You bought so many things from the supermarket . But I didn’t see you are taking in to your car. I think when video recording finish you have put all items back in to the racks.
Dr oyalata mata udauwwak karanna puluwanda. Mama gothana bag ekak thiyanawa. E bags srilanka badu thiyana kadekata danna mata udau karanna puluwanda dr.
Matath rasama rasa choclate ewwa.puduma rasak .adarei anu oya hamawelema api gana hithana nisa.sanayata strawberry onelu anu aunty ekka shopping yanna asailu
Harim lasanai. Math asam rata tamaNZ. Mea video baladi denene math NZ supermarket giyawage. NZ ena sihin mawal lankawe ayat NZ yan dream sebekaragan kohomada kiyal den video karan. Thank you. BS
ඉදිරියට අපිට නවසිලන්තේ පිලිබද විස්තර දැනගන්න පුලුවන් හොද චැනල් එකක් වෙවි.
අනිවාර්යයෙන්ම මල්ලි .ඔයාගේ උදව් එක්කම අපි හොඳ වීඩියෝ ටිකක් දාමු.
අක්කා ගෙනත් දීපු චොක්ලට් වල රස තාම මතකයි. ඔයා අපි වෙනුවෙන් කරපු හැමදේටමත් කරන හැම දේටමත් ගොඩාක් ස්තුතීයි අක්කා .
අම්මෝ මෙයාට දුන්නෙත් චොක්ලට් 2 ක් විතර.ඒකේ රසත් මතකද ?
Ae Mt denne naththe😭😭😭
🍫 😍
චැනල් එක හම්බුන එක ගොඩක් හොඳයි අපිට නවසීලන්තය ගැන දැන්ගන්න පුලුවන්
බුදු සරණයි අක්කේ
අක්කගේ චැනල් එක හම්බුන එක ගොඩක් හොඳයි අපිට නවසීලන්තය ගැන දැන්ගන්න පුලුවන් ❤
ගොඩාක් ස්‍තුතියි මල්ලි .අපි ඉදිරියට නවසිලන්තයට එන්න පුලුවන් ක්‍රම සහ මෙහෙ තියෙන රැකියා ගැන වීඩියෝ එකක් කරන්නම්.
@@KiaOraAyubowan ගොඩක් ස්තුතියි අක්කේ.. ඒ ගැන වීඩියෝ එකක් ඕනේ
ඔන්න ඊයේ දවසේ අපි දාපු Rs:500 Reload post එකෙන් අපේ Chanel එකට සබ්ක්‍රයිබ්ලා 3k Complete වෙන්න ඉස්සර වෙලා අපිත් එක්ක එකතු උන Rs 500 reload ජයග්‍රහණය කරන අපේ වාසනාවන්තයෙක් තමා ඔයත් , ඉතින් අපිට ඔයාට reload aka දාන්න ඔයාගේ දුරකතන අංකය අපේ what’s app /IMO එකට හරි message කරන්න . +64 21 083 30741,
ස්තූතියි ! ගොඩක් සතුටුයි විස්තර දැකීම . මොනතරම් දේවල් රස වින්දත් වඩාම වටිනාම හිතට දැනෙන රසය අපේ රටේ දේට සමාන රසය බව ඇත්තමයි ..ඒකනේ මං ආසම මේකට කියල ගන්නේ..ඒ තමයි කොහේ ගියත් අපි....! අපේම රටේ සුවඳ , රස අපේ ජීවිතය එක්කම බැඳිලා..රට ඇතුලෙ ඉන්න හැමෝටම එහි වටිනාකම දැනේවා...!!
ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට ❤️❤️❤️ තෙරුවන් සරණයි
Ane akke ada thamay mulinm oyalge video beluwe.....gdk asa hithuna...adarey
♥️♥️
harima lassanai oyage videos. Thank u.
