ශ්‍රී ලංකා ජනාධිපති සතු ලක්ෂ 8000 කට අධික වෙඩ් නොවදින මෝටර් රථ 🇱🇰Ratawa

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 294

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 2 года назад +28

    මේවා රටට ඔරොත්තු නොදෙන තරම් විශාල වියදම්. මෙවැනි වාහන ධනවත් රටවලට විකුනා නය බරින් මිදෙමු.

  • @methunethu888
    @methunethu888 2 года назад +36

    මේ රට විනාශ වීම පිළිබඳව එදා මෙදාතුර හිටපු සියලු කාලකණ්ණිය නායකයෝ අත්අඩංගුවට ගත යුතුයි මැරිල ගිය උන්ටත් දඬුවමක් දෙන්න ක්‍රමයක් සැදිය යුතුය මේවා ගත්තට කමක් නෑ රට ස්වයංපෝෂිත නම් රටේ මිනිස්සු හිඟා කන තැනට පත් කරලා මම මේව ගන්න එකයි ප්‍රශ්නේ බුද්ධ භූමි mahadevan

    • @lilanthidissanayake1243
      @lilanthidissanayake1243 2 года назад +3

      මැරිච්චි උන්ට දඩුවම් දෙන්න යමයා සමග සාකච්ඡා කරමු.

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 Месяц назад

      ❤❤❤ Excellent explanation ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 14 дней назад +1

      Ratath, Janathawath, Noopan para-purath winaasa karapu. Desha-drohee Mahinda. Raajapassa ethulu hath muthu para-puratama Hena pita hena wediyan.

  • @goonadoomix6824
    @goonadoomix6824 2 года назад +38

    දේශපාලනය ජීවිත කාලයම සිදු කල අයට මෙච්චර ධනයක් හිමි වීමෙන් ම තේරෙනවා දේශපාලුවෝ කොච්චර හොරකන් කරලාද කියලා ...තමන්ගේ රටේ මිනිස්සුන්ට කන්නවත් දෙන්නේ නැති මුන්ට හෙන එහෙම තමා වදින්නේ

  • @senakajayatunga8529
    @senakajayatunga8529 2 года назад +129

    මේ කාලකන්නී බල්ලෝ දෙන්නා මෙ තරම සල්ලි නාස්ති කල නිසයි අද මේ තත්වයට රට පත්වුනේ

  • @සිංහලAබලකාය
    @සිංහලAබලකාය 2 года назад +37

    අපේ සල්ලි වලින් මුංට රජ සැප ඉවසුවා ඇති

  • @darshitha4053
    @darshitha4053 2 года назад +96

    මචන් දැන් මිනිස්සු මුන්ට හෙණ ඉල්ලන විදියට ඉස්සරහට හෙණ නොවදින වාහනයකුත් ගෙන්නනා වෙයි.😀

    • @Ratawa
      @Ratawa  2 года назад +2

      Ammo ammo

    • @buddhikaedirisinghe2683
      @buddhikaedirisinghe2683 2 года назад

      අනේ හා

    • @amarasinghesandeepa9221
      @amarasinghesandeepa9221 2 года назад +3

      ඕන වාහනයක වීදුරු වහගෙන යනකොට අකුණු වදින් නෑ . වැදුනත් ඇතුලෙ ඉන්න අයට හානි වෙන්නෑ .🎖️️

    • @nisanthasilva4858
      @nisanthasilva4858 2 года назад +1

      අනිවාර්යයෙන්ම

    • @aishadeen1140
      @aishadeen1140 2 года назад +1

      Akah nam aththama khathawa 😀😀🇦🇪

  • @chemlab9873
    @chemlab9873 2 года назад +32

    මෙික තමයි ලංකාවෙි විදේශ සංචිතයට වෙචිච එක විනාශයක්. මෙිවා ආපසු විදෙස් රටකට විකිනිය යුතුය.

    • @sithakthaniyama2236
      @sithakthaniyama2236 2 года назад +2

      යහපාලනයෙන් ගෙන්නුවා මතකද

  • @King-ic8tb
    @King-ic8tb 2 года назад +44

    අපෙ සල්ලි කියල මතක් වෙද්දි 🥲

    • @Harsha4-q7s
      @Harsha4-q7s 5 месяцев назад

      උබෙ විතරක් නෙවෙ ඔක විකුනුවත් ලංකාවෙ ඔකටම සල්ලිදෙන්නෙ කොහොම😅

  • @harshamuthumaldeniya5525
    @harshamuthumaldeniya5525 2 года назад +25

    අවුරුදු හැත්තෑ හතරක් අපි ඡන්දෙ දුන්නේ කාටද අපි ගැන අපිටම ලැජ්ජ හිතෙන්නේ නැද්ද? මුන් මේවා පාවිච්චි කරලා රටට මොනවද කරේ.අද රට තියෙන්නේ කොතරම් පහත් අඩියක ද?

  • @asrilankanwee482
    @asrilankanwee482 2 года назад +16

    අනුර කිව්වා එයා බලයට ආවම මේ මිල අධික වහන විකුණලා රටට ඩෝලර් ගන්නවා කියලා
    එක නියම අදහසක්

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 Месяц назад +2

    කුහක පාලකයෝ ජනතාව උන්ගෙ සැප වෙනුවෙන් බලහත්කාරයෙන් දුකට ඇදල දැම්මා😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @KalanaMahesh
    @KalanaMahesh Месяц назад +1

    Sira තමයි sira

  • @ceylonuk6250
    @ceylonuk6250 2 года назад +10

    great 🌺🌺👌

    • @deleepmangaldesilva9414
      @deleepmangaldesilva9414 Год назад

      සිරිසේන හිඟන බල්ලාට මොන Benz ද? එකක් මදිවට කැරියා දෙක ක් ගෙනත්😮

  • @fl-vlog1193
    @fl-vlog1193 2 года назад +10

    මුන්ගෙ අම්මට කියලා පටන් ගෙන මම නතර කරනවා.. නැත්තන් මට නැති ප්‍රෙෂර් හැදෙන්නත් බැරි නැහැ ... කාලකන්නි...

