අමාත්‍යාංශ 15යි,නව අගමැති පත් කිරීම හෙට?ආණ්ඩුව කරන හැටි ගැන NPP ලේකම් කියයි..

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 430

  • @teransnadiranga7271
    @teransnadiranga7271 Месяц назад +170

    බුද්දිමත් පාලකයන් ඉන්නකොට බය වෙන්න දෙයක් නෑ දැන්...👍

  • @nckchandima5188
    @nckchandima5188 Месяц назад +249

    සිරසට තුති nppයට විශාල අවස්ථාවක් ලබාදීම

    • @iranganikosatha190
      @iranganikosatha190 Месяц назад

      අනිත් නාලිකාවල් මැරයොයි හොරුයි උන් ඔක්කොම දේශපාලනයෙන් හම්බ කරන්නේ කෝටි ප්‍රකෝටි සිරස විතරයි ජනතාවගේ නාලිකාව

  • @sandeshnilshan
    @sandeshnilshan Месяц назад +225

    හරිනි මැතිනිය අගමැති විය යුතුයි අනිවාර්යයෙන් .❤

    • @poornax7713
      @poornax7713 Месяц назад +5

      අනිවාර්යයෙන්ම ❤

    • @OlaMohotti
      @OlaMohotti Месяц назад +9

      She is an intelligent, humble and a woman of integrity ❤

    • @namunubawanga3116
      @namunubawanga3116 Месяц назад

      ඔව් ඔව් නැත්නම් 3% මාක්ස්වාදීන් පිස්සු කෙලින්න පටන් ගන්න එක තුලනය වෙන්න ඕනි

    • @superkolla178
      @superkolla178 Месяц назад +3

      Wijitha Herath is the Best

    • @sangeethmadusanka3111
      @sangeethmadusanka3111 Месяц назад +1

      @@OlaMohotti intelligent ඒක ඇත්ත

  • @palikadesilva9421
    @palikadesilva9421 Месяц назад +252

    අපි චන්දය දෙන්න ඕනි සජිත්ගෙවත් අනුරගෙවත් කාගෙවත් දේශපාලකයන්ගෙ සුභ සිද්ධිය සදහා නොව රටේ දියුණුව හා අනාගත පරපුර වෙනුවෙනුයි.මම NPP එකට චන්දෙ දුන්නෙත් අපි වෙනුවෙන් මිස අනුර වෙනුවෙන් නොවේ.
    ජනාධිපති රට වෙනුවෙන් යම් කාර්‍යක් කිරීමේදී එයට නිහතමානීව සතුටු වෙමු.නමුත් අවුරුදු 78 ක් තිස්සෙ සජිත්ලගෙ ,මහින්දලාගේ ආන්ඩූ මාරුවෙන් මාරුවට මාරුවෙවී බංකොලොත් කරපු රටක් එක දවසින් ගොඩගන්නව බලන් ඉන්නවා නම් ඒක විහිලුවක් ..අපි ඉවසලා බලමු.

    • @slytshortsboy3674
      @slytshortsboy3674 Месяц назад +21

      ඔව් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයෙදිත් අවශ්‍ය සහය දෙන්න ඕන

    • @Darma17690
      @Darma17690 Месяц назад +6

      ඒක ඇත්ත බන්.

    • @HmcSamraweera
      @HmcSamraweera Месяц назад +2

      ❤🎉

    • @champikaraweendra8047
      @champikaraweendra8047 Месяц назад

      හ්ම්😂

    • @palikadesilva9421
      @palikadesilva9421 Месяц назад

      ​@@slytshortsboy3674අනිවාර්යයෙන්ම

  • @kanthimuthu7665
    @kanthimuthu7665 Месяц назад +104

    කෝටි ගණනාවක් ඉන්න චිනයේ ඉන්නෙත් ඉතා පුංචි අමාත්‍ය මණ්ඩලයක්. ඉතින් මේ පුංචි රටට ඔය ප්‍රමාණය. හොදටම ඇති.

  • @dayanialoka9138
    @dayanialoka9138 Месяц назад +343

    හොරු ලග ඇති වාහන, බන්ගලා ,ලයිට් බිල වතුර බිල පැනශන් ,ජනාධිපති පැන්ශන් කපන්න . අපි ඔබලාට චන්දය දුන්නා ඒ කතාවන් විශ්වාස කරලා.
    මාලිමාවට ජය වේවා ❤ රටට ජයවේවා ❤

    • @rosy6476
      @rosy6476 Месяц назад +17

      අනිවාර්යෙන්

    • @lakshithakaushalya
      @lakshithakaushalya Месяц назад +17

      ටිකක් ඉවසමු

    • @dineshcsenarathne
      @dineshcsenarathne Месяц назад +64

      ඒකට 115ක් වත් අපි මහමැතිවරණයේදී අරන් දෙන්න ඕනෙ. තව චන්ද හදමු මාලිමාවට 👊👊

    • @ganithajanitha
      @ganithajanitha Месяц назад +8

      @@dineshcsenarathne awilla payen karanawa kiuwe. aran dipu balathala walin karanda puluwan siyalla karapalla. nathiwa mahamathiwarana katha epa.

