Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම අපේ හාමුදුරුවනේ දෙනව පාලකයින්ට බඩයන්න මට තනියම හිනහ ගියා ඔබ වහන්සේගේ දේශනය හරියටම හරි ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරනයි.
කොන්ද පණ තියෙන නිර්භීත අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය සහ දීර්ඝායුෂ ලැබේවා!!!
❤❤❤❤❤
❤❤o@@ThalathaGunarathna
@q.q,😊ThalathaGunarathna
අදාල කෙනාට අදාල බන දේශනා උදාහරන සහිතව පෙන්වන අපේ හාමුදුරුවෝ .........ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා....
අපේ හාමදුරැවනේ කියල කට ඇරල හිතට එකඟව කියන්න පුලුවන් ඔබ වහන්සේට. කටවත් කඩේ නොයා ස්වාධීනව කාලීන ධර්ම දේශනා කරනව. හැබැයි ඔය ආත්මාර්ථකාමි මී හරකුන්ට බණ කියල වැඩක් නෑ අපේ හාමදුරැවනේ ..
Oya harkta bana kiyala wedak ne ape hamuduruwane.......
නියම හාමුදුරුවෝ 😊බය නෑ කියන්න ඕනෙ දේ කෙලින්නම කියනවා උන්වහන්සේ රැකගනිමු තෙරුවන් සරණයි
Aniwaryenma💐💐💐💐
එහෙම කෙලින් කතා කරන්න පුලුවන් දේශපාලකයොන්ට කඩෙ යන්නෙ නැති නිසා
@@nilufaamirdeen6470pplppppppppp} p0
P
Great speech ❤
දීර්ගායු වේවා ඔබ වහන්සේට. කියන හැමදේම හැම වචනයම ඇත්ත. නමස්කාර වේවා ඔබ වහන්සේට. හැබැයි පරිස්සමින් ඔය දෙසපලුවෝ එකෙක්වත් විස්වාස නෑ.
කාගම පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ හදවතෙන් ම නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු කාගෙත් හිතට වදින හොද ධර්ම දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරමි 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
හොරු.ලග.තීයාගෙන..අපේ.හාබුදුරුවනෙ..දෙසනාකරපු..බණටීක..හරීම.අගෙයී
ඕකුන් එතැනත් නිදි ඇති. කාලකන්නියෝ .ඕකුන් මැරිලාවත් රටේ පෙරේතයෝ වෙලාවත් ඉපදෙන්න එපා .හැමදාමත් ඇමතිකම් කරලා රට හිගන රටක් කලා. ලැජ්ජයි පරිප්පු ගන්න අත්පෑව කැත.
මහජන මුදල් වලින් V8 ,ඒ හා සමාන් අධ් සුඛෝපභෝගී වාහන පාවිච්චි කරන දේශපාලකයන් එක්ක ,අපේ රට පෙරදිග ධාන්‍ය ගාරයක් කරන්න අමාරුයි අපේ හාමුදුරුවනේ .❤
ඔබවහන්සේට නිරෝගි සම්පත් දිර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු .🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් වේවා කියලා වැඩක් නෑ මොකද ඇත්තටම ඇත්ත හාමුදුරුවරු වහන්සේලා කියන්න ඕන බණ මොනවාද කියලා වත් දන්නේ නෑ . හාමුදුරුවෝ වහන්සේලා දන්නෙත් අනුන්ගේ අඩුපාඩුකම් විවේචනය නොහොද නෝක්කඩු කම් බිස්නස් තක්කඩිකම් මේ වගේ දේවල් කියන්න අපටත් පුළුවන් සංගයා වහන්සේලා කියන්නේ ධර්මය අධර්මය මොකද්ද කියල කියාදෙනවා මිස දෙතිස් කතා කියන්න නොවෙයි. සෝවාන් වෙන්න බණක් කියන්න බැරි හාමුදුරුවෝ වහන්සේ පීංගුතතරයෙක් . චීවරධාරියෙක් පමණයි
නියමයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන උතුම් වචන ටික හදවතින්ම ආඩම්බරයි අපෙ හාමුදුරුවනේ
නියමයි අපේ හමුදුරැවනේ ..තවත් තවතවත් ඔයවැනි නිර්බිත ධර්දෙසනා කරන්න තවත් .සක්තිය ධෛරිය ලැබෙවා සාදු..සාද
කෙලින් කතා කරන,ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන,ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා .සහතිකම ඇත්ත කතාව .ඔබ වහන්සේට අපේ නමස්කාරය වේවා .🙏🙏🙏.
ඔබවහන්සේ මෙරටට පහළ වෙලා තියෙන්නෙ අපේ රට බේරගන්න කියලා මට හිතෙනවා .
ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම අහනවා අපේ රටට ඔබ වහන්සේ ඉතාමත් වටිනවා කිසිම බයක් නැතුව ඇත්ත කියනවා අපේ රට දැන් ඉවරයි හාමුදුරුවනේ හරිම දුකයි මේ හොරු නිසා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏
දූෂිත සමාජය යහ මගට ගන්නට හැකියාව ඇත්තේ මහා සංඝරත්නයට පමණයි.අනිවාර්යෙන්ම සත්‍යය කතාවක්.ඔබ වහන්සේ එඩිතරව සත්‍යය කතා කරනවා.හොඳ ටොක්කක්. තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේ ට.!!!
