This hypermarket is very similar to IKEA in Qatar. But IKEA is selling furniture. But arrangements are similar. The packing bags are not in NZ, USA, Italy also. But we have here. The size of the hypermarkets are almost similar . Thanks to LULU, Carrefour, Safari Mall.
@@Oddcouplesl But when we get back to SL , it's very sad to see cargills, keels having very small carts. We need at least four carts to do shopping. The smell is unbearable when we enter supermarkets in SL. No idea when SL will get improved ?.
This is so much similar to TESCO (extra) in the UK 🇬🇧 and you guys picked my whole weekly list except for garlic baguettes and baked beans haha good video guys ❤️
Apita nz groceries wala prices dana gann puluwan una saha aluth experience ekak thank you..... Christchurch , dunedin wage south island pattata tour ekk yanna idea nadda ? Giyoth apiwath ekkn yanna....👍❤👍💪👍💪💯💪❤👍❤❤❤💪oyalath parissamin inna Love you guys.....💪❤👍💯❤
Hi ayya/akka, watching your videos from Invercargill. Where do you live in New Zealand. Used to live four years in Auckland and moved to Invercargill few days back. Let me know if you come to Invercargill for any video shoot.
Hi Lahiru,It’s nice to get to know you 😍❤️ 😊oh that’s great😍 We also moved down here form Auckland. 😊 We’d love to visit invercargs one day but we don’t have any plans as of yet 😄 But would definitely will contact you if we’re visiting 😊 Would love to mee you 😇
Sachinthya you are so beautiful today. I have a small request, sachinthya.If the lip color used today could be used for next time, I think it would be charm beautiful for you✌. biggest fan of odd family❤. bless you guys💫.
හරිම හොදටම කරලා තියෙනවා.අලුතින් ආපු කෙනෙකුට
හරිම වැදගත්.මිලත් එක්කම කියන නිසාත්.ලංකාවේ අපේ විදියට හරිම තාත්විකයි.තව තව අලුත් දේවල් පෙන්නන්න.බොහොම ස්තුතියි...ඔය විදියට සතුටින් ඉන්න හැමදාමත් ...
ගොඩක් ස්තූතියි 🥰❤️අනිවාර්යයෙන්ම ඉස්සරහටත් ඔයාලා එක්ක අලුත් දේවල් බෙදාගන්න තමා බලාපොරොත්තුව 😇ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න ☺️
Both of you are so genuine and I love that about you guys. Good luck! 💕
Thank you so much Karen 😍 That’s the compliment that makes us happiest ❤️❤️❤️
😍😍😍😍yeah
I'm sri Lankan. Loved you're Subscribe to ready
Comments me
අදයි මේ වැඩසටහාන දැක්කේ ගොඩක් ලස්සනයි අපි නොදන්න තොරතුරැ ඉදිරිපත් කරනවාට ගෝඩක් ස්තුතියි☺👍👍👍👍
ඔබට බොහෝම ස්තූතියි 😍❤️🙏
You guys are wow🤩🤩 I love the way u Guyz are showing and explaining everything. Enjoyed the video a lot 🤗
Thanks a lot 😊😄We’re really glad that you liked it 😍❤️
ඇත්තමයි, අයියේ, අක්කේ ඔයාලගේ video එකක් බැලුවම හරිම නිදහසක් දැනෙන්වා, ජීවත් වෙන්න් ආස හිතෙනව ඔය voices දෙක ඇහෙනකොට, thank you කියනවට වඩා සෑහෙන්න පින් මේ දේවල් වලට, 😘😘😘
Ekanam aththa 😊❤️
අනේ බොහොම ස්තූතියි ඔයාට. 😊 අහන්නත් සතුටුයි ඒ වචන ටික 😍 අපිටත් හරිම සතුටක් කවුරුහරි කෙනෙක් අපේ වීඩියෝස් බලලා සංතෝස වෙනවා කියන එක. ❤️අපේ අඩුපඩු වෙනස්වෙන්න ඕනේ තැන් අපිට කියන්න .😇 ගොඩක් ආදරෙයි 😇 පරිස්සමින් ඉන්න ❤️❤️❤️
බුදු බන අහන්න
Thank you for sharing your experiences with us, Good Luck!❤️
It’s our pleasure 😃❤️Thank you 😇
එනකන් බලන් හිටපු video එකක්. නියමයි අයියේ 😍❤️
ඔව් ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා අපෙන් 😊ඒකමයි ඉක්මනටම කරන්න හිතුවේ 😄
Love ❤️ from USA 🇺🇸- travelbees
Thnank you very much😊❤️Subscribed yours as well 😃😇
I agree with you Din 👍🏻 Im always get lost on promotion area and buying 1000 of unnecessary stuff 😂😂 nice video guys🥰🥰🥰
Haha mee too😂 Must be a girls thing 😄 High five 🙌🏻 thank you ❤️
අද තමා channel එකට මුලින්ම එකතු උන්නේ.. video එක මාරම ලස්සනයි.. හැමදාම ඔයාල එක්ක ඉන්නවා😍♥️
බොහොම ස්තූතියි චන්ද්රිකා 😊🙏🏻❤️ හරිම සතුටුයි අපිට එහෙම අහන්න ලැබුනාම 😇 පරිස්සමින් ඉන්න 😊
Harima lassanai akkagei aiyagei me you tube channel eka. Good Luck!!
