Sanda Rani Thani Wee - Darbuka Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 1,2 тыс.

  • @slmagicmosha1701
    @slmagicmosha1701 4 года назад +196

    ඇගිලි වැඩ සුපිරියට.අවුරුදු ගානක් ගහන්ඩ ඕනි මේ තත්වෙට එන්ඩ.ඒක දන්නේ ගහන අය විතරයි.පුංච් කාලේ ගෙදර පුටු ඉස්කෝලේ ඩෙස් ලොකු උනාම පාට් වල ආතල් දාල තමා මේ තත්වෙට එන්නේ.ඒත් ඒවා කවුරුවත් දන් නෑ.ලස්සනයි මචන්.❤

  • @puttalamjmo1832
    @puttalamjmo1832 4 года назад +50

    ඔබට සුභ ගමන්....අන්ලයික් කරලා තියෙන්නේ ඔබ දන්න අදුරන කුහකයෝ ටිකක් ..ඒ වගේම තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැරි එවුන් ටිකක්... ගන්න එපා ඔබේ ගමන ඔබ යන්න..

    • @anurayasantha4520
      @anurayasantha4520 4 года назад

      ruclips.net/video/p1dCDWG-kA0/видео.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 4 года назад +240

    කියන්න වචන නෑ අපේ චුටි පැටියා ඔය විදියටම අපි දාලා ගියා මම මේක අහන්නේ අඩ අඩා දෙයියනේ ඔබට බුදු සරණයි ගොඩක් දුක්බර ගීතයක්

  • @feeexcc5178
    @feeexcc5178 4 года назад +196

    හඩ වගේම රුව දැක්මට කැමති අය 💪 දාන්න ..කුවේට්

    • @lakibro5506
      @lakibro5506 4 года назад +1

      මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න

    • @anurayasantha4520
      @anurayasantha4520 4 года назад +1

      ruclips.net/video/p1dCDWG-kA0/видео.html ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

    • @hodawade-6757
      @hodawade-6757 3 года назад

      අඩෝ එක පට්ට බං... super.. මේකත් බලපල්ලා යාලුවනේ පට්ට කෑල්ලක් ගානවා.... ruclips.net/video/uVMdrjJz15c/видео.html

  • @dineshkankanamge4693
    @dineshkankanamge4693 4 года назад +234

    ඒක නම් පට්ටම පට්ට.කියල නම් වැඩක් නැහැ .මම දන්නෙ නැහැ ඔයා කවුද කියලා.නමුත් ඔයාලා වගේ අය ඉදිරියට එන්න ඕන.බලන්න ඒ හඬේ තියෙන රසවත් භාවය.

    • @sarigamakanna
      @sarigamakanna  4 года назад +13

      බොහොම ස්තූතියි ඔබට....ඉදිරි සිංදු වලදි දැක ගන්න පුලුවන් අපිව...... තාම චැනල් එක අලුත් නිසා කට්ටියගෙ සප් එක ඕනි....

    • @thilakaamarawira1337
      @thilakaamarawira1337 4 года назад +3

      Be-D

    • @GForcenuwanyapa
      @GForcenuwanyapa 4 года назад

      Supiri wedak

    • @dilumeranga4293
      @dilumeranga4293 4 года назад

      Patta bro

    • @wgnchamara146
      @wgnchamara146 4 года назад

      @@sarigamakanna subscribe කරලා තියෙන්නේ මේ චැනල් එක..සුපිරී දිගටම කරගෙන යන්න..

