මරු පොරවල් ඉන්නේ මේ පාර | Sri Lanka Parliament Live Today | Debates, Fights, Jokes, Election 2024

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 580

  • @thebankchannel123
    @thebankchannel123  25 дней назад +8

    මේ මන්ත්‍රී මාලිමාව එක්ක ඩීල් දාන්න හදපු කෝල් එක ලීක් වෙයි ruclips.net/video/md5oCERaMMs/видео.htmlsi=I9PExWPh4_9dR8bT

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 26 дней назад +168

    හොඳින් මතක තබාගත යුතුයි මේ මාලිමාවේ කෙනෙක් නොවන බව😊 නැත්තං ඒ වගේ කුණුත් යන්නේ මාලිමාවට😢

    • @deejay909
      @deejay909 25 дней назад +3

      @@SahanJayasinghe-hd5co මාලිමාවේ තියා මොකේ උනත් වැඩි හරියක් ඉන්නේ කැලෑවේ රීපු උන් කියලා නම් විශ්වාසයි..🤣🤣🤣

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 25 дней назад +3

      මෙයා යාපනයේ
      ස්වාධීන 17 කණ්ඩායමෙන් පාර්ලිමේන්තුවට ආව කෙනෙක්. රාමනාදන් අර්ජුන් නම.
      මාලිමාව පිටින් යවන්න උත්සාහ කරලා තියෙන්නේ හිරු TV එකෙන්.

    • @PradeepPerera-i6r
      @PradeepPerera-i6r 25 дней назад +1

      මූ බල්ලෙක්.මාලිමාවට ජය වේවා.

    • @PradeepPerera-i6r
      @PradeepPerera-i6r 25 дней назад +1

      ​@@sepalikakankanamge4353හිරු ටීවි ඉල්ලන් කන්නයි දගලන්නේ

    • @Max78902
      @Max78902 25 дней назад +1

      @@sepalikakankanamge4353 ඔව් දෙරණ එකයි හිරු එකයි මාලිමාවේ පිටින් දාලා වගේ පෙන්නන්න හදනවා.

  • @smhs3313
    @smhs3313 26 дней назад +61

    ඒ උනාට මෙයාගෙ ඔලුව ටිකක් අප්සට් වගේ.😂😂😂

    • @dcj3245
      @dcj3245 25 дней назад +4

      ටිකක් නෙවෙයි ලොකු අවුටක් තියනවා, මූණෙන්ම පේනවා නොමේරූ ළදරු බව.

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 25 дней назад

      ටිකක් නෙවේ තද උන්මත්තකයෙක්.

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 25 дней назад

      @@dcj3245
      ඒක නම් ඇත්ත.😁😁

  • @SundaraDahamak
    @SundaraDahamak 26 дней назад +96

    පැහැදිලි කලාම පිලිගන්නෙ නැත්තං මෝඩකම

    • @muhammadrihab621
      @muhammadrihab621 26 дней назад +3

      නෑ බන් මමහිතන්නේ විපක්ෂ නායකද දන්නෑ😂

    • @jayakusumtv1480
      @jayakusumtv1480 26 дней назад +2

      බලපල්ලා ජනාධ්පති ආසනයක් වෙනම වෙන්කරලා නෑනෙ...කතානායක ට නම ගහලා වෙන්කරලා නැනේ..මේවා වෙනස් කරන්න තමයි 225 එපා කිවේ😅

  • @rilfernando8049
    @rilfernando8049 25 дней назад +24

    නවක මන්ත්‍රී මිසක් මාලිමාවේ මන්ත්‍රී නොවන බව කරුණාවෙන් සලකන්න 😂😂! මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ විනය 100% ❤

  • @nuzlashane9963
    @nuzlashane9963 26 дней назад +72

    උඩුගුකම

    • @faiza2462
      @faiza2462 26 дней назад

      Pappoh 1 time L both galayawanah a new people ganadeypata m😢😢😢

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 25 дней назад +31

    බණ්ඩා කොළඹ ගියා වගේ... 😂

  • @thusharadias6059
    @thusharadias6059 26 дней назад +70

    ස්වාධිනයි කියලා නිකන් රගන්න එපා. පාර්ලිමේන්තු එවපු මිනිස්සුන්ගේ ගෞරවය රකින්න. මොකද නැත්නම් මිනිස්සු කියයි පිස්සෙක් පාර්ලිමේන්තු එවලා කියලා..😂😂😂

  • @thinni-j6n
    @thinni-j6n 25 дней назад +39

    මහත්තයා ඔයා පාර්ලිමේන්තුව ගැන දන්නැත්ත්ම් දැනගෙන එන්න. පාර්ලිමේන්තුවේ වෙන් කරලා තියෙන ආසන 8 ඇරුනම අනිත්වගේ වාඩිවෙන්න පුළුවන්... මන්ත්‍රීකම ලැබුනු පලියට කෑ ගහන්න එපා ලැජ්ජයි. අර මොන්ටිසෝරියේ පොඩි වුන් පුටුවට රණ්ඩු වෙනවා වගේ 😂

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 26 дней назад +46

    උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ....

  • @F.T.K-i1g
    @F.T.K-i1g 26 дней назад +28

    මුට මොලේ අමාරුවක් දැනගන්න ඕනෙ පාර්ලිමේන්තු නියෝජින කරනවානමි.විනය සම්ප්‍රදාය මොකක්ද කියලා

  • @amig4732
    @amig4732 26 дней назад +49

    ඊයේ නිවුස් වලටත් ආසන පෙන්නා පැහැදිලි ව කිව්වා විපක්ෂ නායක ගෙ අසුන මේ. අගමැතිනි ගෙ අසුන මේ. සභානායක ගෙ අසුන මේ. නියෝජ්‍ය කතා නායක ගෙ අසුන මේ කියල. මේක නිවුස් බලල නැහැ.

