ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න එක ගේමක් නැහැ | Yakagewada | Australia | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 202

  • @theexplorersl
    @theexplorersl 2 года назад +36

    Aussie awit balana yaka aiyag first video eka.😌🇦🇺❤

    • @Yakagewada
      @Yakagewada  2 года назад +7

      සුපිරිම තමයි සහෝදරයා🏆🔥🔥හරිම සන්තෝෂයි 💯👍wishing you all the best brother 👍 keep in touch 👍👍

    • @teampatrol61
      @teampatrol61 2 года назад +1

      Bro මොනවා කරන්නද ආවේ

    • @theexplorersl
      @theexplorersl 2 года назад +4

      @@Yakagewada Covid walat hira wela hitiyat Aussie enna lokum motivation ekak une yaka aiyag channel eka thmai.Mn kamathima channel eka qwot waradi na.Keep going.Good luck brother.🇦🇺🇱🇰❤

    • @theexplorersl
      @theexplorersl 2 года назад

      @@teampatrol61 Student awe brother.

    • @nadunjayarathna
      @nadunjayarathna 2 года назад +1

      Geyak thinawa gannawada 😎

  • @thilina_sandaruwan
    @thilina_sandaruwan Год назад +29

    යකා අයියාගේ කතා අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි, ප්‍රථිපල සහතිකයි. මොකද එක VIDEO එකක කියනවා "මේ රටට කොහොම හරි එන්න, ආවම මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන්" කියලා. ඒවා අහලා MOTIVATE වෙලා තාම මෙහෙට ආවේ. දැන් නම් තේරෙනවා කතාව නම් ඇත්ත තමා කියලා. එන එක අමාරුයි. ඒ උනාට ආවම මොකක් හරි ගේමක් ගහගෙන උඩට උඩට යන්න පුළුවන්. මොකද අපිව කකුලෙන් ඇදල බිමට දාන්න කවුරුත් නැති නිසා (කරොත් කරන්නේ අපේම එකෙක් තමා). AUSIE එන්න එන්න, කොහොම හරි AUSIE යන්න කියලා MOTIVATE කරපු හැමෝටමත් THANKS. කොහොම හරි ගෙදරකුත් යකා අයියා කියන පාරේම ගිහින් ගන්නවා. THANKS මේ MOTIVATION VIDEOS වලට.

