Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි. ලමයි කතා කරන් නැතිව කරන එක
😍🇰🇷💪 බොහොම ස්තූතියි.
සාකච්ඡා කරන විදිය හරිම හොදයි . හරිම පැහැදිලි . ඒත් මේ ටික ගොඩක්ම ලේසි උනා . ආමාරුම ටිකක් සාකච්ඡා කරන්න. ගොඩක් වටිනවා
බොහොම ස්තුතියි ❤️🇰🇷ඉදිරියේදී එහෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නම් 😍
නියමටම කරනවා හොදට තේරෙන විදියට දිගටම කරන්න මල්ලි ජය වේවා
බොහොම ස්තූතියි 💖🇰🇷අනිවාර්යයෙන්ම ඉස්සරහාට වීඩියෝස් දානවා 💪❤️
නියම වැඩක් සුපිරි 👍👍👍
බොහොම ස්තූතියි 🇰🇷😍❤️
හොඳටම කියල දෙනවා . සුපිරි
😍💪❤️🇰🇷
man dekapu hodata pehediliwa krna chanal eka meka thamai good luck sir math me para liyanna inne
බොහොම ස්තූතියි..❤️🇰🇷හොදින් විභාගය කරන්න, ජයවේවා 💪
නියමයි ලස්සනට කරනවා. පුළුවන් නම් තව පේපර් සාකච්ඡා කරන්න❤❤❤
බොහොම ස්තූතියි 💖🇰🇷
අනිවාර්යයෙන්ම තව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ❤️💪
නියමයි තවත් මෙ වගෙ videos ඔන ❤😍
අනිවාර්යයෙන්ම 🇰🇷💪❤️
Excellent...!!!❤❤❤❤
බොහොම ස්තූතියි 💖
supiriyata kiyala denawa good
very good.kiyala dena eka hondata pahadili.therenawa.
බොහොම ස්තූතියි 💪🇰🇷😍
Supiriyt theruna digtma oywage ewa dant❤
බොහොම ස්තූතියි 💖🇰🇷💪
❤❤ නියමයි ❤
බොහොම ස්තූතියි ❤🇰🇷
Sar ❤wade niyamai pra sthare danne 100% athakota cholbani wanne 50% wnne oni ne oya prsthare akak wath cholbani wanne na ne sar athana ahamai kiyawane oni kaiwaru nathuwa lassanata karanawa 😍💎😘👍
සමාවෙන්න..ප්‍රස්තාරයෙන් 45%ක ප්‍රමාණයක් දක්වලා තියෙන නිසා, මේකේ චොල්බන් එකක් නැහැ. මට ඒක පැහැදිලි කරන්න අමතක වුනා 😥ප්‍රස්තාර සම්බන්ධව ප්‍රශ්න ඉදිරියෙදී සාකච්ඡා කරනවා.❤️
ඔයාට ගොඩක් පිං. තවත් අහිංසක ඉල්ලීමක් පුළුවන් නම් ඒ් ඒ ප්‍රශ්නෙට අදාල වචන සහ grammar සරලව ඒ මොහොතෙම පැහැදිලි කරන්නකො.
ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනකොට, ව්‍යාකරණ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරොත්, ලොකු කාලයක් ගත වෙනවා වගේම, ඔයාලටත් වීඩියෝ එක බලන්න එපා වෙන නිසා මං ව්‍යාකරණ ලොකුවට පැහැදිලි කරේ නෑ...😥 ව්‍යාකරණ පැහැදිලි කරමින් ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝස් මං දාලා තියෙනවා, ඒවත් බලන්න. මං ඉස්සරහාටත් එහෙම ඒවා දාන්නම්.❤️🇰🇷
@@SANJU-KOREAN හොඳයි 😊
Thanks ❤
You're welcome 😊🇰🇷❤️
Thank you sir ❤
හොදින් වැඩ ටික කරන්න.. ජයවේවා🎉 🇰🇷❤️💪
හොඳයි ❤
🇰🇷💪❤️
Good job sir
බොහොම ස්තූතියි..හොදින් වැඩ ටික කරන්න, ජයවේවා 😍❤️💪🇰🇷
Hodi. prashnet adala wachnwl therumth ekka wen wenm kiyl denwnm godi pehedili wenawa..
