Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙව්මි බෝ ලේ ගජගා වන්නම නටනවා... දළදා සමිදු පිහිටයි මනුසස් භවය ලබා උතුම් දර්මා වබෝධිය ලබත්වා.. සාදු සාදු සාදු
BUDUSARANAI
මේ නැටුම දෑක්කම හිත පිරෙනවා.මේ අපේ සම්පත් රැක ගනිමු.බුදු සරණයි මැණික.
අනේ හුරතලේ දෙව්මිනි බබා හරිම ලස්සනයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මැනික උතුම් දළදා වහන්සේගෙ පිහිටයි
දෙව්මිණි මැණික .ඔයා ගොඩාක් පින් කල නිසා නුවර පෙරහැරේ යන්න ලැබුණු විශේෂිත කෙනෙක් ඔයා ඒ සතුටට ලස්සනට නටල ඒ සතුට අපිටත් බෙදා දුන්නට ගොඩාක් පිනිසිද්ද වෙනව තෙරුවන් සරණයි ...සියලු දෙව් රැකවරණයි ....
නැට්ටුවෙක් වෙන්න හිටිය කෙනෙක් වැරදීමකින් අලි තැත්තෙක් වෙලා.පාරත් ඉඩමදි එයාගෙ නැටුමට.නැටුම් කණ්ඩායම කැලේ🥰🥰🥰
YES
Sirawatama
අනේ,අපේ සුරතල් දෙවිමිණි කෙල්ලගේ නැටුම හරිම ලස්සනයි .එයා ගජගා වන්නමම නටනවා.උතුම් ශ්රී දළදා සමිදු ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! අපේ දෙවිමිණි කෙල්ලට.❤❤❤😘😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏🙏
දෙව්මිණි ඔයාට උතුම් තුනුරුවනේ සරණයි ලස්සනයි හරිම නැටුන් ඔයගේ අනේ ඉතින් 👌🌹🌹🌹💞💞💞💞💞💞💞💞
අපේ දෙව්මිණි චූටිමැණිකට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏 අපේ චූටි දේව්මිණි බබාට අපි හරිම ආදරෙයි !!💐🌼🌼
අනේ මැනික අපිට කොච්චර සතුටක් දැනෙනවද ඔයාලා ඔහොම සතුටින් පෙරහැරේ යද්දි 🤗🤗💖💖 දීර්ගායුශ ලැබේවා...
අනේ රත්තරන් ඔයාව අපට නම් සුරලොවින් ආව දෙව් ලොව් මැණිකක්... 😄😄😄ඔයා මොනතරම් නම් සතුටින්ද. හරිම ලස්සනයි.හරිම මනහරයි...... බුදුසරනිනින් සියලු දෙවි පිහිටෙන් නිදුක් නීරෝගීව සුදු මැණික් ආරක්ෂා වේවා.....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Õuhi
අනේ හරිම ලස්සනයි දෙවි මිණි මැණික ඔයාට දළදා සමිඳු පිහිටයි 😂😂😂🙏🙏🙏
අනෙ හරිම ලස්සනයි. කියන්න වචන නෑ. කොච්චර බැලුවත් මදි 🐘🙏❤️🇱🇰
Harima lassanai thalayata natanawa Loku wenakota tikak Purudu Karanne wenawa theruwansaranai 🙏👏👏👏
dewminige dance ekata kawruth.nattuwo paradai ithin 💞bs patiyo
අනේ හරි ලස්සනයි මැනික උතුම් දලදා සමිදු පිහිට ලැබේවා
Ane DEVMINI patiya Hari hurathal dalada samidu pihitai DEVMINI patiyo❤❤❤❤❤❤
DLada samidu pihitarakawarNay labewa❤❤❤
ඇත්තටම සෝක් ඒකනම් එයත් නටන එක එයා දගයි වගේ හරි හුරතල් 🥰
දලදා සම්දු පිහිටයි දෙව්මි නි ඇතින්නියනි 💐❤️🙏🙏🙏
Nettichchi. Adarei menika godaaak. Oyala hamotama theruwan saranai menika
රත්තරං වස්තුවක් මේ ඉන්නේ ආදරෙයි බුදු සරනයි 👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
අනේ..හරි හුරතල්. ❤❤❤
අනේ මැණික ලස්සනයි වස්තුවේ 😘😘😘😘😘 නිදුක් නීරෝගි සුවය ..දීර්ගායුශ ලැබේවා ❤️❤️❤️
පව් අනේ දුකයි එහෙම දැක්කම හරි ආදරයක් ඇති වෙනවා පපුවෙ මැනික ❤❤❤❤❤
Dewlovin aa manika dewmini dalada saranai oyara siylu deva arksavai
❤❤❤❤❤❤❤❤ane deiyane eyage natuma harima lassanai deumini es deka ahakata ganna hitune ny e...tharamma lassanai dalada hamuduruwangema pihitai podi ath patawata huratali ❤❤❤❤❤❤❤❤❤
මේ දෙව්මිනි මැනිකද...බුදු අම්මෝ ලස්සන...අනේ දෝනි මැනික ඔයාල හරිම හුරතල් වස්තුවේ.තෙරුවන් සරනයි...රත්තරනේ...
