මං සුදු වෙන්න බොන drink එකයි 🍹 මගේ luxury day out එකයි 🥺🌈⛅️| days in my life ⛅️🌈

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 166

  • @ManuraLaksitha
    @ManuraLaksitha 11 дней назад +2

    මට මේ vlog එක බලනකොට අපෙ පවුලෙ අය එක්ක first time beach ගියපු දවස මතක් වුනා.....😊❤🥺😁

  • @ManuraLaksitha
    @ManuraLaksitha 26 дней назад +2

    අපෙත් කොල්ලට වැඩි සැලකිලි.... අපෙ අයියට 😢❤

  • @DasmiMadhushika
    @DasmiMadhushika 7 месяцев назад +2

    ඇත්තටම නිරහංකාර චරිතයක් අක්කා.. අක්කා ගොඩාක් ලස්සනයි ඒ වගේම මන් ගොඩාක් ආසයි අක්කිගෙ වීඩියෝ බලන්න. දැන් මං වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ...අක්කිගේ වීඩියෝ වලදී අක්කිගෙ හිනාවට තමා මං ආසම ..හැමදාම මේ වගේ ලස්සන විඩියෝ දාන්න අක්කී ❤😊

  • @sandunichathurika661
    @sandunichathurika661 8 месяцев назад +24

    අපේ අම්මත් අදින්නෙම මල්ලි ට 🥲🥲🥲🥲🥲

  • @RanjithPathmasiri-f1d
    @RanjithPathmasiri-f1d 8 месяцев назад +13

    අපොයි ඔව් අයියල දෙන්නට වැඩි සැලකිලි 😪

  • @Vinusandeepani
    @Vinusandeepani 8 месяцев назад +2

    අක්කෙ මන් ඔයාගෙ අර post එකට දාල තිබ්බ කමෙන්ට් එක බැනලා නෙවේ දැම්මෙ.. අක්කට වැරැද්ද පෙන්නල දුන්න විතරයි.. අක්කි මන් ගැන වැරදියට හිතන්න එපා.. 🥺❤️ ඉස්සර ගොඩාක් කමෙන්ට් වලට රිප්ලයි දානවා... එතකොට නිතරම study vlog ගෙනාවා.. දැන් ඒව නැති නිසයි කිව්වෙ අක්කෙ.. 🥺 අද vlog එකත් ලස්සනයි.

  • @sisirasenarath8728
    @sisirasenarath8728 Месяц назад

    අක්කිගෙ නම හරිම ලස්සනයි

  • @ChandanaSirisoma-bi9yp
    @ChandanaSirisoma-bi9yp 8 месяцев назад +17

    Man oyage videos balala mage wada mn පිළිවෙළට කරගන්නවා

  • @tashinikeshala9948
    @tashinikeshala9948 8 месяцев назад +8

    Oyage vlogs valata addict vela ane dan nam ❤digatama me vage lassana vlogs genna akkiyo😊

  • @sisirasenarath8728
    @sisirasenarath8728 Месяц назад

    අක්කි මගේම අක්කි කෙනෙක් උනානං❤❤❤❤❤❤❤

  • @JanithiJaneesha-df2zk
    @JanithiJaneesha-df2zk 8 месяцев назад +7

    මේ විදියේ full vlog දිගටම ගේන්නකෝ අක්කේ 🥺💗

  • @santhaabeikoon3139
    @santhaabeikoon3139 8 месяцев назад +9

    අපේ ගෙදරත් එහෙමයි .මල්ලිට වැඩි සැලකිලි😅

  • @sisirasenarath8728
    @sisirasenarath8728 Месяц назад

    මම වීඩියෝ හැමදාම බලනවා

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 8 месяцев назад +1

    මේ විදිහෙ දිග vlog ගේන්න . ලස්සනයි vlog එක ආදරෙයි අක්කි ❤

  • @RivithThewnaka-vb4nc
    @RivithThewnaka-vb4nc 8 месяцев назад +97

    ගස්ලබුවල තැඹිලි පාටට හේතුව කැරොටින් කියන කලර් එක.අපි එක දිගටම ගස්ලබු කෑවම එ් කැරොටින් අපේ හමට යටින් තැන්පත් වෙනවා.ඒ හින්දා අපේ හමට රන්වන් පාටක් ලැබෙනවා.හැබැයි ඒව කන එක නැවැත්තුවම ආපහු අපේ කලින් ස්කින් කලර් එක ලැබෙනවා.Soo Nice vlog ❤