    • @Yakagewada
      @Yakagewada  Год назад +3

      මාර සන්තෝෂයි ❤️❤️👍🏆💪🔥
      Wishing you all the best brother 👍 keep in touch 👍

  • @surangadesilva9518
    @surangadesilva9518 2 года назад +17

    ස්තූතියි... ඕස්ට්‍රේලියාවේ සේටල් වෙමින් ඉන්න කෙනෙක් විදියට මගේ අදහසත් කියන්නම්.. ණය නොවී වර්තමානයේ දුක්විඳිමින් අනාගතයට ඉතුරු කරන අපේ සංස්කෘතිය සහ වර්තමානයේ සතුටින් සිටීම සඳහා වැඩ කරන සහ ණය වීම සාමාන්‍ය දෙයක් වෙච්ච ඕස්ට්‍රේලියා සංස්කෘතිය කියන්නේ සංසන්දනය කරන්න බැරි සංකල්ප දෙකක්.. මේ රටවල් දෙක සංසන්දනය කරන එකේ තේරුමක් නැහැ මොකද ඒක ලෝක දෙකක් නිසා අපි තීරණය කරන්න ඕන මොන එකේද අපට හිත හොඳින් ඉන්න පුළුවන් කියල.. මම තාම ඒ ගැන තීරණයක් නැහැ නමුත් මගේ දරුවන් නම් ඔස්රෙලියානු ක්‍රමයට යාවි ..
    දේපල සම්බන්ධව මේ කියපු ඔක්කොම පහසුකම් තියෙනවා. නමුත් ලංකාවේ ණය නොවී ඉන්න පුරුදු කෙනෙක්ට මුලින්ම ඕස්ට්‍රේලියානු සංස්කෘතියට හුරුවීම ආමාරුයි මොකද මිලියනපතියෙක්ට හැර අනෙක් හැමෝම ණය වෙලා ගෙවල් ගන්නේ නැත්නම් ඉන්නේ කුලියට.. මට ආපු ප්‍රශ්නේ තමයි මට ලංකාවේ කාමර 4ක සාමාන්‍ය ගෙයක් ගන්න යන මුදල වගේ පස් ගුණයක් යනවා ඕස්ට්‍රේලියාවේ එහෙම ගෙදරකට.. වෙනත් විදියකට කියනවා නම් අපි දැන් රටෙන් පිට වැඩකරලා ඩොලර් වලින් උපයනව නම් ලංකාවේ නාගරික ප්‍රදේශයක සුඛෝපභෝගී මන්දිරයක් අත්පිට ගන්න යන මුදලෙන් ඔස්රෙලියාවේ ගන්න පුළුවන් කාමර දෙකේ තුනේ ගෙවල්.එකෙත් බාගයක්වත් ණය ගන්න ඕන. අපේ වගේ ගොඩක් ඉඩ කඩත් කාමරවල නැහැ.. අර කිව්වා වගේ ලී ෆ්‍රේම් එක නිසා වේයෝ, ගිණි අවදානම බහුලයි වගේම නඩත්තුවක් අවොත් ඉතාම මිලයි.. මේ නිසා අනිවාර්යෙන්ම නිවාස රක්ෂණයක් ගන්න ඕන අනික ඒක බැංකු ණයේ කොන්දේසියක්..
    සල්ලි හම්බ කරන්න ඕන තරම් සාධාරණ ක්‍රම තියෙනවා වගේම වියදමුත් ඒ වගේම නිසා සාමාන්‍ය රැකියාවක් කරනවා නම් නිවාස ණය එක්කම මුළු ජීවිතේම ඉන්න වෙනවා.. හැබැයි දේපොළ වෙළඳ පොළ අනුව නැවත විකිනීමෙදී පාඩුවක් නම් වෙන්නේ නැහැ.. කලින් කිව්වා වගේ ඔවුන්ගේ අරමුණ වර්තමානය සතුටින් ඉඳීම මොකද අනාගතය, විශේෂයෙන්ම විශ්‍රාමය. සමාජාරක්ෂණ සිස්ටම් වලින් මිසක් අපේ වගේ පවුල් සංස්කෘතියෙන් බැලෙන්නේ අඩුවෙන්.. හදිසියේ අපි ශාරීරික මානසික ප්‍රශ්න වලට මුහුණ දීල ණය ගෙවාගන්න බැරි නම් ඒවටත් සිස්ටම් තියෙනවා.. ඉතින් ඔස්ට්‍රේලියාව වගේ රටකට ලංකාව අතහරලම යනවද නැතිනම් මේ රටවල තියෙන හොඳ දේවල් වලින් ප්‍රයෝජන අරගෙන නැවත ලංකාවට එනවද කියන එක පුද්ගලික තීරණයක්.. මම අහන බොහෝ දෙනෙක් නැවත ලංකාවට යන්න අදහසක් නැහැ කිව්වත් අධ්‍යාත්මිකව ඔවුන් ලොකු අරගලයක් කරන බවත් හිතෙනවා.. නමුත් ලංකාවේ අනිත් අතට තියෙන ප්‍රශ්න එක්කත්, විශේයෙන්ම දෙබිඩි සැලකීම් නීතියේ නැමීම වගේ දේවල් එක්ක, වෙනම මානසික අරගල කරන්න වෙනවා. ඒ නිසා භෞතික දේපොළ සහ චෛයිතසික කාරණා ගැන තමන් දරන පුද්ගලික මතය අනුව කෙනෙක්ට ඒ තීරණය ගන්න වෙනවා.

    • @dulilakvin6582
      @dulilakvin6582 Год назад +1

      Thank you very much for the information. Have you settled now?

    • @himakagimhan142
      @himakagimhan142 Год назад

    • @shanikafernando5909
      @shanikafernando5909 5 месяцев назад

      ආසියානු සමහර පිරිස් ජීවත් වෙන ක්‍රමය එක්ක බලද්දී , ඔයාගේ මේ ලියවිල්ල මරු. සමහර අය investment කියලා දිගට හරහට නය අරන් , මේ වගේ කාලවල විදවනවා දැකලා තියෙනවා.

  • @HashikaGuanratna
    @HashikaGuanratna 2 года назад +12

    නියමයි. ඔයාගෙ වීඩීයෝ බලල තමයි ඔස්ට්‍රේලියාවෙ එන්න මුලින්ම හිතුවෙ. කොහොම හරි 482 එකක් සෙට් වුණා. මෙඩිකල් එකත් ගිහින් දැන් බලන් ඉන්නෙ වීසා එක එනකන්. දිගටම වීඩියෝ කරන්න​. ඒකෙන් දෙන මෝටිවේශන් එක සුපිරි.🥰

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      නියමයි නියමයි Hashika🏆👏👍
      Wishing you all the best 👍
      Keep in touch 👍

    • @HashikaGuanratna
      @HashikaGuanratna 2 года назад +4

      වීසා හම්බ වුණා. පවුලේ 6ටම. නොවැම්බර් 17 එන්න හිතන් ඉන්නෙ. මෙඩිකල් එකෙන් හරියටම මාසයක් ගියා.
      පෝට් ඩග්ලස් වලට එන්නෙ.

