Baby shopping vlog 01🎁.

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 72

  • @PiyusDiary1822
    @PiyusDiary1822 Год назад +1

    ලස්සනයි ලස්සනයි ගොඩාක් විඩියෝ එක 💗😘

  • @Channel-sl4
    @Channel-sl4 11 месяцев назад +1

    Oya sathi kiyenda badu ganna patan gaththe

  • @ruwanilasanthi3447
    @ruwanilasanthi3447 2 года назад +2

    Podi gawum gaththe online page eka mokadda nangi.....

  • @madumadu9868
    @madumadu9868 Год назад +1

    Mother choice eka koheda thiynne kurunagla

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      සමුපකාර hospital eka issara ..wedding adum shop ehema thiyenawa ethana.

    • @madumadu9868
      @madumadu9868 Год назад +1

      @@dilshiekanayaka Hari akki.zip log bag koheda gnna thiynne kurunagla

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      @@madumadu9868 cib eka issaraha podi kadayak thiyenawa suda

  • @waruniherath2506
    @waruniherath2506 Год назад +1

    Baby frocks gaththa page 1ka dannoko akki

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Ane e page eka ne den.e akka rat giya kiuwa❤️

  • @sanuschildhood920
    @sanuschildhood920 2 года назад +1

    Akkda nangida danne ns oya daipers newborn eka gnna dr.small loku wadi babata samhra babalata new born ekth loku wenwa.e wagema napi katu ghnna denne na hospitl wala nm eka safe madi babata.wash krnna panda baby hodai mth eka use krnne thamath.pulywannm wenma hoda brand ekkin una katuwak arn thygmna oya tool kit eke thiyena eka wadikal use krnna ba.
    Onna oyawa apith subscribe kara..good luck

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад

      අනේ ගොඩාක් දේවල් කියලා .මම 95😛😛😛😛s beri weida e kiyanneee....haaaa mn balala una unoth e welawata genna gannamkoooo..saban ganna hoda neddaaaa🤔🤔🤔🤔.mn eka danneeee

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад

      Aaaa onna mamath sub karaaa😘ආදරෙයි❤️❤️❤️❤️

    • @sanuschildhood920
      @sanuschildhood920 2 года назад +1

      Saban gnna epa dr hama drywenwa.anika oluwe hala ahta ehma tikk giyoth dawillai shampo eka ehma dawillana hair andbody wash eka gnna lesi s nm loku wei masayakwath ynkn dr bnnko.oyth mage wayasamai

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад

      @@sanuschildhood920 හේ හේ😁😁😁..හරියෝ.තැන්කු යාලු

  • @vimuvimu8801
    @vimuvimu8801 2 года назад +5

    මාත් ගොඩක් වීඩියෝ බැලුවා.ඔක්කොම වගේ පොෂ් වීඩියෝ .ඩිලිවර් එකට නෙවෙයි ට්‍රිප් යන්න ජාති ලෑස්ති කරන් තිබුනෙ.අම්මිගෙ ෆේෂල් කිට් ටික බෑග් එකට දාගත්තම ඕනම ජාති දාගන්න ඉඩත් නෑ ඒ වීඩියෝ වල..ඔයා අත්‍යාවශ්‍ය දේවල් දාල වීඩියෝ එක හදල,එතකොට අපිට පුළුවන් මුලින්ම ඕව ලෑස්ති කරන් පස්සෙ අනිත් අත්‍යාවශ්‍ය නැති දේවල් ලෑස්ති කරගන්න .ප්‍රයිස් කියපු එක වැදගත් .ෆීඩින් බ්‍රා හොදයි,පැන්ඩා බේබි බබාට හොදයි .අපේ ආර්ථිකේටත් හොදයි .මොකද අපිට ඉස්සරහට බබා වෙනුවෙන් ගොඩක් වියදම් වැඩී..ඒක නිසා ඒවත් හිතලයි හැමදේම කරන්න ඕනෙ...😘😘😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад +2

      අනේ මම වෙනුවෙන් ආවට ගොඩම ගොඩාක් ස්තුතියි 🙏 ❤️❤️❤️අනේ ඔව් අක්කා.ගණන් කිවුවෙ ලොකුකමකට නෙවෙයි.කාටහරිම අදහසක් ගන්න..මොකද මේවා එකපාර ගන්න ඇත්තටම ලොකු මුදලක් යනවා...එහෙම කරන්න අමාරැයිනෙ...අපිත් ගොඩාක් ඒවා.කලින් ගත්තා ....සමහර මිනිස්සු කියනවා මාස 7 යනකල් මුකුත් ගන්න එපා කියලා..ඒත් අද කාලෙ ඒක ගොඩක් අමාරැයි.එන්න එන්න මිල වැඩිවෙන එක තමයි වෙන්නෙ....😛😛😛..අනේ ආයෙත්.කියන්නෙ මම වෙනුවෙන් comment කරාට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️ආදරෙයි😘

