ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය | Ven Koralayagama Saranathissa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 34

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад +2

    අපේ සම්මා සම්බුද්ධ රජෝත්තාමයන් වහන්සේ ශහ පසෙබුද්ධ රත්නයට කියනව ධර්මය ට ඉසවර දමමීස්සා රස්ස ධම්ම රාජස්ස මගේ බුදුපියාණන් වහන්ස මේ තුන් ලෝකයේ අග්‍රයී ජේස්ටයි ශ්‍රේෂ්ට යී අදත් හෙටත් තව‍ 2500 ක්‌ යනතුරු ඔබ වහන්සේමයි උතුම් ත්‍රිලෝකපති සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️🏵️🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад +1

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් ශ්‍රේෂ්ට කරුණු අපිට කියල දෙන උතුම් සත්පුරුශෝත්තමායන් වහන්සේ නිදුක් වි නිරෝගී සුවපත් වෙම්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු උතුම් සම්බුද්ධත්වය කරදර බාදාක කම්කටොලු වලින් තොරව මතු උතුම් බුදු පදවිය සුන්දර මගක් වේවා සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥🔥🔥💝💝💝💝💝💝💝💝💝💝💝♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💙💙💙💙💙💙💙💙💙💙💙

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 дней назад +1

    සාධු සාධු සාධු 💐💐💐💐💐💐

  • @sujasujee4513
    @sujasujee4513 7 дней назад

    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад +1

    අපේ අරණ්‍ය යට ගමේ කවුරුත් එකතු වෙලා සියක් වහන්සේලා ට දානයක් දුන්න මගේ අපිත් දන් බෙදුවා නාඋයනේ අරියධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ සහ ජිනවංශ මුනින්ද්‍රයන් වහන්සේලා වැඩ ඉන්නෙ කාලයේ

    • @LORD.MALAKAR
      @LORD.MALAKAR 3 дня назад

      අනේ සාදු..සාදු.. ඒ කාන්තයෙන් ඔබ ඇතුලු බොහෝ පිරිස් දෙවියන් අතර ඉපදෙනවා ඒ මොකද, අද මං නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ ඔහුගේ ජීවන ගමන දේශනා කරන පැයකට වැඩි දේශනාවක් ඇහුව ඒකෙ කියනව උන්වහන්සේ මහන වීමට පෙර ජිනවංශ ස්වාමින්වහන්සේ සමග පැමිනි රහතන් වහන්සේ නමකට දානෙ දුන්න කියල කිව්ව 💖🙏. ඔබ සියක් වහන්සේලා උදෙසා එනම් ආර්යය මහා සංගරත්නයට දුන් දානය ඒකාන්තයෙන්ම මහත්පලයි මහානිසංසයි 🥺💖🙏. මේ අග්‍රගන්‍ය පින නිවන්දක්වා ජාති දක්වා උතුම් වූ ශ්‍ර්‍රී සද්දර්මයේ හැසිරෙන්න උපකාරී වන කල්‍යාන මිත්‍ර ආශ්‍රය ලැබේවා.පාපමිත්‍රයන්ගේ හඩක් වත් අසන්නට නොලැබේවා. ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් නිවනම ලැබේවා. 💖💖💖🙏

    • @piyumvila
      @piyumvila  3 дня назад

      🙏🙏🙏

  • @janakadanthanarayana669
    @janakadanthanarayana669 7 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 дней назад +3

    අම්මෙක් නැහැ තාත්තතෙක් නැහැ සියලුම ලෝකයේ අති උත්තම රතනයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺අති උතුම් අපේ ගෞරවනීය මේ රටට වැඩ සිටියා යුතුම උතුම් රත්නය සසරින් නිවන් දකින්න මට‍ ඔබ වහන්සේගේම දෙශ්නවකින්ම මාර්ග පලයක් ලැබීමේ වාසනා ව උදා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

    • @LORD.MALAKAR
      @LORD.MALAKAR 4 дня назад

      අම්මෙක් නැ ,තාත්තෙක් නෑ කියන්නෙ වැරදි දෘෂ්ටියක්.