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Wishing you all the best brother ❤️🔥👍 see you soon in Australia 🇦🇺🍻

    • @charukadilshan1836
      @charukadilshan1836 2 года назад

      @@HashikaGuanratna අයියා මමත් 482 වීසා එකෙන් ඔසී යන්න ඉන්නෙ මම මෙඩිකල් ගියා. සාමාන්‍යයෙන් අයියා මෙඩිකල් එකෙන් පස්සෙ බයෝමෙට්ට්‍රික් එන්න කොච්චර කල් යනවද?

  • @mahendraperera109
    @mahendraperera109 10 месяцев назад +1

    සුභපතනවා ඔබ‍ට 🎉

  • @tharukaherath9291
    @tharukaherath9291 2 года назад +19

    කොහොමද ඔයාට අයියේ 🤘💞 මමත් ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒ ආසාව වැඩි වෙනව මේව බලද්දි 😬💞

    • @Yakagewada
      @Yakagewada  2 года назад +5

      නියමයි නියමයි 💥👍👍
      අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

    • @piumimedha7746
      @piumimedha7746 27 дней назад

      ඔයා ආවද? දැන් සනීපයි ද? 😂😊

  • @nimeshamadhushani7973
    @nimeshamadhushani7973 2 года назад +3

    Ammo aiye mekanm sahenna wedagath ane manda ape yaluwo ausi enna ahuwama kiyanne enna epa gewal ganna ba.salli yanwa kiyla withari.respect bro

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      You are most welcome. keep in touch

  • @chinthakakodikara1654
    @chinthakakodikara1654 10 месяцев назад +1

    Good luck bro

  • @malindaka
    @malindaka 2 года назад +5

    හැමදාම වගේ කියන්න තියෙන්නේ නියමයි අයියා කියලා තමා...ජය වේවා...

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 года назад +2

    අළුතින් පදිංචියට යන කට්ටියට සෑහෙන්න වටිනා තොරතුරක්.👍
    දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි💐
    ජයවේවා❤️

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @ishisew4913
    @ishisew4913 Год назад

    Yaka ayya, I started watching your videos recently...I am still studying in a university in Sri Lanka and my favorite country is Ausie. I will definitely come to my dream country....Thank you very much brother for telling us these things❤❤❤❤

  • @rajindakodikara3471
    @rajindakodikara3471 9 месяцев назад +1

    good content...

  • @dumindutharaka9432
    @dumindutharaka9432 2 года назад +2

    maru ජය වේවා බුදුසරණi

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ❤️🙏

    • @sandyakalani1283
      @sandyakalani1283 Год назад

      Real estate agent,, Financial Broker කෙනෙක් මාර්ගයෙන් ලංකාවේ ඉඩම් ගෙවල් විකුනලා දෙන්න ක්‍රමයක් තියෙනවද?

  • @thilokaperera5995
    @thilokaperera5995 Год назад +2

    ඔස්ට්‍රේලියාවේ ඉස්කෝලෙ ගැන විඩියො එකක් කරන්නකො.. ලොකු ඉන්ග්ලිස් දැනුමක් නැති දරුවන් ඔස්ට්‍රේලියාවේ ගියාම එහේ ඉස්කෝල වලට දාන්න ගියාම ප්‍රශ්නයක් වෙනවාද

  • @madhawagamage8000
    @madhawagamage8000 2 года назад +3

    හලෝ කෝමද කෝමද, ටික කාලෙකින් මේ පැත්තෙ ආවෙ, මන් channel එක sub කරද්දි 50k වගේ තිබ්බේ ඒත් මන් එතකොට හිතුවා ඇයි මේ වගේ වටින channel එකකට sub නැත්තේ කියලා අද දැක්කම පට්ට සතුටුයි අද වෙද්දි යකා අන්කල්ට subscribe 172k ඉන්නවා

