Aniwaryenma Math kamathi e Dennama ekathu wenawata.❤❤ Eth Kohomada eyala ekathu wenne Kiyala Balanne Maya marilane nathnam mayata Pana enawada? Nathnam Coma ekakada inne maya.🥹
@@kaviduchathurangashakya ow. Eth Labana sathiye Mokakda Burger Shop eke Seen ekak. E frock nam maya adan inna eka Lagadi Piniwiyana eka ta adan Apu ekata samana Gawumak.
මිශාරගෙ අම්මා දැන ගත්තනම් මලහෝන්තු දෙකගේ රෙදි ගලවයි කියන සෙට් එක කෝ😊🤭
ඒක තමයි මමත් හිතුවෙ 😂😂😂
Ow Aya danagththa nam Hari 😢
ඒ ගෑනිට උවමනාවක් තිබුනනම් දැක්ක දවසෙම කියන්න තිබුනනේ චෙප්ට මතකය නෑ කියලත් දන්නවනේ කතාව දිග් කරන්න කරන වැඩක් ඔය
මිෂාරා ගෙදර ගිහින් අම්මට කියයි
අම්මට කිව්ව මිශාරා
මිෂාර පව් අනේ..ඉක්මණටම එන්න..❤❤❤
නදීශාගේ තියෙන්නේ අමුතුම ලස්සනක් එයාට ගැලපෙනම character එක හම්බවෙලා තියෙන්නේ ඉස්සරහට තවත් ආතල් වෙයි මේ කතාවනම් ❤
ඉදලා හිටලා යන miusck එක ලස්සනයි 🤍🤍🇦🇪🇱🇰
මරු ඩබල නැන්දයි දුවයි හැබැයි ඉතින් හොරේ අහූඋනදාට සමීරයත් ඉවරයි 😂
උදාරිත් ෆට්ට කෑල්ල 😁
හරිම ලස්සනයි
...කාලෙකින් ලස්සන කතාවක් බලන්නෙ
ගාර්ර්ර්ර්ර්ර්ලික් චුක්කන් මුන් දෙන්නා මරු කියන අය මේ පැත්තට 😌
සජිත අයියා ❤ මිෂෙල් ❤ සුහන්දි ❤
Sameera mattu wenawa nam mattu wenne meh holman nendai duwai nisa😂😂😂😂 mona unath a dennage superb acting 👌😹
නදීෂා නැන්දා දෙන්න මරූ.....😂😂😂😂❤❤❤
මායාට පුළුවන් වෙන්න ඕන නේද නාරද සර්ගෙ වය්ෆ් දුව ඇත්තම අය නෙමෙයි බොරැ අය කියලා සංඛට කියන්න.
වෙනස් , හරිම ලස්සන කතාවක්
අඩෝ නදීශා❤😌
මිශාරගෙ අද ඇක්ට් එක නියමයි
අනේ අද අපේ පිනා මැරුනා 😢
දිගටම ඔයා ගෙ එක් එක්කෙනා මළා. සඳුදා වෙනකොට මොකා මැරෙයිද දන්නේ නැහැ නේද 😂😂
සදුදට අනේ මං මලා! මායාවගෙ හොල්මනක් වෙලා comment එකක් දාපං
පව් දෙයි හාමුදුරුවනේ මායා
Ow.😢❤
මිෂාරාගේ සෙට් ඒක ❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍
ඇයි මිෂාරා සෙට් ඒකට මිෂාරා මොකක් හරි දිමන්නාවක්වත් දෙන්වා කියුවද..😂😂😂 අපේ නම් දාන්න හොදේ වැලේ වැල් නැතිව ඉන්නේ 😂😂😅😅
අපි නෑ
@@kaviduchathurangashakya Api mayata.❤❤
❤❤❤❤❤🥰🥰🥰😘😘😘😘😘
මිශාරගෙ සෙට් එකට අස්වැසුම දෙන තැන මේක තමයි.😂😂😂😂😂 අස්වැසුම ගන්න මිශාරගෙ සෙට් එකට මිශාරා කියලා පොඩි comment එකක් දාපල්ලා ගෙදරට එයි සල්ලි !!!!!!
