අපේ මංගල රාත්‍රිය | සිංහල කෙටිකථා | Sinhala Ketikatha | Sinhala Short Story | සිංහල කෙටිකතා

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 75

  • @annenirmala7073
    @annenirmala7073 13 дней назад +29

    හරිම ලස්සනයි කතාව කේතක වගෙ කෙල්ලව තේරුම් ගත් සැමියෙක් කොච්චර වටිනවද...එහෙම අය අඩුයි මේ කාලේ...හිතට දැනුනු ලස්සන කතාවක්..

  • @SaduniMadusika-b5g
    @SaduniMadusika-b5g 13 дней назад +5

    ඔයාගේ කතාවක් දාන කන් මග බලාගෙන ඉන්නෙ මම ඔයා දාන කතා මම අහන්නෙ හරිම ආසාවෙන් ..සමහරක් කතා මගේ ජීවිතේට සම්බන්දයි වගේ දැනෙද්දි ගොඩාක් අඩනව...ඔයාට මේ වගේ කතා තව තවත් ලියන්න ශක්තිය ලැබේවා..දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔයාට 🙏🙏🙏🙏

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      හුගක් ආදරණීය ලස්සන අදහසක් ලිව්වට ඔයාට ස්තුතියි. ආදරෙයි 💕💕💕

    • @SaduniMadusika-b5g
      @SaduniMadusika-b5g 13 дней назад +1

      @@NonLimitedLife 🥰😘

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      💕

  • @RasandikaJeewanthiPerera
    @RasandikaJeewanthiPerera 7 дней назад +4

    Lassanai godak ❤❤

  • @mallikalihinikaduwa3535
    @mallikalihinikaduwa3535 13 дней назад +1

    Omg.unbelevable.beautiful story.thank you.

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      thanks a lot ♥️♥️😍😍💕💕

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 11 дней назад +1

    හරිම ලස්සන කතාවක්❤❤

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 13 дней назад +3

    හරිම ලස්සණයි ❤️❤️

  • @NishaniShalika
    @NishaniShalika 11 дней назад +1

    හරිම ලස්සන කතාවක්.ගොඩක් හොද කෙනෙක් කේතක. ඒ වගේ අය අඩුයි හොයාගන්න.

    • @NonLimitedLife
      @NonLimitedLife  11 дней назад

      අඩුයි තමයි හොයාගන්න. ඒත් ඉද හිටල හරි තැනක ඉන්නවා.. ස්තුතියි 💕💕💕💕

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 10 дней назад +1

    Harima lassanai kathawa

    • @NonLimitedLife
      @NonLimitedLife  10 дней назад

      ස්තුතියි ♥️♥️💕💕

  • @sudarshanSL-j6p
    @sudarshanSL-j6p 13 дней назад +2

    ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි මැණික ❤❤❤

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      ස්තුතියි 🙏🙏 ආදරෙයි 💕💕💕💕

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 13 дней назад +3

    ලස්සනයි කතාව හොඳ hasban කෙනෙක්

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      ස්තුතියි 😍😍😍😍💕💕💕

  • @SamanthaFernando-o8p
    @SamanthaFernando-o8p 8 дней назад +1

    ගෑනියෙක්ව තේරුම් ගන්න පිරිමි අද හරි අඩුයිකොච්චර අගේද ඒ වගේ පිරිමි❤❤❤❤

    • @NonLimitedLife
      @NonLimitedLife  8 дней назад

      ඇත්ත ඔයාගෙ කතාව... ♥️♥️♥️💕💕

  • @malaperera5105
    @malaperera5105 13 дней назад +1

    Very interesting story good luck ❤

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka 10 дней назад +1

    ලස්සනයි කතාව

    • @NonLimitedLife
      @NonLimitedLife  10 дней назад

      ස්තුතියි ♥️♥️♥️

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 13 дней назад +1

    ❤❤❤❤❤lassani godaka thanks oyata
    🎉🎉🎉

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      ස්තුතියි 💕💕💕😍😍😍

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 13 дней назад +1

    Beautiful LOVE Story.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikaMadubhashini
    @ShashikaMadubhashini 10 дней назад +3

    මෙ වගේ husbandla ඉන්නවා මගේ කතාවත් මෙවගෙමයි එ වගෙ husbandlata උපහාර වේවා

    • @NonLimitedLife
      @NonLimitedLife  10 дней назад

      හරිම සතුටුයි අහද්දිත්.. ඔයා ලකී හුගක්
      . 💕💕♥️♥️♥️

  • @MANJULAKUMARA-h4z
    @MANJULAKUMARA-h4z 11 дней назад +2

    අනේ ඇස් වලට කදුලු ආවා.ආදරණීය සැමියෙක්..වාසනාවයි

  • @kanchanadesilvaa
    @kanchanadesilvaa 13 дней назад +1

    Thanks nangi oyata me wage lassana katha denawata

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      ආදරෙයි ආදරෙයි 😍😍😍😍

  • @kanchanadesilvaa
    @kanchanadesilvaa 13 дней назад +1

    Ada adaraniya kathawa hari lassanai

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      උම්මාමාමා.. ආදරෙයි 💕💕💕