අනේ ඒ දාංගලේ 😘💝
අනාගතයට සුබ නිමිත්තක්... දෙව් මැණික.. 🐘🐘🐘🐘🐘💕💕💕💕💐💐💐💐❤️❤️❤️🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පරිස්සමින් ඉන්න....
තෙරුවන් සරනයි ..දෙවිපිහිටයි ..දෙව්මිනි..🙏🙏🙏🙏🌹🌹🌹🌹🐘
අනේ දෙවියනේ දළදා සමිඳු පිහිටයි මේ පින්බර ඇතින්නටත් සියළු පින්වන්ත ඇත් කුලයේ පින්වන්ත සියළු ඇත් පැටවුන් ටත් ❤❤❤🙏🙏🙏☸️☸️☸️🇱🇰🐘🐘🐘🐘
Ane manika harima lassanai 🥰🥰👍
මේ කෙල්ලට තියෙන විසයක්❤
අනේ ශෝයි ....එයා හරිම හුරුබුහුටි ...
අනේ නටන ලස්සන....මේ වටිනා සම්පත් රැකගන්න.❤
Soooo cuteeee❤❤❤❤
දළදා සමිදු පිහිටයි දෙව්මිණි පැටියෝ ❤️❤️❤️
BUDUSARANI
අනේ මට ගිලගන්න ලගක නැහැනෙ මැනික උඹ.අමිමෝ ගිලගෙන ගිලගෙන ගියහැකි. ආදලෙයි ගොදාක් මගෙ කලු මනික❤️❤️❤️❤️❤️❤️
Donita rosapata anduwanam twat lassanai.tawa Ida tibunanam donita natanna.punchi muthu kirilli dewmini labanasaret enna.ganadevi pihitai
දෙව්මිණිට බුදුසරණයි.
Lassanai.maneka❤❤❤
Uthum dalada samidu pihitai... nuwara hedakala dewmini.... Ummaaaa...😘😘😘😘😘
අනේ අම්මේ මේහෙමත් නැට්ල්ලක්😘😘😘
දීර්ගායු හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි!
දෙයියෝ ඉතින්න්.....🙏🙏🌼
❤❤ loving this from Kenya 🇰🇪🇰🇪
Harimalassanai❤❤❤❤❤
නටන ලස්සන ...මාර නැටුමක්....හරිිම ලස්සනයි පැටියෝ
Lassani manika budusarani patiyoo ❤❤
ලස්සනයි මැණික බුදු සරණයි ❤
budusaranai🙏🙏
❤❤❤❤ දන්ත ධාතූන් වහන්සේ ❤❤❤ වැඩම කරනවා කියලා හොඳින් දන්නවා ❤❤❤ දෙව්මි නි හුරතල් වේලා දළදා හාමුදුරුවන් ගේම සරණයි ආත්මය සුවපත් වේවා ❤❤❤❤😂 බුදු සරණයි ඔයාට ❤❤❤ දෙව්මි නි ආදරෙයි ඔයාට ❤❤❤❤❤
@@KokilaStudioKandy දළදා සමිදු සරණයි බුදු සරණයි සුවපත් වේවා හැමෝම
දෙව්මිනි මැනික නැටුම ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි
💞💞💞💞බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී වේවා 💞💞💞❤️❤️❤️🦣🦣🦣🦣🦣🦣🦣🦣
ගජගා වන්නම නටනවා වගේ. බුදු සරණයි !!
