ජොනියට රෙද්දෙ ගිහිල්ලා |අනුර කතාකරද්දී මැද්දෙන් කිව්ව කතාවට අනුරත් මීක් නෑ |මරු කතා මිනිස්සු කියන්නේ

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 364

  • @ChamilaDamayanthi-fq8ie
    @ChamilaDamayanthi-fq8ie 2 месяца назад +160

    මගේ වයස 51 යි ජීවිතේ පලමු වතාවට මේ පාර මාලිමාවට.

    • @bsenawirathna6908
      @bsenawirathna6908 2 месяца назад +3

      Mamath

    • @dilshandesilva2128
      @dilshandesilva2128 2 месяца назад +1

      RESPECTED

    • @RukmaniPerera-xm1jy
      @RukmaniPerera-xm1jy Месяц назад +3

      මටත් වයස 51ක් වෙනවා කවදාවත් චන්දේ දිලා නැහැ. ඒත් පලමු වතාවට මේ පාර මාලිමාව ට දෙනවා. ජය වේවා මාලිමාව ට

    • @SarathMallawa
      @SarathMallawa Месяц назад +2

      Mata 63 i mamath mepara NPP

    • @chathukichathuki7117
      @chathukichathuki7117 Месяц назад +2

      Mata 45 math palawwni wathawata malimawata❤
      Man hithanawa jiwithe dunna hodama chande meka kiyala dawasaka mata sathutak denei❤❤❤❤❤❤❤

  • @LearnBscjapura
    @LearnBscjapura 2 месяца назад +112

    මිනිස්සූ වෙනස් වෙලා. සතුටුයි. ආදරෙයි ඔයාල හැමෝටම❤❤❤

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 2 месяца назад +109

    සුද්දා 1817 කිව්වා ලන්කාව වසර 200 කට නැගිටින්නෙ නැ කියලා උන් හරි දැන් අපි මාලිමාව සමග නැගිටිමු….

  • @bamunuarachchigekanchana9495
    @bamunuarachchigekanchana9495 2 месяца назад +155

    පක්ෂ පාට පැත්තකින් තබා,අනුරට අවස්ථාව දිය යුතූයි,,,,

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 2 месяца назад

      @@bamunuarachchigekanchana9495 ගෝටා = අනුර 😂

    • @NajeemFathima-ts3js
      @NajeemFathima-ts3js 2 месяца назад +1

      ගෝටටදුන්නාසමානයි.

    • @NajeemFathima-ts3js
      @NajeemFathima-ts3js 2 месяца назад +1

      අනූරගෝටසමානයි.මාස3කින්.දකීවි

    • @rgentertainment4607
      @rgentertainment4607 Месяц назад +3

      ​@@NajeemFathima-ts3js Fake කුහකයෝ😂

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 2 месяца назад +75

    බලන්න මිනිස්සු නෙ කතාව අතර මිනිස්සු න්ගෙ කතා වලටත් ඇහුම්කන් දෙන නිහතමානී කම අනුර සහොදරයා ට දළදා සමිඳු පිහිටයි මාලිමාව ට ජය වෙවා

  • @niwanmagabudusarana1678
    @niwanmagabudusarana1678 2 месяца назад +204

    ඔබතුමාගෙ උගුර අමාරුයි වගේ .. ඔය උගුර ලේ රහ වෙනකල් කෑගහල විදින වේදනාවට මිනිස්සු 21 සලකනවා සත්තයි...

    • @GhOsTs_SL
      @GhOsTs_SL 2 месяца назад +7

      පොල් පුච්චලා කන්න ඕනා... උණු වතුර බොන්න ඕනා...