Oya harima wasanawanthai budu saranai
Nice vlog
Nice video 😍😍👍👍
Super
Oyala shoping karanawa baladdi apith hariyata giya wage danenne
godak aasa hithuna akka .thank you godak akkala dennatama..ada vedio ekath harima lassanai ..
ගොඩාක් ස්තුතීයි මගේ නංගී
@@KiaOraAyubowan 🥰🥰🥰
ඔන්න සබ් එක දුන්නා ජය වේවා
ගොඩාක් ස්‍තුතියි මල්‍ලි.ඔන්න අපිත් ඔයාට සබ් එකක් දුන්නා.❤️❤️❤️
Niyamay
Mama ada first time baluwe harima ashai.sathutin inna
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Sha...harima lassanai akke.ewa dakiddinam enna hithenawa.harima shook.thawath vidio danna akke.
ගොඩාක් ස්තුතීයි මගේ සුද්දී 🥰🥰🥰
අනේ.... ලස්සනයි....😍😍😍
Oyata tekat eka adenna ona jayawewa
ඇදුනොත් ඉතින් අනිවාර්යයෙන්ම ඒකත් ලංකාවේ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න අපේම අය වෙනුවෙන් තමා .
Super 👌🌹💖💖💖💖 have a blessed day dawa🇬🇧
Thank you ❤️❤️❤️🙏
Akki shoi ada thama vedeo balanna gaththe
Ane man parthana karanawa.tikat eka adenna.hebai.mama ගොඩක් duk vidinawa inna thenak nethiwa.mata podi idauwak karanna.hodeee
ආසම රටක් නවසීලන්තය
Thanks sis. Nz gena thawa videos karanna ikmanata. Bs👏❤
අනිවාර්යයෙන්ම මල්ලි . ගොඩාක් ස්තුතීයි .
Marune lassanay anuu akkkiii😘😘
ගොඩාක් ස්තුතීයි නවෝ මල්ලී
@@KiaOraAyubowan ☺️☺️
Lassanai akke💞💞
ගොඩාක් ස්තුතීයි නංගී .
You bought so many things from the supermarket . But I didn’t see you are taking in to your car. I think when video recording finish you have put all items back in to the racks.
Thanks akki
අහම්බෙන් හම්බ උනේ මේ වීඩියෝ එක හරිම ලස්සනයි මම සබ් කරා බොහොම ස්තුති මේ විස්තර ගෙනාවට මම සයිප්‍රස් සිට .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Math 😌🤝👍
Akki shok anee.ada mama oyge chanl eka dakke.
සුපිරි channel ekak.kiuwot kiuwama tamai ❤
අනිවාර්යයෙන්ම නංගී
Akke ahamben mata oyage chanal eka hambunee maru ane oya
ගොඩාක් ස්‍තුතියි නංගී ..♥️♥️♥️
Videos balannna balannnna asa hithenwa akke........❤️❤️❤️❤️
Eyala lankawata thena dela kathakarana lassana kisima loku kamak ne
ගොඩාක් ස්තුතීයි ..තෙරුවන් සරණයි ❤️❤️❤️
Ane hari shi matath assi nawsilanthe yann
lassanai video 1.asa hithenawa akki
Godak wadagath video ekak akke thank you.Vegetable gaththa market eke name eka mokadda akke?
Dr oyalata mata udauwwak karanna puluwanda. Mama gothana bag ekak thiyanawa. E bags srilanka badu thiyana kadekata danna mata udau karanna puluwanda dr.
ලස්සනයි අක්කා වීඩියෝ එක 😍❤🥰
ගොඩාක් ස්‍තුතියි ..♥️♥️
Ane matath asai anna akke😚
එන්නකෝ නංගී ඉතින්. අපි පොඩ් උත්සාහයක් ගමු.
