BIG THANK YOU "DASUN"( last podcast with SLVlog Pod-talk,was a 💎 ) For sharing your knowledge with your experience’s friend as always thank u #Sanjaya brother ❤
The way you guys interpret certain perspectives reminds me of that meme Missionary - Without us, you'd still worship the sun. Vedda - Dude,the sun is real
Great and insightful podcast! Sanjaya's point about AI refining existing codebases is fascinating, as it closely relates to my current work. I'm working on a project that uses a multi-agent system to generate full-stack applications. Based on my research, RAG agents can play a critical role in achieving this, and it's even possible to build virtual staff using similar systems. I believe this concept could become a reality by June this year, as I’m currently in the research stage and making promising progress.
How about this. Companies produce goods for the consumption of the people. 90% of the population has lost their jobs being overtaken by robots. Crisis in unemployment has reduced purchasing power significantly. Demand for goods is reduced in mass apart from the basic needs(consider food). To whom would those companies going to sell their products to ?
@SanjayaElvitigala do you mean robots going produce for us where there is no currency valid. So Hard to imagine. Doesn't even mater really as far as the transition goes smoother. Thank you by the way for your reply ❤
When considering China's artificial sun, could the conspiracy theories about the Moon be true? "'The Moon might be an artificial or hollow structure, possibly created by an advanced civilization''
Join the FREE reactJS with AI session: elearning.lk/sl/reactjs-seminar-01
ruclips.net/video/9fFt6uwNES8/видео.htmlsi=weQ6nHSquQjkjjoQ
BIG THANK YOU "DASUN"( last podcast with SLVlog Pod-talk,was a 💎 ) For sharing your knowledge with your experience’s friend
as always thank u #Sanjaya brother ❤
The way you guys interpret certain perspectives reminds me of that meme
Missionary - Without us, you'd still worship the sun.
Vedda - Dude,the sun is real
@sanjaya මේ messeage එක ඔයාල දකීද දන්නෙ නෑ...A I හින්දා ඇත්තට්ම , විශේශයන් block chain concept එක හින්දා supply chain , වල තියන ප්‍රබලම ගැටලු දෙකක් විසදන්න පුලුවන්....transperancy , real time visibilty, trust කියන fundamental මාර විදියට දියුනු වෙනව...ඒක තමා මෙච්චර කාලෙකට තිබුන ලොකුම ගැටලුව....supply chain එකේ origin එකේ වෙන දේවල් කවදාවත් අන්තිම end user පෙන්නෙ නෑ...එ හින්දා ලොකු loss එකක් තියනව...supply chain එක plan කර ගන්න බෑ....එත් block chain කියන concept එකෙන් මාර advantage එකක් තියන්ව...අපේ රටෙ cinnamon , gem , tea industry වලට මාර advantage එකක් ගන්න පුලුවන්
Great and insightful podcast! Sanjaya's point about AI refining existing codebases is fascinating, as it closely relates to my current work. I'm working on a project that uses a multi-agent system to generate full-stack applications. Based on my research, RAG agents can play a critical role in achieving this, and it's even possible to build virtual staff using similar systems. I believe this concept could become a reality by June this year, as I’m currently in the research stage and making promising progress.
Super ❤❤
Thanks a lot for sharing these things. Geat
Thanks for watching 👍
OG type episodes are the best.
අපි ඉන්නේ විඩම්බනයක නම්. විඩම්බනය හදපු අය එය විටින්විට යාවත්කාලීනකරනවා වියයුතුයි. අවතාපික විලයනය කලහැකි ලෙස ඔවුන් විඩම්බනය වෙනස්කරලා වියයුතුයි. මේ විදියට හිතුවොත් බුදුදහමේ තියෙන සක්වලත් ඒවගේම අතීතයේ විඩම්බනය තුල තිබුන දෙයක් වියහැකියි.
😂😂😂 කොහොමද chain reaction එක කොන්ට්‍රොල් නැතුව ගිහින් අපිටත් හික් ගෑවුනාම 😂
මිනිස්සු වියදම් කරන්නෙත් ජොබ් කරල හම්බකරන සල්ලි, ඉතින් AI හින්ඳ ඒ job නැතිවුනාම වියදම් කරන්න සල්ලි කොහෙන්ඳ ?