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 2 года назад +21

    මේව විකුනලම ඩොලර් හොයමු 👍👍👍👍👍

    • @notto45336
      @notto45336 2 года назад

      Aniwa ralaka hadan one

    • @notto45336
      @notto45336 2 года назад

      Mewa gini thiyana eka newei wenna one mewa salli karagana one me welwewath

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 2 года назад +16

    මේ වාහනය මහජනයා සතු කල යුතුයි

  • @udugamasamitha7589
    @udugamasamitha7589 2 года назад +7

    මුංට මොනවද. සාදාරන ආදායම් මාර්ග. හාමුදුරුවන්ට පේනවද. රැවන්වැලි සෑයලඟ ටොයිලට් එකට දුප්පතාට එකවතාවකට රැ.20. සාසනයට කරපු සේවය පේනවානෙ .වයසක මනුස්සයට අවු. 80 දිවත් නිදහසක් තියෙනවද. මේ කාගෙ සල්ලිද.පවුලම එපා ,විමලෝ .මේව පේන්නැද්ද. 225එපා.

  • @mayuramapagedara9154
    @mayuramapagedara9154 2 года назад +2

    මම අසම වහනය රෙන්ජ්රොව 🤟🤟

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 2 года назад +5

    ඌරුගුවේ ජනාධිපති තුමා ගැන බලන්න. කියවන්න.

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 Год назад +2

    ලෝකයේ ජනාධිපති වරු රටවල් හදල තියෙනව. අපේ රටේ ජනාධිපති වරු රට කාල තියෙන්නෙ . මුන් රට වටේ බඩගාවන්න ඕන.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Месяц назад +1

    අයියෝ ඔබතුමා රට බාරගත්තෙ නැතිනම් අපට මොනවා වෙයිද දෙයියෝ බැලුවා අප්පා

  • @ranjaniranjani9390
    @ranjaniranjani9390 2 года назад +64

    ඔය සේරම වාහන විකුනලා ලංකාවේ නය ⁣ටිකක් ගෙවන්න බැරි වෙයිද ඉස්සරරහට

    • @chathuranga4883
      @chathuranga4883 2 года назад +7

      ජාත්‍යන්තර නීතිය අනුව වෙඩි නොවදින වාහන resale කරන්න බැහැ 😂😂 ඉස්සෙල්ලාම අනුර කුමාරට ජාත්‍යන්තර නීතිය උගන්වපන් 😂😂

    • @techxmafia6298
      @techxmafia6298 2 года назад +1

      ඕව විකුනලා මුකුත් කරන්න බැ

    • @Harsha4-q7s
      @Harsha4-q7s 5 месяцев назад

      වහන වික්කොත් කරන්න බැයිද මුකුත්​@@techxmafia6298

    • @amith008
      @amith008 Месяц назад

      ​@@chathuranga4883man danna tharamin dan eawa sell karanna puluwan, JR use karapu bullet proof car 1ka action dala sell kala....1ka gaththee business karana kenek lankawee ma, but R Premadasa use karapu eawa parana ship 1ka dala muhudee gilluwa. Dan bullet proof resell karanna puluwan internationally unath, but 1ka ta byers la hoya ganna godak amaruei

    • @b.sranjitha8934
      @b.sranjitha8934 Месяц назад +1

      ගොන් කතා කිව්වාම උඹේ විතරක් නෙවි ලයික් දාපු එවුන්ගේත් මොලේ තරම තේරෙනවා

  • @shiromimohottige7658
    @shiromimohottige7658 2 года назад +9

    මු මැරේන්නේ මෙිව හිතේ
    තියාගෙන සිරි සෙනත් හොද නාඩ
    ගමි කාරයෙක්

  • @XChaminda
    @XChaminda Месяц назад +2

    මම ජනපති උනොත් ඔවා ටික විකුණලා ජනතාවට සහන ලබා දෙනවා

  • @wasanthikumari3661
    @wasanthikumari3661 2 года назад +4

    Range rover කියන්නෙ පිස්සුවක් තමා

  • @buddidk2464
    @buddidk2464 2 года назад +7

    ගෝටා ඇතුලට දාල වෙඩි තියල බලමු🙂

  • @ericperera3182
    @ericperera3182 2 года назад +10

    මේවග් රථ ගෙනාවෙ දුප්පතාගෙ හිතවතා සිරිසේන.

    • @judetissera8480
      @judetissera8480 Год назад

      Me Kalakanniyata Janadipathikama Colombasanniya wage wuna..

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 года назад +3

    මුන්ට මිනිස්සු ඉල්ලන හෙන වදින එක ආයෙ අහන්න දෙයක් නෑ ලගදිම කාලකන්නි ඔක්කොම තොරොන්චි වෙලා යයි

  • @world724
    @world724 2 года назад +8

    අපේ සල්ලි වලින් කරන දේවල් තමා මේ. කාලකන්නි

  • @simpletec555
    @simpletec555 2 года назад +3

    Niyama video ekak

  • @googleyoutube3987
    @googleyoutube3987 2 года назад +23

    මෛත්‍රිපාල මේ වීඩියෝ එකේ බල බල ඉන්නෙ Tesla eletric car එකක්.