    • @namiemajievlogs
      @namiemajievlogs  8 месяцев назад +6

      🤍🤍

    • @FamilyNo319
      @FamilyNo319 8 месяцев назад +5


      Carrot and papaya dekatama ehema lassana gold & yellow mix color ekak enawa❤❤,, oyata th e dawas wala Ehema wenna ati🎉🎉

    • @Vihara112
      @Vihara112 8 месяцев назад +3

      Aye hitpu colour ekta enwad nawaththuwhma 😢

    • @FamilyNo319
      @FamilyNo319 8 месяцев назад +4

      @@Vihara112 oya eka routine eka kata karana oniiii, therunada

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 8 месяцев назад +4

    Hamadama vage adath lassanai adarei budusaranai පරිස්සමෙන් inna ❤❤❤

  • @123positive_vibes
    @123positive_vibes 8 месяцев назад +4

    Yay 💗💗💖 thava lassana vlog ekak akki gennalla 😍🤗❤❤ akkita kohomada hodin akki innava ne 💖😍🤗 thava self care vlogs puluwan nam genna akki patio😍🤗💗adareii💗💗

  • @dreamsandlife9215
    @dreamsandlife9215 8 месяцев назад +4

    Aneh godak lassanai akke video eka. adarei godaak ❤🥰🥺

  • @diliniprasadi9483
    @diliniprasadi9483 Месяц назад

    Ane akki oya godaaaaak lassenai ❤

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 8 месяцев назад +4

    Lassanai vlog eka majie akki❤❤❤❤❤

  • @nilanimenike3906
    @nilanimenike3906 7 месяцев назад

    Ane akke oya thama mage fevorite you you tuber

  • @MDC660
    @MDC660 8 месяцев назад +2

    Oyage vlogs harima lassanai akke 💗bohoma amaruwen balan hitiye vlog ekak enakal good luck akke oyata🥰🥰

  • @AchinikaSewmini
    @AchinikaSewmini 8 месяцев назад

    Papaya juice nam niyamai thamai skin ekata mara widinta glow wenne math kalayak biuwa 🤗😘❤️❤️❤️✌️

  • @santharajasekara7028
    @santharajasekara7028 8 месяцев назад +22

    බෙල්ල සුදු කරගන්න විදියක් කියන්නකො අක්කේ 🥺

    • @Yehxbehsnwkalqlw
      @Yehxbehsnwkalqlw Месяц назад

      මගෙත් අදුරුයි බෙල්ල 😢

  • @Seleena08
    @Seleena08 8 месяцев назад

    අක්කෙ ඔයාලගෙ වහලෙ ඒ මොනවද දාල තියෙන්නෙ සිවිලිමක් වගේ නෙමෙයි වගේ නිකන් ලස්සනයි. කියන්නකෝ අක්කෙ ඒක ❤

  • @susanthabalasinghe9067
    @susanthabalasinghe9067 8 месяцев назад

    Ow akke gaslabu valata thamai eee.thava carrot ,rathu ala biuvamath sudu venava.mama dan masa dekak vithara rathu alai carrotui blend karala bonava udeta hisbada.mama upathinma sudu kenek e unata eka bonna gattama mage skin eka ara oya kiuva vage golden vage colour ekak ava .aththatama e pata marama lassanai..mn hamadama bonava carrot ,rathu ala nathi unama gaslabu juice eka thama bonne .😊

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 8 месяцев назад +3

    Nangi oyata goda aya banala tibuna sanudri wage wanna hadanawa kiyala.mata kiyanna tiyenna a wage minissu pau kiyala kawadawath tawath kanekawa wevachanaya karanna kalin tamange kohhara adu padu tiyanawada balanna.api ma inna tika kale hodak kiyanna hodak karanna hitanna.oya harima lassana ganu lamayak nangi.matanam hitunna oya kauruwath wenna hadanawa kiyala.mata hitunu dayak man me comments kare.budu saranai❤❤❤❤❤❤❤❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 8 месяцев назад +1

