Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුන්දරත්වය දැන් අපේ ඇස් ඉදිරිපිටය. අපව මොහොතින් මොහොත වචනයෙන් වචනයට ඇසෙන්නේ සුදන්තකයන්ගේ දැනුම සහ ඹහු මොහොතින් මොහොත සොයා ගන්නා නවමු දැනුම සහ අත්දැකීමිය දැන් අප ඉන්නේ ගීුක පුරවරය අබිමුවය ගීුක මිත්‍යා කතා සහ ගීුක සැබෑ කතාවල නවමු අත්දැකීම් අප පෙුක්ෂකාගාරයේ සිට ඇසිපිය නෙහෙලා දැසින් නරඹමින් දෙසවනින් සවන්දෙමින් මෙහොතින් මොහොත කුතුහලයෙන් ගුහණය කිරීමට සෑදී පැහැදී සිටින්නෙමු.දැන් ඹබත් මාත් සිටින්නේ සුදන්තකයන්ගේ නව ගීුක සංචරයේ අත්දෑකීම් ඹහු සමග බෙදා ගැනීමය එම අත්දැකීම් ජීව ගුහණය කරගැනීමටය.අතීතයේ පතපොතින් චිතු කතාවෙන් ඇසූ දැක ලැබගත් අත්දැකීම් මතය. ටෙුා්ජන් පුරවරය අභීත යූලීසිස්. ටෙුා්යි අශ්වයා, සුරෑපී හෙලන්, ඹඩිසීස්, අතීත පුරාවෘතජීවගුහණය කරගැනීමටය. ඒ පුරාවෘත්තය සත්‍යයෙන්ම දැසින් දැක ගැනීමටය.අපේ මනදොල ඉටු කිරීමට සුදන්තකට බාරය. එය අභියෝගයක් නමුත් සුදන්තකයන් ගේ සංචාරය අපට නම් අපූරැ දැනුම් රස ගංගාවකි. දැන් අප එළඹ සිටින්නේ අතීත ගීු පුරවරයේ වර්ථමානීය හමුවකටයි සුදන්තකයන්ගේ සංචාරයේ සොදුරැ අඩහැරයටයි අප සවන්දෙමින් සිටින්නේ
අනේ හරිම ලස්සන කමෙන්ට් එකක්. මම මේක උඩටම දානවා හැමෝටම ලේසියෙන්ම බලන්න පුලුවන් වෙන්න. ඔබට ස්තූතියි ❤
@@lokewatesudanthakaසුදන්තක මහත්මයා වරක් ඉතාලියේ පීසාහි ඇලවෙන කුලුණ ඇතුලින් උඩට නැගපු අවස්ථාවේදී මට 80 දශකයේ මුල් භාගයේදී ගතකළ පාසල් සමය මතක් වුණා. පාසල් පෙළ පොත්වල තිබුණු පැරණි බටහිර ලෝකය මතක් වුණා. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරු ඉතාම සංවේදී හැඟීමක් සහ සතුටක්. ඉස්සර පාසල් "සමාජ අධ්‍යයනය" පොතේ තිබුණු ග්‍රීසිය සම්බන්ධ පාඩම් මම හරිම ආසාවෙන් කියෙව්වා. මේ සංචාරක අත්දැකීමත් මාව ආපහු ඒ කාලයට රැගෙන ගියා! ඉතාම ස්තුතියි ඔබ දෙපලටම!
May Greece yada?
😍 මාලිගාවක් වගේ වුනාට මෙය "තාපසාරාමයක්" හපුතලේ ඇඩිසන් බංගලාව වගේ කතෝලික පියතුමන්ලාගේ තාපසාරාම තමයි මේ. ඒ නිසා තමයි ඇදුම් සංවරව අදින්න ඕනෙ. අනර්ඝ video එකක්
ඔබතුමා travel කරන ස්ථාන ලස්සන හා විශේෂ නිසා මේ වගේ ස්ථානවල drone shot එකකුත් එකතුකලා නම් වීඩියෝ එක තවත් ලස්සන වේවි❤❤❤❤ ජයවේවා! ඔබ දෙපළට.