අපේ හානුඩ්ගුරුවනේ මාගේ නමස්කාරය වේවා දීර්ඝායු වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි බංදුල ගුණවර්ධන කියන්නෙ විශේෂයෙන් මේරට විනාශ කරන්න වැඩියෙන්ම දායක වුනු පණුවෙක්
"හාමුදුරුවනේ "
කණට ගැහුවා වගේ අපේ හාමුදුරුවනේ යහ මගට ගන්න තෙරුවන් සරණයි
ඇත්ත .නොබියව .පවසන..අපේ.හාමුදුරුවනේ ...ඔබ.වහන්සේ ට.දිර්ඝායුෂ ..ලැබෙිවා
සහතික ඇත්ත අපෙ හමුදුරුවනෙ මෙරට ගොඩ ගන්න බෑ මෙ දෙෂ පාලකයොන්ගෙ හොර දුෂන වැඩ නිසා අනෙ අපෙ හමු දුරුවනෙ අපට ජිවත් වෙන්න රටක් නැත්තටම නැති වෙද 🥹
මිගෙට්ටුවත්තේ ගුණානන්ද,ශ්‍රි සුමංගල පරම්පරාවෙ අපේ තවත් පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක්.දේශපාලනයට කඩේ නොයන ,ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දීර්ඝායු ලැබේවා 🙏🙏
,සාදු, සාදු,
🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා ! නිදුක් වේවා ! නිරෝගී වේවා ! දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි !
🙏තෙරුවන් සරනයී . හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන කියන සියලු දේ සත්‍යයි . සෝම හිමි ට පසුව බිහිවූ එකම හිමි නම ඔබවහන්සේ යී මේ රටට සම්පතක් ඔබවහන්සේ. අහිංසක ජනතාවගේ බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න ධර්මිශ්ට සමාජයක් ගොඩ නගන්න ගන්න වෑයම අති සාර්ථක වේවා !
අපෙ ස්වාමින් වහන්සේ ගොඩක් පරිස්සමෙන් . දීර්ඝයුශ ලැබේවා ඔබ වහන්සේට .. ඕකුන්ට ලැජ්ජාව නැ හාමුදුරුවනේ
දීර්ඝායු පතමි .තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ .
තෙරුවන් සරණයි හාමුදුරුවනේ h🙏🙏🙏🙏
ඔබ වහන්සේට තුණුරුවන්ගේ අනන්ත ආශීර්වාදය ලැබේවා. රට දැය සමය වෙනුවෙන් ර්ජුව අවංකව කරන උතුම් මෙහෙය සඳහා ඔබ වහන්සේගේ සියලු යහපත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා එලෙසම ඉටු වේවා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු උපකාර කරත්වා. තෙරුවන් සරණයි.
ඔබට දීර්ඝායු වේවා ...!!!අපේ හාමුදුරුවනේ ...මසුරන් වට්න කතාව
ලංකාවේ ඉන්න කොන්ද පණ තියෙන, ඇත්ත කතා කරන හොදම හාමුදුරැවෝ තමයි මේ! මහානායකලා යවලා ඒක මේ හාමුදුරැවන්ට දෙන්න ඕනී!!
බුදුන් වහන්සේගේ කාලයෙත් පාලනයෙන් දුර්වලතා. තිබුනා. ඒත් බුදුන් වහන්සේ රට හදන්න නොවෙයි කියලා දුන්නෙ. හිතහදන්න.විතරයි.
Uthum himinamak,niweradi,pehedili,edithara,nayakayek,himinamakatath wada,usas mattamaka nayakathwa denumak,ratata wasanawak sadu,sadu,sadu.
@@nimalkankanilokuge452Mokada yako natte rajya palanayata kochra darma deshana karala tiyanwada budu hamuduruwo.dasraja darma ehema deshana kale budu hamuduruwo neweda
👍🏾👍🏾👍🏾👍🏾💐💪🏾💪🏾💪🏾💪🏾
රාජපක්ෂ parapura horakam kaleth oya sadula samaga idala nannam.sadula wadi dena wasiyata..
ඇත්ත ඇත්ත අපෙ හාමුදුරුවනේ .. මුන් ඔක්කොම ටික නැවක හරි , ප්ලේන් එකක හරි දාලා කොහෙට හරි අතඇරල දාන්න තියෙනවා නම් ඒක නිවන් දකින්න තරම් ම උතුම් කාරණාවක් වේවී. ඉස්සරහ තියාගෙන කිව්වත් පලක් තියෙයිද කියල තමයි හිතාගන්න බැරි අපෙ හාමුදුරුවනේ 😢😢😢
Ane da kiyanne
දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ..ඉස්සරත් රට නොයෙක් කරදර බාධක වලට ගොදුරු වෙනකොට කොන්ද කෙලින් තියාගෙන ඉස්සරහට ආවේ ඔබ වැනි ස්වාමීන් වහන්සේලා..ඒකට දැන් ඉන්න මහානායක අනුනායක හිමිවරු මොන හොරා ගියත් කරඬු ඔලුවෙ තියලා පිලිගන්නෙ...
තෙරුවන්සරණයි !!! අපෙ හාමුදුරුවනේ.🏵️🏵️🏵️🏵️🙏🙏🙏
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට වාසනාවක් අපි ලබපු මහා භාග්‍යයක් 🙏
Ammapa! Metharam kalayak koheda danne Naha me tharam kalayak hitiye,me tharam kalayak gathauna mevinasaya meeta kalin thibuna NEDA meyalata idiripath vela katha karanna. Oya kaha siuru dagaththa Rata wattana udau kala udaviyath horu noveida.Dan nam pamauna vadi .RANIL mahaththaya nositinn kage kateth pas thamai. Anna Eama panatha nam Athikara gatha yuthumai.Oya deshapalana suduve sitina Cheevara dariyo thama me Rata winasa karanna mulika ama Atha hitha Dunne. Oba wahanse kathavata pamanak Seema nokara kriyathmaka venna.
ඔබවහන්සේගේ නිර්භීතබව සුවහසක් ජනයාගේ හිත්වලට අපමණ සැනසීමක්. ඔබවහන්සේ මතු බුදුවේවා....!
වැඩක් නෑ හාමුදුරුවනේ ඔය බිහීරන්ට ඇහැන්නේ නෑ. අපි මේ පාර NPP රජයක් පිහිටවමු
Jvp ජයවේවා
තෙරැවන් සරනයි ඔබවහන්සෙට..🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි අපෙ හාමුදුරුවනේ...❤❤
පල් හොරුන්ගේ ඔළුව අත ගගා, ටොකු අන්න ඔබවහන්සේට තෙරුවන් සරණ පතමි. ඔබ වහන්සේ පතන ලංකාව ඉක්මනින් උදාවේවා !!!