  • @rameahkw1462
    @rameahkw1462 2 года назад +9

    කාලකන්නි මුසල හොරුරැල. රට විනාස කලා .ඔවුන්ට අර වහින වෙලාවට.පුපුරන ඵ්ව.පුපුරන්න ුුඕනේ අරගලයට . ජයවේවා

    • @ranjanirathnayake6576
      @ranjanirathnayake6576 2 года назад

      මෙිතරමි වටිනා වාහන මොකටද දියුණු වෙමින් පවතින රටකට

  • @newgeneration4717
    @newgeneration4717 2 года назад +9

    මේ බල්ල අපේ සල්ලි හුරගන කකා සැප විඳිනවා අහිංසක මිනිස්සු මේවාට වන්දි ගෙවනවා පොලින්වල
    කාණ්ඩ නැතුව ඉන්න මිනිස්සුන්ට ඔවා විකුණලා සහන දෙන්න beriye.
    ඕකට හරියන්නේ බෙන්ස් නෙවෙයි බලු කරත්තයක් හරි විල්බරෝවක් හරි තමා

    • @Ratawa
      @Ratawa  2 года назад +1

      Sirawatama

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Год назад

      යකො මුන්ට හෙන ගහලා මකබැවෙලා ගියා වෙ. අපිට කන්නැ ාබාන්නනැ .දවසට හතර පස්වතාවක් කිරිතේ බිව්‍ මම දැනගන්න මාසයකටපසු අදයිබිවෙ කිරිතේ එකක් එකත් යාලුවෙකුගෙ ගෙදරින්‍්....

  • @Krishanjaguar
    @Krishanjaguar 2 года назад +7

    මුන්ට නම් හෙන ගහන ඔනි para බලු දේශ paluwo👹👹👹👹👹👹👹👺👺👺👺👺👹👺👹👺

  • @senakajayatunga8529
    @senakajayatunga8529 2 года назад +19

    අපිට ටයර් ථකක් වත් නෑ

  • @andrasgraant3983
    @andrasgraant3983 2 года назад +4

    වෙඩි නොවදින එ්ව ලංකාවෙ දේශපාලුවන්ට හරියන්නෙ නෑ.
    හෙන ගහන්නෙ නැති එකක් තිබුනොත්නං හොඳයි.

  • @mithilasenevirathne2480
    @mithilasenevirathne2480 2 года назад +8

    අහන්න දෙයක්ද?රට හිගමනට පත් වීම ගැන මුන්ට හෙන ගහනවා මුදල් කාබාසිනියා කලට මුන් මැරෙන්න නෙමෙයි හැමදාම නොමැරි ඉන්න හිතා ඉන්නෙ

  • @anuruddikachathurani3530
    @anuruddikachathurani3530 2 года назад +6

    මුන්ට සැප විදින්න අපි චන්දෙ දිලා දැන් හුල්ල හුල්ල ඉන්නවා නාකි පරයා එනකොට මොනවද ඔිකා කිවුවෙි .ඔිවා විකුණලා රටට ඩොලර් ගෙනා වනමි රොඩි හැත්ත ඔිකන් මැරිලා වලටත් හෙන ගහපං

  • @GunawardanaHA
    @GunawardanaHA 29 дней назад +1

    දැන් මෙිවා බල බලා හිටියා ඇති..දැන් මෙිවාට සිදු වි ඇති දේත් සොයා වාර්ථා කරන්න . ත

  • @chamikamihiraj1111
    @chamikamihiraj1111 2 года назад +3

    දැන් අර මයිත්‍රි පාල ගෙනාපු වාහන දෙක කෝ,ඒවා ඌ ගෙදර අරන් යන්න ඇති නෙහ්,උගේ පුතාටයි මස්සිනා ටයි දුවට දෑවැද්ද දෙන්න ,ඇයි මුන් හොර රහසෙ ගෙන්නපු වාහන ,මුන්ට හෙන ම ගහපන් අහින්සක මිනිස්සු නෙගෙ සල්ලි නාස්ති කරකර තව හොරක්න් කරන්න්ත් එනවා,හෙනම ගහපන් ඕකුන් ඔක්කොටම 🙏😠🤬😡😐

  • @ShamalPriyankara-wb9ue
    @ShamalPriyankara-wb9ue 5 месяцев назад +1

    Good

  • @srilankanheartbeat497
    @srilankanheartbeat497 2 года назад +15

    2019 මුන් ජන්දෙන් දින්නට පස්සෙ මහින්ද අලුත්ම 740le එකක් ගෙන්නගත්තා. ගෝටත් අලුත්ම maybatch S650ක් ගෙන්නගත්තා. එතනම කෝටි කීයක්ද🥲

    • @Ratawa
      @Ratawa  2 года назад +3

      Gota ganawe na eka boru

    • @srilankanheartbeat497
      @srilankanheartbeat497 2 года назад +1

      @@Ratawa කවුද කියන්නෙ🤣. Maybatch S 650ක් ගෙන්නුවා. හොදට හොයලා බලාන්කො

    • @Ratawa
      @Ratawa  2 года назад +1

      @@srilankanheartbeat497 e gana daily mirror sit eka dala tiyanna wistara ekka boruwata dala tiyanna eka 2021

