තත්පර 2න් වර්ගමූලය සොයමු - math tricks

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 1 тыс.

  • @nadunmade443
    @nadunmade443 3 года назад +59

    Thank you sir mata amaruma padamak una wargamoolaya lesi karala dunnta sirta pin sir adarei sir oyata

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast77 2 года назад +98

    සුපිරියි සර්... මම විද්‍යාව ගුරුවරයෙක් ... රජයේ පාසලක... අනිවාර්යයෙන් මම මේක ළමයිට කියා දෙනවා... තව දේවල් කරන්න ශක්තිය ලැබේවා... බුදුසරණයි

  • @arunaratnayake364
    @arunaratnayake364 3 года назад +31

    දරුවන්ට මෙවන් කෙටි ක්‍රම කියා දෙන ඔබතුමාට ජයවේවා...
    තව තවත් මෙලෙස දරුවන්ට උදවු කිරීමට අවස්ථාව ලැබේවා..

  • @priyanthakumari9269
    @priyanthakumari9269 3 года назад +23

    සසර පුරා විදි දුක් කෙළවර කිරීමට ඔබතුමා මේ උපදෙස් දීම නිසා එකතු උන කුසල් කර්මය හේතු වාසනා වේවා 😌👍

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 2 года назад +17

    හරිම නිහතමානී විදියට ලස්සනට පාඩම කියලා දුන්නා මම grade 8 ඉදලා බලනවා දැන් grade 9 මුලදි අමාරු උනා දැන් නං නැහැ මොකද අවුරුද්දක් විතර පොඩි පොඩි වෙලාවලට බලලා practice කරපු නිසා ඇත්තටම ගොඩාක් thank you sir සර්ට ඇත්තටම ගොඩාක් පිං මොකද දවස් තුනකින් exam ගොඩාක් වටින උනා මේ time eke me video එක ❤️❤️❤️❤️ God bless you😊❤️ sir

  • @mallikadamayanthi3231
    @mallikadamayanthi3231 4 года назад +85

    මේ වගේ කෙටි දෙයක් school එකේ miss ලා කියලා දෙන්නේ හෙන ලොකු දෙයක් වගේ

    • @sujeewanilanthi7021
      @sujeewanilanthi7021 3 года назад +3

      Aaaa ehemada. Eskole giyama missta kiyannamko.

    • @sadewanuhas8892
      @sadewanuhas8892 3 года назад +2

      Ekenma crush✌

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 2 года назад +4

      @@sujeewanilanthi7021 iskole mis tiper wela 😂

    • @Newmovies-yi3lx
      @Newmovies-yi3lx 2 года назад +2

      නොදකින් තමයි කෝච්චි යන්න වගේ

    • @Unknown-dy1lq
      @Unknown-dy1lq 2 года назад +1

      මල්ලිකා මිස්ට මාව මතකයිද😂💔

  • @rusirufernando784
    @rusirufernando784 4 года назад +52

    ඇත්තට ම මෙක ගොඩක් වටින Vedio එකක්👍👍. මේ වගේ කෙටි ක්‍රම ගැන තව Vedio දාන්න ඒක school යන ලමයින් ට ගොඩක් වැදගත් වෙයි.

  • @ishaniranathunga4665
    @ishaniranathunga4665 4 года назад +9

    නියමයි.....👍මට ගොඩක් වටින පාඩමක්......
    ලොකු දෙයක් වර්ගමූලය හොයන්න ලේසි විදියක් දැනගත්තු එක.....බොහොම ස්තූතියි 🙏

  • @anuradhadilrukshi3432
    @anuradhadilrukshi3432 2 года назад +15

    බොහෝම ස්තුති සර් මට වර්ගමුල පාඩම අමාරු වෙලා තිබ්බෙ දැන් හරිම ලෙසියි🙏🙏

  • @janithnishshanka5835
    @janithnishshanka5835 4 года назад +8

    අද දැක්කෙ වීඩියෝව ,,
    මේ අවුරුද්දේ පුතා O/L එයාට වීඩියෝව බලන්න දුන්නා ,,,
    දැන් එයා ඒ ක්‍රමේට හදනව හරි ඉක්මනින්,,
    ස්තූතියි සර්
    ගොඩක් පින්,,,
    කියන්න දන්නෙ නෑ ඒත් තව ගනිත ක්‍රම වීඩියෝ දාන්න