New Chinese AI model 'Deepseek' also can deep think like the same.
usa Ai වලට ඩොලර් බිලියන 500 ක් ඉන්වෙස්ට් කරල jobs ලක්ෂයක් හදන්න යනවා කියන්නේ. servers මේන්ටේන් කරන ජොබ්ස් වෙන්න ඇති බලන් යනකොට
48:03 Flux models walin image wala text accurately generate karanna puluwan ❤
වටිනො ❤
Dasun 14:47 @veritasium eke lagadi video ekk gya oka explain krl
Good Program Suggest to be slow when expressing
3:50 Cold Fusion කියන්නෙ මේකට නෙමේ. Cold Fusion එකේදි "කරන්න පුලුවන් යැයි සැක කරන්නෙ" කාමර උශ්ණත්වයේදි Fusion එක වෙනවා කියන එක. 10,000 Celcius වලදි නෙමේ. Scientific community එක තුළ බහුතරය මේක පුලුවන් කියලා විශ්වාස කරන්නෙ නැහැ.
නැහැ. සබීනාගේ video බලන්න. නැතිනම් simple google search එකක් කරත් විස්තර එනවා.
@@CodeWithDasun en.wikipedia.org/wiki/Cold_fusion
@@රෙසාද්_ඉන්දිප_04 Thanks, cold fusion නෙමෙයි තමයි. Sorry got confusion. හැබැයි coldfusion එකේ දී වුනත් initiate කරන්න තමයි උෂ්ෂණ්තවය ඕන නැත්තේ chain reaction එක පටංගන්න කලින් උෂ්ණත්වය පීඩනය වැඩි කරන්න ඕන නෑ. I will correct this in the next episode!
@@CodeWithDasun නැහැ අය්යේ, reaction එක පවත්වාගෙන යන්නත් අධික උෂ්ණත්ව හෝ පීඩණය අවශ්‍ය නැහැ. මොකද මෙතැනදී පරමාණු දෙකක් එකට ලන් කරද්දී එන විකර්ෂණය කරන Columb Force එකට විරුද්ධව වැඩකරන්න පිටතින් අධික උෂ්ණත්ව හෝ පීඩණය මගින් දෙන්න අවශ්‍ය නැහැ.
මට තේරෙන විදියට මෙතැනදී යොදා ගන්න Palladium ලෝහයේ ලෝහ දැලිස් Hydrogen පරමාණු ඉතා විශාල ගානක් ඒක අස්සට උරා ගෙන ඒවා ලගින් තෙරපිලා තමයි Fuse වෙන්නේ. තව විදි තියෙනවා කියනවා muon කියන particle එකෙන් කරන විදි වගේ (සබිනගේ පරණ Cold Fusion video එහෙකත් කියනවා). 1989 දී විද්‍යාඥයන් දෙදෙනෙක් ඕක lab එකේදී කරලා අතිරික්ත තාපයක් හටගත්තා සහ H+H Fuse වෙලා Helium හැදුනා කියලා ලොකු ප්‍රචාරයක් ගිහින් තියනවා. ඒත් වෙන අයට ඒක replicate කරන්න බැරි වෙලා. ඒ හින්ද ගොඩක් අය විශ්වාස කරන්නේ නැහැ. සමහර අය මේක US Government Coverup කලා කියලත් කියනවා. Steven Greer ගේ Whistleblower (Dr. Eugene Mallove) කෙනෙක් කිව්වා interview එකකදී මේක සාර්ථකව ඒ කාලේ replicate කරපු අවස්ථා වාර්ථා වෙලා තිබ්බා ඒවා හැංගුව කියලා. ඔහුව පසු කාලෙක ගෙදර අතුලේදීම ඝාතනය කරලා තිබ්බා.
කොහොම හරි, Nuclear Fusion එකේ අද තියන ප්‍රශ්නේ විසදලා තියෙන්නේ එකේ මුලිකම ආකෘතිය වෙනස් කරලා ඒ ප්රශ්නය හට නොගන්නම විදියට , නැතුව Efficient Lasers හරි මොනවා හරි Hot Fusion එකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න හදල නෙමේ.ඒකයි මෙතන වැදගත්ම දේ මට නම්! 😀
Thanks for pointing out
59:19 ලාල් කාන්ත එක තැනකදි ඔය සමාජවාද ගැන ප්‍රශ්නේ ලිහනවා.. මාධ්‍යවේදියා අහනව ඔබලා සමාජවාදි ආන්ඩුවක්ද හදන්නෙ කියලා..
ලාල්ගේ උත්තරේ උනේ සමාජ වාදය නිකන් හැදෙන්නෙ නෑ ධනවාදයෙනුයි සමාජවාදයට යන්නෙ කියලා.. ඉස්සෙල්ලා ධනවාදයේ දේවල් අතපත් කරගන්න ඕන එතනින් සමාජවෙදයට යන්නෙ.. ඒකෙදි ඉතින් වමේ ආන්ඩුවකින් ලැබෙන්නෙ ධනවාදයෙදි දක්ශිනාන්ශිකයන්ට වඩා මානුශියව මිනිස්සු දිහා බලන එක!