    Me wage diga videos genna akke❤ study unit ekatath video ekak gemu akki ❤❤❤

  • @Lilly1234-j9l
    @Lilly1234-j9l 8 месяцев назад

    අක්කිගෙ වීඩියෝ දැන් හරි ජොලි 😅❤🎉

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf 8 месяцев назад +2

    Vlog eka lassanai💕💕💕💕

  • @tisandiSitumya-vy5js
    @tisandiSitumya-vy5js 6 месяцев назад

    Lassanai akki❤😘

  • @Jayanthasomaweera9848
    @Jayanthasomaweera9848 8 месяцев назад +1

    Timi yanna timiiiii❤❤❤❤😂😂😂😂😂😂😂😅😊

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 8 месяцев назад +17

    ඔය mug එක අනුරාධපුර අනුජ එකේ තියෙන්නේ...තව ලස්සන එවා තියෙනවා එතන...අහස් බෝක්කුව අපේ ගෙවල් ලග...මල් වතු ඔය ලගින් නේද තේ බිව්වේ..😁

  • @nethminawodya4388
    @nethminawodya4388 8 месяцев назад

    Skin eka harima lssni.😁❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 месяцев назад

    අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @JayaniIshara-qq8bf
    @JayaniIshara-qq8bf 8 месяцев назад +1

    එක අැත්ත අයියාට සැලකිලි වැඩි අපේ ගෙදර ත් ඔහොමයි 😢

  • @erangaalugolla8952
    @erangaalugolla8952 8 месяцев назад +1

    අපිත් ඔතනින් නෑවා ලඟදි. වැඩියෙන්ම නාන්නෙ සාලිය මාවත හරියෙන් හැබැයි ❤

  • @123positive_vibes
    @123positive_vibes 8 месяцев назад +2

    Akki negative comments ganan ganna epa akki mokada ehema comments daana aya gana harima paw, mokada, akki, vage lassanata jeevithe gevanna bari aya thamai ehema gon messages daala Podi sathutak ganna balanne, aththtama ehema aya gana api duk venna onii.akki 💞akki kamathi vidiyata jeevithe gevanna. Akkita adareiii 💞💞💞

  • @samankumara2028
    @samankumara2028 8 месяцев назад +2

    Akki oyge hair serum ekei aloe jel ekei name kiyanko❤😊

  • @jasss965
    @jasss965 8 месяцев назад

    akki oya konde kapuwat passe thawath lassana wela 💗

  • @dinithinimasha882
    @dinithinimasha882 8 месяцев назад +1

    Ikmnta ayeth video ekak genna akkeee.❤ asai oyge vlog balanna

  • @iruniashana2457
    @iruniashana2457 7 месяцев назад

    akki oya body hair remove karana vidiya kiyannakoo. underarms dark wenne nathuwa hair remove karana vidiya ehema. ane plzzz😒

  • @dilinidilini326
    @dilinidilini326 8 месяцев назад

    අක්කියො හෙයා කෙයා රූටින් එක ගේන්නකෝ ඔයාගෙ කොන්ඩෙ ශෝයි🥺

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 8 месяцев назад +2

    Majie akkiii ❤❤❤😊

  • @IranganiSamarathungaliyanage
    @IranganiSamarathungaliyanage 8 месяцев назад +4

    Akki room tour ekak genko sweetiyo💗⚝

  • @danushinimeshika9754
    @danushinimeshika9754 8 месяцев назад +1

    😍 අහස් බෝක්කුව ...අපිත් නිතරම යනෝ අනේ

  • @vinudiflowers2189
    @vinudiflowers2189 8 месяцев назад +4

    අපේ ගෙදරත් ඔහොම තමයි මමත් රණ්ඩු වෙනවා

  • @kawyachathurangi4950
    @kawyachathurangi4950 8 месяцев назад +1

    අහස් බොක්කුව තියෙන්නේ අපේ ගෙදර ලග අක්කි ❤

  • @Chena988
    @Chena988 8 месяцев назад +1

    Apith giya ahas bokkuvata jabura thana kotu vage hadaka thiyena thana neda ow etha thama jaburui godk❤ akki ada lashani godak

  • @kasunsampath9399
    @kasunsampath9399 8 месяцев назад +1

    Lassanai 💖

  • @IranganiSamarathungaliyanage
    @IranganiSamarathungaliyanage 8 месяцев назад +2