    • @meethiyamilinda2985
      @meethiyamilinda2985 Месяц назад +6

      එකෙන්ම

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 Месяц назад +28

    සියලු කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරනයි..❤❤❤❤

  • @jayanthperera7159
    @jayanthperera7159 Месяц назад +48

    පීඩිත පන්තියේ දුප්පත් පවුලකින් මහන්සියෙ ඉගෙනගෙන ඒ තැනට ඇවිත් රටේ නායකයා පත් උන ලෝකෙ කිසි රටක් වැටුනෙ නෑ.. ජපානෙ/චීනෙ/කොරියාව වගේ ❤❤❤❤❤❤🎉🎉

  • @Ishgirl-t7u
    @Ishgirl-t7u Месяц назад +170

    රනිල් එක්තු වෙලා කරන්න හදන්නේ 3/2 චන්දය නැති කරන්න පාර්ලිමේන්තුවේ .එ නිසා අපේ වගකීමක් තියේනවා.පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මාලිමාවේ අය ගෙන්න.ඒ නීසා මහ මැතිවරණයකදී තමන්ගේ ජන්දය ලබා දෙන්න මාලිමාවේ කෙනෙකුට❤ එක හොදට මතක තියා ගන්න.නැතිනම් සිරිසේන ජනාධිපති වගේ වෙන්න වෙනවා🙏ඒ නීසා අනේ මිනිසුනේ මේ රට ඉදිරියට කරගෙන යන්න.අපේ අනාගතයට බයක් නැතුව ඉන්න.ගෑනු ලමයකුට පාරේ බැහැලා යන්න.මංකොල්ලකෑම් නැති ස්ත්‍රී දූශන නැති පාලනයක් මේ සැරේවත් නැති කරලා.දැන් ඉන්න ජනාධිපතිට අපි උදවි කල යුතුයි .🙏

    • @yashodasangeeth5268
      @yashodasangeeth5268 Месяц назад +20

      මේක ඇත්තක්, බහුතරය අරන් විශ්වාසබංගයක් ගේන්න හිතන් ගේමක් ගහනව වගේ..

    • @shilanithelikadathuduwage8123
      @shilanithelikadathuduwage8123 Месяц назад +18

      මේවා ගම් වල ඉන්න අය බලන්නේ නැහැ.ඒ නිසා වෙන ක්‍රමයකින් මේ අදහස් දන්වන්න ඕනේ.

    • @superkolla178
      @superkolla178 Месяц назад +3

      Malimawe minissu gamata wada karala thiyenawa adui a nisa parliment ekedi sure karanna amarui eth sandahana rajayak hadaganna puluwan

    • @gknpdarshani6770
      @gknpdarshani6770 Месяц назад +2

      Ow aka atta

    • @nilujayasinghe3746
      @nilujayasinghe3746 Месяц назад +13

      මේක තේරුම් ගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද..ලොකු වෙනසක් කරන්න වෙනව මාස 2ක් ඇතුලත. ලංකාවෙම මිනිසුන් එකතු උනොත් කරන්න පුළුවන්. මේ ගොබ්බ හැත්තට කොහොමද මේව තේරුම් කරන්නෙ 😢😢

  • @Tharanga-n7e
    @Tharanga-n7e Месяц назад +61

    මගේ රටට හොද කාලයක් ආවා ❤❤❤❤❤

  • @anurabandara9803
    @anurabandara9803 Месяц назад +45

    ඔබලාගේ මාධ්‍ය මෙහෙවර ගැන තුති පුදමි...........ඒ වගේම විශිෂ්ට ආකාරයෙන් ප්‍රෙක්ෂකයන් "මාවත"දිගේ අරන් ගියාට ස්තූතියි........

    • @ShamilEdirisooriya
      @ShamilEdirisooriya Месяц назад

      මුලින්ම කඩේ ගියේ පුතානොට, දැන් රැල්ල මේ පැත්තේ හින්දා rating වැඩි කරගන්න, add ටික ගන්න තමයි මේ try කරන්නේ 😅😅

    • @anurabandara9803
      @anurabandara9803 Месяц назад

      @@SandunHarshana-uw7ym ඔබ අදහසට මම එකග නැත .........ඒක වැරදියි.........මම Rating ගන්න තරම් දේවල් කරන කෙනෙක් නොවෙයි............ තවෙකෙකුට චෝදනා කරන්න කලින් සොයා බලන්න......... තමුන් වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙන්නේ.............මේ නාලිකාවේ සමහර වැඩසටහන් බලන ප්‍රෙක්ෂකයෙක්
      විතරයි............කර ඇති චෝදනාව ඉල්ලා අස්කර ගනී යැයි විස්වාසය තබන්නමි...............

