Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 242 | 20th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 125

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara 3 часа назад +59

    කතාවට උනත් තාත්තා කෙනෙග්ගේ ඇහෙන් කදුලක් වැටෙද්දි මාරම දුකක් දැනෙන්නේ.මොකද ගැහැනු අය වගේ නෙවේ පිරිමි ඇස් වලින් කදුලු වැටෙනවා අඩුයි.🥺

  • @Shashinikawshalya804
    @Shashinikawshalya804 Час назад +10

    නෙහාරලා වගෙ අවන්කවම මොන දේ උනත් එක කොල්ලෙක්ට විතරක් ආදරේ කරන කෙල්ලො අඩුයි 🥺

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 часа назад +25

    සදෙව්ගේ.ගෙදර එවුන්🤮විපුල විතරයි හොඳ.තුසී කියන එකේටත් ඔය වගේ වෙන්න ඕනා😡අර දෙමව්පියෝ පව් තාත්තා කෙනෙක්ගෙ..කඳුළු එන්නේ කලාතුරකින්.💔

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 2 часа назад +37

    සචින් බෑනගෙයි SI බණ්ඩාර මාමන්ඩිගෙයි පළමු ආදරණීය හමුව මෙලෙස නිමාවට පත් වූහ.
    ඒකත් හරි එහෙනම්😂😂.
    සදෙව්❤අන්ජලී.😘 ආදරෙයි

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka 2 часа назад +50

    මෙතනදි සදෙවි වැරදි නැ .නෙහෙරාවැරදි

    • @kumarirenuka9309
      @kumarirenuka9309 Час назад +3

      අනේ පව් හෝදල ගෙට ගන්න තරම් හොද එකෙක්😂

    • @Nisha-g9w-m7o
      @Nisha-g9w-m7o Час назад +2

      @@DarshanagunathilakaGunathilaka ඔව් සදෙව් පැහැදිලි කරලා කිව්වානේ නෙහාරාට මුලින්ම

  • @Nisha-g9w-m7o
    @Nisha-g9w-m7o 2 часа назад +38

    නෙහාරා තමන් ගැන විතරයි හැමදාම හිතුවේ

    • @lasithaManuranga-fv9tf
      @lasithaManuranga-fv9tf Час назад

      ඒ ගැන නොදන්න අය තමා නෙහාරා පව් කියන්නෙ.

  • @චතූපතිරණ
    @චතූපතිරණ 3 часа назад +57

    නෙහාර පව් පව් ගගා වැලලෙන්නෙ ඇයි අප්පා, මුලදි ඉදලම නෙහාරනේ ඇගේ එල්ලෙන්න ගියේ, සදෙව් කිව්වනේ කැමති නෑ කියල 🙄🙄🙄🙄😕😕😕

    • @Sudharmasirimanna
      @Sudharmasirimanna 2 часа назад +8

      Anna eki , anika sadew eyt pehedili krne ,eyne mge kolla mge kolla gaga awe , ehind nehara pawmth nh

    • @DewikaElawellagamaathige
      @DewikaElawellagamaathige 2 часа назад +4

      ඒක කවුරුත් කියන් නැ අංජලී ට බනින්නෙ

    • @SuneethaSamanmali-c6t
      @SuneethaSamanmali-c6t 2 часа назад +5

      Nehara paw na mokatada balen giye

    • @SuneethaSamanmali-c6t
      @SuneethaSamanmali-c6t 2 часа назад +6

      Apo me hehara karumayak ne

    • @diyaniwathsala2949
      @diyaniwathsala2949 2 часа назад +4

      Sadeu තමා hamadetama වැරදි මුලින් බොරු බලාපොරොත්තු dila.dan ලොකු kama danawa.thushita කවදා හරි oyawage දෙයක් වෙන්න ඕනෑ.අම්මලාට දැනෙන්න

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Час назад +8

    ගොන්..ගෑනු සචින් හරිම හොඳම මහත්තයෙක් යාලුවෙක් එපා නොවුණු චරිතයක් ❤

  • @u.g....9819
    @u.g....9819 Час назад +9

    තුසි.කියන.එකි.ටත්.ඒ.වගෙ
    දෙයක්.උනානම්.තුසිගෙ.අම්මා.තාත්තා .එවගෙ.තයි.මේ.තුසිට.ඒ.වගෙ.දෙයක්.උනේ.නැනේ.බලන්න.තිබ්බා.වැඩේ

