sihinayaki raa - amila & narada

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 11

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 Год назад +1

    හරිම ⁣ ⁣ ශ්‍ර්ෂේඨයි !
    හරිම සුන්දරයි !
    ස්වභාදහමෙන් වෙන්වෙලා ඉබාගාතේ දුවන සිත් එක් එක්
    උපක්‍රම හරහා තල්ලුකරගෙන
    තල්ලුකරගෙන ස්වභාදහමට
    ගෙනැල්ලා නතර කලා ..
    හරිම සුන්දරයි !

  • @dilhanidilhani7221
    @dilhanidilhani7221 Год назад +1

    හරිම ලස්සනයි 💜️

  • @pushpathantrige3031
    @pushpathantrige3031 Год назад

    අනෝරා වැසි හතක් වැටුනත් සේදුනේ නැති මතක රිදුනා....

  • @dhammikapriyantha3431
    @dhammikapriyantha3431 Год назад

    super Star Excellent

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 года назад +3

    හිරැ කිසිදා සදු හා නැත
    උරණ වෙලා
    සදු කිසිදා හිරැ හා නැත
    උරණ වෙලා
    මගේ සිනාරැල් දෙතොළග
    නතර වෙලා
    ඔබ කිසිදා නැත මා හා
    සිනාහ වෙලා
    හිරැ සැමදා බලයි සදුගේ
    මුහුණ දෙස
    සදු නොදනියි ඇගෙ එළියත් හිරැගෙ බව
    හමුවුනදාට හිරැ හා සදු
    එකට එක
    මුළු ලොව වෙනස් වෙයි
    එදිනට නොසිතූ ලෙස
    වසර ගනනාවකට කලින් මා විසින් නිර්මාණය කරන ලද මගේ ප්‍රථම නිසදැස් කවිය සිහියකි රෑ වෙනුවෙන්

  • @dammikacooray9574
    @dammikacooray9574 3 года назад +2

    හරිම ලස්සනයි

  • @dammikacooray9574
    @dammikacooray9574 3 года назад +1

    ආසාවෙන් බලපු වැඩ සටහනක්

  • @arajfryu5985
    @arajfryu5985 4 года назад +2

    Narade suba nawa wasarak wewa

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 3 месяца назад

    ❤❤❤❤❤

  • @alemar8748
    @alemar8748 2 года назад

    ❤❤😘

  • @dilhanisanavirathna6039
    @dilhanisanavirathna6039 3 года назад

    හරිම ලස්සනයි