Teaching Exam 2024 | ගුරු විභාග 2024| General Knowledge | GK Q & A

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 15

  • @piumiliyanage772
    @piumiliyanage772 2 месяца назад +8

    ලොව වේගවත්ම ක්‍රීඩිකාව ජූලියන් ඇල්ෆ්‍රඩ්. T2O WINNER NEWZELAND.
    T20 ASIA WINNER IS SRI LANKA.
    මෙහෙම දෙයක් දාන්න කලින් හොඳට හොයලා බලලා දාන්න. මොකද මේවා බලලා ගිහින් මිනිස්සු විභාග ෆේල් වෙනවා හරි කියලා වැරදි පිළිතුරු දීලා.. ඒ එක ප්‍රශ්නයක් වරදින එකෙන් කෙනෙක්ගේ ජීවිත කතාවම වෙනස් වෙන්න පුලුවන්.

    • @pramodhahansika3311
      @pramodhahansika3311 2 месяца назад +1

      ඒක ඇත්ත.එක ලකුණකින් ජිවිත කාලයක මහන්සියේ ප්‍රතිඵල අවුරුදු ගානක බලාපොරොත්තු නැති වෙන්න පුළුවන් .

    • @achalanishanthi-pv4ci
      @achalanishanthi-pv4ci 2 месяца назад

      Ow....mehema danna epa ......meken තොරතුරු ganna aya innawa godak

  • @nandanakumarasinha6080
    @nandanakumarasinha6080 2 месяца назад +6

    T20 ලෝක කුසලාන කාන්තා ශූරතාව නවසීලන්තය

  • @shamanjayantha7464
    @shamanjayantha7464 2 месяца назад +2

    නවසීලන්තය දිනුවෙ .ආසියානු එක තමයි දිනුවෙ

  • @shanikamanohari14
    @shanikamanohari14 2 месяца назад

    බොහොම ස්තුති

  • @asangamm
    @asangamm 2 месяца назад

    t 20කාන්තා ලෝක කුසලානය ලංකාව දිනුවෙි නැහ අඩුම ගානෙි එක මැචිචකක්වත් දිනා ගන්න බැරිවුනා නවසීලන්තය කාන්තා කන්ඩාමයමයි දිනුවෙි ඒ ප්‍රශ්නය වැරදි ලංකාව දිනුවෙි ආසියානු ශුරතාවයයි කාන්තා

  • @DilrukNara
    @DilrukNara 2 месяца назад +4

    කාන්තා T20 ආසියානු කුසලානය තමා ලංකාව දිනුවේ

  • @sasinduayesh5352
    @sasinduayesh5352 2 месяца назад

  • @menakathilini925
    @menakathilini925 2 месяца назад

    100m win kre julian alfrad

  • @dilanpradeep3767
    @dilanpradeep3767 2 месяца назад +1

    බොරු කියන්නඑපා.T20prasna 2 wardi