  • @ChanakaDilshan-p4l
    @ChanakaDilshan-p4l 25 дней назад +13

    ස්වාදීන ගොනෙක් 🥲

  • @thebankchannel123
    @thebankchannel123  26 дней назад +69

    ඊයේ පුන පුනා කිව්වා හැබැයි ඕනේ තැනක වාඩි වෙන්න පුළුවන් කියලා.. එතකොට විපක්ෂ නායකට වෙනම වෙන් කරලා තියන්න පුළුවන් ද? එහෙම පුලුවන්නම් ඊයේ කිව්වේ ඇයි ඕනේ තැනක වාඩිවෙන්න පුළුවන් කියලා....

    • @gadisha5398
      @gadisha5398 26 дней назад +22

      ජනාධිපතිට අගමැතිට විපක්ෂනායකට වෙනම ආසන තියනවා .එවා ඇරුනම අනික් ඔනම තැනක වාඩි වෙන්න පුලුවන් 😅

    • @chalithasalanka1975
      @chalithasalanka1975 26 дней назад +8

      මෝඩයෙක් වෙන්න එපා බන්....පාර්ලිමේන්තුව ප්‍රදාන ආසන වෙනස් කරන්නෙ නෑ....මූ කියන විදියට බැලුවොත් කතා නායක පුටුවෙත් වාඩිවෙන්න පුලුවන්නෙ...බූරුවා....

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад +5

      කතානායක පුටුවෙ වාඩි වෙන්න බෑ නේද

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад +4

      ටයි කෝට් දාගෙන හිටියට මහ 3rd class ජරා පොරක්.
      පාර්ලිමේන්තුව තුල විනයත් තියෙන්න ඕන.
      ඕන තැනක් වාඩි වෙන්න කියල කියන්නෙ මේ පුද්ගලයන් මත ගැටුම් ඇති නොකරගෙන වාඩි වෙයි කියල හිතල.
      විපක්ෂ නායක අද දවසේ අනිවාර්යයෙන්ම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි.
      එය සිදු කළ යුත්තේ විපක්ෂ නායක පුටුවේ ඉදගෙන.
      විපක්ෂ නායකගේ භූමිකාව කරන තැනැත්තාට නිසි ගරුත්වයක් දිය යුතුය 🎉

    • @saaravlogs2704
      @saaravlogs2704 26 дней назад +3

      Me mokekda me,,handa ඇවිත් inne ,,,me wage uddachcha gon nambantath පොඩ්ඩක් balance කරලා ගන්න වේවි

  • @Yapa2333
    @Yapa2333 26 дней назад +59

    😂 මෙවන් නූගත් මිනිසෙක්ව පාර්ලිමේන්තුවේ ඉන්දුවේ කවුද?...

    • @sanumethsen2243
      @sanumethsen2243 26 дней назад +4

      Mu ස්වාදීන අපේක්ශකයෙක් oi npp neme

    • @SudarsaniFranadu
      @SudarsaniFranadu 26 дней назад +1

      Nugat kama nemi sapradaya wenase wella

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад

      3rd class පොරක්

    • @ThenulaHansitha-
      @ThenulaHansitha- 26 дней назад +4

      Doctor kenek 😂

    • @Sachivlog-p9p
      @Sachivlog-p9p 26 дней назад

      ​@ThenulaHansith kohomath yapane S3 tath medisine ynwane, e wage doctor kenek wenna ethi

  • @DulkithAbeywickrama
    @DulkithAbeywickrama 26 дней назад +39

    මේවගේ පිස්සොද යවල තියන්නේ

  • @ayomaldesilva1939
    @ayomaldesilva1939 26 дней назад +12

    *“Slow success builds character. Fast success builds ego.”*

  • @nuwanperera8140
    @nuwanperera8140 26 дней назад +14

    අනිවාර්යයෙන්ම අවුරුදු 76ක්ස මේ සම්ප්‍රදායන් 100% වෙනස්විය යුතුයි ..මෙච්චර කාලයක් මුන් සමප්‍රදායන් අස්සේ බඩ පිනුම් ගැහැවුවා..ගේම් ගැහැවුවා....ඔබගේ කතාව 100%නිවැරදියි...ඔබ මේ සම්ප්‍රදායයන් උස්සා පොලොවේ ගසන්න.අලුත් විවස්තාවක්..අලුත් රටක්..සෑම දෙයක්ම මනුශයන්ට යහපතට සිද්ද විය යුතුයි .ඔහොම යන්..🌹🤝👍💪තවත් හිස් පුටු ඕනේ තරම් තියෙනවා වාඩිවෙන්න ..

    • @Hizyweris
      @Hizyweris 26 дней назад

      මෝඩයෙක් වෙන්න එපා.එහම හැම එකම වෙනස් කරන්න බෑ.සාමාන්‍ය මනුස්සයෙක් පවා දන්නවා ජනාදිපතිටයි විපක්ෂනායකටයි වෙන් කරල තියෙන පුටු මොනාද කියලා.පාර්ලිමේන්තු යන්න ඉන්න මේ මිනිහා නොදැන ඉන්න බෑනෙ.අනික අර පාර්ලිමෙන්තු සේවකයට කතා කරන හැටි බලන්න.නිහතමානිකමක් ගෑවිලාවත් නෑ පන්ඩිතකම විතරයි පොරගෙ.ස්වාදීන කන්ඩායමකින් ඇවිලත් තියෙන්නෙ.