අනිවාර්යයෙන්ම, ඉදිරියෙදී ඒ විදියට දාන්නම් ❤️🇰🇷💪
20/19 ❤감사합니다❤
❤️💪🇰🇷
Niyamaiiiii ❤aiyee pin ❤❤❤
hodin wada tika karanna.. jayawewa..😍🥰
Tnk sir❤❤❤❤
හොඳින් වැඩ ටික කරන්න.. 🇰🇷❤️ ජයවේවා
නියමෙට තේරෙනවා.❤❤❤
🤩
godak hodae💯
💪❤️🇰🇷
oyata lakunu kiyak thibbad sir exam ekata
thanks sir❤
❤️💪😍🇰🇷
මාර clear ❤ kamsahamnida 🎉
බොහොම ස්තූතියි 💖හොදට පාඩම් කරන්න, Papers කරන්න 🇰🇷💪 ජයවේවා
👍
🇰🇷❤️💪
🙏🙏🙏🙏
❤️🇰🇷
너무 너무 감사합니다 ❤
❤️💪😍
❤Meka supiriii
බොහොම ස්තූතියි ❤🇰🇷 හොදින් වැඩ ටික කරන්න... ජයවේවා🎉
❤❤❤❤❤❤
❤️🇰🇷💪
♥️♥️♥️♥️
💖🇰🇷
Superr💕
thank you 🥰
Ahan inna asaii
❤️
😍🇰🇷💪
Supiriyi ♥️🥺
🇰🇷💖💪
Sir paper class kranawda
Paper Clz nam karanne na 😥
Sir meken 18 hari ..meeta samana peprda enne
ඔව් මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ.. (ප්‍රස්තාර ප්‍රශ්න එහෙම ටිකක් වැඩිපුර එනවා 3ක් 4ක් වගේ.. ඒක නිසා ප්‍රස්තාර වලට අදාල වචන එහෙම හොදින් බලාගන්න,.. ඒ වගේම ඔය ගණනය කිරීමේ ඒකක එහෙමත් බලාගන්න..
❤❤
Sir 이해하다 kiyaneke theruma mkda ?
이해하다 කියන්නේ - තේරුම් ගන්නවා කියන එක.
갑사합니다
Anee sir...oya vedio eka karana pepper wala prashna pdf dnn puluwan da sir..ethakota bari wachana ekema liyan padam kra ganna.lesi aye...me pepper eke pdf ekath dnna puluwan da.link eka🥺
m.facebook.com/story.php?story_fbid=pfbid0SNeDyJsisuadwqJ5jN1Z7xnem2uzVNkKtti2TT6dgx895UkhvLU8jXomBQq9NU2hl&id=100090991270448&mibextid=Nif5oz
මං දාපු ලින්ක් එකෙන් බලන්න
Tawa karmuko❤️🥰🥰
😍❤️💪🇰🇷 අනිවාර්යයෙන්ම
20/ 19 hari eth mata vibahageta 140
මේ ප්‍රශ්න පත්‍රය ටිකක් ලේසි එකක් 😕 උත්සාහය අතාරින්න එපා 💪❤️🇰🇷
4 prashne cholpan kiyanne 50% neweida
ඔව්, හරි අඩක් (50%) ක් කියන එක.. ප්‍රස්තාරයක් 100% ක් තියේ නම් තමයි චොල්පන් එකක් තියෙන්නෙ.. ❤️🥰
20/20😊❤
නියමයි 💪😍🇰🇷
Meke prashna okkoma hari ath mata exam eke 155 i
ඉතින් මේක ලේසිනෙ...ඒකයි ඒ...service දැම්ම නම් 155 ඇතිවෙයි...මන් හරියට දන්නෑ මට නම් කීයක් තියෙයිද මන්ද 22 එක්සෑම්😢
මේ ප්‍රශ්න පත්‍රය ටිකක් ලේසියි 😢
මේ පාර Cutoff marks කීයෙන් යයිද කියලා නම් හිතන්න අමාරුයි.. ලකුණු 155 බලාපොරොත්තු අතඇරගන්න එපා 💪❤️🇰🇷
@@SANJU-KOREANමම් ඊයේ සේවා එක්සෑම් එක ලිව්ව...130 යි...වැඩක් නැති වෙයිද?