Lassanae ane godak asa hethenawa oyata bs
අනී අපි ගොඩක් දේ දැන ගත්ත..thanks godak අක්කෙ❤❤
Matath rasama rasa choclate ewwa.puduma rasak .adarei anu oya hamawelema api gana hithana nisa.sanayata strawberry onelu anu aunty ekka shopping yanna asailu
අනු ආන්ටි අම්මිටයි මටයි අය්යාටයි ගොඩක් ආදරේයිනේ.අපිත් අනු ආන්ටිට ගොඩාරියක් ආදරේයි .මල්ලි බබාවත් අනිත් දවසේ විඩියෝ එකෙන් පෙන්නන්න .අපි ලොකු වෙලා අනු ආන්ට්වයි මල්ලි බබාවයි අංකල්වයි බලන්න එන්නම්.මම හොදට ඉගෙන ගන්නවා අම්මි කිව්වා ඉගෙනගත්තොත් තමා අනු ආන්ටිව බලන්න එක්ක යන්නේ කියලා.මම සනායා යේසු පිහිටයි
අනිවාර්යයෙන්ම මම ආපූ ගමන්ම එන්නේ ඔයාව බලන්න ශනායා.ඔයලා තුන් දෙනාට අපිත් ගොඩාක් ආදරෙයි .පරිස්සමින් ඉන්න,
ආසයි නවසීලන්තය ට එන්නත්
දැක්කහම ආස හිතෙනවා අක්කේ...😍 ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ...🤗 අපි වෙනුවෙන් කරන හැමදේකටම ගොඩාක් පිං... බුදු සරණයි !!❤️❤️
අනේ මේ මේ ලමයනේ . මම අද ටිකක් busy උනා. මම හෙට ඔයාට කතා කරන්නම් හොඳද ? පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි
@@KiaOraAyubowan හා අක්කේ... අක්කලත් පරිස්සමින් ඉන්න.... තෙරුවන් සරණයි ❤️🤗
Me akkage numbare dennako
lassanai Akke mn akkita adrei godkk akka mt godk udau karane😍😍😍
අනේ මේ මගේ නංගීනේ . ඔයාටත් අපි ගොඩාක් ආදරෙයි නංගී .හොදට ඉගෙන ගන්න .බුදු සරණයි
අනේ ෂෝයි ❣️
අනේ ෂෝක්…
Ane shoooiii akke.... oyala hari lucky anee
ඔයාත් වාසනාවන්තයි නංගී .ඔයා දැන් මගේ යාලුවනේ .
@@KiaOraAyubowan ඔයා ඔහොම ලස්සන වෙලා තියෙන්නෙ හැමෝටම උදව් කරන නිසා වෙන්න ඇති අක්කේ... බුදු සරණයි අක්කේ.. හැමදාම ඔහොම සතුටින් හිනා වෙලා ඉන්න....
ඉදිරියට අපිට නවසීලන්තේ පිළිබදව විස්තර දැනගන්න පුලුවන් හොද channel එකක් වේවි. මේ වැඩ ඉදිරියටත් හොදට කරන් යන්න.
Akka mam digrey complete ane,, newzeland studen visa ena vidihk keyannkoo
Supirine👌👌👌👌👌👌👌👌👌
ලස්සනයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗
ගොඩාක් ස්තුතීයි මගේ මල්ලියා.🥰🥰🥰
Wow super akke
ගොඩාක් ස්තුතීයි රසික මල්ලි .🥰🥰🥰
@@KiaOraAyubowan akke kiwuwama mame kiyala mawa Marawanne ai
ඔබට සතුටුයිද දැන් ??🤪🤪
@@KiaOraAyubowan a dan happy. Naththan ethin mokadda mokadda wage.
Nice ❤️❤️
Thank you !!
