Sobawa Hanga Me Lo Thale Karaoke (Without Voice) සෝබාව හංගා මේ ලෝ තලේ කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 2

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 года назад +2

    (සෝබාව හංගා මේ ලෝ තලේ ආලෝකයෙන් මා ඇයි වෙන් කළේ)//
    අනුකම්පා නැති දෛවේ හිනාවේ
    සෝබාව හංගා මේ ලෝ තලේ ආලෝකයෙන් මා ඇයි වෙන් කළේ
    පෙරදා පෑවු හිරු නැඟ බැසලා එළි වෙනවාදෝ රෑ වෙනවාදෝ
    වෙනදා විලසින් දඟ සමනලයින් මල් පැණි බීලා ඉගිලෙනවාදෝ
    එදා මෙන් වළාකුළු අහසේ තාමත් නැගේදෝ
    සෝභාව හංගා මේ ලෝ තලේ ...
    අත්වැත් අරගෙන සිත් බැඳියන් ලොව නෙත්කළු තැන් වල හැසිරෙනවා දෝ
    ඇස් ඇති මිනිසුන් ලස්සණ දේවල් දැක දැක හිනැහී සැනසෙනවාදෝ
    මෙදා අන්ධ නෙත් දෙක මාගේ කවදා පෙනේදෝ
    සෝබාව හංගා මේ ලෝ තලේ ....
    තුඩගෙහි තුඩගා සුමියුරු රස බී අරුමැසි සිතුවිලි පවසනවාදෝ
    මා හද තෙරපෙන ආදර හැඟුමන් සුපෙම්වතුන් තුළ පවතිනවාදෝ
    මගේ අරුම ආදර සිහිනෙන් තමා දිවි රැකෙන්නේ
    සෝබාව හංගා මේ ලෝ තලේ ....

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 месяца назад

    🙏🙋🌷❤🌷❤🌷❤