ඩ්‍රෝන් එක අරගෙන යනවා. ඒත් ඕක පූට්ටු කරල යවල ආපහු දාගන්න යන කාලය නිසයි මම ඒක නොයවන්නේ.
ඔයාගෙ කටහඬ , ඉදිරිපත් කරන විලාසය , හරිම තාත්විකයි . කාටවත් ඔයාට සමවෙන්න බෑ .ජයවේවා ! දිරිය ශක්තිය සමඟින් අපිටත් රටතොට පෙන්වන්න ලැබේවා !
ලස්සන විඩියො එකක්..ස්තුතිය ....
පුදුමයී එත් ඇත්තයී ස්භාදහම මොනතරම් අපූරැද ස්තුති දෙපලටම❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤ දීර්ගායුෂ වේවා🎉🎉❤
Thanks ayiya අක්කා ❤❤❤❤❤
සුදන්තක මහතා සහ මහත්මිය සමගින් ගෙන එන සුන්දර වීඩියෝ තුළින් පැහැදිලිව පෙනෙන විශේෂත්වය නම්, පිරිසිදු බව අති විශිෂ්ටයි. අපේ ශ්‍රි පාද චාරිකාවේ මාර්ගය දෙපස තිබේන කසළ කන්දරාවදැක්කාම අපි තවමත් ගෝත්‍රිකයි.
සුපිරි🔥❤️
හරිම ලස්සනයි ....💖💖💖
Maaarama lassanai vedio tikanm maaame..ara kahata gedi kala karapu detanam hinath giya😂😂..marama lassanai ane❤❤..apitath kawada hari ynna puluwan wei..❤❤❤
Maara lassanai !!! Aiye oyaganna video ruupa marama koliti ...kocchara baluwath epawenne ne..super !!!
balagenama hitiya you tube eka balanakotama issellama dakka puduma sathutak danuna harima lassanai ❤❤
Travel king sudanthaka 👑
ගොඩක් ලස්සන වීඩියෝ ,ටිකක් තමයි මේ ටිකේම දාලා තිබුනේ.හරිම ආසාවෙන් බැලුවා ..ස්තූතියි .❤️❤️🙏🙏
❤❤❤❤❤
❤❤👍
Greece Meteora best tour, Thank you.
සුපිරි ❤
ඔහොම හැම සතියකම වීඩියෝ දාන්න.ආසවෙන් වීඩියෝ එක බලනවා සර්.සුපිරි.❤❤❤❤
👌👌👌👌👌
හරිම ලස්සන තැනක්❤
❤❤
ජය වේවා. මේ පාරවල් පස්සේ හදන්න ඇති නේද මල්ලි.
❤
Heena dakinna one sudanthaka mame e wagema ewa sebe karaganna one 😊 follow your dreams
හරිම ලස්සන විඩියෝවක් ස්තුතියි ❤
Beautiful ❤❤❤❤
Sudantaka mahattaya mata rata pissuwa haduwe oba tuma godak uthsaha Kara bari una anytime koriyan exam Kara godak giya aniwa
Very beautiful sir tank so much
You are a good couple ,enjoying your lives fully, l appreciate your living way of, exploring,
මෙවැනි දර්ශනීය ස්ථාන අප වෙත ලබාදෙන ඔබට බෙහෙවින් ස්තුතියිHappy journey
ගොඩක් ස්තූති මාමේ.ඊජිප්තු සංචාරෙකුත් යමුද❤❤
Ekanam Maru.. 😃
ඔව් දෝනී අපිත් ඊජිප්තු යන්න ලොකු ඕනකමකින් ඉන්නවා. ඒත් ඊටකලින් අපි ලඟදිම මොරොක්කෝවෙ යන්නයි ඉන්නේ. මොරොක්කෝවෙ මරකේශ් සහ කසාබ්ලන්කා නගර දෙක මගේ ට්‍රැවල් හීන. ඔයත් ලොකු උනාම ලෝකෙ බලන්න හිතට ගන්න. ලස්සන අනාගතයකට සුබපැතුම් 🥰 සුදන්තක සහ ලංකී
ක්‍රීතී වලට යන්නේ නැද්ද ❤❤❤
@@lokewatesudanthaka අනේ ගොඩක් ස්තූතියි මාමේ ,මේ comment එක මට මහමෙරක් වගේ වටිනවා🥺♥️
@@lokewatesudanthaka ඒ වගේම මාත් මාමට සුභ පතනවා මාමගේ සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලම මාමා හිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න ඕන කියලා.♥️♥️♥️♥️
Wow 🤩
ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉ප්‍රංශයට යනවනන් අයිෆල් කුළුණ ගැන විස්තරයක් ගේන්නත් අමතක කරන්න එපා ⚠️ පුදුමයි අයිෆල් කුළුණ ගැන තාම විඩියෝ එකක් ගේනාවේ නැති උනා 😅
Supiri 👍👍
මම ගියේ 2019 අපේ sigiriya ඔයිට වඩා ලස්සනයි ❤
ඒ සුරැවම් හදන්නෙ වාහන අනතුරැ වලින් මියගිය අය සිහිවෙන්න එ ස්තාන වල. සයිප්‍රස් වලත් ඒ වගේම කරනව..