    • @Chanchillafernando
      @Chanchillafernando 26 дней назад

      Gono kiyapan katanayakagai agamthigai putuwat wadi wanda kiyala, yako hamadayakatama krama wadayak tiyanawa,76 pacha kiyala kalin un sapa wahana wala giya kiuwa ,habai dan un yanna trivil walada,wasantaya yanna BMW wala,anit un koranakota waradi mayala koranakota hodai.

    • @Chanchillafernando
      @Chanchillafernando 26 дней назад

      Ana gono ubata tanakola kala purudu athi nada,?. Ubata ona kanatada api chandeya danda ona 69 baiya,94 idan rata kawa ubala dunna un tamai

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад +3

      ​@@Hizywerisමමත් නම් එකෙන්ම npp හැබැයි මේ මන්ත්‍රී කරන්නෙ 3 වැනි පන්තියේ වැඩක්.

    • @Hizyweris
      @Hizyweris 26 дней назад

      @@Sithumin-ml6dd ඔව්.ඌ ප්‍රශ්නයක් ඇතිකරන්න හිතාගෙනමද කොහෙද එතන වාඩි වෙන්නෙ.කලින් පොලිස්සියෙ අය එක්කත් කේස් එකක් දාගෙන තිබ්බා ඌ

  • @globleeye603
    @globleeye603 26 дней назад +23

    පුටුවක් ලියලදීල නෑ ඉතින් කමක් නෑ ඔය ඉඳගත්තා දෙන්
    අද ඕන තැනක ඉඳගන්න කියලා තියෙන්නේ ඒකයි

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад +1

      ටයි කෝට් දාගෙන හිටියට මහ 3rd class ජරා පොරක්.
      පාර්ලිමේන්තුව තුල විනයත් තියෙන්න ඕන.
      ඕන තැනක් වාඩි වෙන්න කියල කියන්නෙ මේ පුද්ගලයන් මත ගැටුම් ඇති නොකරගෙන වාඩි වෙයි කියල හිතල.
      විපක්ෂ නායක අද දවසේ අනිවාර්යයෙන්ම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි.
      එය සිදු කළ යුත්තේ විපක්ෂ නායක පුටුවේ ඉදගෙන.
      විපක්ෂ නායකගේ භූමිකාව කරන තැනැත්තාට නිසි ගරුත්වයක් දිය යුතුය 🎉

    • @Saveenagamage
      @Saveenagamage 25 дней назад

      ආසාවට වාඩි වෙන්න ඇති කලින් ඇවිත් අයේ වාඩි වෙන්න ලැබෙන්නැ නේ

  • @rajasena4101
    @rajasena4101 25 дней назад +4

    වැදල නමස්කාර කර ල කියන්න ම්, ගරු මන්ත්‍රී තුමනි.
    ඒ රඟපෑම තුළ වටිනා කමක් නෑ. වැදගත් අය මීට වඩා දූරදර්ශී වීම රටට බාල පරපුරට යහපත් ආදර්ශය ක් දීම කළ යුත්තකි.
    ජනතාව විසින් ශ්‍රම දානයකින්
    පිරිසිදු කළ තැනක් මම හෙම නම් කිසිම දාක අපිරිසිදු කරන්නේ නෑ.
    රටට ලෝකයට ආදර්ශමත් ව
    නිවසේදීත්, ඉන් පිටත, දීත්,
    විශේෂයෙන්ම සම්භාවනීය
    තැනකදීත්, හැසිරීම සම්භාවනීය පුද්ගල යකුගේ
    යුතුකමක්.

  • @DamithKumara-rq6ju
    @DamithKumara-rq6ju 26 дней назад +4

    එල එල එකනම්ම් ගැම්මක් මෝකටද පුටුවක් වේන් කරන්නේ

  • @ruwanjay166
    @ruwanjay166 26 дней назад +27

    නියමයි! අද වෙන්කර නැත්තන් මොකටද නැගිටින්නෙ. 😅😅🎉

    • @GAmebalPerera
      @GAmebalPerera 26 дней назад

      Aththa .anivaaryenma.Adumatharamin idaganna issella ekko kiyanna oné.pissu

    • @msw3054
      @msw3054 25 дней назад +1

      තවත් මොඩයෙක්

  • @SurajSudarshana-qc8pj
    @SurajSudarshana-qc8pj 25 дней назад +5

    මේවා බලන්න අපි බලාපොරොත්තු නැ මින් මතුවට මේවා නොවිය යුතුයි ජනාධිපති තුමණි මුලින් රටේ නායකයන් විනය රැකිය යුතුයි

  • @sachinisewwandi5335
    @sachinisewwandi5335 26 дней назад +12

    දොස්තර කෙනෙක් නේ මොලේ chek කර ගත්තනම් හරි මේ මනුස්සයා ජානාදිපති පුටුවෙත් වාඩිවෙයි මෙහෙම ගියොත් මේ මනුස්සයාවනම් එලවන්න ඕනා කඨානායක් පුලුවෙත් වාඩිවෙයි මෙහෙම ගියෙත්😢

    • @msw3054
      @msw3054 25 дней назад

      අපේ රටෙ කියමනක් තියනවනේ පන්ඩිතයන්ට එදන්ඩෙ යන්න බැහැ කියලා ඔක්කොම මෙහෙම නම් අපි ඉවරයියියි

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 25 дней назад +6

    කතානායක තුමගෙ පුටුව බැරුනා ඇති 😂 , මු එකට ගියා නම් කොහොමද ,

  • @travelguide8485
    @travelguide8485 26 дней назад +22

    මෙයා කියන කතාව හරි...ඕනි තැනක වාඩි වෙන්න කියලා තියෙද්දි........සජියාට හිතලම දුන්නු ආතල් එකක්