  • @ramseyfernando3420
    @ramseyfernando3420 Год назад

    ඉතාමත් නිහාතමානි හොද ගුරැවරයෙක් ඔබතුමා . මෙවැකි දේ කියා දුන්නනට ගොඩාක් පිං

  • @vihangasanathana1200
    @vihangasanathana1200 2 года назад +11

    තව මේ වගේ කෙටි ක්‍රම කියලා දෙන්නකෝ හොදට තේරෙනවා ☺️

  • @abdulhaqamhusni5871
    @abdulhaqamhusni5871 4 года назад +2

    Excellent sir , its very useful for us. May God bless you

  • @vihanaga6144
    @vihanaga6144 4 года назад +84

    බලන්න පරක්කූ උනත්.....
    ........ ගොඩක් ප්‍රයෝජන වත්. ක්‍රමයක්....... තවත් මේ වගේ කෙටි ක්‍රම කියලා දෙන්න සර්...

    • @isurusampath1074
      @isurusampath1074 4 года назад +9

      සර් දශම වලට අදන්නේ කොහොමද

    • @vihanaga6144
      @vihanaga6144 4 года назад +4

      පූර්ණ වර්ග විතරයි
      දශම වලට සන්නිකර්ශනය...

    • @jiwanthijiwanthi9606
      @jiwanthijiwanthi9606 4 года назад +3

      Ou nada ane nattan wda amaruina.oyaga grade aka mokakda kiyannakoo.😉😉😉😄😄😄

  • @ojithgaming4626
    @ojithgaming4626 3 года назад +1

    sir your teaching is very clear thaks sir very clear i will understand your maths trick

  • @harshanihettiarachchi3133
    @harshanihettiarachchi3133 5 лет назад +3

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් මෙක...සර්ට ගොඩක් ස්තුති කරන්වා මෙ ව්ගෙ විඩියෝ එකක් කරාට..මං තවත් මෙ වගෙ වර්ගමුල ඉක්මන්ට හොයන්න පුලුවන් කෙටික්‍රම් තියන් විඩියෝ එකක් බැලුවා එත් එ විඩියෝ එකෙන් කියලා දිපු එක මට පැහැදිලියි උනෙ නෑ..සර් දාපු විඩියෝඔ එකත් මං නිකමට වගේ බැලුවා..ඇත්තටම මං ස්‍ර්ගෙ විඩියෝ එකෙන් තමා මෙ වර්ගමුල හොයන කෙටි ක්‍රමේ මට අල්ලගන්න පුලුවන් උනේ..සර්ට ගොඩක් තෑන්ක්ස්.තවත් මේ වගෙ ගණිත කෙටික්‍රම තියන් විඩියි දාන්නකියලා මං සර්ගෙන් ඉල්ලනවා...

  • @rohitharajanayake9119
    @rohitharajanayake9119 4 года назад +1

    මාරම පහසුවට වර්ගමුලය හොයන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි . මේ වගේ තවත් කෙටි ක්‍රම තවත් ගොඩක් කියලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා .

  • @maduwick
    @maduwick 4 года назад +17

    සුපිරියි.. එකපාරටම වැඩේ අල්ලගන්න පුලුවන් වුණා.. ස්තූතියි 👍

    • @thuwanashfaq1824
      @thuwanashfaq1824 4 года назад +2

      Pattata theruna.thank you.

    • @jiwanthijiwanthi9606
      @jiwanthijiwanthi9606 4 года назад +3

      Mee.oyawa dakkahama kiyanna bane schol yana kanak kiyala.mara gati aaa.yaluwak wanna kamatiii😉😉😉

  • @vajirakalubowila4808
    @vajirakalubowila4808 4 года назад +1

    Thanks a lot sir . It is very useful for us.

  • @krishanaththanayake4904
    @krishanaththanayake4904 4 года назад +113

    ස්තූතිය සර් ගොඩක් වටිනවා. අවසානේට 0 අවෝත් හා දශම සංඛ්‍යාවක් තිබුනොත් කොහොම කරන්නේ ඒ ගැනත් විඩියෝ එකක් දාන්න..ලඝු ගණක වලින් හදන විදිහත් කියලා දෙන්න සර්..