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥 keep in touch 👍

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 2 месяца назад +1

    Thanks yaka

    • @Yakagewada
      @Yakagewada  2 месяца назад +1

      You are mostly welcome ❤️❤️❤️

  • @ThinkGenius
    @ThinkGenius 2 года назад +7

    1:28 හරියට හරි හොරැ නං ලන්කාව ලන්කාව නං හොරූ තමා😂👍

  • @randywithanage1736
    @randywithanage1736 2 года назад +2

    Good job 👍❤️

  • @Amilaamudalige
    @Amilaamudalige 2 года назад +3

    Thank u Aiyya for this valuable video🤗😇

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍

  • @veeray1
    @veeray1 Год назад

    මරු ගොඩක් දැනුවත් උනා. ඔයා මාර යකෙක් නේ 😁❤️

  • @ykashanbro1378
    @ykashanbro1378 2 года назад +1

    Gemmak thamayi bro vidio aka

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @chamalkanchana
    @chamalkanchana 2 года назад +2

    එල එල

  • @chefdil9557
    @chefdil9557 2 года назад +2

    You're videos are amazing I'm following you from long time back I really liked you're videos how to come Aussi video on that you said think as a investment so start to think like that way as of a result I'm landing there by next month cheers you're videos motivated me a lot good luck yaka aiya keep the good work going on

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      Thank you so much brother ❤️🔥👍 wishing you all the best 👍
      Keep in touch 👍

  • @wathmalvindula
    @wathmalvindula 2 года назад +1

    Gemmak thamai bro ❤❤

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

    • @wathmalvindula
      @wathmalvindula 2 года назад +1

      @@Yakagewada ❤❤

  • @soulfuljourneysaus
    @soulfuljourneysaus 2 года назад

    Dependant කෙනෙ විදියට ආව කෙනෙක් කොහොමද working period එකේදි study කරන්නෙ. මොන්ස්වද industry තෝරාගන්න ඕනි. හරියකට ජීවත් වෙන්න මොනවද කරන්න ඕනි වගේ දේවල් කියල දෙන්නකො

  • @couplelovers9229
    @couplelovers9229 2 года назад +2

    Thank you ❤️💯👍

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍

  • @chandrikaalwis8251
    @chandrikaalwis8251 2 года назад +2

    Thank you

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍

  • @ravifernando1637
    @ravifernando1637 2 года назад +4

    ගොඩාක් වටින වීඩියෝ එකක්. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්. ඔබතුමාගේ program විටින් විට බලනවා. අපිට කියලා දෙනවද සමහර අය දෙවැනි ගෙයක් ගන්නේ කොහොමද කියලා. ඒ ගත්ත අය කියනවා ඒකෙන් ඒගොල්ලන්ට යම් කිසි ලාභයක් ලැබෙනවා කියලා. හැබැයි ඒකෙ දැනගන්න විදිහක් හරියටම නැහැ. විශේෂයෙන්ම බොහෝ සිංහල අය ඒ ගැන කියලා දෙන්න මැලි වෙනවා. ඔබතුමා මේ වගේ channel එකකින් අපිට මේ ගැන කියලා දෙන ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක්. මම ගේ හදද්දි ඔබතුමා කියපු ගොඩක් කරුණු දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධව ඒ කටයුතු කරන ආකාර ගැන අපිව දැනුවත් කරොත්, ඕස්ට්‍රේලියාවේ සිටින ලංකාවාසීන්ට ඒ ගොඩක් පිහිටක් වේවි.
    හැකිනම් ඒ ගැන තවදුරටත් අපිට දැනුම ලබා දෙන්න. ඔබතුමා වැනි විශ්වාසනීය කෙනෙකුගෙන් දැනුම ලබා ගැනීම බොහෝ වටිනවා.
    🙏

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      බොහොම ස්තූතියි ඔබගේ නිහතමානී අගයකිරීමට 🙏
      ඔබ මතුකළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා 👍

  • @mac6845
    @mac6845 2 года назад +1

    Yak Bro 🖤🖤

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @NeriusFernando
    @NeriusFernando 10 месяцев назад

    Very good

    • @Yakagewada
      @Yakagewada  9 месяцев назад

      ❤️❤️❤️

  • @savithrigamage544
    @savithrigamage544 2 года назад +1

    Ayye mta bachelor ekknm nehe. HNDE Electrical Engineering kre. Pass out une 2016. Itapasse Engineer widiyta work kre. Student visa apply krnna pluwnda HNDE eken mta, wayasa 32 yrs wenawa. Top up degree tiyenwda international students lata. Agent lanm kiynne bachelor ekk one kyl.

  • @hansisubasinghe6717
    @hansisubasinghe6717 2 года назад +4

    Thank you so much aiya. ❤ ගොඩක් වටිනවා🥰
    . aiye Post Graduate work visa life time එක වතාවයි ද ලැබෙන්නේ? අපි ඔහේ degree එකකයි master එකකයි දෙකම කරත්?

