Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අවුරුදු හතක් episode 103ක් sub 1000ක් වත් නැතුව.... respect brothers ❤
Com bank තමයි ඉතින්. ලේසියි පහසුයි. ලෝකේ ඕනෑම තැනක ඉදන් ඕනැම තැනකට ගෙවන්නත් පුලුවන්. ❤
Service charge එක ලැබෙන service එකට ගැලපෙනවනම් ප්‍රශ්ණයක් නැ
bank Rates gana Fd,Saving gana video ekk ona Aiya
1.මේක හරි පැහැදිලිනේ... මෙතන කතා කරන්නේ බැංකූ,finance company 2ම.. හැබැයි මේ දෙක දෙකක් කියන එක තේරුම් ගන්න ඕනී.. bank එකක් විදියට use කරන්නේ peoples bank එක.. හැබැයි frimi මම 2018 විතර ඉදන්.. හැබැයි charges තිබුණට හොදම UI එක ඒ වගේම හොද customer service එකක් තියෙනවා..2.KYC කියන්නේ know your customer කියන එක.. ඒ කියන්නේ bank or finance company එකකට customer කෙනෙක්ව onboard කරගන්නකොට step by step details collect කරනවා ඒකේ එක ක්‍රමයක් තමයි ඕක. හැබැයි ඒ විතරක් නෙවෙයි එතනින් එහාටත් customers ලා ගැන details collect කරනවා ඒ වගේම ඒවා Central bank එකත් එක්ක share කරගන්නවා.
Waiting for Bank Apps Review👌
Union bank ATM තියෙන්නේ වෙන ATM නැති තැන් වල වෙන්න හේතුව තමා. ඒ තැනේදි තියෙන එකම option එක Union bank ATM නිසා. එකෙන් හදාගන්න service income එක තරගයකින් තොරව ගන්න ලේසි වෙන එක. බය වෙන්න එපා ATM ඕන එත් ATM නැති තැනක Union bank ATM එකක් තියෙන්වම තමයි.
13:07 genie ඇප් එක ගොඩක් user friendly වගේම fees අඩු නිසා කාලයක් තිස්සේ use කරනවා.දැන් ඒකෙත් කාලෙ හරු වගේ 😢
Bank Video Series එක දිගටම පුළුවන් නම් කරන්න. Lanka QR එක ගැනත් කතා කරන්න
ඔව්
personal use nm genie hodai.
Seylan bank එක තමයි ජරාම බැංකුව. Account එකේ rs.2000 ට අඩු උනා කියල මම දන්නෙත් නැතුව සේරම සල්ලිත් කපාගෙන මම ආයෙමත් සල්ලි දැම්මම ඒකෙනුත් 4000 කපල. හෙන ගහනව ඕකුන්ට
Ayye Me analyze krapu list eka ganna puluwanda...watinawa...❤🙏
Bank app review ekak one
Congratulations for 1000 subs 🎉
Thank you ❤️
LOLC eke card issue eka dan naha.CLC eke card ekak denawa HNB network eka through wada karana.
congratulations 🎉
ATM crd එක අලුත් කරන්න 750ක් ගන්නවා මහජන බැංකුවේ
මම Frieme එකට කථාකරා Annual cost නෑ, but 💳 ගද්දී Replace කරද්දී රු.600.00 Transfer similar රු.30.00 ❤
💯
NDB එකේ current account එක තියනවට මාසෙකට රු.1000ක් charge කරනවඅන්තිමට balance එක minus
Waiting for Bank Apps Review
මේ Athurugiriya Mega City එකේ Business එක කරන් යන අයිය ද ? ❤
hnb eke mage sms fee eka charge karanawa
puluwannm ganin eka sira katawa bro
Genie eke maasa 2k sadaha service charge rs250i eka hoda da
Waiting Bank Apps Review ❤
Coming soon
HNB SMS Service charge monthly ru.20k kiyla branch eken qwa
සමහර අයට වෙන වෙන ගනන් කියලත් තිබුන branch වලින්
NSB eke SMS Charges 250 kepenawa
Boc ekee praivcy hoda neee access gnnw hemadetm
Ogollo kottawe da kollo ❤
BOC online banking free neh
genie cd eka dan 800 gannawa 600 newei
Waiting for NEW BANKING APP of BOC
අළුත් episode එක release කලා ❤️
Combank digital free ද? Chargers ගන්නේ නැද්ද?
Online Banking පළමු අවුරුදු දෙක සඳහා ගාස්තුවක් නෑ. ඊට පස්සෙ රුපියල් 500යි. ( 2024 ජුලි)
NTB Frimi hodhayi hAbAyi aluth update eka vikara vAdi lesi nA
Finance company samanyayen watenne awurudu 5kta sarayak wage neda?