දේසයෙ ගැලවුම්කාරයා ඔබවහන්සේමයි.දීර්ඝායුෂ ලැබෙවා.සාදු සාදු සාදු
තෙරුන් සරණයි අපේ හාමුදුරුන්ට
ඔබ වහන්සේ නිදුක් නීරෝගීව සුවපත්ම වේවා🙏🙏🙏
පින්වන්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නමස්කාර වේවා දීර්ඝායු වේවා ඔය හිගන මේ පිංවන්ත දේශය විනාශ කරපු දේශපාලුවන්ගැනනම් කියන්න එපා අරහං සමාවෙන්න අපේ හාමුදුරුවනේ තුනුරුවන් සරණයි
මම දැක්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් .
සත්තකින්ම
ඇත්තට හාමුදුරුවරු දේශපාලනේට නෙවේ යන්න ඕනේ අනුශාසකවරු විදියට වැඩ ඉන්නයි ඕනේ..
නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් පතනවා තෙරුවන් සරණයි ඔබවහන්සේට
දීර්ඝායුෂ ලැබේවා..! ඔබවහන්සේට
Ape හාමුදුරුවන්ට බුදුසරණyi....
දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ
නියමයි ඇත්ත ම ඒක තමයි ඔව්වනම් ගෙනිහින් මහ මුදට ම ගෙනෙහින් අත රින්න ම තමයි ප්‍රශ්නෙට විසදුම කියල තේරුම් අරන් තියෙන්නේ ජනතාව ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
දිර්ඝායුෂ ලැබෙිවා ඔබවහසේට,
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ අත්වේවා !
අර අතන මෙතන රතනලා..ගලොබොඩලා නැතිව..ඔබවසේලා වගේ උතුම් ගුන ඇති..එකක් නම්ක් හරි අනේ අර දියවන්නාවේ පහල වේනවාන්ම...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු සම්පත්තිය නොවඩුව ලැබේවා ..නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
බොට පිස්සුද අපේ හාමුදුරුවෝ මහනවෙලා ඉන්නෙ දියවන්නාවෙ එන්නේ ගිහි ඇත්තොනෙ
ඔය අස්ගිරි මල්වතු , අනුනායක මහානායක ,උන්නාසෙලගේ පිරිත් නූල් බැඳිල්ලට වාඩා අපේ හාමුදුරුවන්ට රට හැදීම ට පෙරමුණ ට ගත්තැකී,
උන්නාන්සෙලා නොව උන්වහන්සේලා (උන්නාන්සෙලා කියන්නේ උපසම්පදා වයසෙන් වැඩි හිමිනමක් තමන්ට බාල හාමුදුරුවන් අමතන ආකාරය ) ආයිබෝන් රට හදන්න කලින් සරලව කතාකරන බාෂාව ඉගෙනගන්න (මම කිව්වේ සිඛවළද සියබස්ලකර ගැන නොවේ) සරල බාෂාව ආයිබෝන් !
@@gihannanayakkara2203P
Aattmqtqmpinhqmudruqne phadaldemaapin
@@gihannanayakkara2203ආයු බොහෝ වේවා ආයුබෝවන්,,,,
@@gihannanayakkara220311d 16:44 16:45 16:45 😅😅❤ XD XDInInJi
බොහොම වටිනා දේශනාවක් 🙏🙏🙏
දීර්ගායු. Vava. තෙරුවන්. සරණයි
ඔබ වගේ තව හාමුදුරුවෝ හිටියනම් අපේ රට හදන්න පුළුවන් .ඔබවහන්සේට නිදුන් නිරෝගී භාවය ඇතිවෙන්නෝන දීර්ඝායුෂ වේවා !!!!
Theruwan saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු හාමුදුරුවනේඔබ වහන්සේගේ අරමුණ ඉෂ්ට වේවා
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! අපි, අපිට නරක ප්‍රතිපල ලැබුනත් සත්‍ය , සත්‍ය වශයෙන්ම දකින්න ඕනි. වැරැද්ද, දුෂණය , වංචාව , අසත්‍ය , හරි ආකාරයෙන් දකින්න ඕනි. ඔබවහන්සේ ට , නිදුක්, නිරෝගී, සුවපත්, භාවයම ලැබීමට මම අධිෂ්ඨාන කරමි.
අපේ හාමුදුරුවනේ,මෙදාපාර ගැහැනු නම් හැදෙනවා අපෙ අප්පෝ,
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
රු..2500/ පවුලක් ජීවත් වන්න පුලුවන් කියපු කෙනානේ ඔය.තවත් මොනවද ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.
Ow Bandula kiyana apatayai Chandrasena kiyana Patta horai tiyagena Mona banada ape hamuduruwane.okun me rata winasa kala iwarai.oka tamai RS 2500 pawulakata masayak Kanna puluwan kiyapu awalam awajatakayo.
මේ ඇමති වරුන්ට පන්සලේ නේවාසිකව තබා ගෙන පිළිවෙත් බණ දේශනා කලත් මේ කණෙන් අහල අනෙක් කණෙන් පිට කරන තත්වයට කෙලෙස් වලින් පිරිලා අපේ හාමුදුරුවනේ.දේශණය නම් සුපිරි යි.❤❤❤❤❤
👍
දීර්ඝායුෂ ලැබේවා
ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් නිදුක් නිරෝගීව දීර්ඝායුවේවා ගෞරවනීය සත්‍යවාදී ස්වාමින්වහන්ස 🙏
ඔබ වහන්සේගේ අද දවසේ දේශනය ඉතාමත්ම වටිනව. නමුත් රට විනාශ කිරීමට ගැහැණිය දායක උනේ කොහොමද කියල කියන්න ඕන. අදටත් පවුලක් ගැට ගහගෙන යන්නෙ ගෙදර අම්මා.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සියලු පාලකයා දර් මට නැති තැන විනාශයට පත්වනවා නියතයි එමනිසා සියලු අය ධාර්මික විය යූතු යස්වාභාවික දඩුවම් විශ්වයේ ලබාදෙනු ඇත
මහා නායක යයි කියාගන්නා මහා නාහිමි වරැන්ට මේ හිමියන් ආදර්ශයක්ම වේවා.