  • @komarakomara5372
    @komarakomara5372 4 года назад +57

    කොහෙ ගියත් මෙතනටම තමා එන්න හිතෙන්නෙ පට්ට වොයිස් එකක්

    • @sampathsa4170
      @sampathsa4170 2 года назад

















  • @anjanatharusha4680
    @anjanatharusha4680 4 года назад +151

    කොච්චර හොදට ගැහුවත් වැඩක් නෑ මේවා unlike කරන්නත් මිනිස්සු ලංකාවේ ඉන්නවනේ ශික් 😒😒

    • @apesgaming2k
      @apesgaming2k 4 года назад +4

      ඒ ගැන එච්චර හිතන්න එපා....ගීතයක්, ගීතයක් විදියට නොඅසපු මිනිස්සු තමයි unlike කරන්නෙ

    • @nilufrindoo1234
      @nilufrindoo1234 4 года назад +1

      Super

    • @nethunethu3503
      @nethunethu3503 4 года назад +3

      A pal kawiyak wath danne nathi un😁😁😁😁😁

    • @madhushanchanaka9901
      @madhushanchanaka9901 4 года назад +1

      ganan ganna epa bn rasa wedeema hamotama ne😉😉👊

    • @Thiru-rh2df
      @Thiru-rh2df 4 года назад

      A lankawe eun neme bn

  • @Memo_World
    @Memo_World 2 месяца назад +2

    2024
    අහන කොල්ලො කෝ..🎉

  • @daspidriendz6609
    @daspidriendz6609 4 года назад +124

    මං ආසම සින්දුව. ආසම විදිහට. මගෙ වචනෙම්ම කියනවනම් පහරක් කොල්ලො.👍❤️❤️❤️

    • @madhushanchanaka9901
      @madhushanchanaka9901 4 года назад +1

      Math akagh appa spire

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 года назад +1

      ❤️❤️❤️❤️❤️

    • @sudathwimalaguna4736
      @sudathwimalaguna4736 4 года назад +2

      සින්දුව අහලා තිබුනට කා ගානෙ කියනවද එ ජොතිපාල ලස්සනට ගායනා කරාට එක තෙරුන් ganna බැරි උනා අදයි මෙ මියගිය දුවෙක් ගෙ අගය වටිනාකම කියමින් එ අඩුව තාත්ත ගෙනෙකුට හදවතින් දැනෙන දුක කියාපාමින් ගායනා කරන හිතයක් නෙද කියලා අදයි තෙරුන් ගියෙ

    • @anurayasantha4520
      @anurayasantha4520 4 года назад

      ruclips.net/video/p1dCDWG-kA0/видео.html ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

    • @PradipSaranga
      @PradipSaranga 6 месяцев назад

      Pi😂❤

  • @sameerajayasundara5410
    @sameerajayasundara5410 Год назад +1

    සිංදුවට පුද්ගලිකව බැදීමක් නැති වුනත් ඇඩුනා බන්....ඒ ගැහිල්ල ට.....හඩට......😥😥🙄🙄💕💕🔥

  • @premachandrajinarathna5448
    @premachandrajinarathna5448 3 года назад +3

    පුතා ඔයා අප ගොඩක් සතුටු කලාට ඔබ අැතුලු සිය පවුලට මේ විශ්වය පාලනය කරන සර්ව බලධාරි දෙවියන්ගෙ පිහිටය් . ඔබ අපට දායාදයක් සොබා දහමෙන් දුන්න.ඔබ වගේ අය තව තවත් මේ දෙරනේ ඉපදේවා මත්තටත් . අාදරේ .

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 4 года назад

    සුපිරි හඩ ජය වේවා වටේ වුන් උබට අදාළ කරගන්න එපා උබගේ ගමන පලයන් කොල්ලෝ

  • @lnxtarzan1817
    @lnxtarzan1817 4 года назад +61

    ඇග හිරිවැටුනා ඒකටනම්❤️❤️❤️ පට්ට අයියේ සුපිරි❤️❤️

    • @chandanikk9563
      @chandanikk9563 2 года назад +1

      මාරම ලස්සනයි තෙරුවන් සරණයි

    • @madushani895
      @madushani895 Год назад +1

      000000

  • @nethmisathsarani2162
    @nethmisathsarani2162 3 года назад +1

    හරිම ලස්සනයි ලස්සනට ගායනා කරනවානේ ❤❤❤මං ආසම සින්දුව. ආසම විදිහට.

