Itin yako tarata nitiyak tiynwane neda hire yanne sepa ganna newini.. Mon magultatada salli denn giye.. Keleinm salli natiwa budiyann karah kala nam oya gani ekat karaidaida tahtata wenuwen.. Karann wenwa
Kalakaniyo pau a manussya unta hena wadinna one me wage unta ape rate kisima daduwamak ne..un heta t nidahase idevi. Unge paulwalatat hena wadi me daruwange duka wednawa dekala .obata niwansuwa lebewa ..😭😭😭😭❤❤❤🙏🙏🙏
යකෝ film වල දැකපුවා ඇත්තටම වෙනවනේ.phone හිරගෙදර ඉදන් පාවිච්චි කරන්නේ කොහොමද.මේ ජේලර්ලට විරුද්ධව එකෙක්වත් නැගිසිටින් නැත්තේ ඇයි.මේක ලේසියෙන් අමතක කරන්න හොඳ නෑ..රජයේ නිලධාරි බහුතරයක් ඔය වගේ කාලකණ්ණි ....
"නීතියේ ආධිපත්‍යය බිද වැටුනු රටක සිදු විය නොහැකි අපරාධයක් නොමැත."
උන්ගේ පවුල් වෙලටම සාප වෙන්න ඔනේ
අනේ දෙයියනේ , ආරක්ෂක අංශ තමයි නීතිය කඩන්නෙ මුලින්ම. ඉගෙනගත්තු එවුන් නෙවේනෙ. පංතියෙ අන්තිම පේලියේ එක එකාට ඇන ඇන හිටපු එවුන්නෙ. අමාරුවෙ වැටුන එවුන්ව මංකොල්ල කන්නෙ තුප්පහි වැඩ කරන්නෙ ඒකනෙ.
රැපියල් 10000 ට අවුරුදු 3 ක් හිරෙට දාන්න තින්දුව දුන්න නඩුකාරවරය තිරිසනෙක් ...... කලානම් වරද පිලිඅරගෙන ...ඔය අඩන දරුවන්ට ගෙවන්න තිබුනනෙ ..රැපියල් දහදහානෙ...🙂
Atha Kota lamainta Salle neha
10000ක් හොරකම් කරල බරපතල වැඩ ඇතිව අවු.3ක් හිරේ, රටේ මහබැංකුව කොල්ලකාපු තාම නිදැල්ලෙ.
ඇත්තම කතාව ඕකයි. මේක මහ තිරිසන්නු ඉන්න රටක් දැන්.
එක රටක් එක නීතියක් ඒකයි ඒ
Mewa katha karala wadak na
Seratama kalin. Thinduwa. Depu. Vinisuruwa.maranna.ona
මහ හොරැ හැහදාම නිදැල්ලේ අහිංසක මිනිස්සුන්ට විතරයි මෙි රටෙි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපේ රටෙි අහිංසක මිනිස්සු පවි මෙි වගේ රටක ඉපදෙන්නත් මොකක්හරි පවක් කරල ඇති ,,,ලබන ආත්මෙකදි හරි මෙි අහිංසක මිනිස්සු මෙි වගේ කාලකන්නි ඉන්න රටක ඉපදෙන්නේ නැතිව හොද රටක ඉපදෙන්න වාසනාව ලැබෙිවා
කෝටි ගනන් හොරකම් කරන ලොකු ලොක්කො සැප විදිනවා.දහදහක් ගත්තු කෙනාට අවුරුදු 3..අහිංසක ජීවිත කොතරම් නිරපරදේ නැති වෙනවද.මේවට සම්බන්ද උන්ගෙ පව්ල්වලටත් හෙන ගහන්න් ඕන..
අනිවා පවුල් පිටින් පනුවො ගහලා මැරෙන්න ඔන .
අනේ ද කියන්නේ මේ අවනඩු කාට කියන්න ද පවු අහිංසක මනුස්සයා
ඇත්ත නීතිය පසදිලන එවුන්ගේ ඉදලාම...