    • @maleeshaudan1261
      @maleeshaudan1261 4 года назад +5

      oni karana gaane lagu balala eka deken bedala e ena gaane prathilagu balanna

    • @TNMLessontoLife
      @TNMLessontoLife 4 года назад +2

      A/L විභාගයට A 03 ක් ගන්නේ කෙසේද? උපක්‍රම 40 ක්. සෑම A/L සිසුවෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝව. ruclips.net/video/ZKmEG03XOvY/видео.html

    • @lakshanbopearachchi9392
      @lakshanbopearachchi9392 4 года назад +4

      සර් දශම වලට trick එකක් නැද්ද

    • @rohitharajanayake9119
      @rohitharajanayake9119 4 года назад +2

      ඒ කතාවත් ඇත්ත.

    • @wowbrothers7495
      @wowbrothers7495 4 года назад +3

      Sir ekasthaneta 0,2,3,7 wage sankaya awoth khda sir ganne api....ekata trick ekak nadda sir

  • @buddikagunarathna5100
    @buddikagunarathna5100 3 года назад

    aththatama godaak hoda video ekk.thank you very much sir

  • @shanthiabesingha3126
    @shanthiabesingha3126 4 года назад +4

    ගොඩක් ප්‍රයොජනවත්🤗🤗👍👍

  • @rasangi-83
    @rasangi-83 4 года назад +1

    මේ video එක ගොඩක් වැදගත් thankyou sir👍👍👍👍👍👍

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame Год назад +2

    අම්මො thanks, physics paper එකට ගොඩක් වෙලාව ඉතුරු කලා... thanks ❤

  • @ruwanlakmal2000
    @ruwanlakmal2000 2 года назад +4

    Thank you sir😊ගොඩක් පින්

  • @samaranayakapremadasa6540
    @samaranayakapremadasa6540 2 года назад +2

    ඇත්තමයි සර් ඉස්සර වර්ගමුලය ගානක් දිපුවාහාම කල්පනා කර කර පිලිතුර හොයන්නෙ දැන් නම් ගාන දිපු ගමන් උත්තරෙ ගන්න පුලුවන් සර් කියා දිපු ක්‍රමෙ නම් පට්ට ලෙසි මෙ වගෙ තවත් විඩියො දාන්න සර්

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 4 года назад +103

    ඔබට ස්තූතයි . එය ඉතා නිවැරැදියි . තව තවත් ගණිත ගැටලු විසදන පහසු ක්‍රම කියාදෙන්න. ස්තූතයි නැවත

    • @Bigboss-vz1rr
      @Bigboss-vz1rr 2 года назад +1

      මේ ක්‍රමය ගොඩක් ඒවට හරියනවා කියලා ඔබ තුමිය හිතනවද?

  • @EvinduShavinda
    @EvinduShavinda 4 года назад +1

    Thank you very much .Very helpful video for students

  • @chamathdewsara3684
    @chamathdewsara3684 4 года назад +11

    ගොඩාක් ස්තූතියි H2 maths

  • @pamudimrudanga8293
    @pamudimrudanga8293 4 года назад +2

    Aththatama gadak hodai Sir,👍👍👌

  • @niroshanirathnamali7658
    @niroshanirathnamali7658 2 года назад +4

    Thanks sir
    Very easy lesson 🙏🙏🙏🙏

  • @Shesa02
    @Shesa02 4 года назад

    ඇත්තටම ගොඩක් වටිනවා. Thank you very much

  • @indikaolu4126
    @indikaolu4126 4 года назад +3

    this tricks are very easy and correct thank you sir.

  • @thushararanjani3904
    @thushararanjani3904 4 года назад +1

    Thnka sir mewage video dala apit udau karanawat.mat baruwa hiti wargamula sir mta godak lesi kara.mewage video thawa danta sirt shakthiya dhairwaya labewa. Good luck sir

  • @ravindudilhara6593
    @ravindudilhara6593 4 года назад +5

    Niyamai sir thank you very much.thawath me wage කෙටි ක්‍රම kiyala denna

  • @jayanthapathmakumara4746
    @jayanthapathmakumara4746 4 года назад +2

    Thank you very much sir🙏🙏🙏😊

  • @rameshkavinda7259
    @rameshkavinda7259 Год назад +3

    ගොඩක් ස්තුතී සර් 😍❤

  • @lalindahalpitage1752
    @lalindahalpitage1752 4 года назад +2

    මට මේක ගොඩක් උදව් උනා. ස්තූතියි .