Anee🥺🥺❤️❤️පුදුම පින්වන්ත ඇතින්නියක්
Lassanay patikki...niya pitin wath kagenwath paharak Kanta sidu nowewa manika
👍💐
බුදූ සරණයි
පවු අනේ😂😂 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤🙏🙏❤❤❤❤❤ අනේ ආදරේ හිතෙනවා ගොඩාආආආආආඅක්❤❤❤❤ දගමල්ලක්❤🤗
Really great wonderful this elephant ❤❤❤❤❤❤❤❤❤❤❤
Ane appe harima lassanai cuti babo dalada samidu pihitai ❤️🙏❤️
බුදු සරණයි අපේ 💎🙏🙏🙏🙏❤❤❤❤😂😅😊
එයාගේ දාන්ගලේ... 😍
God❤ blessed ❤all the ❤ best my❤ love beuti your❤ beautiful❤ Dansing ❤
Demi patiya natuwa natillak .. nattukkaryuwo parada.. dalada samidu pihitai dewi patiyo....❤
😊😊😊😊😊
Harima lassanai manika dalada samidu pihitai
ලස්සන නැට්ටුවෙක්. ❤❤❤❤❤ බුදුසරණයි
නටන නැටිල්ලට ඇගේ රෙදි කැලේ අප්පා සත්තලන් දෙව්මිණි මැණික❤❤
තෙරුවණ් සරණයි දෙව්මිණී බබී❤
අනේ මැනික කොචිචර බැලුවත් ඇති හිතෙන් නැ මැනිකට දළද සමිදුන් පිහිටයි👍👍👍👍👍❤❤❤❤❤
දෙව්මිනි පැටියා බුදු සරනයි
ඔයා තමයි ඉතිං ලස්සනටම නටන කෙනා ආයේ ඉතිං 2 ක් නැ...😂❤🌹🙏
තෙරුවන් සරනයි මැණික ❤❤❤
පුදුම නැටිල්ලක් බලන් ඉන්න ආසයි ,කොහෙන්ද දන්නෙ නැහැ ඉගෙනගත්තෙ,කොහොම උනත් පෙරහැරම ලස්සන කරනවා ,හැමදාම ඔහොම සතුටින් ඉන්න මැනික ,තව මෙගොල්ලන්ගෙ නැට්ටුක්කාරයො ඉන්නවා මෙ ගොල්ලො තමයි දෙස් විදෙස් අයගේ ආකර්ශනය,නමත් ලස්සනයි නැටුමත් ලස්සනයි ,
තෙරුවන් සරණයි...!! ❤❤
theruwan saranai....🌷🌷🌷🌷🙏🙏🙏🙏
Lassanai budusaranai dewmini
ගිය ආත්මේ හොද නැට්ටුවෙක්ද කොහෙද.
Me apy abhe manayai❤❤❤.dalada samedu pehetai .
භරී ලක්ෂනයී මැනීකක ඕයට දලදා ඝමීදූ පීටයී
Ane.waasanaawan.budu.saranae.daeumene.wAstuwa. nartanaya.etaama.alnakaarae......❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤ දලදු සමීදු පීටයී
Anee so cute❤❤❤❤❤😊
පෙරහරේ නටපු කෙනෙක්මයි සියලුම දෙවියන් ගෙම පිහිටයි
Theruwan saranai dewmini patiyo
දෙවුමිනි වගේ අය අපේ මවු බිමට වාසනාවක්
🙏🙏🙏🙏🙏බුදුසරනයි
HARIMA LASSANAI. APE GIRL DANCERS LATA MEYAGEN TUTION DENNA ONAA
ane thale hodatamahithata watuna nedabole natanna natannamamagen guti kannanam epa manika budusaranai patiyoo🙏🙏💗
😮❤
Meya soooiiiii❤️❤️❤️
දළදා පිහිටයි පුතේ
බුදු සරනයි ❤❤❤
❤❤❤❤❤❤
Lasagne.kella❤❤❤
❤❤❤🙏🙏🙏
❤️👍💐
බුදු සරණයි
❤❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
දෙව්මි බෝ ලේ ගජගා වන්නම නටනවා... දළදා සමිදු පිහිටයි මනුසස් භවය ලබා උතුම් දර්මා වබෝධිය ලබත්වා.. සාදු සාදු සාදු
BUDUSARANAI
මේ නැටුම දෑක්කම හිත පිරෙනවා.