Kiyala wedak naaa
මේ රට මහා බිහිසුණු සක්කිලි මිනිසු ඉන්න රටක් වේලා අපේ හමුදුරුවනේ
රට කරවන ඇත්තන්ගේ අඩුපාඩුවලට අහිංසක මිනිස්සු වන්දි ගෙවනවා. දුකයි. 😥
හැමිනෙන බල්ලෝ. පවුල් පිටින් වන්දි ගෙවන්න වෙයල්ලා බලු හැත්ත.
ඇත්තටම ඔව්
ටික දවසකින් මිනිසුන් ට මේක අමතක වෙනවා එතකොට පරික්ෂණත් ඉවරයි ඔක්කොම හරි ආයෙමත් දෙයක් වෙනකම් සැපේ ඉන්නවා. අනේ අනිච්චං.
Aniva
@@priyankaguruge8346 pàxxxxxxxxxxxxxx zaragoza zkW
D
@@mohameddeen5555 ???
ඔන්න බලන්න අපේ රටේ අහිංසක මිනිස්සු මරලා දාන්නෙ බල්ලෝ බළල්ලු වගේ. අනේ දෙයියනේ කාටද කියන්නේ මේ අවනඩුව? අරැන් හොද නෑ කියලා මෙවුන් පත් කර ගත්තේ මේකටද? රටේ දැන් හරිහමන් පාලනයක් නෑ නීතියක් නෑ? කැලෑ නීතිය?
එතකොට මිනීමැරුම වග කියන්න ඕන එහෙමත් නැත්නම් හිරේ යන්න වෙන්නේ අර දුක කියන දියණියටද මොකක්ද මේ රට මේවාට වැහි නැති හෙණ ගහන්න ඕන දෙයියනේ පව් අහිංසක ජීවිත
මහ බැන්කු මංකොල්ලය.
සතොස මංකොල්ලය.
රුපියල් 10,000ට වසර තුනක් .අපොයි දෙවියනේ මෙහෙම දේවල්
කෝටි ගනන් හොරාකන උන් කොච්චර ඉන්නවද මේ රටේ...
Aney marama asaranai neyda paw 😭😭💔🇦🇪
Rs.10000.00= 3 years. $$160.00 Million = how many years???
@@thanujanuwan6146 phalakhayo phattama horu okunta hataha apayama thami 😤😤🇦🇪
පාතාලය ඕනේ අසාධාරණය වෙනුවෙන් ✨️✨️
ඇත්තටම ඔව්, පොලීසියට බැරි නම් පාතාල සහෝදරයින් හරි මේවට පිහිට වෙන්න
පාතාලයේ හිත හොද මනුස්සයෙක් බිහිවෙලා මේ වගේ කාලකන්නින්ට දූටු තැන වෙඩිතියනවා නම් දෙයියෙක් වගේ අදහනවා....
එම වෙන්න තිබ්බා සරදියෙල් වගෙ කෙනෙක් පාතාලෙ හිටියනම්....පාතාලෙ ඉන්නෙ දේශපාලුවොන්ගෙ හෙන්චයියො
Kodan gotabaga aka ratak aka nithiyak
Robin hood,sardiyla vage kalliyk hitiynm hari
මුලින්ම නීතිය රකින එවුන් ටික හදන්න ඕනි.👍
මොනවාද අප්පා මේ රටේ වෙන්නේ හිතාගන්න බැරි දෙයක් කවදාවත් වෙච්ච දේවල් නොවේ මේ අහන්න වෙන්නේ අහිංසක ම්නිස්සුන්ගෙ ජිවිත අපරාදේ විනාශ වෙනවා
Itin yako tarata nitiyak tiynwane neda hire yanne sepa ganna newini.. Mon magultatada salli denn giye.. Keleinm salli natiwa budiyann karah kala nam oya gani ekat karaidaida tahtata wenuwen.. Karann wenwa
දැන් අපෙ සෑර්ට මේවා පෙන්නෙ ඇහෙන්නෙ නැද්ද....
Hema kakkussiyakma sir balanna oninam rajya niladari, baladari mokatada bn .
