Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
5:57 මේ සීන් එක තේරුන් නෑ සිම් tay එකෙන් වතුර ගිහින් ද කියලා බලාගන්න විදිහ කිව්වේ නෑ
වතුර ගියානම් ඒකෙ effect එනවා. ශොප් වල බොහෝවෙලාවට එහෙම ඒවානෑ.. ඒ නිසා ඒක කීවෙ නැත්තෙ.. Pixel burn කියන්නෙ display එක දුර්වල වෙනවා.... එක උනාම display එකේ නිතර නිතර පේන ඒවා හිටලා තියනවා.. දැන් ඔයා කොයිවෙලෙත් whatsapp වල ඉන්නවා කියලා හිතමු.. පස්සෙ ඔයා fb ගිය වෙලේක අර whatsapp එකේ තිබ්බ දේවල් ලාවට සේයාවක් වගේ හිටලා තියනවා.. ඒවගෙ දේවල් තමයි pixel burn කියන්නෙ
Video එක සුපිරියි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤❤❤
Thank you ❤️
අයියේ iphone 11 ගැන full වීඩියෝ එකක් ගේන්න කෝ
කරමු ❤️🥹
Sudda ganna eke 11 pro ekak ganin wasi bn
පොඩියට පටන් ගත්තට ඉස්සරහට ලොකු YT chanel wey කතාවටත් කියනවනෙ A little by little a little becames a lot ❤❤❤❤Mn චනුක්ස් ටත් වැඩිය ayyage videos balanne ❤ from Balangoda
Thank u malli ඒ වචන ටිකට 🥹❤️. ඉස්සරහට ලොකු දෙයක් කරන්න හිතන් ඉන්නවා ❤️
ayye me dws wl icloud bypassing services tik offline okkom e tik online enn kochchr kal yayd
ඒකනම් හරියටම දන්නෙ නෑ මල්ලි
අයියෙ iphone 14 reviews නෑනෙ..ඔයාවත් කරන්නකො පැහැදිලිව එකක්...13 එකට යන එකද හොඳ 14 එකට යන එකද කියලා
14 එකක් හොයාහන්න ඕනෙ. 14 එකකට යන එක හොදයි. 15 එකෙනම් මම review එකක් කරා
Onee
❤
1:18 1:20 icloud හදන් නැතුව RUclips යන්න පුළුවන් ද
යන්න පුළුවන් ❤️
Nice explanation 🔥
Thank u ❤️
ayye kadekin bypass krn kot softwear ghn kot loku gank illanv apit bad gedr idl owa krgnn...puluwnnm kiynnko...aye e krn hati vedio ekakut ona...aniwren reply krnn
අපිට කරන්න පුළුවන්. Sim වැඩ නෑ හැබැයි. Sim එක්ක කරන විදිහක් හොයාගන්න ඕනෙ
එතකොට බලන්නෙ නැතුව ගන්න හොද නැද්ද..මම i crown කියන ශොප් එකෙන් ගෙන්න ගන්න ඉන්නෙ ..එහෙම ගත්තොත් අවුලද එතකොට
Balalama ganna thynwanm hodai ithin. Checking warranty ekka gennagena awlak thibboth apahu maru karaganna
අය්යේ මගේ 8plus එකේ battery eka 100ta චාර්ජ් කරලා තිබ්බත් පැය 7ක්6 විතර යද්දී 0වටම බහිනවා power off කරලා තිබ්බත් බහිනවා.. Battery helth ekanam89i...
Niknma bahinawada? Board short ekak hari, low quality battery ekak wenna puluwan. Phone eka nikan thiyeddi heat wenwada?
@@SLzoneYT චාර්ජ් එකේ තියෙද්දියි. නොර්මල් එකේ use කරදිත් ගොඩක් heat venava.. නිකන් තියෙද්දිත් පොඩ්ඩක් heat වෙනවා..
@chamalthaheshan8998 nikan thiyeddith heat wenawanm tikak balanna wei. Data on ekeda nikan thynne
@@SLzoneYT data on eke neme... Battery eka මාරු කලොත් hariyayda.. Phone eka power off karala thiyala. පැය 6k7කට විතර පස්සේ balapuvama battery 0% i
Apple withrak karana knk ta phone eka deela check krgnna
good explanation bruh ❤
Thank u 🥹❤️
සුපිරි❤❤❤❤
12 pro d 13 d hoda......🙄
13 හොදයි.
