Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සබ් 20,000ට යන්න ඕක ඔබහල්ලකෝ..බන්.ප්ලීස් ඊටපස්සෙ කරදර කරන්නැ..සත්තයි..🤣
මන් කියලා දෙන දේ පැහැදිලිද නැද්ද කියලා කමෙන්ට් කරන්න.ගොඩ දෙනෙක් ඉල්ලපු නිසා විඩියෝ එක කරේ කියලා දෙන්න ලොකූ හැකියාවක් මට නැ.ඔයාලගේ අදහස් අනුව තමා ඉදිරියෙදි මේ වගේ විඩියෝ ගේනවද නැද්ද තීරනේ වෙන්නෙ මගෙ යාලුවනෙ.වැරදි ඇති.සමාවෙන්න.ආදරෙයි හැමෝටම.❤
ඔය වගේ තව වීඩියෝ දිගටම කරගෙන යන්න අයියේ .....😊සුපිරී👍❤
@@gayanidilrukshi6930 ගොඩක් ස්තුති නංගියෝ..එහෙනම් කරමු..
@@Akiyasvibe කරමු කරමු..👍
@@gayanidilrukshi6930 අනිවාර්යයෙන් ..❤
@@Akiyasvibe 👍
ලස්සනයි නියමයි කොල්ලො
Super ❤❤❤ good luck 🤞🤞☺️
අපේ දක්ෂ කොල්ලෙක් ..දළදා සමිදු පිහිටයි සහෝදරයා හදවතින්ම සුබ අනාගතයක් පතනවා ආදරෙයි බොක්කෙම්ම ලොකු ගමනක් යන්න ලැබේවා උබට
❤
Ube nihathamani kamata patta adarei sahodaraya. Hoda gamanak thiyei ubata ❤️. Nihathamani kama hamadama thiyaganin. Eka thamai uba udatama ussala thiyana lokuma de ❤️❤️❤️
අම්මො..ආදරෙයි ❤වචන ටිකට කදුලුත් පැන්නා බන්.....😂❤❤
@@Akiyasvibe ☺️❤️🙏
wow wonderful uploadthanks my dear friendstay connectedI hope you have a nice day
Patta
අඩුපාඩු තියේනම්..ලියන්න..❤
මමත් පැඩ් ගැහුව කාලයක් මම ආසම මල්ලියේ රොලින් ටිකට එටික perfect ... keep it up brother
ආදරෙයි අයියේ..හැමදම ඉන්නවට..මන් එක්ක..❤❤
Привет дорогой друг 🙋 Отличное видео 👍 Спасибо. Мне понравилось!❤️🙏🎵
Welcome in new friend. Nice, Darbuka Lesson Sinhala | Bongo Song Sri Lanka, L117. Good job
අම්මෝ කැඩිලි ටික....😮😮
Oya supiri yaluwaa..pehediliwa supiriyata kiyala denawa..jayaa..👌👌👌👍👍👍
Que bom o seu vídeo já deixei meu like
අද එකනං දෙනවා අැඩෙන්නම....සුපිරි....😍😍
ආදරෙයි ..😘❤
පට්ට සැහැල්ලුවෙන් නියමටම ගහනවා.නියමයි අයියා.congratulations
Malle❤️❤️
Ado uba sahenna diyunu vela bn gammak thamayi komlo ohoma yaman ✖_~_~_~_~_♣
ගොඩක් ස්තුති මගෙ මිත්‍යා ..❤❤
Supiriyatama gahanawane aiya
Adoo
එල එල ✌️✌️
එලහ් බොක්ක ජයවේවා
Kollo niamai bro
මරැ බං මාත් ඔබගේ වඩියෝ එකෙන් මාත් ඉගෙන ගත්තා
Ekenma patta bn
තේරෙනවද..බ්‍රෝ.❤❤
Ow ow
Great performance 🎼🥁. Like 👍🏽
supiriyi kolla godak wedagath oyage me wede jayaweewaa! theruwan saranayi.
ආදරෙයි ❤😘
මචන් එකම බීට් එක ගහන්ඩ එපා ඕක සුපිරි ගහන්ඩ පුලුවන් සින්දුවක්
sha maru malliya lassanai igena ganna puluwan channel ekak niyamai math beat igena gnnawa oyagen keep it up❤️🥰math awa onna ape peththatath awilla yanna yalu❤️🥰best wishes
niyamai sahodaraya....jaya wewa....