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад

      ටයි කෝට් දාගෙන හිටියට මහ 3rd class ජරා පොරක්.
      පාර්ලිමේන්තුව තුල විනයත් තියෙන්න ඕන.
      ඕන තැනක් වාඩි වෙන්න කියල කියන්නෙ මේ පුද්ගලයන් මත ගැටුම් ඇති නොකරගෙන වාඩි වෙයි කියල හිතල.
      විපක්ෂ නායක අද දවසේ අනිවාර්යයෙන්ම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි.
      එය සිදු කළ යුත්තේ විපක්ෂ නායක පුටුවේ ඉදගෙන.
      විපක්ෂ නායකගේ භූමිකාව කරන තැනැත්තාට නිසි ගරුත්වයක් දිය යුතුය 🎉

    • @ayeshadilhani8042
      @ayeshadilhani8042 25 дней назад

      Et meya pebakaran eyagedewiyalu...eka kohomada...koti pataw me

  • @maritadonald5610
    @maritadonald5610 22 дня назад

    He is right. Prabhakaran is God for all the Sri Lankan. That's what you sent the Rajapaksha family to home.
    Mr Prabhakaran is the best leader, even for enemies.
    He is God.

  • @nuwanperera8140
    @nuwanperera8140 26 дней назад +8

    පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන සම්ප්‍රදායයන් වෙනස් වියයුතුමයි..සම්ප්‍රදායයන් මුලු රටක්ම බන්කොලොත් කලා..

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад +2

      සම්ප්‍රදායන් වෙනස් නොවිය යුතුයි.
      පාර්ලිමේන්තුව තුල විනය ඒ සම්ප්‍රදාය නැති උනාම තමයි මිරිස් කුඩූ එහෙම පාර්ලිමේන්තුවට යන්නෙ.

    • @nuwanperera8140
      @nuwanperera8140 26 дней назад

      @Sithumin-ml6dd ඒවා පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන දූපත් ගෝත්‍රිකයන්ගේ හිතලු....උන් හැමදාම එකම තැන ..අලුත් අදහස් ..නව චින්තන නොමැත ..ඒක තමයි උබලා අවුරුදු 76ක්ම උන්ට කතිරය ගහලා දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන යන කෝච්චය දිහා බලාගෙන ඉන්න දාර මීහරක් වගේ ඔහේ බලාගෙන හිටියේ..සින්හලයා මෝඩයා කැවුම් කන්න යෝදයා..තොපිලව කවදාවත් හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ .නොදෝකින් විතරක් ..ලැජ්ජායි..

    • @heshangunarathna3262
      @heshangunarathna3262 25 дней назад

      ane palayn bn ...Seat wen karala thiyenne hethuwak athiwa... Parlimetary traditions wala aulk nane...

    • @nimalamarasuriya5059
      @nimalamarasuriya5059 25 дней назад

      Buuuru Haraka…..GON thadiya

    • @nimalamarasuriya5059
      @nimalamarasuriya5059 25 дней назад

      Pissu hutta NUWAN perera

  • @nishanthadenawaka
    @nishanthadenawaka 26 дней назад +7

    නියමයි.

  • @නිරෝෂාන්සුරංග
    @නිරෝෂාන්සුරංග 26 дней назад +4

    මරු පොරක් ඕයි....

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 25 дней назад +2

    Apo onna niyama පාර්ලිමේන්තු විෂබීජය

  • @worldofnissanka9222
    @worldofnissanka9222 26 дней назад +12

    එක හරි.. එහෙම තාමා වෙන්න ඔනෙ.. මෙතෙක් කාලයක් තිබිච්ච සම්ප්‍රදායවල් ඕනේ නැහැ

  • @KasunSampath-c2m
    @KasunSampath-c2m 25 дней назад +4

    පොරටනම් අව්ලක් තියනවා.😅හිනා වෙන්න එපා.විපතක්

  • @VihanRajapakse
    @VihanRajapakse 25 дней назад +12

    මූ ආතල් එකට කරපු එකක් බං😂මූම තමා video කරල publish කරේ😅

    • @msw3054
      @msw3054 25 дней назад

      දැන් එහෙම කියමු නැත්නම් ලොකෙම කියයි රටම බුරුවො කියලා

    • @heshangunarathna3262
      @heshangunarathna3262 25 дней назад

      ane palayan bn yanna dn jame beranna ennathuwa

  • @maddumabandara1702
    @maddumabandara1702 25 дней назад +1

    ඔක වැඩිය හිතන්න ඔනේ නැ,,,doctor ,,❤ඔබතුමාගෙේ ජනතව වෙනුවෙන් කැප් වෙලා වැඩ කරන්න,,❤

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 26 дней назад +12

    පාර්ලිමේන්තුවේ ඒ අය රස්සාව කරන්නෙ මූ නිකන් පලිගහන්නෙ ගෝතයා 😂

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад

      ටයි කෝට් දාගෙන හිටියට මහ 3rd class ජරා පොරක්

  • @priyanthagunathilake1316
    @priyanthagunathilake1316 25 дней назад +2

    This man distroy respect of senior memberes

  • @mohottimohotti3899
    @mohottimohotti3899 25 дней назад +2

    මේ වගේ නරි හිටියොත් ඉවරයි ආන්ඩුව😮

  • @tharindumanamperi3064
    @tharindumanamperi3064 25 дней назад +2

    අම්මෝ 😂😂😂

  • @User29438
    @User29438 26 дней назад +5

    ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලු

  • @harabaraaccounting-251
    @harabaraaccounting-251 25 дней назад +3

    අනුකම්පා කරන එක තමා මේ වගේ මෝඩ මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ.මොකද කොච්චර පැහැදිලි කරත් තේරෙන්නෙ නැ.. ජේෂ්ටත්වයට ගරු කරල අපි උනත් වාඩි වෙන්නෙ දන්න කියන තැන් වල..❤️

