Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ...කතාව ගොඩක් ලස්සනයි...😊😊😊...ඔයගේ කතා අනිවාරෙන්ම මම කියවනවා...මොන වැඩේ තිබුනත්..මොනවා වුනත් ටීච පවු අනේ....ගෑණු පිරිමි ලග අසරන වෙනවා කොහොමත්...බුදුසරණයි ඔයාට...
අනිවාර්යයෙන්ම කතා කියවන ඔයාට මේක ♥️ස්තුතියි සහ ආදරෙයි
ඇත්තටම ටීචට මෙයිට වඩා සාධාරණයක් වෙන්න ඔිනි එයා දෙපැත්තකින් තැලිිල අවංකව ආදරය දැකල විදල පැරදෙනව
Hi api capal ekak. Api assist capal ekak Hari. Kellek set karaganna
Oyage katha kyanne bawanawak manike. Ane aththamai puduma lassanai
අපිට කතා ලියද්දිත් සම වැදෙනව ඒ කතාවට වෙලාවකට. හදවතින්ම කරන නිර්මාණ නිසා ඔයාලට එහෙම දැනෙනව ඇති. මේ වගේ අදහස් තමයි තව හොද නිර්මාණයක් කරන්න අපිට හයිය ගේන්නෙ. ආදරෙයි හුගක් 😍😍💕💕
Ayeth lassana kathawak ane.....❤Hama kathawakma ekakata ekk wenas.....E unata hithanna dewal godayi....😊Tnq hamadama lassanama lassana hodama katha genawata....Adareyi.... Budusaranayi akke ❤😊
ස්තුතියි වගේම හරීම ආදරෙයි අපේ කතා වරද්දන්නෙ නැතිව බලන එකටත් අනිවාර්යයෙන්ම අදහසක් ලියන එකටත් ♥️♥️♥️♥️😍😍😍😍😍
@NonLimitedLife ❤
Beautiful Story nd Voice.Thanks sooo much.💖💖💖💖💖💕💕💕💕
Thanks a lot you too ♥️♥️♥️😍😍
Thank you 💕🌹
Thanks a lot you too ♥️♥️😍😍
Subapathanawa oyata. Budusaranai oyata
ආදරෙයි මැනිකෙ 😍😍♥️♥️
ලස්සන කතාවක් ❤❤❤❤
ස්තුතියි 💕💕😍😍😍♥️♥️
ලස්සනයි 😊😊😊😊😊😊😊
ස්තුතියි අදහසට ♥️♥️😍😍😍
@NonLimitedLife 😊😊😊😊😊😊☺️☺️☺️☺️
කතාව ලස්සනයි පිරිමි පාර්ශවයට ජයග්‍රහණය දීල අවසන් කරල තියෙන්නෙ තේජාන්ගෙ තාත්ත අන්තිම මොහොතෙ කොහොමද ඔය තරමට ඒ ලමය ගැන හොයල බලල වීඩියෝ හොයල එයාගෙ හස්බන්ට යවන්න තරම් ඇක්ටිවි වෙන්නෙ කියල කල්පනා කරල නිදාගන්න හදන මම😮😮
වීඩියෝ යවන එකක් ගැන කතාවෙ තියෙනවද කියල කල්පනා කරන මම ඉතිං... ලිව්ව මමවත් නොදන්නෙ කොහොමද මේ වීඩියෝ ගැන.. 🤔🤔🤔🤔
ඒ තාත්තට ඒ විස්තර තමන්ගෙ පුතාගෙන්ම ගන්න පුළුවන්. මොකද තේජාන් කියන්නෙ ඇත්තටම තමන්ගෙ ටීචර්ට ආදරේ කරපු කෙනෙක් නෙමෙයි කියල කතාවෙන් කියවෙනව. තේජාන් කරේ අවස්ථාවෙන් ප්‍රයොජන ගත්ත එක. ගුරුවරියක් විදියට හැසිරෙන්න ඕන සීමාව ඉක්මවපු කාන්තාවක් use කරපු සෙල්ලක්කාර සල්ලිකාරයෙක් තේජාන්. ඒ වයසට එහෙම හැසිරෙන එක සාමාන්‍ය දෙයක් බොහෝ දුරට. මොකද වගකීම් ගැන අවබෝධයක් තියන වයසක් නෙමෙයි ඒ වයස. ඉතිං තේජාන්ගෙ තාත්තට පුළුවන් කිසිම කරදරයක් නැතිවම තේජාන් හරහා msg වල ss, call වල details , photo වගේ තේජාන් ලග තියන සාක්කි ගන්න. නමුත් කතාවෙ වීඩියෝ ගැන නම් කොතනකවත් කියල නෑ මගෙ මතකය නිවැරදි නම්. " සාක්කි " කියන වචනය ඇතුලෙ කොහොමද වීඩියෝ කියන අදහස ආවෙ කියල මට හිතාගන්න බෑ.. තේජාන් හරහා තොරතුරු නොගත්ත උනත් තේජාන්ගෙ තාත්තා හොද සල්ලි කාරයෙක්. ඉතිං ඒ විස්තර පැයෙන් දෙකෙන් හොයා ගන්න එක හරි ලේසි එහෙම කෙනෙකුට.තේජාන්ව තාත්තා දකිද්දි ඒ දෙන්න එකට හිටයෙ සහ රූම් ගිහින් එයාල එලියට ආවෙ. photo එකක් එතනදිම ගන්න සහ hotel එකේ records ගන්න පුළුවන් සාක්කි විදියට.. එච්චර කල්පනා කරන්න තරම් බැරෑරුම නැහැ මේ කාරණාව..