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 Год назад

      Pahadili irisiyawa.😂😂😂

  • @sarangamadushani6329
    @sarangamadushani6329 2 года назад +1

    Sounds nane, aparade video aka

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад +1

      හ්ම් .speed වැඩි කරන්න උනා...සමාවෙන්න 😞

  • @asviasviasviasvi9511
    @asviasviasviasvi9511 2 года назад +1

    Badu velata kiyak vitharak giyadha

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад

      මතක විදියට අපට 45 ක් විතර ගියා..බඩුනම් ගොඩාක් ගනන් ...නැපි එහෙම මම කලින් අරගත්තා.....වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි 🙏 ❤️

  • @madumadu9868
    @madumadu9868 Год назад +1

    Akke feeling pilo eka kohenda gaththe

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      කුරුණෑගල mother choices eken suddaaaa❤️❤️❤️

    • @madumadu9868
      @madumadu9868 Год назад

      @@dilshiekanayaka hri akki thnx godk pin

  • @saduntharanga9045
    @saduntharanga9045 Год назад +1

    මන් පට්ට අසයි අක්කෙ ඔයාගෙ විඩියො බලන්න මාත් ප්‍රෙග්නන්ට් මට මෙ අවුරුද්දෙ ජුනි 30 දින තියෙන්නෙ මන් පොලොන්නරුවේ අක්කෙ අදරෙයි ඔයාට

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අනේ මැණික ❤️❤️❤️❤️❤️❤️අපිත් ආදරෙයි ගොඩාක් ❤️.🧚🧚🧚🙏🙏😍😍😍😍😊❤️🌺අනේ පරිස්සමෙන් ඉන්න මේ ටිකේ ..හොදට කන්න ලේ වඩන දේවල්.ආමන්ඩ් ,රට ඉදි,එළ කිරි වලට බබාගෙ බර වැඩෙනවා හොදට.😘😘😘😘අනේ දන්න කාලෙකින් පොළොන්නරුව ඇවිත් නෑ.school කාලෙද කොහෙද ආවේ.😁😁😁.trip එකක් ආවොත් මම එන්නම්කො ඇවිත් යන්න.😌😀

  • @chathuhashi5567
    @chathuhashi5567 2 года назад +2

    Panda baby jonsans baby thama hodama

  • @chathuhashi5567
    @chathuhashi5567 2 года назад +1

    Welona cuddles ganna akki

  • @kamanibalasooriya9267
    @kamanibalasooriya9267 2 года назад +1

    Mother choice eka කුරුණෑගල koheda thiyenne dear.math sathi 29 Ammek.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад +1

      කුරුණෑගල සමූපකාර රෝහල ඉස්සරහා තියෙන්නේ අක්කා...ගනන් අඩුවට තිබ්බෙ එතන..

  • @KasunRangana-hv7zs
    @KasunRangana-hv7zs 2 месяца назад +1

    අක්කේ ඔයාගේ බබාට බඩු ගත්ත ලිස්ට් එක දානවද

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 месяца назад

      🤔🤔mehema danna beni drling .mt msg ekak dannako....0768872202

  • @youthkingdom4475
    @youthkingdom4475 Год назад +1

    Online baby frock genna gaththa fb link eka danwada akka plz..

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😭😭😭😭😭😭අනේ මතක නෑනි 😞manori farnendo kiyala akka kenek fb

  • @nilanthinilanthi1480
    @nilanthinilanthi1480 Год назад +1

    Nango online page eka dannako

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Mona gaththa ekada meniko.gaum gaththa page eka nm weda ne ane😞

  • @gangukaushalya8828
    @gangukaushalya8828 2 года назад +1

    🥰🥰 diapers gannawanm velona bamboo nappies newborn ganna dr. Online website eken order krnna. Shop wala na.
    Man gatte badu tiny togs kurunegala

