Mama harima asawen balanawa oyalage videos . Harima adaraniyai. Lovely couple ekak. hari sathutui . Hamadamath sathutin inna . God bless both of u ..❤️❤️
Nice to see Sangeeth son and Dinithi daughter enjoying the life over here Hope Dinithi daughter can remember me ,I came to Sangeeths place with my sister and had a lovely lunch over there in or around last June 2923.,
Mama sangeethge fan kenek. I tube star kala kale idala. Ammigen dewal godak igenagatha. Dini tath Dan godak adarei. Mama nisa Dan mage yaluwoth oyalata godak adarei. Love u both
අයියා වගේ ආදර හස්බන්ඩ් කෙනෙක් ලබන්න අක්කා ගොඩාක් පිං කරලා තියෙනවා
හැමදාම ආදරෙන් ඉන්න
දිනිති අක්කා තමා ආසම නිළිය...ඇත්තටම සුසුම් රස්තියාදුව එකේ acting නම් මරු අක්කා..❤old the best..
සුසුම් රස්තියාදුව - ගිම්හානි ගේ චරිතයට පණ පෙවීම අති විශිෂ්ටයි. සුභ පැතුම් . ❤❤
හැම කෙනෙක් ටම මේවගේ ආදරයක් ලැබෙන්න ඔනා.❤❤
ඇත්තටම හරිම ආදරණීයයි
දිනී අක්කි ඔයාට හරිම පිනක් ලැබෙනවා එහෙම අයියගේ මූනට හීනාවක් ගේනාවට එයා දැන් හරිම සතුටින්
ඒ හිනාව හරිම අව්‍යාජයි
හරිම මැචින් කපල් එකක් ඔය දෙන්නා ❤
ඔයාල ලංකාවේ පදිංචියට එන්නෙම නැද්ද .ඒ උනාට මාරයි ඔයාලගෙ ජීවිත ..පැටියෙකුත් ඉක්මනින් ගේන්න 🎉🎉🎉🎉🎉
සංගීත් අය්යා හිතන හිදිය super .එයා වගේ husband කෙනෙක් හැමෝටම හම්බෙන්න ඔනී.මොකද එයාට පුලුවන් දිනිති අක්කි උයලා දෙනකම් බලාගෙන ඉන්න.ඒත් එයා එහෙම කරන්නෙ නෑ.එයා මාර හොද සැමියෙක්.අදත් vlog eka ආසාවෙන් beluwa.ආදරෙයි දෙන්නටම ❤ හැමදාම
ලෝකේ කොහේ ඉදලා වීඩියෝ දැම්මත් එකක්වත් බලන්න මිස් කර ගන්නේ නැහැ කොච්චර වැඩ තිබ්බත් වැඩ අමතක වෙනවා ගොඩක් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
සංගීත් කතා කරන විදිය මාර ඩීසන්..හරි ලස්සනයි ...දිනී ඉතින් පිස්සු කෝච්චියක්නෙ...ඔයාල දෙන්නට දෙන්නම හරි වාසනාවන්තයි..ඇස්වහක් කටවහක් වදින්නෙපා ..සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤
ඔයාලා හරිම නිදහසේ ජිවිතේ ගෙනියනවා මාත් ආසයි නිදසේ ඉන්න ඔයාලා වගෙම ❤️😊
Itin Inna bare ai
අක්කි වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න අයියා වාසනාවන්තයි අක්කි වගේ කෙනෙක් ලබන්න .හැමදාම මේ ආදරේ තියෙන්න ඕන .කාගෙන්වත් ඇස්වහක් වැදෙන්න එපා මේ ආදරේට .බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤
හරි ජොලි අනේ ඔය දෙන්න ❤
හැමදාමත් සතුටින් , ආදරෙන් ඉන්න ....
මිනිසුසු මොනා කිව්වත් දිනිති කියන්නෙ අපිට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් කෙනෙක්.