    First comment akki💗

  • @samankumara2028
    @samankumara2028 8 месяцев назад

    Ane akki oyge oya skin care products wala names oni❤

  • @ChamikaPrathiba-qq1ex
    @ChamikaPrathiba-qq1ex 8 месяцев назад +1

    Tawa long vlogs oni akkiyo❤❤❤

  • @gihanmainacc
    @gihanmainacc 8 месяцев назад

    Akke vlog eka nam lassnai ❤ane study vlogs gennako please 😢😢😢😢

  • @induniwathsala2893
    @induniwathsala2893 8 месяцев назад +1

    2nd commet akkiyo ❤️❤️🌼

  • @IshaniNadunika
    @IshaniNadunika 8 месяцев назад

    මගෙත් school yana කාලෙ colour එක gold උනා අක්කෙ den එක නේ ඉස්සර ගස්ලබු juice අම්මා hemadama හදල denwa මට

  • @susanthabalasinghe9067
    @susanthabalasinghe9067 8 месяцев назад

    Aththamai akke akkatai matai vada aiyata thama vadi salakilla .hamadama mn oka kiyala valoyak dagannava gedra😂

  • @heshanimaddumage5176
    @heshanimaddumage5176 8 месяцев назад

    කඩෙන් ගන්න ගස්ලබු වලින් නම් නන්ගා ඒ color එක එන එකක් නෑ.

  • @chavindyasathsarani450
    @chavindyasathsarani450 8 месяцев назад

    Oya hari lasaniii ane 🤗

  • @shanu701
    @shanu701 8 месяцев назад +5

    මන් හිතුවේ බිත්තර දෙක ගත්තෙ කොණ්ඩේට ටිට්මන්ට් කරන්න කියලා 😂😂

  • @wac2509
    @wac2509 8 месяцев назад +1

    අනේ අක්කේ study unit chanel එකට වීඩියෝස් දන්නේ නැත්තේ ඇයි?? 😢 එකෙන් study video upload කළේ නෑ නේද අක්කා 😢

  • @sandunichathurika661
    @sandunichathurika661 8 месяцев назад +1

    Shoook anee 💜️🥺

  • @123positive_vibes
    @123positive_vibes 8 месяцев назад +3

    Akki study vlog ekak naththam thava challenge ekak gennako puluwan nam 💞💞😍

  • @amrawanshaamara713
    @amrawanshaamara713 8 месяцев назад +1

    ane akki oya gahata bulb dala thina thana mama dakka oyalage gedarath dakka anuradha pura yaddi

  • @JanakaSudarsana-tl2ow
    @JanakaSudarsana-tl2ow 8 месяцев назад

    අපෙ අම්මත් අයියට තමා අදින්නෙ

  • @Chamilnilantha5831
    @Chamilnilantha5831 8 месяцев назад +2

    Akki vlog akak Danakam Balan hitiye Adarei akki mekatanam reply akak oni ❤😢😊🎉

  • @jayaniranathunga8684
    @jayaniranathunga8684 8 месяцев назад +1

    Bank town eke samupakara hospital eka issaraha thiyena anuja eken wenna athi 💖

    • @namiemajievlogs
      @namiemajievlogs  8 месяцев назад +1

      Ehema wenna athi mn shop eke nama danne na 🥺🤍

  • @diliniwasana2951
    @diliniwasana2951 8 месяцев назад

    Digatm carrot juice biwwamth lssn patk enwa

  • @Dil-P
    @Dil-P 8 месяцев назад +2

    අක්කි ,අක්කි නෑවට පස්සේ ඇප්ලයි කරන හෙයා ස්ප්‍රේ එක මොක්කද,

  • @tharushiamanda3699
    @tharushiamanda3699 8 месяцев назад

    මගේ කොන්ඩෙ නිතරම වේලිලා වගේ තියෙනව ගැට ගැහෙනව ඉක්මනටම ඔයා පාවිච්චි කරන සීරම් එක කියන්නකො

  • @sandeewa4339
    @sandeewa4339 8 месяцев назад

    Skincare product kiynnkoo name

  • @ChandanaSirisoma-bi9yp
    @ChandanaSirisoma-bi9yp 8 месяцев назад

    Hi akki oya harima lassanai

  • @amrawanshaamara713
    @amrawanshaamara713 8 месяцев назад +1

    akke mama lagadi anuradhapure giya mama gedarak dakka mama hithuva akki ge gedara venna athi kila thatttu deke sudu thappa gahala thinne kalu gettuvak dala ekaneh ara idamata kiyala board gahala thina barene da