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад +1

      Ane thanks akka...velona eke new born ekadaa🤔🤔🤔🤔..tiny togs eke thibbe ne akkeeeee...mn page wala balannamko.....godaaak sthuthi mage video eka beluwata..🙏🙏🙏🙏budu saranaiii.❤️

    • @gangukaushalya8828
      @gangukaushalya8828 2 года назад +1

      @@dilshiekanayaka velona bamboo nappies newborn size. Tiny togs enne na kiwa eka. Normal velona diapers tynne nangi. 🥰🥰

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад +1

      @@gangukaushalya8828 අනේ තැන්කු අක්කෙ....ඔයාලා මෙහෙම මට උදව් කරද්දි මාරම සතුටුයි.....ආදරෙයි ❤️❤️❤️❤️

  • @Sudubolevlogs494
    @Sudubolevlogs494 2 года назад +1

    Melo deyak ahenne nane appa pass Wadi

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад

      Ou ane.speed krnna una..time wedi nisa😪😪

  • @ganindukanishka
    @ganindukanishka 2 года назад +2

    😍😍😍😍

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад

      😛😛😛😛මල්ලි❤️❤️❤️

  • @lifestylewithino
    @lifestylewithino 2 года назад +1

    😍😍

  • @lakshikashalini295
    @lakshikashalini295 2 года назад +1

    ෆ්‍රිලන්ඩ් නෙමෙයි dr ෆාලින්.diapers velona hodai..

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад

      අනේ ඔව් අක්කෙ.😛..තැන්කු හෝදද .මම වෙනුවෙන් comment කරාට...ආදරෙයි ❤️❤️❤️

  • @KasunsLifestyle
    @KasunsLifestyle 2 года назад +1

    ❤️❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 года назад

      අනේ තැන්කු comment කරාට ...❤️❤️❤️❤️ඔන්න මම ඔයාලව sub කරා😘😘😘😘

  • @nethunethu7389
    @nethunethu7389 2 года назад +1

    ❤️🥰

  • @dildil5599
    @dildil5599 2 года назад +1

    🌹🌹

  • @anomathushari9242
    @anomathushari9242 Год назад +1

    අක්කෙ වැඩියෙන්ම ඔනි 18"18 නැපි ද 22"22 නැපි ද

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      22 nangiyoo..

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      Arawa godak ganna epa.aparade.mat ikmanatama ewa andanna beri una babata.6k vithara ganna.hospital iddith mn 22 anduwa ape babata.arawa getaganna be.pallahata enawa 18 ewa..chuti kalism mn den kalawamat andanawa nangi..

    • @anomathushari9242
      @anomathushari9242 Год назад

      @@dilshiekanayaka අක්කෙ 22 නැපි එන්නෙ එක සෙට් එකක නැපි 6 ක් ද

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      @@anomathushari9242 ou nangi.samahara kadawala nm eka eka gannath thiyenawa.samahara ewage 4k thiyenawa...blala ganna one.

    • @anomathushari9242
      @anomathushari9242 Год назад

      @@dilshiekanayaka තැන්කියු අක්කේ දන්නෙ නැති දේවල් කියල දෙනවට 🙏❤️

  • @Shashikaludayangani
    @Shashikaludayangani 10 месяцев назад +1

    අක්කියෝ ලිස්ට් එක dennako

    • @dilshiekanayaka
      @dilshiekanayaka  10 месяцев назад

      මට msg එකක් දාන්න නංගි❤️0768872202

    • @Shashikaludayangani
      @Shashikaludayangani 10 месяцев назад

      අක්කියෝ මේ නම්බෙරේට ගන්න බැනේ

    • @dilshiekanayaka
      @dilshiekanayaka  10 месяцев назад

      @@Shashikaludayangani whatsapp only

  • @Channel-sl4
    @Channel-sl4 11 месяцев назад +1

    Oya sathi kiyenda badu ganna patan gaththe

    • @dilshiekanayaka
      @dilshiekanayaka  11 месяцев назад

      😁😁😁බබා බන්ඩියට ආවා කියලා දැනගෙන ටික කාලයයි.මම බඩු ගන්න පටන් ගත්තා.නැපි,පැනල් එහෙම,ඒ නිසාම මට වියදම් අඩු වුනා

    • @Channel-sl4
      @Channel-sl4 11 месяцев назад

      Thanks dr reply ekata

  • @umeshadharmawansha2551
    @umeshadharmawansha2551 2 года назад +1

    😍😍

  • @trishilatharangika9266
    @trishilatharangika9266 2 года назад +1

    😍😍