    • @msw3054
      @msw3054 25 дней назад

      මරු රට හදන තැන

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny 25 дней назад +3

    ඕවා කරන්න බැහැ නේද මේකට පිස්සු ඉක්මනින්ම පියවර ගන්න මේක කොටි යෙක් වෙන්න පුලුවන් දැන්මම අපට නැවත බයක් දැනෙනවා

    • @dragonwarrior8660
      @dragonwarrior8660 24 дня назад

      Bayawenna deyak na. Rata ekata innakan nara panuwanta raganna ba..Dan lankawana ekata inna thanata minissu hadala iwara...munta tiyenna ekko e widihata hadila rata hadanna udaw wena eka. Nathnam makabawila yana eka thama...jathi wadayata Dan rate idan na..🇱🇰🇱🇰🇱🇰💪

  • @upekshadesilva674
    @upekshadesilva674 25 дней назад +3

    උස්සන් ගිහින් දියවන්නාවට දැම්මනම් හරි යනවා අමාරුව.

  • @RathnayakaRupa
    @RathnayakaRupa 24 дня назад

    ඒ මනුස්සයා ඇත්තටම පාර්ලිමේන්තුව ගැන දන්න කෙනෙක් නෙමෙයි වෙන්නැති අලුතෙන් ආපු කෙනෙක්නේ,චන්දෙන් දිනුවහම පොඩි මාන්නයකුත් ඉතින් ඇති,අපි තව ටිකක් ඉවසලා බලමු වරදක් කරපු පමණින්ම,ඔහු වරදකරුවෙක් තමයි,ඒත් ඔහුට ඒ දේවල් කරන්න හේතුවක් තියෙන්න ඕන අපි හොයන්න ඕනි ඒවායි,සමහරවිට හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන් අපි දන්නෑනෙ,එක එක දේවල් කියල බනින්න හොඳ නෑ අපි බලමු යන්න දීලා,පාරෙන් පිට පැන්නොත් ඉතින් එයාට කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා.එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 25 дней назад +4

    සජියට පුටුවත් නෑ.... අයියෝ
    😂😂😂😂😂

  • @gaminiperera8312
    @gaminiperera8312 26 дней назад +3

    පාර්ලිමේන්තු ආසන වෙන් කිරීම ගැන ක්‍රියා පටිපාටියක් තියෙනවා .ඕනම තැනක අසුන් ගන්න කිව්වට කාටවත් බැහැ සම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරන්න.ඒ ක්‍රමය නොදන්නා අයෙක් බවයි පෙනෙන්නේ .මෙයාගෙ ආකල්පය අනුව කථානායක අසුනේ වාඩි උනත් ප්‍රශ්නයක් නෑ .

  • @AnuraKumaraHaputhantrige
    @AnuraKumaraHaputhantrige 26 дней назад +4

    වැඩිහිටියෙකුට ජ්‍යෙෂ්ඨයෙකුට රාජ්‍ය නිළධාරියෙක්ට ගරැ කරන්න නිහතමානී වෙනින බැරිනං අපිට ආයි වැරදිලා වගේ.

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад

      ඔව්.
      විපක්ෂ නායකයාගේ භූමිකාව කරන පුද්ගලයාට නිසි ගරුත්වයක් දිය යුතුය

  • @nkaa444
    @nkaa444 26 дней назад +3

    පලවෙනි දවසේ ඕන තැනක ඉදගන්න පුඑවන්😊

  • @dulakshi5135
    @dulakshi5135 25 дней назад +2

    මෙහෙමයි නිතියටලරන දේවල් වෙනයි මැනස් පිට කරන දේවල් වෙනයි.. දැන් අපි පොලිසියෙන් එහෙම ඉන්නකොට ලයිසන් තිබ්බත් ඔලුව නමල හීන වෙලා යන්නේ ඇල්ලුවත් කමක් නෑ.. ඒ උනාට එක මනුස්සකම.. අනික බස් එක්කවත් යද්දී වයසක කෙනෙක් වැඩිහිටි කෙනෙක් දැක්කම නැගිටින්නේ ඒ ඒ මනුස්සයට ශීට් එක ලියල හින්ද නෙමේ.. එව්ව මැනස්.. මේකාගේ ඒවා නෑ.. වැඩි කල් යන්නෙත් නෑ ඌ

  • @Samsung-cc5ol
    @Samsung-cc5ol 25 дней назад +2

    මෙි අයද රට හදන්නෙ? ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙිවා!!

  • @englishlife-t7g
    @englishlife-t7g 26 дней назад +14

    මොකෙක්ද මේ

    • @faiza2462
      @faiza2462 26 дней назад +1

      Oy pappoh 1 time 😮😮😮😮

  • @supundanushka3875
    @supundanushka3875 26 дней назад +4

    පංති භේදයට තිත.....

  • @NayomiMunegamage
    @NayomiMunegamage 25 дней назад +1

    පාර්ලිමේන්තුව තුළ විනය ආරක්ෂා කරන්න

  • @subasaguru1920
    @subasaguru1920 25 дней назад +2

    මට තියන ප්‍රශ්නෙ තමයි මේ මනුස්සයා කළ වරද මොකක්ද කියන එක. ඔහු කළ ප්‍රශ්න කිරීමේ වරද කිම?

  • @maleeshadesilva3358
    @maleeshadesilva3358 26 дней назад +3

    මු ස්වාදීන අපේක්සකයෙක්ලු.නැත්තන් ඒකත් බැර කරන්නේ මාලීමාවට .මාලිමාවේ මේවගෙ උන් නැ.