@@KiaOraAyubowan my pleasure ❤️❤️🙏
akkkki thanax hodeee apita නවසීලන්තය gana kiyala denawata🖐️❤️
😃🖐️🖐️akkii
අක්කිට ගොඩාක් ස්තූතිය මෙ තොරතුරු අපිත් එක්ක බදා ගන්න එකට
ගොඩාක් ස්තුතීයි අපේ වීඩියෝ එක බැලුවාට ..❤️❤️❤️
Godak lassani
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
අක්කියෝ.ඔයාගේ ව්ඩියෝ ගොඩාක් ලස්සනඉ.අපිටත් චොක්ලට් එවන්නකෝ.🤗🤗🤗🤗
එද්දී ගේනනම්කෝ..❤️❤️❤️
ane oya godak hoday 😍😍😍
නවසීලන්තේ ලස්සන 😍😱
Wow akki. 😍😍😍😍😍😍
Good story
Harim lasanai. Math asam rata tamaNZ. Mea video baladi denene math NZ supermarket giyawage. NZ ena sihin mawal lankawe ayat NZ yan dream sebekaragan kohomada kiyal den video karan. Thank you. BS
අනේ ඔයා එන්නම ඕනේ අක්කේ මෙහාට .
Try denam
chuti kuku ge video ekak oni aniwarenma 🥰🥰 parissamin inna budusaranai🙏
අනිවාර්යයෙන්ම ගෙන්නම් මල්ලී .ඔයාලත් පරිස්සමින් ඉන්න, බුදු සරණයි
Ane harima wasanawanthai matat Enna asai et kohoma ennada akkiyo 🥰🥰🥰
❤️❤️❤️
ලස්සනයි අක්කේ
Woww newzealand❤️
ලස්සනයි akke සතුටින් ඉන්න
අනේ ගොඩාක් ස්තුතීයි නංගී .ඔයාත් සතුටින් ඉන්න ❤️❤️
ලස්සනයි ❤️🤗
ගොඩාක් ස්තුතීයි නංගී .🥰🥰🥰
Adarei akke
අපිත් ආදරෙයි මල්ලි ..🤗🤗 පරිස්සමින් ඉන්න, බුදු සරණයි
@@KiaOraAyubowan one Corona wadi da akke
@@cricketcentre404 මෙහේ කොරෝනා හැදුන අය දැන්නම් එක්කෙනෙක්වත් නැහැ මල්ලි .
Lassanai godaak
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
👍👍
Bundaberg ginger beer is the best. I lived in Bundaberg. I visited this factory several times :)
Wow have you visited? We really Wanted to , May be this year , 💜🤗
@@KiaOraAyubowan l lived there for 3.5 years :). Worth visiting there great barrier reef, Mon repos turtle beach, bundaberg rum, ginger beer etc
Aneee akkeeee apitath enna paara kiyannakoooo ...pin....
Lassanai oyata bs
ගොඩාක් ස්තුතීයි නංගී .ඔයාටත් බුදු සරණයි
Wow amazing..Lynn Mall..😘
My favourite..Love to shop there ❤👌💖😀
Good Luck to you all 💜😊🎁
Oh yeah, so close to my place, our favourite too ❤️❤️
Ane maru appa 🤗
Patta akki matat asai yanna 😥
ඔන්න ඊයේ දවසේ අපි දාපු Rs:500 Reload post එකෙන් අපේ Chanel එකට සබ්ක්‍රයිබ්ලා 3k Complete වෙන්න ඉස්සර වෙලා අපිත් එක්ක එකතු උන Rs 500 reload ජයග්‍රහණය කරන අපේ වාසනාවන්තයෙක් තමා ඔයත් , ඉතින් අපිට ඔයාට reload aka දාන්න ඔයාගේ දුරකතන අංකය අපේ what’s app /IMO එකට හරි message කරන්න . +64 21 083 30741,
@@KiaOraAyubowan akki man no denma kalin comment eket.mta hitha gannawat be sister 🙏🙏🤗🤗 ()🙏🙏🤗🎈🎈❤adarei channel ekat ekka හැමදාම innawa budusaranai ❤❤parissamin inna 🎈🙏
Akkii mata mona hari oneee haridha 😃❤️
මොනවාද ඕනේ කියන්නකෝ .අනිවාර්‍යෙන්ම ගේනවා.