    • @anurabandara9803
      @anurabandara9803 Месяц назад +1

      @@ShamilEdirisooriya උඔ දෑක්කද මම පුතානෝට කඩේ යනවා...........අනික මම උබෙන් Add ඉල්ලුවාද......මට කාගෙන්වත් Add ඉල්ලන්න හෝ Rating වැඩි කරගන්න ඒ සමිබනදව වැඩ කරන කෙනෙක් නොවෙයි............ තවෙකෙකුට චෝදනා කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලාපන්.......... සජිත් හෝ සජිත්ගේ කන්ඩායම එක හෙලාම ප්‍රතික්ෂේප කරන මම සජිත්ට කඩේ යනවා කියලා ඔය මැටි මොලේට තේරුම් ගියේ කොහොමද..............මේ නාලිකාවේ සමහර වැඩසටහන් බලන ප්‍රෙක්ෂකයන් විතරයි...............මට උඔගෙන්වත් ,වෙන කිසිවෙකුගෙන් කිසිම දෙයක් හිගාකන්න උවමනා නැත.............පිට සිටින මට පසුගිය මැතිවරණ කාලයේ රටේ තොරතුරු දැනගැනීමට එහි වැඩසටහන් නැරඹුවා.......එවන් වැඩසටහන් ඉදිරිපත් කීරීම නිසයි ස්තූති කලේ............. නැතුව උඔ හිතන විදිහේ මොන බක්කක්වත් බලාපොරොත්තුවෙන් නොවෙයි.............. තමුන් ඒ සමිබනදව කටයුතු කරන කෙනෙක් නම් කියාපන් ඇඩ් හොයලා දෙන්න උත්සාහ කරන්නම්...............කාගෙවත් නොදන්න පුකවල් වල ඇගිලි ගහන් ඕනේ නෑ යාලුවා...........මගේ කුමන හෝ ක්‍රියාවකින් උඔට පාඩුවක් සිදුවෙනවානම් ඒක කියන්න.............ඔබ වැරදි වැටහීමක් ඇතිකරගෙන ඉන්නේ මෙය ඉවත් කිරීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්නම්............

  • @KasunFernando-69
    @KasunFernando-69 Месяц назад +39

    ජයවේවා ❤මගේ රටට

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 Месяц назад +27

    ජයවෙිවා මගේ රටට.

  • @sandeepsithsara7255
    @sandeepsithsara7255 Месяц назад +20

    ඊලග චන්දෙදි අනිවාරෙන්ම 2/3 දිය යුතුමයි. නැත්තන් අපෙ බලාපොරොත්තු අපිට ඉශ්ට කරගන්න වෙන්නෑ. කාලකන්නි දේශපාලකයො ඔක්කොම එලවන්න සහයෝගය දෙන්න.

    • @malithaperera-v6y
      @malithaperera-v6y Месяц назад +1

      2/3 කිසිම ආණ්ඩුවකට ආයේ දෙන්න හොද නෑ. බහුතරය දුන්නම ඇති.

  • @kanishkaherath2850
    @kanishkaherath2850 Месяц назад +48

    මාලිමාවට ජයවේවා ❤❤❤
    රටට හෙටක් ❤❤❤

  • @slwide7507
    @slwide7507 Месяц назад +95

    ලෝකයේ බලවත් රටක් වන ස්විට්සර්ලන්තයේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 7 දෙනයි. ඩොලර් ට්‍රිලියන 4 ක ආර්ථිකයක් ඇති ජර්මනියේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 16 දෙනයි. අපේ මේ කුඩා රටට කැබිනට් ඇමතිවරු විශාල පිරිසක් අවශ්‍ය නැහැ. ඔය රාජ්‍ය දෙපාර්තමේන්තුවල වැඩ කොහොමත් කරන්නේ රජයේ නිලධාරීන්. කැබිනට් ඇමතිවරු කල යුත්තේ දෙපාර්තමේන්තුවලට අවශ්‍ය "දිශානතිය" ලබා දීම පමණයි.

    • @shanepereraedu
      @shanepereraedu Месяц назад +27

      අනුර කියන්නෙ අවම 15 තමයි ඒගොල්ලන්ගෙත් standard එක කියල. හැබැයි මේ අවුරුදු බර ගාණෙම මේක කඩන් වට්ටල විනාස කරල රට තියෙන්නෙ තැන් වෙන්ටිලේටර් මැශින් එහෙකට ගහල කෘතිමව හෘද ස්පන්දනය ලබා දෙන ලෙඩෙක් වගේ. ඒක ඉක්මනට ගොඩ ගන්න නම් 25 දෙනෙක් අවශ්‍යයි. ඒක ගොඩාක් ලොකුයි කියල හිතන්න එපා. මේගොල්ලො යෝජනා කරන්නෙ 25යි මෙතෙක් තිබුන සියලුම ආණ්ඩු වල 60ක් හිටිය. අනික මේ එන 25 බාර් කාරයො කුඩු කාරයො වඩේ විකුණපු එවුන් මාල කඩපු එවුන් නෙමෙයි ඔක්කොම එන්නෙ හොදට ඉගෙන ගත්ත යම් ශේස්ත්‍රයක ප්‍රවීණයො. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ productivity එකේ පරතරේ කලින් ඒව එක්ක compare කරද්දි අහසට පොලව වගේ තියෙයි. ❤️😌👌