බොහොම ස්තූතියි චතුරිකා ඔයාට 😊😇ගොඩක් ආදරෙයි ❤️
This hypermarket is very similar to IKEA in Qatar. But IKEA is selling furniture. But arrangements are similar. The packing bags are not in NZ, USA, Italy also. But we have here. The size of the hypermarkets are almost similar . Thanks to LULU, Carrefour, Safari Mall.
Thank you very much for the info 😊😍 It’s so great to know 😇
@@Oddcouplesl But when we get back to SL , it's very sad to see cargills, keels having very small carts. We need at least four carts to do shopping. The smell is unbearable when we enter supermarkets in SL. No idea when SL will get improved ?.
Akki & ayya you two are soo humble
Aww 🥰 Thank you so much Ninuri ❤️
අද තමයි ඔයාලගේ video එකක් මුලින්ම දැක්කේ.වැඩේ ලස්සනයි.keep it up bro & sis ❤
ගොඩක් ස්තූතියි තිළිණි. 😍❤️
එනකම් බලන් හිටපු video එකක්
හරිම ලස්සනයි 👍👍👍
දෙන්නම පරිස්සමින් ❤❤❤
බොහොම ස්තූතියි නිසිත් 😊🙏🏻 ඔයත් පරිස්සමින් ඉන්න ❤️
Glad to see you back ayya im a old fan of navee vlogs 🖤✨
Aww 🥰 thank you 😊❤️ Welcome back 😍
In love with your videos 😍
Thank u for sharing ur experiences with us..good luck akka n ayya ❤️💥
Need more videos 🙊
Thank you so much Ganguli 🥰❤️ Sure will bring more 😃 Take care 😍
Thigh cutlets are my favourite too 😍 awesome and peaceful shopping experience 😍
Aww🥰 Thanks Naveen means a lot 😊
Niyamai .oyala meka karana widiyata MN harima asai 👌❤️
ගොඩක් ස්තූතියි Amasha 😍❤️
Ane video eka shok 😍😍❤️❤️. Thnx akki , aiya ❤️❤️😍😘
Thank you Gayathry 😊😇ආදරෙයි❤️❤️❤️
අද තමයි channel එකත් එක්ක එකතු වුනේ.. වැඩේ හොඳට කරනවා දෙන්නම. ✌✌👍👍👍👌👌👌ජය වේවා !!!! 👊👊👊👊👊👊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔයාට Budhdhitha ☺️🙏🏻 අපේ අඩුපාඩු පෙන්නලා දෙමින් අපි එක්ක දිගු කාලයක් ඔයා රැඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා😊❤️ පරිස්සමින් ඉන්න 😇
Ahamben video eka dakke. Ane shoi akki.. digatama lassana videos kranna.Bs 🖤🖤
ගොඩක් ස්තූතියි ඔයාට Rash 😊🙏🏻😇
Podcast eken set une.maru aththatama video me chanel eketh❤️.bike genath danna puluwnnm
ගොඩාක් ස්තූතියි ☺️❤️
video ekk enkm bln hitiye...😍😍😍😍maruuu...parissmt inn akka ayya😍🤗🤙
Bohoma isthuuthi sewmi ❤️😘😍🥰. Oyalath hemoma pariissamata inna . adarei. ❤️
Ane oyala denna harima shok akka & aiya. Video ekath harima lassanai😍❤️
Thank you nanga 😍❤️ It means a lot 🥰❤️ Stay safe 🙏🏻
You two make grocery shopping look so much fun 😘😋🥰 luv yew guys
Aww.. Thank you so much nanga! Love you too.. 🥰😘❤️😍
Niyamai ....lankawa kema gena adatath mathakaye tiyenewa neda......jayawewa..!
