Home Made 230V Bulb Holder | ඉවත දමන ප්ලාස්ටික් බෝතලයෙන් බල්බ් හෝල්ඩරයක් හදමු | DIY | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 33

  • @electronicsclassroom1742
    @electronicsclassroom1742  8 месяцев назад +2

    බොහෝ දෙනෙක් comment කරලා තියනවා මේක අසාර්ථක උත්සහයක් කියලා, රත් වෙනවා කියලා.එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C. ඉස්සල්ලා experiment කරලා බලන්න, Test කරලා බලන්න. ජය!

  • @PRIYADARSHANIKUMARI-v3i
    @PRIYADARSHANIKUMARI-v3i 8 месяцев назад +2

    හදිස්සියේ හෝල්ඩර් එකක් හොයා ගන්න නැති වෙලාවට හොද විසදුමක්... නියම වැඩක් 👍

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 8 месяцев назад +2

    Tks .

  • @p.h.pkasunchathuranga7302
    @p.h.pkasunchathuranga7302 8 месяцев назад +2

    Thani led bulb 1k yodagena nipadawana 5w hadaye bulb sandaha sudusui rath weema ithama adu bavin. Element bulb yoda noganna..

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  8 месяцев назад

      එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C .ඒ ගැන ඉගෙන ගන්න .

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 8 месяцев назад +1

    👍👍👌👌

  • @praneethmanthilaka5959
    @praneethmanthilaka5959 8 месяцев назад +2

  • @rishanranatunga4851
    @rishanranatunga4851 8 месяцев назад +3

    බල්බය ඔබා දකුණු අතට කැරකැවීමට හැකි ලෙස රදවනයෙ L හැඩේට කට්ට කපා ප්ලාස්ටික් රවුමට යටින් කුඩා, එබෙන සුලු, තද යමක් (spring) යෙදුවොත් තව සාර්ථකව බල්බය රැදවේවි. LED බල්බ සදහා සුදුසු වේවි ! Hot glue බාවිතා නොකලානම් හොදයි.

  • @NishanJay-br9ux
    @NishanJay-br9ux 5 месяцев назад +1

    Oka rath wenakota unuwela yanawane 😅

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil 8 месяцев назад +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @milankumarathankyou9603
    @milankumarathankyou9603 7 месяцев назад +1

    😢😢😢😢

  • @asithagunarathna2866
    @asithagunarathna2866 8 месяцев назад +2

    2.50 wedak ne. Orka hariyanna nar. Unuwenawane. Ban😮 Maha higana wedak. Holder ekak gattama iwaraine

    • @shanduminda2957
      @shanduminda2957 8 месяцев назад +1

      නෑ...බෝතලේ ඔය කොටස ගොඩක් හයියයි ඒනිසා කිසිම විදියකිං උනු වෙන්නෙ නෑ යාලුවා....මේ සර්ගෙ වැඩේ සුපිරි ස්තූතියි ❤❤🙏🙏

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  8 месяцев назад

      ඔබ හරි.,ස්තූතියි ❤

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  8 месяцев назад

      එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C .ඒ ගැන ඉගෙන ගන්න නිකන් comment කරන්න කලින්

    • @shanduminda2957
      @shanduminda2957 8 месяцев назад

      @@electronicsclassroom1742 නොදන්නා කම තමයි

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 месяцев назад +2

    ඔබ තුමාගේ නිර්මාණය අගය කරමි.නමූත් ඔය වැඩේ නං අසාර්ථකයි. ඒ.. මන්ද.රත්වීම ගෑන සිතන්න.ටිකවෙලාවකට පසුව රත්වෙනවා.

  • @Mithularandu-gi3yw
    @Mithularandu-gi3yw 8 месяцев назад +2

    රත් වෙනකොට උනු වෙලා ගෙටත් ගිනි ගන්න වැඩක් මොකද බල්බ් එකක් වැඩි වෙලාවක් දැල්වෙනකොට රත් වෙනවා ඔක හොදයි හුලගෙන් පත්තු කරන ක්‍රමයක් තියෙනවානමි

    • @asithagunarathna2866
      @asithagunarathna2866 8 месяцев назад +1

      Muta pissu ban. 🤪. Kawuda ohoma holder hadanne. Water mudi walin.

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 8 месяцев назад +1

      අලේව් මෝලෝ මේ වගේ බල්බ් එකක p c එක අඩුය් පකෝ😂රත් වෙන්නෑ🥹

    • @sulithahgn5169
      @sulithahgn5169 8 месяцев назад +1

      Don't introduce silly things

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  8 месяцев назад

      If you feel silly, don't follow it, Thanks

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  8 месяцев назад +1

      එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C .ඒ ගැන ඉගෙන ගන්න නිකන් comment කරන්න කලින්