  • @NiroshaDilrukshi-d3m
    @NiroshaDilrukshi-d3m 13 дней назад +1

    හරිම ලස්සණයි කථාව තවත් තිබුනානම් ❤❤❤

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      ස්තුතියි 💕💕💕💕

  • @nayananandani5353
    @nayananandani5353 12 дней назад +1

    Thank you 💕🌹

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 12 дней назад +1

    💗💗💗

  • @NissankaPradeep-vr5rm
    @NissankaPradeep-vr5rm 13 дней назад +2

    ❤❤

  • @pubghs4229
    @pubghs4229 13 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @ShenuMiniVlogs
    @ShenuMiniVlogs 13 дней назад +1

    Ikmnim one deveni kotasa ❤

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      දෙවනි කොටසක් නෑ මේකෙට 🙄🙄🙄🙄

  • @a.m.k1565
    @a.m.k1565 13 дней назад +2

    Aththatama e wage adarayak labanna kellek pin karala thiyenna oni.......

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад

      ඇත්ත ඔයා කියන්නෙ.. ස්තුතියි 😍😍💕💕

  • @ayomiperera7557
    @ayomiperera7557 13 дней назад +2

    ඒ වගේ husband කෙනෙක් ලබන්න පිං කරලා තියෙන්න ඕනේ

    • @NonLimitedLife
      @NonLimitedLife  13 дней назад +2

      ඇත්තටම ඔව්.. 💕💕💕💕💕

  • @NishanthiKumari-t1t
    @NishanthiKumari-t1t 11 дней назад +1

    කේතක නමින් චරිතයක් නියම පිරිමියෙක්

    • @NonLimitedLife
      @NonLimitedLife  11 дней назад

      ඇත්තටම නියම පිරිමියෙක් ඔහු. ස්තුතියි 💕💕

  • @NadeekaNimali-m8j
    @NadeekaNimali-m8j 12 дней назад +1

    Aiyo oya කතාව තව කොටස් ලියන්න තිබුණේ

    • @NonLimitedLife
      @NonLimitedLife  11 дней назад

      වෙන ලියන්න දෙයක් නෑනෙ ඒ කතාවෙ.

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී 11 дней назад +2

    අනේ වැඩ කැලි නොදා නොමල් එකේ කතව කියන්නකො ප්ලිස්

    • @NonLimitedLife
      @NonLimitedLife  11 дней назад

      අනේ මම දාන වැඩ කෑලි මොනවද කියල කියන් යන්නකො. මට නෝමල් එක⁣ තේරෙන් නෑනෙ. ඔයාට මම කියන විදිය අවුල් නම් බලන් නැතුව ඉන්නකො ප්ලීස්.

  • @moksha-vp
    @moksha-vp 11 дней назад +1

    අපි දන්නා තරමින් නැකත් හදනකොට මේ දවස් පහු කරලා තමා නැකත් හදන්නෙ

    • @NonLimitedLife
      @NonLimitedLife  11 дней назад

      නැකත් හදන එක හරියටම කරාද නැද්ද කියල දන්නවද.. අනිත් එක එයාට දවස් දහයකට විතර කලින් දවසක ඒක උ⁣න බව කියල තියෙනව. ආතතිය , වෙහෙස , මානසික පීඩනය වගේ හුගක් කාරණා නිසා ඔසප් දිනය වෙනස් වෙන්න පුළුවන්. ශාරීරික ක්‍රියාවලියක් වෙනස් කරන්න බෑ නැකතකට..

    • @SheraniMadushikaSumanadasa
      @SheraniMadushikaSumanadasa 9 дней назад

      ​@@NonLimitedLife me akki kiwa kathwa aththa samhrya ayta weding eke weda ekka wgema hithe bayath ehma mensas hednwa.matath ehma una mn kasda badina dawse.ekta dos kiynna be ktwth.

  • @ThusharaDamayanthi-y3r
    @ThusharaDamayanthi-y3r 12 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 13 дней назад +1

    ♥️♥️♥️

  • @RoshanDissanayaka-s9g
    @RoshanDissanayaka-s9g 10 дней назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @lakshmiwaraniyagoda7427
    @lakshmiwaraniyagoda7427 10 дней назад +1

    ❤❤

    • @NonLimitedLife
      @NonLimitedLife  10 дней назад

      💕💕♥️♥️ ස්තුතියි