  • @ranjulanadun5274
    @ranjulanadun5274 25 дней назад +3

    වෙලාවට ඌ හරකෙක් කියල තේරුම් ගන්න ඌම වීඩියෝ කරල ස්තූතියි

  • @basurubaddegama7012
    @basurubaddegama7012 26 дней назад +3

    Great person❤️❤️❤️💪🇱🇰 මෙයාට බනින ගොබ්බයෝ අහගනින්. අද අසුන් වෙන් කරලා නෑ. කැමති තැනක ඉදගන්න පුලුවන්💪‼️

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 26 дней назад

      කතානායක.. මහලේකම්.. කා කා ස.. පුටුවල.. ඉදගන්නත් පුලුවන්ද.. Agamathy.. සබනායක.. Janadipathy.. ආණ්ඩු පක්ෂ ප්‍රදාන සංවිදායක.. නියෝජ්‍ය කාරක sabapathy.. නියෝජ්‍ය කතා නායක... හැමෝම දන්නවා.. ඉදිරිපෙළ.. හැමදාම.. වෙන්වූ අසුන්.. Eka අපි දන්නවනම්.. මුන් හොදටම දාන ගන්න එපෑ.. ඕනේ තැනක ඉදගන්න කිව්වත්.. පිස්සොද ඉදගන්න ඔහේ... අපි clz එකකට ගිහින්.. ඕනේ තැනක ඉදගන්න කිව්වම... ගුරු පුටු වේ වාඩිවෙනවද.. ගොන් harak

    • @Yashanx
      @Yashanx 26 дней назад

      අනේ උඹ වගේ හරකෙක්😅

    • @buggycclown7275
      @buggycclown7275 26 дней назад +2

      ජනාධිපතිගෙ ආසනෙත් ගිහිල්ල වාඩිවෙයි එහෙනන්, ගොන් කතා කියන්න එපා, ඕන තැනක විනයක් පිලිවෙලක් තියෙනවා

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 26 дней назад

      ගොන්දොස්තරගේ... ජාති වාදය 😔😔

    • @dulakshi5135
      @dulakshi5135 25 дней назад

      පිස්සු 🤮

  • @BariNasmi
    @BariNasmi 25 дней назад +1

    Best mendel and joker of parliment 2024

  • @arunaluaruna
    @arunaluaruna 24 дня назад +1

    😂 අනුර ගෙන්න කැපවුන මනුස්සයෙක් මෙහෙම කරන්න එපා

  • @Kaushalyamt9
    @Kaushalyamt9 24 дня назад +1

    Purposeful

  • @dulakshi5135
    @dulakshi5135 25 дней назад +2

    එක වතවක් හරි ඉස්සරහ වැඩි වෙන්න එපැයි.. මැරෙනකන් ඕකට ඔතනට එන්න වෙන්නෑ ආයේ.. පව්නේ 🥲

  • @Mr_WhiteJrJr
    @Mr_WhiteJrJr 26 дней назад +5

    Doctor කෙනෙක් වෙලාත් පුදුම හැසිරීමක්නෙ

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 26 дней назад +1

    ❤❤❤❤Npp❤❤

  • @surangaprabash5774
    @surangaprabash5774 26 дней назад +9

    කරපු වැඩේ හර්❤❤

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад

      ටයි කෝට් දාගෙන හිටියට මහ 3rd class ජරා පොරක්.
      පාර්ලිමේන්තුව තුල විනයත් තියෙන්න ඕන.
      ඕන තැනක් වාඩි වෙන්න කියල කියන්නෙ මේ පුද්ගලයන් මත ගැටුම් ඇති නොකරගෙන වාඩි වෙයි කියල හිතල.
      විපක්ෂ නායක අද දවසේ අනිවාර්යයෙන්ම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි.
      එය සිදු කළ යුත්තේ විපක්ෂ නායක පුටුවේ ඉදගෙන.
      විපක්ෂ නායකගේ භූමිකාව කරන තැනැත්තාට නිසි ගරුත්වයක් දිය යුතුය 🎉

  • @ayomawasanthi9401
    @ayomawasanthi9401 26 дней назад +6

    ජෙප්පො කිව්වනෙ.උගත් වැදගත් අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියලා දැන් නියමයි ඉස්සරහට හොද හොද සෙල්ලම් අපිට බලාගන්න පුළුවන්

    • @_Slpicazzo_art
      @_Slpicazzo_art 26 дней назад +1

      Me jvp neveyi.

    • @rasikaniroshana9252
      @rasikaniroshana9252 26 дней назад

      Npp එකේ ඔය වගේ මෝඩයො නෑ.... පොඩ්ඩක් හොයල බලන්න..

    • @buggycclown7275
      @buggycclown7275 26 дней назад +1

      ඌම කියනවා ඌ ස්වාධීන කෙනෙක් කියලා, උට මොලේ නෑ, උඹට යමක් තේරෙන්නෙ නෑ. උඹත් ඒ ගොන් මන්ත්‍රී වගේම තමා

    • @ShanuBandara927
      @ShanuBandara927 26 дней назад

      Jeppo nemei me 😂😂

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 25 дней назад

      මෙයා NPP නෙවේ.
      යාපනය ස්වාධීන 17 කණ්ඩායමෙන් ආපු රාමනාදන් අර්ජුන්.
      ඩොක්ටර් කෙනෙක්ලු.
      හැබැයි මිනිහට මොළේ අමාරුවක්. පිස්සු දොස්තර කෙනෙක්.