    • @MaduraPriyan
      @MaduraPriyan Месяц назад +1

      ​@@shanepereraeduඅනිවාර්යෙන්ම ❤❤🇱🇰🇱🇰

    • @sangeethmadusanka3111
      @sangeethmadusanka3111 Месяц назад

      @@slwide7507 100%

    • @slwide7507
      @slwide7507 Месяц назад +1

      @@shanepereraedu අවම 15 ද, උපරිම 15 ද?

    • @shanepereraedu
      @shanepereraedu Месяц назад

      @@slwide7507 සොරි සොරි උපරිම. එයාල කියන්නෙ එයාල ගේන standard model එකේ උපරිම 15යි කියල. හැබැයි දැන් rapid development එකකට යන්න ඕන කියල මේකෙන් ඉක්මනට ගොඩ එන්න ඕන නිසා. ඉදිරියේ රටවල් අතර බල පොරයක් යාමට නියමිත සහ ලෝක යුද්ධයක් ඇති වීමෙ අවිනිශ්චිතබාවය නිසා පුලුවන් තරම් ඉක්මනට ‍රට ස්ථායි කරගන්න ඕනෙලු. ඒක නිසා ඇමති මණ්ඩලය 25යි. නියෝජ්‍ය 25යි. අමාත්‍යාංශය ලොකු උනොත් ඒකට නියෝජ්‍ය ඇමතිවරු 2යි. බොහෝ දුරට නියෝජ්‍ය ඇමතිවරු 2 ඉන්න අමාත්‍යාංශ තුනක් හෝ 4ක් වගේ සෙට් වෙයි - සිරස සටනෙදි කිව්වෙ මේ ටික 🙌

  • @Dulamadu12
    @Dulamadu12 Месяц назад +38

    මගේ රට ලෝකේ බැබලෙන රටක් වේවා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Месяц назад +2

    මාතරින්,තංගල්ලෙන්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂයට 52% ක Clearly ජයක් දීලා රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා දකුණේ අපි වෙච්චි වරද නිවරදි කර..😴🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +3

    Budusaranai srilanka ❤❤❤❤❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm Месяц назад +90

    හොරු ලග තියෙන වාහන ටික බාරදෙන්න කියලා ඔවුන් දැනුවත් කළොත් නරකද

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад

      Shiranthi rajapakshanam baradunna ekak giya sikurada balen thiyagana hitapu ekak

  • @rashi9417
    @rashi9417 Месяц назад +44

    පාර්ලිමේන්තු බලය ලබාදෙන්න ඕනේ හරියටම හැමදේම වෙන්න ❤

    • @DineshLokuge
      @DineshLokuge Месяц назад

      විජිත හේරත් ඇරෙන්න ඕන කෙනෙක්...

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 Месяц назад +68

    සිර්ස tv එකේ අයගෙ අත් කැඩුවා අපිට මතකයී..අයෙ එහෙම වෙන්න දෙන්න බෑ..අපී මාලීමාවට චන්දයන්දුන්නෙ මේ
    රට හදන්න..මේ හැම
    දේම
    වෙනස්වේවායැයි අපේ විස්වාසය...

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 Месяц назад

      සිරසේ අත් කඩලා විතරක් මදි..කටත් ✂ කපන්න ඔිනේ

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 Месяц назад +1

      Iwasapalla dawasaine thama😂giye

    • @Thiyumi03
      @Thiyumi03 Месяц назад

      රට හදන්න නන් මහ මැතිවරණයෙදි මිනිස්සු මාලිමාවෙ අයට චන්දෙ දෙන්න ඔන, නැත්තන් අර හොරැ ටික එයි

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 Месяц назад +26

    Dr.හරිනි තමයි හොදම කෙනා අගමැතිනියට..❤️❤️

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 Месяц назад +52

    කිසිම පක්ෂයක එක බල්ලෙක් ගන්න එපා එහෙම වුණොත් සුජාත බව ඉවරයි

    • @Thiyumi03
      @Thiyumi03 Месяц назад +2

      මිනිස්සු දැනගන්න ඔන මැතිවරනයදි මාලිමාවට චන්දෙ දෙන්න ඉතින්

  • @Malathijayasekara
    @Malathijayasekara Месяц назад +93

    එක දවසේ ඔක්කොම කරන්න බැහැනේ . පියවරෙන් පියවර.කරයි..ඉවසන්න ජය නියතයි .ඉවසීම ගොඩාක් වටිනවා

    • @rohanasiriwardane
      @rohanasiriwardane Месяц назад +3

      වෙනස් වෙන්න බැරි මාධ්‍ය.... එයාලට මාර කලබලයක් තියෙන්නෙ....