ඇත්තටම දිනිති ගොඩාක් දේවල් දන්නව. එයා උගත් කෙනෙක්. ඒවගේම එයා දන්න දේවල් අනිත් අයට කියන කෙනෙක් අන්න ඒකයි වටින්නෙ. ඇත්තටම එයා ටිකක් පණ්ඩිතයි එහෙම තමයි යමක් කමක් දන්න මිනිස්සු මස නම් ඒකට කැමතියි. ❤❤❤❤❤❤❤❤
අනේ හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕන .අපේ ඉස්කෝලේ නංගී කෙනෙක් මෙහෙම සතුට්න් ඉද්දි මටනම් ගොඩක් සතුටුයි.ඔයා හරිම පිංවන්තයි ඔය වගේ මහත්තයෙක් ලබන්න.සසර පුරා මේ ආදරය එලෙසම පවතීවා.ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤
සුසුම් රස්තියාදුව අද ඉවරයි.. බොහොම ස්තූතියි දිනී ...ලස්සන රගපෑම ක්😊. සුභ අනාගතයක්🎉
නංගි එළවලු කපන lalla ලී එකක් ගන්න මොකද අපෙ ආහාර වලට ප්ලාස්ටික් එකතු වෙන්න පුලුවන් හරි ලස්සනයි ඔය දෙන්නගෙ vidiyo ගොඩක් ආදරෙ ඔය දෙන්නට බුදුසරණයි
උදේම ඔයාලා ගේ vedio එකක් බැලුවා ම දවසම සතුටින් ඉන්න පුලුවන් .අම්මෝ දිනිති කරන වැඩ නම්....❤❤❤
Put a towel or a cloth under the board it makes chopping easier cause the board doesn’t move 😊
සුසුම් රස්තියාදුව මරු අනේ ගිම්හානි ගෙ චරිතයට ඔයා හොදටම සාධාරණයක් කලා අක්කෙ, අපිව කිසිම රස්තියාදුවක් නොකර ලස්සනට බලපු කතාවක්,සුසුම් රස්තියාදු ව ❤
හරිම ආදරනීයයි......ගොඩාක් දවසකින් බැලුවෙ ඔයාලගෙ වීඩියෝ එකක්.....බලන්න බැරි උනා බිසී නිසා....අද ඔන්න බැලුවා....සුබ පැතුම් දෙන්නටම.....❤❤❤❤❤❤❤❤❤❤
අක්කි olive oil එකක් එවන්න පුලුවන්ද 😊
Cutting board එක wooden board එකක් ගන්න දුව, plastic boards හොද නැ. අපිට නොපෙනුනාට ඒවා කැපිලා කැමත් එක්ක කැවෙනවා.. හරිම භයානකයි.. බුදුසරණයි, පරිස්සමින්..
chopping board eka yatata cloth ekak danna ethakota slip wenne naha
හරිම ලස්සන ජීවිතයක්...
මේ ආදරේට අපෙන් සුභ පැතුම්
ඔයාලට ඇස් වහක් වදින්න එපා කවදාවත්... ඔයාගේ මැණිකටත් මම ආදරෙයි මල්ලි
ඔව් හරිම ලස්සන ආදරනීය පව්ලක් සතුටින් ඉන්න ලැබේවා සදා ලස්සනම ලස්සන ගිම්හානී💛💐👍
සංගීත් මල්ලියො මේ දඟකාරි එක්ක ඉන්නකොට කම්මැලිකමක් දැනෙන්නෙම නෑනේද ආදරෙයි දෙන්නට❤❤
ඔයාලගේ ව්ලොග් කවදාවත් භාගෙට බලලා නෑ
කම්මැලි නැතුව මුල ඉදලා ඉවරවෙනකන්ම හැමදාම බලනවා
අන්න ඒකයි වැදගත්
❤❤
Mat amond ,olive oil ekakui ewnna puluwnda....kohomd akke gnne.ratin mn toffee withari kala thiyenne😢
Australia ,,මොන නගරයේ දඉන්නෙ
දකින්න ආසයි සුසුමි රස්තියාව ව බුදුසරණ යි
අදත් ව්ලොග්ස් එක ආසාවෙන් බැලුවා💗ගොඩක් ලස්සනයි අක්කි අයියා ඔය දෙන්නගේ ජිවිතේ හැමදාම ඔහොම තමා ඉන්න ඕනි🎇♥🫀ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh ♥🥺🌍🫀✨🦄🪄
Sathutin parissam inna dennama ....adareiiii....(oyal hadan vejiteriyn kema mn mt tiyn dewal walin try krnaw...mara.......ma rasai ane..)