    • @sasindu7843
      @sasindu7843 2 года назад +1

      @@srilankanheartbeat497 s560 maybatch එකක් නේද

  • @පිප්පියා-ළ6ශ
    @පිප්පියා-ළ6ශ 2 года назад +5

    අම්මෝ මහින්ද මාමා හොරා කාලා තියන තරම

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o Месяц назад +1

    කහට කොප්පය බීලා ජීවිතය ගෙවන ම්නිසුන් ඉන්න රටේ පාලකයාගේ වාහනය 😢😢😢😢😢

  • @nenasenaahangama
    @nenasenaahangama Месяц назад

    වෙඩි නොවදින රථයක් අපේ අනුර සහෝදරයාට වෙන්කර දෙන්නඕන ඔහු රැකග්න්න ඕන

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 2 года назад +3

    අනිවාර්යයෙන් මේ වාහන වෙන්දේසි කරල ඉස්සරහට එන එක්කෙනා ලක්ෂ 50-100ත් අතර එක වාහනයක් පොලිසියෙ දෙන්නෙක් හිටියනම් අැති.ලංකාවට මේකත් වැඩී සමහර scandinavian රටවල නායකයා යන්න foot bicycle වලින්

    • @prasanchamika3086
      @prasanchamika3086 2 года назад

      වෙඩි නොවදින වාහන නැවත විකිණිය නොහැක.

  • @GayanthaPeiris
    @GayanthaPeiris Месяц назад +2

    ආයෙත් චන්දෙ දීපල්ලා

  • @redlikonara1704
    @redlikonara1704 Год назад +2

    ජනතාවට බෙහෙත් නෑ ලෝකෙට ම ණය වෙලා

  • @vivianlp5933
    @vivianlp5933 2 года назад +19

    අපේ රටට තවත් ජනාධිපතිල ඕනනෑ ගොටගෙන් මේක අවසන් කරන්න

    • @Pasindualwaththa
      @Pasindualwaththa 2 года назад

      ම්ම් ආසයි වගේ 😂😂

  • @skydunba211
    @skydunba211 2 года назад +16

    මේවා බලල දුක්වෙන්නෙ ඊර්ෂ්‍යාවට නෙවෙයි රටේ අහිංසක මිනිස්සුන්ගෙ හීරිමාන්සෙ නේද මුන් රසකරකර බොන්නෙ
    රාජපක්ෂලා ගෙ උපදින්න ඉන්න දරැවන්ට පවා සාපවේවා

    • @hasithagunarathna5501
      @hasithagunarathna5501 2 года назад +1

      paw

    • @alonexboy865
      @alonexboy865 2 года назад

      @@hasithagunarathna5501 අනේ මෙ හුකහන් ගමේ ගොඩේ වැදි බයියා

  • @මලීෂ්මිහිරාන්

    බස් එකක් ගත්තත් රෑට් පෝමීට් ගෙවපන්කෝ

  • @eksithpalliyaralalage7121
    @eksithpalliyaralalage7121 Год назад +1

    Saho tharaha wenna epa kiwwata .. engine specifications gana thawa danuwath wenna .. ape kollo mewa balanne asawen .. hari info tika labunoth kollo goda , naththam me video info aragena wena than wala katha kaloth un wihiluwak wenawa. Jaya

  • @sujathikuwait6950
    @sujathikuwait6950 2 года назад +1

    Great son

  • @sujathikuwait6950
    @sujathikuwait6950 2 года назад +1

    👍👍👍👍👍👍

  • @shenwijewardana3622
    @shenwijewardana3622 2 года назад +12

    මෙ කාලකන්නි බල්ලෝ රටෙ සල්ලි උන්ගෙ අම්මා අප්පාගෙ බුදලෙ කියලා හිතලා වෙන්නඇති ඔහොම වියදම් කරන්න හිගන හැත්ත

    • @krishanthahmd2586
      @krishanthahmd2586 2 года назад +1

      ඒ ඇයි අපි සද්ද නැතුව හිටපු නිසානෙ...අනික අපි අපේ පරමාදිපත්‍ය බලය හරියට බල ගැන්වූ නැති නිසානෙ. මීට පස්සෙ අපි මීට වඩා ශක්තිමත්ව අවදියෙන් සිටිය යුත්‍යි.

    • @sonniedm8881
      @sonniedm8881 Год назад +1

      මේ කාලකන්නි පොන්න රනිලා කරපු අපරාධ වලට දඬුවම් විඳින දවස ඉතාමත් ලඟයි.එදාට වෙඩි නොවදින වාහණ වලින් ගමන් ගියාට පොන්න රනිලාට හා හොර රාජපක්ශලාට දඬුවම් වලින් ගැලවෙන්න බැහැ. මේ සිංහල අලුත් අවුරුද්ද තමයි සිංහලයො කාපු කාලකන්නිම අලුත් අවුරුද්ද ඊයේ රාතිුයේ අලුත් අවුරුද්ද ලබන කොට අපේ පැත්තේ එක රතිඤ්ඤා කරලක් පත්තුවුනේ නැහැ.පොන්න රනිලටත් නාකි මයිනා අැතුලු හොර රාජපක්ශ නඩේ අැතුලු මහින්ද අමරවීර කියන සක්කිලි බල්ලා හා උගේ දරුවන්ට ගෑණිට,කප්පම් පුසන්නයා උගේ ගෑණිට දුවලගෙ හුත්තවල් වලට හෙණ හතම වදින්න ඔින. මහින්දානන්ද අලුත්ගමගේ කබර කටා උගේ පවුලෙ එවුන්ට කසිප්පු ජොනියාෙගේ පවුලේ හැතිකරේට පොරලු ගොඩ සක්කිලිඅගමැතියගේ දුවලගේ ගෑණිගේ හුත්තවල් වලට හෙණ බුරුතු පිටින් වැදිලාමකබෑවිලා හැඳිගෑවිලාම යන්න ඔින.මතුඅාත්මවල මේ රටේ උපදින්නවත් එපා. තුක් නොදෝකින් බලු හැතිකරේ.........