  • @nishanmadushanka2419
    @nishanmadushanka2419 Месяц назад

    හරිනි❤

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 Месяц назад +19

    මගේ රට දිනේවා..❤

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 Месяц назад +25

    🎉🎉🎉❤තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා!....

  • @mohomedafzil3028
    @mohomedafzil3028 Месяц назад +23

    We must unite in support of President Anura to help our country thrive and prosper.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Месяц назад +1

    17 අවුරුදු සාපේ ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපේ ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ❤ 🇱🇰

  • @vajrarajapakse4995
    @vajrarajapakse4995 Месяц назад +5

    Great program. Don't take any thieves from the other side for interim administration. 👍

  • @sahanhewagamage6270
    @sahanhewagamage6270 Месяц назад +4

    හරිනි.❤

  • @niyassamad8755
    @niyassamad8755 Месяц назад +23

    කටාර් රාජ්‍යය සිට අපගේ උණුසුම් සුබපැතුම්

  • @dilanisaluwadana167
    @dilanisaluwadana167 Месяц назад

    Best of luck and my congrdulation tò our new Presidente.Please all the Sri Lankans stand with him tò change this system in this Land.

  • @menakakrishantha1515
    @menakakrishantha1515 Месяц назад +3

    හොඳ ආරම්භයක්. ජය වෙිවා

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf Месяц назад +28

    අගමැතිනිය හරි නිමහත්මිය

  • @SuncorElectrical
    @SuncorElectrical Месяц назад +2

    ❤තෙරුවන් සරණයි

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 Месяц назад +17

    හොර දූශිත චව්‍ ර වලල්ල හිරේට දාන දවසට අපි කිරිබත් කනවා❤❤

  • @kumaKsmk
    @kumaKsmk Месяц назад +3

    we don’t have experience in making the country bankrupt but we will gain experience in building it.
    " සිංහල තේරුම අපිට රට බංකොලොත් කරන අත්දැකීම් නම් නෑ.හැබැයි අපි රට ගොඩනගන්න අත්දැකීම් ගන්නවා "
    හරිනිගෙ ඉන්ගිරිසි කතාව කෙටියෙන්

  • @TNilanthi
    @TNilanthi Месяц назад

    🎉🎉

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 Месяц назад +3

    ඔවුන් ශක්තිමත් කණ්ඩායමක්, ඔවුන්ගේ තේරීම් ඉතා නිවැරදි බව විශ්වාසයි,
    නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුභපැතුම් 🇱🇰

  • @-xxx5349
    @-xxx5349 Месяц назад +4

    මෙක ඉතිහාස ගත වෙනවා.කැබිනට් එකෙ තාවකාලිකව හො හතර දෙනයි ඉන්නෙ.හිතපන්කො පහු ගියා අවුරුදු ගානටම කැබිනට් එකෙ ඇමතිවරු කියක් පත් කරාද.උන් කරපු ලබ්බකුත් නෑ.නිකන් අපෙ බදු මුදල් වියදම් කරා විතරයි.

  • @kahalajayashan9230
    @kahalajayashan9230 Месяц назад +5

    අනුර ජනාධිපති කරපු වැඩේ හරි
    දැං ඉතින් ඔය කිව්ව දේවල් කරන්න ඊලඟට ජනතාව විදිහට අපි පාර්ලිමේන්තුවෙ 113 හදන්න ඊලඟ ගේම් එක දියත් කරන්න ඕන

    • @Thiyumi03
      @Thiyumi03 Месяц назад +1

      ඔව් නැත්තන් හොරැ ටික ආයෙ එයි

    • @nikii1868
      @nikii1868 Месяц назад

      ඕක තේරෙන්නෙ නෑ හැමෝටම ලංවෙලා පටන් ගන්නඕන කලින් වගේම

  • @NilanthiSandamali-d7l
    @NilanthiSandamali-d7l Месяц назад

    සුපිරි ❤❤❤

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox Месяц назад +15

    නිහාල් අබේසිංහ සර් ❤️

  • @raveenzing
    @raveenzing Месяц назад +2

    බුද්ධිමත් පාලකයෝ රට පාලනය කරන හැටි ඔබට ඉස්සරහට බලාගන්න පුලුවන් .....ඔබලා මේ රට හදන්න...එච්චරයි වේන්න ඕනි....❤️❤️💪🇱🇰🇱🇰

  • @Sadew-v1j
    @Sadew-v1j Месяц назад

    😊😊

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp Месяц назад

    Madam Harini ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sugeethadavid2245
    @sugeethadavid2245 Месяц назад +9

