මුතු අහුරක Christeena Bandara | Music : Mahinda Bandara | Lyrics : Dushyantha Rodrigo

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 67

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 9 месяцев назад +15

    ක්‍රිස්ටීන් බණ්ඩාර ( ටැන්සානියානු කුසුම ) ලස්සන කටහඬ , ඊටම ගැලපෙන පදමාලාව,, මේක ඉතාම ජනප්‍රිය වෙයි , ජය !!

  • @malanieindra123
    @malanieindra123 8 месяцев назад +4

    ධර්මදාස මහත්තයා ගේත් ලතා වල්පොල මහත්මියගේ නම ගෙනියන්න මුණුපුරෙකුත් මිණිපිරියකුත් දෙවියන් වහන්සේ දීලා තෙරුවන් සරණයි❤️❤️❤️💕💕😘😘

  • @dharshana5779
    @dharshana5779 9 месяцев назад +9

    හදවත අමතන ගීතයක් !
    මහින්ද බණ්ඩාර මහතාගේ මියුරු සත්සර රටා තුළින් තවත් ඔප වැටී ඇත.!
    වල්පොල නාමයත්, මහින්ද බණ්ඩාර නාමයත් අනාගතයට රැගෙන යන්නට ඔබට ශක්තිය ඇත.!
    ජය වේවා !

  • @chandanimunasingha4500
    @chandanimunasingha4500 9 месяцев назад +19

    රැල්ලට යන්න එපා.ඔහොම කනට වගේම හදටත් කතා කරන ගීත ගායනා කරන්න.කටහඬ දෙවියන් වහන්සේගේ තෑග්ගක්.දෙවිඳුට ස්තුති කියන්න

  • @surekanilanthi5317
    @surekanilanthi5317 9 месяцев назад +10

    හරීම සුන්දර නිර්මානයක්
    හරීම තාත්විකයි ,අපි හැම කෙනෙක්ගේම ජීවිත මේ වගේ නේද
    සුභපැතුමි සර්

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 8 месяцев назад +3

    තමන්ගේම ගීයක් එලි දැක්වීම ඉතා හොඳයි. ❤❤❤❤❤❤❤❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 8 месяцев назад

    ඉතාම ලස්සන ගීතයක් ඇත්තටම මග බලා හිටියා ගීතයක් එනකන් මාර ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏

  • @gd23ful
    @gd23ful 9 месяцев назад +6

    ලස්සන නිර්මාණයක්! මහින්ද බණ්ඩාරයන්ගේ මධුර තනුව සහ ක්‍රිස්ටිනාගේ ගැයුම....තරුණ කාලයේ ලතා වල්පොල මහත්මියගේ කටහඬ සිහිගන්වයි. ශුභ පැතුම්!

  • @sripalipriyadarshani321
    @sripalipriyadarshani321 9 месяцев назад +6

    ඉතාමත් සුන්දර වෑයමක් සර්...සුභාවිත ගීතය වද පීදෙමින් යන වකවානුවක මෙවැනි නිර්මාණ දකින්නත් ලැබීමද සතුටක්....සුබ අනාගතයක් වේවා...ආයුබෝවේවා...මෙවන් නිර්මාණ තව බොහෝ ප්‍රමාණයක් අවශ්‍යයි...🥰

  • @geethanrathnayaka
    @geethanrathnayaka 7 месяцев назад

    good song ,Tharindu recommended this to me

  • @lakmaliniluka4451
    @lakmaliniluka4451 9 месяцев назад +3

    මම මෑත කාලෙ අහපු ලස්සනම සින්දුවක් . ඒ වගේම ලස්සන කටහඩක්.ලංකාවේ සංගීත කලාව වෙනස්ම තැනකට ගෙනියන නිර්මාණයක් වේවි අනිවාර්යයෙන්ම .මල් සින්දු වලින් ඔබ්බට ගිහිල්ලා මිනිසාගේ රසවින්දන හැකියාව අසීමාන්තික බව පෙන්වීමට ගත්තු තවත් එක සාර්ථක උත්සාහයක්.
    සුබ පතනවා මං අන්කල් දුශ්මන්ත ඔයාට ඉස්සරහට තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා. හරිම ලස්සනයි පද රචනය❤.