මේ අපේ සම්පත් රැක ගනිමු.
බුදු සරණයි මැණික.
අනේ හුරතලේ දෙව්මිනි බබා හරිම ලස්සනයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මැනික උතුම් දළදා වහන්සේගෙ පිහිටයි
BUDUSARANAI
දෙව්මිණි මැණික .ඔයා ගොඩාක් පින් කල නිසා නුවර පෙරහැරේ යන්න ලැබුණු විශේෂිත කෙනෙක් ඔයා ඒ සතුටට ලස්සනට නටල ඒ සතුට අපිටත් බෙදා දුන්නට ගොඩාක් පිනිසිද්ද වෙනව තෙරුවන් සරණයි ...සියලු දෙව් රැකවරණයි ....
නැට්ටුවෙක් වෙන්න හිටිය කෙනෙක් වැරදීමකින් අලි තැත්තෙක් වෙලා.පාරත් ඉඩමදි එයාගෙ නැටුමට.නැටුම් කණ්ඩායම කැලේ🥰🥰🥰
YES
Sirawatama
අනේ,අපේ සුරතල් දෙවිමිණි කෙල්ලගේ නැටුම හරිම ලස්සනයි .එයා ගජගා වන්නමම නටනවා.උතුම් ශ්රී දළදා සමිදු ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! අපේ දෙවිමිණි කෙල්ලට.❤❤❤😘😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏🙏
දෙව්මිණි ඔයාට උතුම් තුනුරුවනේ සරණයි ලස්සනයි හරිම නැටුන් ඔයගේ අනේ ඉතින් 👌🌹🌹🌹💞💞💞💞💞💞💞💞
අපේ දෙව්මිණි චූටිමැණිකට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏 අපේ චූටි දේව්මිණි බබාට අපි හරිම ආදරෙයි !!💐🌼🌼
අනේ මැනික අපිට කොච්චර සතුටක් දැනෙනවද ඔයාලා ඔහොම සතුටින් පෙරහැරේ යද්දි 🤗🤗💖💖 දීර්ගායුශ ලැබේවා...
BUDUSARANAI
අනේ රත්තරන් ඔයාව අපට නම් සුරලොවින් ආව දෙව් ලොව් මැණිකක්... 😄😄😄
ඔයා මොනතරම් නම් සතුටින්ද. හරිම ලස්සනයි.
හරිම මනහරයි...... බුදුසරනිනින් සියලු දෙවි පිහිටෙන් නිදුක් නීරෝගීව සුදු මැණික් ආරක්ෂා වේවා.....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Õuhi
BUDUSARANAI
අනේ හරිම ලස්සනයි දෙවි මිණි මැණික ඔයාට දළදා සමිඳු පිහිටයි 😂😂😂🙏🙏🙏
BUDUSARANAI
අනෙ හරිම ලස්සනයි. කියන්න වචන නෑ. කොච්චර බැලුවත් මදි 🐘🙏❤️🇱🇰
Harima lassanai thalayata natanawa Loku wenakota tikak Purudu Karanne wenawa theruwansaranai 🙏👏👏👏
dewminige dance ekata kawruth.nattuwo paradai ithin 💞bs patiyo
අනේ හරි ලස්සනයි මැනික උතුම් දලදා සමිදු පිහිට ලැබේවා
Ane DEVMINI patiya Hari hurathal dalada samidu pihitai DEVMINI patiyo❤❤❤❤❤❤
DLada samidu pihitarakawarNay labewa❤❤❤
ඇත්තටම සෝක් ඒකනම් එයත් නටන එක එයා දගයි වගේ හරි හුරතල් 🥰
දලදා සම්දු පිහිටයි දෙව්මි නි ඇතින්නියනි 💐❤️🙏🙏🙏
Nettichchi. Adarei menika godaaak. Oyala hamotama theruwan saranai menika
රත්තරං වස්තුවක් මේ ඉන්නේ ආදරෙයි බුදු සරනයි 👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
අනේ..හරි හුරතල්. ❤❤❤
අනේ මැණික ලස්සනයි වස්තුවේ 😘😘😘😘😘
නිදුක් නීරෝගි සුවය ..දීර්ගායුශ ලැබේවා ❤️❤️❤️
BUDUSARANAI
පව් අනේ දුකයි එහෙම දැක්කම හරි ආදරයක් ඇති වෙනවා පපුවෙ මැනික ❤❤❤❤❤
Dewlovin aa manika dewmini dalada saranai oyara siylu deva arksavai
❤❤❤❤❤❤❤❤ane deiyane eyage natuma harima lassanai deumini es deka ahakata ganna hitune ny e...tharamma lassanai dalada hamuduruwangema pihitai podi ath patawata huratali ❤❤❤❤❤❤❤❤❤
මේ දෙව්මිනි මැනිකද...බුදු අම්මෝ ලස්සන...අනේ දෝනි මැනික ඔයාල හරිම හුරතල් වස්තුවේ.තෙරුවන් සරනයි...රත්තරනේ...