    👍👍👍👍

  • @AlaxRoshantha
    @AlaxRoshantha Месяц назад +4

    මොන කරත් 113ක්‌ ගන්න එපැයි.. ඒ කියන්නේ අනුර තවත් ලක්ෂ 10ක්‌ චන්ද හදාගන්න ඕනේ

  • @Rick999-67
    @Rick999-67 Месяц назад +19

    AKD 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @buddikasamankumara4823
    @buddikasamankumara4823 Месяц назад +12

    ❤❤❤ මේ සැරේ නම් රටට හරියන විදියට අපි හැමෝම වැඩ කරමු 🎉🎉🎉🎉🎉🎉🎉රාජ්‍ය සේවා ස්ථාන වල සෙවා කාර්යක්ෂම කරන්න 🎉🎉🎉🎉🎉 පාසල් වල හරියට උගන්වන.වැඩ පිළිවෙල ගෙන්න ළමයි ටියුෂන් පන්තියට යවන්න පුලුවන් නමක් නැහ❤❤❤❤❤🎉🎉🎉🎉🎉 ඔතන තමා තව හොරු ටකක් ඉන්නවා❤❤❤❤❤❤❤ සෙරම අය නෙමෙ🎉🎉🎉🎉❤❤❤❤ මෙක ඇත්තක් කියන අය මෙ පැත්තට එන්නො 🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤ 🎉❤🎉❤🎉❤

    • @jeewanilakmali4514
      @jeewanilakmali4514 Месяц назад +1

      Ow . school time wadi karAnna oni. Etakota tution aniwarya wen na.adyapana kramaya wenas wenna oni

    • @buddikasamankumara4823
      @buddikasamankumara4823 Месяц назад +1

      @@jeewanilakmali4514 තැනක් සර් සභො

  • @chanakagoonatillake5792
    @chanakagoonatillake5792 Месяц назад +3

    As the new President, I'm confident that his excellency would work tirelessly for a better Sri Lanka. People need to have patience.

  • @kum1991
    @kum1991 Месяц назад +1

    මෙක පොඩි රටක්. පරණ අය වවාගෙන කන්න ඇමතිකම් සියගණන් දුන්නාට ඇත්තටම ඔව් බොහොම ටිකයි. දියූණු ලොකු රටවලත් එහෙමයි. එය වැඩ කරනවා.

  • @devindidilanka8142
    @devindidilanka8142 Месяц назад

    Adareyi sirasa❤️jaya wewa mage ratata

  • @shazrabanu6583
    @shazrabanu6583 Месяц назад +2

    පොඩි කාලයේ ඉදලම මං ඉගෙනගත්තේ අපේ රට දියුණු වෙන්න ඕනනම් කැබිනට් මණ්ඩලය 25ට අඞුකරන්නයි කියලා දැන් තමයි එක වෙන්න යන්නේ මගේ රට දියුණු වුනත් ඒ ඇති මට

  • @mkrahuman1187
    @mkrahuman1187 Месяц назад

    Great

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj Месяц назад

    මේ වෙලාවෙ ජනතාව වට දෙන්න පූලුවන් සහන දෙන්න පොදුවේ

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 Месяц назад +7

    රට දිනේවා❤ රට දිනේවා❤

  • @dr.asokapremasiridannoruwa4455
    @dr.asokapremasiridannoruwa4455 Месяц назад

    Congratulations

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika Месяц назад +2

    Dr හරිනි තමයි

  • @desiboys9925
    @desiboys9925 Месяц назад

    ගොඩක් සතුටුය් තාවකාලිකව හරි වෙන කාවවත් ගන්නෙ නැති එක ගැන

  • @roseperera2669
    @roseperera2669 Месяц назад

    හැකි නම් සුනිල් හඳුන්නෙත්ති සමග සාකච්ඡා කරන්න

  • @thinusnature471
    @thinusnature471 Месяц назад +19

    මහ මැතිවරණය ලොවෙත් නැති වෙන්න දිනන්න අපි වැඩ කරමු.ඡන්දය දුන්නැති අයට නිකම්ම දෙන්න හිතෙන විදියට..❤️🧭❤️සිරසයි පාර කියන්නෙ..

  • @tribelife7650
    @tribelife7650 Месяц назад +26

    Huge Respect NPP secretary

  • @Wap486
    @Wap486 Месяц назад

    jaya wewa....sirasa tnks

  • @smithclk
    @smithclk Месяц назад

    Great plan. Show them how it's done.

  • @oortcloudkuiperbelt8790
    @oortcloudkuiperbelt8790 Месяц назад +2

    අනේ මන්දා, අනුර කුමාරගේ ආරක්ෂාව නම් හොදටම මදි , පොඩ්ඩක් ඒ ගැන කතා කරන්නකෝ ..
    මේ වෙලාවේ හොඳට පරිස්සම් වෙන්න ඔනී, මොකද සතුරු බලවේග සැහෙන වැඩියි, ඔක්කොම නිශ්ශබ්දව හිටියට.

  • @DilanAnuruddha-k3g
    @DilanAnuruddha-k3g Месяц назад

    Dr harini tamai our next prime minister........