ජනාදිපතිතුමනි යුද හමුදාව දාන්න බන්දනාගාර පාලනයට මෙිපල් හොරැ පන්නන්න මුං අද ඊයෙ නෙමෙයි කිපාරක් බුරැතු පිටින් මෙ වගේ දේවල් කලාද
dai dai army aken
Janadipatiya hodata karai
ඕකා ආමි එකෙන් දාලා තමා හිරේ හිටිය අයව මැරුවෙ... තව මොනා කරන්නද
ජනාධිපති නොදන්නවද බන් මේ වගේ දේවල් ඇතුලෙ වෙනව කියල
@@buddhikawickramasinha1401 කාන්දු වෙන්න අලුතෙන් දෙයක් නෑ... ඒකෙ ලොක්කා එලිපිටම කඩේ යද්දි... යට උන් හොද ඇති. ඒත් උඩ කෙනා කියන එක නොඅහා ඉන්න පුලුවන් ද?
10000ta aurudu 3k…….rajapakshala ma rate ahinsaka minissuge koti ganan horakam karala athal eka ennawa
ඔය..කාළකන්නී..තිරිසන්නුන්ට..හෙණ.හතම..ගහපන්..පවුල්.පිටින්.වීනාස..වෙිලා.පලයන්..උන්ගේ....සාපපම..වෙියන්ලා..ඔකුන්ට..වසංගතේම.හැදිල..විනාස..වෙියවු.මෙි..කාළකන්නින්ව....
සෑම දෙයක්ම සාමාන්‍ය ජනතාවට පමණයි මේ රටේ 😵ඒ චී ලංකාවේ හැටි 😩
10 000 වසර තුනක්
මොනවද යකෝ මේ නීති...10000ට අවුරුදු 3ක්..කෝටි ගනන් වලින් හොරාකන් උන් ආතල් එකේ ඉන්නවා...උන්ව ගත්තත් පැය ගානෙන් එලියෙ..
Ekane
රාජපක්ෂලාගෙන් මීට වඩා රටක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ලොකු වැරදීමක් 69 ලක්ෂයකට.
මම සෑහෙන්න කාලයක් කදුරුගස්ආර ගමේ හිටියා.
කවුරු කොහොම කිව්වත් හිත හොඳ මිනිස්සු ඉන්න ගමක්.
හිතේ බයක් නැති,හැබැයි හිත හොඳ මනුස්සයෙකුට දෙපාරක් නොහිතා උදව් කරන මිනිස්සු ටිකක් ඉන්නේ.
ඒ මිනිස්සුන්ගේ කරේ ඕක ගැහුවේ බන්ධනාගාර නිළධාරීන්ට බේරෙන්ඩ තමයි.
මුන්ගෙ ලමයින්ට හෙන ගහන්න ඕනෙ සක්කිලි පොලිසිය
Hama detama policiya pali na hallo.meka බන්ධනාගාර una ekak.kata karanakota tikak parissmin kata karanna
@@lavanya1097 ඇයි පරිස්සමෙන් කතා කරන්න ඕනෙ.ඔයාට බයෙද 😂😂😂
රුපියල් 10000ට අවුරුදු තුනක්
බණ කියන රටක්,
බණ අහන රටක්.
😥😥
මේකට සම්පූර්යෙන්ම සරත්වීරසේකර වගකිවයුතුයි!.
10000 වසර තුනයි,,මහ බැ0කුව කොල්ල කෑව ඔක්කොමල,,,පරම් පරා ගානක් ගෙවයි,,,,,කාටද දඩුවම්,,,,,,එක රටක් එක නීතියක්,,
🤫
Wadak na ban katha karala. Sakkilima ratak meka shit.