😂😂
@@raviwij-k3w හිනා වෙන්න තරම් දෙයක් මෙයා කියල නෑනේ? ඇයි ඔයාල මේ වගේ දෙයක් කිව්වම රැල්ලට හිනා වෙන්න බලන් ඉන්නේ
තමලු එනවා කියනා ඉංදික එනවා කියනවා රංදික රනවා කියනවා කෝ?
Plasma generation through Molecular Beam Epitaxy that can make chain reaction I mean get a idea from it 😊 semiconductor industry used this technology
Chaina leading battery manufacture wela inne eyala raw material band karapu nisa...eka nisa western countries tax applied kale
Tuition Sir la ta weda nathi wei....
♥
😍❤
Elon musk 2016 දී කිවේ 2018 ද කොහෙද වෙද්දි full self driving කාර් හදනවා කියලා, තාම level 5 autonomous වාහන නෑනේ. මට නම් තාම හිතෙන්නේ ඒ වගේ වෙයි කියලා
Self drive cars තියනවා, google එකෙන් කරන waymo taxi service එක totally automated
@@කර්කශ inside metro cities
Level 2 & 3 වගේ ඔය සේරම. Level 5 නෙමෙයි
ඉලෝන් කපටියෙක්
😍
31:38 Ado mge hryt kiwwane 😂
How about this.
Companies produce goods for the consumption of the people.
90% of the population has lost their jobs being overtaken by robots.
Crisis in unemployment has reduced purchasing power significantly.
Demand for goods is reduced in mass apart from the basic needs(consider food).
To whom would those companies going to sell their products to ?
valid, Taxing of the robots will happen. Slowly it will move to a socialist utopia
@SanjayaElvitigala do you mean robots going produce for us where there is no currency valid.
So Hard to imagine. Doesn't even mater really as far as the transition goes smoother.
Thank you by the way for your reply ❤
Why do you think company needs to sell anything to people? Why do you think they needs money? What those companies will buy using that money?
@ if we can keep them from rebelling against us 🥹
@@CodeWithDasun ahh ha got it. What sort of motive will drive the society then. How will it pay off Rewards, merits.
නැති නොවෙන ජොබ්ස් මොනවද?
1. රොබෝලගේ නට් තදකරන්න එක
2. රොබෝලට තෙල් දාන එක
මන් හිතන්නෙ යම් විෂයක ප්රවීනත්වයක් ගත්තොත් ජොබ් නැති වෙන් නැතිවෙයි නිකන් chemistry , physics maths වගේ දේවල් ඒව basic science නෙ ඒවගෙන් තමයි අනිත් හැම දේම ගොඩනැගෙන්නෙ
එහම ජොබ් මෙ ලොකෙ නැ
Nurse
Elder care
Tourism
Cooking
Saloon
Cooking robot ලා නම් ඉන්නවා ඒත physical කරනවා වගේ නැති වෙයි
තව sex workers
When considering China's artificial sun, could the conspiracy theories about the Moon be true? "'The Moon might be an artificial or hollow structure, possibly created by an advanced civilization''
😂 koleka liyan awanan mokada patalagannathuwa kihakine 👌❤️
සප්ත සූ්යෝද්ගමන සූත්‍රය මතක් වෙන්නේ නැද්ද
නෑ
@KasunDhananjaya-jo3qm hoyala balanna
චීනෙට කලින් න්‍යෂ්ටික විලයනය සොයා ගත්තේ සූර්යයා නේද?
සූර්යයා ට දැන් වයස අවරුදු බිලියන 4.5 ක් පමණ වෙනවා නේද?
චේන් රියැක්ෂන් එකට සුපිරි සන්නායක වගෙ තව මොනවහරි අඩුපාඩු ඇති.
ඒකයි ඔය ඔච්චර අමාරු වැඩේ.🎉
😂 සූර්යයා හොයා ගත්ත දෙයක් නෑ ඒක මෙ ලෝකෙ වෙන ප්‍රතික්‍රියාවක් ඉතින් මිනිස්සුන්ට ඒක කෘත්‍රිමව කරගන්න අමාරු උනේ ඒ අධික පීඩනය උශ්ණත්වය කෘත්‍රිමව හදන්න අමාරු නිසා
සූර්යයා කොහෙ තිබිලද න්‍යෂ්ටික විලයනය හොයාගෙන තියෙන්නේ?
@@harithnawalage9355 aioooo salli...
පිස්සු උබට
ආ....... course මුදලාලි කොහොමද
ඇයි එහම කියන්නේ...හේතුව...
😂
මොකක් කියන්නෙ
පකක් කියන්නෙ ඇයි?