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      ඉතින් ඒ ලැබුණු වෙලාවේ තමන්ගේ PR pathway එක හදාගන්න ඕනේ. මොකටද තවත් ඉගෙනගන්න වියදම් කරන්නේ

    • @hansisubasinghe6717
      @hansisubasinghe6717 2 года назад

      @@Yakagewada නිකං දැන ගන්න aiye, 🙄🙄 Canada වලත් one time ne දෙන්නේ,

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      ඕස්ට්‍රේලියාවේ සීමාවක් කියලා නැහැ. අවුරුදු දෙකක් study කළොත් ලැබෙනවා

    • @hansisubasinghe6717
      @hansisubasinghe6717 2 года назад +1

      @@Yakagewada Thanks aiya❤

  • @top10flixclip
    @top10flixclip 2 года назад +1

    Ayye Australia uni uk uni offers dekak awit tiyanw. Me welawe migration walata hndama option eka mkkda? ( wife - student me - dependant) no kids

  • @krishanabishek5199
    @krishanabishek5199 2 года назад +1

    Ayye software engineeringg student enna inne. candawada Australia wada choose karanna one.. serama research Kara. Rateal dekama hodayi. Oya Danna widhih choose karanna help ekak dennako

  • @gayandasanayake3386
    @gayandasanayake3386 2 года назад +6

    හොදයි හොදයි අයියේ.. ඔයත් හොදින් සැපෙන් සනීපෙන් ඉන්නවා නේද???🙄🙄❤️❤️❤️☺️☺️☺️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👊👊👊👊👊

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      හොදට හොදයි ගයාන් ❤️❤️❤️👍

  • @Sandrasamaranayaka
    @Sandrasamaranayaka 2 года назад +2

    PR nathi kenektath 1st home loan apply karanna puluwanda ??

  • @futurecricketersl314
    @futurecricketersl314 2 года назад +1

    Thank you!

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍

    • @futurecricketersl314
      @futurecricketersl314 2 года назад

      @@Yakagewada Student visa gena video ekak karanna ayya.

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      මේකෙ තියෙනව විස්තර
      ruclips.net/video/6OfgPbtZBqs/видео.html

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 2 года назад

    Sponsor kenek innawa.. aircraft engineer kenek.. eya tourist visa ekakin sponsor karala gannam kiwwa.. ehema awoth digatama inna puluwanda ? Reply 1k denna...

  • @isiraarchana5079
    @isiraarchana5079 2 года назад +1

    Yaka, Student visa dala Aussi awoth, karana job eka athida viyadan karala survive wenna course fees gewagena ? 40 hrs witharak wada karanna dena hinda ?
    Kohomath bari hinda (😂) online jobs ehema thiyanawada karanna yaka ? Cash in hand wada karana eka risky hinda ? 👀

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      දැනට නම් students ලාට unlimited වැඩ කරන්න පුළුවන්.
      ඉස්සර ආපු හැමෝම ඉතින් cash in hand කළා.
      මේකත් බලන්න
      ruclips.net/video/t3GJuDeg4IQ/видео.html

  • @udeshlakshan6267
    @udeshlakshan6267 2 года назад +1

    Diesel motor mechanic වලට අදාල සහතික සියල්ලම තියනව. යන්න සම්පූර්ණ වියදම ලක්ශ කීයක් විතර යයිද කියල දැනගන්න පුලුවන්ද.(අවුරුදු 35 ක කෙනෙක් )

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 10 месяцев назад +1

    Those who have been involved in Technology Stream for A/L what are the opportunities can be gained?

  • @RashmiSandeepani96
    @RashmiSandeepani96 Год назад

    මේකෙ දෙවෙනි වීඩියෝ එක දැම්මද??

  • @sugandikadesilva8064
    @sugandikadesilva8064 2 года назад

    House prices baluwama SA wala gewal ganna eka covid walin passe harima amarui ayye,

  • @raveenp8988
    @raveenp8988 Год назад

    Yaka aiya, kohomada gewal godak ganna kramaya?

  • @malkianuradha5860
    @malkianuradha5860 Месяц назад +1

    where is the 2nd vedio @yakageweda?

    • @Yakagewada
      @Yakagewada  Месяц назад

      ruclips.net/video/VK8TQ6J5LII/видео.htmlsi=5cxPqUTz8Jzwtwp-

  • @kingmars6977
    @kingmars6977 2 года назад +1

    කොහොමද කොහොමද ලස්සනයි ❤️💃

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Thank you so much brother ❤️❤️❤️

  • @shazzz2909
    @shazzz2909 2 года назад +1

    Can you please do some interviews with Sri Lankans who have got PR or come there under 491 visa? we would love to hear their experience. I couldn't find many such interviews on youtube even among non Sri Lankans

    • @nuradhiruk
      @nuradhiruk 2 года назад

      Yes... even I was looking for ppl who settled there under 491 visa.. that wud be great

    • @Yakagewada
      @Yakagewada  2 года назад +4

      Most of the Sri Lankans in here are not willing to give information for people in Sri Lanka as they are scared of others will succeed. They always trying to discourage

    • @shazzz2909
      @shazzz2909 2 года назад

      @@Yakagewada that’s sad.