අනේ ඒ දාංගලේ 😘💝
අනාගතයට සුබ නිමිත්තක්... දෙව් මැණික.. 🐘🐘🐘🐘🐘💕💕💕💕💐💐💐💐❤️❤️❤️🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පරිස්සමින් ඉන්න....
තෙරුවන් සරනයි ..දෙවිපිහිටයි ..දෙව්මිනි..🙏🙏🙏🙏🌹🌹🌹🌹🐘
BUDUSARANAI
අනේ දෙවියනේ දළදා සමිඳු පිහිටයි මේ පින්බර ඇතින්නටත් සියළු පින්වන්ත ඇත් කුලයේ පින්වන්ත සියළු ඇත් පැටවුන් ටත් ❤❤❤🙏🙏🙏☸️☸️☸️🇱🇰🐘🐘🐘🐘
Ane manika harima lassanai 🥰🥰👍
මේ කෙල්ලට තියෙන විසයක්❤
අනේ ශෝයි ....එයා හරිම හුරුබුහුටි ...
අනේ නටන ලස්සන....මේ වටිනා සම්පත් රැකගන්න.❤
Soooo cuteeee❤❤❤❤
දළදා සමිදු පිහිටයි දෙව්මිණි පැටියෝ ❤️❤️❤️
BUDUSARANI
අනේ මට ගිලගන්න ලගක නැහැනෙ මැනික උඹ.
අමිමෝ ගිලගෙන ගිලගෙන ගියහැකි. ආදලෙයි ගොදාක් මගෙ කලු මනික❤️❤️❤️❤️❤️❤️
Donita rosapata anduwanam twat lassanai.tawa Ida tibunanam donita natanna.punchi muthu kirilli dewmini labanasaret enna.ganadevi pihitai
දෙව්මිණිට බුදුසරණයි.
Lassanai.maneka❤❤❤
Uthum dalada samidu pihitai... nuwara hedakala dewmini.... Ummaaaa...😘😘😘😘😘
BUDUSARANAI
අනේ අම්මේ මේහෙමත් නැට්ල්ලක්😘😘😘
දීර්ගායු හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි!
දෙයියෝ ඉතින්න්.....🙏🙏🌼
❤❤ loving this from Kenya 🇰🇪🇰🇪
Harimalassanai❤❤❤❤❤
නටන ලස්සන ...මාර නැටුමක්....හරිිම ලස්සනයි පැටියෝ
Lassani manika budusarani patiyoo ❤❤
ලස්සනයි මැණික බුදු සරණයි ❤
budusaranai🙏🙏
❤❤❤❤ දන්ත ධාතූන් වහන්සේ ❤❤❤ වැඩම කරනවා කියලා හොඳින් දන්නවා ❤❤❤ දෙව්මි නි හුරතල් වේලා දළදා හාමුදුරුවන් ගේම සරණයි ආත්මය සුවපත් වේවා ❤❤❤❤😂 බුදු සරණයි ඔයාට ❤❤❤ දෙව්මි නි ආදරෙයි ඔයාට ❤❤❤❤❤
BUDUSARANAI
@@KokilaStudioKandy දළදා සමිදු සරණයි බුදු සරණයි සුවපත් වේවා හැමෝම
දෙව්මිනි මැනික නැටුම ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි
💞💞💞💞බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී වේවා 💞💞💞❤️❤️❤️🦣🦣🦣🦣🦣🦣🦣🦣
ගජගා වන්නම නටනවා වගේ. බුදු සරණයි !!