12 pro video ekak danawa qwaneda 😼 kooooo 😪
Dennam 🥹🥹
13pro ද අයියෙ 14 ද හොද...review එකක් හරි ඕනේ
@@ShyamaNiroshani 13 pro features අතින් හොදයි. ඒත් display එකේ risk එකක් තියනවා.
@@SLzoneYTdisplay kes eka nisaa aul neda....ekhind hodm option ek mokkd ynna thiyena
14 pro thama 🥹
Android devices check karana widiyath ona🤗😍
Brand එකෙන් brand එකට වෙනස් ඉතින්. මේකෙන් android වලටත් idea එකක් ගන්න පුළුවන්
අය්යා ඔයා use කරන ෆෝන් එක මොකද්ද
Iphone se2
ayye iphone 8 ekak dan kiyak withara weida 64gb/128gb wage
128GB නැහැ. 8 ගන්න එපා දැන්. Se2 යන්න
@@SLzoneYT 128 gb nahane ; kamak naha kiyak weyda kiyannakoooo
38 ක් වගේ වෙයි. Se (64gb) 46 ක් වගේ.
@@SLzoneYT gewanna ganna puluwanda ayye
ayye dn mt adurn kenek i7 phone ekk dunna nikan...eke wad na hadnn dunnam kiwwa softwear ghl batery ekka dala lock danne nati hinda bypass krnv kiyala........dunn kena lock ehem mtk na ....dn mn eka hadl gttayin passe bypass ek hinda..mt phone ek hadissiyktwt reset krnn bada..ay ehem wenne
Be, reset කරපු ගමන් ආයෙ bypass කරන්න ඕනෙ.... Reset කරාම phone එක ඉල්ලන්නෙ ඔයා දාලා තිබ්බ ID එක නෙවේ bypass කරන්න කලින් තිබ්බ එක.
අයියා SE2 එකක්ද iphone 11 එකක්ද ගන්න හොද
Iphone 11 තමා
Nice bro
🩷🩷
අනේ අයියේ iphone xr එකේ වීඩියෝ එකක් ඕනේ
කරමු ❤️
Ayye 11pro ekada 12 ekada hoda overall gattama
Matanm 12Telephoto lense eka witharai 11 pro එකේ 12 එකට වඩා වැඩි
@@SLzoneYT එතකොට 11 pro ද 12 ද හොද ☹️
❤️❤️
Dan iphone 11 ekk gaththata kmk nadda?
මොනවගේ වැඩද ඔයා සාමාන්‍යයෙන් කරන්නෙ?
@@SLzoneYT video editing wge wda wlta FF ehemth ghnwa
අවුලක්ම නෑ.
සුපිරී අයියෙ හරිම පැහැදිලී ❤️✨...
Thank u 🥹❤️❤️
අයියෙ පිටරට use කරපු iphone එකක් ගන්න හොදද?
Shop වල තියන ඔක්කොම වගේ පිටරට used තමා. එහෙම අවුලක් නෑ
@@SLzoneYT අයියෙ ඔයාගෙ number එක දෙන්නකො මට iphone ගැන දැනගන්න දෙවල් ටිකක් තියනවා
0761425652 whatsapp
❤🎉
Super ❤
Good❤
❤❤
Ayiye oyawa contact kata ganne kohomada🥲🥲
Aiye iphone 11 video ekk oni
හම්බුන ගමන් දෙන්නම් ❤️
Meka iphone 11 pro hodayi da 12 pro hodayi da 🥲 Plzz reply Aiye
Oka photo , gaming , video editing karanna hodama eka da 😢
ඒ දෙකෙන් ඉතින් හොදම 12 pro තමයි. ඔව් අවුලක් නෑ.
Ayya 13 pro ek gnn ek avadanamd display nisa 😢 ekk gnn kamathi ... naththn 13 or 12 pro max d hod
13 pro වල issues තියනවා. හැබැයි ලගකදිනම් ආව එවා දැක්කෙ නෑ, 12 pro max එක හොදයි.