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 месяца назад +4

      yes of course you are correct I'm also telling same thing

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 месяца назад +3

      ❤❤❤❤❤🎉🎉🎉

    • @bsenawirathna6908
      @bsenawirathna6908 2 месяца назад +2

      Ekenma oww

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 2 месяца назад +4

      කථාකරන වචනයක් ගානේ චන්ද වැඩිවෙනවා

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 2 месяца назад +66

    දකුණ දිනනව 80%කින්. කුරුණෑගල,අනුරාදපුර,ගම්පහ දිනුවොත් අනුර පරද්දන්න බෑ

  • @wgpiyarathna1889
    @wgpiyarathna1889 2 месяца назад +134

    අනුර.සහොදරය.ඔබගැන.දුකයි.අදදින.ඔබට.හරිම.තෙටිටු.පාටයි.ඔබට.තිරැවන්සරණයි.n.p.p.ජයවෙිවා

    • @upuludayananda3863
      @upuludayananda3863 2 месяца назад +7

      ඔබේ කතාව සහතික ඇත්ත අනුර කුමාර සහෝදරයාගේ කටහඬ පවා දැන් ටිකක් වෙනස් වෙලා මොකද මේ දවස්වල රැස්වීම් වැඩි නිසා .බුදු සරණයි අනුර සහෝදරයාට.....

    • @NajeemFathima-ts3js
      @NajeemFathima-ts3js 2 месяца назад +1

      සජිත්තුමාටජයවැව.

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 2 месяца назад +2

      වෙහෙස දුරුවේවා ජයම වේවා

  • @ජයකාන්ත
    @ජයකාන්ත 2 месяца назад +85

    මේ චන්දෙ දින්නවාමයි නැතිනම් අපි. ඉවරයි මාලිමාවට. ❤❤❤. අපි. 🎉🎉🎉. එනවාමයි. 🇰🇼🇰🇼🇰🇼🇰🇼✈️✈️✈️✈️ ජයවේවා

    • @walkingLife.
      @walkingLife. 2 месяца назад +2

      අනිවා මේ රට ඉවරයි npp ආවේ නැත්නම්

  • @Damayanthi-n2l
    @Damayanthi-n2l 2 месяца назад +45

    අනුර සහොදරයා එතුමා නිදුක් නිරොගි සවය ලැබෙවා මාලිමාවට ජය වෙිවා ජය වෙිවා ජය නියතයි මාලිමාවට ජය වෙිවා

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 2 месяца назад +57

    කුරුණෑගල දිනිය යුතුමයි ......ජොනිට තරැ පේන්න 🌹❤

    • @chathukichathuki7117
      @chathukichathuki7117 Месяц назад +1

      Api kurunegala .❤
      Aniwaa dinawaaamai me paara❤

    • @nayomirathnayake7751
      @nayomirathnayake7751 Месяц назад

      මට පේන්නම බැරි ජරාම චරිතයක් ජොන්ස්ටන් එළවන්න ඕන ඔය ගොබ්බ චණ්ඩි

  • @OmattaSenarath
    @OmattaSenarath 2 месяца назад +53

    # මාලිමාවට කෝටියක්
    # මාලිමාවට කෝටියක්
    # මාලිමාවට කෝටියක්
    # මාලිමාවට කෝටියක්

  • @palithaperera2944
    @palithaperera2944 2 месяца назад +42

    කතා කරලම අනුරගේ කටහඬත් වෙනස් වෙලා.
    ඉක්මනින් විවේකයක් අවශ්‍යයි.
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 2 месяца назад +49

    අනුර අයියා දිනුම් මෙදා පාර 🤟🏽

  • @ManelShriyamali
    @ManelShriyamali 2 месяца назад +17

    Obatumata නිරෝගී සුවය ලැබේවා
    ජයවේවා

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 месяца назад +48

    ්ඔබ තුමාගෙ කටහඬ 😂😂😂බුදු සරනයි දෙවි පිහිටයි මාලිමාව ජයවේවා

    • @NajeemFathima-ts3js
      @NajeemFathima-ts3js 2 месяца назад

      සජිත්තූමාදිනනවා.ජයවැවා

    • @5ofamazing186
      @5ofamazing186 Месяц назад

      ​@@NajeemFathima-ts3js දින්නද ඉතින් 😂

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 2 месяца назад +39

    රට දිනවන රතු තරුව අනුර..❤

  • @ZawaThuwan
    @ZawaThuwan 2 месяца назад +45

    ශරිරයට පොඩි විවේකයකුත් අරං ඉන්ඩ

  • @cn3939
    @cn3939 2 месяца назад +18

    අපි තැපැල් චන්දය දීල අපේ යුතුකම ඉශ්ට කලා .
    මමත් කෝටියෙන් එකෙක් .