❤️❤️
👍🌏✈️
Isthuthi adherei putha saha duwatath
❤❤❤❤🎉🎉🎉🎉
💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අසාවෙන් බලපු විඩියෝවක් ං
🎉🎉🎉🎉🎉👍👍👍👍
🎉
🎉🎉❤❤😮😮
කොහෙද මේ
ඉතින් පිරිමිත් කලිසන්නෙ ඇඳන් ඉන්නේ. එයාලට රෙදි අන්දන්නේ නැද්ද
ගෑණු පිරිමි වෙනස දැන ගත යුතුයි .
ග්‍රීසියත් එක්ක කීවෙනි රටද
🎉🎉🎉🎉🎉🎉🎉🎉
මොකද සුදන්තක අංකල් ඔයාගේ ජොබ් එක මං කැමති ඒ ගැන දැන ගන්න 😊💗ඔයා ඒ ගැන video එකක් කරලා තිනෝ නම් මේ comment ඒකට ඒ video එක mention කරන්න
අනේ මචං ඔයා ඔය පාවිච්චිකරන කැමාව කියන්නකෝ මිලත්එක්ක.. ඒක හොදායි...
🤌🏾🤌🏾🤮
Ko.oyage.daruwo.ayi.ayala.ekkanenne.naththey
❤🎉🎉
අපෙත් ඔයවගේ සීගිරිය තිබෙන්න ඇති කියල මම හිතනවා ඒව සුද්දො කඩල විනාස කරලා ඇති ඒකයි දැන් නටබුන් වෙලා තියෙන්නෙ
නෑ සුද්දො තමයි අභාවයට ගිහිල්ල තිබුන අනුරාධපුරය පොළොන්නරුව සීගිරිය ආදී හැමතැනම පුරාවිද්‍යාත්මක වටිනාකම දැකල අද මේ තියෙන තත්වෙට ගන්න ආරම්භය දුන්නේ. මුලින්ම සීහිරිය විනාස කරල කාශ්‍යප රජුගෙ සියලු දෙනා මරා දැමුවෙ එතුමගෙම මල්ලි මුගලන් විසින්. විශාල වශයෙන් මිනිස් ඝාතන වූ තැනක් නිසා මිනිස්සු සීගිරියට යෑම් ඊම් නැවැත්තුවා. වසර සිය ගානකට පසු නැවත පොළොන්නරු යුගයේදී මිනිස්සු සහ භික්ෂුන් සීගිරියට ආවා. ඒ කාලෙ ආව ගිය අය තමයි කැටපත් පවුරෙ තම අදහස් ලිව්වෙ. ඒත් කාලිංග මාඝගෙන් පස්සෙ ආපහු සීගිරිය යටපත් උනා. මාලිගා විනාශ කළේ කවුද කියල කොහේවත් පැහැදිලි සටහනක් නෑ. ඒත් පොලොන්නරුව මංකොල්ල කෑ කාලිංග මාඝ 13 වන සියවසේදී සීගිරියටත් ඒ දේම කළ බව අනුමාන කළ හැකියි. ඊට අමතරම ලංකාව පුරාම වෙහෙර විහාර බහුතරයක්ම නටඹුන් බවට පත්කළේ නිධන් සොරුන් විසින්. මිනිස් වාසයකින් තොරව සියවස් ගණන් අතහැර දැමීම නිසාත් බොහෝ දේ පොළොවට පස් උනා. පෘතුගීසි ලංදේසි ඒව ගැන උනන්දුවක් දැක්වුවේ නෑ. ඒත් රටම ඉංග්‍රීසීන්ට යටත් උනාට පස්සෙ ඔවුන් පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන හිතල ඒ තැන් නැවත සංරක්ෂණය ඇරඹුවා. අද අපි දකින්නේ එළෙස සංරක්ෂණය කළ දේවල්.