    • @iD.JAYARATANA
      @iD.JAYARATANA День назад

      ඔව්.

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 7 дней назад

    Sadu sadu sadu 🎉

  • @chamindadon527
    @chamindadon527 7 дней назад

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 дня назад

    බෑට්රි නැතිවෙගෙන යනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @DeuliAhasna-w7x
    @DeuliAhasna-w7x 7 дней назад

    🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 дня назад

    ආනාපාන සති භාවනා ව චතුරාර්ස්සක භාවනා මෛත්‍රී භාවනා අසුබ බාවනවා ප්‍රථමත්ධ්‍යානයට කරන්න ඕන ලෝකෝත්තර මාර්ග ඤාණය ලෘකික කිසියම් මාර්ග අංගයක් කරනවා නමලෝකෝත්තර ගමන යන්න ටිකක් පුරුදු කලොත් මූලිකවා කරන්න තියෙන නිසා තමයි මේඅස්ටංඝ ශිලය සහ ආදී ශිලය මේ කරුණු හොදට විර්ය කරන්න උත්සාහ කරන්නෙ ඒකට තමයි මම මේ උතුම් ආර්යාස්ටාංඝ ශිලය සමාදන් වෙලා me ශිලය හරියට සමාදන් වෙලා හිත ධර්මයම කෙරේ තමයි මගේ දවසෙම තියෙන්නේ ඒක ඔබ වහන්සේලත් දන්නවා ඒ දේශනා ශ්‍රවනය කරන නිසා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 дней назад

    ධර්මය උපද්දවන්න පුළුවන් පසේ බුද්ධ රත්නය ශහ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ධම්මිස්ස රස්ස ධම්මස් සාමිස්සා ධම්මස් සාමිස්සා සබ්බාන්ජිනෝ තථාගතස්ස සම්මා සම්බුද්ධස්ස මේ ධර්මය ඉපද්දුවේ අපේ සම්බුදු පියාණන් වහන්සේමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 дней назад

    අපි ගමේදී ශිල් සමාදන් වුනේ ඒ ශිලය ගෙදර ඔක්කොම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад

    සම්මා දිට්ටි සම්මා සම්කප්පා සම්මා ආජිව සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සති සම්මා කර්මාන්ත සම්මා සමාධි දසවස්තුක සම්මා දිට්ටි දසවස්තුක සම්මා දින්නං අත්ථි අත්ථි හුතං අත්ථි ඉටිටං අත්ථි සුතං අත්ථි දුන්නං අත්ථි සුඛට දුක්ඛනං අත්ථි අයං ලොකො පාරං ලොකො අත්ථි පිතා අත්ථි මාතා දස වස්තුක සම්මා දිට්ටිය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад +1

    බුදුවෙන උත්තමයන් වහන්සේලා පාරමිතා පුරණය කරනකොට නෙක්කම්ම පාරමිතාව ට අවස්‍ය ම දෙයක් දාන පාරමිතා ශිල පාරමිතා නෛස් කර්මය පඥා විර්ය ක්‍ෂාන්ති සත්‍ය අධිෂ්ඨන මෛත්‍රී උපේක්ෂා පාරමිතා දහය අත්‍යවශ්‍ය යී බුදුවන උත්තමයන් වහන්සේලට මට‍ වෛර කරන්නේ නැහැ මං හැබයි මට‍ දුකක් ඇති වෙනවා ගිරිමාණන්ද සුත්‍රය මට‍ මාර්ගයක් පලයක් ලබා ගැනීමට හේතු වෙනවා මං උත්සාහ කරනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад

    බැට්රි ඉවර වේගෙන යන්නේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 дней назад

    චාචී කරන්න අමතක වුණා දැනුයි දැක්කේ 22 යී බැට්රි තියෙන්නේ සම්මා සති ⭕සම්මා සමාධි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වැයාම සම්මා අජිව සම්මා වායාම සම්මා දිට්ටි හෙවත් මනා දැක්ම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 дней назад