දැන් යසෝධා නෝනට හොදයි...අර මිශාරා තාත්තා හොයද්දි දැන දැනත් රැගුවා... මට හිතෙන්නේ යසෝධා නෝනා තමා වැරදි ...ඒකනේ නාරද සර් ට ඇත්ත නොකියා ...හිටියේ....නාරද සර් පව්
Misharage ammai nadeeshage nandai Maru Una nm lassanai
තමන් හදවතින් ආදරයකරලා, මියගිහින් හෝ තමන්ගේ ආදරයෙන් සදාකලික සමුගත් කෙනා වෙනුවෙන් තාමන්ගේ ජිවිතයම කැප කොට ඒ කෙනා තාමන් ලගින් ඉන්නවා සිතමින් ජිවත් මිනිස්සු ඉන්නවා .එවැනි කොල්ලේක් තාමා සoක.මායාගේ ලොකේ තාම ජිවත් වෙන්වා..😢😢 මිෂාරා සoකට බලෙන් දීලා සoක අල්ලගත්තත් මායාට දුන්නු තැන මිෂාරා ලැබෙන නෑ .මොකද ආදරයක් හැගිමක් සoකට මිෂාරාගැන නෑ මිෂාරාගේ ම බලකිරීම සම්බන්ධකම ගොඩ නැගුනත් පවතිනනෑ..😁😁☝ "මොකද මo මෙච්චර බෑ කියදි මගේ ඇගේ ඔයා එලුනාම් තවතකෙක් හම්බවුනොත් ඔහු හොදයිකිලා හිතුනොත් මට වෙන්නෙත් ඔය ටිකතමා "....මීට සoක ..😂😂😂
ඔයාට පට්ට සිතුවිල්ලක් තියෙන්නෙ එ්ක අැත්ත මචං එ්කට respect එ්ක අැත්ත මුළින්ම අාදරෙ කරපු මායට තිබ්බ තැන මිෂාරලා1000 ක් සංකගෙ අැගේ එල්ලෙන්න අාවත් අර තැන මායට පමනි. මොකද මායා සංකගේ ජීවිතයේ පුදුමාකාර තැනක් වුනා. එහෙමනං සංකට වඩා හොද personality එකක් තිබ්බ කෙනෙක් මිශාරට හමු වුනොත් සංකව මඩ ගොඩට වීසි කරලා එයාගෙ අැගෙ එල්ලෙයි.😹😹😹😹😹 එ්ත් මායා, එයා පොඩි කාලෙ ඉදලා දැක්ක කොල්ලා සංක පොඩි කාලෙ ඉදලා එ් තරම් magical සම්බන්ධයක් තිබුන කෙනෙක් සංකට වඩා හොද කෙනෙක් හීනෙන්වත් දකින්නෙ නෑ
@@kaviduchathurangashakya ow Ekanam Aththa Oya kiyana de. Mayage Thana Katawathma Ganna be.
නදීශා ගේ කට තමා කට 😂 හැබැයි ආතල් කෙල්ලෙක් 😌
Maya sanaka❤....kawada hari dwsaka a denna ekathu wenn ona
Aniwaryenma Math kamathi e Dennama ekathu wenawata.❤❤ Eth Kohomada eyala ekathu wenne Kiyala Balanne Maya marilane nathnam mayata Pana enawada? Nathnam Coma ekakada inne maya.🥹
Meke music nam marama lassanai ❤
අනේ අර මල හෝතු දෙක මොකටද ගත්තේ පව් සෙප්නාරද
Hema kathavema තියෙනවා skip karana කොටසක්
මටත් චරිතයක් දෙනවා කෝ 🤧😒 17 වනී වතාවට ඉල්ලන්නේ 🥲💔
නදීශා තමා හොදටම කරන්නේ😂 කපටි කෙල්ල
Me nandekui duwekui dala lassana kathawa kai wage. Nama rasa rahasak. Me family eka ekathu wenne kamaka theyena rasak nisa.