  • @akilaprabath6037
    @akilaprabath6037 4 года назад +6

    මේක තමයි බලපු පලවෙනි vidio එක මේකෙන්ම subscribe කලා නියමයි all the best 👍

  • @janakanishantha1123
    @janakanishantha1123 3 года назад

    Thank you very much sir. Me gana baruwa hitiye... Dan sirge krame nisa ikmanata hadana wa....💐😊😊

  • @dilrukshikumari2024
    @dilrukshikumari2024 2 года назад +12

    දශමවල වර්ගමූලය ගන්න විදියත් කියල දෙන්නකො සර්. ලොකු උදව්වක්.🙂

  • @dinushaprasangani
    @dinushaprasangani Год назад

    Thanks sir....❤️😘
    Oya vage anith guruvaruth una nam shok...😌❤️

  • @jinanibuddhi3467
    @jinanibuddhi3467 4 года назад +4

    Oh my...thank you so much for sharing ....

  • @samarikathennakoon7916
    @samarikathennakoon7916 4 года назад +1

    Thank you sir... pratamaka sadaka asuren wargamulaya hoyana hete danna sir.... me videyo aka godak hodayi...

  • @harshahimali1830
    @harshahimali1830 4 года назад +6

    Thank you...!sir!

  • @champaedirisingha4031
    @champaedirisingha4031 4 года назад

    ස්තුතියි ගොඩක් වටිනවා එ පාඩම

  • @anushadhamayanthikatukolih3019
    @anushadhamayanthikatukolih3019 4 дня назад

    බොහොම පිං සර්ට දන්නැති දෙයක් කරන්න කියලා දුන්නට සරලව

  • @pixellk
    @pixellk 4 года назад +6

    තෑන්ක්ස් සර්.. ගොඩක් වටිනවා

  • @shehanmihiranga6302
    @shehanmihiranga6302 2 года назад

    Aiye oyage ganan teka maru aiye oyata godak thenks supiriyata theruna aiye🙏🙏🙏🙏 good luck

  • @chinthaka1gunarathne898
    @chinthaka1gunarathne898 5 лет назад +3

    Well done , keep it up and good luck by Commander Chinthaka Gunarathne

  • @ashinithamasha2822
    @ashinithamasha2822 4 года назад +2

    wooow.... thnk u for easiest mths trcks like dis. keep up.. dis ws vry usfl 2 me.

  • @annblue4946
    @annblue4946 5 лет назад +16

    Theruna godak watinaws

  • @piuminisansala946
    @piuminisansala946 4 года назад

    Thank you very much sir. This is very important video for students.

  • @tharushinimesha6293
    @tharushinimesha6293 4 года назад +3

    very useful...but how to find the root of a decimal number??????

  • @DineshDanushka-r6j
    @DineshDanushka-r6j Месяц назад

    සුපිරියි සර් .බොහොම ස්තුති සර්❤❤😊😊

  • @allinonewithsldr6460
    @allinonewithsldr6460 2 года назад +7

    විනාඩි 15 ව විනාඩි 3 ට අඩු කලාට tnx sir

  • @musiclover5289
    @musiclover5289 4 года назад +2

    Meka godak watinawa.....thank you sir

  • @dasunniroshan3940
    @dasunniroshan3940 4 года назад +6

    im a software engineer. thank u for your lesson. it is really valueble

    • @jiwanthijiwanthi9606
      @jiwanthijiwanthi9606 4 года назад +1

      Oyawa mata dakal purudui.oya kohada inna.😉😉😉😉😉

  • @maleeshakurugama846
    @maleeshakurugama846 4 года назад

    ස්තූතියි සර් මේ විදියට ගොඩක් පහසුයි ගණන් හදන්න ☺️👌👍

  • @tharangatharanga6230
    @tharangatharanga6230 2 года назад +7

    Sir පලමු සන්නිකර්ශන යට හදන්නේ කොහොමද ?

