අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 505

  • @NishadiSandunika-v8l
    @NishadiSandunika-v8l Месяц назад +2

    බලපු vedios වලින් හැමෝම ලොකුවට හදද්දි ඔයා තමා හොඳටම සාමාන්‍යයෙන් වියදම් කරන්න පුළුවන් අයටත් කියල දුන්නේ. ගොඩාක් ස්තූතියි. ආදරෙයි ❤

  • @joerebeira3423
    @joerebeira3423 Год назад +4

    හරිම සන්තෝෂයි හොඳටම තේරුම් අරගන්න පුළුවන් විධියට කීයලා දෙනවා ස්තුතියි ජේසු පිහිටයි සැමට සාර්ථකත්වයට ආශිර්වාද වේවා ආශිර්වාද වේවා. ❤

  • @blakmali679
    @blakmali679 2 года назад +43

    මේච්චර කාලෙකට බලපු හොද පැහැදිලි wedding cake රෙසිපි එක..හරිම පිරිසිදුයි පිලිවෙලයි.බලන් ඉන්න එපා වෙන්නෙත් නැ.වැඩි කියවිල්ල නැ හරිම සරලයි. ❤❤❤❤

    • @ushaerandi3366
      @ushaerandi3366 2 года назад +2

      300ta recipe eka ganna puluwan da

    • @Vinudifrancis
      @Vinudifrancis Год назад +2

      අපෝ ඔව් පන්ඩිතකමට පැය ගනන් කියවනවා ඕනම ඒවා කියන්නෙ නැතුව. එතකොට හදන්න කලින්ම එපා වෙනවා. මේ නංගි හොදටම කියලා දෙනවා

    • @shashinisewwandi2651
      @shashinisewwandi2651 Год назад

      Keli 300kt badu awshya pramanaya kynnko akke

  • @paraminilnuwani1165
    @paraminilnuwani1165 2 года назад +89

    අක්කි.. මම මගේ wedding cakes 300 තනියම first time හැදුවා.. අක්කිගෙ video එක බලාගෙන.. දැන් wedding eka අරන් මාසයක් වෙන්න එනවා.. තාමත් හරිම රසයි.. wedding cake කන්නේ නැති කිහිප දෙනෙක්ම මම හැදුව cake රසයි කියල කෑවා.. ඇත්තටම හරිම රසයි.. පොඩ්ඩක්වත් අමාරු වුනේ නෑ හදන්න.. හරියටම හරි අක්කිගෙ recipe එක.. හරිම සතුටුයි මගේ wedding එකට මගේ අතින්ම wedding cake හදන්න පුළුවන් වුණ නිසා.. අක්කි මට තිබ්බ ප්‍රශ්න වලටත් answers දුන්න නිසා මට හරිම පහසු වුණා.. අක්කිට ගොඩාක් ස්තූතියි.🙏♥️ ගොඩාක් පින්.🙏♥️

    • @paraminilnuwani1165
      @paraminilnuwani1165 2 года назад +1

      Thank you akki🙏♥️🌸

    • @ushaerandi3366
      @ushaerandi3366 2 года назад

      300ta recipe eka ganna puluwan da

    • @ruchirarasanga942
      @ruchirarasanga942 Год назад

      Business එකක් පටන් ගන්න

    • @paraminilnuwani1165
      @paraminilnuwani1165 Год назад +3

      @@ushaerandi3366 me akkige pramanayan 10 gunayak ganna.. mata wadiyen keli 20k withara hadaganna puluwan una.. mn haduwe ❤ shape ekata loku keli welath.. fruits wala සම්පූර්ණ pramanaya aran adu wadi karala gaththe mn. Anith ewa gaththe akkige pramanaya 10n wadi karala.. mama nm jam, කැන්ඩිපිල්, පුහුල් දෝසි, පුහුල් චෙරි, ටුටි ෆුටි, ඉගුරු දෝසි ehema gedara hadagaththe.. e nisa fresh.. rasa wadi☺️

    • @paraminilnuwani1165
      @paraminilnuwani1165 Год назад

      @@ruchirarasanga942 orders ewanna me paththata🤗

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 года назад +14

    මේක නම් ඉතාමත් වැදගත් වටිනා අදහසක්..හැම දෙනෙක්ම දැනගත යුතු දෙයක්..ගොඩක් ස්තූතියි ඔයාට...