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු සරණයි
ඔබ වහන්සේට දළදා සමිඳුන් ගේ පිහිට ලැබේවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ඇත්ත ඇත්ත ,සහතික ඇත්ත හාමුදුරුවනේ තෙරුවන් සරනයි ,
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
ඔන්න හාමුදුරුවරු, V8 එකට පන්දම් අල්ලන චීවරඪාරින්ට කනේ පහරක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ හදවතින්ම ප්රාර්තනා කරමි.
Highly intellectually asset
මේ දවස් වල දේශපාලන වේදිකාවෙ නැගලා ජඩ දේශපාලන අදහස් පතුරුවන සමහරක් චීවරදාරින්ට ඔබවහන්සේගේ මේ දේශනය අහන්න ලැබෙන්න ඕන.ඒ වගේ චීවරදාරින් ශාසනයෙන් නෙරපන්න ඕන.නිර්භීතව මේ වගේ දේශනාවක් කරන්න හැමෝටම බෑ.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තව තවත් බුද්ධ ශාසනයට සේවය කිරීමට දිරිය ශක්තිය ලැබේවා🙏🙏🙏
දැන් මේ වෙන්කොට ඔය පාර හැදිලා ඉවර ඇති. සාදු.... සාදු.... සාදු....අපටත් දැක බලා ගන්න ලැබේවා....
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .ඇත්ත ඇති සැටියෙන් පහදන ඔබ වන්සේට දිර්ඝායු වේවා
බණ කියන්න ඕනෑ දේශපාලුවන්ට . ඔබවහන්සේට තෙරුවන් සරණයි !
ඇත්ත ,මාත් කොරියාවේ වැඩට ගිය කාලේ ඒ රටේ දොස්තර කෙනෙක් මට කිව්වේ " අපට කන්න නැතිව හිටපු කාලේ උබලගේ රටෙන් කන්න දුන්නා නිකන් "කියලා නිහතමානීව කිව්වා .දේශපාලනයේ වැරැද්ද නිසා මෙහෙම වුනා කියලා ඒ මිනිස්සු දුක් වෙනවා.
අපේ හාමුදුරුවනේ මේරටේ මෙතෙක් කල් පාලනයේ හිටි ඔය කපටි සූට් කාරයෝ සේරම අල්ලල පාළු දූපතකට දාල කන්න නොදී මැරෙන්න අරින්න ඕනෑ.
අවු 150 ට වැඩි ගම් 4 ක රක්ෂිතේ වතුර ටික තියද්දි පෝෂිත කොටස ඉඩම් තියන එකෙකුට දුන්න නිලධාරී ඉන්න රට අපේ හාමුදුරුවනේ මුන් ඔබවහන්සේ ගේ වචනෙන් ආත්ම ගානේ කබුරන්න ඕනි 🙏🙏🙏🙏
😢😢😢
I have no words to say thanks 🙏 for Oba wahansege brilliant speech budusarani devipihity
අපේ හමුදුරුවනේ , ඔය කියන බන්දුල ගුනවර්ධනයා ඔය කියන මොනවත්ම දන්නෙ නෑ.ඔකුන් දන්නෙ නැ මේ රටෙ පැල්පත් තියනවා , එක වේල කන්ට නැති මිනිස්සු ඉන්නවා කියලා.
Me rata vinasa karanna dayaka wechcha ekek thamai oya bandula kyana papdadya.
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
හරියටම හරි ඔබවහන්සේගෙ දේෂනාව
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට සියලුම දෙනාට සත්‍ය අවබෝධ කරලා සියලුම දෙනාට යහපතක්ම කරත්වා යහපතක්ම වේවා 🐚🍇🍒🌸🌸🌸💐💐💐🪷🪷🪷🌼🌼🌼 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට සත්‍ය අවබෝධ වේවා
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ
ඔබවහන්සෙට තෙරැවන් සරනයි නිදුක් නිරොගි බාවයම ලැබෙවා 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට
අපේ හාමුදුරුවෝ දේශනාව නම් අති උතුම්
ගජ රාමෙට වේදිකාවට නැග්ගට දැක්කම පිළිකුලයි. රටින් ණය ගන්නව වගේ පාර්ලිමේන්තුවට නායකයින් 225 රටකින් ගෙන්න ගන්න බැරිද. එපාවෙල හාමුදුරුවනේ . අයියෝ අපිට කවදාවත් අපේම රටක් හම්බවෙන්නෙ නැද්ද
Hambawei rate hamoma mole chandapolata aran giya dawasaka
නිදුක් නිරෝගී සුව ඇතිව මේ රට ගොඩනැගීමට ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏
දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි පල් හොරැ ලග තියාගෙන කරන ධර්මදේශනාව ඔබ වහන්සේ පාර්ලිමේන්තුවට ගියානමි අපේ රට අද සුරපුරක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
අපේ රටේ ඉන්න උතුම්ම සංඝයා වහන්සේ ඔබ වහන්සේමයි
මෙන්න අහනවා නම් . බන.
අපේ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා 🙏🙏🙏සත්‍යය ඇත්ත
අපේ උතුම් රටේ ..පාලකයෝ සළ්ලී මාහා පරිමාණයෙණ් හොරකම් නෝකර ඉන්නෝවනම් පීටරට යන්ණේ ආන්ඩුවේ මූදල් වලින් නම් යන කොට නේදේ සනුහරේ හෝර ගේණිත් ආන්ඩුවේ සළ්ලී වලින් නම් මෝන බෝක්කු හදණ්නද ???ආරාබී යණ්න ඕනේත් නේ ..මම ඉණ්න සුපිරී රටෙ අහණ්න් දකිණ්න නේ..