  • @chamilapriyadarshni387
    @chamilapriyadarshni387 2 часа назад +15

    යකෝ නෙහාරා හිතන්න එපැයි අම්මා තාත්තා ගැන 😂

  • @MenikWeerakoon
    @MenikWeerakoon 2 часа назад +16

    පොඩ්ඩක් සදෙව්ගේ ඇද යට බලන්න නෙහාරා ඉන්න පුළුවන්😂

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 2 часа назад +2

      ඔව් එ තරම් කෙල්ල 😅

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 3 часа назад +34

    තුශී වැරදි. මිනිස්සු ප්‍රශ්න වලට මූණ දෙන විදි වෙනස්. උඹටත් තේරෙයි බූට් එකක් කාපු දවසට. යන්නෙ කොහෙද කියලා නොතේරෙන තරමට අසරණ වෙනවා. තුශීට අර අරකි ලොකු වෙලා මෙතන. දෙන්ඩ තියෙන්නේ මුන්ට

    • @ChaLiy-xf7mb
      @ChaLiy-xf7mb 2 часа назад +1

      තුෂි හිරේ ඉන්න සදෙව් අයියව බලන්න යනකොට අඃ-ජෙලී නුවරඑළිය ඉඩම විකුණලා සදෙව් බේරාගනියි..!

    • @amazing6357
      @amazing6357 2 часа назад +2

      බූට් කන්න love එකක් තිබුනෙ නෑනෙ

    • @diyaniwathsala2949
      @diyaniwathsala2949 2 часа назад +1

      Thushige amma ටිකක් හරි හොඳයි ඒකට thushi ammandi wela ඉන්නේ dan.thushith පාඩමක් igana ගන්න ona

  • @mprpsenadeera
    @mprpsenadeera Час назад +7

    තුෂී ඒ අතින් චා චරිතයක්

  • @Nisha-g9w-m7o
    @Nisha-g9w-m7o 3 часа назад +37

    නෙහාරා පව් නැහැ.හැමදේම බලෙන් ගන්න පුරුදුවේලා තියෙන්නේ එයා දෙමව්පියෝ පව් ඉතින්

    • @raviravindra889
      @raviravindra889 2 часа назад +4

      Unuth hamadema deela hadapu hati thama,loke kaala wathura beepu duwek hadala dan un widonawa

  • @raniraniii6311
    @raniraniii6311 Час назад +5

    තූෂිමෙවට වගකියන්න ඔනි❤

  • @lakmalimudannayaka6214
    @lakmalimudannayaka6214 3 часа назад +50

    pau nehera mulin balaporottu deela anthimata eyata weradi karanawa me wata sadeutai anjaleetai thusitai daduwam denna one eyalath widawanna one

  • @raniraniii6311
    @raniraniii6311 Час назад +5

    සදෙව්ගෙ තාත්තා හරි ❤

  • @RamyaNavurunnage
    @RamyaNavurunnage 3 часа назад +25

    තුෂීට මේකරපු දේට මීටත් වඩා විඳවන්න සිද්ධ වෙනවා

    • @Sudharmasirimanna
      @Sudharmasirimanna 2 часа назад +2

      🥲 thusi mukuth kre nhne

    • @ChaLiy-xf7mb
      @ChaLiy-xf7mb 2 часа назад

      තුෂි හිරේ ඉන්න සදෙව් අයියව බලන්න යනකොට අඃජෙලී නුවරඑළිය ඉඩම විකුණලා සදෙව් බේරාගනියි..!

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 2 часа назад +6

    නෙහාරාගෙ අම්මත් සෝෆා එක උඩට ම වැටුනනෙ .. කලාන්තෙ දාලා ඉතිම්😂

  • @manelhenake9522
    @manelhenake9522 Час назад +9

    සදෙව්ලගෙ පව්ලේ.එවුන්.හරිම.ආත්මාර්තකාමියි...පව්.නෙහාරගෙ.තාත්තා.පොලිස් කාරයෙක්.උනත්.තාත්තා.කෙනෙක්..මේ.නාකි.මිනිහත්.තමන්ගෙ.දුවව.රවට්ටනව..මිනිපිරට.මගුලෙ.යන්න😢