@@18memes87 සේවා 01,02 අංශ වලින් 2000ක් වගේ පිරිසක් මං දන්න විදියට ඇඩ්මිශන් අරන් තියෙන්නෙ..අලුත් අංශයක් නිසා Cutoff mark කීයක් වෙයිද කියලා නම් හිතන්න අමාරුයි..බලාපොරොත්තු නැති කරගන්න එපා.. අපි බලමු නේද 💪❤️
8.ප්රශ්නයේ වාර්තමාන කාලයෙන් නෙමෙයි උත්තර තියෙන්නේ අතිත කාලයෙන් නෙද ...එත් වාර්තමාන කාලයෙන් තමයි පැහැදිලි කරන්නේ ..න් අපුවාම අතිතයටනේ අයිති නෙද 🤔🤔
ක්‍රියාපදයකට "න්" ආපුවාම අතීත කාලය තමයි ❤️
වයාකරනේ නිසා අතීතකාල වෙනවා 😊
20 ❤
නියමයි ❤️💪
සර් පුලුවන් නම් 관게 있는 කරමුකො ගොඩක් පටලැලි සහගතයි 🥲
හරි එහෙම ප්‍රශ්න ටිකක් කරමු ❤️ මං වීඩියෝස් දාන්නම්.
Me peper eke pdf dennako
මගෙ facebook page එකේ තියෙනවා.. මං Link එක දාන්නම් ඔයාට
m.facebook.com/story.php?story_fbid=pfbid0SFrndFPYB6hi6jaUPwFQLmDjt4ojFQsnWAwNK5HjGYJxBUiVMwSzFrFtCDCfiJyfl&id=100090991270448&mibextid=Nif5oz
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍🇰🇷❤️💪
supiri🎉
❤️🇰🇷😍💪
@@SANJU-KOREAN😮😅
Ochchra lesi parashna xsam ekata enne na
මේ වගේ ප්‍රශ්න තමයි විභාගෙට එන්නේ.. හොදට වචන පාඩම් කරපු කෙනෙක්ට ඕනිම ප්‍රශ්නයක් ලේසියි 💪❤️🇰🇷
මෙ වගෙ එවද exam එකට එන්නෙ
ඔව් මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ.. මෙතන ලේසි ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා 🥰❤️
19❤
නියමයිනි ❤️🇰🇷💪
aiye me paper eke pdf eka denna puluwanda
මගෙ පේජ් එකේ Paper එක දාලා තියෙනවා. ඔයා මේ ලින්ක් එකෙන් බලන්න m.facebook.com/story.php?story_fbid=pfbid02W6vdBhzbeUnbzJ6sW9HqMunD1aRGkFMRvz8qQQ3cnUG9Q3Pivgy35ERS6zthppPpl&id=100090991270448&mibextid=Nif5oz
ප්‍රින්ට් කරගන්න වගේ අවශ්‍ය නම්, මං Pdf එක දෙන්නම් ඔයාට. ❤️🇰🇷
20/16 🙂
හොදයි ❤️💪 මොන ප්‍රශ්න ටිකද වැරදුනේ?
Pdf නැද්ද 😢
මගෙ page එකේ දාලා තියෙනවා, මං ලින්ක් එක එවන්නම්.
