Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Mn redmi note 13 ekak gaththa aul na battry madi
මම use කරන්නේ X7B. මම මේක ගත්තේ ගිය අවුරුද්දේ November. ගන්න කොටම build in android 14 එක්ක magic Os 8 තිබ්බේ. මේක සමහර විට auto restart වෙනවද? එහෙ මෙහෙ යද්දී කලිසමේ pocket එකේනේ දාගෙන යන්නේ. එහෙම දාගෙන කලිසමේ pocket එකේ දාගෙන යනකොට සමහර විට විතරක් phone එක කලිසමේ pocket එකෙන් එළියට අරන් unlock කරද්දි fingerprint එකෙන් unlock කරන්න දෙන්නේ නෑ. Pin එක ඉල්ලනවා. Fingerprint එකෙන් නැතුව pin එකෙන් unlock කරන්න කියන්නේ restart කරාමනේ. සමහර විට කලිසමේ pocket එකේ දාගෙන යද්දි auto ම restart වෙනවද දන්නේ නෑ. ඒත් දැනට use කර කර ඉද්දි මට පෙන්න නම් එක පාරක් වත් auto restart වෙලා නම් නෑ. අනික මේක charge කරද්දී 100% full charge වුනාට පස්සේ auto charge වෙන එක නවතින්නේ නෑ නේද? 100% full charge වුනාට පස්සෙත් උඩ battery icon එක charging කියලා indicate වෙනවා. මට කලින් තිබ්බේ Samsung J2 Pro එකක්. ඒක නම් 100% full charge වුනාට පස්සේ charge වෙන එක නැවතිලා උඩ battery icon එක charhing කියලා indicate වෙන එක නැවතිලා battery icon එක normal වෙනවා. ඒත් x7b එකේ එහෙම 100% full charge වුනාට පස්සේ උඩ battery icon එක charging කියලා indicate වෙන එක නැවතිලා battery icon එක normal වෙන්නේ නෑ. 100% full charge වුනාට පස්සෙත් දිගටම උඩ battery icon charging කියලා indicate වෙනවා. ඒත් settings වල battery settings වලට ගියාම නම් battery fully charged කියලා පෙන්නවා.
battery charging ekann nawathinwa. rath wena eka smapurnma nawathinwa 100 una gamnma. chrger ekath rath wen na. eka phone eke awlk newe. ee batrye pennana eka nan thiyenwa. android 14 dapu smahr ayata restart prshne awilla thibuna eka enne hamotama newe.
sakkuwen gaththama pin eka illane agili wala thetha gathiya saha dadiya nisa fingerprint read wen na. eka tikak wadipura dakinn labenwa meke. restart wimK newe
@@hiruuutech ඇගිල්ලේ තියෙන දහඩිය ප්‍රශ්නයක් නම් වෙන්න බෑ. මොකද pocket එකෙන් අරන් ඇගිල්ල තියපු පළවෙනි පාරෙන්ම pin required කියලා එනවා. සාමන්‍යෙන් එහෙම වෙන්නේ ඇගිල්ල 3,4 පාරක්ම තියලා finger print එක හරියට detect කරන් හරියට match කරගන්න බැරි වුනාමනේ. පළවෙනි පාරෙන්ම තමයි pin required කියලා එන්නේ.
@DulainPerera-od2xe ah ehem pin required enwann prahnyk thiynwa. restart wenwa wennth puluwan.
Honor x7b එකේ glass protect එකක් තියෙනවා ද. ?
@@Dagaralla naha tempered gahagnna. special glass protection ekak naha.
Android 15 awa REDMI EKATA
Call recording. Karanne. Kohomada
@@GwcsKumara-h7q app ekak haraha. me chnnel eke video athi
Phone eka avulak naha hodai...danata nam mata video eke dakka vage bad deval mukuth vune naha.
❤️😊
Hama 4n ekatama en na bn😊
Honor x7b eke signal issues ekak eno bn
na ban mata thama na
USB පෙන් යූස් කරන්න බෑනෙ 😢
Aye update ekak ei da
ei eken fix wei kiyl hithmu api.