මිට වඩා මොනවා දෙසන්නද අපෙ හාමදුරුවනෙ ! ආයුබෝවේවා!
ලිප් කටා ,,( බංදුල )මොනවද දන්නෙ ,හාංදුනේ
Lip nove let
සාදු.සාදු.සාදු..
තෙරුවන් සරණයි
ඇත්තටම අපේ හාමුදුරුවනේ දෙනව පාලකයින්ට බඩයන්න මට තනියම හිනහ ගියා ඔබ වහන්සේගේ දේශනය හරියටම හරි ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා...
තෙරුවන්සරනයි.
කොන්ද පණ තියෙන නිර්භීත අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය සහ දීර්ඝායුෂ ලැබේවා!!!
❤❤❤❤❤
❤❤o@@ThalathaGunarathna
@q.q,😊ThalathaGunarathna
අදාල කෙනාට අදාල බන දේශනා උදාහරන සහිතව පෙන්වන අපේ හාමුදුරුවෝ .........ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා....
අපේ හාමදුරැවනේ කියල කට ඇරල හිතට එකඟව කියන්න පුලුවන් ඔබ වහන්සේට. කටවත් කඩේ නොයා ස්වාධීනව කාලීන ධර්ම දේශනා කරනව. හැබැයි ඔය ආත්මාර්ථකාමි මී හරකුන්ට බණ කියල වැඩක් නෑ අපේ හාමදුරැවනේ ..
Oya harkta bana kiyala wedak ne ape hamuduruwane.......
නියම හාමුදුරුවෝ 😊බය නෑ කියන්න ඕනෙ දේ කෙලින්නම කියනවා උන්වහන්සේ රැකගනිමු තෙරුවන් සරණයි
Aniwaryenma💐💐💐💐
එහෙම කෙලින් කතා කරන්න පුලුවන් දේශපාලකයොන්ට කඩෙ යන්නෙ නැති නිසා
@@nilufaamirdeen6470pplppppppppp} p0
P
Great speech ❤
දීර්ගායු වේවා ඔබ වහන්සේට. කියන හැමදේම හැම වචනයම ඇත්ත. නමස්කාර වේවා ඔබ වහන්සේට. හැබැයි පරිස්සමින් ඔය දෙසපලුවෝ එකෙක්වත් විස්වාස නෑ.
කාගම පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ හදවතෙන් ම නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු කාගෙත් හිතට වදින හොද ධර්ම දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරමි 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
හොරු.ලග.තීයාගෙන..අපේ.හාබුදුරුවනෙ..දෙසනාකරපු..බණටීක..හරීම.අගෙයී
ඕකුන් එතැනත් නිදි ඇති. කාලකන්නියෝ .ඕකුන් මැරිලාවත් රටේ පෙරේතයෝ වෙලාවත් ඉපදෙන්න එපා .හැමදාමත් ඇමතිකම් කරලා රට හිගන රටක් කලා. ලැජ්ජයි පරිප්පු ගන්න අත්පෑව කැත.
මහජන මුදල් වලින් V8 ,ඒ හා සමාන් අධ් සුඛෝපභෝගී වාහන පාවිච්චි කරන දේශපාලකයන් එක්ක ,අපේ රට පෙරදිග ධාන්‍ය ගාරයක් කරන්න අමාරුයි අපේ හාමුදුරුවනේ .❤
ඔබවහන්සේට නිරෝගි සම්පත් දිර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු .🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් වේවා කියලා වැඩක් නෑ මොකද ඇත්තටම ඇත්ත හාමුදුරුවරු වහන්සේලා කියන්න ඕන බණ මොනවාද කියලා වත් දන්නේ නෑ . හාමුදුරුවෝ වහන්සේලා දන්නෙත් අනුන්ගේ අඩුපාඩුකම් විවේචනය නොහොද නෝක්කඩු කම් බිස්නස් තක්කඩිකම් මේ වගේ දේවල් කියන්න අපටත් පුළුවන් සංගයා වහන්සේලා කියන්නේ ධර්මය අධර්මය මොකද්ද කියල කියාදෙනවා මිස දෙතිස් කතා කියන්න නොවෙයි. සෝවාන් වෙන්න බණක් කියන්න බැරි හාමුදුරුවෝ වහන්සේ පීංගුතතරයෙක් . චීවරධාරියෙක් පමණයි
නියමයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන උතුම් වචන ටික හදවතින්ම ආඩම්බරයි අපෙ හාමුදුරුවනේ
නියමයි අපේ හමුදුරැවනේ ..තවත් තවතවත් ඔයවැනි නිර්බිත ධර්දෙසනා කරන්න තවත් .සක්තිය ධෛරිය ලැබෙවා සාදු..සාද
කෙලින් කතා කරන,ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන,ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා .සහතිකම ඇත්ත කතාව .ඔබ වහන්සේට අපේ නමස්කාරය වේවා .🙏🙏🙏.
ඔබවහන්සේ මෙරටට පහළ වෙලා තියෙන්නෙ අපේ රට බේරගන්න කියලා මට හිතෙනවා .
ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම අහනවා අපේ රටට ඔබ වහන්සේ ඉතාමත් වටිනවා කිසිම බයක් නැතුව ඇත්ත කියනවා අපේ රට දැන් ඉවරයි හාමුදුරුවනේ හරිම දුකයි මේ හොරු නිසා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏
දූෂිත සමාජය යහ මගට ගන්නට හැකියාව ඇත්තේ මහා සංඝරත්නයට පමණයි.අනිවාර්යෙන්ම සත්‍යය කතාවක්.ඔබ වහන්සේ එඩිතරව සත්‍යය කතා කරනවා.හොඳ ටොක්කක්. තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේ ට.!!!