  • @tiktokspecial626
    @tiktokspecial626 4 года назад +1

    Me video ekath bohoma vatinava sir thank u sir

  • @arunasantha9052
    @arunasantha9052 2 года назад +3

    Very easy lesson sir thanks

  • @a.r.sedera8419
    @a.r.sedera8419 4 года назад +1

    Great job.keep on doing videos like this.thanks a lot lot!

  • @acnchannel5130
    @acnchannel5130 4 года назад +3

    සුපිරි තමා 😍😍😍

  • @sl2083
    @sl2083 4 года назад

    මේ විඩියෝ එක ගොඩක් වටිනවා..හරියටම වර්ගමූල වෙන්නේ නැති සංක්‍යා වල වර්ගමූල හොයන විදිහට ත් කෙටි ක්‍රමයක් වීඩියෝ එක්කින් දාන්න සර්..🙏🙏

  • @realguideoe2020
    @realguideoe2020 2 года назад +6

    Good job. තාක්ෂණය මගින් කල හැකි දේ බොහෝය෴ ❤

  • @vvsrealart8702
    @vvsrealart8702 3 года назад +1

    Meeka godak prayojanavath venava sir...niyamai

  • @vidusarasvimukthi3387
    @vidusarasvimukthi3387 4 года назад +18

    ඒක නම් මරු 👌..ලැබෙන වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් නොවන සංඛ්‍යා වල වර්ගමූලය ආසන්න දශම ස්ථාන 2කට වගේ හොයන්න ක්‍රමයක් නැද්ද?

  • @dulsmile1937
    @dulsmile1937 4 года назад +1

    Thank you very much for this math trick....🙂

  • @satiswordfying953
    @satiswordfying953 2 года назад +5

    Thank U sir 😍

  • @dilanidilani858
    @dilanidilani858 4 года назад

    Thank you sar godak watinawa 💯💯👍👍idiriyatama yan sar obathumata shakthiya dahirya labeea

  • @madaradewminiperera7088
    @madaradewminiperera7088 2 года назад +2

    thank you sir❤

  • @sagarikapriyadarshani7388
    @sagarikapriyadarshani7388 4 года назад

    Niyamai sir.👍👍hodata theruna.

  • @anushkasandamal5990
    @anushkasandamal5990 5 лет назад +3

    thanks mata hada gana baruwa හිටියෙ😗😗😗

  • @isankadilsham7865
    @isankadilsham7865 4 года назад +15

    අගට 2,3,7, 8 වගේ ඉලක්කම් ආවොත්, එතකොට ඉලක්කම් 5 වගේ සංඛයා වලට බැයිද 🤔

    • @rumaizsameen6439
      @rumaizsameen6439 3 года назад +2

      Malli ekasthanaye ilakkama 2,3,7,8 vana varga sankya venne naha meka ganithaye neethiyak oya meka athada boruda kiyala ganan hadalama balannako

    • @nandahewage7705
      @nandahewage7705 2 года назад

      Very thank to you

    • @allinonewithsldr6460
      @allinonewithsldr6460 2 года назад

      @@rumaizsameen6439 tnx මමත් දැනං හිටියෙ නෑ

  • @ravindulakshan2935
    @ravindulakshan2935 4 года назад

    ගොඩක් ස්තූතිය සර්,හොදට තේරුණා

  • @thinuladinuwara7528
    @thinuladinuwara7528 4 года назад +5

    බොහොම ස්තූතී මට හරියට අමාරු පාඩමක් මට නම් හොදටම තේරුනා දැන්

  • @janakapuspakumara3609
    @janakapuspakumara3609 3 года назад +1

    Harima lesiy sir.👌

  • @shashikagcs1413
    @shashikagcs1413 5 лет назад +3

    thanks sir

  • @oceanchamudith
    @oceanchamudith 4 года назад

    Nice trick 👍👍👍👍👏👏very useful in exam 😀😀😀

  • @thedanranasinghe8649
    @thedanranasinghe8649 4 года назад +4

    Thank you 🙏! Can you please keep posting more videos on this channel.