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Год назад +2

    වෙඩි නෑ හෙන වදින්නෙ ඕකුන්ට ලංකාවේ

  • @s.m6127
    @s.m6127 2 года назад +5

    වෙඩි නොවදින වහනවල තොපි ගියාට කර්මය කවදහරි පලදෙනව කාලකණ්ණි හැත්ත. බලන් හිටපල්ල තොපිට ලගදිිම හෙන වදිනව ඒ්ක ඉර හද වගේ විස්වාසයි.

  • @thamarakumari7364
    @thamarakumari7364 Месяц назад +1

    Wedi nowadina wahana deela parissam karanna ona ape anura sahodaraya misak oya wal ballo newei kiyana aya koo balanna👍

  • @lalranjith7320
    @lalranjith7320 2 года назад +5

    මේවා දාලා යයිද. එහෙම ගියොත් ආයි කවද මේ සැප විදින්නද.

  • @sujathikuwait6950
    @sujathikuwait6950 2 года назад +1

    ❤❤❤❤❤

  • @chanakafernondo4070
    @chanakafernondo4070 2 года назад +1

    🥰🥰😍😍👍👍👌👌

  • @janithjanith8954
    @janithjanith8954 2 года назад +1

    🇱🇰💖☸️

  • @nisanthasilva4858
    @nisanthasilva4858 2 года назад +4

    මුං රටෙහි ජාතික දනය වීනාසයෙන්,විනාශ කරනවා ඩොලර් ගිලිනවා අපරාදෙ අපෙ මුදල්

  • @nethudilhara
    @nethudilhara 2 года назад +26

    ඕකට බෝම්බයක් ගහන්න බැරි වෙයිද රුසියාවට කියලා

    • @Ratawa
      @Ratawa  2 года назад +2

      ඔවි ඔයි 😅

    • @notto45336
      @notto45336 2 года назад +2

      Bomba gahana eka newei wenna one mewa wikunala salli karagan one me welawe

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 Месяц назад

    ජනාධිපති තුමේනි ඔය වාහන විකුනලා රටේ ණය බේරන්න බැරිද ඔබතුමා වේඩි නොවදි වාහනයක් පාවිචිචියට ගන්න ඔබතුමා ගැන බයයි