😭😭
අනේ එ දරුවො කොහොම ඉවසන්නද ඇයි මෙහෙම ආපරාද අපේ දෙසයේ සිදුවෙන්නේ දුවෙ ඔයාගේ දුක අහලා මටත් ඇඩුනා😢😢😢😢
ලෝකේ පජාතිම ජාතිය කියළා කට ඇරලා කියන්න පුළුවන්
මහර බන්ධනාගාරයේ රැදවියන්ට බොන්නවත් නාන්නවත් වතුර නැ වාටිටු වලට දාල දොරවල් වහල ඉර අවුවක් හුලන් ටිකක් වදින්නවත් එලියට ගන්නෙ නැ සත්තු හිරකරල වගේ ඉන්නෙ මෙිව කියන්න කෙනෙක් නැ වගකිවයුතු බලදාරින් නිදි සල්ලි තියෙන එකාට එකවිදිහක් නැති එකාට තවත් විදිහක් මෙන්න මෙිකයි අද බන්ධනාගාරවල තත්වෙ බල්ලට ගිය රටක් වෙලා සිරකරැවොත් මනුෂ්‍යයෝ වදනට පමණයි
මෙ පවුලට වෙලා තියෙන්නෙ අසාදාරනයක් ඒත් බලලෙක් වගේ මරල කියල.යොදා ගන්න එක වැරදි.මොකද බල්ලෙක් කියනෙත් ජිව්ත් වෙන්න අයිතියක් තියන සත්වයෙක්.එහෙම පහත් කරන්න ඕන නෑ අහින්සක සත්තු
පාතාලය ඕන කාලේ. අසාධාරණය වෙනුවෙන් 👌✨️
E unata pathale eun awama kappam ganne ahinsaka eungen ne bn
වැටත් නියරත් ගොයම් කනව ජනතාවට කාගෙ පිහිටක්ද
Hee hee lankave janathavagen ekek thamai ithin karala thiyenne. Saralai. 225ta baninne nedda kauruth.
පොන්න අධිකරණ සහ පොන්න නීති
Sahathika attha eka pakek pake nithi hatak saubage dakma
නොදකින් කාලකන්නි. හිරේ හිටියත් එයා දරුවන්ගේ පිය
කාලකණ්ණි බල්ලන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඔනේ . රස්සාවෙන් අයින් කරලා ගෙදර යවන්න ඔනේ.
ඕක තමා කියන්නේ හැම එකෙක්ම නිසි දඩුවම් දෙනවා කියලා හැබැයි තාම දඬුවම් දීපු එකෙක් නෑ
රට හදන්න නව බලවේගයක් හදමු.
අනිවාරෙන්
මිනිස්සු පරට බහින්න ඔනා ඔවා හෙන ගහන වැඩ සර් ලගෙ වලටත්
අනේ බන්දනාගාර හමුදා පාලනයට දෙන්න මේ කියන දේවල් දිගින් දිගටම සිද්ද වෙනවා
🤣🤣🤣🤣😅 හමුදා පාලනේ
එක රටක් එක නීතියක් බලාගෙන ඉමු වෙන් මොනවා කරන්නද
News නමි ඉතිං👌👌
මට වගේ උනා නම් මන් එක එකා මරනවා පරයෝ පවුල් පිටින්
අනිවාර්යයෙන් 👍👍
මාදූෂ් වගේ කෙනෙක් ඕන මේ වගෙ සක්කිලි බල්ලොන්ට තියල දාන්න ඔය වැඩේ කරපු එකාගෙ නම ප්‍රසිද්ධ කරන්න ඕන.
දුව..ඔයා..ෙග්..තාත්තට..කරපු..එවට..මුන්ට..අැස්.. දිරි..පිට...පරිසන්..ෙදනවා..ෙහන..හනවා..සක්කිලි..අැත්තට....තත්තට..නිවන්..සුව
ඇයි අර මහත්තුරුන්ගෙ නම් ටික කපන්නේ ඒවත් ප්‍රසිද්ධ කරන්න, බලු වැඩ කරන්න හොඳ නම් ඒවා ප්‍රසිද්ධ කරන්නත් ඇයි බය??
මේ කියන විදියට ඒ මනුස්සයාට ම එහෙම කරදර කරලා තියනවනම් මේකේ නිලධාරීන්ට ඒ විදියටම දඬුවම් කළ යුතුමයි✌️✌️
නීතිය කෝ....
J vp anduwak onii rata hadannda.
කෝ යකෝ පොන්න නීති
1)..බලන්න ...දුවෙකුට ලිංගික බලපෑම් කරන්න තමන්ගේම තාත්තගේ ජීවිතය එක්ක සෙල්ලම් කරපු නරුමයන්....
2) රුපියල් 10000කට අව්රුදු 3යි... පොල් ගෙඩියකට මාස 3යි ...බිලියනවලට නිදොස් කොට නිදහස්...