අපේ හානුඩ්ගුරුවනේ මාගේ නමස්කාරය වේවා දීර්ඝායු වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි බංදුල ගුණවර්ධන කියන්නෙ විශේෂයෙන් මේරට විනාශ කරන්න වැඩියෙන්ම දායක වුනු පණුවෙක්
"හාමුදුරුවනේ "
කණට ගැහුවා වගේ අපේ හාමුදුරුවනේ යහ මගට ගන්න තෙරුවන් සරණයි
ඇත්ත .නොබියව .පවසන..අපේ.හාමුදුරුවනේ ...ඔබ.වහන්සේ ට.දිර්ඝායුෂ ..ලැබෙිවා
සහතික ඇත්ත අපෙ හමුදුරුවනෙ මෙරට ගොඩ ගන්න බෑ මෙ දෙෂ පාලකයොන්ගෙ හොර දුෂන වැඩ නිසා අනෙ අපෙ හමු දුරුවනෙ අපට ජිවත් වෙන්න රටක් නැත්තටම නැති වෙද 🥹
මිගෙට්ටුවත්තේ ගුණානන්ද,ශ්‍රි සුමංගල පරම්පරාවෙ අපේ තවත් පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක්.දේශපාලනයට කඩේ නොයන ,ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දීර්ඝායු ලැබේවා 🙏🙏
,සාදු, සාදු,
🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා ! නිදුක් වේවා ! නිරෝගී වේවා ! දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි !
🙏තෙරුවන් සරනයී . හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන කියන සියලු දේ සත්‍යයි . සෝම හිමි ට පසුව බිහිවූ එකම හිමි නම ඔබවහන්සේ යී මේ රටට සම්පතක් ඔබවහන්සේ. අහිංසක ජනතාවගේ බලාපොරොත්තු ඉශ්ට කර දෙන්න ධර්මිශ්ට සමාජයක් ගොඩ නගන්න ගන්න වෑයම අති සාර්ථක වේවා !
අපෙ ස්වාමින් වහන්සේ ගොඩක් පරිස්සමෙන් . දීර්ඝයුශ ලැබේවා ඔබ වහන්සේට .. ඕකුන්ට ලැජ්ජාව නැ හාමුදුරුවනේ
දීර්ඝායු පතමි .
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ .
තෙරුවන් සරණයි හාමුදුරුවනේ h🙏🙏🙏🙏
ඔබ වහන්සේට තුණුරුවන්ගේ අනන්ත ආශීර්වාදය ලැබේවා. රට දැය සමය වෙනුවෙන් ර්ජුව අවංකව කරන උතුම් මෙහෙය සඳහා ඔබ වහන්සේගේ සියලු යහපත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා එලෙසම ඉටු වේවා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු උපකාර කරත්වා. තෙරුවන් සරණයි.
ඔබට දීර්ඝායු වේවා ...!!!අපේ හාමුදුරුවනේ ...මසුරන් වට්න කතාව
ලංකාවේ ඉන්න කොන්ද පණ තියෙන, ඇත්ත කතා කරන හොදම හාමුදුරැවෝ තමයි මේ! මහානායකලා යවලා ඒක මේ හාමුදුරැවන්ට දෙන්න ඕනී!!
බුදුන් වහන්සේගේ කාලයෙත් පාලනයෙන් දුර්වලතා. තිබුනා. ඒත් බුදුන් වහන්සේ රට හදන්න නොවෙයි කියලා දුන්නෙ. හිතහදන්න.විතරයි.
Uthum himinamak,niweradi,pehedili,edithara,nayakayek,himinamakatath wada,usas mattamaka nayakathwa denumak,ratata wasanawak sadu,sadu,sadu.
@@nimalkankanilokuge452Mokada yako natte rajya palanayata kochra darma deshana karala tiyanwada budu hamuduruwo.dasraja darma ehema deshana kale budu hamuduruwo neweda
👍🏾👍🏾👍🏾👍🏾💐💪🏾💪🏾💪🏾💪🏾
රාජපක්ෂ parapura horakam kaleth oya sadula samaga idala nannam.sadula wadi dena wasiyata..
ඇත්ත ඇත්ත අපෙ හාමුදුරුවනේ .. මුන් ඔක්කොම ටික නැවක හරි , ප්ලේන් එකක හරි දාලා කොහෙට හරි අතඇරල දාන්න තියෙනවා නම් ඒක නිවන් දකින්න තරම් ම උතුම් කාරණාවක් වේවී. ඉස්සරහ තියාගෙන කිව්වත් පලක් තියෙයිද කියල තමයි හිතාගන්න බැරි අපෙ හාමුදුරුවනේ 😢😢😢
Ane da kiyanne
දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ..ඉස්සරත් රට නොයෙක් කරදර බාධක වලට ගොදුරු වෙනකොට කොන්ද කෙලින් තියාගෙන ඉස්සරහට ආවේ ඔබ වැනි ස්වාමීන් වහන්සේලා..ඒකට දැන් ඉන්න මහානායක අනුනායක හිමිවරු මොන හොරා ගියත් කරඬු ඔලුවෙ තියලා පිලිගන්නෙ...
තෙරුවන්සරණයි !!! අපෙ හාමුදුරුවනේ.🏵️🏵️🏵️🏵️
🙏🙏🙏
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට වාසනාවක් අපි ලබපු මහා භාග්‍යයක් 🙏
Ammapa! Metharam kalayak koheda danne Naha me tharam kalayak hitiye,me tharam kalayak gathauna mevinasaya meeta kalin thibuna NEDA meyalata idiripath vela katha karanna. Oya kaha siuru dagaththa Rata wattana udau kala udaviyath horu noveida.Dan nam pamauna vadi .RANIL mahaththaya nositinn kage kateth pas thamai. Anna Eama panatha nam Athikara gatha yuthumai.Oya deshapalana suduve sitina Cheevara dariyo thama me Rata winasa karanna mulika ama Atha hitha Dunne. Oba wahanse kathavata pamanak Seema nokara kriyathmaka venna.
ඔබවහන්සේගේ නිර්භීතබව සුවහසක් ජනයාගේ හිත්වලට අපමණ සැනසීමක්. ඔබවහන්සේ මතු බුදුවේවා....!