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 2 года назад +5

    කොහොම දාල යන්නද

  • @mutasewa5619
    @mutasewa5619 2 года назад +2

    ගොඨාභය යුද්ධ කලේ නැහැ කීම නිසා එලියට පැන්න පාස්කු ප්‍රහාරයේ සෑබෑ නායකයන්
    2019 මාධ්‍ය සාකච්ඡාවේදී ගොටාබය රාජපක්ෂ සිය මුවින්ම තමන් යුද්ධ කලේ නැතිබව කිම නිසා පාස්කු මිලේච්ඡ ප්‍රහාරයේ සැබෑ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී නායකයන් හා හිතවතුන් සතුටුවනුයේ වෙල් විදානේ සරත් පොන්සේකාව  කරේ තබාගෙන ය නායකයො නම් යුද්ධ කරන්නේ නැත යුද්ධ ය මෙහෙයවන්නේ හමුදාපතිවරු හා සොල්දාදුවන් වුවද ඊට නායකත්වය දෙනුයේ ගොධාභය හා මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතාපවත් නායකයො ය ඒ නිසයි මීට පෙර සිටි ජනාධිපතිවරු හා වරියක් සේම ආරක්ෂක ලේකම්වරුද නිකම්ම නිකන් හාල්පාරුවෝ වී ඇත්තේ යුද්ධයට නායකත්වය දීමට තරම් පිරිපුන් පෞර්ෂත්වයක් නොමැතිවුන් ජනාධිපති පුටුව හා ආරක්ෂක ලේකම් පුටුව රත් කරමින් සිටි නිසා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ගේ දුවාදරුවන් කොතරම් දුක්ඛිත තත්වයට ඇදවැටුනාදැයි විනිශ්චය කල යුත්තේ නීල් ආම්ස්ට්‍රෝං සදමත පාතබා ගෙනාවාවු හදේ පස් පරීක්ෂාකිරීමට ඇමරිකාව විසින් ආරාධනා කිරීමට තරම් මෙරට උගතුන් යාපනය පුස්තකාලය තුලන් බිහිවී සිටි නිසාමය එහෙත් තරුණයන් මත්ද්‍රව්‍ය වලට පොලබවා රටේ අනාගතය විනාශකර වීමට කටයුතු කල රනිල් වික්‍රමසිංහ ඔහුගේ පුද්ගලික ලේකම්වු මත්ද්‍රව්‍ය ව්‍යාපාරික කුලියට මිනීමරන පාතාල කණ්ඩායම් සමග ගොස් යාපනය පුස්තකාලය ගිනිතිබ්බේ පාස්කු ප්‍රහාරයෙන් පසු සාමකාමීව සිටි ජනතාවද පුදුම කරමින් මිනුවන්ගොඩ හා කුලියාපිටිය මුස්ලිම් කඩ පමණක් නොව සිංහල කඩද පිස්සුවෙන් මෙන් ගිනිතබා රනිල් වික්‍රමසිංහම ඒවට විරුද්ධ පාර්ශ්වයට ඇගිල්ලදිගුකර අයුරින් මය රනිල් වික්‍රමසිංහ නැමැති මී හරකාට කිසිවකු කියාදී නැතිව ඇති එක් ඇගිල්ලක් අනුන්ට දීත් කිරීමේදී ඇගිලි තුනක් තමන්වෙත දික්වන බව අනාගතය බාරගැනීමට සිටින සිංහල දෙමළ මුස්ලිම් දුවාදරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හා ගොඨාභය රාජපක්ෂ යුද්ධයට නායකත්වය දුන්නේ තම ලේයින් ජනිත අතිජාත තමන්ගේම දරුවන්ගේ යලි කිසිමදාක කිසිම මිලකට දෙවියන්ටවත්  ලබාදිය නොහැකි හොදම කෙලිදොල් වයස හමුදා ආරක්ෂාව යටතේ සිරකරුවන්ලෙස තබාගෙන ආරක්ෂා කිරීමෙන් දුකට හුදකලාවට නිදහසක් නොමැති පීඩාවට පත්කර බව ජනතාව වටහාගත යුතුවා පමණක් නොව ඊට රාජපක්ෂ පරපුරට සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සදා ණයගැති බව පසක්කර ගත යුත්තේ ය දෙවන ලෝක සංග්‍රාමයට නායකත්වය දුන් හිට්ලර් පමණක් නොව එය මැඩපැවැත්වීමට නායකත්වය දුන් චර්චිල් ජොසොප් ස්ටාලින් පමණක් නොව පරමාණු බොම්බය හෙලා ලොක යුද්ධය නිමාකල ඇමරිකානු ජනාධිපතිවරයාද යුද්ධ භූමියේ සටන් කිරීමට ගියේ නැත සටන් සිදුකලේ හමුදාව හා හමුදාපතිවරුය එහෙත් ලෝක ඉතිහාසයේ සදහන් වනුයේ දෙවන ලෝක යුද්ධය කර ඇත්තේ ඉහත ප්‍රතාපවත් ජනනායකයො මිස හමුදාපතිවරුනොවන බවය ඒ අනුව සරත් පොන්සේකා වැනි හමුදාපතිවරු යුද්ධ භූමියේ යුද්ධය මෙහෙය වුවද ඔවුන් ජනතා පරමාධිපත්‍ය බලය හිමි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේවකයෝ මිස නායකයෝ නොවන්නේය ලංකා ඉතිහාසයේ ලංකානාථ සෙනවියා ප්‍රමුඛ නැව් හමුදාව බුරුම රට හා දකුණු ඉන්දියාවේ පඩීරට යටත්කර ගත් පසු ඔහු සිතුවේද හෙතෙම නායකයකු කියාය නමුත් ඉතිහාසය විසින් විනිශ්චය කරනුයේ මහා පරාක්‍රමබාහු රජතුමාම බුරුම රට හා පඩීරට යටත්කර ගත් ලංකාවේ රජවරුන් බවය ලංකා නාථ සෙනවියාගේ කදසුන් හිස පොළොන්නරුව නගරයට ඇතුල්වන වහාල්කඩෙහි එල්ලී ලේ බිංදු කළු පැහැයෙන් පොලවට පතිත වුයේ ඉතිහාසයේ කණු බක්කියම උද්දච්ච හමුදාපතිවරුන්ට උරුම බවමය ඒ අනුව ගොඨාභය රාජපක්ෂ විසින් තමන් යුද්ධ නොකල බව පැවසීම යුක්තායුත්තය ඒ නිසාම නායකයො මරාගෙන මැරෙන්නේ නැති බව පැහැදිලිය ඒ අනුව සහරාන් නායකයෙකු කිරිමට අවශ්‍යව ඇත්තේ පාස්කු මිලේච්ඡ ප්‍රහාරයේ සැබෑ නායකයන්ට බව ජනාතාව වටහාගත යුතුය ඒ අනුව පාස්කු ප්‍රහාරයේ සැබෑ නායකයෝ රුපවාහිනීයේ අද දක්වාම පෙනී සිටිනුයේ පාස්කු ප්‍රහාරයේ නායකයා මරාගෙන මැරුණ සහරාන් බව ජනතාවට පුනපුනා අවධාරණය කරමිනි
     සුදු පිරුවට ඇදන් අපි ශ්‍රී ලාංකික ජාතියේ කියන වුන්ගේ ඇතුලත් ඇත්තේ අනාදිමත් කාලයක් මුතුන්මිත්තන් දිවි දෙවැනි කොට  බජට් නොකා හරිහම්බ කරගත් දෙයින් පුජකපක්ෂය පොෂණයකර රැකගත් ආගමික දර්ශන ලෙස බෞද්ධ රෝමානු කතෝලික හින්දු ඉස්ලාම් සංස්කෘතික හරපද්ධතින් සුන්නද්ධූලි කීරීමට පමණක් නොව බාල පරපුර ආගමික පසුතලයෙන් ඉවත්කර කාමුක හා රාගික පසුතලයක් ගොනුකිරීමේ උත්සහය සදහා මෙසේ පෙනිසිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් මුදල් ලාභ. ලබන්නන්ය

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 2 года назад +4

    අල්ලා ගන්න ඕන බෙල්ලෙන්ම තක්කඩි රැල.

  • @chadaihstsu
    @chadaihstsu 2 года назад +2

    Mapamana, watina vehicles deelath, ratata, korapu, vinashata, athi prabalayi..