BUDUSARANAI
Anee🥺🥺❤️❤️පුදුම පින්වන්ත ඇතින්නියක්
Lassanay patikki...niya pitin wath kagenwath paharak Kanta sidu nowewa manika
👍💐
බුදූ සරණයි
පවු අනේ😂😂 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤🙏🙏❤❤❤❤❤ අනේ ආදරේ හිතෙනවා ගොඩාආආආආආඅක්❤❤❤❤ දගමල්ලක්❤🤗
Really great wonderful this elephant ❤❤❤❤❤❤❤❤❤❤❤
Ane appe harima lassanai cuti babo dalada samidu pihitai ❤️🙏❤️
බුදු සරණයි අපේ 💎🙏🙏🙏🙏❤❤❤❤😂😅😊
එයාගේ දාන්ගලේ... 😍
God❤ blessed ❤all the ❤ best my❤ love beuti your❤ beautiful❤ Dansing ❤
Demi patiya natuwa natillak .. nattukkaryuwo parada.. dalada samidu pihitai dewi patiyo....❤
😊😊😊😊😊
Harima lassanai manika dalada samidu pihitai
ලස්සන නැට්ටුවෙක්. ❤❤❤❤❤ බුදුසරණයි
නටන නැටිල්ලට ඇගේ රෙදි කැලේ අප්පා සත්තලන් දෙව්මිණි මැණික❤❤
තෙරුවණ් සරණයි දෙව්මිණී බබී❤
අනේ මැනික කොචිචර බැලුවත් ඇති හිතෙන් නැ මැනිකට දළද සමිදුන් පිහිටයි👍👍👍👍👍❤❤❤❤❤
දෙව්මිනි පැටියා බුදු සරනයි
ඔයා තමයි ඉතිං ලස්සනටම නටන කෙනා ආයේ ඉතිං 2 ක් නැ...😂❤🌹🙏
තෙරුවන් සරනයි මැණික ❤❤❤
පුදුම නැටිල්ලක් බලන් ඉන්න ආසයි ,කොහෙන්ද දන්නෙ නැහැ ඉගෙනගත්තෙ,කොහොම උනත් පෙරහැරම ලස්සන කරනවා ,හැමදාම ඔහොම සතුටින් ඉන්න මැනික ,තව මෙගොල්ලන්ගෙ නැට්ටුක්කාරයො ඉන්නවා මෙ ගොල්ලො තමයි දෙස් විදෙස් අයගේ ආකර්ශනය,නමත් ලස්සනයි නැටුමත් ලස්සනයි ,
තෙරුවන් සරණයි...!! ❤❤
theruwan saranai....🌷🌷🌷🌷🙏🙏🙏🙏
Lassanai budusaranai dewmini
ගිය ආත්මේ හොද නැට්ටුවෙක්ද කොහෙද.
Me apy abhe manayai❤❤❤.dalada samedu pehetai .
භරී ලක්ෂනයී මැනීකක ඕයට දලදා ඝමීදූ පීටයී
Ane.waasanaawan.budu.saranae.daeumene.wAstuwa. nartanaya.etaama.alnakaarae......❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤ දලදු සමීදු පීටයී
Anee so cute❤❤❤❤❤😊
පෙරහරේ නටපු කෙනෙක්මයි සියලුම දෙවියන් ගෙම පිහිටයි
BUDUSARANAI
Theruwan saranai dewmini patiyo
දෙවුමිනි වගේ අය අපේ මවු බිමට වාසනාවක්
🙏🙏🙏🙏🙏බුදුසරනයි
HARIMA LASSANAI. APE GIRL DANCERS LATA MEYAGEN TUTION DENNA ONAA
ane thale hodatama
hithata watuna neda
bole natanna natanna
mamagen guti kanna
nam epa manika budu
saranai patiyoo🙏🙏💗
😮❤
Meya soooiiiii❤️❤️❤️
දළදා පිහිටයි පුතේ
බුදු සරනයි ❤❤❤
❤❤❤❤❤❤
Lasagne.kella❤❤❤
❤❤❤🙏🙏🙏
❤️👍💐
බුදු සරණයි
❤❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