  • @travel__mania
    @travel__mania 4 года назад +127

    Unlike කරපු හැත්ත නම් මිනිස්සු වෙන්න බෑ අමනයෝ. පට්ට ලස්සනයී ❤️

    • @sandamalinirosha8752
      @sandamalinirosha8752 4 года назад +3

      Aniwa irisiyakarayo.mth dakka.

    • @lakibro5506
      @lakibro5506 4 года назад

      සංජුල සබ් කරලා උදව්වක් කරන්න පුළුවන්ද

    • @lakibro5506
      @lakibro5506 4 года назад

      සන්ද මාලි ඔයාත් මාව සබ් කරලා යන්න

    • @sandamalinirosha8752
      @sandamalinirosha8752 4 года назад +1

      Aniwa

    • @anurayasantha4520
      @anurayasantha4520 4 года назад +1

      ruclips.net/video/p1dCDWG-kA0/видео.html ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 4 года назад +3

    ලස්සනයි ගොඩක් හොදට අහලා පුරුදුයි වගේ ඔයා දකුණේ කෙනෙක්ද කවුරු උනත් ජයවේවා බුදුසරනයි

  • @madhusuranga483
    @madhusuranga483 4 года назад +40

    වැඩක් නැහැ කියලා ඇඩෙන්නම දෙනවා දෙවීපිහිටයි බුදු සරණායි

    • @anurayasantha4520
      @anurayasantha4520 4 года назад

      ruclips.net/video/p1dCDWG-kA0/видео.html ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

  • @animalsvideo131
    @animalsvideo131 3 года назад

    ලස්සනයි ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ඕනී. බුදුසරණයි ජයවේවා... 🙏

  • @Ishara_niluksha
    @Ishara_niluksha 4 года назад +33

    ගොඩාක් ලස්සනයි අයියේ කියන්න වචන නෑ මාරම ලස්සනයි

  • @malaniwickramasinghe4140
    @malaniwickramasinghe4140 4 года назад

    ඔයා .කවුරු .උනත් .සුපිරි ඔබට ජය

  • @fake_gaminghantar3193
    @fake_gaminghantar3193 3 года назад +20

    💖මාරම ලස්සනයි අයිය පට්ට ට ගහනවා 💕💕💕💕 ඉදිරියට ම යන්න සුභ පතනවා🙏🙏🙏🙏🙏🙏🤘🤘🤘🤘🤘

  • @jiwanarunashantha6054
    @jiwanarunashantha6054 Год назад

    ඇස් දෙකෙන් කදුලු වැටෙන්නම දෙනවා.කියන්න වචන නෑ සුපිරියක්.බුදු සරණයි සහෝ❤️❤️❤️

  • @sandunidarshika8882
    @sandunidarshika8882 3 года назад +24

    වචනයක් මතක් වෙන්නෑ කිය්න්න.කොහොමද කියන්නෙ 🥺
    පට්ට පහරක් ❤️👌
    අධි මාත්‍රාවක් වගේ 🥺❤️
    හෙනටම හැඟීම්බරයි 😒😪 ❤️❤️❤️

  • @GirlMochi
    @GirlMochi 8 месяцев назад

    කියන්න වචන නෑ ඒ වගේම ගහනවා නියමයි අයියේ❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @udeshikajayarathne2600
    @udeshikajayarathne2600 4 года назад +19

    මාර ලස්සනයි කියන කෙනාත් පෙනුන නම් හොඳයි .බුදුසරණයි

  • @කුමුදුනීකුමුදුනී-ඳ6ඬ

    අයියේ සිංදුව පට්ට ලස්සනයි ඔයාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ඔයාගේ මුහුණ හංගන්න එපා ඔයාගේ කටහඬත් ලස්සනයි ඇත්තටම ඔයාට බුදුසරණයි අයියේ