අනිවාර්යයෙන්ම 😊නැතුව කොහොමද? 😀 ඔයාටත් ජය 🙏🏻
ආදරෙයි දෙන්නටම පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️ බුදුසරනයි💐💐
ගොඩක් ස්තූතියි 😇
Enjoyed a lot 💗
Thanks Snazy ❤️❤️❤️
You guys are so simple and there is something about your videos 💞
Aww 🥰 thank you so much Sheron ❤️Means a lot 😊 I think I know you from SLIIT 😃
@@Oddcouplesl Oh yeah ♥️ I remember too 🤩 Didn’t think you’d remember. Anyways you guy got a new fan 💃 Keep up the good work and stay safe ♥️
This is so much similar to TESCO (extra) in the UK 🇬🇧 and you guys picked my whole weekly list except for garlic baguettes and baked beans haha good video guys ❤️
Haha Have we now?? 😄😂 That’s nice to hear 😍 Thank you for watching aiya ☺️ Best of luck with yours too 🙏🏻
ape kujeetha diwaine monawada thiyenne kiyala hithenwa, mewa dakkama
එහෙම කියන්න එපා 😊❤️මෙහෙ මොන දේ තිබුණත් සමහර වෙලාවට ලංකාව තරම් සැපක් නෑ කියලා හිතෙනවා 😊😇
අද මේකට එකතු වුනේ...ලස්සන වීඩියෝ එකක් .❤😍
බොහොම ස්තූතියි හසන්ක ❤️🥰😍
මෙන්න.... මං ඉල්ලපු video එක දාලා.... Thank you 🥰 දෙන්නාටම...
ඔව් ඔන්න ඉස්සරහට ගේන්නම් කිව්වා වගේම ගෙනාවා. 😄🤭
new world eketh shopping video ekak karannako akki
ඉස්සරහට කරමුකෝ 😊❤️
Cool video ayya n akka! Nz ena hti gna video ekk krnnko !
Thank you Malindu ☺️🙏🏻හරි ඉස්සරහට කරන්නම්කෝ 😄
නියමයි .හරිම ආසාවෙන් බැලුවේ මුලු විඩියෝ එකම
ගොඩක් ස්තූතියි 🥰❤️
kalin videos baluwa akkge klin konde badla thiyeddi godk lssni dn thiyna style ekt wda😎
බොහොම ස්තූතියි . 😊🙏🏻 ලඟදී යාලුවෙකුත් කිව්වානේ ඕකම.හිමින් ආයේ දික් කරමු ඉතින් නේ... 😄😅
නියමයි....😍😍😍😍
Thank you 😊❤️
අහම්බෙන් දැක්කේ.... දැන් එක දිගටම බලනවා... අක්කි sweet... good luck ❤❤
ගොඩක් ස්තූතියි හසිනි 🥰❤️❤️
Thanks for the video!
ඔබ ඊළඟට උඩුගත කරන්නේ කුමන වීඩියෝද?
wenada wagema harima asawen balana htya..aith apita akkige cooking vedio ekak dannko...♥️love you akka and aiya😘
බොහොම ස්තූතියි ඔයාට. 😊🙏🏻 මං හිතුවේ cooking videos නම් කවුරුත් බලන එකක් නෑ කියලා.එහෙනම් ඔයා කියපු නිසාම ඉස්සරහට ගේන්නම්කො තව එකක්! 😄 ❤️
යනවමයි😍NZ😍
එන්න එන්න 😊❤️
මුලින්ම පෙන්නපු vegimite made in Australia නේද
Yeah 😊
අයියෝ oyala දෙන්නා podi ළමයි දෙන්නෙක් wage ... i love u... both ..
Thank you very much ❤️❤️❤️ love you too 🥰
Harima adaraneeya wife kenek ...❤️🔥
Thank you 😊🙏🏻❤️
Aiye music walin pr ganna puluwanda new zealand wala.
ඒක නම් ටිකක් අමාරු වෙයි 😬
Hm hari hari aiye .
අපේ Podcast එකක් තියනවා ඕවා ගැන විස්තර කියන එක අහන්න Swara Kalpana.