  • @RuviRuvee00
    @RuviRuvee00 8 месяцев назад

    අපේ ගෙදරත් එහෙමයි😒

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 8 месяцев назад +2

    Akka oy use krn night cream ek mokkd kiynnko😊❤

    • @namiemajievlogs
      @namiemajievlogs  8 месяцев назад +2

      Aloe gel ekai toner ekai danata use krnne dr 🤍

  • @amrawanshaamara713
    @amrawanshaamara713 8 месяцев назад

    ane akki oyage videos valata mama abbahi vela thinne

  • @isharashehani2116
    @isharashehani2116 8 месяцев назад

    3nd comment akki

  • @lashinifernando-ud8xl
    @lashinifernando-ud8xl 8 месяцев назад +2

    5:01 කොහෙන්ද අක්කේ මේ straw එක

  • @amaawishwa6893
    @amaawishwa6893 8 месяцев назад

    Lassanai 😘Oya fb innawada akke

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 8 месяцев назад

    🥰🥰🥰🥰

  • @sitharadinithi8396
    @sitharadinithi8396 8 месяцев назад

    Akki oyage shampoo eka mkkda

  • @chandrikaShyamali-mn8pd
    @chandrikaShyamali-mn8pd 8 месяцев назад +1

    ❤❤❤❤❤❤❤ ane reply ekak ona 🥺😇😇😇😇😇😇

  • @Maleeshafernando-k6v
    @Maleeshafernando-k6v 8 месяцев назад

    ඇත්තටම ගස්ලබුවලට සම පැහැපත් වෙනවා

  • @ChandrasiriManamendra
    @ChandrasiriManamendra 8 месяцев назад

    Akkki me room eke mage table ek udaගණදෙවි පිංතූරයක් thiya gann ek hodada

  • @NilanthiFernando-mj2rh
    @NilanthiFernando-mj2rh 8 месяцев назад

    Hair clips gnne kohend akke oya

  • @nimnawijeveera7450
    @nimnawijeveera7450 8 месяцев назад +1

    අක්කෙ ගස්ලබු ජූස් එකට කිරිපිටි චුට්ටක් දාල බ්ලෙන්ඩර් කරල බොන්න මාරම රස

  • @rovinchathura2051
    @rovinchathura2051 8 месяцев назад

    Allo jel eka name eka kiyanna

  • @youte106
    @youte106 8 месяцев назад

    Akkalge shop eka khd tynne

  • @SushanthaKumara-e8f
    @SushanthaKumara-e8f 8 месяцев назад

    Api othanin nala thiyenawa

  • @kasunwijerathne2255
    @kasunwijerathne2255 8 месяцев назад

    ❤❤❤❤

  • @MayumiNimsara-f6y
    @MayumiNimsara-f6y 8 месяцев назад +1

    අපෙ ගෙදරත් මල්ලිට විශේශ සැලකිලි.මට ඉතින් කිසිම සැලකිල්ලක් නැ .ගුටි බැනුම් විතරයි 😒👍

  • @Sihali5082
    @Sihali5082 8 месяцев назад +1

    Study vlogs loverslawa amathaka karala neda 😫💔

  • @sandalichamodya6022
    @sandalichamodya6022 8 месяцев назад

  • @hiruninimansa8681
    @hiruninimansa8681 8 месяцев назад +1

    Ape aiyatath wadi salakili podi kale idan samahara welawata nam dukai ehema karaddi

  • @kasunwijerathne2255
    @kasunwijerathne2255 8 месяцев назад

    Hi akkiyo

  • @AnuPriya-u8x
    @AnuPriya-u8x 6 месяцев назад

    Which language is this

  • @ViSh582
    @ViSh582 8 месяцев назад

    ❤🌷

  • @ISHUMAYA
    @ISHUMAYA 8 месяцев назад

    🌷

  • @amakumarasinghe1949
    @amakumarasinghe1949 8 месяцев назад

    Ra kaamata passea papaya kanna kiyala.. aurveada doctor keneak kivwa...

  • @user-xo8up8ku6p
    @user-xo8up8ku6p 8 месяцев назад

    Oyage wayasa