  • @phantomecho8732
    @phantomecho8732 2 месяца назад +14

    ඔබයි නියමුවා .... යමු පෙරට ....
    අපි ඔබ සමඟයි ... " ❤🎉🎉🎉

  • @amilahemajith9275
    @amilahemajith9275 2 месяца назад +22

    ඔයාට ජය නියතයි සර්...

  • @AntuSri
    @AntuSri 2 месяца назад +13

    පරිස්සමින් ඔබ ආරක්‍ෂිත වෙන්න... තරහට නපුරක් කරන්න බැරි නෑ අනුර සහෝදරය... ඔබ‍ට ජේසු පිහිටයි 🙏🙏🙏

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 2 месяца назад +61

    අනුර සර් අද කටහඩ වෙහෙස පාටයි ඇයි දෙයියනෙ මිටින් කියක කථා කරනවද , සියලු දෙවියන් අරක්ෂා කරත්වා 🇮🇹🧭

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda 2 месяца назад

      Obata budunge saranai anura sahodarayata harima wehesa parai ugura katahada harima wehesai pawu thawa tika dawasai ❤❤❤❤❤❤❤❤❤❤❤❤api dinanawa ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @dilshandesilva2128
      @dilshandesilva2128 2 месяца назад

      Yes very true. God bless you

    • @CharukaKavinda-q9l
      @CharukaKavinda-q9l Месяц назад

      ❤​@@ChandrikaDodangoda

  • @lewangamamalki5687
    @lewangamamalki5687 2 месяца назад +11

    අනුර මල්ලී කියන්න ආසයි මගේ ලොකු මල්ලිගේ වයස,මගේ පොඩි මල්ලිගේ උස.හැබැයි ඒ දෙන්නම අද ජීවතුන් අතර නෑ. හිටියනම් චන්දේ දෙන්නේ ඔබ තුමාට.ඔව් කතා කරලම උගුරටනම් අමාරුයි කියල තේරෙනවා.වෙහෙස පාටයි කමක් නෑ තව දින කීපයයි ඔබ තුමාට සතුටු වෙන්න ප්‍රතිපල ලැබෙයි අපේ රට හදල දෙන්න.ඔබ ඇතුලු ඔබට උදවු කරන සැමට තෙරුවන් සරනයි.අනුර මල්ලියාට ජයවේවා අපේ රටට කිරි ඉතිරේවා.❤

  • @MenakaPeiris-yi9eq
    @MenakaPeiris-yi9eq 2 месяца назад +13

    ඔයා ට ජය නියතය ජයෙන් ජයම වේවා අපි ඔක්කොම ටම

  • @deshapriyawirasinhe1013
    @deshapriyawirasinhe1013 2 месяца назад +16

    අපිත් අනූර එක්ක අනූර අයියෙ ඔයා අපෙ ජනාධිපති මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤❤❤

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 2 месяца назад +10

    අපිට හරි දේ අවබොද කරන්න ගිහින් කටහඩ වෙනස්වෙලා ටිකක් විවෙක ගන්න ජිවිතය වටිනවා රටට වටිනවා

  • @Tharu227
    @Tharu227 Месяц назад

    අපි හැමදාම ඔයා එක්ක❤❤

  • @lakshapanesangarathana5914
    @lakshapanesangarathana5914 2 месяца назад +16

    අපේ අනන්‍යතාවය මාලිමාව අපි 2024 දී දිනවනවාමයි♥️♥️♥️♥️♥️♥️♥️

  • @nilukasamarakoon9150
    @nilukasamarakoon9150 2 месяца назад +17

    මේ සැරෙ බැරි උනොත් අපි විනාශ යි

  • @Saduniwikramasuriya
    @Saduniwikramasuriya 2 месяца назад +16

    අපෙත් පරම්පරික ජන්ද 42 ගියපාර පොහොට්ටුවට මෙපාර එ සෙරම මාලිමාවට ජයවෙවා මාලිමාවට 🎉🎉🎉

  • @walkingLife.
    @walkingLife. 2 месяца назад +13

    මොනවා උනත් සුපිරි පොරක් එළියේ ඉඳන් කතා කරන්නේ.. ඔහොම උන් තමයි මේ රටේ ඉන්න ඕන.