උබලා මිනිස්සුද අමු තිරිසන්නුද? උබලට තාත්තලා අම්මලා සහෝදරයෝ නැද්ද?
උබලා තිරිසනුන්ට දාව මෙලොවට උපන්
තිරිසන්නුද?.
නීතියක් නැති කාලකන්නි රටක් කලේ නීතියට ගරු නොකරපු නායකයො නිසා..
ඒ කියන විදිහට සිද්ද වුනොත් හොදයි. පව් ඒ අසරණ තාත්ත ජීවිතෙන් වන්දි ගෙව්ව.😥😥
නඩුකාරයයා පුදුම බල්ලෙක් හෙන ගහනවා ඌට අහිංසක මනුස්සයෙක් අපරාදේ ජීවිතය ව්නාස උනා සමහර ව්ට ඔය මනුස්සයා සල්ලි හොරකම් කලේ නැද්ද බොරැවට පොලිසිය හිරේ යැව්වාද දන්නෑ පගාවක් කාලා පොලීසියේ ඉන්නේ බල්ලෝනේ අනේ පව් නිවන් සුව ලැබේවා අහිංසක තත්තට 🙏🙏😭😭
මගෙ එහෙකුට උනානම් ඔය සෙට් එකම බාවනවා
කරන කලට පව් මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.. යමෙක් රහසින් වත් පාපකර්ම කරයිද ඒ තැනැත්තාට එම පාප කර්මයෙන් බේරී සිටින්නට හැකි තැනක් මේ විශ්වය තුල කොතැනකවත් නැත.
රටට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැහැ දෙවියනේ
මේ වගේ ඉස්සරහට එන්න බයේ තව හැන්ගිච්ච ජීවිත කොච්චර ඇති ද?
කෝ ඔය රටේ ගොන් ජනාධිපති යා තු නොදොකින් බල්ලා
මේ රටට හරියයිද අහිංසක මිනිස්සුන්ට මේ කරන අපරාධ වලට. කවුරුවත්ම නැද්ද මේ කාකි කෝට් කාරයින්ට නීතිය ක්‍රියා කරන්න??
සම්පායොට මොකද කලේ
නිතිය හැකි එකාට විතරයි
බන්ධනාගාර ඇතූලෙ වෙන එවා හිරෙ හිටිය ඹන එකෙක් දන්නවා සල්ලි වලට ඹක්කොම යටයි
ඹය නිලධාරීන්ට එලියෙදි ගහපල්ලා ඹය ඇදූම හැමදාම දෘගන ඉන්න බැහැ මෙ රටෙ එක නිතියක් කවදෘවත් තිබූනෙ නැහැ තිබුණෙ පූඑවන් එකාට නැතිඑකාට නිති දෙකක්
කාලකණ්නි ජාතියක් වෙලා ... මාරුවෙන් මාරුවට චන්දේ දීලා රටට උන දේවල්
10000kහොරකම් කරාම වසර තුනයි නම් පාර්ලිමේන්තුවේ ඉන්න හොරැන් ටික දන්නකෝ හැමදාටම
අනේද කියන්නේ
ඕන්නම් මාරු වීමක් දෙයි 😂
මුන්ට නම් හෙන ගහනව පොලිස්සිය කියන්නෙ අපායක් ඉදලා හිටලා පොලිස්සියෙ අය දෙන්නෙක් තුන් දෙනෙක් හොද වැඩ කරනව අපිත් ඒවට ගරු කරනව ඒත් ඊට පස්සෙ අර කරපු හොද පේන මානෙකවත් නැති වෙන තරම් බලු වැඩ කරනව............පාතාලය ඕනි සාදාරනේ වෙනුවෙන් .....අපි ඒකයි අදටත් ආමි එකට හිස නවලා පොලීසියට #@$@ නවන්නෙ😂...කොහොමත් මම නම් පොඩ් කාලෙ ඉදන් ඔය පර සුද්දගෙන් ආපු පොලිස්සියෙ පේන්න බෑ...