පාර්ශවය මොකක් උනත් වරද වරදමයි. ජයග්‍රාහනය කාටද කියන එක නෙමෙයි අපි කතා කරන්න උත්සාහ කරේ ඇත්තටම. සමාජයේ නොව්ය යුතු කතාවක් මේක. ඒත් බහුලව දකින්න තියෙන කතාවක්. ඉතිං ඒක ගැන එක පැතිකඩක් විවර කරා විතරයි..
හස්බන්ඩ්ට යවන්නෙ තේජාන්ගෙ තාත්තා නොවෙන්න පුළුවන් එ සාක්කි.. මොකද තේජාන්ගෙ තාත්තා කියන්නෙ ගෙවල් දෙකට කිව්ව කියල. ඉතිං යුවින්ට ඒවා යවන්නෙ ඒ ගෙවල් දෙකේ දෙමාපියන් වෙන්න පුළුවන් නේද..
ස්තුතියි අදහසට 💕💕♥️♥️
It's beautiful.its something different.its not to be done.
Thanks a lot for your valuable comment ♥️♥️😍😍
Lassani ❤❤❤❤
ස්තුතියි අදහසට ♥️♥️♥️
Hi
Api capal ekak
Oya kamathinadda
❤❤❤❤❤❤❤
♥️😍😍💕💕
ලස්සනයි
ස්තුතියි ♥️♥️🙏🙏
❤❤❤❤❤❤❤W O. W❤❤❤ VERY NICE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks a lot ♥️♥️♥️♥️♥️♥️
මම කියවපු කතා වලින් අතිශය ප්‍රථම වතාවට වැරද්දක් උනත් අමන්දා පව් කියලා හිතෙනවා.😢😢😢😢.වෙනදා වගේම කතාව ලස්සනයි.වෙනස් කතාවක්.👍
ලස්සන අදහස් ලිව්වට ස්තුතියි 💕💕😍😍♥️♥️
❤❤❤❤
💕💕💕💕
කතාව ලස්සනයි හැබැයි හස්බන් ට අමන්දා තේජාන් එක්ක සෙක්ස් කරපු විඩියෝ කොහෙන්ද යවන්න එතන මට ගැටළුවක් තියෙනවා
වීඩියෝ යැව්ව කියල කතාවෙ තියෙනවද කියල කල්පනා කරන කතාව ලියපු මම 🤔🤔🤔🤔
❤❤😂❤@@NonLimitedLife
දෙවෙනි කොටසක් නම් ඕනේමයි අනිවාර්යයෙන්ම
දෙවනි කොටසක් දෙන්න නම් බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.. ඉල්ලීම ගැන හිතල බලන්නම්.. ස්තුතියි 💕💕😍😍😍
ලස්සන කතාවක්. ඔයාගේ පෝන් නම්බරේ කැමතිනම් එවන්නකෝ
මගෙ phone number එක මොකටද ඔයාට. හේතුව කිවවොත් ඒක වැදගත් හේතුවක් නම් අංකය අනිවාර්යයෙන්ම දෙන්නම් අපි. ස්තුතියි
@@NonLimitedLife මට ඔයාව අඳුරගන්න ඕනේ. ඒකයි
කණගාටුයි. එහෙම කාත් එක්කවත් පෞද්ගලික කතා බහකට මම කැමති නෑ..