මරු වීඩියෝ එකක් ....එලීම 👍
ස්තූතියි 😊❤️
New zealand wata samanyen hodat jeewath wenna masekata kiyak wage oni wnwd ? Usd walin
ඒක ඉතින් depend වෙනවානේ එක එක්කෙනාගේ වියදම් අනුව... 😊
Omg Finally, is came 👌👌👊👊
Ha ha !! Thanks 🙏🥰
Nice video ☺️
Thank you 😊
👍👍👍👍👍👍👍👍 lassanai gdk..
ගොඩක් ස්තූතියි මයුරි 😊❤️❤️
Karima vedio set ekak ..eka patta
Thanks
oyala denna hari lassnat channel krnw ,❤❤❤❤ parissamin inna ,akki and ayya
බොහොම ස්තූතියි Hiruni 😊🙏🏻ඔයාත් පරිස්සමින් ඉන්න... 😄
@@Oddcouplesl ❤
Nz Blackcapes කියන්නේ අයි
Onna sub kala apith. great work. love from Melbourne.
Hello…බොහෝම ස්තූතියි .. ඔන්න ඔයාලාගෙත් වීඩියෝස් බලන්න ගත්තා .. දැන් ඉතින් ඔක්කොම බලගෙන යන්නයි යන්නේ පිස්සුවෙන් වගේ.. 🥰❤️.
useful video. thanks odd couple 👍👍👍
Thank you Nilanka 😊
Beautiful vlog...😍 .. lankaweth ramen ganna thanak thiyenawada..
Thank you 😊 කොල්ලුපිටිය මාර්කට් එකේ තියෙනවා නේද? 😇තව එක එක fb pages තියෙනව online order කරන්න පුළුවන් 😇
@@Oddcouplesl Thank you..☺️☺️
Love ya😍
Lots of love to you too ❤️
I am waiting for your next vlog. Nice to see you two.
Thank you ❤️
What was the total bill?
Nice shopping experience in NZ 🤩 Just saw your channel and already subscribed to kit. Nice videos... 🥰
Aww .. Thanks alot . Love you for it. We did the same . 😍
@@Oddcouplesl Thank you so much! 😍😍😍 Welcome to my journey....
Adayi beluwe
Apitath enna puluwan widihak kiyannako
beautiful vlog 💚
Thanks a looooot ❤️
today i joined your channel its really nice
Welcome Sulochana 😍Thank you ❤️
Apita nz groceries wala prices dana gann puluwan una saha aluth experience ekak thank you.....
Christchurch , dunedin wage south island pattata tour ekk yanna idea nadda ? Giyoth apiwath ekkn yanna....👍❤👍💪👍💪💯💪❤👍❤❤❤💪oyalath parissamin inna
Love you guys.....💪❤👍💯❤
Thank you Dulen. ☺️ අනේ idea එක නම් තියෙනවා තාම කෙරුනෙ නෑනේ ඒ වැඩේ.අනිවාර්යයෙන්ම යනකොට ඔයාලවත් එක්කන් තමයි යන්නේ. 😍❤️
Which city are u in? I'm in Auckland😊
Oh that’s cool 😎 We koved here from Auckland too 😃
Oh nice..nice videos😊
Will email you.😊
Adai දැක්කේ channel එක
සාදරයෙන් පිළිගන්නවා ඔයාව 😊
Hi ayya/akka, watching your videos from Invercargill. Where do you live in New Zealand. Used to live four years in Auckland and moved to Invercargill few days back. Let me know if you come to Invercargill for any video shoot.
Hi Lahiru,It’s nice to get to know you 😍❤️ 😊oh that’s great😍 We also moved down here form Auckland. 😊 We’d love to visit invercargs one day but we don’t have any plans as of yet 😄 But would definitely will contact you if we’re visiting 😊 Would love to mee you 😇
What I really like about you two is your courage guys😍♥️You deserve many more subscribers!!!♥️Keep going Akka & Ayya!!!!♥️
Thank you nanga 😊❤️ We sure will 😃Your comments really mean a lot to us 😇 Stay safe 😊
නියමයි 👍😉❤️❤️❤️
ස්තූතියි 😊❤️
එලවළු ලාභ චින කඩවල PAknSave එකේ පට්ට ගණන්
එහෙම ලොකුවට ගණන් නෑ ඉතින්😊Auckland වගේ නම් chinese shops වල ලාබ ඇති ගොඩක් තියෙන නිසා.මෙහෙ නම් ඒවයි ලාබයක් නෑ එහෙමට මං හිතන්නෙ🤔😬
What u doing for leaving?