  • @sriyanirajapakshasriyani924
    @sriyanirajapakshasriyani924 4 года назад +4

    ගොඩාක් ලස්සනයි ඒත් සිංදුවේ අර්ථය බොහොම දුක්බරයි ඔයාගේ හැකියාවන් තව තවත් වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 8 дней назад

    අම්මෝ මාර ලස්සනයි පුතේ.....කදුලුත් ආවා❤

  • @chathuN
    @chathuN 4 года назад +21

    ඒහ් voice එකට ආදරෙයි කට්ටිය කො මුන එක්ක එකක් ඔනේ අය්යේ එල ලස්සනයි බුදු සරනයි

  • @supunbandara1489
    @supunbandara1489 3 года назад

    මරු බන් සුපිරි සින්දු වලින් සුපිරි තැනක් උබට තියෙනවා මා මැනිකහ් ලස්සයි බුදු සරනයි ❤️❤️😘

  • @kalyanikalyani4911
    @kalyanikalyani4911 4 года назад +30

    මාරම ලස්සනයි සහෝ මන් ගොඩක් ආසම සිංදුවක් තැන්ක්ස් සහෝ, බුදු සරණයි

    • @a.w.l768
      @a.w.l768 4 года назад

      Hi kalyani, kohomada oyata

    • @kalyanikalyani4911
      @kalyanikalyani4911 4 года назад +1

      @@a.w.l768 මම හොඳින් සහෝ,

    • @a.w.l768
      @a.w.l768 4 года назад

      @@kalyanikalyani4911 oya koheda

    • @kalyanikalyani4911
      @kalyanikalyani4911 4 года назад +1

      @@a.w.l768 මම දැන් ඉන්නෙ කුවේට් වල, මගේ ගම අනුරාධපුර, ඔයාගෙ ගම කොහෙද

    • @a.w.l768
      @a.w.l768 4 года назад

      @@kalyanikalyani4911 අනේ එහෙමද , මාත් අනුරාධපුර මැදවච්චිය ,, 0714502453,, ඉමො ගන්නකෝ

  • @kumararathnayaka854
    @kumararathnayaka854 4 года назад +1

    සුපිරි කියන්න දෙයක් නැහැ තෙරුවන් සරනයි ඔබට

  • @talkwith4482
    @talkwith4482 4 года назад +203

    මෙක අහල කොර උන අය මෙකොනට

    • @senkadagala5634
      @senkadagala5634 4 года назад

      🖐️🖐️🖐️

    • @divanabishek534
      @divanabishek534 4 года назад

      😐

    • @feeexcc5178
      @feeexcc5178 4 года назад +1

      කොරවිය...කොහොමද ගැම්ම

    • @komarakomara5372
      @komarakomara5372 4 года назад +2

      අහාලා කොර උනේ නැ අහන්න අහන්න අස හිතේනවා

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 года назад

      Ou mai mara lassanai

  • @manorathnamanorathna2185
    @manorathnamanorathna2185 2 года назад

    Lsannai kiyanna wachana na e tharamma lassnai .thawath issarahata yanna suba pathanawa oyata budusaranai

  • @trishthathsara1126
    @trishthathsara1126 4 года назад +3

    Supirimaaaaaaiii playing singing...

  • @pitabeddarapradeshiyasabha949
    @pitabeddarapradeshiyasabha949 3 года назад +1

    Me vidiyata Hanna ba kiyala hithana Aya ko balanna😉😉😉😉

  • @gayashasandeepani8739
    @gayashasandeepani8739 2 года назад +12

    හරිම ලස්සන ගායනයක් සමග වාදනයක්..❤️❤️

  • @davidavika7309
    @davidavika7309 4 года назад

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි ආදෙරෙයි ආදෙරෙයි කොචිචර ඇහුවොත් එපා වෙින්නේ නැහැ අයියේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි සැමදාම සතුට ජය වෙිවා තේරෑවන් සරණයි ඔයාට