  • @sunilrathnayaka-h2m
    @sunilrathnayaka-h2m Месяц назад

    මම හිතන්නෙ මෙවැනි අවස්තාවක ජනාධිපති තුමාටත් ආරක්ෂාවගැන හිතල වෙඩි නොවදින වාහනයක් තබාගත්තට වරදක්නෑ❤❤❤❤

  • @janithjanith8954
    @janithjanith8954 2 года назад

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖

  • @margayawelfare2680
    @margayawelfare2680 Год назад +1

    කොයි තරං කාලකන්නි ජනාධිපතිවරුද

  • @asokaaasoka7808
    @asokaaasoka7808 2 года назад +4

    මෙි සියල්ල ජනසතු කරමෙිවා විකුණා රටෙි වැටුණු ආර්ථිකය නංවන්න මෙවුන් ට හෙනම ගහපිය මෙකගෙ කපටි හිනාවට රැවටිලා😥😥😥😥😥කමක්නැ මුන් අල්ලගෙන මරලා එල්ලපල්ලා ගෝඨාබයට පාර්ලිමේන්තු එල්ලපල්ලා කවුද හමුදාව ගාමිණී වගේ මරාගෙන මැරෙන බෝමිබ අරගෙන පනින්න ඉන්න විරයා🔥🔥🔥🔥🔥🔥

    • @maneshdananjaya390
      @maneshdananjaya390 2 года назад

      Ai umbata paninna berida?

    • @chathuranga4883
      @chathuranga4883 2 года назад

      උබ පැනපන් 😂😂😂😂😂 අපිට අනුන්ගේ පව් ගෙවන්න බැහැ 😂😂

    • @asokaaasoka7808
      @asokaaasoka7808 2 года назад +2

      මම මෙි කමෙන්ටි එක ලියන්නේ උබ පැන පන් කියලා කියු කාට හරි නිවට උත්තර සපයන්න එපා මොන දේ කිවත් උපහාසයට ලියන්න එපා රට ජාතිය ගැන අදික කැක්කුම් තියෙන මිනිස්සු තමා හැම වෙිලෙම ඉදිරියට ගියේ කහින වාලේ කහින්න එපා එ තරමි විර කමි මිනිස්සු නැ පනින්න ඔින කිවාට කෙනෙක් කියලා සදහන් නැ

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Месяц назад +1

    අපිව වැල්පාලමේ ගෙනිහිං කාලාකන්නි ගත්තු සැප රට බිංදුවට දැම්මෙ මහින්ද ගෝටා හිට්ං නුයි තමා

  • @ChanderasenaPandithage
    @ChanderasenaPandithage Месяц назад

    කවුරු උනත් කමක් නැහැ. මේ ඉන්නේ මෙරට ජනාධිපතිවරයායි. ඔහුට හිගන්නෙන් වගේ ඉන්න දෙන්නවත්, අනාරක්ෂිතව දිවිගේවන්නවත් ඉඩ දෙන්න බැහැ. ඔහුගේ ආරක්ෂාව ඉතා වැදගත්. එක නිසා මේවා පෙන්නලා පසුගිය ජනාධිපතිලාට බැනලා වැඩක් නැහැ. ඒ වගේම මේවා පාවිච්චි නොකර සතුරාගේ බිල්ලක් වීමට ඉඩ දෙන්නත් බැහැ. මෙය හැම ජනාධිපතිවරයෙකුටම පොදු ධර්මතාවයක්.

  • @Pradeep-t1p1p
    @Pradeep-t1p1p Месяц назад

    Atthatama Api parakku vediy

  • @bandaramenike1879
    @bandaramenike1879 2 года назад +5

    Munta kisima athmayaka sapahak dakinna labenna epa රාජපක්ෂ පවුලේ සියලු දෙනාටම කාලකණ්ණි haththa

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs Месяц назад

    ඒක,වහානයක්,,කෝටි,30,,ක්,,එකක්,,වික්කනම්,,වහාන,සේල්,,එකක්,,දාන්න,පුළුවන්,,,මෛත්‍රි,,,,,සම්බෝලයි,,බතුයි,,කෙසෙල්,කොලෙ,කාපු,විදිහ,හොදට,,පේනවා,,

  • @manamperiindrasriya7647
    @manamperiindrasriya7647 22 дня назад +1

    Wikunamu වහාම

  • @wasanasilva7770
    @wasanasilva7770 2 года назад +8

    මෙච්චර වාහන මොනාටද මෙයාට ඇත්තටම ....වෙඩි නොවදින වාහන වල යන්න ඕනා පුටිං ලා වගේ අය...මෙයාට කව්ද වෙඩි තියන්නේ...😂😂😂😂😂😂😂😂වෙඩි ඕන නෑ...මිනිස්සු අර ගහපු ගල් ටික ඇති...ඒ නිසා ගල් වලට ඩැමේජ් වෙන්නේ නති වාහනයක් තිබ්බා හොදටම ඇතිනේ

    • @Ratawa
      @Ratawa  2 года назад +1

      ඉස්සරහට මිට වඩා හොද වාහන ඔන වෙයිද දන්නැ 🤭

    • @wasanasilva7770
      @wasanasilva7770 2 года назад

      @@Ratawa 😂😂අනේ මන්දා

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 24 дня назад

    ජනතා විමුක්ති පෙරමුනේ අපි කුහකයන් නොවේ
    ඊර්ෂ්‍යාකාරයින්ද?නොවේ
    අවුරුදු 76ක් තිස්සේ අහිංසක මිනිස්සු ගොනාට අන්දලා චන්දෙ අරන් ඒ මිනිසුන්ගේ රීරි මා0ශ උරාබීපු පාලකයන් මේ මාතෘ භුමියට කල විපත
    දකින දේශමාමක ජනතාවට
    කට වහගෙන සිටිය හැකිද?
    අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පිලිබඳ අපි අද විශ්වාස කරමු.
    නොවැම්බර් 14වැනිදා මහ මැතිවරණයේදී ජනතාවාදී ආන්ඩුවක් හදන්න බුද්ධිමත්
    ජනතාවට,
    මාලිමාවට
    ආරාධනා..................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahindakumara3070
    @mahindakumara3070 2 года назад +3

    අනෙ තව හතරක් පහක් ගෙනත් දෙමු.