  • @LalaniRamyalatha-m4q
    @LalaniRamyalatha-m4q 2 часа назад +11

    Nehara බලෙන් alligan giyata sadew මොනවා කරන්නද sadew hamdama adarea anjalita බලෙන් ආදරය ලබා ගන්න baha කියලා neharata terennea නැහැ

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 Час назад +3

    තමන්ගේ ජිවිතයට ආදරේ නැති කිසි කෙනෙක් කාටවත් ආදරේ නැහැ

  • @chamalibatagoda3841
    @chamalibatagoda3841 2 часа назад +17

    කුෂිවයි ,සදෙව්‍වයි මම අකමැතිම චරිත දෙකක්

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 часа назад +11

    නෙහාර තමයි ඔක්කොම කලේ බලෙන් කොල්ලො අල්ල ගන්න ගිහින්

  • @Sanizdu
    @Sanizdu 2 часа назад +8

    නංගි කියන වපරි අන්තිම යි

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 Час назад +5

    නෙහාරා හිතුවක්කාර ගති අංජලී එහෙම නැහැ

  • @MonikaAyomi
    @MonikaAyomi 3 часа назад +21

    නෙහාරට හොද වඩේ ඒ දෙමව්පියෝ දෙන්න පව්

  • @Kavishagamage666
    @Kavishagamage666 2 часа назад +10

    සිියත් බලන්යනකොට මාර මනුෂ්‍යයෙක් තමයි .තමන්ගේ එකම දුව රවටිිටනවා

  • @sawaniinushika6353
    @sawaniinushika6353 Час назад +2

    එ උනාට ඔයා ලාගෙ ලමයා ඉස්පිරිතාලෙ ඉන්න කොට ඒ අය කොච්චර හෙවුවාද ඒ දෙමාපියන් ගෙ ලමයා නැතුව හොයාන්නේ

  • @twtanoja3121
    @twtanoja3121 2 часа назад +8

    මේ කතාවේ මේ නාකියයි නංගි තමයි සේරම කරන්නේ

  • @thilokawickramasinghe8673
    @thilokawickramasinghe8673 2 часа назад +11

    Thushita me wage deyak wenna one. Etakota e ammata thathtatai therei. Egollontath duwek innawa kiyala amathaka wela. Antima thuchcha minissu. Sadew hospital ididdi ativtarapn neharagen udaw aran atitaran neharata boru kala. Antima pawkara minissu. Unta mekata widawanna wennama one

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 часа назад +3

    දැන් එතකොට වැරදි සදෙව් නෙහාරා හරි 😂😂😂

  • @DilrukshiBalangoda
    @DilrukshiBalangoda 49 минут назад +1

    😢😢😢😢 පව් නෙහාරගේ තාත්තයි අම්මයි 😢😢😢

  • @ChaNdu-qd6dy
    @ChaNdu-qd6dy 2 часа назад +9

    Tushi thamai mekata mula eya karapu dewal harima weradi

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 2 часа назад +7

    අද නම් පව් කියල හිතෙනවා නෙහාරා අනේ

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 Час назад +3

    හිතුවක්කාර අමිමන්ඩි

  • @mangalikakumri5904
    @mangalikakumri5904 2 часа назад +11

    😮😮 sadeu maranna tiyenne

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 Час назад +2

    ❤❤අද කේමා ගොඩක් ලස්සනයි

  • @sisilabokalewela3006
    @sisilabokalewela3006 2 часа назад +8

    Me jara kella paw ahinsaka demawpiyo

  • @sranathunghe4546
    @sranathunghe4546 50 минут назад +5

    සදෙව්ගෙ තාත්තා ඇරෙන්න ඒ පවුලේ ඉන්නෙ මහා සවුත්තු මිනිස්සු.තුශී හොන්තුවට ඔහොම උනා නම් ඔය පවුලෙ උන්ටයි තුශී හොන්තුවටයි තේරෙයි.මට නම් පේන්න බෑ තුශීවයි සදෙව්වයි අන්ජලීවයි.මිනිස්සුන්ව රවට්ට රවට්ට තමන්ගෙ සතුට හොයන මහා ආත්මාර්තකාමියෝ.මහා ලොකු හැපි ෆැමිලි..කතාවක උනත් හැමදාම ගොන් වැඩ වලට මිනිස්සු ඇන්දෙන එකයි හැමදාම බොරුව දිනන එකයි සාර්තක නෑ.අතාත්විකයි..