සුපිරි ඒකට පෙලේ කරනවා මල්ලියෝ ඔයා සුභම සුබ දවසක් ඔයාට 🙏🙏👍
අම්මො දැන්නම් චැනල් එක මාරම ලස්සනයි
ගොඩක් ස්තුති හැමදාම වගෙ මගෙ මල්ලියෝ..❤
@@Akiyasvibe ela
Lassanai macham matath hena asai meka purudu wenna budusaranai
Adarei♥🥰
Like 156Awesome video upload 👍 full watch done ✅ thanks for sharing 😊 sending hugs and support my friend 🌹🎁 all the best 🤝
ආදරේයි ජය වේවා🙏❤ තවත් ඉස්සරහාට යමු❤
Godaak sthuthi
එල එල
ගොඩක් ස්තුති ..❤මන් එක්ක ඉන්නවට..
නියමයිනේ
Hello new friend, you will share it very well, wish you more success, like
නියමයි බ්‍රො, ❤️👏
ගොඩක් ස්තුති ..❤😘
මල්ලී රෝලින්නම් මරු ටෙම්පෝ හැමදේම ලස්සනයි
Godak sthuthi aiyee
රෝලින් ටික හිමිහිට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන් ද අනික දර්බුකා එක මයික් එකට වැහිල තියෙන්නෙ සුද්දා. ඒ හින්දා පේන්නෙ නෑ දාන රෝලින් ටික එහෙම
මරු බුදුසරණයි ඔයාට 💖😊
නියමයි මල්ලි ඔහොම යං තෙරුවන් සරණයි🇯🇴🇯🇴🇯🇴🇯🇴🇯🇴🇱🇰👏👏👏
Godak sthuthi aiyaa♥
Bom dia amigoQue legal esse toqueSucesso 🙌
Thada honde thawa one rolling and beats ❤️❤️
ලස්සනයි අයියේ ......😍👍
අඩුපාඩු තියේනම් ලියන්න නංගියෝ..😍❤
අඩුපාඩුවක් නෑ අයියේ .....👌👍
@@gayanidilrukshi6930 ඒහෙනම් එල❤
@@Akiyasvibe එල එල 👍😃
උබනම් මරු බන් බුදු සරණයි උබට දුර ගනක් යන්න පුලුවන්
Nice friend Dan may part
මෙ සුපිරි යටම තෙරෙනවා bro හැමදාම ඔයා ඔව්ව කියල දෙන්න අයියෙ..💕💕
මෙ අකි ඔය කඩන විදිය පට්ට ඔයි ඔය රොලින් ටික එහෙම superb 😜😘😘
Hi friend !Nice Big like
සුපිරි අයියේ දිගටම කරගෙන යන්න බුදු සරණයි
❤😍
සුපිරියක් තමා ඉතිම් .. 🔥🔥
Patta mcahn
ආදරෙයි ..❤
පට්ටම අකිල අයියා ❤😍😍😍😍
ආදරෙයි .❤😘
Vamos em frente, pois as lutas não param, e Deus com seu Amor nos fará vencer mais um Dia, basta Crer e Confiar...seus vídeos são top! que Deus te abençoe grandemente!
Niyamai aiya patta relax eken gahanne vedi veda ne ettatama kiyala denavidihata play karanna godak lesi 🙏👍👍👍thanks thava video oni apita
Thank.nangiya covers tikk thiye free welawaka balala adupadu kiynnko
@@Akiyasvibe ok aiya
@@liyanagenayaniperera7753 thnk you
Gemmak pan🌹😒🌹
හරිම ලස්සනයි මල්ලියෝ
ගොඩක් ස්තුති අක්කෙ..❤❤
Muito suceso
පට්ට බ්‍රෝ
ගොඩාක් ස්තුති ..❤😘
Nice nice
Muito bom 😃
Ela bn. Ftta. ❤️
Niymai mcn
Supirima aiyee
I loved the video
පට්ට bro
Maru bn
ela
Tanks brother
ඔයාත් තෑන්ක් බ්‍රෝ..❤❤
මයික් එකට දර්බුකා එක වැහුන නිසා ටිකක් පෙනුනෙ නෑකියන විදිහ සාමාන්‍ය දුරට තේරෙනව අයියා දිගටම කරගෙන යන්න තව වීඩියො ඕනි ...👊❤️😏 තෙරුවන් සරණයි ඔයාට ....👊👊
Adarei malliyoo..😊❤
Kiynna deyk ne bn සුපිරි
අදත් එකක්.දැම්මා
සුපිරි
ඒක..නම් පට්ට බ්‍රෝ 😇🖤
සුපිරම
සුපිරිම මචං...එල බං
Supiri malli❤️
ගොඩක් ස්තුති අයියේ..❤😘😘
Aqui deixando meu abraço tudo de bom amigo lake
Maru aiye...math asaii dburka ply karanna..oyge video blala petris wenwa math ..maru....
