙන්නේ නැ කොයිල් එකයි රෙක්ටිපයර් එකයි පුරයිවිල් එකයි තුනම අලුතෙන් දැම්ම කම්පැනි එ්වාම එ්ත් රැට ලයිට් දාගෙන පැය තුනක් හතරක් දුවනකොට බැටරිය බහිනවා බැටරියත් අලුතෙන් දැම්මා මොකක්ද ලෙඩේ...

    • @thilijay8837
      @thilijay8837 14 дней назад

      හදා ගත්තද මගෙත් ඔය ලෙඩේ තියෙනවා

  • @chaminnishantha5500
    @chaminnishantha5500 Месяц назад

    Me wena kota mage 4stok vil eka stert wenne nha තල්ලු karatawathi stert wenne nha mokadha karanna oni.

  • @rashmikasandaruwan4158
    @rashmikasandaruwan4158 Месяц назад

    Maltimetar eken okak chek karana videha kiyla dennako

  • @sarathkumara5488
    @sarathkumara5488 Месяц назад

    Wayar hanassen aena wayar dekak mokakda

  • @hemanthawijesena1423
    @hemanthawijesena1423 Месяц назад

    අවංකවම ඔයා හින්ද මං සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ඒකට බොහොම ස්තූතියි

  • @hemanthawijesena1423
    @hemanthawijesena1423 Месяц назад

    ඔයාගේ වැඩ නම් හොඳයි මට හිතට ඇල්ලුවා

  • @Bikeservice50
    @Bikeservice50 Месяц назад

    නියමයි අයියෙ ❤️✨️

  • @prashantachlitha8473
    @prashantachlitha8473 Месяц назад

    ඔිිටනේට රෙපෙයාර් හා වයරින් 1ක ගැන විඩියෝ 1 ගේන්න.ස්තුතියි.

  • @DhananjaniHeerath
    @DhananjaniHeerath Месяц назад

    Good macho

  • @SewminiElawelle
    @SewminiElawelle Месяц назад

    Mage vil eke yathuren star karanna be kik eken start wenawa Mkd e aulk 4 strok aluth ekak

  • @PiyasenaSampath
    @PiyasenaSampath Месяц назад

    Mokakda me rile eka

  • @bhanukaviraj7339
    @bhanukaviraj7339 Месяц назад

    anith video eka lagadi danwda

  • @liyanagamagesuranga1829
    @liyanagamagesuranga1829 Месяц назад

    Batariyen ana wayar ka aen karanawada

  • @M.R.F-r3e
    @M.R.F-r3e Месяц назад

    මෙගින්ටොන් ඒකෙ ඒන කහපාට වයර් දෙක කිසිම වයර් ඒකකට සම්බන්දකරලනෑ

  • @DhanushkaDhanushka-j2e
    @DhanushkaDhanushka-j2e Месяц назад

    Battery eka hodatama tiyanawa eth light Dala duwaddi battery eka charge wenne na ne mokkda hethuwa

  • @TrhhXfte-gs8ft
    @TrhhXfte-gs8ft 2 месяца назад

    Katawa kadenne nethiwa phadiliwa katawa kiyanna

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 2 месяца назад

    ඉස්සරහට යන එකටම තියලා පස්සන්නද අව්ලක් වෙයිද

  • @RosaRabjg
    @RosaRabjg 2 месяца назад

    Eth madiban.30a

  • @prasadchandana2309
    @prasadchandana2309 2 месяца назад

    ඔයාට කයලා මෙ විදහට හදාගන්න කීයක් විතර යයිද මගේ 201- වීල් එකක් තියෙන්නේ ඩබල් ලයිට් කරලා දැනට led ලයිට් දාලා තියෙන්නේ පොලීසියෙන් කරදරයි කොහොමද කරගන්නේ ඔර්ජිනල් ලයිට් දාගන්න ඕනී ඒ ලයිට් දෙක මා ගාව තියෙනවා

  • @hemanthanalin9857
    @hemanthanalin9857 2 месяца назад

    අනිවාරෙන් මෙක කරන්න ඕනෙ, සුපිරි වැඩක්, ඉක්මනින් ඉතුරු එවත් දාන්න.

  • @athulasarathkumarameepawal5736
    @athulasarathkumarameepawal5736 2 месяца назад

    කරපු වැඩෙි නමි හොදයි කොර් එකට ඉන්සුලේට දානවද..?

  • @sajithkumara6179
    @sajithkumara6179 2 месяца назад

    ඔයා හරි, මටත් ඔය වැඩේ වුණා. මාත් Regulator එකේ ඉඳලා බැටරියට ලොකු වයර් එකක් දැම්මට පස්සේ ලෙඩේ හරිගියා. ස්ටාර්ටර් රිලේ එක මට කල්පනා උනේ නෑ. ඔයා කියන විදිහ කළානම් හරියයි. එච්චර දිගට වයර් අදින්න ඔ්න නෑ