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 2 месяца назад +12

    කෝටියක් ජ්න්දෙ දෙන්නෙ මේ රටේ දුක් විදින ජනතාව.එ හැමොටම ආදෙරෙයි ආදෙරෙයි ආදෙරෙයි මලිමාවට ජයවේවා

  • @k.d.chamidut.munasinghe8266
    @k.d.chamidut.munasinghe8266 2 месяца назад +15

    100% agreed 👍❤

  • @KwKw-in2gq
    @KwKw-in2gq 2 месяца назад +9

    ජයවේවාසහේදරයා❤❤❤❤❤

  • @Nilunilu3699
    @Nilunilu3699 2 месяца назад +10

    # මාලිමාවට ජයවේවා
    # මාලිමාවට ජයවේවා
    # මාලිමාවට ජයවේවා
    # මාලිමාවට ජයවේවා

  • @nuwantech395
    @nuwantech395 2 месяца назад +9

    ජයවේවා !

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562 2 месяца назад +12

    Mage mttru භූමියට jaya malimawa jayawawa

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 месяца назад +6

    අනුර සහෝදරයාට ටිකක් විවේක කාළයක් දෙන්න ඔහුට මහන්සියි
    ඔහුගෙන් ඉදිරියට ජනතාවට විශාල කාර්‍ය්භාරයක් කරගන්න තියෙනවා ❤❤

  • @SubashiniPiyadasa
    @SubashiniPiyadasa 2 месяца назад +14

    ජයවේවා මාලිමාවට

  • @ChitraMalawalaarachchige
    @ChitraMalawalaarachchige 2 месяца назад +8

    You have a great responsibility AKD.
    Please you need to rest a bit. People rallying around him, please urge him to , he doesn’t have to address all the rallies.
    Malimawa Executive committee, PLEASE urge AKD to rest a bit.
    I have met this great person briefly in Vancover BC, he has to lead our country.
    But we all need to protect him & it is our responsibility to ensure that he is in BEST OF HIS HEALTH.

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 2 месяца назад +2

    නිදුක් නීරෝගී දිර්ගායුශ ලැබේවා

  • @buddikabuddika93
    @buddikabuddika93 2 месяца назад +7

    Jaya wewa!!!...

  • @annejasintha1988
    @annejasintha1988 2 месяца назад +10

    ඇත්ත අපේ පවුල් 4ක් පෝට්ටුවට දැන් එ ඔක්කොම මාලිමාව

  • @subashiniperera2881
    @subashiniperera2881 2 месяца назад +3

    අපේ ආදරණීය මිනිසුනේ ප්‍රඥාව උපදවා ගන්න, මෙය
    ඔබ, මා උපන් දේශය වෙනුවෙන්, අනාගත අපේ පරපුර වෙනුවෙන් ඉටුකළ යුතු උතුම්ම සත් ක්‍රියාව වනු ඇත.
    දස දහස් වාරයක් ප්‍රාර්ථනා කරමු. මාළිමාවට ජයෙන් ජයම වේවා! 🧭🧭🧭🧭🌹🌹

  • @jayanthimendis3131
    @jayanthimendis3131 Месяц назад +1

    Jayawewa Jayawewa Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 budusaranai

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 2 месяца назад +7

    Api kurunegala ape mulu paul.pitinma , yaluvo okkoma malaimavata ❤❤❤❤❤❤ kotiayay

  • @IroshShameen
    @IroshShameen 2 месяца назад +8

    🎉🎉🎉🎉NPP ජය වේවා

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 2 месяца назад +10

    We're with you Akd

  • @vineethakumari9633
    @vineethakumari9633 2 месяца назад +8

    Malimawate jaya wewa AKD jaya wewa ❤❤❤

  • @AkilaVeeraz
    @AkilaVeeraz 2 месяца назад +5

    ඔබතුමාට ජය වේවා

  • @KasunFernando-69
    @KasunFernando-69 2 месяца назад +7

    ජයවේවා මාලිමාවට ❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 месяца назад +7