  • @VV-lr7xe
    @VV-lr7xe 2 года назад +1

    "Building and pest inspection"

  • @sachinthabandara160
    @sachinthabandara160 Год назад +1

    අයියේ Freshly Graduate Civil Engineering jobs හොයාගන්න පුලුවංද

  • @padmiobris7594
    @padmiobris7594 Год назад

    අයියේ මේකෙ අනිත් වීඩියෝ එක ඔය දැම්මෙ නෑ නේද??

  • @sandunpriyankarasomarathna9281
    @sandunpriyankarasomarathna9281 2 года назад +2

    yaka aiye drone mapping walata aussie wla demand ekak tiyeida🙂🙂🙂🙂

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      au.jora.com/drone-jobs-in-australia?gclsrc=aw.ds&&gclid=Cj0KCQjw4omaBhDqARIsADXULuUwi6w4huF6buXixxubQ2chrXu1iwRKAURNETAeY1Aj2DP15Yl_YnQaAlgVEALw_wcB

    • @sandunpriyankarasomarathna9281
      @sandunpriyankarasomarathna9281 2 года назад +1

      @@Yakagewada thank you yaka aiye

  • @oshikaliyanagamage8772
    @oshikaliyanagamage8772 2 года назад +1

    Ayye oyawa contact karaganna widiyak thiyeda. I’m coming to Ausi on October on student visa

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      FB or Instagram message karanna

  • @nilanthijanz994
    @nilanthijanz994 2 года назад +2

    Yaka husband and wife ta wena wenama green card apply karanna puluwanda. Kaloth reject weida ekkenege ekka

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      දෙන්නම එකට දාන එක හොදයි

  • @sameerarathnayaka3701
    @sameerarathnayaka3701 2 года назад

    Aiye mata Australia 3 months visa tyenawa..Eken digatala Australia avith inna kramayak tyeida?

  • @saromaliga5937
    @saromaliga5937 7 месяцев назад +1

    There should be a solid income for both husband and wife. In my opinion it’s not that easy. I have met many people who could not pay the mortgage and lost their properties. If you loose your job what will happen?

  • @lovenature4066
    @lovenature4066 2 года назад +1

    Visa gana epaya....geyak gana isara.....

  • @matheeshanisal1267
    @matheeshanisal1267 2 года назад +2

    💫❤️💯💯

  • @dinithigodellawatta7373
    @dinithigodellawatta7373 2 года назад

    What's the Destination Australia Scholarship 🤔🤔🤔

  • @lahiruwickramasinghe9704
    @lahiruwickramasinghe9704 Год назад

    Gedarak gannakota apita denne eke furniture athuwada nathnm Api Aran furnish karaganna oneda

    • @Yakagewada
      @Yakagewada  Год назад

      ruclips.net/video/WsYnfzxJIac/видео.html

  • @tharukaherath9291
    @tharukaherath9291 2 года назад +3

    Agriculture පැත්තෙන් ඕස්ට්‍රේලියාව එනවනම් කොහොමද අයියෙ. අනිවාරෙන් reply එකක් ඕනෙ 💓

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      PR වලින් එන්න නම් state migration lists වල ඔයාගේ occupation එක තියෙනවද බලන්න

  • @nilankagamage9075
    @nilankagamage9075 2 года назад +9

    ලංකාවෙ ඉදල සක්සස් වෙන්න බැරි උනා කියල ඕන තරම් මිනිස්සු ඉන්නව ලංකාවෙ අදටත් හොද ගෙවල් හදපු හරි විදියට පොලිටීශයන්සල නොවුන
    ඒත් මම කියන්නෙ නෑ ජීවත් වෙන්න හොදයි කියල

  • @sanjeewaicecreammachinesso7819
    @sanjeewaicecreammachinesso7819 4 месяца назад

    👍

  • @snithsw3862
    @snithsw3862 2 года назад

    Property eka buy karala Barida apita wena rataka idan Australia wala resident visa ganna???