  • @ChaLiy-xf7mb
    @ChaLiy-xf7mb 2 часа назад +5

    තුෂි හිරේ ඉන්න සදෙව් අයියව බලන්න යනකොට අඃ-ජෙලී නුවරඑළිය ඉඩම විකුණලා සදෙව් බේරාගනියි..!

  • @lakmalimudannayaka6214
    @lakmalimudannayaka6214 3 часа назад +16

    neharata una de sadeuge nangita unanm e ammtai thathtati threi

  • @lakmalimudannayaka6214
    @lakmalimudannayaka6214 3 часа назад +12

    thusithath ohoma deyakma wena one eya thama me hemadema karanne

  • @PraveenaSewmini
    @PraveenaSewmini Час назад +1

    දැංනම් කතාව ටිකක් හොදට යනවා වගෙ...

  • @thilinisudarshani5266
    @thilinisudarshani5266 Час назад +1

    Nehara kiyanne maha athmarthakami..murandu lamek... mewage charitha samajetath waradi adarsha denne....
    Samaja madya balala kollekta love karala e kollawai..e family ekai thamage demaupiyoi me hamowama amaruwe danawa..

  • @amazing6357
    @amazing6357 2 часа назад +5

    නෙහාරා වගේ බලෙන් පිරිමින්ගෙ ඇඟේ එල්ලෙන්න යන ගෑනු අප්පිරියයි ..මේකත් ඒකිගෙ ගේමක් .ගොන් ගහක්නෙ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 часа назад +4

    තාත්තා 😢😢😢

  • @raviravindra889
    @raviravindra889 2 часа назад +5

    Ane palayalla ban gewal wala hira karan hithuwakkara wenna duwa hadala dan adanawa dodanawa anunta waradi kiya kiya.,hariyata Sadew kasada badala hitiya wage ne me kathawa dan adenne., unta unge daruwawa hariyata hadaganna bari wuna eka thama lokuma waradda.Serama Sadew ge pitey daala me liyana pissa balanne ohuwa hireta yawanna. Ara Sadewta gahapu eka thaama nidalle ewa mathakath na dan mun methana walalenna hadanawa.Kema hangagana thiyagana Sadew wa kotu karanna innawada danne na,mata nam sakai. Nehara awith Kemawa hambela denna planak gahanna athi.

  • @MenikWeerakoon
    @MenikWeerakoon 2 часа назад +2

    තේමා ගීතය වෙනස් කරලා වෙස්සන්තර ජාතකය දැම්මා නම් හොදයි😭😭😭😭😭

  • @DhammiWelgama
    @DhammiWelgama 2 часа назад +4

    සචින් හන්ගලා ඇති

  • @Nisha-g9w-m7o
    @Nisha-g9w-m7o 3 часа назад +18

    මටනම් සදෙව් පව් කියලා හිතෙන්නේ 😢❤

    • @kumarirenuka9309
      @kumarirenuka9309 Час назад

      පව් නම් පිං දෙන එකනෙ

  • @MadhuJayasinghe-p7r
    @MadhuJayasinghe-p7r 9 минут назад

    සදෙව්ගේ නංගි තමා මහ අම්මන්ඩි වගේ හැමදේම කරන්නේ.. පේන්න බෑ.