    ❤❤❤Super Akd Akd Akd 💯💯💯🇱🇰🇱🇰🇱🇰Supiri Akd supiri 🇱🇰🇱🇰🇱🇰

  • @pradeepmadhusanka1334
    @pradeepmadhusanka1334 2 месяца назад +9

    ❤AKD

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 месяца назад +9

    #මලිමාවට කොටික්#අපිනේ චන්දෙදෙ න්නේ❤❤❤🎉🎉🎉

  • @vimukthich9975
    @vimukthich9975 2 месяца назад +5

    අනුර දිනනවා එක නියතයි.. 👌

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j 2 месяца назад +8

    Malimawata jayawewa 🎉❤🎉❤🎉❤🎉❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Месяц назад +2

    මමත් පලවෙනි වතාවට මාලිමාවට ජය වේවා රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි අනුර සහෝදරයාට ජයවේවා

  • @annejasintha1988
    @annejasintha1988 2 месяца назад +5

    මිනිසුන් වෙනස් වෙලා කියලා පිටරට ඉන්න අය ගොඩාක් සතුට්න් ඉන්න නේ

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 2 месяца назад +8

    දයාසිරි දැන් හැංගිලා ඇති.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 месяца назад +4

    අනෙක් කවුරු හරි අනුර සහෝදරයගෙ උගුරට බෙහෙතක් කරන්න,,,,අපෙ පසුවයි රිදෙන්නෙ

  • @NishanthaPushpaKumara-g4e
    @NishanthaPushpaKumara-g4e 2 месяца назад +4

    AKD jayen jayama wewaaaa sahodaraya ❤❤👊🤝👍

  • @stateslanka6382
    @stateslanka6382 Месяц назад +2

    මාලිමාවට කෝටියක් 🧭🧭🧭❤️
    කඩේ යනවා නෙවෙයි බන්
    හදවතවටම දැනෙනවා බං

  • @maheshmadhushanka8698
    @maheshmadhushanka8698 2 месяца назад +6

    Respect 💪❤️

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 2 месяца назад +3

    Jayawewa ❤❤❤❤❤❤

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 2 месяца назад +3

    දෙවියන්ගේ සක්තිය ආරක්සාව නිරොගි කම අනුරට සුකිදිගායු

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 2 месяца назад +2

    මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා❤❤❤

  • @Asankasanjeewa-m1b
    @Asankasanjeewa-m1b Месяц назад +2

    ගැමක් ❤❤ඔයා තමයි අපිට ඔන අනුර කුමාර❤❤ දිසානායක ❤❤සාහෝදරයා 21 ජන්දය❤❤❤❤❤ 22වෙිනිද අපිට ඔනිඔයා

  • @chathukichathuki7117
    @chathukichathuki7117 Месяц назад +1

    ඔන්න ඔබ තුමා මේ කීවා වගේ අද අපි කුරුණෑගල දිනුවා ජනාධිපති තුමනි ❤❤❤❤

  • @MahirMohamed-y2y
    @MahirMohamed-y2y Месяц назад +1

    sir❤ ❤❤❤ jayawewa

  • @pradeepmadhusanka1334
    @pradeepmadhusanka1334 2 месяца назад +5

    Jayawewa NPP

  • @sheelawathe3591
    @sheelawathe3591 Месяц назад +2

    හදවතින්ම ❤ මාලිමාවට ,,,සුබ නැකතට, රට අනුරට ,,ජයවේවා ,,,👍👍❤❤🙏🙏🙏🙏🙏

  • @AnuraNaawalahewage-ls3qy
    @AnuraNaawalahewage-ls3qy 2 месяца назад +2

    Jayawewa sahodaraya api oba samagai ❤️❤️

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 Месяц назад

    දකුණුලක යුතුකම හරියට රටට කළා. ඊළඟ එකේ මීට වඩා වැඩියි. අනුර ඔබටත් ඔබේ ඍජු ප්‍රතිපත්තිවලටයි අපි කැමති. කීදේ කෙරුමත්,, කළදේ කීමත්. ජය..ජය..වේවා !