ආදරෙයි ඔයාලට.අයෙ ලංකාවට එන්නෙ නැද්ද අක්කේ
හරිම ආදරණීය, ලස්සන යුවලක්. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි! අයියට යි අක්කිට යි 🙏🏻♥️🥰
Laham උයන කොට hot water danna ekmanata laham thambenawa suba දවසක් denntama❤❤❤❤❤ adarie
අඩේ... මම හිතන්නෙ ඔයාලා කඩේ ගිහින් ආවෙ අපේ නංගිලාගේ ගෙවල් පැත්තෙත්. 🤩🤩🤩
ඔයාලා ලන්කාවෙන් නවතින්නද් ඔහෙට ආවෙ.එක හොඳයි .oyala kawadaada එන්නේ apitath monava hari aran enawada.sathutui oyala inna thana gana.bs.mama galle ruwini
බඩු ගන්න විදිහට නම් හිතෙන්නේ ඔහේම ඉන්න යනවා වගේ කියලා .එහෙමද ....❤❤❤
Mama harima asawen balanawa oyalage videos . Harima adaraniyai. Lovely couple ekak. hari sathutui . Hamadamath sathutin inna . God bless both of u ..❤️❤️
කොහෙ හිටියත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෑ ❤❤❤❤...
ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
Amonda , pistochios genna ganna puluwanda . Ehema nam kohomada karanne
We share our chores at home too and me and my husband have our separate cooking days. Love from England 🇬🇧
දිනිති අක්කිට cap ලස්සනයි .නිතරම දාන්න හොදේ
Hemadana balanawa oya denna harima lassani hemadamath hodin inna lamai 3denata toppi choklat awanna😊
Nice to see Sangeeth son and Dinithi daughter enjoying the life over here Hope Dinithi daughter can remember me ,I came to Sangeeths place with my sister and had a lovely lunch over there in or around last June 2923.,
එකම vibe එකේ දෙන්නෙක් සෙට් උනාම ජීවිතේ කොච්චර ලස්සනද...❤❤
ඔය දෙන්නාගෙන් ආදරයට මම හරි කැමතියි
Yes you light candles in Australia mainly to take away the smell of our Sri Lankan cooking and also to keep the flies away
හැමදාම ආදරෙයි දෙන්නටම ❤❤❤❤දෙන්නට දෙන්නගේ තියෙන ආදරයට ගොඩක් ආදරෙයි❤❤❤❤බුදු සරණයි❤❤❤
Shok ane... oyala dennna maru. Ehema vinoden innwa kynne jeewithe harima lassanai. ❤❤❤
නදී ගෙ trick එක මම හිතුවා මං විතරයි කරන්නෙ කියල 😂😂😂❤
Pregnant kathaawa ඇත්තක්ද දිනී බබා ❤❤😘😘
Harima lassanai . Mata cheddar cheese(dairylea)250g ewanna puluwanda, oyalage ammalage gedarin gannam.
Mama sangeethge fan kenek. I tube star kala kale idala. Ammigen dewal godak igenagatha. Dini tath Dan godak adarei. Mama nisa Dan mage yaluwoth oyalata godak adarei. Love u both
ඔයා හරිම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න..ඔයාට වගේම ගිම්හානිටත් හරි ආදරෙයි ❤
සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤❤
හරිම නිරහංකාර ආදරනිය චරිත දෙකක්❤️❤️❤️❤️
Oya herbs bottle eke lid eke 2 sides arenawa
Theruwansarani 🙏🙏🙏🌷🙏 puthala sathutin parissamin inna. Jaya wewa🙏
Akki mata hoda ricecooker akak awanna ko
Dear Dini & sangeeth,
Very happy for you guys.
Please give kind regards to Aunty and uncle.
Oyalage video Hamadamaa man balanawa..oya denna harima shooiii...adaraneeyai.... hamadama Hina wela sathutin inna...akkiyoo oya harima sooooiiii .❤❤❤❤❤dennatama godaaaak adarei.....budu saranai..!!! Parissamin apahu lankawata Anna.........❤❤❤❤❤❤❤❤❤❤
Yes I do the same, forget to buy what you really need and end up buying rubbish that you don’t need
Cart eka daala yanawa kiyanne lankawa ekkenek wada thamaii
දිනිතියො සුපර්මාකට් එකේ බඩු කඩන්න එපා.😂😅
ශෝක් අනේ ඔයාල දෙන්න.
හොදටම ගැලපෙනවා.
හැමදාමත් මේ වගේම ආදරෙන් ඉන්න ලැබේවා.
මටත් එවන්වාද අමන්ඩ එක හරිම ලස්සනයි අක්කා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
ඔයාල දැම්ම එන්නැද්ද ලංකාවට දිනිති ගිම්හානි ගෙ චරිතය සුපිරියටම කරනව ඉවර වෙන්න ලග නිසා දුකයි ආයෙ ඒවගේ හොද නිර්මාණයකින් දකින්න ආසාවෙන් ඉන්නව
හරිම ලස්සන හුරු බුහුටි පෑන්ට්‍රියක්...ලස්සන පින්ක් එකක්...සෞම්‍ය පෑන්ට්‍රියක් ...අනේ අම්මවත් විඩියෝ එකේ අරන් කෑම හදන්න පුලුවන්නම්...පාලුයි වගේ අම්මි නැතුව...පුරුදු ඔයාල ඔක්කොම දැකලා නිසා..
