You are the illiterate & uneducated ass 😂😂. You don't know the process of law.....just barking like mad dog 😂😂 Files had been submited to the relevant offices FCID CID B&C ecr. Now it's their duty to carry out investigation & send their file to the DOJ . It's CJ's duty to produce the culprits before the court. It's not a civil case AKD could pick a lawyer from junction & go to the court ....you fool
ත්‍රිවිධ හමුදාවම 2009 පස්සේ දේශපාලනකිරනය කලේ කවුද .කමල්ලගේ.සිල්වලාලගේ.පැටිකිරියම එලියට එයි
කමල් ගුනේ හෙරේ තව මාස කීපයයි! මේ වගේ පැන්න පොටවූ හිරේ දාලත් මදි!
NPP JAYA WEWA ❤❤❤❤❤
අනුරකුමාර කියන්නෙ කරුනු කාරනා හරි හැටි නොදැන, නිකම් ඔහෙ ආවට ගියාට කථාකරන පුද්ගලයෙක් නෙමේ. ඔහු සැමවිටම දැනුමෙන් බුද්ධියෙන් සන්නද්ධව අදහස් ප්‍රකාශ කරන පුද්ගලයෙක්. මේ බව අද සිටින හසල අත්දැකීම් ඇති දේශපාලනය පිලිබඳව මනා අවබෝධයක් ඇති අය පවා දන්නා කරුනක්. ඔහු සමග සිටින අන් අය පවා ඉතාමත් බුද්ධිමත්ව දැනුමෙන් සන්නද්ධව කටයුතු කරන ඉතා දක්ෂ අය බවද ඉතාම පැහැදිලියි. ඔහු සමග සටනට යෑමට අදහස් කරන අය මෙය වටහා ගතයුතු කරුනක්.
පසුගිය අවුරුදු කිහිපය තුල ඔහු විසින් සිදුකරන ලද ඉතාමත් කාර්යබහුල සංවිධාන කටයුතු සහ මහජනතාවට යථාර්ථය තේරුම්කරදීමේ කාර්යයේදී, ඔහු ඉතාමත් දක්ෂ අන්දමින් කටයුතු මෙහෙයවූවා පමනක්නොව, ප්‍රකාශනයේදී සිදුවියහැකි යම්කිසි සිදුවිය හැකි සුලු සුලු වැරදි පවා ඉතාම ඉතාම අවම මට්ටමක තබා ගැනීමට තරම් දක්ෂ අයෙක් බව සනාථ කර ඇත. නොමේරූ දේශපාලන ළදරුවන් ඔහු සමග සටනට ගොස් ඉතාමත් අපහසු තත්වයන්ට මුහුණදුන් අවස්ථා අපි බොහෝමයක් දැක ඇත.
මාලිමාව ව්‍තරයි. ව්‍සදුම ජනතා මතයට හොරු බයවෙලා
මෙලෝ වැඩක් කරගනන බැරි කාලකණ්නි. දෙන්නම් තොපිට චන්දෙ. අමු ත්‍රස්තයො. කරන එකෙක්ටවත් කරන්න දෙන්නෙ නෑ. මී හරක් ටික අන්දන්න පුළුවන්.
Npp AKD.....Jayawewa....❤️👌💜️❤️👌💜️❤️👌💜️
රාජ්‍ය ඇමති..වැදගත් විදියට..
උත්තර...දීම අගේ කල යුතුයි
මේක...තමයි උත්තරීතර...
ආයතනයක...ස්වාභාවය...!!!
රනිලුත් ටයි කෝට් ඇදගෙන වැදගත් විදිහට ඇවිත් හෙන කෙබර අතාරිනවා සහ බලය රැකගන්න ජඩ වැඩ කරනවා.
මට හිතට දුක මෙි අනුර ..තනියම රට ගැන පයිටි කරනවා මෙ වගේ මාලිමාවට 20ක් හිටියානමි උංට යන එන මං නැ පටිට හොරු
මූ පිලිගන්නවා හමුදාව npp කියලා 👍🏻👍🏻
hithata dukayi neee
අනුර සහෝදරයා ගේ නායකත්ව දස්කම් අපගේ සාමූහික උත්සාහය කොල්ලකෑමට සොයන සොරුන්ගේ ප්‍රහාරයෙන් ආරක්ෂා වන පලිහකි.
NPP 🇱🇰☝️
guu kana ekek..SUPPORTING Kamal guu
ඇයි බයද
මුං බයවෙලා ඉන්නේ මාලිමාවට😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Aney pau. Meya harima honest and genuine. The thing is, all.are scared . AKD and his party might come into power.
අපි එකගයි හමුදා ව දේශපාලන කරනයට ලක්වෙනවාට එත් සක්කිලි බල්ලෝ තෝපි
පොහොටිටු. මඩට.
Civil rights for retierd ex service people.anura correct.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොහොට්ටුවේ ඉන්න සොකඩයෝ, අපතයෝ මේ රජ්‍ය අමාත්‍යවරයාගෙන් මැතිසබයේදී කතා කළයුතු අන්දම ඉගෙනගතයුතුයි!
NIYAMA AMATHI OYITA WEDIYA HODAI PABAYEK DEMMANAM.
Where are the Files Anura ayya?
Last Year bro! Last Year. Ohoma poddak intakooooo
Victory for NPP. Forces are people of Sri Lanka. Everybody is fed up of this politicians. No law and order , so don't talk,.
They all know their life will be in a nightmare when NPP comes that’s why now trying to manipulate
Ane palayan bang yanda umbala fonsekata karapu tikama ethi
Ethakota umba hitiye genege saya ethulada moda choon
Tho boru kiyanna epa Niladarienta vitharak nemea visramika sesu nilayekutawath wdak kara ganna giyahama camp eka athulata ganne naha ekae dan rate thathwaya visrama gihin enne wasara 30 k thibuna yuddaya awasan karanna dayaka una aya
Anura Kumara Minimaruwa ahinsaka Army eke aya saha Army pawlwala aya marapu ekek
😂😂😂
Ado lapayo ko file, file, file, file, file, oya lapaya disgustin padaya.😮😮😮😮😮😮😮😮😮😮😮😮
You are the illiterate & uneducated ass 😂😂.
You don't know the process of law.....just barking like mad dog 😂😂
Files had been submited to the relevant offices FCID CID B&C ecr.
Now it's their duty to carry out investigation & send their file to the DOJ .
It's CJ's duty to produce the culprits before the court.
It's not a civil case AKD could pick a lawyer from junction & go to the court ....you fool
අනුරය බබා වගේ බං 😂😂😂
ඔව් අවුරුදු 50ට ඉස්සර,දැන් පරිනත දේශපාලන නායකයෙක් ,වහල් බවින් මිදිල හරි දේ හරියට දැකපන්,තමුන්ගෙ රටට ආදරේ කරපන්,අන්න එතකොට තමයි උබටයි රටටයි හරියන්නෙ
,