Ada thamai baluwa video eke goodka lassanta kahranawa aiya akka mama Jordan walaln indika malli budu sharanyi dalada samedu pitai prisamni inna
ගොඩක් ස්තූතියි Indika ඔයාට 😊❤️
Wow hari ma sathutui
Thank you ❤️❤️❤️
Camara eka tikak speed wadi wage as dekata amarui tikak.better to do bit slow.
Anyway good luck from Melbourne.
I knew its going to happen . coz this is the first time we did it with Iphone. THANKS ALOT . We will careful with that next time. Thanks Luna!
@@Oddcouplesl u r welcome. Appreciate. Good luck.😍😍
Thank you so much for sharing these experiences ❤️. Please can I know does New Zealand is good for jobs and family life
It’s our pleasure 😊❤️Yeah it depends on what jobs you’re looking for and how skilled you are 😇But NZ definitely a good place to raise a family ❤️
@@Oddcouplesl ♥
මස් යෝගට් එහෙම ෆ්රිජ් වල දාලා නෙවේ නෙ අයියෙ තියෙන්නෙ
ඒවා වෙනස් පෙනුමක් තිබුණාට chillers තමයි 😊
ටිකක් පරක්කු වෙලා හරි විඩියෝ එක බැලුවා.. 🥰
Hello Yashmitha 👋🏻 Thank you so much 😊❤️
My Fav Country 😍
❤️❤️❤️
Ane harima asae.
😊😍❤️
south islnad ake pol 4$k wenawa akka n aiya. Apith plan karanawa visit akakata aukland trip akak. Quarantine iwara unama anna oni.
එහෙමද? 😬😬😬 ෂා මරුනේ ලොක්ඩවුන් ඉවර වුණාම යන්න 😍
Lassanai video 1
ස්තූතියි ❤️❤️
ඔයාලගෙ Vidio එක හරිම ලස්සනයි. මට දැන ගන්න පුලුවන්ද New Zeeland වල සති දෙකක් traval කරන්න Cost එක කීයක් විතර යනවද කියල
ටිකක් හිතා ගන්න අමාරු ප්රශ්නයක්. GOOGLE එකේ තියන විදියට ලක්ෂ 6ක් වගේ ගනක් යයි කියලා හිතෙනවා.
@@Oddcouplesl ane ehemada aiye mama Lakshan 10yak hitan idiye mata poddak vistara Tikak kiyannako ohe
Niyamai❤️😊
Thanks Kalana 😊❤️
me newzealand kohe pak n save market ekada? Auckland ekada
@@Oddcouplesl ah mage aiya inne auckland...eya auckland pak n save eke vada karanne...
@@hasinifernando5167 Sha!! Ahemda! auckland wala pakNSave godaak tiyanawa.
Hi deveni very nice both of u.
Hello Harsha Aunty 👋🏻 Thank you very much 🥰❤️
Need more grocery shopping vlogs akki & ayya
Much love ❤️
Sure will do more in the future 😍 Glad you enjoyed 😊
පට්ට ❤️
ස්තුතියි ❤️
Oyalage videos balanna asai godak
ගොඩක් ස්තූතියි 😊❤️
Not bad... 😊😊👍
😊🙏🏻
i am car🚘malli
7 like ake magen🖒
ha ha ..Thanks malliyo .. 🚙🚗🚕🚓🚘🚖
Sachinthya you are so beautiful today. I have a small request, sachinthya.If the lip color used today could be used for next time, I think it would be charm beautiful for you✌.
biggest fan of odd family❤.
bless you guys💫.
Thank you very much 🥰❤️ hehe you think? 😊Thank you so much 😃lots of love to you❤️❤️❤️take care 😊
අයියා කරන ජොබ් එක මොකක් ද
ICT Technician 😊
Me koi pack n save ekada akki
Ow...
Great video. Cheers From Singapore ❤️❤️❤️❤️
Thank you 😊🙏🏻 Much love ❤️❤️❤️
Ohe costco store thiynwd
මෙහෙ නෑනේ. 😅
New Zealand awe kohomada kiyalath kiyannakoooooo♥️♥️♥️
Student කෙනෙක් විදිහට 😊
Pack n Save is so similar to Costco in Canada 😯 Nice video folks, good luck ❤️🔥
Is it??May be that’s why we hear a lot about Cotsco in videos. 😃Thank you for your comtinous support shakila ❤️means a lot 😇
Cheese milk butter වගේ මිල්කි ෆූඩ් ලාභයිද
ඔව් මෙහෙ බඩුවල ගණන් එක්ක බලද්දී ටිකක් ලාභයි. ගොඩක්ම නෑ. ❤️