සුදන්තක ආයෙමත් රාජපක්ෂලා උගන්ඩාවට ගෙනගිය සල්ලි ගැන video එකක් කරන්න.රට විනාශ කරන්න ජෙප්පන්ට උදව් කලා වගේ සල්ලි ගේන්නත් උදව් කරන්න.දැන් රටේ මිනිස්සුන්ට කන්නත් නැහැ .ගෑස් නැහැ..තව විනාශ කරන්න කලිින් උගන්ඩාවෙ සල්ලි ගේන්න.එකියක්ට දැන් බාගෙට පිස්සු හැදිලා...පව්නෙ..නේද..😂
අද සියලුම අත්‍යාවශ්‍ය ආහාර වල බදු වැඩි කලා
කන බනේම තමා ඉතිං
@@manojsandaruwan2110 ඔයා කන්නෙ තණකොළ ද
@@chandanianomasiriwardhana7382 නෑ උගන්ඩාවේ කෑම ගේනවා ඔනේද
❤❤❤
සුන්දරත්වය දැන් අපේ ඇස් ඉදිරිපිටය. අපව මොහොතින් මොහොත වචනයෙන් වචනයට ඇසෙන්නේ සුදන්තකයන්ගේ දැනුම සහ ඹහු මොහොතින් මොහොත සොයා ගන්නා නවමු දැනුම සහ අත්දැකීමිය දැන් අප ඉන්නේ ගීුක පුරවරය අබිමුවය ගීුක මිත්‍යා කතා සහ ගීුක සැබෑ කතාවල නවමු අත්දැකීම් අප පෙුක්ෂකාගාරයේ සිට ඇසිපිය නෙහෙලා දැසින් නරඹමින් දෙසවනින් සවන්දෙමින් මෙහොතින් මොහොත කුතුහලයෙන් ගුහණය කිරීමට සෑදී පැහැදී සිටින්නෙමු.
දැන් ඹබත් මාත් සිටින්නේ සුදන්තකයන්ගේ නව ගීුක සංචරයේ අත්දෑකීම් ඹහු සමග බෙදා ගැනීමය එම අත්දැකීම් ජීව ගුහණය කරගැනීමටය.