  • @manjulajagath8047
    @manjulajagath8047 2 года назад +2

    මට කියන්න තියෙන්නෙ රට ජාතියට වැඩක් නොකර මහජනයා අන්ත අසරන කර සැප විතරක් හොයන වැඩබැරි ටාසන්ලා කොටසක් තමයි දේසපාලුවෝ කියන්නෙ මුන් මහ කොඩිවිනයක් රටට රටේ දේපල විකුනන්න හොරාකන්න දක්ශ උනාට රටවල් වලින් හිගාකන්නෙ නැතිව රට දියුනුකරන්න දක්ශ නෑ හොරකමටමයි හිත.........

  • @silawathisi5536
    @silawathisi5536 Год назад +1

    ඔවුංට..දැන්සැප.වින්දට..එකපයක්‍...අවිචියෙඅනික්පයයත්.ඉක්මනින්.යයි.ඔං.හිටගෙනඉන්නවිට..හෙනගහන්නේ

  • @buddikaheenkenda4352
    @buddikaheenkenda4352 2 года назад +2

    Anea niyami eahama thami karanda onea thawa ganalla deanda hodai anea pwu me minissu pduma vidiyta rata goda danda tri karala kiyala peanawa ealowa yanda kali labawi vipaka

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 Год назад

    🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 දෙවියන්ගේ නින්දට කාලයක් නැතුව ඇති..!!!!!!!! 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 Год назад +1

    මුංට මෙච්චර බයෙන් ජීවත් වීමට ද. මරණය ඇතිකරන්න ද අපි ඔතනට යැව්වෙ.

  • @VK-gx7fr
    @VK-gx7fr 2 года назад +2

    ඇයි දන්නැද්ද මු මිරිහානේ හදන ගේ අපේ සල්ලි තමයි වැඩ නවත්තලා තිබුනේ යකඩ නැතිව දැන් ආපහු පටන් අරන් චානට දෙන්නද ?

  • @worldmusicddksl9285
    @worldmusicddksl9285 2 года назад +4

    මේවා කාගේවත් පුද්ගලික දේවල් නෙමෙයි. මේවා රටේ සම්පත්.. රටේ ධනය. මේකේ ක්‍රමන්ට් දලා තියෙන කුහකයින් හීනමානයෙන් පෙලෙන උන් මේවා බලලා ඊරිසියා කරන්න එපා

    • @sudharmadisanayaka9169
      @sudharmadisanayaka9169 Месяц назад

      ඊරිසියා කරන්නේ කාටද අපිව ගොනාට අන්දලා අපේම සල්ලිවලින් සැප වින්ද අපිව බලහත් කාරයෙන් දුකට ඇදල දැම්ම පාලකයන්ටද?😂😂😂😂😂😂😂😂😂

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 года назад +3

    හෙන ම ගහපිය , රටේ ජනතාව ගේ බදු මුදල් විනාශ කරාට

  • @joicegamage4812
    @joicegamage4812 Месяц назад +1

    Api pavo

  • @chathurikasumudu1595
    @chathurikasumudu1595 2 года назад +1

    Switch aurudu kiyada higamanata watenawata ahanna onada

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 Месяц назад

    කාලකන්නි පාලකයෝ තෝපි හෙනගහනවා අපි කොචිචර දුක්විදිනවාද මැදපෙරදිග

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 8 месяцев назад

    රටේ මිනිස්සුන්ගේ සල්ලිකාපු කාලකන්නි හැත්ත රට‍ බංකොලොත් වෙන්නේ නැතුවයැ රට‍ මෙහෙමවත් තියෙන එක සතුටුයි

  • @පිප්පියා-ළ6ශ
    @පිප්පියා-ළ6ශ 2 года назад +2

    ඔය හොරා කාපු මුදල් රටට දුන්නා නම් රටෙන් බාගයක් ගොඩ 🤑😔🤔

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 14 дней назад

    කොහොමද රු, දහයේ බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරලා පොළොවෙන් මතුවු ගැඩවිලා ඇරැපු ඇරිල්ල
    දැන්වත් තේරුම් ගත්තාද මන්ද
    රටේ පුරවස්සන් හා වැස්සියන්

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 2 года назад

    මේවගේ කාලකන්ණි බල්ලොන්ට...එක්කෝ ඕන නැ මේ වගේ හරක්ටනම් මේවා පදින්න ගැලපෙන්නේ නැ ....

  • @Minecraftshorts35
    @Minecraftshorts35 16 дней назад

    range rover sv autobiography එකත් කෝටි 16ක් වගේ වෙන්නේ , ඒක තමා පහසුකම් වැඩිම එක 😂😂😂😂 ඔතන තියෙන්නේ range rover vogue autobiography p400e ඕක කෝටි 10 වගෙ

  • @anunarendra397
    @anunarendra397 Месяц назад

    මුන් වගෙ කාල කන්නි ටිකක් ගහලම පන්නන්න ඕන අපෙ සල්ලි නේදමේ

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 года назад +1

    Lankave bihiuana වියදම් aduma.araksaka ratha.aduma.janapathi කෙනෙක් thami.gotabaya