@@KiaOraAyubowan batan phone ekak🖐️😃❤️
I love it 💕
❤️❤️❤️
Lassanai ane 💞
ගොඩාක් ස්තුතීයි ..❤️❤️
බුදු සරණයි අක්කේ
බුදු සරණයි මල්ලිටත් .
Hammooo. Chakalat pennann epa🥴🥴🥴🥴 hos ganawa papuwa😁😁😁😁
ඔයාට ඉතින් ආයේත් ලංකාවට ආපු වෙලාවක ගේන්නම්. අනිවාර්යයෙන්ම ඔයාව බලන්න එනවා. ඔයාගේ පුංචි ව්‍යපාරයේන් මල් ටිකක් ගන්නත් එක්කම.
@@KiaOraAyubowan aniwarayenma enna... ❤️❤️❤️ ilaga awurudde marry karanoo😊😊oyath enna hode....
Hey kiaaa ❤❤❤👈👈 r u from India....??
😍😍
♥️♥️🌹
Apitath enna udw karannako😊
අනිවාර්යයෙන්ම පුලුවන් උදව්වක් කරන්නම් මල්ලි .
@@KiaOraAyubowan ලොකු උදව්වක් අක්කි💖✌
Apitath chocolate awannakooo 😍😁😋
♥️♥️😜😍🤗
මාර ලස්සනයි අක්කේ . 💖💖✌️
ගොඩාක් ස්තුතීයි මල්ලි , දිගටම අපිත් එක්ක ඉන්න,
👍👍😘 😍
🥰🥰🥰🥰🥰
දැක්ක ම ආස හිතෙනවා අක්කෙ
ගොඩාක් ස්‍තුතියි මල්ලි
අපි තමාහ් අක්කාට ස්තුති කරන්න ඔනෙ තැන්ස් අක්කෙ.❤️
Super market වල marketing nm මරු
ඔන්න ඊයේ දවසේ අපි දාපු Rs:500 Reload post එකෙන් අපේ Chanel එකට සබ්ක්‍රයිබ්ලා 3k Complete වෙන්න ඉස්සර වෙලා අපිත් එක්ක එකතු උන Rs 500 reload ජයග්‍රහණය කරන අපේ වාසනාවන්තයෙක් තමා ඔයත් , ඉතින් අපිට ඔයාට reload aka දාන්න ඔයාගේ දුරකතන අංකය අපේ what’s app /IMO එකට හරි message කරන්න . +64 21 083 30741,
Mis matath enna asay
Aniwaryenma enna ❤️❤️❤️🤗
@@KiaOraAyubowan dupath apita enna ba mis.. eka hinayak vithay .. jp sathutin inna.❤
ඔයාලගේ දැන් vedio නැත්තේ ඇයි ? අපි ආසාවේන් බැලුවේ...
අක්කේ ලොතරැයි ය ඇදුනොත් අපිටත් කීයක් හරි දෙන්න ගේ හදාගන්න
♥️♥️♥️
Ada gatta baduwalata ලංකාවේ mudalin kiyak giyada de
ලස්සන,👍🇱🇰❤️
ගොඩාක් ස්තුතීයි .❤️❤️
නංගි ඔයාගෙ චැනල් එක ලැබුනෙ ලගදි. ඔහාට ඉගෙන ගන්න එන විදියත් දාන්නකො.ඒකත් හරි වටිනවා.🙏🙏
අක්කා අපි වීඩියෝ එකක් දාලා තියෙන්නේ නවසීලන්තයට එන විදිය ගැන..❤️❤️❤️
Miss NZ wala tea warga use karanawada? like Lemon ginger honey tea, murunga black tea,spicy tea
Ow mehe thiyenawa lankawen ewana Dilma brand aka wagema thawa godak brand walin hama wargayema tea thiyenawa mehe ganna , ❤️🤗
@@KiaOraAyubowan thank u,,,😄😃