m.facebook.com/story.php?story_fbid=pfbid02VtG8ZnUrC3Z7oiwUyhm5HkofqBCBCJ9m9ss3WpCvwu2DxqJeSQ5Gtx9eYkEKFmVZl&id=100090991270448&mibextid=Nif5oz
2020
💪🇰🇷❤️
20,i
නියමයි 💪❤️ විභාගය හොදින් කරන්න🎉 ජයවේවා
Pdf ganna beida meke
web.facebook.com/share/p/EWdn7NE7Ls4SkzCZ/
20/17
වැරදුනේ මොන ප්‍රශ්න 3 ද
19
නියමයි 🇰🇷😍 හොදින් වැඩ ටික කරන්න🎉 ජයවේවා🎉
❤❤❤🎉
Me wge pepar d tynne😊
මේ විදිය ප්‍රශ්න තමයි එන්නේ..පේපර් එක මීට වඩා පොඩ්ඩක් අමාරු වෙයි..මේකේ හුගක්ම ලේසි ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
Oya hithnwd ehem 😅
මේ වගේ ආවොත්නම් ගොඩ❤@@SANJU-KOREAN
20
ඔක්කොම හරිද.💪😍🇰🇷 නියමයි 👌
@@SANJU-KOREAN heta exam
ahemada.. hodata exam eka karanna.. a wagema peyakata kalin athana inna.. computer eka gawin wadi unama baya wennath epa.. sehelluwen wade karanna... jayawewa.🥳🥳🥳@@rashanisandaruni7559
@@SANJU-KOREAN ok thx
Ada liwwa 195
❤🎉❤
18
නියමයි 💖💪🇰🇷
Poth deka mula idan karannako boss
පොත් දෙක කරන්න නම් තාම අදහසක් නෑ. ඒත් ඉස්සරහාට මං පොත් දෙක කරන්නම්....දැනට ප්‍රශ්න පත්‍ර, ප්‍රශ්න, ඒ වගේම පොත් දෙකේ තියෙන වචන ටික දානවා. දැනට වචන, ක්‍රියාපද ඇතුලත් වීඩීයෝස් 2ක් දාලා තියෙනවා. 🇰🇷😍💪
20/18
🇰🇷💪💖 හොදයි...ඔයාට වැරදුනේ මොන ප්‍රශ්න 2 ද
@@SANJU-KOREAN muddareta gahala thiyanne post office eka kiyla anith eka ara cheda prashnayak
18 😢
💖💪🇰🇷
මේ වගේ ප්‍රශ්න ද එක්සැම් එකට එන්නෙ
ඔව් බොහෝ දුරට මෙහෙම ප්‍රශ්න තමයි එන්නේ... හැබැයි, මේ ප්‍රශ්න ටික තරමක් ලේසියි..අපි ඉස්සරහාට තව ප්‍රශ්න පත්‍ර කරනවා.. 🇰🇷😍💪
❤️💪
🎉❤
🇰🇷💪 හොදින් වැඩ ටික කරන්න🎉
❤❤❤❤❤
🇰🇷❤️
නියමයි 💖🇰🇷💪 ජයවේවා
❤
❤❤❤❤
❤️😇
🇰🇷💪
❤️ හොදින් වැඩ ටික කරන්න, ජය වේවා..
සුපිරි. ලමයි කතා කරන් නැතිව කරන එක
😍🇰🇷💪 බොහොම ස්තූතියි.
සාකච්ඡා කරන විදිය හරිම හොදයි . හරිම පැහැදිලි . ඒත් මේ ටික ගොඩක්ම ලේසි උනා . ආමාරුම ටිකක් සාකච්ඡා කරන්න. ගොඩක් වටිනවා
බොහොම ස්තුතියි ❤️🇰🇷
ඉදිරියේදී එහෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නම් 😍
නියමටම කරනවා හොදට තේරෙන විදියට දිගටම කරන්න මල්ලි ජය වේවා
බොහොම ස්තූතියි 💖🇰🇷
අනිවාර්යයෙන්ම ඉස්සරහාට වීඩියෝස් දානවා 💪❤️
නියම වැඩක් සුපිරි 👍👍👍
බොහොම ස්තූතියි 🇰🇷😍❤️
හොඳටම කියල දෙනවා . සුපිරි
😍💪❤️🇰🇷
man dekapu hodata pehediliwa krna chanal eka meka thamai good luck sir math me para liyanna inne
බොහොම ස්තූතියි..❤️🇰🇷
හොදින් විභාගය කරන්න, ජයවේවා 💪
නියමයි ලස්සනට කරනවා. පුළුවන් නම් තව පේපර් සාකච්ඡා කරන්න❤❤❤
බොහොම ස්තූතියි 💖🇰🇷
අනිවාර්යයෙන්ම තව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ❤️💪
නියමයි තවත් මෙ වගෙ videos ඔන ❤😍
අනිවාර්යයෙන්ම 🇰🇷💪❤️
Excellent...!!!❤❤❤❤
බොහොම ස්තූතියි 💖
supiriyata kiyala denawa good
බොහොම ස්තූතියි 💖
very good.kiyala dena eka hondata pahadili.therenawa.
බොහොම ස්තූතියි 💪🇰🇷😍
Supiriyt theruna digtma oywage ewa dant❤
බොහොම ස්තූතියි 💖🇰🇷💪
❤❤ නියමයි ❤
බොහොම ස්තූතියි ❤🇰🇷
Sar ❤wade niyamai pra sthare danne 100% athakota cholbani wanne 50% wnne oni ne oya prsthare akak wath cholbani wanne na ne sar athana ahamai kiyawane oni kaiwaru nathuwa lassanata karanawa 😍💎😘👍
සමාවෙන්න..