අතීතයේ පතපොතින් චිතු කතාවෙන් ඇසූ දැක ලැබගත් අත්දැකීම් මතය. ටෙුා්ජන් පුරවරය අභීත යූලීසිස්. ටෙුා්යි අශ්වයා, සුරෑපී හෙලන්, ඹඩිසීස්, අතීත පුරාවෘතජීවගුහණය කරගැනීමටය. ඒ පුරාවෘත්තය සත්‍යයෙන්ම දැසින් දැක ගැනීමටය.අපේ මනදොල ඉටු කිරීමට සුදන්තකට බාරය. එය අභියෝගයක් නමුත් සුදන්තකයන් ගේ සංචාරය අපට නම් අපූරැ දැනුම් රස ගංගාවකි. දැන් අප එළඹ සිටින්නේ අතීත ගීු පුරවරයේ වර්ථමානීය හමුවකටයි සුදන්තකයන්ගේ සංචාරයේ සොදුරැ අඩහැරයටයි අප සවන්දෙමින් සිටින්නේ
අනේ හරිම ලස්සන කමෙන්ට් එකක්. මම මේක උඩටම දානවා හැමෝටම ලේසියෙන්ම බලන්න පුලුවන් වෙන්න. ඔබට ස්තූතියි ❤
@@lokewatesudanthakaසුදන්තක මහත්මයා වරක් ඉතාලියේ පීසාහි ඇලවෙන කුලුණ ඇතුලින් උඩට නැගපු අවස්ථාවේදී මට 80 දශකයේ මුල් භාගයේදී ගතකළ පාසල් සමය මතක් වුණා. පාසල් පෙළ පොත්වල තිබුණු පැරණි බටහිර ලෝකය මතක් වුණා. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරු ඉතාම සංවේදී හැඟීමක් සහ සතුටක්. ඉස්සර පාසල් "සමාජ අධ්‍යයනය" පොතේ තිබුණු ග්‍රීසිය සම්බන්ධ පාඩම් මම හරිම ආසාවෙන් කියෙව්වා. මේ සංචාරක අත්දැකීමත් මාව ආපහු ඒ කාලයට රැගෙන ගියා! ඉතාම ස්තුතියි ඔබ දෙපලටම!
May Greece yada?
😍 මාලිගාවක් වගේ වුනාට මෙය "තාපසාරාමයක්" හපුතලේ ඇඩිසන් බංගලාව වගේ කතෝලික පියතුමන්ලාගේ තාපසාරාම තමයි මේ. ඒ නිසා තමයි ඇදුම් සංවරව අදින්න ඕනෙ. අනර්ඝ video එකක්
ඔබතුමා travel කරන ස්ථාන ලස්සන හා විශේෂ නිසා මේ වගේ ස්ථානවල drone shot එකකුත් එකතුකලා නම් වීඩියෝ එක තවත් ලස්සන වේවි❤❤❤❤ ජයවේවා! ඔබ දෙපළට.
ඩ්‍රෝන් එක අරගෙන යනවා. ඒත් ඕක පූට්ටු කරල යවල ආපහු දාගන්න යන කාලය නිසයි මම ඒක නොයවන්නේ.
ඔයාගෙ කටහඬ , ඉදිරිපත් කරන විලාසය , හරිම තාත්විකයි . කාටවත් ඔයාට සමවෙන්න බෑ .ජයවේවා ! දිරිය ශක්තිය සමඟින් අපිටත් රටතොට පෙන්වන්න ලැබේවා !
ලස්සන විඩියො එකක්..
ස්තුතිය ....
පුදුමයී එත් ඇත්තයී ස්භාදහම මොනතරම් අපූරැද ස්තුති දෙපලටම❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤ දීර්ගායුෂ වේවා🎉🎉❤
Thanks ayiya අක්කා ❤❤❤❤❤
සුදන්තක මහතා සහ මහත්මිය සමගින් ගෙන එන සුන්දර වීඩියෝ තුළින් පැහැදිලිව පෙනෙන විශේෂත්වය
නම්, පිරිසිදු බව අති විශිෂ්ටයි.
අපේ ශ්‍රි පාද චාරිකාවේ මාර්ගය දෙපස තිබේන කසළ කන්දරාව
දැක්කාම අපි තවමත් ගෝත්‍රිකයි.
සුපිරි🔥❤️
හරිම ලස්සනයි ....💖💖💖
Maaarama lassanai vedio tikanm maaame..ara kahata gedi kala karapu detanam hinath giya😂😂..marama lassanai ane❤❤..apitath kawada hari ynna puluwan wei..❤❤❤
Maara lassanai !!! Aiye oyaganna video ruupa marama koliti ...kocchara baluwath epawenne ne..super !!!
balagenama hitiya you tube eka balanakotama issellama dakka puduma sathutak danuna harima lassanai ❤❤
Travel king sudanthaka 👑
ගොඩක් ලස්සන වීඩියෝ ,ටිකක් තමයි මේ ටිකේම දාලා තිබුනේ.හරිම ආසාවෙන් බැලුවා ..ස්තූතියි .❤️❤️🙏🙏
❤❤❤❤❤
❤❤👍
Greece Meteora best tour, Thank you.