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      5 million dollar investment එකක් ගෙනාවොත් පුළුවන්

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 9 месяцев назад

    මේ දවද්වල මිනිස්සුන්ට ගෙවල් නැති ප්‍රෂ්න තියෙනව නේද, මිනිස්සු පාක් නල ටෙන්ට් ගහන් ඉනනවද සිඩ්නි වල එහෙම.

  • @ThimilaChanilka
    @ThimilaChanilka 2 года назад +1

    📈💗

  • @psad80
    @psad80 2 года назад +1

    Thank you So much for your information, keep it up, appreciated.

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      You are most welcome brother ❤️❤️❤️
      keep in touch 👍

  • @ajanthakumari8157
    @ajanthakumari8157 2 года назад

    Software engineerslata kohomada australia wala pr ganne

  • @sithumegodage8006
    @sithumegodage8006 2 года назад +1

    ☺️👍

  • @ruwangarivisiluni6228
    @ruwangarivisiluni6228 2 года назад

    Au wala female counselor kenekta hoda career ekak thiyenawa kiyala oya hithanawada mister! PR gnna lesi da

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Australian experience තියෙනවනම් පුළුවන්

    • @ruwangarivisiluni6228
      @ruwangarivisiluni6228 2 года назад +1

      @@Yakagewada Thank you..

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 года назад +1

    Niyamai Aiya ❤️ kfc eka patte geye nadda?

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ruclips.net/video/aJBPykpMfjk/видео.html

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 2 месяца назад +1

    Lokka, kohomada kohomada. Bro, We are watching ANU vlog in Australia. Is he real, and what exactly does he do for generating his wealth, bro? 🇺🇸

    • @Yakagewada
      @Yakagewada  2 месяца назад

      Hi brother glad to hear from USA 🎉💪🔥

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 2 месяца назад

      @Yakagewada Bro question is inappropriate, or Buwa is your friend?

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Год назад

    අයියේ supermarket job නැද්ද ?

  • @UarLegend
    @UarLegend 2 года назад +1

    Ithin kohumada kohumada

  • @yanjana5815
    @yanjana5815 2 года назад +5

    අයියෙ ඔසීවල තනියම කොල්ලෙක්ට ඇවිල්ලා ඉන්න පුලුවන්ද 🙄.

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      ඔය ඕන තරම් අය ඉන්නේ ඇවිල්ල

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      🤣🤣❤️👍

    • @yanjana5815
      @yanjana5815 2 года назад +2

      @Indominus Rex නැත්තම් ඩොලර් ලක්ශ 2 කට බඩු 😹

    • @akashakash-m4z
      @akashakash-m4z Год назад

      ටිකක් කරදරයි බන් 😌

  • @travellifeone7284
    @travellifeone7284 2 года назад

    Tama e heene tiyenawa...e gana tama taama hitanne...

  • @navodindumina6622
    @navodindumina6622 2 года назад +1

    🥰

  • @naili1808
    @naili1808 Год назад

    PR එක ගන්න යනකොට ආයෙමත් IELTS exam එක කරන්න ඔිනෙද?

  • @suranjinilmini9360
    @suranjinilmini9360 2 года назад +1

    Aiye, mama UniSA eke real estate practice degree eka karanna next year adelaide enna inne. Mama girl kenek. Girl kenek hinda e side eken issarahdi jobs hoyaganna puluvn veida, PR daganna e side puluvn veida ? Plz reply Thankyou for your information ❤️🤩.

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      ඔයාගේ profession එක වෙන්නේ මොකක්ද? After completion

    • @suranjinilmini9360
      @suranjinilmini9360 2 года назад +1

      @@Yakagewada real estate agent , real estate agency owner vage baluve aiye. මගේ අයියත් uni adelaide එකේ master of property කරනවා. ඒකයි මාත් ඒ side එකෙන් බැලුවේ.ගොඩක් thankyou අයියේ reply කරනවට. 🤩❤️

  • @ChamoxSL
    @ChamoxSL 2 года назад

    Aiye australia walata enna asai kohomada enna puluwan

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ruclips.net/video/aTwISRq201Q/видео.html

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 2 года назад

    Australia awe natthan jeewath wela wadak naa matanam

  • @yenulahettiarachchi2634
    @yenulahettiarachchi2634 2 года назад +1

    ❤️❤️❤️

  • @thanuwindi6934
    @thanuwindi6934 2 года назад

    l am a graduate from University of Sri Jayawardenepura l have Bsc Management Degree I like to come Australia in working visa how can I do it ?

    • @Ssjey
      @Ssjey Год назад

      Find a good immigration lawyer and take professional advice

  • @teampatrol61
    @teampatrol61 2 года назад +4

    අය්යේ Australia වලට Automobile පැත්තෙන් එන්න A//L කරන්නම ඕනේ ද?, O/L ඉවර කරලා Courses කරලා එන්න බැරිද?