  • @RumairoTech
    @RumairoTech 26 дней назад +1

    එලකිරි ❤

  • @mydream2563
    @mydream2563 25 дней назад +2

    දැන්ම මෙහෙණින් පස්සේ කොහොම වෙයිද

  • @nimminawalage7689
    @nimminawalage7689 25 дней назад +2

    Omg😮
    This man should be chased away from the parliament with immediate effect. Jaffna people, what have you all done? Do you think this man will look after you all? Absolutely a wrong decision 😮

  • @ranjithgamini6730
    @ranjithgamini6730 25 дней назад +4

    අනුරය පුපදිල දෙමලුන්ට මරු

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 25 дней назад

      යකෝ. උඹ වගේ සක්කිලි මිනිසුන්දා තමයි මේ රට විනාශ වෙලා තිබුනේ. තාම උඹගේ හිතේ තියෙනව ජාතිබේද. දැන් හරි කොන්ද පණ තියෙන මනුස්සයෙක් වගේ අනුර කියන විදියට හිටපන්.😂😂😂😂

  • @sahansrilal4355
    @sahansrilal4355 25 дней назад +1

    ඔ්නතානක වාඩිවෙන්න කියල නොකිය හිටියනං හරි කොහොමත් යාපනේ බහුතරය මාලිමාවට ෙම්වගෙ උද්දච්ච උං මි්ට පස්සෙ මෙහෙම කරන්න දෙන්න බැ

  • @wasanthilalani426
    @wasanthilalani426 25 дней назад +1

    තව ඉස්සරහට පිස්සෝටික.එලියට එයි නියමයි

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 26 дней назад +2

    😂කතාව ඇත්ත

  • @nisansalamaduhansi9222
    @nisansalamaduhansi9222 25 дней назад +1

    උගත් කියලා හිතන්නනන් බැහැ .උතුරෙ මිනිස්සුන්ටත් අගවුරවයක් ..

  • @shanukesuminda318
    @shanukesuminda318 25 дней назад +1

    Independent Gonek

  • @msw3054
    @msw3054 25 дней назад +3

    අපරාදේ කතානායක පුටුවේ ඉදගන්න තිබුනේ

  • @mevanseresinhe170
    @mevanseresinhe170 26 дней назад +6

    මරු බඩු ටිකක් යවලා ඉන්නෙ. ගොටා 2 😂

    • @AshanSilva-m5f
      @AshanSilva-m5f 26 дней назад +1

      Oya swadeena ekek kiyala hodata kiyanawa..ahapan hariyata gona

    • @mevanseresinhe170
      @mevanseresinhe170 26 дней назад

      @ Gona umbe thathatha

    • @AshanSilva-m5f
      @AshanSilva-m5f 26 дней назад +1

      @@mevanseresinhe170 one deyakata ammala thaththala gavaganna uba aniva sajith hari rajapakshata kade giyapu duken inna ekek wenna one😂

    • @mevanseresinhe170
      @mevanseresinhe170 26 дней назад

      @ තො වගෙ එක එකාට පුප දෙන වහලෙක් නෙවෙයි බන් මම. 🤣🤣🤣

    • @AshanSilva-m5f
      @AshanSilva-m5f 26 дней назад

      @@mevanseresinhe170 ehenm hariyata oya dala thiyena video eka balala therum ganin modaya

  • @chamikararukshan8836
    @chamikararukshan8836 26 дней назад +4

    මේකෙයි ලඟදි ලීක් කරගත්ත වීඩියෝ එකයි දෙකම එකයි.. අවධානය තමා ඉල්ලන්නෙ

  • @bestfoodreview6389
    @bestfoodreview6389 26 дней назад +6

    Athal denawa

  • @mydream2563
    @mydream2563 25 дней назад +1

    එහෙම දෙයකට කතා කරන්න කොන්ද පන තියෙන එකෙක් නැද්ද

  • @badmintonsSL
    @badmintonsSL 23 дня назад +1

    The lord kiyala hithan inne😅😅😅

  • @janakafernando9434
    @janakafernando9434 26 дней назад +2

    ✅✅✅ If not reserved for opposition leader or any other on the First Day of the parliament
    It’s open for first come first serve policy 😂😂😂

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 26 дней назад +1

    17 ස්වාධීනව ආපු කෙනා පාර්ලිමේන්තු නීතිරීති අනුගමනය කලයුතුයි

  • @SanjeewaRanasinghe-q2p
    @SanjeewaRanasinghe-q2p 25 дней назад +1

    පිස්සෙක් පාර්ලිමේන්තු ඇවිල්ල. උගත් කියල හංවඩු ගහන හැමෝම බුදුධිමත් නෑ කටුස්සාගේ කරේ රත්තරන් බැන්ධම ඔහම තමයි. මේ පාර වෙනස් උණේ නුගතුන් පාර්ලිමේන්තු නොගැනීම ඊළග පාර ඔය උගත් කියල ලේබල් ගහන් ඉන්න නූගතුන් එලවන්න ඕන ඕව මතක තියන් ඉන්න බුද්ධිමත් මිනිසුන් පමණක් වග කිමක් තියෙන තැන් වලට යවන්න. මුන් තැනකට ගිහින් එතන හැසිරෙන්න දන්නේ නෑ

  • @DDMadhu1984
    @DDMadhu1984 26 дней назад +1

    නීතිය නොදැන සිටීම දඬුවම් නොලැන්බීමට හේතුවක් නොවෙයි

  • @sukirirasakema
    @sukirirasakema 25 дней назад +1

    කොහොමද මුන්ට බලයක් දුන්නොත්,
    විපක්ෂ නායක කියන්නේ පාර්ලිමේන්තුවෙ ප්‍රධාන තුන්දෙනාගෙන් කෙනෙක්෴