  • @madueranadi
    @madueranadi 2 года назад +8

    Mn hithuwe wedding cake hadanna amarui kiyala..balan ynakota lesi...Oya hodata pahadili kara..Thank you akki...😘😍

    • @kusumdias5070
      @kusumdias5070 8 дней назад

      මමත් හිතුවේ එහෙමයි.බලන කොට හරිම ලේසියෙන්.❤

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Год назад +2

    මමත් මේ රෙසිපිය ට කේක් ටික හැදුවා..රසට ලස්සන ට තිබුණා...කෑලි 200ක් තනියම හදාගත්තා.. ස්තුතියි..ඔයාට..

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      ස්තුතියි

    • @dilinimalsha-qi5gq
      @dilinimalsha-qi5gq Год назад

      කෑලි 200 ක් හදන්න කොච්චර වියදමක් ගියාද

    • @w.a.d.pperera7112
      @w.a.d.pperera7112 Год назад

      රුපියල් 12000ට අඩුයි..රවුම් ගානක් විදිහට රුපියල් 12000ක් විතර

    • @dilinimalsha-qi5gq
      @dilinimalsha-qi5gq Год назад

      ​@@w.a.d.pperera7112 200k හදන්න ඔනෙ වුන අමුද්‍රව්‍ය වල ප්‍රමාණ ටික දාන්න්කො

    • @wijenayakatharangi967
      @wijenayakatharangi967 10 месяцев назад

      Kali 200kata awashya pramanaya kiyanna puluwanda dr

  • @kusumdias5070
    @kusumdias5070 8 дней назад

    Thank you soooooooo much for your explanation. That's very nice. I will do it very soon. Love.❤

  • @shashinisanjula5935
    @shashinisanjula5935 2 года назад +1

    නියම වීඩියෝ එකක්....මාර පැහැදිලි යි... ඔයාට හුගාක් ස්තූතියි ...මගේ වෙඩින්ග් එකත් ළගයි....මමම හදනවා කේක් ටික

  • @kusumdias5070
    @kusumdias5070 5 дней назад

    😢Thank you.'මම ඉන්නේ පැරිස් වල මෙහේ මූදල් වලින් අපිට තේරෙනේ වත් නෑ මේවයේ මිල.ඒ තරමට මේ රටේ මුදල් වලින් ලාබයි.නමුත් ඉගුරැ හා පුහුල් දෝසි තමයි නැත්තේ.thank you very much ❤❤මම ඉගුරැ දෝසි හැදුවා ගෙදර .මම wedding cake නෙමෙයි try කරන්නේ.නිකම් xmaxඑඛට හදන්නට. දැන් බඩු ලෑස්තියි. නිකම් හදලා බලනවා.thank you ❤

  • @Ima2325
    @Ima2325 8 месяцев назад +3

    ඇත්තෙන්ම කියලා දුන්න දේ හොදටම තේරුණා ගොඩාක් Thanks ඔයාට.❤
    මේ ඔය හදපු ප්‍රමාණය හදන්න කොච්චරක් විතර ඔක්කෝටම වියදම ගියාද කියලා දැනගන්න පුලුවන්ද?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 месяцев назад +1

      mn hadala dna awruddak wage wenawane dn badu ganan handa kiyadama kiyanna amrui

  • @prasha-pr4td
    @prasha-pr4td Месяц назад

    මේ විදියටම හැදුවා හරිම රසට ආවා අක්කේ ඔයාට බොහොම ස්තූති ❤❤❤❤❤🙏

  • @sampath9036
    @sampath9036 Год назад +1

    මම දැකපු හොදම වෙඩිං කේක් විඩියෝව.thanks

  • @chamilabannahake6728
    @chamilabannahake6728 11 месяцев назад

    Thank u so much darling....good luck 🎉❤❤❤

  • @Shashika800
    @Shashika800 Год назад +1

    ඕන ම කෙනෙක්ට හදන්න පුළුවන් විදියට පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි

    • @ThakshilaThakshila-zw2sk
      @ThakshilaThakshila-zw2sk 8 месяцев назад

      Chaw chaw / rathu cheri kola cheri/ brandi kohenda ganna thiyenne kiyanna puluwanda

  • @buddhisandamali5808
    @buddhisandamali5808 Год назад +3

    හරිම පැහැදිලිව ඔක්කොම කියලා තියෙනවා 💖💖💖💖 Thank you

  • @nishaditharuka1659
    @nishaditharuka1659 Год назад

    Thank you akki blpu dwse idn hdnn hithe thibba. Ada heduwa. 1st time maruwata awa. Thank you mm youtube eka dekpu short m wedding cake hdn recepy eka.

  • @nabeenizz1021
    @nabeenizz1021 Год назад

    Thank you so much for ur recipe❤️

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 года назад +7

    හදපු විදිය ගොඩක් හොදට තේරුණා. කියන්න පුලුවන්ද කෑලි 250 හදාගන්න මුදල් කොච්චරක් යයිද කියන්න පුලුවන්ද dr?

    • @udayangaleechathu1405
      @udayangaleechathu1405 2 года назад +1

      @@MyEasyRecipe අනේ මිස්... වැරදුන මට. මුදල නෙවෙඉ අහන්න හිටියේ..250 හදන්න බඩු කොච්චරක් ඕනේ වෙනවද කියලා ප්‍රමාණයන්.

  • @krishanthilakmali3573
    @krishanthilakmali3573 2 года назад +5

    හරිම ෂොක් අනෙ ගොඩක් වට්නවා🌺🌺🌺

  • @kavindyanethmini7011
    @kavindyanethmini7011 28 дней назад

    Oya dapu spoon aka ttablespoon akakda

  • @miushidasanayaka8158
    @miushidasanayaka8158 2 года назад +1

    නංගි පුලුවන් නම් කියලා දෙන්න wedding ekata cupcakes හදාගන්න හරිම විදිහ..

  • @TharushiDivyanjali-e7q
    @TharushiDivyanjali-e7q Год назад

    Hrima පැහැදිලි kyl dena vidihaa akkee ❤❤❤❤.........mn first time hdnn ynne mta kali 150 k t vge yna recipe eka kynn පුළුවන් da 😊😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      me pramanaya 5 wage wadi karala ganna

  • @BuddhiSandamali-k1n
    @BuddhiSandamali-k1n Год назад

    හරිම පැහැදිලි Thank you

  • @AadhilHafiz-ut3vk
    @AadhilHafiz-ut3vk Год назад

    Akkage wedding cake sadana kramaya wadath hoda pehedilikireemak❤.

  • @padmarambukwella-ul4lu
    @padmarambukwella-ul4lu Год назад

    ලස්සනට කියා දෙනවට ස්තූතියි

  • @veenaperera4071
    @veenaperera4071 Год назад

    Hama palathuru walinma 100g gane aran rulan apita 200 wada wadiyen danna barida?

  • @MalaniPerera-o6x
    @MalaniPerera-o6x Год назад

    හරිම පැහැදිළියි ස්තූතියි ඔබට ❤

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 Год назад

    Harima watina video ekak dr❤

  • @chalikamaduvanthi8550
    @chalikamaduvanthi8550 Год назад

    Lassana vdo ekk. harima පැහැදිලිව kiyala denava oya❤❤oyage recipe balagena thama mm keeema hadanne❤