ප්‍රස්තාරයෙන් 45%ක ප්‍රමාණයක් දක්වලා තියෙන නිසා, මේකේ චොල්බන් එකක් නැහැ.
මට ඒක පැහැදිලි කරන්න අමතක වුනා 😥
ප්‍රස්තාර සම්බන්ධව ප්‍රශ්න ඉදිරියෙදී සාකච්ඡා කරනවා.❤️
ඔයාට ගොඩක් පිං. තවත් අහිංසක ඉල්ලීමක් පුළුවන් නම් ඒ් ඒ ප්‍රශ්නෙට අදාල වචන සහ grammar සරලව ඒ මොහොතෙම පැහැදිලි කරන්නකො.
ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනකොට, ව්‍යාකරණ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරොත්, ලොකු කාලයක් ගත වෙනවා වගේම, ඔයාලටත් වීඩියෝ එක බලන්න එපා වෙන නිසා මං ව්‍යාකරණ ලොකුවට පැහැදිලි කරේ නෑ...😥
ව්‍යාකරණ පැහැදිලි කරමින් ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝස් මං දාලා තියෙනවා, ඒවත් බලන්න. මං ඉස්සරහාටත් එහෙම ඒවා දාන්නම්.❤️🇰🇷
@@SANJU-KOREAN හොඳයි 😊
Thanks ❤
You're welcome 😊🇰🇷❤️
Thank you sir ❤
හොදින් වැඩ ටික කරන්න.. ජයවේවා🎉 🇰🇷❤️💪
හොඳයි ❤
🇰🇷💪❤️
Good job sir
බොහොම ස්තූතියි..
හොදින් වැඩ ටික කරන්න, ජයවේවා 😍❤️💪🇰🇷
Hodi. prashnet adala wachnwl therumth ekka wen wenm kiyl denwnm godi pehedili wenawa..
අනිවාර්යයෙන්ම, ඉදිරියෙදී ඒ විදියට දාන්නම් ❤️🇰🇷💪
20/19 ❤
감사합니다❤
❤️💪🇰🇷
Niyamaiiiii ❤aiyee pin ❤❤❤
hodin wada tika karanna.. jayawewa..😍🥰
Tnk sir❤❤❤❤
හොඳින් වැඩ ටික කරන්න.. 🇰🇷❤️ ජයවේවා
නියමෙට තේරෙනවා.❤❤❤
🤩
godak hodae
💯
💪❤️🇰🇷
oyata lakunu kiyak thibbad sir exam ekata
thanks sir❤
❤️💪😍🇰🇷
මාර clear ❤ kamsahamnida 🎉
බොහොම ස්තූතියි 💖
හොදට පාඩම් කරන්න, Papers කරන්න 🇰🇷💪 ජයවේවා
👍
🇰🇷❤️💪
🙏🙏🙏🙏
❤️🇰🇷
너무 너무 감사합니다 ❤
❤️💪😍
❤Meka supiriii
බොහොම ස්තූතියි ❤🇰🇷 හොදින් වැඩ ටික කරන්න... ජයවේවා🎉
❤❤❤❤❤❤
❤️🇰🇷💪
♥️♥️♥️♥️
💖🇰🇷
Superr💕
thank you 🥰
Ahan inna asaii
❤️
❤️
😍🇰🇷💪
Supiriyi ♥️🥺
🇰🇷💖💪
Sir paper class kranawda
Paper Clz nam karanne na 😥
Sir meken 18 hari ..meeta samana peprda enne
ඔව් මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ.. (ප්‍රස්තාර ප්‍රශ්න එහෙම ටිකක් වැඩිපුර එනවා 3ක් 4ක් වගේ.. ඒක නිසා ප්‍රස්තාර වලට අදාල වචන එහෙම හොදින් බලාගන්න,.. ඒ වගේම ඔය ගණනය කිරීමේ ඒකක එහෙමත් බලාගන්න..
❤❤
❤️🇰🇷💪
Sir 이해하다 kiyaneke theruma mkda ?
이해하다 කියන්නේ - තේරුම් ගන්නවා කියන එක.
