අලුත් ප්‍රශ්න වලට අලුත් උත්තර 2025 ශෙනගන් රුමේනියාවේ සිට

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 69

  • @SandunSurendra-w3e
    @SandunSurendra-w3e 16 дней назад +1

    Supper ❤

  • @Shan_one_and_only
    @Shan_one_and_only 14 дней назад +4

    ..2024/11/20 අද මම interview ගියා.මගෙන් ප්‍රශ්න දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰
    පසුව ලියමි 2025/01/14
    මම කිව්වා වගේම පරීක්ශණය සමත්වෙලා දැන් රුමේනියාවට ඇවිල්ලා ඉන්නෙ...හරිම සතුටුයි...
    එන්න ඉන්න ඔබටත් සුභ පතනවා එකෙන්ම 🇹🇩🇱🇰🇹🇩🇱🇰

  • @ranganarathnasiri4595
    @ranganarathnasiri4595 14 дней назад

    super❤

  • @parakkramasiriwardane4357
    @parakkramasiriwardane4357 17 дней назад

    Great work. Keep it up.

  • @harshamadusanka3758
    @harshamadusanka3758 17 дней назад

    අයියා man oyage video balanawa අයියා good

  • @PrabathAnuruddha-c6m
    @PrabathAnuruddha-c6m 16 дней назад

    සුපිරි වැඩක් කොල්ලෝ එල

  • @indikamadusanka2063
    @indikamadusanka2063 16 дней назад

    Supiri bro❤

  • @gayathrust6266
    @gayathrust6266 17 дней назад

    Superb

  • @EnglishWithWijay
    @EnglishWithWijay 17 дней назад

    good

  • @piyaldenethi9611
    @piyaldenethi9611 17 дней назад

    උබනන් මල්ලි නියමයි . ❤❤❤

  • @GaminiRathnayaka-l8y
    @GaminiRathnayaka-l8y 10 дней назад

    Bick Raider yanna kiyak yanawada mama Dubai inne salari kiyada

  • @DanushkaWarnakulasuriya-bv2tt
    @DanushkaWarnakulasuriya-bv2tt 16 дней назад

    ❤👍

  • @isu7437
    @isu7437 17 дней назад

    Thank you aiye video ekata. Dana ganna dewal thibuna. Aiye awrudu 5 trc eka illanawa nm parana trc iwara wenna kalin aluth karanna onida.

  • @sameerabandara5493
    @sameerabandara5493 16 дней назад

    👍👍👍👍👍❤️

  • @sakilamadushanthaliyanage5536
    @sakilamadushanthaliyanage5536 11 дней назад

    MPGD Delivery Company bucarast
    Can a bike rider come to know if it is a good company?

    • @theimmigrantEU
      @theimmigrantEU  5 дней назад +1

      I dont know broy.there wa hundred of new companys and sub companys. Plese try to finde rider working with them.

  • @Pradeepsandaruwan-i2j
    @Pradeepsandaruwan-i2j 12 дней назад

    හැම තැනම බස් වලින් කෝච්චියෙන් යන්න පුලුවන්. ඒත් තාමත් රුමේනියා වලින් වෙන රටවලට යවන්න ලොකු ගනන් ගන්නවා.. කොල්ලො කෙල්ලො රැවටෙන එකෙන් වලකින්න දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද..❤❤

  • @AnojaGunasekara
    @AnojaGunasekara 14 дней назад

    Interview ekedi birth certificate ekename thanthirimudalige kiyala awith passporteke thanthri mudalige kiyala spease ekak thibunoth prashnayak weida malli.puthage 167 .kiyanawada malliyo.

    • @theimmigrantEU
      @theimmigrantEU  11 дней назад

      අකුරු හරිනම් අවුලක් ණෑ

    • @AnojaGunasekara
      @AnojaGunasekara 3 дня назад

      @theimmigrantEU thank you malliyo.oyata budu saranai.,

  • @sachithsaranga3228
    @sachithsaranga3228 17 дней назад

    😍✌️

  • @Chandimal820
    @Chandimal820 17 дней назад

    ❤❤❤

  • @BWGunathilaka
    @BWGunathilaka 16 дней назад

    Mslli mamath emna balan inne special structures srl company eka hondaida

    • @theimmigrantEU
      @theimmigrantEU  15 дней назад

      @@BWGunathilaka ඒම දන්නෙ නෑනෙ

    • @theimmigrantEU
      @theimmigrantEU  15 дней назад

      @@BWGunathilaka ඒම දන්නෙ නෑනෙ

  • @hiranshanaka6160
    @hiranshanaka6160 15 дней назад

    Mn saudi inne saudi romanian embassy eken appointment danne nathuwa dubai embassy eken danna puluwanda

    • @theimmigrantEU
      @theimmigrantEU  11 дней назад

      ඒක නම් දන්නෙ නෑ

  • @Afdo92
    @Afdo92 17 дней назад

    How is the charges ?

  • @esandisworld2759
    @esandisworld2759 16 дней назад

    Bharain wala idala Rumeniya enawanam embassy interview karanne kohomada..

    • @theimmigrantEU
      @theimmigrantEU  16 дней назад

      @@esandisworld2759 බහරේන් වලනෙම්බසි එකෙන්

  • @chamarajayampathi7990
    @chamarajayampathi7990 17 дней назад

    Family visa gana vidio akak geena.