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 8 месяцев назад

    ගොඩක් වටිනවා හරිම පැහැදිලිව කියලා දෙනවා .බුදු සරණයි ඔයාට .මුට්ටි කේක් හදන හැටි කියලා දෙන්න පුළුවන්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 месяцев назад

      kiyala dennam ....budusaranai

  • @nayomimadushani396
    @nayomimadushani396 Год назад

    Ane nangiyo suwada kudu kiyanne monada?kohomada gdra hadaganne?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад +1

      cake badu hadanna palathuru ehema araganna than wala thiyanawaa..podi ganak wenne gedhara hadanawata wada leisi araganna eka,,

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 7 месяцев назад

    ගොඩක් හොඳයි, ඔය උඩින් දාපු අයිසින් ලේයර් එකට මම මීට කලින් දැම්මේ කජු ලේයර් එකක්. ලොකු වියදමක් ගියා. මේ විදිහ හොදයි. ස්තුතියි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 месяцев назад

      😊

    • @DilaniIresha-v9b
      @DilaniIresha-v9b 3 месяца назад

      ​@@MyEasyRecipeOyala hadapu wedding cake kalayak yaddi uda icing eka kaha pata unada

  • @sujiwachandani5200
    @sujiwachandani5200 Год назад +2

    මමත් කීප පාරකම අහුව හරිම සරලයි. මොකද හදන අය කියනවා. අයිසිං වලට කජු අයිසිං දානව කියලා. එත් මේක හරිම සරලයි. මමත් හදන්න ඉන්නෙ. ස්තුතියි. තෙරුවන් සරණයි ඔබට

  • @IsuriAnuradhaKehelpannala
    @IsuriAnuradhaKehelpannala Месяц назад

    සුල්තානා - 100g
    පුහුල් දෝසී - 100g
    ඉගුරු දෝසී - 100g
    කජු -100g
    රතු චෙරි -100g
    කොළ චෙරි - 100g
    රටඉදි - 150g
    චවු චවු -100g
    ටුටී ෆෘට් -150
    සුවඳ කුඩු - tes 1/2
    ගෝල්ඩන් සිරප් - මේස හැදි 4
    ආමන්ඩ් එසන්ස් - මේස හැදි 1/2
    රෝස් එසන්ස් - මේස හැදි 1/2
    බ්‍රැන්ඩි - මේස හැදි -3
    2 අදියර
    රුලං - 200g
    බටර් -100g
    සීනි -100g
    බිත්තර කහ මඳ 2ක්
    ජෑම් යොගට් කප් බාගයක්
    වැනිලා - tes1/2
    3 අදියර
    අයිසිං සීනි - 400g-500g
    වැනිලා - බිංදු 2
    ආමන්ඩ් එසන්ස් - බිංදු 1-2
    රොස් එසන්ස් - බිංදු 1-2
    බිත්තර සුදුමඳ - 2

  • @suchinthieranga4813
    @suchinthieranga4813 2 года назад

    Aththatama godak hodata kiyala dunna.....godak pin.oyata yahapathakma veva!budusaranai.

  • @vijithaganeshan7967
    @vijithaganeshan7967 Год назад

    Akke ara sudu icing eka dala kochara kal thiyaganna puluwan???

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      maasayak thibbath monawathma wenne na

  • @chapa6501
    @chapa6501 2 года назад +2

    ස්තූතියි ඩියර් මන් හොය හොය හිටියේ..මේ වගේ 2*2* කෑල්ලක් කීයකට වගේ දෙන්න පුලුවන් ද ???

    • @chapa6501
      @chapa6501 2 года назад

      @@MyEasyRecipe ස්තූතියි ඔයාට

  • @ShanilkaPathum-cs6zr
    @ShanilkaPathum-cs6zr Год назад

    Akke mewa fruit and nut
    ganne kohenda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      cake badu thiyana kadawala thiyanawa

  • @shalikakumarathunge6851
    @shalikakumarathunge6851 2 года назад

    kalli kiyak hadanta puluwanta me tiken?