  • @charithwijerathna5011
    @charithwijerathna5011 3 года назад +31

    උපරිම ගහනව පුතා..❤️

  • @sasiduroshan4691
    @sasiduroshan4691 2 года назад +1

    තව ඕනි

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 года назад +8

    හරිම ලස්සනයි ලස්සනට ගායනා කරනවානේ ❤️❤️❤️

  • @gamingkostha6167
    @gamingkostha6167 3 года назад

    Supiri aiye monawa kuwath ape rate dakshayanta thana adui supiriyak thama good luck

  • @dinurathnayake2511
    @dinurathnayake2511 4 года назад +3

    හරිම ලස්සනයි 😍

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 2 года назад +1

    අපේ ආමි එකෙ කොල්ලෙක් නේද සුපිරියටම ගහනව සුබ අනාගතයක්

    • @RASIKA22Z
      @RASIKA22Z Год назад

      සරිගම කාලා සමග ගමත් කාලා ලස්සනයි

  • @lakshitha1366
    @lakshitha1366 2 года назад +8

    ඒකනම් කියන්න වචන නෑ මාරම මාරම ලස්සනායී.....😘😘😘😘😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @tharangawimalasena9838
    @tharangawimalasena9838 2 года назад

    Supiriytma gahanawa .gayanayath supirima budusaranai jayawewaaaaa

  • @Nilu157
    @Nilu157 4 года назад +14

    මටනම් කියන්න වචන නැ . . ඔයාට බුදුසරණයි රස වින්දා උපරිම . ස්තූති ඔයාට .. නිකමට වගෙ හිතුනා ඔයා ආමි එකේද කියල . 😍😍😍😍❤❤❤

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 года назад

    සුපිරි. මගී. චැනල් 1t. සේයා. කරලා. සපෝට්. දෙන. බ්‍රෝ. බුදුසරණයි...... nuwanprabat....

  • @shashipraboth125
    @shashipraboth125 4 года назад +37

    ❤️හිතේ තිබුන දුකක් එලියට දානවා වගේනේ.❤️

    • @manel2343
      @manel2343 3 года назад

      ❤️❤️❤️❤️❤️🎁🎁🎁💕🎁😂

  • @rgljayawardena8551
    @rgljayawardena8551 3 года назад

    ලස්සනට ply කරනවා. ජයවේවා.

  • @sssarath75
    @sssarath75 4 года назад +6

    this is my second comment dear .. great job.. i will come see u for sure ..!!

  • @dulinadewthila9335
    @dulinadewthila9335 2 года назад +1

    supiri paharak

  • @මනෝජ්-න5ග
    @මනෝජ්-න5ග 2 года назад +3

    භාවනාවක් ❤️😍👌

  • @nethmimalsha8191
    @nethmimalsha8191 Год назад +1

    සුපිරි අයියේ....❤

  • @avishkaabesinghe9851
    @avishkaabesinghe9851 4 года назад +3

    සුපිරි...කියන්න වචන නැ.good luck bro

  • @akashrashmika6808
    @akashrashmika6808 4 года назад

    Pattay ,,ඇත්තටම ගොඩක් dakashayek,,,thawath vedio danna,,,plz,ela

  • @wada1901
    @wada1901 4 года назад +12

    Supriii
    Patta rolling tikk♥️♥️🤪

    • @anurayasantha4520
      @anurayasantha4520 4 года назад

      ruclips.net/video/p1dCDWG-kA0/видео.html ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

  • @Bongopissi
    @Bongopissi 3 года назад

    😮😮😮😮woooooooooowwwww හරිම ලස්සනයි ජයවේවා බුදුසරණයි 😊

  • @yushdilhara8794
    @yushdilhara8794 3 года назад +5

    addicted to this❤️🥺 heart touching song💯 goodluck for the future works😍

  • @samankumararanasinghe6796
    @samankumararanasinghe6796 4 года назад

    Kiyann wachnna malli mam godak asai me sinduwat good job

  • @hotheart4550
    @hotheart4550 3 года назад +9

    අනේ මං අාසම සිංදුවක්....හරිම ලස්සනයි කියනවා...අැස් වලට කදුලු පිරුනා දන්නෙම නැතිව...😢