  • @m.i.whouseplanm.i.wniwaasa2118
    @m.i.whouseplanm.i.wniwaasa2118 4 года назад +1

    Thank You Sir..., and good job

  • @methilanewansudasingha5901
    @methilanewansudasingha5901 4 года назад +10

    සර් සුපිරි. මට ගොඩක් වෙලා යන ගාන ටක් ගාල හදන්ඩ පුලුවන් තව එහෙම ගනන් තියනවද? 10 ශ්‍රේණියේ බාග පාඩමේ ලෙසි ක්‍රම තියනවද?

  • @nilankadarshani7462
    @nilankadarshani7462 3 года назад

    Thank you so much sir. Sir godak lassanata pahadiliwa ugannanawa.amaru padanuth sir igannuwata passe lesi padam wenawa.

  • @jinadareethenuwara4447
    @jinadareethenuwara4447 4 года назад +10

    2,3,7,8,0, එකස්තානයට ආවොත් පුුර්ණ සංඛ්‍යාවක් නෙමෙයි.

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 4 года назад

      යාලු ඔයත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරනවාද මට දායකත්වය දක්වනවාද

    • @s.weearasinghe31
      @s.weearasinghe31 4 года назад

      Ethakota ewa wisadanne kohmda ...dashama 😓😓😓

    • @Տքռ
      @Տքռ 3 года назад

      Eka thamai matath tina prashne

    • @mymathssir5103
      @mymathssir5103 6 месяцев назад

      100,400,900,....?

  • @shaasha_ji5447
    @shaasha_ji5447 3 года назад

    Superb , thawa me wage video karann , good luck 👌👌

  • @NatureLoverGirl
    @NatureLoverGirl 4 года назад +4

    👍superb❤...eth...samahara ewge hoyanna ba neda me wdiyta😕🙄

  • @dilinidevasundera5497
    @dilinidevasundera5497 3 года назад

    Thank you Sir tomorrow i have a maths test and this really helped me

  • @saliyasomathilaka7895
    @saliyasomathilaka7895 5 лет назад +2

    Thank😀😆

  • @kaveekavee6608
    @kaveekavee6608 4 года назад +1

    Thanks sir godak watinawa sir me welawe gdr inna welawe apita mehema deyak godak watinawa sir

  • @user-hl9qu7co7d
    @user-hl9qu7co7d 2 года назад +3

    Ex :-05 න් තේරුණා ☺❤️‍🔥ආදරෙයි සර් හදවතින්ම

  • @We.Trinity
    @We.Trinity 4 года назад +1

    Thanks sir your a great teacher

  • @ChamodSavinda
    @ChamodSavinda 4 года назад +4

    වර්ඝමූලය ගත්තම දශම එන සංඛයා හදන්නෙ කොහොමද?

  • @geminandrrlikevidioo507
    @geminandrrlikevidioo507 Год назад +1

    Sar hodata kiyala denava tnkiw sar 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunhasanksedirisingha794
    @nipunhasanksedirisingha794 4 года назад +5

    5 weni padama kohomada karanne,10 wasare

  • @yadeeshdulshan6458
    @yadeeshdulshan6458 4 года назад

    මේ වැඩසටහන ගොඩක් ‍හොඳයි.. ස්තුතියි!!!!!!

  • @shashinihansikaa6103
    @shashinihansikaa6103 4 года назад +8

    364 waragamulaya me kramen hoyaddi uththare werdine anith ewanm hariynw thawa anthima ilakkama 2,3,7,8 awahama kohomada hadanne

    • @maniprabodha1658
      @maniprabodha1658 4 года назад +1

      Shashini Hansika 2,3,7,8 enawa nam anthima ilakkamata ewata puurna warga mulayak enne na.

  • @hashm8297
    @hashm8297 4 года назад

    Sri oya godak hodata me dewal kiya dunna.thanks.thanks

  • @thedarksoul5636
    @thedarksoul5636 4 года назад +5

    Dn oka anthimata 3 thiyana elakkm wlt krnne khmd?
    Ex:-1543

    • @h2maths768
      @h2maths768  4 года назад +2

      ruclips.net/video/FuHjhJ8T_L8/видео.html

  • @pillpill4611
    @pillpill4611 4 года назад

    ඔයාට බොහොම ස්තුතියි . තව ඔය වගේ ගැටලු විසදන්න කියලා දෙන්න. 😊