Sigiri Narilatha සීගිරි නාරිලතා Full Karaoke 2024

Поделиться
HTML-код
  • Опубликовано: 24 июн 2024
  • කාශ්‍යප රජු විසින් සීගිරියේ සිංහ පර්වතය මත තනවනු ලැබූ ආලකමන්දාවෙහි විසූ සුරූපිනියකගේ පරිකල්පිත හෝ සැබවින්ම සිදුවන්නට ඇති හෝ අනුවේදනීය කථා පුවතක හැගුම් බර ගීතමය අර්ථපූර්ණයක්...
    Singer: Indrani Bogoda
    Lyricist: Rathnakumari Amarasuriya
    Tune Composer: Chandradasa Bogoda
    ගායනය: ඉන්ද්‍රානි බෝගොඩ
    ගේය පද: රත්නකුමාරි අමරසූරිය
    නාද සංකලනය: චන්ද්‍රදාස බෝගොඩ
    සීගිරි නාරිලතා
    ගිරි මුදුනේ
    තනි වී ලතැවිල්ලේ
    නොහඬන් නාරිලතා
    සීගිරි නාරිලතා
    හැඩිදැඩි ලයකට
    බැඳි පෙම් බිඳලන්
    සීගිරි නාරිලතා
    පව්වේ පාමුල
    ඒ හද වියැකිනි
    නොහඬන් නාරිලතා
    නොහඬන් නාරිලතා
    සීගිරි නාරිලතා
    කෝමල ළයපෙති
    නොදවන් සෝකෙන්
    සීගිරි නාරිලතා
    සදාකාලිකව
    නිදනා පෙමකට
    නොහඬන් නාරිලතා
    නොහඬන් නාරිලතා
    සීගිරි නාරිලතා
    |
    දිගුනෙත් කැල්මෙන්
    සතපන් මා හද
    සීගිරි නාරිලතා
    හදපෙම් ගීයේ
    තනුව වයනු මිස
    නොහඬන් නාරිලතා
    නොහඬන් නාරිලතා
    සීගිරි නාරිලතා
    සීගිරි නාරිලතා ගිරි මුදුනේ
    තනි වී ලතැවිල්ලේ
    නොහඬන් නාරිලතා
    සීගිරි නාරිලතා
    -----
    Classification: සිංහල කැරෝකේ - Sinhala Karaoke Sinhala Songs Without Voice කැරොකේ
  • ВидеоклипыВидеоклипы

Комментарии • 1