Parabéns 👏👏👏❤
Sucesso amigo 🍎🇧🇷🇧🇷
එල එල ජයවේවා ...!!!
Supiri weddek
නියමයි. හදවතින්ම කියන්නෙ😍
Show você mandar muita bem
6\8 beat ekak gahaddi kadana විදිහ කියලා denna bro
Video dla thiye..😘
Very nice music
සුපිරි 🤩
ගොඩක් ස්තුති
මල්ලී අමරදේව සර්ගේ සිංදුවකට ගහන්නකෝ ස්ලෝ සිංදුවකට
හරි අයියා ♥♥♥ගහමු
Passei por aqui e e vou ficar agora somos amigos
Machan oya patan eka kadilla poddak pahadiliwa kiyala dahanko❤️
මචෝ මන් තව ටිකක් හෙමීට ප්ලේ කරලා පෙන්වන්නම්..❤😘
👍👍
තද තද
niyamai wade akila 👍💯
ගොඩක් ස්තුති ..😘❤
Niyamai machan. Mata darbuka ganna onea. Kohenda ganea
Lassanai malliya
මොකො තත්වෙ අරව්වා යනවැයි..😂
@@Akiyasvibe yanava dan hari
ඒනම්..එලහ්..😂
Supiri malli. futta a
තව සිංදුවක් කරන්නකො මේ වගේ..ඊලග පාර මයික් එකට දර්බුකාව වැහෙන්නෙ නැති වෙන්න තියා ගන්න..ඉගෙන ගන්න කෙනෙකුට ඔයාගෙ අත වදින හැටි හොදට පේන්නෙ නෑ නැත්නම්..
You play the drums very well, new subscribe
💪💪💪එල කොල්ලෝ
එකනම් මරු කොල්ලෝ ජය ඈ❤️
තැම්ක්ස්...😍😘
Ayyee බෑ නවතන්න එකට ඕනි
Hri mllo♥😘
සබ් 20,000ට යන්න ඕක ඔබහල්ලකෝ..බන්.ප්ලීස් ඊටපස්සෙ කරදර කරන්නැ..සත්තයි..🤣
මන් කියලා දෙන දේ පැහැදිලිද නැද්ද කියලා කමෙන්ට් කරන්න.ගොඩ දෙනෙක් ඉල්ලපු නිසා විඩියෝ එක කරේ කියලා දෙන්න ලොකූ හැකියාවක් මට නැ.ඔයාලගේ අදහස් අනුව තමා ඉදිරියෙදි මේ වගේ විඩියෝ ගේනවද නැද්ද තීරනේ වෙන්නෙ මගෙ යාලුවනෙ.වැරදි ඇති.සමාවෙන්න.ආදරෙයි හැමෝටම.❤
ඔය වගේ තව වීඩියෝ දිගටම කරගෙන යන්න අයියේ .....😊සුපිරී👍❤
@@gayanidilrukshi6930 ගොඩක් ස්තුති නංගියෝ..එහෙනම් කරමු..