වැඩක් නෑ හාමුදුරුවනේ ඔය බිහීරන්ට ඇහැන්නේ නෑ. අපි මේ පාර NPP රජයක් පිහිටවමු
Jvp ජයවේවා
තෙරැවන් සරනයි ඔබවහන්සෙට..🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි අපෙ හාමුදුරුවනේ...❤❤
පල් හොරුන්ගේ ඔළුව අත ගගා, ටොකු අන්න ඔබවහන්සේට තෙරුවන් සරණ පතමි.
ඔබ වහන්සේ පතන ලංකාව ඉක්මනින් උදාවේවා !!!
දේසයෙ ගැලවුම්කාරයා ඔබවහන්සේමයි.දීර්ඝායුෂ ලැබෙවා.සාදු සාදු සාදු
තෙරුන් සරණයි අපේ හාමුදුරුන්ට
ඔබ වහන්සේ නිදුක් නීරෝගීව සුවපත්ම වේවා🙏🙏🙏
පින්වන්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නමස්කාර වේවා දීර්ඝායු වේවා ඔය හිගන මේ පිංවන්ත දේශය විනාශ කරපු දේශපාලුවන්ගැනනම් කියන්න එපා අරහං සමාවෙන්න අපේ හාමුදුරුවනේ තුනුරුවන් සරණයි
මම දැක්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් .
සත්තකින්ම
ඇත්තට හාමුදුරුවරු දේශපාලනේට නෙවේ යන්න ඕනේ අනුශාසකවරු විදියට වැඩ ඉන්නයි ඕනේ..
නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් පතනවා තෙරුවන් සරණයි ඔබවහන්සේට
දීර්ඝායුෂ ලැබේවා..! ඔබවහන්සේට
Ape හාමුදුරුවන්ට බුදුසරණyi....
දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ
නියමයි ඇත්ත ම ඒක තමයි ඔව්වනම් ගෙනිහින් මහ මුදට ම ගෙනෙහින් අත රින්න ම තමයි ප්‍රශ්නෙට විසදුම කියල තේරුම් අරන් තියෙන්නේ ජනතාව ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
දිර්ඝායුෂ ලැබෙිවා ඔබවහසේට,
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ අත්වේවා !
අර අතන මෙතන රතනලා..ගලොබොඩලා නැතිව..ඔබවසේලා වගේ උතුම් ගුන ඇති..එකක් නම්ක් හරි අනේ අර දියවන්නාවේ පහල වේනවාන්ම...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු සම්පත්තිය නොවඩුව ලැබේවා ..නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
බොට පිස්සුද අපේ හාමුදුරුවෝ මහනවෙලා ඉන්නෙ දියවන්නාවෙ එන්නේ ගිහි ඇත්තොනෙ
ඔය අස්ගිරි මල්වතු , අනුනායක මහානායක ,උන්නාසෙලගේ පිරිත් නූල් බැඳිල්ලට වාඩා අපේ හාමුදුරුවන්ට රට හැදීම ට පෙරමුණ ට ගත්තැකී,
උන්නාන්සෙලා නොව උන්වහන්සේලා (උන්නාන්සෙලා කියන්නේ උපසම්පදා වයසෙන් වැඩි හිමිනමක් තමන්ට බාල හාමුදුරුවන් අමතන ආකාරය ) ආයිබෝන් රට හදන්න කලින් සරලව කතාකරන බාෂාව ඉගෙනගන්න (මම කිව්වේ සිඛවළද සියබස්ලකර ගැන නොවේ) සරල බාෂාව ආයිබෝන් !
@@gihannanayakkara2203
P
Aattmqtqmpinhqmudruqne phadaldemaapin
@@gihannanayakkara2203ආයු බොහෝ වේවා ආයුබෝවන්,,,,
@@gihannanayakkara220311d 16:44 16:45 16:45 😅😅❤ XD XD
In
In
Ji
බොහොම වටිනා දේශනාවක් 🙏🙏🙏
දීර්ගායු. Vava. තෙරුවන්. සරණයි
ඔබ වගේ තව හාමුදුරුවෝ හිටියනම් අපේ රට හදන්න පුළුවන් .ඔබවහන්සේට නිදුන් නිරෝගී භාවය ඇතිවෙන්නෝන දීර්ඝායුෂ වේවා !!!!
Theruwan saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු හාමුදුරුවනේඔබ වහන්සේගේ අරමුණ ඉෂ්ට වේවා
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! අපි, අපිට නරක ප්‍රතිපල ලැබුනත් සත්‍ය , සත්‍ය වශයෙන්ම දකින්න ඕනි. වැරැද්ද, දුෂණය , වංචාව , අසත්‍ය , හරි ආකාරයෙන් දකින්න ඕනි. ඔබවහන්සේ ට , නිදුක්, නිරෝගී, සුවපත්, භාවයම ලැබීමට මම අධිෂ්ඨාන කරමි.
අපේ හාමුදුරුවනේ,මෙදාපාර ගැහැනු නම් හැදෙනවා අපෙ අප්පෝ,
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
රු..2500/ පවුලක් ජීවත් වන්න පුලුවන් කියපු කෙනානේ ඔය.තවත් මොනවද ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.
Ow Bandula kiyana apatayai Chandrasena kiyana Patta horai tiyagena Mona banada ape hamuduruwane.okun me rata winasa kala iwarai.oka tamai RS 2500 pawulakata masayak Kanna puluwan kiyapu awalam awajatakayo.
මේ ඇමති වරුන්ට පන්සලේ නේවාසිකව තබා ගෙන පිළිවෙත් බණ දේශනා කලත් මේ කණෙන් අහල අනෙක් කණෙන් පිට කරන තත්වයට කෙලෙස් වලින් පිරිලා අපේ හාමුදුරුවනේ.දේශණය නම් සුපිරි යි.❤❤❤❤❤
👍
දීර්ඝායුෂ ලැබේවා
ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් නිදුක් නිරෝගීව දීර්ඝායුවේවා ගෞරවනීය සත්‍යවාදී ස්වාමින්වහන්ස 🙏
ඔබ වහන්සේගේ අද දවසේ දේශනය ඉතාමත්ම වටිනව.