හොරුන්ගේ අම්මගෙන් පේන අහන වැඩ කෝ එක රටකට එක නීතිය ඒවා ඡන්ද කාලෙට විතරයි තොපිට හෙන ගහන්න ඕන අහිංසක මිනිස් ජීවිත මෙහෙම විනාශ කරනවට
මේ රටට කියන්නේ දර්ම දීපය කියල.
ඔයා හැමදෙටම.තියෙන්නෙ.එකමවිසදුමයි.අමි.එකට.රටබරදෙන්න.
බන්ධනාගාර යේ දැන් ඉන්න උනුත් පගාව ගන්න පටන් අරන්..ඉස්සර මිනිස්සු ඔහොම නැ..දැන් මේ රටේ ඉන්න උන්ට මොකද්ද මේ වෙලා තියෙන්නෙ .මගේ තාත්තා අවුරුදු 40කටත් එහා බන්ධනාගාර යේ සේවය කල කෙනෙක් ..සිරකරුවන් පවා තාත්තා ට පුදුම විදියට ආදරෙ කලා..මගේ තාත්තා පගාව ක් ගත්තනම් නිදහස් වෙලා යන දවසට මහත්තය මේ මගෙන් තෑග්ගක් කියල ඔවුන් විසින් නිර්මාණය කල විසිතුරු ලී කැටයමක් නැතිනම් පැන්සලින් ඇන්ද තාත්තා ගෙ රූපයක්..ඔවුන් එතරම් තාත්තා ට ආදරෙයි .අවුරුදු නත්තල් නිවසේ සෑම සුභ කටයුත්ත කටම ඉදෙන කැවුම් කොකිස් රසකැවිලි ඒ අය වෙනුවෙන් හදන්නත් අපේ තාත්තා පුරුදු වෙලා හිටියා.එදා අනුරාධපුර බන්ධනාගාර යේ හිටපු අනික් අන්කල්ලත් ලොකු ආදර්ශයක් දුන්න රටට..ඒත් අද දුකයි..නිවන් සුව ඔබතුමාට..ඉදිරියට මේවා යට ගහන්නෙ නැතිව සාදාරනයක් ඉටු වේවා...යුක්තිය උදෙසා මේ රටේ සියලු දෙනාගේ සිත් යොමු වේවා!!
කරණ කලට පවු මිහිරිය මී සේ, විදිනෂකලට දුක් දැඩි වෙයි ගිනිසේ...
මෙවන් අපරාධ වලට නැවතත් පාතාලය අවශ්‍යයි මෙවන් නිලධාරීන් නිරුවත් කර මරා දැමිය යුතුයි.
හරිම අසාධාරණ නීතියක් 🤔
අනේ බල්ලො එකතු වෙලා පාලනය කරන රටක වෙන මොනවද බලපොරොත්තු වෙන්නද...
අනේ මෙහෙම තිරිසන් බල්ලෝ මුන්ට හෙනගහනවා මේ අසාදාරනයක්
රට බල්ලට ගියා දුකයි ලැජ්ජයි හිරිකිතයි නිතිය කැලෑ වැදිලා මිනිසු අසරණ වේලා අපේ හමුදුරුවනේ
අනෙ ගොනො
රුපියල් දහ දාහට අවුරුදු 3ක් හිරේ.මහ බැන්කුව කැඩුවට,මිග් යානා වන්චාවට,සුනාම් සහනාධාර ඉස්සුවට පිරිත් නූල් දාලා එක්කන් ගිහින් අද මුලු රටක් බාර දීලා❤️
අම්මෝ රාජපක්සලාගෙ උන් අවුරුදු කීයකට හිරේ යයිද 🤣
පව්,,,, කීදෙනෙක්,,,, මරු ව ද,,,,
අර සහෝදරි කියන නම් ටික එය් කට් කරන්නේ රටට එහෙන්න දාන්න තිබ්බනේ..
ගෝඨාභය mahaththyoo අසරණ manussayo paw.koi ලංකාවේ niithiya.paw අසරණ තාත්තා.නිවන් සුව ලැබේවා තාත්තේ!
10,000ක් හොරකම් කරලා ඒ මනිස්සය අවුරුදු 3කට ඇතුලේ, එතකොට කෝටි ගනන් හොරකම් කරන අර කට්ටිය? උන් හොඳට ඉන්නව නේ? මුකුත් අවුලක් නෑ.