මේකේ දෙවනි කොටසත් තිබ්බා නම් තවත් ලස්සනයි 🤍 පුළුවන් නම් ඉල්ලීම සලකලා බලන්න🤍
දෙවනි කොටසක් දෙන්න බලන්නම්. ඔයාලගෙ ඉල්ලීමට අනිවාර්යයෙන්ම අපි ඉඩක් දෙනව.. ස්තුතියි 💕💕♥️♥️♥️
@NonLimitedLife 💖💖💖
Api capal ekak. Api kamati thawath kapal ekak set kara ganna
😆😆😆😆😆 වැරදි තැනක නේද මේ request එක දාල තියෙන්නේ. අනේ ඇත්තට ඉතිං ඔයාලත්..
අනේ...කතාව ගොඩක් ලස්සනයි...😊😊😊...ඔයගේ කතා අනිවාරෙන්ම මම කියවනවා...මොන වැඩේ තිබුනත්..මොනවා වුනත් ටීච පවු අනේ....ගෑණු පිරිමි ලග අසරන වෙනවා කොහොමත්...බුදුසරණයි ඔයාට...
අනිවාර්යයෙන්ම කතා කියවන ඔයාට මේක ♥️
ස්තුතියි සහ ආදරෙයි
ඇත්තටම ටීචට මෙයිට වඩා සාධාරණයක් වෙන්න ඔිනි එයා දෙපැත්තකින් තැලිිල අවංකව ආදරය දැකල විදල පැරදෙනව
Hi api capal ekak. Api assist capal ekak Hari. Kellek set karaganna
Oyage katha kyanne bawanawak manike. Ane aththamai puduma lassanai
අපිට කතා ලියද්දිත් සම වැදෙනව ඒ කතාවට වෙලාවකට. හදවතින්ම කරන නිර්මාණ නිසා ඔයාලට එහෙම දැනෙනව ඇති. මේ වගේ අදහස් තමයි තව හොද නිර්මාණයක් කරන්න අපිට හයිය ගේන්නෙ. ආදරෙයි හුගක් 😍😍💕💕
Ayeth lassana kathawak ane.....❤
Hama kathawakma ekakata ekk wenas.....
E unata hithanna dewal godayi....😊
Tnq hamadama lassanama lassana hodama katha genawata....
Adareyi.... Budusaranayi akke ❤😊
ස්තුතියි වගේම හරීම ආදරෙයි අපේ කතා වරද්දන්නෙ නැතිව බලන එකටත් අනිවාර්යයෙන්ම අදහසක් ලියන එකටත් ♥️♥️♥️♥️😍😍😍😍😍
@NonLimitedLife ❤
Beautiful Story nd Voice.Thanks sooo much.💖💖💖💖💖💕💕💕💕
Thanks a lot you too ♥️♥️♥️😍😍
Thank you 💕🌹
Thanks a lot you too ♥️♥️😍😍
Subapathanawa oyata. Budusaranai oyata
ආදරෙයි මැනිකෙ 😍😍♥️♥️
ලස්සන කතාවක් ❤❤❤❤
ස්තුතියි 💕💕😍😍😍♥️♥️
ලස්සනයි 😊😊😊😊😊😊😊
ස්තුතියි අදහසට ♥️♥️😍😍😍
@NonLimitedLife 😊😊😊😊😊😊☺️☺️☺️☺️
කතාව ලස්සනයි පිරිමි පාර්ශවයට ජයග්‍රහණය දීල අවසන් කරල තියෙන්නෙ තේජාන්ගෙ තාත්ත අන්තිම මොහොතෙ කොහොමද ඔය තරමට ඒ ලමය ගැන හොයල බලල වීඩියෝ හොයල එයාගෙ හස්බන්ට යවන්න තරම් ඇක්ටිවි වෙන්නෙ කියල කල්පනා කරල නිදාගන්න හදන මම😮😮
වීඩියෝ යවන එකක් ගැන කතාවෙ තියෙනවද කියල කල්පනා කරන මම ඉතිං... ලිව්ව මමවත් නොදන්නෙ කොහොමද මේ වීඩියෝ ගැන.. 🤔🤔🤔🤔
ඒ තාත්තට ඒ විස්තර තමන්ගෙ පුතාගෙන්ම ගන්න පුළුවන්. මොකද තේජාන් කියන්නෙ ඇත්තටම තමන්ගෙ ටීචර්ට ආදරේ කරපු කෙනෙක් නෙමෙයි කියල කතාවෙන් කියවෙනව. තේජාන් කරේ අවස්ථාවෙන් ප්‍රයොජන ගත්ත එක. ගුරුවරියක් විදියට හැසිරෙන්න ඕන සීමාව ඉක්මවපු කාන්තාවක් use කරපු සෙල්ලක්කාර සල්ලිකාරයෙක් තේජාන්. ඒ වයසට එහෙම හැසිරෙන එක සාමාන්‍ය දෙයක් බොහෝ දුරට. මොකද වගකීම් ගැන අවබෝධයක් තියන වයසක් නෙමෙයි ඒ වයස. ඉතිං තේජාන්ගෙ තාත්තට පුළුවන් කිසිම කරදරයක් නැතිවම තේජාන් හරහා msg වල ss, call වල details , photo වගේ තේජාන් ලග තියන සාක්කි ගන්න. නමුත් කතාවෙ වීඩියෝ ගැන නම් කොතනකවත් කියල නෑ මගෙ මතකය නිවැරදි නම්. " සාක්කි " කියන වචනය ඇතුලෙ කොහොමද වීඩියෝ කියන අදහස ආවෙ කියල මට හිතාගන්න බෑ..