    මහා දානයට පුජා කලාම පින් වැඩියි භික්ෂුන් වහන්සේ සියක් විතර ආනිසංස ඉතාමත් ඉහලයි බොහෝ තැන්වලට අමනාපයෙන් තමයි මල් ගෙනත් දෙන්න මල් ගෙනල්ල දෙනවට වඩා හැම දෙනාම මල් ගෙනාවොත් මහා පුජාවක් කලොත් මොන තරම් පිනක් වෙනවේද කයේ ප්‍රයෝජන ගත්තේ සුමේද තාපස තුමා මඩ ගොහුරු වලේ දිගාරිලා ජීවිතය පුජා කලා වගේම රන් රවන් මානික්‍ය වලින් වල ගොඩ කරන්න තිබුන නමුත් තමන් වහන්සේගේ ශරීරය මහන්සි වුනේ පින්වල අගය නමුත් අපේ පන්සල් වල එහෙම එන්න කිවුවට එන්නේ නැහැ පින දන්නේ නැති නිසා අපේ අරණ්‍ය යේ දානය වලදන්න පාර අමදල සුද්ද කරල අති උතුම් විදියට සුද්ද කරල හ‍රි ලස්සනට තියෙනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 дня назад

    චේතනා හං භික්ඛවේ කම්මං වදාමි කෙනෙක් රැවටීමේ චේතනා වක් තිබුනොත් වගේම එය හරියටම රැවටීමේ චෙතානාවක් තියෙන්න ඕන අබමල් රේණුවක ඔහොම දෙයක් මට‍ කියවිය කියලා මං හීනෙකින්වත් නොසිතු දෙයක් කියන කොට මට‍ අදහා ගන්න බැරි වුණා මං ඉතින් අවුරුදු ගානක් කමෙන්ට් දැම්ම මිසක් මේ වගේ දෙයක් මං දැනුවත් වෙලා හිටියේ මෙහෙම රට්ටන්න කලා කියලා හදලා මට‍ මොන තරම් දේවල් කිවුවද කමක් නැහැ මං දන්නේ මගේ හිත කවදාවත් මං මේ වගේ දේවල් කියලත් නැහැ කරලත් නැහැ ඒ නිසා මට‍ අදහා ගන්න බැරිව ගියා පෙර පවක් මගේ දවසකට හ‍රි අහන්න වුනේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад

    එහෙම කියන්නේ කිරුපන දැන් ගිහිවෙලා ඉන්න ඒ කාලේ කිවුවා බණකදී හිනාවුණා ඒ කොහොමද කියලා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад

    මෙහෙ අම්මට හ‍රි යට බනිනවා ළමයි දෙන්නෙක් ඉන්නවා ඒ ළමයි කතා කරන්න දෙන්නේ නැහැ අඩනවා නිතරම මං ගෙයක් බලන්න කියලා තියෙන්නේ අනේ පවු නිතරම ඇඩ්මින් ඉන්නෙ මට‍ මොනවත් කරන්න බැහැ මං එක්ක යනවා ගෙයක් අරගෙන රෙන්ට් ඒකට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад

    බණට දේශනා කරපු බණ කියලා මං කියනව හැබැයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дня назад

    නරක වචන මොනවත් අපේ ගෙදර නැහැ නමුත් තරහ ගියාම හොදටම බනින අය ඉන්නවා නමුත් මං කාටවත් අපහාස කරන ඒවා බනින ඒවා ඉවසන කෙනෙක් කවුද අනේ ඕව කියන්නේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 дней назад

    බැට්රි නැහැ 13 යී තියෙන්නේ මං චාච් කරගෙන අහන්න ම්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 дней назад

    වෛර යෙන් උබ කිවුවත් තෝ කිවුවත් පරුෂ වචන වලට වැටෙහෙනව‍

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 7 дней назад +1

    🙏