බන්ධනාගාරය නෙවෙයි ඔතනට කියන්න ඕනෙ වධකාගාරයයි ඕකෙ ඉන්න ජේලර්ල කියන කාලකන්නි බල්ලො තමයි ඒකෙ ඉන්න නියමම අළුගෝසුවෝ මිනිස්සුන්ට දෙන දැක්කම ඔ්කුනගෙ දරුවන්ටත් එක්කම හෙන ගහනව
අර්ජුන් මහේන්ද්‍ර න් කෝටි ගනන් හොරකම් කරල සිංගප්පූරු වේ රජ සැප විදිනව රුපියල් 10000ක් හොරකම් කරල දීපු දඩුවම අමරනීය නඩුකාර තුමනි ඔබටත් අම්මෙක් අප්පෙක් ඉන්නවනම් මේ සාපය ඒ අයට වදියි නීතිය දෆුවම් දෙන්නෙ අහිංසක දුප්පත් අසරන මිනිස්සුන්ට විතරයි හැම උසාවියකම එහෙමයි
පුදුම නඩුකාරයෙක් නේද බලනකොට ඔක්කොම සක්කිලි නේද
කාලකන්නි උන් මුන්. ඊට පස්සෙ බේරෙන්න ඕනවට පැනල ගියා. ක්‍රියමාර්ග ගන්න්වා කියලා කියනවා . 🧐
Ane paw .loku un hora kana eewa balan nee
ඔ පාතාල ඔනේ ඔවා හඩපට අරන් ඔය වාගේ දෙවාල් අල්ලාන්න පුළුවන් නේ ඇයි මේහේමත් නිතී
බන්ධනාගාරෙ ඉන්න ජරාව කන තිරිසන් සත්තු.....🤬
Ru 10000 හිරෙ යවලා. කෝටී ගනන් ගන්න එවුන් එළියේ. නියම නීතියක්
කෝ ජනාධිපති ? කෝ අනිත් දේශපාලුවෝ මේවාට සාධාරණයක් කරනවා ද ? උන්ට වැඩක් නෑ අනිත් මිනිස්සුන්ගේ දුක
මේ වෙනකොට මේ රටට පොලීසිය පිලිලයක් වෙලා තියෙන්නෙ....දවසකට එක නිව්ස් එකක් එනවාමයි උන් කරපු බලු වැඩක් ගැන..ට්‍රැෆික් එකේ බල්ලෙක් ගෙ හරි බලු වැඩක නිව්ස් එකක් එනවාමයි....
දස දහසකට බරපතල වැඩ ඇතුව අවු තුනක් හිරේ නම්..225 ජීවිතේට ගෙදර යන්න වෙන්නේ නෑ...
අසදරෙනය වෙනුවෙන් නැගිසිටින්න කට්ටි ඔනි මට සෙට් වෙමි
පරීක්ෂණ ගැන මාර විස්වාසයක් තියෙන්නෙ ඈ.......ඔය වැඩේ කරපු කාලකන්නි නිලධාරීන්ට ගමට නම් එන්න දෙන්න එපා
Kalakaniyo pau a manussya unta hena wadinna one me wage unta ape rate kisima daduwamak ne..un heta t nidahase idevi. Unge paulwalatat hena wadi me daruwange duka wednawa dekala .obata niwansuwa lebewa ..😭😭😭😭❤❤❤🙏🙏🙏
බලධාරින් දැනුවත්ව කෙරෙන දේවල් ඔවා අපිට ඔවා වෙලා තියෙනවා නමුත් එ්වට අපිට යන්න උනේ නැහැ..
මචං ඒ ගහපු එවුන්ගෙ ඉන්න තැන දැනගෙන ගෙවල් කුඩු කරලා ඉන්න පවුල්වල එවුන්ට දුක දුන්නනං හරි යනවා.වෙනමම සංවිධානයක් හදන්න ඕන වැරදි කරන උන්ට වැරදි විදියට දඩුවම් දෙන්න එතකොට මුන් හැදෙනවා
Puluwannam 100000 ka vithara set 1k hadamu math ok