    • @-hi7209
      @-hi7209 2 года назад +2

      A/L ඔනෙ නැ මම දන්න විදියට. හැබැයි AL නැත්තම් ඔයාට course එකක් කරන්න කලින් foundation programme එකක් කරන්න වෙනව.

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      ruclips.net/video/SPlJCqqcOm8/видео.html

    • @teampatrol61
      @teampatrol61 2 года назад +2

      @@-hi7209 Tnx bro

    • @teampatrol61
      @teampatrol61 2 года назад +1

      @@Yakagewada meka බැලුවා bro මන්, Aluth update එහෙම නැද්ද?

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ලොකු වෙනස්කම් නම් නැහැ 🤔

  • @Fusion.5
    @Fusion.5 Год назад

    Geyak Ganna yana aduma ganan kiuwe nane

  • @slcabi7773
    @slcabi7773 2 года назад +1

    PR නැතුව ගෙවල් ගන්න බැරිද අයියේ

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      ලොකු ටැක්ස් එකක් ගෙවන්න වෙනවා

    • @slcabi7773
      @slcabi7773 2 года назад +1

      @@Yakagewada අයියේ ඒ ටැක්ස් එක ගැනත් පුලුවන් නම් විස්තරයක් කරන්නකෝ

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 года назад +1

    🌿❤

  • @shanikaashton7586
    @shanikaashton7586 2 года назад

    Ashai ayya enna a unata apita english madi ne

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      එතකොට කරන්න තියෙන්නේ ඒක හදාගන්න එක

  • @mkaravinda21
    @mkaravinda21 2 года назад

    House flipping

  • @shyamaadikari3780
    @shyamaadikari3780 2 года назад

    Thank you. ලංකාවෙ සිට එවැනි නිවසක් මිල දී ගත හැකි ක්‍රම ය හා benefits මොනවාද..

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ලොකු tax එකක් ගෙවන්න වෙනවා

  • @janinduchamikara8389
    @janinduchamikara8389 2 года назад

    අයියේ PR නැතුව ගෙයක් ගන්න බැහැද?

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ලොකු tax එකක් යනවා

    • @premilahi2865
      @premilahi2865 2 года назад

      Is possible to buy a house without PR

  • @vajirakantha
    @vajirakantha 2 года назад

    Sir, ගොඩක් ස්තුතියි videos වලට.
    West Australia වල කොහොමද තත්වය.
    If they are going to offer me a work visa , for technical side , roughly how much should be the offer with there experience , specially housing allowance,
    And can I sponsor for my family, wife and daughter under work visa ,
    I really appreciate your kind response sir ,

  • @Cmb_efct
    @Cmb_efct 2 года назад +1

    Naluwek wage

    • @warushakoonkasun3392
      @warushakoonkasun3392 2 года назад +1

      Aiye Australia awa dawasa aiya meet wela Katha karanna asai

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      😁😁❤️❤️❤️🙏

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

  • @tamararatnaweera5
    @tamararatnaweera5 2 года назад +1

    Lankawe hamadama me climate eka thiyenawa neda ?

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ඔව් අනිවාර්යෙන්ම🔥❤️👍
      මීට වඩා හොදයි ... මොකද මෙහෙ හුලං වැඩි නිසා මේ වගේ දවසක වුණත් ටිකක් සීතලයි

  • @තෙවෙනිඇස-ද7ඩ
    @තෙවෙනිඇස-ද7ඩ 2 года назад

    හිතලම සිංහල ගොත හනවා කියලා මට විතරද තේරෙන්නේ.

    • @chrishan002
      @chrishan002 Год назад +1

      ඔව් ඔයාට විතරයි.

  • @nimalimadugoda6477
    @nimalimadugoda6477 2 года назад +1

    PR nethi ayata lone denawada?

  • @kalanananayakkara456
    @kalanananayakkara456 2 года назад

    salli ne machan

  • @user-sakwala_roonde
    @user-sakwala_roonde Год назад

    අයියේ මට ඔයාව කන්ටැක් කරගන්න ඕනේ.කොහොමද කතා කරන්නෙ මට නම්බර් එකක් දෙන්න

  • @CeylonBoyinCanada
    @CeylonBoyinCanada 2 года назад +2

    ගෙවෙන හැම තප්පරයකම Covid රෝගියෙක් සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු.

  • @hilareenfernando7952
    @hilareenfernando7952 Год назад

    Thank you ❤

  • @isitha6407
    @isitha6407 2 года назад +2

    ❤️❤️❤️