  • @qrn-2hfLLcruise
    @qrn-2hfLLcruise 26 дней назад +5

    ජ්‍යෙෂ්ට පිස්සන්ට මොන ගරු සැලකිලි ද😂

    • @Sithumin-ml6dd
      @Sithumin-ml6dd 26 дней назад

      ටයි කෝට් දාගෙන හිටියට මහ 3rd class ජරා පොරක්.
      පාර්ලිමේන්තුව තුල විනයත් තියෙන්න ඕන.
      ඕන තැනක් වාඩි වෙන්න කියල කියන්නෙ මේ පුද්ගලයන් මත ගැටුම් ඇති නොකරගෙන වාඩි වෙයි කියල හිතල.
      විපක්ෂ නායක අද දවසේ අනිවාර්යයෙන්ම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි.
      එය සිදු කළ යුත්තේ විපක්ෂ නායක පුටුවේ ඉදගෙන.
      විපක්ෂ නායකගේ භූමිකාව කරන තැනැත්තාට නිසි ගරුත්වයක් දිය යුතුය 🎉

  • @ahmedmarsuikabdulraheem3124
    @ahmedmarsuikabdulraheem3124 26 дней назад +5

    Bad behaviour. Disgraceful for those who elected him. Shame on him. Shame on Chavecheri Tamils.
    What is he going to achieve by this kind of behaviour?

  • @nuwanperera8140
    @nuwanperera8140 26 дней назад +1

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු විනයක්/හික්මීමක් තිබිය යුතුයි සහ එය ආරක්ෂා කලයුතුයි නුමුත් අවුරුදු 76ක මේ සම්ප්‍රදායන් 100% වෙනස්විය යුතුයි ..මෙච්චර කාලයක් මුන් සමප්‍රදායන් අස්සේ බඩ පිනුම් ගැහැවුවා..ගේම් ගැහැවුවා....ඔබගේ කතාව 100%නිවැරදියි...ඔබ මේ සම්ප්‍රදායයන් උස්සා පොලොවේ ගසන්න.අලුත් විවස්තාවක්..අලුත් රටක්..සෑම දෙයක්ම මනුශයන්ට යහපතට සිද්ද විය යුතුයි ..ඔහොම යන්..🌹🤝👍💪තවත් හිස් පුටු ඕනේ තරම් තියෙනවා වාඩිවෙන්න ..

    • @shehandesilva8470
      @shehandesilva8470 26 дней назад +2

      අනේ පුටුවෙන් ගහද්දි හොදයි පුටුවෙන්වාඩි වුනාම අවුල්

  • @kavindraroshan6805
    @kavindraroshan6805 25 дней назад +1

    කොහොම හරි ගොනෙක් එන්න කලින් සම්ප්‍රදාය කියල දීලත්, කෙනාට නෙමෙයි තනතුරට ගරු කල යුතුයි

  • @mrcheese7694
    @mrcheese7694 25 дней назад

    පාර්ලිමේන්තුවනේ 😂 hri thama ithin 👍

  • @Rajasingharaja
    @Rajasingharaja 25 дней назад +2

    මේකගෙ තියන උඩගුකම...

  • @upulwanthennakoon1825
    @upulwanthennakoon1825 26 дней назад +3

    එයා පොලිටික්ස් කරල නෑ කියල කියනවනෙ මේක පාර්ලිමේන්තුව කියලත් කියනවනෙ.පොර ඉන්නෙ වෙනම ආතල් එකක

  • @minonmendis670
    @minonmendis670 25 дней назад +1

    This stupid is not from Malimawa, Malimawa MP's don't behave like this, they all have discipline, that's tge greatest ❤❤❤❤❤
    He's an Independent Candidate in the opposition. But President must take action against this MP's horrible behavior by refusing to give Opposition Leader Mr. Sajith Premadasa his SEAT in Parliament. No point in his education, he has no manners.
    He should apologize to Opposition Leader Mr. Sajith Premadasa.

  • @sugumaranmanoj6383
    @sugumaranmanoj6383 25 дней назад +1

    These not even good for parliament selection from jaffna😂😂😂..

  • @AnushCreation
    @AnushCreation 25 дней назад +1

    ඇති යාන්තං ඔයිං ගියා... කතානායක පුටුවෙ වාඩිවෙන්න තිබුනෙ...😂😂

  • @saranathvimukthi5404
    @saranathvimukthi5404 26 дней назад +1

    මොනවා නැතත් මේකා උද්දච්ච එකෙක්.. එච්චරයි😅

  • @metthalonly5064
    @metthalonly5064 25 дней назад +1

    මේකගෙ නැට්ටෙ ඉඳන් ගොම. කවුද මුන් වගේ උන්ට චන්දෙ දුන්නේ... මේකා ඩොක්ටර් වෙන්නැති නමුත් බුද්ධිය නම් බිංදුවක්වත් නෑ...

  • @rajitha_bandara.
    @rajitha_bandara. 25 дней назад +1

    එතුමා පාර්ල්මේන්තුවටනේ ඇවිත් ඉන්නෙ. ඉඩ දෙන්න ඉඩ දෙන්න

  • @pushpikavithanage9343
    @pushpikavithanage9343 25 дней назад +1

    Meya Arjun Ramanadhan,doctor with bipolar disorder😂😂and morbid personality.NOT A NPP

  • @agneswijesekara2964
    @agneswijesekara2964 25 дней назад

    පලමු දින යේ ආසන වෙන්කර නොමැති බව කීවා නෙ.එහෙම නම් මේ මන්ත්‍රීවරයා විපක්ෂ නායක ගෙ පුටුවේ ඉන්දගැනීම වරදක් වෙන්නෙ කොහොම ද?