갑사합니다
Anee sir...oya vedio eka karana pepper wala prashna pdf dnn puluwan da sir..ethakota bari wachana ekema liyan padam kra ganna.lesi aye...me pepper eke pdf ekath dnna puluwan da.link eka🥺
m.facebook.com/story.php?story_fbid=pfbid0SNeDyJsisuadwqJ5jN1Z7xnem2uzVNkKtti2TT6dgx895UkhvLU8jXomBQq9NU2hl&id=100090991270448&mibextid=Nif5oz
මං දාපු ලින්ක් එකෙන් බලන්න
Tawa karmuko❤️🥰🥰
😍❤️💪🇰🇷 අනිවාර්යයෙන්ම
20/ 19 hari eth mata vibahageta 140
මේ ප්‍රශ්න පත්‍රය ටිකක් ලේසි එකක් 😕 උත්සාහය අතාරින්න එපා 💪❤️🇰🇷
4 prashne cholpan kiyanne 50% neweida
ඔව්, හරි අඩක් (50%) ක් කියන එක..
ප්‍රස්තාරයක් 100% ක් තියේ නම් තමයි චොල්පන් එකක් තියෙන්නෙ.. ❤️🥰
20/20😊❤
නියමයි 💪😍🇰🇷
Meke prashna okkoma hari ath mata exam eke 155 i
ඉතින් මේක ලේසිනෙ...ඒකයි ඒ...service දැම්ම නම් 155 ඇතිවෙයි...මන් හරියට දන්නෑ මට නම් කීයක් තියෙයිද මන්ද 22 එක්සෑම්😢
මේ ප්‍රශ්න පත්‍රය ටිකක් ලේසියි 😢
මේ පාර Cutoff marks කීයෙන් යයිද කියලා නම් හිතන්න අමාරුයි.. ලකුණු 155 බලාපොරොත්තු අතඇරගන්න එපා 💪❤️🇰🇷
@@SANJU-KOREANමම් ඊයේ සේවා එක්සෑම් එක ලිව්ව...130 යි...වැඩක් නැති වෙයිද?
@@18memes87 සේවා 01,02 අංශ වලින් 2000ක් වගේ පිරිසක් මං දන්න විදියට ඇඩ්මිශන් අරන් තියෙන්නෙ..
අලුත් අංශයක් නිසා Cutoff mark කීයක් වෙයිද කියලා නම් හිතන්න අමාරුයි..බලාපොරොත්තු නැති කරගන්න එපා.. අපි බලමු නේද 💪❤️
8.ප්රශ්නයේ වාර්තමාන කාලයෙන් නෙමෙයි උත්තර තියෙන්නේ අතිත කාලයෙන් නෙද ...එත් වාර්තමාන කාලයෙන් තමයි පැහැදිලි කරන්නේ ..න් අපුවාම අතිතයටනේ අයිති නෙද 🤔🤔
ක්‍රියාපදයකට "න්" ආපුවාම අතීත කාලය තමයි ❤️
වයාකරනේ නිසා අතීතකාල වෙනවා 😊
20 ❤
නියමයි ❤️💪
සර් පුලුවන් නම් 관게 있는 කරමුකො ගොඩක් පටලැලි සහගතයි 🥲
හරි එහෙම ප්‍රශ්න ටිකක් කරමු ❤️ මං වීඩියෝස් දාන්නම්.
Me peper eke pdf dennako
මගෙ facebook page එකේ තියෙනවා.. මං Link එක දාන්නම් ඔයාට
m.facebook.com/story.php?story_fbid=pfbid0SFrndFPYB6hi6jaUPwFQLmDjt4ojFQsnWAwNK5HjGYJxBUiVMwSzFrFtCDCfiJyfl&id=100090991270448&mibextid=Nif5oz
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍🇰🇷❤️💪
supiri🎉
❤️🇰🇷😍💪
@@SANJU-KOREAN😮😅
Ochchra lesi parashna xsam ekata enne na
මේ වගේ ප්‍රශ්න තමයි විභාගෙට එන්නේ.. හොදට වචන පාඩම් කරපු කෙනෙක්ට ඕනිම ප්‍රශ්නයක් ලේසියි 💪❤️🇰🇷
මෙ වගෙ එවද exam එකට එන්නෙ
ඔව් මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ.. මෙතන ලේසි ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා 🥰❤️
19❤
නියමයිනි ❤️🇰🇷💪
aiye me paper eke pdf eka denna puluwanda
මගෙ පේජ් එකේ Paper එක දාලා තියෙනවා. ඔයා මේ ලින්ක් එකෙන් බලන්න m.facebook.com/story.php?story_fbid=pfbid02W6vdBhzbeUnbzJ6sW9HqMunD1aRGkFMRvz8qQQ3cnUG9Q3Pivgy35ERS6zthppPpl&id=100090991270448&mibextid=Nif5oz
ප්‍රින්ට් කරගන්න වගේ අවශ්‍ය නම්, මං Pdf එක දෙන්නම් ඔයාට. ❤️🇰🇷
20/16 🙂
හොදයි ❤️💪 මොන ප්‍රශ්න ටිකද වැරදුනේ?