තේජාන් හරහා තොරතුරු නොගත්ත උනත් තේජාන්ගෙ තාත්තා හොද සල්ලි කාරයෙක්. ඉතිං ඒ විස්තර පැයෙන් දෙකෙන් හොයා ගන්න එක හරි ලේසි එහෙම කෙනෙකුට.
තේජාන්ව තාත්තා දකිද්දි ඒ දෙන්න එකට හිටයෙ සහ රූම් ගිහින් එයාල එලියට ආවෙ. photo එකක් එතනදිම ගන්න සහ hotel එකේ records ගන්න පුළුවන් සාක්කි විදියට..
එච්චර කල්පනා කරන්න තරම් බැරෑරුම නැහැ මේ කාරණාව..
පාර්ශවය මොකක් උනත් වරද වරදමයි. ජයග්‍රාහනය කාටද කියන එක නෙමෙයි අපි කතා කරන්න උත්සාහ කරේ ඇත්තටම. සමාජයේ නොව්ය යුතු කතාවක් මේක. ඒත් බහුලව දකින්න තියෙන කතාවක්. ඉතිං ඒක ගැන එක පැතිකඩක් විවර කරා විතරයි..
හස්බන්ඩ්ට යවන්නෙ තේජාන්ගෙ තාත්තා නොවෙන්න පුළුවන් එ සාක්කි.. මොකද තේජාන්ගෙ තාත්තා කියන්නෙ ගෙවල් දෙකට කිව්ව කියල. ඉතිං යුවින්ට ඒවා යවන්නෙ ඒ ගෙවල් දෙකේ දෙමාපියන් වෙන්න පුළුවන් නේද..
ස්තුතියි අදහසට 💕💕♥️♥️
It's beautiful.its something different.its not to be done.
Thanks a lot for your valuable comment ♥️♥️😍😍
Lassani ❤❤❤❤
ස්තුතියි අදහසට ♥️♥️♥️
Hi
Api capal ekak
Oya kamathinadda
❤❤❤❤❤❤❤
♥️😍😍💕💕
ලස්සනයි
ස්තුතියි ♥️♥️🙏🙏
❤❤❤❤❤❤❤
W O. W❤❤❤
VERY NICE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks a lot ♥️♥️♥️♥️♥️♥️
මම කියවපු කතා වලින් අතිශය ප්‍රථම වතාවට වැරද්දක් උනත් අමන්දා පව් කියලා හිතෙනවා.😢😢😢😢.වෙනදා වගේම කතාව ලස්සනයි.වෙනස් කතාවක්.👍
ලස්සන අදහස් ලිව්වට ස්තුතියි 💕💕😍😍♥️♥️
❤❤❤❤
💕💕💕💕
කතාව ලස්සනයි හැබැයි හස්බන් ට අමන්දා තේජාන් එක්ක සෙක්ස් කරපු විඩියෝ කොහෙන්ද යවන්න එතන මට ගැටළුවක් තියෙනවා
වීඩියෝ යැව්ව කියල කතාවෙ තියෙනවද කියල කල්පනා කරන කතාව ලියපු මම 🤔🤔🤔🤔
❤❤😂❤@@NonLimitedLife
දෙවෙනි කොටසක් නම් ඕනේමයි අනිවාර්යයෙන්ම
දෙවනි කොටසක් දෙන්න නම් බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.. ඉල්ලීම ගැන හිතල බලන්නම්.. ස්තුතියි 💕💕😍😍😍
ලස්සන කතාවක්. ඔයාගේ පෝන් නම්බරේ කැමතිනම් එවන්නකෝ
මගෙ phone number එක මොකටද ඔයාට. හේතුව කිවවොත් ඒක වැදගත් හේතුවක් නම් අංකය අනිවාර්යයෙන්ම දෙන්නම් අපි.
ස්තුතියි