  • @gimhaniwijesinghe5578
    @gimhaniwijesinghe5578 2 часа назад +2

    Adhinava adhillak me kathava epama venava dan. Vinadiyen kathava balala ivarai

  • @geethadamayanthi1606
    @geethadamayanthi1606 Час назад +1

    Tusee anjalee denna jara careta dekak

  • @KumariLanka-w1b
    @KumariLanka-w1b 2 часа назад +1

    කිය කිය ඉන්නෙ ඉතින් හොයන්නෙනෙ

  • @Riyalpathuma
    @Riyalpathuma 2 часа назад

    දුකයි කතාවක් උණත් මේක බලනකොට 😞

  • @RukshalaPerera-u5m
    @RukshalaPerera-u5m Час назад

    දැන් ඇති ඉක්මනින් ඉවර කරන්න

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 52 минуты назад

    නෙහාර වැරදි දෙමාපියන් ගැන හිතුවේ නෑ සදෙව් වැරදි

  • @LakshithaMadushan-b5g
    @LakshithaMadushan-b5g Час назад +1

    Me thushige paule hathikaratai anjalitai ghnwa mama laga idiyanm kana pelenna

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 часа назад +2

    ලස්සනයි. අදත් 🩷🩷

    • @kumarirenuka9309
      @kumarirenuka9309 Час назад +1

      අරුන් දෙන්න හිතුවෙ තමන් ගැන ආත්මාර්ථකාමීව වෙන්නැතුව නෙහාර ගැනද😮

    • @RaniFernando55.225
      @RaniFernando55.225 Час назад

      @kumarirenuka9309
      අරුන් දෙන්නා. කිව්වේ
      කවුද

    • @kumarirenuka9309
      @kumarirenuka9309 Час назад +1

      @ වෙන කව්ද. සදෙව් අංජලී බාන් 2

  • @Ranjani-iu5kc
    @Ranjani-iu5kc 2 часа назад +1

    රෝසී ඩාලින් පල්ලිය ට යන්ට අමතක උනාද

  • @Sewmi159
    @Sewmi159 Час назад

    නෙහාරව හැංගුවේ 😊 අලුත් නෙහාරා කෙනෙක් එන නිසා 🙂💔

  • @KonaraWajira
    @KonaraWajira 50 минут назад

    Okkotm hethuw neharage kakulak kotai ekat aul wela😅😅😅😅

  • @KalaniWanasingha
    @KalaniWanasingha Час назад +1

    චූටි හද නෑනේ🤔🤔🤔🤔

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k Час назад

    Mewa sachinge wadak sadewwa patalawanna

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 Час назад

    ඉදගෙන ඉදලා හරියයිද

  • @nj4284
    @nj4284 2 часа назад +2

    Shim me Sadew anjali

  • @Omegalakshi
    @Omegalakshi 29 минут назад +1

    නොදකින් sadew family eknm ජරාවක්

  • @BimansaDulnethmi.Offcial
    @BimansaDulnethmi.Offcial Час назад

    නොහාරා මැට්ටි

  • @ShamalikothalawalaKothal-le6qy
    @ShamalikothalawalaKothal-le6qy 19 минут назад

    Sadewta gahapu aya alluweth ne thama.. amma kenek hetiyata kema hodata hithanawa idiriya gena

  • @mahindaattanayake3455
    @mahindaattanayake3455 42 минуты назад

    SEEYAGE BORU. ARETA YNWA NE MINIBIREETATH

  • @thomaskaushal8520
    @thomaskaushal8520 10 минут назад

    ගොන් කතා ලියන්න එපා බන් . ඔක ලස්සනට පටන් අරගන ලස්සනට ඉවර කරපන් බන් . කන්නෙ නැතුව

  • @AruniJeewanti
    @AruniJeewanti Час назад

    තාත්තා 😢

  • @Metnama
    @Metnama 2 часа назад +1

    me nehara wge kello nisa ki denekt wadhyk d..ammla thathala sadew anjali lata wadha denw eki..occhr murandu wenn hod na

  • @Chithrangani-v9x
    @Chithrangani-v9x 22 минуты назад

    Daruwo hithanta one demaupiyo gana kohe giyath gedara aya hoyanawa kiyala hithuwak kara kellek

  • @indradamayanthi932
    @indradamayanthi932 10 минут назад

    Sadauta ayalagea paulea ayata banala wadak naha nahara thamai balan allanna awea sadaugea bandara mahaththaya amma pau ganu lamai unahama ohoma baha

  • @arunamadumal9944
    @arunamadumal9944 2 часа назад +3

    😂😂neharawa penna bh

  • @roshnifarnando3634
    @roshnifarnando3634 Час назад

    Sadevge mulu Paula wagakiyada ona nehara gana

  • @amazing6357
    @amazing6357 2 часа назад

    නෙහාරා වගේ බලෙන්

  • @SuneethaSamanmali-c6t
    @SuneethaSamanmali-c6t 2 часа назад

    Sachi gawa athi nehara

  • @madishawarnakulasuriya6716
    @madishawarnakulasuriya6716 2 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KonaraWajira
    @KonaraWajira 51 минуту назад

    Thuk nodamakin nehara me kathawat wedakm nee