Please upload a Q and A video ❤
Sangeeth aiya maruwata iuwa eka . Oyage ammiwa mathak una❤️ eya oya ekka issara uyanawane. Api balanawa ewa 😍
අක්කි මටත් ලස්සන බොතලයක් එවන්නකො ළිපිණය කියන්ධම්
F/77 කලුගල්ල මොලොගඩ❣️
Apite poth tikak denekoo lamaite.igene ganne.😊
හරිම ලස්සනයි video එක God bless
පොල්තෙල් ඹහේ තියනවාද
You two are perfect for each other, wishing you two nothing, but happiness. Stay strong, stay blessed ❤❤❤
Harima lassanai puthe duwa godak adarei parisami inna budu saranai ❤❤❤❤❤❤💋💋💋💋💋💗💗💗💗💗💗💗👌👏🦋🌷🇰🇼🇱🇰
දැන් ඉතින් පොඩ්ඩෙක් අරන් එන්න ලංකාවට එද්දී
Sangeeth aiya thama wadipurama adare.e hinawen therenne eyage jivithema akka wage.❤
Cutting board eka wooden ekak ganna darling
Lovely couple 👫...Adarei godaakma dennatama❤❤
ඔයාල සෝස් කියද්දි මට හිතුනා..මාරම සතුටක් ආවා
Man asama niiyak asama drama aka me dawas wala susum rathiyaduwa.goda kalekin hoda kathawak balanawa❤
ඔයාලා දෙන්නා හරි ෂෝක් අනේ
මේ දිනිති නම් පිස්සු කෝච්චියක් අනේ.අර වාගන් එකේ බැහැල ගිය විදිහ.
ඒක නම් මරැ අනේ.😊😅❤
ශෝක් අනේ ඔයාල දෙන්න සතුටින් ඉන්න හැමදාම
Ane matath කජු pacat ekak ewannako plzzz
පිස්සු ආදරනීය ඩබල❤❤❤❤❤
ආදරෙයි දෙන්නටම.😍♥️පරිස්සමින් ඉන්න දෙන්නම.බුදුසරණයි
ඔයාලා දෙන්නා ලංකාවට එන්නෙ නැද්ද අනේ?අදරේ ඔයාලට❤❤❤
කවිරු මොනවා කිවුවත් දිනිති අක්කා මරු
Hari sathutui oyala inna hati dakkama.oyala padinchiyatama giyada.wistara kiynnko.oyala monawada karana job .ane hamadamath sathutinma inna❤❤dini puluwnnm pawichchi nokarana adum tikk dennko.
හායි ජෝඩුව කොහොමද ,,ඔයාලා දිගටම ඔහෙද ඉන්නේ ,,අපි ටත් පුලුවන්ද සුවද.ගහන ඉටි පන්දම් එවන්න ,,හොද්ද රසයි වගෙ හරි එහෙනම් බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
Shopping trolley apahu genicha eka nam 👌🏿
Policy is to reduce the use of plastics, that’s the reason that you have to buy the bags from the supermarkets.
ආමන්ඩ් tikak awannko matath adrei hemdam ❤️❤️❤️❤️
Matath ewanawada කජු පැකට් එකක්..පුලුවන්නම් විතරක්❤❤
ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා තරහ ගන්න එපා ඕගොල්ලන් ඕස්ට්‍රේලියාවට ආවේ ස්ථිර පදිංචියටද එහෙම නැතිනම් යනවද ඔයාලා ඔය රටේ මොකක්ද කරන රස්සාව අපට ටිකක් ඒකත් දැනගන්න පුළුවන්ද මොකද අපි තරහකට නෙමෙයි හරිම සන්තෝසයක් දෙන්න ගැන විශේෂයෙන්ම මොකද අපි හරි කැමතියි සංගීතය තාත්තට සුරන්ට ඔය දෙන්නා ලස්සනට ඉන්නවා හරිම සන්තෝසයි දෙන්නටම සුබ පතනවා
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ද්❤😂🎉
Ane oya 2na shoii. Blnna asai oylge vlog. Dini susum rasthiyadu eke supiriyta rgpnwa..niymai..😍