Pdf නැද්ද 😢
මගෙ page එකේ දාලා තියෙනවා, මං ලින්ක් එක එවන්නම්.
m.facebook.com/story.php?story_fbid=pfbid02VtG8ZnUrC3Z7oiwUyhm5HkofqBCBCJ9m9ss3WpCvwu2DxqJeSQ5Gtx9eYkEKFmVZl&id=100090991270448&mibextid=Nif5oz
20
20
💪🇰🇷❤️
20,i
නියමයි 💪❤️ විභාගය හොදින් කරන්න🎉 ජයවේවා
Pdf ganna beida meke
web.facebook.com/share/p/EWdn7NE7Ls4SkzCZ/
20/17
💪❤️🇰🇷
වැරදුනේ මොන ප්‍රශ්න 3 ද
19
නියමයි 🇰🇷😍 හොදින් වැඩ ටික කරන්න🎉 ජයවේවා🎉
❤❤❤🎉
❤️💪🇰🇷
Me wge pepar d tynne😊
මේ විදිය ප්‍රශ්න තමයි එන්නේ..
පේපර් එක මීට වඩා පොඩ්ඩක් අමාරු වෙයි..
මේකේ හුගක්ම ලේසි ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
❤️
Oya hithnwd ehem 😅
මේ වගේ ආවොත්නම් ගොඩ❤@@SANJU-KOREAN
20
ඔක්කොම හරිද.
💪😍🇰🇷 නියමයි 👌
@@SANJU-KOREAN heta exam
ahemada.. hodata exam eka karanna.. a wagema peyakata kalin athana inna.. computer eka gawin wadi unama baya wennath epa.. sehelluwen wade karanna... jayawewa.🥳🥳🥳@@rashanisandaruni7559
@@SANJU-KOREAN ok thx
Ada liwwa 195
❤🎉❤
🇰🇷💪❤️
18
නියමයි 💖💪🇰🇷
Poth deka mula idan karannako boss
පොත් දෙක කරන්න නම් තාම අදහසක් නෑ. ඒත් ඉස්සරහාට මං පොත් දෙක කරන්නම්....
දැනට ප්‍රශ්න පත්‍ර, ප්‍රශ්න, ඒ වගේම පොත් දෙකේ තියෙන වචන ටික දානවා. දැනට වචන, ක්‍රියාපද ඇතුලත් වීඩීයෝස් 2ක් දාලා තියෙනවා. 🇰🇷😍💪
❤❤
20/18
🇰🇷💪💖 හොදයි...
ඔයාට වැරදුනේ මොන ප්‍රශ්න 2 ද
@@SANJU-KOREAN muddareta gahala thiyanne post office eka kiyla anith eka ara cheda prashnayak
18 😢
💖💪🇰🇷
මේ වගේ ප්‍රශ්න ද එක්සැම් එකට එන්නෙ
ඔව් බොහෝ දුරට මෙහෙම ප්‍රශ්න තමයි එන්නේ...
හැබැයි, මේ ප්‍රශ්න ටික තරමක් ලේසියි..
අපි ඉස්සරහාට තව ප්‍රශ්න පත්‍ර කරනවා.. 🇰🇷😍💪
❤❤
❤️💪
🎉❤
🇰🇷💪 හොදින් වැඩ ටික කරන්න🎉
❤❤❤❤❤
🇰🇷❤️
20
නියමයි 💖🇰🇷💪 ජයවේවා
❤
🇰🇷💪❤️
❤❤❤❤
❤️😇
❤
🇰🇷💪
❤
❤️ හොදින් වැඩ ටික කරන්න, ජය වේවා..