සුපිරි ❤
ඔහොම හැම සතියකම වීඩියෝ දාන්න.ආසවෙන් වීඩියෝ එක බලනවා සර්.සුපිරි.❤❤❤❤
👌👌👌👌👌
හරිම ලස්සන තැනක්❤
❤❤
ජය වේවා. මේ පාරවල් පස්සේ හදන්න ඇති නේද මල්ලි.
❤
Heena dakinna one sudanthaka mame e wagema ewa sebe karaganna one 😊 follow your dreams
හරිම ලස්සන විඩියෝවක් ස්තුතියි ❤
Beautiful ❤❤❤❤
Sudantaka mahattaya mata rata pissuwa haduwe oba tuma godak uthsaha Kara bari una anytime koriyan exam Kara godak giya aniwa
Very beautiful sir tank so much
You are a good couple ,enjoying your lives fully, l appreciate your living way of, exploring,
මෙවැනි දර්ශනීය ස්ථාන අප වෙත ලබාදෙන ඔබට බෙහෙවින් ස්තුතියි
Happy journey
ගොඩක් ස්තූති මාමේ.ඊජිප්තු සංචාරෙකුත් යමුද❤❤
Ekanam Maru.. 😃
ඔව් දෝනී අපිත් ඊජිප්තු යන්න ලොකු ඕනකමකින් ඉන්නවා. ඒත් ඊටකලින් අපි ලඟදිම මොරොක්කෝවෙ යන්නයි ඉන්නේ. මොරොක්කෝවෙ මරකේශ් සහ කසාබ්ලන්කා නගර දෙක මගේ ට්‍රැවල් හීන. ඔයත් ලොකු උනාම ලෝකෙ බලන්න හිතට ගන්න. ලස්සන අනාගතයකට සුබපැතුම් 🥰 සුදන්තක සහ ලංකී
ක්‍රීතී වලට යන්නේ නැද්ද ❤❤❤
@@lokewatesudanthaka අනේ ගොඩක් ස්තූතියි මාමේ ,මේ comment එක මට මහමෙරක් වගේ වටිනවා🥺♥️
@@lokewatesudanthaka ඒ වගේම මාත් මාමට සුභ පතනවා මාමගේ සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලම මාමා හිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න ඕන කියලා.♥️♥️♥️♥️
Wow 🤩
ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉
ප්‍රංශයට යනවනන් අයිෆල් කුළුණ ගැන විස්තරයක් ගේන්නත් අමතක කරන්න එපා ⚠️ පුදුමයි අයිෆල් කුළුණ ගැන තාම විඩියෝ එකක් ගේනාවේ නැති උනා 😅
Supiri 👍👍
මම ගියේ 2019 අපේ sigiriya ඔයිට වඩා
ලස්සනයි ❤
ඒ සුරැවම් හදන්නෙ වාහන අනතුරැ වලින් මියගිය අය සිහිවෙන්න එ ස්තාන වල. සයිප්‍රස් වලත් ඒ වගේම කරනව..
❤️❤️
👍🌏✈️
Isthuthi adherei putha saha duwatath
❤
❤❤❤❤🎉🎉🎉🎉
💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අසාවෙන් බලපු විඩියෝවක් ං
🎉🎉🎉🎉🎉👍👍👍👍
🎉
🎉🎉❤❤😮😮
කොහෙද මේ
ඉතින් පිරිමිත් කලිසන්නෙ ඇඳන් ඉන්නේ. එයාලට රෙදි අන්දන්නේ නැද්ද
ගෑණු පිරිමි වෙනස දැන ගත යුතුයි .
ග්‍රීසියත් එක්ක කීවෙනි රටද
🎉🎉🎉🎉🎉🎉🎉🎉
මොකද සුදන්තක අංකල් ඔයාගේ ජොබ් එක මං කැමති ඒ ගැන දැන ගන්න 😊💗
ඔයා ඒ ගැන video එකක් කරලා තිනෝ නම් මේ comment ඒකට ඒ video එක mention කරන්න