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 5 месяцев назад

    හොදට, පැහැදිලිව කියනවා ❤❤ ස්තුතියි ❤️

  • @AyeshmaNirmani
    @AyeshmaNirmani 5 месяцев назад +1

    Math next year hadanna inne..oyage video balanawa kaleka idan...butter noda hadana cake ehath rasatama awa....meka thamai man try karanna inne mage wedding ekata....mata kiyanna puluwanta meke rasa hodata tiyenne wedding ekata dawas kochchara kalin heduwamada kiyala...❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 месяца назад +1

      masayakata kalin hadanna patan ganna ..wathura ehema poddak wath ekathu karaganne nAthuwa hadanna etakota masa dekak wage thiya ganna puluwan 😊

    • @AyeshmaNirmani
      @AyeshmaNirmani 4 месяца назад +1

      @@MyEasyRecipe ane godak sthuthi hode reply kalata..hadala kiyannamko oyata rasa....🥰🥰

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 месяца назад

      @@AyeshmaNirmani hari dear thank you😍

    • @AthiliniTarun
      @AthiliniTarun 4 месяца назад

      ​@@MyEasyRecipe keli 300k hadanna 10 × harida dr

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 месяца назад

      @@AthiliniTarun ow hari

  • @thiliniudeshika2410
    @thiliniudeshika2410 Год назад

    Pahadili ….thank you nangi…me low budget kallaka price keeyada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      badu walata yana viyadamath ekka hadala balanna oni ganan wenas hinda

  • @oshicreation3533
    @oshicreation3533 Год назад

    Hi, akki samanen dala washayen me recipe ekata giya gana denna puluwan da

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад +1

      mama hadana kale cake badu anan adui dan wenas e ganath ekka balanakota..dn mila ganan hariyatam danagena hadala balanna 🤗

  • @MadushaWirathunga
    @MadushaWirathunga 3 месяца назад

    Godak වටිනා video ekak thnkz nango❤

  • @technicalguy6936
    @technicalguy6936 Год назад

    Mama me wedding cake receipe eka haduwa. Hodata ava. Me palathuru pramana walata wada 50g withara thawa add kaloth rulan & butter pramana wenas wenawada

  • @sadalimihirangi858
    @sadalimihirangi858 2 года назад

    Me premanayata 2*2 kali kiyak kapanna puluwanda

  • @vijithaganeshan7967
    @vijithaganeshan7967 Год назад

    Akke jam dala kalawam kara neda? Golden Cyrup ona nedda ?

  • @sampath6581
    @sampath6581 2 года назад +1

    Thuni karapu Aisin sini walata kaju mis karannw nadda

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Год назад

    Harima wtinwa❤thnk you akki

  • @AsokaHerath-zl2kd
    @AsokaHerath-zl2kd Год назад

    Akki 300ta kochchra pramanawal onada kiyannko

  • @dilujayathilaka3473
    @dilujayathilaka3473 2 года назад

    Me recipe eken kali kiyak kapa ganna puluwand dear

  • @nishaditharuka1659
    @nishaditharuka1659 Год назад

    මාරම පැහැදිලි කියලා දෙනවා ❤️

  • @madushikaweragoda3738
    @madushikaweragoda3738 Год назад

    බොහොම වටින වීඩියෝවක්. ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv Год назад +1

    Rasai 🎉🎉🎉giya aurudde nattala ta haduva. Harima Rasai.
    Danut ,, hadanna lasti venne

  • @VidushiChaturika
    @VidushiChaturika Год назад

    Wedding cake eka othala dawas kiyak thiyaganna puluwanda...? Frige eke tyann

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      frige eke thiyanna oni na hariyata hada gaththoth wathura ehema mix wenne nAthuwa maasayak thibbath monawathma wenne na

  • @vijithaganeshan7967
    @vijithaganeshan7967 Год назад

    Akke kaju nathuwa hadanna puluwan neda??