@SLzoneYT ekatama ayya phone ek gnn ekath parkku krnw issue ek nisa... samsung display thiyen phone wala e issue n kiynne aththd ayya
🖤👍
Ayye ayyage number ekak dennako
761425652
5:57 මේ සීන් එක තේරුන් නෑ සිම් tay එකෙන් වතුර ගිහින් ද කියලා බලාගන්න විදිහ කිව්වේ නෑ
වතුර ගියානම් ඒකෙ effect එනවා. ශොප් වල බොහෝවෙලාවට එහෙම ඒවානෑ.. ඒ නිසා ඒක කීවෙ නැත්තෙ.. Pixel burn කියන්නෙ display එක දුර්වල වෙනවා.... එක උනාම display එකේ නිතර නිතර පේන ඒවා හිටලා තියනවා.. දැන් ඔයා කොයිවෙලෙත් whatsapp වල ඉන්නවා කියලා හිතමු.. පස්සෙ ඔයා fb ගිය වෙලේක අර whatsapp එකේ තිබ්බ දේවල් ලාවට සේයාවක් වගේ හිටලා තියනවා.. ඒවගෙ දේවල් තමයි pixel burn කියන්නෙ
Video එක සුපිරියි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤❤❤
Thank you ❤️
අයියේ iphone 11 ගැන full වීඩියෝ එකක් ගේන්න කෝ
කරමු ❤️🥹
Sudda ganna eke 11 pro ekak ganin wasi bn
පොඩියට පටන් ගත්තට ඉස්සරහට ලොකු YT chanel wey කතාවටත් කියනවනෙ
A little by little a little becames a lot ❤❤❤❤
Mn චනුක්ස් ටත් වැඩිය ayyage videos balanne ❤ from Balangoda
Thank u malli ඒ වචන ටිකට 🥹❤️. ඉස්සරහට ලොකු දෙයක් කරන්න හිතන් ඉන්නවා ❤️
ayye me dws wl icloud bypassing services
tik offline okkom e tik online enn kochchr kal yayd
ඒකනම් හරියටම දන්නෙ නෑ මල්ලි
අයියෙ iphone 14 reviews නෑනෙ..ඔයාවත් කරන්නකො පැහැදිලිව එකක්...13 එකට යන එකද හොඳ 14 එකට යන එකද කියලා
14 එකක් හොයාහන්න ඕනෙ. 14 එකකට යන එක හොදයි. 15 එකෙනම් මම review එකක් කරා
Onee
❤
1:18 1:20 icloud හදන් නැතුව RUclips යන්න පුළුවන් ද
යන්න පුළුවන් ❤️
Nice explanation 🔥
Thank u ❤️
ayye kadekin bypass krn kot softwear ghn kot loku gank illanv apit bad gedr idl owa krgnn...puluwnnm kiynnko...aye e krn hati vedio ekakut ona...aniwren reply krnn
අපිට කරන්න පුළුවන්. Sim වැඩ නෑ හැබැයි. Sim එක්ක කරන විදිහක් හොයාගන්න ඕනෙ
එතකොට බලන්නෙ නැතුව ගන්න හොද නැද්ද..මම i crown කියන ශොප් එකෙන් ගෙන්න ගන්න ඉන්නෙ ..එහෙම ගත්තොත් අවුලද එතකොට
Balalama ganna thynwanm hodai ithin. Checking warranty ekka gennagena awlak thibboth apahu maru karaganna
අය්යේ මගේ 8plus එකේ battery eka 100ta චාර්ජ් කරලා තිබ්බත් පැය 7ක්6 විතර යද්දී 0වටම බහිනවා power off කරලා තිබ්බත් බහිනවා.. Battery helth ekanam89i...
Niknma bahinawada? Board short ekak hari, low quality battery ekak wenna puluwan. Phone eka nikan thiyeddi heat wenwada?
@@SLzoneYT චාර්ජ් එකේ තියෙද්දියි. නොර්මල් එකේ use කරදිත් ගොඩක් heat venava.. නිකන් තියෙද්දිත් පොඩ්ඩක් heat වෙනවා..