@@Akiyasvibe කරමු කරමු..👍
@@gayanidilrukshi6930 අනිවාර්යයෙන් ..❤
@@Akiyasvibe 👍
ලස්සනයි නියමයි කොල්ලො
Super ❤❤❤ good luck 🤞🤞☺️
අපේ දක්ෂ කොල්ලෙක් ..දළදා සමිදු පිහිටයි සහෝදරයා හදවතින්ම සුබ අනාගතයක් පතනවා ආදරෙයි බොක්කෙම්ම ලොකු ගමනක් යන්න ලැබේවා උබට
❤
Ube nihathamani kamata patta adarei sahodaraya. Hoda gamanak thiyei ubata ❤️. Nihathamani kama hamadama thiyaganin. Eka thamai uba udatama ussala thiyana lokuma de ❤️❤️❤️
අම්මො..ආදරෙයි ❤වචන ටිකට කදුලුත් පැන්නා බන්.....😂❤❤
@@Akiyasvibe ☺️❤️🙏
wow wonderful upload
thanks my dear friend
stay connected
I hope you have a nice day
Patta
අඩුපාඩු තියේනම්..ලියන්න..❤
මමත් පැඩ් ගැහුව කාලයක් මම ආසම මල්ලියේ රොලින් ටිකට එටික perfect ... keep it up brother
ආදරෙයි අයියේ..හැමදම ඉන්නවට..මන් එක්ක..❤❤
Привет дорогой друг 🙋 Отличное видео 👍 Спасибо. Мне понравилось!❤️🙏🎵
Welcome in new friend. Nice, Darbuka Lesson Sinhala | Bongo Song Sri Lanka, L117. Good job
අම්මෝ කැඩිලි ටික....😮😮
Oya supiri yaluwaa..pehediliwa supiriyata kiyala denawa..jayaa..👌👌👌👍👍👍
Que bom o seu vídeo já deixei meu like
අද එකනං දෙනවා අැඩෙන්නම....සුපිරි....😍😍
ආදරෙයි ..😘❤
පට්ට සැහැල්ලුවෙන් නියමටම ගහනවා.නියමයි අයියා.congratulations
Malle❤️❤️
Ado uba sahenna diyunu vela bn gammak thamayi komlo ohoma yaman ✖_~_~_~_~_♣
ගොඩක් ස්තුති මගෙ මිත්‍යා ..❤❤
Supiriyatama gahanawane aiya
Adoo
එල එල ✌️✌️
එලහ් බොක්ක ජයවේවා
Kollo niamai bro
මරැ බං මාත් ඔබගේ වඩියෝ එකෙන් මාත් ඉගෙන ගත්තා
Ekenma patta bn
තේරෙනවද..බ්‍රෝ.❤❤
Ow ow
Great performance 🎼🥁. Like 👍🏽
supiriyi kolla godak wedagath oyage me wede jayaweewaa! theruwan saranayi.
ආදරෙයි
❤😘
මචන් එකම බීට් එක ගහන්ඩ එපා ඕක සුපිරි ගහන්ඩ පුලුවන් සින්දුවක්
sha maru malliya lassanai igena ganna puluwan channel ekak niyamai math beat igena gnnawa oyagen keep it up❤️🥰math awa onna ape peththatath awilla yanna yalu❤️🥰best wishes
niyamai sahodaraya....jaya wewa....
සුපිරි ඒකට පෙලේ කරනවා මල්ලියෝ ඔයා සුභම සුබ දවසක් ඔයාට 🙏🙏👍
අම්මො දැන්නම් චැනල් එක මාරම ලස්සනයි
ගොඩක් ස්තුති හැමදාම වගෙ මගෙ මල්ලියෝ..❤
@@Akiyasvibe ela
Lassanai macham matath hena asai meka purudu wenna budusaranai
Adarei♥🥰
Like 156
Awesome video upload 👍 full watch done ✅ thanks for sharing 😊 sending hugs and support my friend 🌹🎁 all the best 🤝
ආදරේයි ජය වේවා🙏❤ තවත් ඉස්සරහාට යමු❤
Godaak sthuthi
එල එල
ගොඩක් ස්තුති ..❤මන් එක්ක ඉන්නවට..
නියමයිනේ
Hello new friend, you will share it very well, wish you more success, like
නියමයි බ්‍රො, ❤️👏
ගොඩක් ස්තුති ..❤😘
මල්ලී රෝලින්නම් මරු ටෙම්පෝ හැමදේම ලස්සනයි
Godak sthuthi aiyee
රෝලින් ටික හිමිහිට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන් ද අනික දර්බුකා එක මයික් එකට වැහිල තියෙන්නෙ සුද්දා. ඒ හින්දා පේන්නෙ නෑ දාන රෝලින් ටික එහෙම
මරු බුදුසරණයි ඔයාට 💖😊
නියමයි මල්ලි ඔහොම යං තෙරුවන් සරණයි🇯🇴🇯🇴🇯🇴🇯🇴🇯🇴🇱🇰👏👏👏
Godak sthuthi aiyaa♥
Bom dia amigo
Que legal esse toque
Sucesso 🙌
Thada honde thawa one rolling and beats ❤️❤️
ලස්සනයි අයියේ ......😍👍
අඩුපාඩු තියේනම් ලියන්න නංගියෝ..😍❤
අඩුපාඩුවක් නෑ අයියේ .....👌👍
@@gayanidilrukshi6930 ඒහෙනම් එල❤
@@Akiyasvibe එල එල 👍😃
උබනම් මරු බන් බුදු සරණයි උබට දුර ගනක් යන්න පුලුවන්
Nice friend Dan may part
මෙ සුපිරි යටම තෙරෙනවා bro හැමදාම ඔයා ඔව්ව කියල දෙන්න අයියෙ..💕💕
මෙ අකි ඔය කඩන විදිය පට්ට ඔයි ඔය රොලින් ටික එහෙම superb 😜😘😘
Hi friend !