  • @sampathchamara1970
    @sampathchamara1970 Месяц назад +1

    Good luck malimawa ❤❤🎉🎉🎉🎉

  • @amithniro00shan
    @amithniro00shan Месяц назад +1

    Srilanka ❤❤❤❤❤❤

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db Месяц назад +1

    Malimawata samada jaya wewa ❤

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 Месяц назад

    පුළුවන් තරම් දෙශපාලකයින් අඩු කරලා බොහොම ටික දෙනෙකුගේ සහයොගයෙන් මෙ රට පවත්වාගෙන යාමට ඔබ තුමන්ලා ට ශක්තිය ධෛර්යය ලැබේවා.... සමාජ විෂමතාව ය තුරන් සැමදෙටම සමාන ආර්ථික යක් ගොඩ නැගීම ට ශක්තිය ධෛර්යය ලැබේවා.... ශක්තිමත් නීති පද්ධතියක් ක්‍රියාත්මක වීමෙන් එම නීතිය කාටත් පොදු නීතියක් වී . නීතියට ගරු අධිකරණ යට ගරු කරන සමාජයක් අපේ රටෙත් බිහිවෙවා.. ලස්සන සමාජයක් සහිත ලස්සන රටක් 🎉🎉🎉 අපිට ලබා ගැනීමට සියලුම දෙනා ගෙ සියළුම පුර වැසියන් ගෙ සහයොගය ඉතාම වටිනවා මෙ අවස්ථාවට.සියළුම දෙනා තෙරම් ගන්න චීනය .ජපානය .කොරියාව .. සිංගප්පූරු ව අද ලෝකයේ ඉහලින්ම සිටින්නේ මෙ කීප දෙනෙකුවිසින් පාලනය කරන ආණ්ඩුවක් යටතේ බව . අපිත් ඒ තැනට යන්න ට උත්සාහ කරමු.සහයොගය දෙමු 🎉🎉🎉🎉🎉

  • @donameriyan
    @donameriyan Месяц назад +13

    අමාත්‍යස ඔක්කොම විගණනය කරන්න ඔනේ 😂😂😂
    හොරු ගාව ගන් නැතුව , මේ අඹ ගෙඩියක් විතර රටට ඇමතිලා ගොඩක් කුමට …..෴ 😂😂😂

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 Месяц назад +1

    විමසන කෙනා දෙබිඩි චරිතයක් පරිස්සං වෙන්න

  • @sherinpieris4084
    @sherinpieris4084 Месяц назад

    Niyamai amathyansha godak nathi eka hodai

  • @suranganirosh7637
    @suranganirosh7637 Месяц назад +1

    Mathtru bumiyata jaya wawa ❤️❤️🌷

  • @kalumkumara9977
    @kalumkumara9977 Месяц назад +3

    ජනාධිපති ලේකම් අවුරුදු 30 කෙනෙක් පත් කිරීම ගැන සතුටුයි මොකද නාකි උන් එලවන්ඩනෙ අනුරල ආවෙ

  • @amithniro00shan
    @amithniro00shan Месяц назад +4

    JVP jayawawa AKD ❤❤❤❤❤

  • @insightday9769
    @insightday9769 Месяц назад

    Will be efficient processes with lower ministries

  • @anshiffrahman1083
    @anshiffrahman1083 Месяц назад +1

    Congratulations to President AKD ❤❤❤

  • @pushparangananayakkara8399
    @pushparangananayakkara8399 Месяц назад +1

    දූෂිත හා වැඩකට නැති ඇමතිවරුන් බොහෝ දෙනෙක් රජයේ වාහන, නිවාස, සහ තවත් බොහෝ දේ භාවිතා කරති. අතිගරු ජනාධිපතිතුමනි, කරුණාකර මේ සියලු දේපළ රජයට අයකර ගන්න. ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට ඔබට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

  • @beautystudio495
    @beautystudio495 Месяц назад

    👍

  • @leoniedesilva9387
    @leoniedesilva9387 Месяц назад

    👍👍👍🙏🏻🙏🏻🙏🏻

  • @sangeethmadusanka3111
    @sangeethmadusanka3111 Месяц назад +4

    සජී ඔයා දැනගන්න ඔයා ඔයාගේ සල්ලි ඉතුරු කරන් පාඩුවේ ඉන්න.මහමැතිවරණයේ වියදම් කරන්ඩ එපා...ඔයා පවු