@chamalthaheshan8998 nikan thiyeddith heat wenawanm tikak balanna wei. Data on ekeda nikan thynne
@@SLzoneYT data on eke neme... Battery eka මාරු කලොත් hariyayda.. Phone eka power off karala thiyala. පැය 6k7කට විතර පස්සේ balapuvama battery 0% i
Apple withrak karana knk ta phone eka deela check krgnna
good explanation bruh ❤
Thank u 🥹❤️
සුපිරි❤❤❤❤
Thank u ❤️
12 pro d 13 d hoda......🙄
13 හොදයි.
12 pro video ekak danawa qwaneda 😼 kooooo 😪
Dennam 🥹🥹
13pro ද අයියෙ 14 ද හොද...review එකක් හරි ඕනේ
@@ShyamaNiroshani 13 pro features අතින් හොදයි. ඒත් display එකේ risk එකක් තියනවා.
@@SLzoneYTdisplay kes eka nisaa aul neda....ekhind hodm option ek mokkd ynna thiyena
14 pro thama 🥹
Android devices check karana widiyath ona🤗😍
Brand එකෙන් brand එකට වෙනස් ඉතින්. මේකෙන් android වලටත් idea එකක් ගන්න පුළුවන්
අය්යා ඔයා use කරන ෆෝන් එක මොකද්ද
Iphone se2
ayye iphone 8 ekak dan kiyak withara weida 64gb/128gb wage
128GB නැහැ. 8 ගන්න එපා දැන්. Se2 යන්න
@@SLzoneYT 128 gb nahane ; kamak naha kiyak weyda kiyannakoooo
38 ක් වගේ වෙයි. Se (64gb) 46 ක් වගේ.
@@SLzoneYT gewanna ganna puluwanda ayye
ayye dn mt adurn kenek i7 phone ekk dunna nikan...eke wad na hadnn dunnam kiwwa softwear ghl batery ekka dala lock danne nati hinda bypass krnv kiyala........dunn kena lock ehem mtk na ....dn mn eka hadl gttayin passe bypass ek hinda..mt phone ek hadissiyktwt reset krnn bada..ay ehem wenne
Be, reset කරපු ගමන් ආයෙ bypass කරන්න ඕනෙ.... Reset කරාම phone එක ඉල්ලන්නෙ ඔයා දාලා තිබ්බ ID එක නෙවේ bypass කරන්න කලින් තිබ්බ එක.
අයියා SE2 එකක්ද iphone 11 එකක්ද ගන්න හොද
Iphone 11 තමා
Nice bro
🩷🩷
අනේ අයියේ iphone xr එකේ වීඩියෝ එකක් ඕනේ
කරමු ❤️
Ayye 11pro ekada 12 ekada hoda overall gattama
Matanm 12
Telephoto lense eka witharai 11 pro එකේ 12 එකට වඩා වැඩි
@@SLzoneYT එතකොට 11 pro ද 12 ද හොද ☹️
🩷🩷
❤️❤️
Dan iphone 11 ekk gaththata kmk nadda?
මොනවගේ වැඩද ඔයා සාමාන්‍යයෙන් කරන්නෙ?
@@SLzoneYT video editing wge wda wlta FF ehemth ghnwa
අවුලක්ම නෑ.
සුපිරී අයියෙ හරිම පැහැදිලී ❤️✨...
Thank u 🥹❤️❤️
අයියෙ පිටරට use කරපු iphone එකක් ගන්න හොදද?
Shop වල තියන ඔක්කොම වගේ පිටරට used තමා. එහෙම අවුලක් නෑ
@@SLzoneYT අයියෙ ඔයාගෙ number එක දෙන්නකො මට iphone ගැන දැනගන්න දෙවල් ටිකක් තියනවා
0761425652 whatsapp
❤🎉
❤️❤️
Super ❤
❤️❤️
Good❤
❤️❤️
❤❤
❤️❤️
Ayiye oyawa contact kata ganne kohomada🥲🥲
0761425652 whatsapp
Aiye iphone 11 video ekk oni
හම්බුන ගමන් දෙන්නම් ❤️
Meka iphone 11 pro hodayi da 12 pro hodayi da 🥲
Plzz reply Aiye