Nice
Big like
සුපිරි අයියේ දිගටම කරගෙන යන්න බුදු සරණයි
❤😍
සුපිරියක් තමා ඉතිම් .. 🔥🔥
Patta mcahn
ආදරෙයි ..❤
පට්ටම අකිල අයියා ❤😍😍😍😍
ආදරෙයි .❤😘
Vamos em frente, pois as lutas não param, e Deus com seu Amor nos fará vencer mais um Dia, basta Crer e Confiar...seus vídeos são top! que Deus te abençoe grandemente!
Niyamai aiya patta relax eken gahanne vedi veda ne ettatama kiyala denavidihata play karanna godak lesi 🙏👍👍👍thanks thava video oni apita
Thank.nangiya covers tikk thiye free welawaka balala adupadu kiynnko
@@Akiyasvibe ok aiya
@@liyanagenayaniperera7753 thnk you
Gemmak pan🌹😒🌹
හරිම ලස්සනයි මල්ලියෝ
ගොඩක් ස්තුති අක්කෙ..❤❤
Muito suceso
පට්ට බ්‍රෝ
ගොඩාක් ස්තුති ..❤😘
Nice nice
Muito bom 😃
Ela bn. Ftta. ❤️
Niymai mcn
Supirima aiyee
I loved the video
පට්ට bro
Maru bn
ela
Tanks brother
ඔයාත් තෑන්ක් බ්‍රෝ..❤❤
මයික් එකට දර්බුකා එක වැහුන නිසා ටිකක් පෙනුනෙ නෑ
කියන විදිහ සාමාන්‍ය දුරට තේරෙනව අයියා දිගටම කරගෙන යන්න තව වීඩියො ඕනි ...👊❤️😏 තෙරුවන් සරණයි ඔයාට ....👊👊
Adarei malliyoo..😊❤
Kiynna deyk ne bn සුපිරි
අදත් එකක්.දැම්මා
සුපිරි
ඒක..නම් පට්ට බ්‍රෝ 😇🖤
සුපිරම
සුපිරිම මචං...එල බං
Supiri malli❤️
ගොඩක් ස්තුති අයියේ..❤😘😘
Aqui deixando meu abraço tudo de bom amigo lake
Maru aiye...math asaii dburka ply karanna..oyge video blala petris wenwa math ..maru....
Parabéns 👏👏👏❤
Sucesso amigo 🍎🇧🇷🇧🇷
එල එල ජයවේවා ...!!!
Supiri weddek
නියමයි. හදවතින්ම කියන්නෙ😍
Show você mandar muita bem
6\8 beat ekak gahaddi kadana විදිහ කියලා denna bro
Video dla thiye..😘
Very nice music
සුපිරි 🤩
ගොඩක් ස්තුති
මල්ලී අමරදේව සර්ගේ සිංදුවකට ගහන්නකෝ ස්ලෝ සිංදුවකට
හරි අයියා ♥♥♥ගහමු
Passei por aqui e e vou ficar agora somos amigos
Machan oya patan eka kadilla poddak pahadiliwa kiyala dahanko❤️
මචෝ මන් තව ටිකක් හෙමීට ප්ලේ කරලා පෙන්වන්නම්..❤😘
👍👍
තද තද
niyamai wade akila 👍💯
ගොඩක් ස්තුති ..😘❤
Niyamai machan. Mata darbuka ganna onea. Kohenda ganea
Lassanai malliya
මොකො තත්වෙ අරව්වා යනවැයි..😂
@@Akiyasvibe yanava dan hari
ඒනම්..එලහ්..😂
Supiri malli. futta a
තව සිංදුවක් කරන්නකො මේ වගේ..
ඊලග පාර මයික් එකට දර්බුකාව වැහෙන්නෙ නැති වෙන්න තියා ගන්න..ඉගෙන ගන්න කෙනෙකුට ඔයාගෙ අත වදින හැටි හොදට පේන්නෙ නෑ නැත්නම්..
You play the drums very well, new subscribe
💪💪💪එල කොල්ලෝ
එකනම් මරු කොල්ලෝ ජය ඈ❤️
තැම්ක්ස්...😍😘
Ayyee බෑ නවතන්න එකට ඕනි
Hri mllo♥😘