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Месяц назад +1

    කුරැනැගල දිනෙව් වා අපි අනුර ජනපති තුමනි💪💪❤️❤️🙏🙏👍👍👍

  • @DishanayakaDishanayaka-b5k
    @DishanayakaDishanayaka-b5k Месяц назад +1

    Jayawewa jayawewa

  • @chamilaweerasinghe4056
    @chamilaweerasinghe4056 Месяц назад +1

    පක්ෂ පාට වැඩක් නෑ රට ගැන හිතන්න මිත්‍රවරුනි. ❤ ආදරෙයි රට ගැන හිතන අපේ ජනතාවට.

  • @sunilratnayake-vv7dy
    @sunilratnayake-vv7dy 2 месяца назад +2

    මහත්මා දේශපාලනක් හදමු ජයවේවා

  • @sanijasirinika7714
    @sanijasirinika7714 Месяц назад +1

    මේ වගේ හැගීමක් කවදාවත් දැනිලා නෑ❤❤❤❤❤සහෝ

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 2 месяца назад +3

    Jayawewa.

  • @mrmfaisal7470
    @mrmfaisal7470 2 месяца назад +6

    ❤❤❤

  • @RanganaMadushan-p9x
    @RanganaMadushan-p9x 2 месяца назад +2

    Obata.. Jaya.. Niyathai

  • @geethwijekoon6711
    @geethwijekoon6711 Месяц назад +2

    👍👍👍👍👍❤❤❤❤❤

  • @RanjithSamaravera-b3b
    @RanjithSamaravera-b3b Месяц назад +2

    අපි රජරට මාලිමාවට ජය 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🫅🫅🫅🫅🫅❤❤❤

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 2 месяца назад +2

    Jayawewa 🎉

  • @InokaNilmini-t9x
    @InokaNilmini-t9x Месяц назад +2

    Mage wayasa 52 palamuwa malimawata jaya wewa

  • @RanjithSamaravera-b3b
    @RanjithSamaravera-b3b Месяц назад +1

    මාලිමාවට කෝටියයි ❤❤❤අපේ ජය ඔබටයි 🫅🫅🫅🫅🫅🧭🧭🧭🧭🧭🧭🙂🙂🙂🙂☺️☺️☺️☺️☺️

  • @gayaa3203
    @gayaa3203 Месяц назад

    ජයවේවා. අනුර.. ජනපති..❤❤❤❤

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 Месяц назад

    මාලිමාවට කෝටියක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kadlranjani3249
    @kadlranjani3249 2 месяца назад +2

    Ithama watina kathawa .malimawata jayaweva.

  • @SenanayakaShamira
    @SenanayakaShamira 2 месяца назад +2

    Suwar win thama sahodaraya.. api hemoma MALIMAWATA....jayawewa jayawewa......

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna 2 месяца назад +3

    ❤❤❤ මාලිමාව ට ජය වේවා ❤❤❤

  • @AhamedKamerAhamedKamer
    @AhamedKamerAhamedKamer 2 месяца назад +4

    අපි npp

  • @gaminisarath-l9s
    @gaminisarath-l9s Месяц назад +1

    ❤ නියත ජයක් මාලිමාවට

  • @prabhanandani5017
    @prabhanandani5017 2 месяца назад +3

    We are with you Anura

  • @matildaranjani3946
    @matildaranjani3946 2 месяца назад +1

    🧭🧭🧭 jayen ජය අනුර කුමාර සහෝදර ය ට කෝටි යයි .❤🎉💪👍👊🙏

  • @FardenandasSuranga
    @FardenandasSuranga Месяц назад

    අපි අපේන්ම තමයි පලි ගන්න ඕන මේ රට මෙ තරම් විනාශ කිරීමට දූන්නට සර්

  • @SenarathAlgama
    @SenarathAlgama 2 месяца назад +1

    අනුර පුතේ ඔබ දිනුම්.
    මෙවර රටේ ජනතාව ඔබට පිටු පෑවොත්
    අපට පුතේ රටක් නැතේ

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 Месяц назад

    ජය වේවා... අපිත් වෙනස් වෙනවා ආයේ හොරැන්ට චන්දේ,නෑ අපේ😊😊😊

  • @DasunKaushika-i8l
    @DasunKaushika-i8l 2 месяца назад +1

    කුරුණෑගල අපි අනුරට❤