Gaarrrrlic 😂😂
නාරද ජිනසේන😂😂
මයා තාම ඉන්නවා කියලා සංක හිතින් මවාගෙනද ඉන්නේ🙄 නැත්තම් ඇත්තටම මායා හොල්මනක් වෙලා තාම සංක එක්ක එකට ඉන්නවද?
අ....... 2 වෙනි එක තමයි අැත්ත
@@kaviduchathurangashakya ow. Eth Labana sathiye Mokakda Burger Shop eke Seen ekak. E frock nam maya adan inna eka Lagadi Piniwiyana eka ta adan Apu ekata samana Gawumak.
කොළබ වැඩි කල් නම් ඉන්න එපා සංක අපේ මිෂාරා පව් 🥺🥺🥺🥺🥺🥺🥺🥲🥲🥲🥲🥲🥲
අැයි එ්
නෑ එහෙම නෑ
@@AffectionateAgilityPuppy-qd3eg අවේ නැතම් ගිහින් අපි හරි එක්කම් එමු .මොකද මිෂාරාට ට්රර්යි කරන්න වෙන කොල්ලෙක් නැති නිසා...😁😁😁❤️
කාගේ උනත් උප්පැන්නෙ ඛලන්න උනානම් මාට්ටු
නදිශා...❤
මායාව මැරුවෙ සංඛගෙ තාත්තා වගේ මට හිතෙනවා..!
Hamadeyakma amathaka karala Hindada? Maya gana.😢
Na bike eke awa kollek. Uata gehuwa maya
Katwat unat suhandi seethale mehema inna eka maru.anit okkoma jacket coat dagena.eth character eka nisa suhandi wewla wewla inne
බොරු දූව තරු 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 බලනවා 🤣🤣🤣🤣🤣😂😂😂😅😅😅😆😆😆😆😅😅😂😂😂😂🤣🤣😂😂😂🤣🤣😂😂😅😅😅😅බොරුව අහූ උන දාට තරු ඇත්තටම පෙනෙයි එක එක තරු ✨✨🌟⭐⭐💫💥🌟⭐✨💫✨🌟🤣🤣🤣😂😂😅😅😂🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭♥️♥️😀😃😃🌏🌏🌏🌏🌏🌏🌏
කතාව අවුල් යයිද දන්නැ😮😢
Ai e?😮😮😮
මේක අවුල් යනවා
@@uvirajzee oya Kiyanne Tawath kawuruhari enawa kathawata kiyalada?
ලස්සනයි ❤❤❤❤❤
🌹🌹🌹
මොලයක්.නැ.ලෙ.චෙක්.කරන්න.ඕනා.කිව්වනම්.බඩුම.තමා😂
ඇයි විවාහ සහතික..ජීවිතයෙ වැදගත් සිදුවීම්..😊 ඊටම හපං පාවිච්චි කරන්නෙ ස්මාර්ට් පෝන්..තමන් සන්තකව තියෙන එකම සාක්කිය ..අර පොටෝ එක සංඛට දෙනයා..ඒක ඒක කිසිම වගකීමක් නැති විදිහට චෙෆ් කෝට් එකේ දාලා තියෙනයා. ඌ තාම දන්නෑ ඒක තමන් ලඟ නෑ කියලා..😊
Maya lasanai
How many episodes are in this Tele Drama?
චෙව් රම්පේ කරපිංචා මේ වේලවේ ගෙදර යන එක තමයි අවුල මොකද චෙව් නාරදගේ වෆයි නිසා
Me boru ganu denna elawala danna oni
මේ හෝටලේ cctv ත් නෑ අර හොල්මනට එතන වෙන දේවල් මොකුත් පේන්නෙ නෑ අර සංකයගෙ ඔලුව කනව ඇරුනහම.
Kauda me nadeesha kiyanne ?
ආදරය ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ 🌏🌏🌏🌏🌏🌏🌏🌏2 මැද හිර උනාම 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 පව් මිෂාරා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
මායා තමයි මේකේ ඇත්ත නැත්ත හොයලා දෙන්නේ
Ow hodha wada balaganna puluwan😅😅😅
Holmanat puluwan ne artt dakinn