  • @sandunranga1166
    @sandunranga1166 4 года назад +2

    Superb ah.wish you all the best BRO...❤❤❤

  • @deepikaweraddana9758
    @deepikaweraddana9758 4 года назад +5

    Excellent work. Super nice voice!!😍

  • @KumariKumari-kg8hb
    @KumariKumari-kg8hb 4 года назад

    වාව් නියමයි 10ක් විතර ඇහුවා ඒත් මදි සුපිරිම සුපිරි 💗💗💗💗💗💚💚💜️💜️🌷🌷🌷 බුදුසරණයි ඔයාට

  • @dinurashmi6549
    @dinurashmi6549 4 года назад +7

    නියමයි අයියෙ.
    👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilanthi2serlinki339
    @nilanthi2serlinki339 4 года назад +1

    ගොඩාක් .ගොඩාක් ලස්සනයි ඔයාට davi පිහිට ඉදිරියට යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethugamage8814
    @nethugamage8814 4 года назад +4

    හරිම ලස්සනයි 👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @isithasathsara3847
    @isithasathsara3847 3 года назад

    Ammoooohhh maru machan..... kiyann wachana naaa.....

  • @user-zk4wb5ih3z
    @user-zk4wb5ih3z 3 года назад +4

    සිහිය නෑහ් 🥵🥶
    වැඩ්ඩෙක්ම තමාහ්
    ❤️❤️❤️❤️❤️❤️

  • @ayanthashavindha4792
    @ayanthashavindha4792 2 года назад

    🥺🥀ඒකනම් මරු ආහ්....,සුපිරියක් තමා අයියේ..

  • @komarakomara5372
    @komarakomara5372 4 года назад +19

    මේය පෙන විදිහට ආමී එකෙ කෙනෙක් වගේ බුදු සරනයි

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 года назад

      Matath penuna aehema deyak.aeth ane manda

    • @komarakomara5372
      @komarakomara5372 4 года назад

      අනෙ ඔය කියන්නකො ආමි එකෙද කියල පට්ට් ලස්සනයි

    • @sarigamakanna
      @sarigamakanna  4 года назад

      Na na

    • @anurayasantha4520
      @anurayasantha4520 4 года назад

      ruclips.net/video/p1dCDWG-kA0/видео.html ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

  • @Chandrarathna-k9c
    @Chandrarathna-k9c 27 дней назад

    ලස්සනයි පුත.බුදුසරණයි

  • @prabashaniwelgama5635
    @prabashaniwelgama5635 4 года назад +3

    කියන්න වචන නෑ...ජයවේවා 🌹🌹

  • @dinethchamod5740
    @dinethchamod5740 2 года назад +1

    Niyemt kadanawa supiri brother 👍

  • @sriyasriya741
    @sriyasriya741 4 года назад +78

    අන්ලයික් කරන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව පුදුම ලස්සනක්

  • @sanjunihinsa5692
    @sanjunihinsa5692 4 года назад +2

    ගොඩක් ලස්සනයි බුදු සරණයි 🌷🌷🙏

  • @pathmarenu8852
    @pathmarenu8852 4 года назад +13

    සුපිරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @danushkadanushka4221
    @danushkadanushka4221 4 года назад +1