නමුත් රට විනාශ කිරීමට ගැහැණිය දායක උනේ කොහොමද කියල කියන්න ඕන.
අදටත් පවුලක් ගැට ගහගෙන යන්නෙ ගෙදර අම්මා.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සියලු පාලකයා දර් මට නැති තැන විනාශයට පත්වනවා නියතයි එමනිසා සියලු අය ධාර්මික විය යූතු ය
ස්වාභාවික දඩුවම් විශ්වයේ ලබාදෙනු ඇත
මහා නායක යයි කියාගන්නා මහා නාහිමි වරැන්ට මේ හිමියන් ආදර්ශයක්ම වේවා.
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු සරණයි
ඔබ වහන්සේට දළදා සමිඳුන් ගේ පිහිට ලැබේවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ඇත්ත ඇත්ත ,සහතික ඇත්ත හාමුදුරුවනේ තෙරුවන් සරනයි ,
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
ඔන්න හාමුදුරුවරු, V8 එකට පන්දම් අල්ලන චීවරඪාරින්ට කනේ පහරක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ හදවතින්ම ප්රාර්තනා කරමි.
Highly intellectually asset
මේ දවස් වල දේශපාලන වේදිකාවෙ නැගලා ජඩ දේශපාලන අදහස් පතුරුවන සමහරක් චීවරදාරින්ට ඔබවහන්සේගේ මේ දේශනය අහන්න ලැබෙන්න ඕන.ඒ වගේ චීවරදාරින් ශාසනයෙන් නෙරපන්න ඕන.නිර්භීතව මේ වගේ දේශනාවක් කරන්න හැමෝටම බෑ.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තව තවත් බුද්ධ ශාසනයට සේවය කිරීමට දිරිය ශක්තිය ලැබේවා🙏🙏🙏
දැන් මේ වෙන්කොට ඔය පාර හැදිලා ඉවර ඇති. සාදු.... සාදු.... සාදු....
අපටත් දැක බලා ගන්න ලැබේවා....
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .ඇත්ත ඇති සැටියෙන් පහදන ඔබ වන්සේට දිර්ඝායු වේවා
බණ කියන්න ඕනෑ දේශපාලුවන්ට . ඔබවහන්සේට තෙරුවන් සරණයි !
ඇත්ත ,මාත් කොරියාවේ වැඩට ගිය කාලේ ඒ රටේ දොස්තර කෙනෙක් මට කිව්වේ " අපට කන්න නැතිව හිටපු කාලේ උබලගේ රටෙන් කන්න දුන්නා නිකන් "කියලා නිහතමානීව කිව්වා .දේශපාලනයේ වැරැද්ද නිසා මෙහෙම වුනා කියලා ඒ මිනිස්සු දුක් වෙනවා.
අපේ හාමුදුරුවනේ මේරටේ මෙතෙක් කල් පාලනයේ හිටි ඔය කපටි සූට් කාරයෝ සේරම අල්ලල පාළු දූපතකට දාල කන්න නොදී මැරෙන්න අරින්න ඕනෑ.
අවු 150 ට වැඩි ගම් 4 ක රක්ෂිතේ වතුර ටික තියද්දි පෝෂිත කොටස ඉඩම් තියන එකෙකුට දුන්න නිලධාරී ඉන්න රට අපේ හාමුදුරුවනේ මුන් ඔබවහන්සේ ගේ වචනෙන් ආත්ම ගානේ කබුරන්න ඕනි 🙏🙏🙏🙏
😢😢😢
I have no words to say thanks 🙏 for Oba wahansege brilliant speech budusarani devipihity
අපේ හමුදුරුවනේ , ඔය කියන බන්දුල ගුනවර්ධනයා ඔය කියන මොනවත්ම දන්නෙ නෑ.
ඔකුන් දන්නෙ නැ මේ රටෙ පැල්පත් තියනවා , එක වේල කන්ට නැති මිනිස්සු ඉන්නවා කියලා.
Me rata vinasa karanna dayaka wechcha ekek thamai oya bandula kyana papdadya.
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
හරියටම හරි ඔබවහන්සේගෙ දේෂනාව
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට සියලුම දෙනාට සත්‍ය අවබෝධ කරලා සියලුම දෙනාට යහපතක්ම කරත්වා යහපතක්ම වේවා 🐚🍇🍒🌸🌸🌸💐💐💐🪷🪷🪷🌼🌼🌼 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට සත්‍ය අවබෝධ වේවා
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ
ඔබවහන්සෙට තෙරැවන් සරනයි
නිදුක් නිරොගි බාවයම ලැබෙවා 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට
අපේ හාමුදුරුවෝ දේශනාව නම් අති උතුම්
ගජ රාමෙට වේදිකාවට නැග්ගට දැක්කම පිළිකුලයි. රටින් ණය ගන්නව වගේ පාර්ලිමේන්තුවට නායකයින් 225 රටකින් ගෙන්න ගන්න බැරිද. එපාවෙල හාමුදුරුවනේ . අයියෝ අපිට කවදාවත් අපේම රටක් හම්බවෙන්නෙ නැද්ද
Hambawei rate hamoma mole chandapolata aran giya dawasaka
නිදුක් නිරෝගී සුව ඇතිව මේ රට ගොඩනැගීමට ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏
දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි පල් හොරැ ලග තියාගෙන කරන ධර්මදේශනාව ඔබ වහන්සේ පාර්ලිමේන්තුවට ගියානමි අපේ රට අද සුරපුරක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
අපේ රටේ ඉන්න උතුම්ම සංඝයා වහන්සේ ඔබ වහන්සේමයි
මෙන්න අහනවා නම් . බන.
අපේ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා 🙏🙏🙏
සත්‍යය ඇත්ත