එහෙමම කියන්නත් අමාරුයි
103 ම වගේ අහපු අපි
😍 Thank you දිගටම ඉන්නවට
සම්පත් බැංකුවේ සර්විස් චාර්ජ් ගෙවන්න වෙනම ජොබ් එකක් කරන්න ඕන😂
Ammo Sirama kathawa.mama Ain krapu kenek Account eka
Ntb පාවිච්චි කරන මම පව් යකෝ.මුන් දන්නේ නැතුවම අපිට කෙලෝනවෝ😢
අයියේ අනිත් banks වලට transfers free දෙන්නේ genie විතරද? අනිත් banks වල Transfer fees ගැනත් කිව්ව නම් වටිනවා
හැම බැංකුවෙම වගෙ රුපියල් 30ක් ගන්නව වෙන බැංකුවකට transfer කරනකොට
@@TopicEkaPodcast ඒත් අයිය Genie එකේ transfers free නේ.Ipay එකෙත් මට මතක විදිහට 25 Rs වගේ කැපෙන්නෙ. 🤔 තව එහෙම 30ට අඩු ඒවා නැතුව ඇති එහෙනම්
@@note3files799Centrix (Central finance) කියලා ඇප් එකක් තියෙනවා. ඒකනම් තාම free.
Centrix එක free
@@lochanaSree thanks
ඕගොල්ලො ඇත්තටම හොදයි.. මංනම් එපාවෙලා චැනල් එකට වීඩියෝ දාන එක නැවැත්තුවා
22:05 😂💔
Hnb debite card 600i.meka waradi ne.mn iye gaththa😢
Issuance fee එක 600යි. Annual service charge එක 350යි
ai me boru danne. BOC online banking & SMS free. thwa hoyala balala kala nam thama hoda. anika Godak payment karana ewata charges ganneth ne. Ex CEB, Water
Monthly Rs.10 Kepenawa mage SMS walata witharak
BOC එක නම් හදපු එකාගෙ පවුලෙ උන්ව හොදට මතක් වෙනවා
❤
HNB is the best ❤❤
sms fee ekak charge karanawa neda
@ManipleManic mage nm na...Dn godak kal use karanawa HNB Youth Account ekk...hnb.net website eke balanna..eeke thiyenawa
මේකයි, ඔක්කොම හොඳයි, ඒව එක එක්කෙනාට අවුල් වෙන්නේ තම තම්න්ගේ පාවුද්ගලික අත්දැකීම් අනුව, හේතුව ඔවාගේ වැඩ කරන මිනිස්සු අතර කිසිම දෙයක් නොදන්න හරක් වගේ උන් ඉන්නවා, උන් රස්සාවට එන්නේ මුකුත් නොකර නිකං ඉන්න, බැංකුව උගේ කියලා හිතන් සල්ලි ගන්න අවාම උගෙ පොකට් එකෙන් යනවා වගේ උන් හිතන්නේ, ඉතිං මුන් වගේ උන් හින්දා මට තාම ලංකාවේ ගිණුමක් නෑ, අවුරුදු 38ක් දැන්, බැංකු එක්ක ගනුදෙනු කරන ඒක නෑවත්තුවේ අවුරුදු 24 දී..
හැම බැංකුවෙම ඕක තියෙනව.
අවුරුදු හතක් episode 103ක් sub 1000ක් වත් නැතුව.... respect brothers ❤
Com bank තමයි ඉතින්. ලේසියි පහසුයි. ලෝකේ ඕනෑම තැනක ඉදන් ඕනැම තැනකට ගෙවන්නත් පුලුවන්. ❤
Service charge එක ලැබෙන service එකට ගැලපෙනවනම් ප්‍රශ්ණයක් නැ
bank Rates gana Fd,Saving gana video ekk ona Aiya
1.මේක හරි පැහැදිලිනේ... මෙතන කතා කරන්නේ බැංකූ,finance company 2ම.. හැබැයි මේ දෙක දෙකක් කියන එක තේරුම් ගන්න ඕනී.. bank එකක් විදියට use කරන්නේ peoples bank එක.. හැබැයි frimi මම 2018 විතර ඉදන්.. හැබැයි charges තිබුණට හොදම UI එක ඒ වගේම හොද customer service එකක් තියෙනවා..
2.KYC කියන්නේ know your customer කියන එක.. ඒ කියන්නේ bank or finance company එකකට customer කෙනෙක්ව onboard කරගන්නකොට step by step details collect කරනවා ඒකේ එක ක්‍රමයක් තමයි ඕක. හැබැයි ඒ විතරක් නෙවෙයි එතනින් එහාටත් customers ලා ගැන details collect කරනවා ඒ වගේම ඒවා Central bank එකත් එක්ක share කරගන්නවා.
Waiting for Bank Apps Review👌
Union bank ATM තියෙන්නේ වෙන ATM නැති තැන් වල වෙන්න හේතුව තමා. ඒ තැනේදි තියෙන එකම option එක Union bank ATM නිසා. එකෙන් හදාගන්න service income එක තරගයකින් තොරව ගන්න ලේසි වෙන එක. බය වෙන්න එපා ATM ඕන එත් ATM නැති තැනක Union bank ATM එකක් තියෙන්වම තමයි.