  • @samanthakariyawansha5321
    @samanthakariyawansha5321 8 месяцев назад +1

    හදවතට දැනෙන අංලකාර හඩක් මෙහි පදරචනය කල ඔබ තුමාත් එවැනි පුද්ගලයෙකි.

  • @priyanjalikurera8003
    @priyanjalikurera8003 7 месяцев назад

    ❤❤❤❤🙏🙏🙏 Lasss ani May God Bless You

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 9 месяцев назад +3

    ලස්සන කටහඬ , ඊටම ගැලපෙන පදමාලාව,, මේක ඉතාම ජනප්‍රිය වෙන සින්දුවක් වෙයි , ජය !!

  • @dilaniperera7509
    @dilaniperera7509 8 месяцев назад +3

    හරිම ලස්සන නිර්මානයක් දායකවුනු හැමෝටම ජයවේවා

  • @Manillewije
    @Manillewije 5 месяцев назад

    Beautiful

  • @hpnperera3117
    @hpnperera3117 8 месяцев назад +3

    මම නිතරම. U tube එක පීර පීර බලනව ඔබේ අලුත් ගීතයක් නිර්මාණය කුත් වෙලාද කියල. ශ ජේසු පිහිටයි.

  • @iromimunasingha3168
    @iromimunasingha3168 7 месяцев назад

    Lovely voice.

  • @maheshranga8179
    @maheshranga8179 2 месяца назад

    ❤❤❤

  • @ThusharaSanjeewa-k3i
    @ThusharaSanjeewa-k3i 8 месяцев назад

    හදවතට දැනෙනවා

  • @pramilaperera5631
    @pramilaperera5631 8 месяцев назад +1

    Beautiful voice and the song

  • @EkanayakaRathnayaka-hk1qb
    @EkanayakaRathnayaka-hk1qb 8 месяцев назад

    Spotify recommends this to me nice song

  • @keerthijayakody4374
    @keerthijayakody4374 8 месяцев назад +1

    හරිම ලස්සනයි ගීතය .

  • @pathmisoysa9875
    @pathmisoysa9875 7 месяцев назад

    paththuvuna vagema digatama paththuwela inna. Nivennanam epa. Oyoge aluth nirmana apita oni.

  • @thusharaperera8341
    @thusharaperera8341 8 месяцев назад +1

    සුන්දර කටහඩක්...කිතුනු ගිිතිකාවක් ගායනා කොට යු ටියුබි දාන්න ...❤

  • @lochanarandika9896
    @lochanarandika9896 8 месяцев назад +1

    Dushntha sir, ගොඩක් හදවතට දැනෙන ගීත රචනයක් සර්.. භාවනාවක් වගේ හඩක් එක්ක..

  • @priyanthisirimanne7342
    @priyanthisirimanne7342 9 месяцев назад +2

    ලස්සනයි ...ඉදිරියටත් හදට දැනෙන දෙසවන් පිනවන ගි්ත දෙන්න ...සුභ අනාගතයක් ද

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 8 месяцев назад +1

    හරිම අගෙ ඇති නිර්මාණය ක් මේ කාලේ.සතුටුයි.දායක වූ සැමටම ස්තූතිය 🙏 ❤❤❤❤❤❤❤

  • @josephperera9637
    @josephperera9637 8 месяцев назад +1

    God bless you 💕💕💕🤝

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 9 месяцев назад +4

    හරිම සුන්දර නිර්මාණයක් ! ජය!