    Supiri patta vaddek elm kollo👌👌👌👌

  • @pramudithadil6534
    @pramudithadil6534 4 года назад +16

    අඩෝ පට්ට වොයිස් එක අයියේ ආදරේයී හොදේ 💕

  • @lakshikadhananjaya1193
    @lakshikadhananjaya1193 3 года назад

    අම්මො සුපිරි පහරක් බන් ඒකනම් කියලා වැඩක් නෑ ...පට්ට පට පට බන් ❤️❤️❤️❤️

  • @chamichamichami1852
    @chamichamichami1852 4 года назад +4

    සුපිරි සුපිරි මචෝ දර්බේ සුපිරියට වදිනවා අහන් ඉන්න ෆට්ට අසයි 👉💕

  • @notisadun7213
    @notisadun7213 2 года назад

    යලි ඉපදෙන්න ඔයා මේ වගේ සිංදුවක් අහන්න ❤❤❤මරැ

  • @wasanthimallika9483
    @wasanthimallika9483 4 года назад +10

    Lassanai ..❤❤❤❤❤❤👍

  • @MASHI-s5e
    @MASHI-s5e 2 года назад

    Asaa hithenwa play krana widihta 😍😍😍

  • @DD-sj3yh
    @DD-sj3yh 4 года назад +5

    මම ආසම සින්දුවක් හදවතින්ම සුභ පතනවා 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @madushani5816
    @madushani5816 4 года назад

    Godak lassanai budusaranai .jesu pihitai ..

  • @keshans6469
    @keshans6469 4 года назад +4

    Supirima thamai 💪🙏💞💞🙏💕

  • @tharangabathila6883
    @tharangabathila6883 5 месяцев назад +1

    Wow❤❤❤❤🎉

  • @සoසලාබේබී
    @සoසලාබේබී 4 года назад +7

    Niyamai👏👏👏

    • @lahirulakshan7477
      @lahirulakshan7477 4 года назад

      Hi

    • @cvmama8845
      @cvmama8845 4 года назад

      Niyamai 100💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏👏👏👏👏👏👏👏😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @harsha_fine_arts
      @harsha_fine_arts 4 года назад

      මගේ videos බලලා subscribe කරලා support එකක් දෙන්න යාලුවනේ .ruclips.net/video/-Ubz7kV0CHw/видео.html

  • @wasanthikumari9624
    @wasanthikumari9624 4 года назад +1

    Marama lassanai ammo hitha ganna be godak lassanai theruwn saranai

  • @dharmakumaradharma9345
    @dharmakumaradharma9345 4 года назад +3

    පට්ට ලස්සනයි😍 මෙයාගෙ මුහුනත් එක්ක දැම්මා නම්
    තවත් සුපිරි 🙂👍

  • @avishkaperera273
    @avishkaperera273 3 года назад +2

    අම්මෝ අම්මෝ.කියන්න දෙයක් තීනවද තවත්.❤️❤️❤️❤️❤️

  • @dinethnawanjana9250
    @dinethnawanjana9250 3 года назад +3

    හිතේ ලොකු දුකක් වගේ කියන්නෙ 🥺 හරි ලස්සනයි ❤️

  • @danushkamadushan1260
    @danushkamadushan1260 8 месяцев назад

    Very beautiful song brother ❤❤

  • @sdartcreations274
    @sdartcreations274 4 года назад +3

    wow super niyamayi very beautiful music video
    congratulations

  • @mallikam9889
    @mallikam9889 Год назад

    මාරම ලස්සනයි ගොඩක් දුකයි ලස්සනයි බුදු සරණයි ❤❤❤❤

  • @chithrakanthi2553
    @chithrakanthi2553 4 года назад +10

    කටහඩත් මරු👌

  • @dharmadharma7155
    @dharmadharma7155 4 года назад +2

    හරිම ලස්සනයි ගායනය ඔබෙි.

  • @samansama7299
    @samansama7299 3 года назад +3

    කියන්න වචනයක් නැ ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි අපිව සතුටු කරාට බුදු සරනයි ඔයාලට 😍😍

  • @nimminimmi8501
    @nimminimmi8501 3 года назад

    sarigama kanna machan patta ban uba nam.thawa me wage sindu dapan ban