  • @PalmerAbel-h9f
    @PalmerAbel-h9f Месяц назад

    Lee Jason Gonzalez Amy Walker William

  • @shanilamahewage9923
    @shanilamahewage9923 Месяц назад +1

  • @Predicting-
    @Predicting- Месяц назад +49

    අනුර සහෝදරයා
    දවල් රෑ අවු වැසි නොබලා ගෙදර ගෑනිගෙනුත් බැනුම් අහගෙන මිනිස්සුන්ගෙනුත් බැනුම් අහගෙන බල්ලෝ හපයි කියලා පණබයේ ගෙයින්ගෙට ගියා රැස්වීම් වලට ආවා රැස්වීම් සංවිධානය කලා. අන්තිමට ඡන්ද ගනන්කරන තැන ජන්ද පෙට්ටිය හලද්දි පණ බයේ හීන්දාඩිය වැටෙනවා අපි පරදී කියලා කකුල් රිදෙද්දිත් ගනන් කරන අය වරද්දයි කියලා හැන්දෑවේ ඉදන්ම උදේ වෙනකම් හිටගෙන හිටිය. ඒ මදිවට රජයේ සේවකයන් කනවා බොනවා කටට ඵන කෙල හොරෙන්ම ගිලලා දුවගෙන ගිහින් තේ එකක් බීලා එනවා මේ හැමදේම කලේ සතයක්වත් බලාපොරොත්තුව නැතිව තනතුරු නැතිව අතින් වියදම් කරගෙන අපේ බලාපොරොත්තුව අනුර කුමාර නිසා හැකිනම් ඔබතුමා එක්ක වචනයක් කතාකරන් අවස්ථාවක් හදල දෙන්න අපිට. වෙන කිසිම දෙයක් අපට එපා අපි රට සංවර්ධනය කරන්න එකතු වෙනවා.

    • @asankaravi7310
      @asankaravi7310 Месяц назад +5

      කවුන්ටින් විතරයි නොගියෙ නිදහසේ ප්‍රතිපල බලන්න.අනිත් හැම වැඩක්ම කලා.

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 Месяц назад

      ❤❤❤❤❤❤ obata awasthawak ei🎉🎉🎉🎉

    • @dineshbuddika8181
      @dineshbuddika8181 Месяц назад +3

      ඔබට මාගේ උත්තමාචාරය ❤

    • @dilumsampath5486
      @dilumsampath5486 Месяц назад +3

      ​@@gayangatamanna1978 Gon katha kiyannepa bn.counting karaddi eliyata yanna denne na.a nisa oana bona dewal langata denne.umbalata tiyenne rajaye rakiyawak hambuna nathi eke kuhaka kama😂😂😂😂

    • @lpadayani8201
      @lpadayani8201 Месяц назад

      Suvapath veva DARUVANTA JAYAVEVA VISHVAYE ASIRIVADAYA LABEVA SUVAPATH VENAVA ❤❤❤❤🎉🎉🎉

  • @rifadcool
    @rifadcool Месяц назад +1

    Harini ❤

  • @srilankanraja9338
    @srilankanraja9338 Месяц назад +2

    NPP CAN NPP CAN ❤️❤️❤️🌹🌹🌹🙏🙏💪💪🇱🇰🇱🇰👍👍👌👌👌👌👌

  • @MIC969
    @MIC969 Месяц назад

    රටේ මේ දක්වා තිබුනු දේශපාලන සාදය නිමාකිරිමට අනිවාර්‍යෙන්ම තුනෙන් දෙකක බලයක් දිය යුතුයි.

  • @SugathChamara-w2n
    @SugathChamara-w2n Месяц назад +2

    🎉🎉❤

  • @dilipgallage7438
    @dilipgallage7438 Месяц назад

    You are a very good basted

  • @ShalikaDilani-j7p
    @ShalikaDilani-j7p Месяц назад

    හරිනි හොඳයි අගමැතිට

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage Месяц назад +1

    Rata හදන්න හොඳ පිරිසක් path waywa magay පැතුම එයයි

  • @Nugapitiya
    @Nugapitiya Месяц назад +2

    මාලිමාවට චන්දෙ දීපු එවුන්ට වඩා නොදීපු උන් තමයි ප්‍රශ්න කරන්නේ ඊළගට මොනවද කරන්නේ,කවද්ද කරන්නේ,අගමැති කව්ද කියලා.මේ රට පස් වලට එනකම් කලින් හිටපු උන් උලාකාලා හපයක්‍ කරලා තියෙන්නේ ඒ නිසා දවසින් දෙකෙන් නෙමෙයි රට track එකට ගන්න කාලයක් යනවා.තාම දිවුරුම්‍ දුන්න විතරයි.පොඩ්ඩක් ඉවසපල්‍ලා

  • @KrishangaUdana-z6c
    @KrishangaUdana-z6c Месяц назад

    ❤❤❤❤❤

  • @salad-oo9to
    @salad-oo9to Месяц назад +11

    පරාජිත දූෂිතයින් වියරුවෙන් අවලාද වැසි වස්සවමින් සිටියි. පරිස්සමෙන් වස්තුලා..❤

  • @pkbkumara8824
    @pkbkumara8824 Месяц назад

    පක්ෂයේ ලේකම් සහ සෙසු නිලධාරින් රට කරවනවානම් අබ සරණයි...

  • @ahamedhimas2861
    @ahamedhimas2861 Месяц назад

    I am fan of suranga journalist