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 года назад

    Godaak sthuthyi, iye mt mathak una .vitharai.🤗🙏

  • @isharamadushan251
    @isharamadushan251 2 года назад +2

    Thank you so mach vatina kama kiyala nima karan ba

  • @tharindumadushanka2363
    @tharindumadushanka2363 2 года назад +2

    2×2 kali 200 recipe eka denna puluwnda

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 6 месяцев назад

    Brandi ganne kohenda

  • @sitharidevindi2849
    @sitharidevindi2849 Год назад

    Oyge video eka balala kali 400k hduwa thank you dr ❤

  • @chamaleeherath8803
    @chamaleeherath8803 2 года назад

    Mamath heduwa me widiyata. Rasath hodata thibba. Cake eka hayi wenne neththe bake wenawa madi unamada akki. Man mee peni demme golden syrup wenuwata.

  • @Pabasara-p4x
    @Pabasara-p4x Месяц назад

    Goldern syrup , brandi අනිවාර්යයෙන් දාන්න ඕනෙද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Месяц назад

      ow danna natnm rasaya adu wenawane....

  • @roshanjayawardhena1882
    @roshanjayawardhena1882 2 месяца назад

    Meka dawasa kiyaka vithara thiyagann puwanada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 месяца назад

      masayak thibbath mokut wenne na

  • @vinovinodani4267
    @vinovinodani4267 7 месяцев назад

    Meken kali keeyak kapanna puluwanda akke 👀

  • @sanduhettiarachchi8702
    @sanduhettiarachchi8702 Год назад +1

    Wedding cake keli 200t එසන්ස් වර්ග කොච්චර ඕනද

  • @teklaimanthi4411
    @teklaimanthi4411 2 года назад

    Meka microwave eke hadanna berida

  • @rshaputhanthrihaputhanthri7913
    @rshaputhanthrihaputhanthri7913 2 года назад

    Lipe cake eka keragann puluwannda

  • @chathuchathu8907
    @chathuchathu8907 18 дней назад

    වෙඩින් කේක් කෑලි ඔතල කරලා කොච්චර කල් තියාගන්න පුළුවන් ද ?

  • @VajiraMendis-yv5ey
    @VajiraMendis-yv5ey 8 месяцев назад

    Pl make and explain how to date wine

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 года назад

    Dr me vidiyata heduwama business karaddi eka cake kellak kiyata wage denna puluwan da

  • @manjulasenavirathna7989
    @manjulasenavirathna7989 Год назад

    Mis me cake masa 2k thiyaganna puluwanda

  • @laksithedirisooriya4729
    @laksithedirisooriya4729 9 месяцев назад

    Me recipe eken keli kiyak puluwanda

  • @uniquedream2700
    @uniquedream2700 2 года назад

    Godak wadagath. Harima pahadiliwa kiyla dunna

  • @kasunsampath381
    @kasunsampath381 Месяц назад

    Oyage vidiyo eka godak wedagath. Harima pehedili. Cake keli 100k hada ganna oni pramanawal danna puluwanda.

  • @sewsenarathne2896
    @sewsenarathne2896 Год назад

    Keli 250kt essence khmd danna oni

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 2 года назад +1

    හරිම වටිනවා

  • @madumpm3300
    @madumpm3300 2 года назад

    Oy pramana aduwen gannawann bake karana kaale aduwenawada

  • @dilujayathilaka3473
    @dilujayathilaka3473 2 года назад

    Hadapu dawasem bek karaganna barid dr

  • @ThakshilaThakshila-zw2sk
    @ThakshilaThakshila-zw2sk 8 месяцев назад

    Wedding cake kali 600 ta recipi ekata awsaya pramanaya denna puluwanda loku udawak

  • @prabodhyawijekoon649
    @prabodhyawijekoon649 Год назад

    Cake badu kadwala me hamadema ganna puluwan da

  • @SanjanaKavindi-g6m
    @SanjanaKavindi-g6m Год назад

    Me pramanaya cake kaali kiyakatada

  • @StudywithSadewli
    @StudywithSadewli 4 месяца назад

    meken pices kiyak puluwanda..?