  • @KELUMa_music
    @KELUMa_music 8 месяцев назад +1

    සුපර්

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 8 месяцев назад +1

    හරීම ලස්සනයි විරාජිනීගෙ හඩමයි
    👌😘

  • @ranjithbandara7902
    @ranjithbandara7902 8 месяцев назад

    Lassanai

  • @sampathravindra9280
    @sampathravindra9280 8 месяцев назад +1

    nice song.very beautiful voice.

  • @dil9402
    @dil9402 8 месяцев назад +1

    ජේසු පිහිටයි.

  • @tharindurm
    @tharindurm 9 месяцев назад +2

    Good Song

  • @sriyanierajakarunasenaratn5176
    @sriyanierajakarunasenaratn5176 9 месяцев назад +1

    Wow very beautiful! She has an angelic voice. The lyrics are also meaningful and well written. Overall an excellent production.

  • @jetcrazy7773
    @jetcrazy7773 8 месяцев назад

    beautiful song. credits to Christeena and the whole crew behind her.

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 8 месяцев назад

    හරිම ලස්සනයි මිහිරියි.හැගීම් ප්‍රකාශ කිරීමත් බලන්න ආ...ශ.යි!!!.

  • @preethigron817
    @preethigron817 9 месяцев назад +1

    Fantastiskt 👏👏👏💖

  • @kuma19712000
    @kuma19712000 8 месяцев назад

    Lovely

  • @IndumathieMunasinghe
    @IndumathieMunasinghe 8 месяцев назад

    Nice song and very beautiful voice. Good luck and God bless you Christina ❤

  • @indikasudith
    @indikasudith 8 месяцев назад

    Harema lassana kathada ❤❤
    ..,

  • @ramanidemel1821
    @ramanidemel1821 8 месяцев назад

    Hrima lassanai theruwansaranai 🙏❤️

  • @AmusedCrab-ks3ej
    @AmusedCrab-ks3ej 8 месяцев назад

    ලස්සන සින්දුවක් .

  • @WarnakulasuriyaFernando-h2z
    @WarnakulasuriyaFernando-h2z 8 месяцев назад

    God bless you nangi

  • @nirma58
    @nirma58 8 месяцев назад

    Beautiful song !

  • @sampath6581
    @sampath6581 8 месяцев назад

    පට්ටම ලස්සනයි

  • @manoriteidia6584
    @manoriteidia6584 8 месяцев назад

    හරිම ලස්සනයි❤❤❤❤❤

  • @abmarawild
    @abmarawild 8 месяцев назад

    ❤ beautiful voice song ...All the best all of you'll 💕

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk 8 месяцев назад

    Godaak lassanai ❤❤❤❤

  • @rukmalgunawardane5873
    @rukmalgunawardane5873 8 месяцев назад

    Beautifully blessed voice!❤

  • @anandawansadesilva9800
    @anandawansadesilva9800 8 месяцев назад

    ❤❤❤Jayawewa budusarani

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @jeewanianoja5165
    @jeewanianoja5165 8 месяцев назад

    ❤❤❤❤❤❤❤
    My love

  • @WasanthaKalubandara
    @WasanthaKalubandara 8 месяцев назад

    🎉🎉

  • @sunethramabulage151
    @sunethramabulage151 8 месяцев назад

    Harima lassanai duwe❤❤❤

  • @udithajanithpriya5158
    @udithajanithpriya5158 2 месяца назад

    ❤❤❤❤

  • @Manillewije
    @Manillewije 8 месяцев назад

    Lovely

  • @roundtv5342
    @roundtv5342 9 месяцев назад +1

    Good Song

  • @ERANDHIKAERANDHIKA
    @ERANDHIKAERANDHIKA 8 месяцев назад

    ❤❤❤❤❤

  • @nilanganikumari9981
    @nilanganikumari9981 8 месяцев назад

  • @chandipeiris1701
    @chandipeiris1701 8 месяцев назад

    ❤❤❤

  • @nandajayakodi5803
    @nandajayakodi5803 8 месяцев назад

    ❤❤❤❤❤❤❤