    • @theimmigrantEU
      @theimmigrantEU  17 дней назад

      @@chamarajayampathi7990 කරල තීනව දෙකම්

  • @RashikaAnthony
    @RashikaAnthony 17 дней назад

    romania wala niwadu masa ganak thiyenawada contract eke thiyenne 21annual leave witaraneda

  • @prabodikasamarathunga1503
    @prabodikasamarathunga1503 14 дней назад

    ayya mge husband innet bucurest city babata 2yrs matat work pomit ekak hdgena romeniya enn puluwnda baba podi nisa barida ehma enn puluwan nm family visa nathuwa babawa gnna widiyak thiynwda

    • @theimmigrantEU
      @theimmigrantEU  11 дней назад

      අයියට කියන්න මට කෝල් එකක් ගන්න කියල

  • @thilinipeiris3612
    @thilinipeiris3612 15 дней назад

    ඔයා මල්ලී කවදා හරි රටවල් පිලිබදව හොඳ දැනුමක් තියෙන මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් වෙයි.🎉🎉🎉🎉සුදන්තක අයියා වගේ.🎉🎉🎉🎉

  • @manojfelix2031
    @manojfelix2031 17 дней назад

    Please apita danaganda puluwanda the relies aka job maru kirimade dan away da please

    • @theimmigrantEU
      @theimmigrantEU  17 дней назад

      @@manojfelix2031 වීඩියෝ එක බැලුව නම් ඒකෙ ඕක ගැන කතාකලා.

  • @rangasenadheera2829
    @rangasenadheera2829 17 дней назад

    Aiyee vacation niwadu dennne Mona masawalada?

    • @theimmigrantEU
      @theimmigrantEU  17 дней назад

      @@rangasenadheera2829 එහෙම නෑ. සාමාන්‍ය න් අවුරුද්දෙන් දෙනව

  • @Hishanbro
    @Hishanbro 15 дней назад

    Embassy interview එකට ලංකාවට යන්න ඕනද danata ඩුබායි ඉන්නේ

    • @theimmigrantEU
      @theimmigrantEU  15 дней назад +1

      @@Hishanbro ඩුබායි එම්බසියෙන් වීස ඇප්‍ය් කරන්න

    • @Hishanbro
      @Hishanbro 15 дней назад

      @theimmigrantEU මාව ගන්න කෙනා කියනව බැහැ කියලා

    • @Hishanbro
      @Hishanbro 15 дней назад

      @theimmigrantEU කරන විදිහ කියන්න පුළුවන් ද

    • @theimmigrantEU
      @theimmigrantEU  15 дней назад +1

      @ ඔන්ලයින් ඇපොයිමන්‍ට් එකක් දාන්න

  • @charithadeshappriya1678
    @charithadeshappriya1678 17 дней назад

    Family visa reject wenawa kiyanne attada

    • @theimmigrantEU
      @theimmigrantEU  17 дней назад

      @@charithadeshappriya1678 දන්නෙ නෑ

  • @LalithJanaka-h3q
    @LalithJanaka-h3q 17 дней назад

    මල්ලි මම ඉන්නේ තිමිසොරා රිලිස් එක දෙන්නෙ නැහැ ජොබ් ඒක මාරු කරගන්න විදිහක් කියනවද

    • @theimmigrantEU
      @theimmigrantEU  17 дней назад +1

      @@LalithJanaka-h3q රිලීස් නැතුව එලිය ඇවිත් අමාරුවෙ වැටෙන්න නම් එපා.

  • @Norashavindi1130
    @Norashavindi1130 17 дней назад

    Aiye vacancies tiyenne mona city ekeda?

    • @theimmigrantEU
      @theimmigrantEU  17 дней назад +1

      @@Norashavindi1130 Bucharest Main city

  • @chamaradinesh8894
    @chamaradinesh8894 17 дней назад +1

    මචං රුමේනියාවේ ඉදන් ජර්මන් වලට විස්ට් ගිහිං සරනාගත වීසා ඉල්ලුම් කරන්න පුලුවන් ද?

    • @theimmigrantEU
      @theimmigrantEU  17 дней назад

      @@chamaradinesh8894 පුලුවන්

    • @chamaradinesh8894
      @chamaradinesh8894 17 дней назад

      @@theimmigrantEU ස්තුතියි බස් එකේ සහ දුම්රියෙ ටිකට් දාන වීඩියෝ එක බලාපොරොත්තුවෙන් ඉන්නේ......❤️❤️

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 15 дней назад +1

      ඔව්, අඬගහල දෙන්නෙ සරණාගත වීස.

  • @EnglishWithWijay
    @EnglishWithWijay 17 дней назад +1

    එන්න කීයක් යාවිද

  • @sanjeewaperera9917
    @sanjeewaperera9917 17 дней назад

    Macanica huedin sa. Cluj me company eke wadakarana kauruhari ennawada. Kohomada me company eka hodaeda,

    • @theimmigrantEU
      @theimmigrantEU  17 дней назад

      @@sanjeewaperera9917 එහෙම දන්නෙ නෑ

  • @Kitkanishka
    @Kitkanishka 16 дней назад

    මචන් ඔයව සම්බන්ද කරගන්න පුලුවන් නම්බරයක් එවනවද?

    • @theimmigrantEU
      @theimmigrantEU  15 дней назад

      @@Kitkanishka වීඩියෝ එකේ දාල තීනව බ්‍රෝ

  • @chamikakavishan5060
    @chamikakavishan5060 17 дней назад

    පෙරේදත් අහු වෙලා තිබ්බේ යක්ක පුතෙක් පනින්න ගිහිං😂

  • @KaviiKeshara28
    @KaviiKeshara28 17 дней назад

    Shenagan kiyanne mokakda 😨 affa

  • @harshamadusanka3758
    @harshamadusanka3758 17 дней назад

    ❤❤❤❤