  • @piyumisamaranayaka9242
    @piyumisamaranayaka9242 3 месяца назад

    කෑලි 80 කට කොපමණ ප්‍රමාණයක් ගන්න ඕන ද අක්කේ ? Plz reply

  • @Vinodkanishka2007
    @Vinodkanishka2007 2 месяца назад

    Masayk wage tibbot hari yanne nadda

  • @charikadilshan3943
    @charikadilshan3943 2 года назад +1

    Me cake eka rice cooker eke hadanna puluwanda akke

    • @charikadilshan3943
      @charikadilshan3943 2 года назад

      @@MyEasyRecipe rice cooker eke chocolate cake hadanawa wage hadanna barida

  • @rohanboteju9609
    @rohanboteju9609 2 года назад

    Akke apita Christmas cake hadana hati kiyala dennako/oyata godak pin

  • @HansiLiyanarachchi
    @HansiLiyanarachchi Год назад

    Mama mage wedding ekata wedding cake haduwa very thank you

  • @JayanthaZoysa
    @JayanthaZoysa 8 месяцев назад

    nngi mn oyge reciipie eka balala wedding cake thihak lipe heduwaaa...aye kiynna wachana nh nngi harima rasai.....mge puthage wedding ekta wedding cake 550 k heuwa ..hemoma ahuwa wedding cake haduwe kiyl ..kiynna wachana nh nngi ..oyta bohoma sthuthii me karapu uddawata ... .

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 месяцев назад

      🤗😍😍

    • @shanrudairy
      @shanrudairy 6 месяцев назад

      Oya lipe bake krpu widiya poddk kiyl denn puluwnd

  • @ushaerandi3366
    @ushaerandi3366 2 года назад

    Keeli 300ta recipe eka ganna puluwan da

  • @jananiniroshani4996
    @jananiniroshani4996 Год назад

    Me mase 30 heduwoth labana mase 22 wedding akata aulak nethiwa thiyaganna puluwanda kiyala

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      ow puluwan wathuraehema ahuwenne nathuwa hada ganna kiyapu vidihata

    • @jananiniroshani4996
      @jananiniroshani4996 Год назад

      @@MyEasyRecipe tnz

    • @jananiniroshani4996
      @jananiniroshani4996 Год назад

      හදල ඔයිල් පේපර් වල ඔතල ශීතකරණයේ දාලා තියන්න ඕනද
      නිකන් එලියෙද තියන්න් ඕන

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      frig eke danna epa eliye thiya gannna puluwan@@jananiniroshani4996

    • @jananiniroshani4996
      @jananiniroshani4996 Год назад

      @@MyEasyRecipe tnz

  • @kanthivithanage2418
    @kanthivithanage2418 Год назад

    👍❤️❤️❤️❤️
    සරලයි කියාදෙන විදිය
    බුදු සරනයි 🙏❤️

  • @avishkaindrajith2562
    @avishkaindrajith2562 2 месяца назад

    උපරිම කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද

  • @surekaseuwandi9941
    @surekaseuwandi9941 2 года назад

    Oya hodatama kiyala dunna akke thank you

  • @IreshaDisanayaka-k3u
    @IreshaDisanayaka-k3u 5 месяцев назад

    Nangi me wedding cake kallak keeyatada denna puluwan

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 месяцев назад

      dn 140 wage wenawa..habai badu walata yana viyadama ekka balanna..ita passe gana thiranaya karanna

  • @SamanJayawardana-j4t
    @SamanJayawardana-j4t 23 дня назад

    අක්කී කේක් කෑලි 150 හදන්න මෙ බඩු ටික ගන්න වියලම කීයක් වෙයිද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  22 дня назад

      5 wadi kaala ganna me dala thiyana pramanya..viyama hariyatama kiyanna ba fruit wala ganan wenas

  • @shashikalamihirangi6552
    @shashikalamihirangi6552 2 года назад

    Suwada kudu gedara hada gnne khmda

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 Год назад

    Marzipan icing එක ටිකක් හයියට හැපෙන්නේ ඇයි.. එහෙම නැති කරගන්න විදියක් නැද්ද.. අනේ reply plzz❤

  • @rasikaraserase1209
    @rasikaraserase1209 2 года назад

    Thanks nangiyoooo,❤️❤️❤️🌹🌹