13:07 genie ඇප් එක ගොඩක් user friendly වගේම fees අඩු නිසා කාලයක් තිස්සේ use කරනවා.
දැන් ඒකෙත් කාලෙ හරු වගේ 😢
Bank Video Series එක දිගටම පුළුවන් නම් කරන්න. Lanka QR එක ගැනත් කතා කරන්න
ඔව්
personal use nm genie hodai.
Seylan bank එක තමයි ජරාම බැංකුව. Account එකේ rs.2000 ට අඩු උනා කියල මම දන්නෙත් නැතුව සේරම සල්ලිත් කපාගෙන මම ආයෙමත් සල්ලි දැම්මම ඒකෙනුත් 4000 කපල. හෙන ගහනව ඕකුන්ට
Ayye Me analyze krapu list eka ganna puluwanda...watinawa...❤🙏
Bank app review ekak one
Congratulations for 1000 subs 🎉
Thank you ❤️
LOLC eke card issue eka dan naha.CLC eke card ekak denawa HNB network eka through wada karana.
congratulations 🎉
ATM crd එක අලුත් කරන්න 750ක් ගන්නවා මහජන බැංකුවේ
මම Frieme එකට කථාකරා Annual cost නෑ, but 💳 ගද්දී Replace කරද්දී රු.600.00 Transfer similar රු.30.00 ❤
💯
NDB එකේ current account එක තියනවට මාසෙකට රු.1000ක් charge කරනව
අන්තිමට balance එක minus
Waiting for Bank Apps Review
මේ Athurugiriya Mega City එකේ Business එක කරන් යන අයිය ද ? ❤
hnb eke mage sms fee eka charge karanawa
puluwannm ganin eka sira katawa bro
Genie eke maasa 2k sadaha service charge rs250i eka hoda da
Waiting Bank Apps Review ❤
Coming soon
HNB SMS Service charge monthly ru.20k kiyla branch eken qwa
සමහර අයට වෙන වෙන ගනන් කියලත් තිබුන branch වලින්
NSB eke SMS Charges 250 kepenawa
Boc ekee praivcy hoda neee access gnnw hemadetm
Ogollo kottawe da kollo ❤
BOC online banking free neh
genie cd eka dan 800 gannawa 600 newei
Waiting for NEW BANKING APP of BOC
අළුත් episode එක release කලා ❤️
Combank digital free ද? Chargers ගන්නේ නැද්ද?
Online Banking පළමු අවුරුදු දෙක සඳහා ගාස්තුවක් නෑ. ඊට පස්සෙ රුපියල් 500යි. ( 2024 ජුලි)
NTB Frimi hodhayi hAbAyi aluth update eka vikara vAdi lesi nA
Finance company samanyayen watenne awurudu 5kta sarayak wage neda?
එහෙමම කියන්නත් අමාරුයි
103 ම වගේ අහපු අපි
😍 Thank you දිගටම ඉන්නවට
සම්පත් බැංකුවේ සර්විස් චාර්ජ් ගෙවන්න වෙනම ජොබ් එකක් කරන්න ඕන😂
Ammo Sirama kathawa.mama Ain krapu kenek Account eka
Ntb පාවිච්චි කරන මම පව් යකෝ.මුන් දන්නේ නැතුවම අපිට කෙලෝනවෝ😢
අයියේ අනිත් banks වලට transfers free දෙන්නේ genie විතරද?
අනිත් banks වල Transfer fees ගැනත් කිව්ව නම් වටිනවා
හැම බැංකුවෙම වගෙ රුපියල් 30ක් ගන්නව වෙන බැංකුවකට transfer කරනකොට
@@TopicEkaPodcast
ඒත් අයිය Genie එකේ transfers free නේ.
Ipay එකෙත් මට මතක විදිහට 25 Rs වගේ කැපෙන්නෙ. 🤔 තව එහෙම 30ට අඩු ඒවා නැතුව ඇති එහෙනම්
@@note3files799Centrix (Central finance) කියලා ඇප් එකක් තියෙනවා. ඒකනම් තාම free.
Centrix එක free
@@lochanaSree thanks
ඕගොල්ලො ඇත්තටම හොදයි.. මංනම් එපාවෙලා චැනල් එකට වීඩියෝ දාන එක නැවැත්තුවා
22:05 😂💔
Hnb debite card 600i.meka waradi ne.mn iye gaththa😢
Issuance fee එක 600යි. Annual service charge එක 350යි
ai me boru danne. BOC online banking & SMS free. thwa hoyala balala kala nam thama hoda. anika Godak payment karana ewata charges ganneth ne. Ex CEB, Water
Monthly Rs.10 Kepenawa mage SMS walata witharak
BOC එක නම් හදපු එකාගෙ පවුලෙ උන්ව හොදට මතක් වෙනවා
❤
HNB is the best ❤❤
sms fee ekak charge karanawa neda
@ManipleManic mage nm na...Dn godak kal use karanawa HNB Youth Account ekk...
hnb.net website eke balanna..eeke thiyenawa