🌿السلام علیکم ,👈جو بہن بھائی میرا کمنٹ پڑھ رہا ہے 🕋اللہ تعالیٰ اُس کے ماں باپ کی لبئ عمر فرماۓ اور 🕋اللہ تعالیٰ ہر کسی حج اور عمرہ نصیب فرمائے اور 🕋اللہ تعالیٰ ہر کسی کو ڈھیروں خوشیاں نصیب کرے آمین🌿.💓❤️💘..,
Hi ,කොහොමද ඉතින්☺️❤️ හැමදාම වගේ කරදර කරනවා එක එක ප්‍රශ්න අහලා😄 මට චුට්ටක් කියනවද LIMA එකෙයි PNP program එකෙයි වෙනස මොකද්ද කියලා🙏🙏🙏🙏 Seha we love ur smile & sweet talks❤️❤️ Tc all 🙏
ඔයාලටනන් හිතුනගමන් යන්ටතෙල් තියනවා අපිහරිමපවු කාරයෝ වෙලා මේදුස්ට පාලකයෝ නිසා 😭😭සතුටින් පරිස්සමින් ඉන්ට නංගි මලලි චුටිපැටියයි බුදු සරනයි
🥺❤️🙏
අනේ ඒ වචන ටික අම්මාගේ පරිස්සම ගැන හිතපු ඔයාට උතුම් දළදා සමිඳු පිහිටයි පැටියෝ
❤️🙏
4:50 “be careful amme” aneee such a sweet girl sehaa is. And she has learnt how to speak Sinhala also !
She is ❤️❤️
Be careful අම්මේ....
Thank you අම්මේ...
ඒක හරි ආදරෙන් කිව්වා මං ඔයාට ආදරෙයි සේහා ඔයා හරිම හොඳ බබෙක්. 😘😍
ඇත්ත ටම එයා හරි ආදරණිය දරුවෙක් ❤️ ( මම එයාගෙ අම්මා නිසා කියනවා නෙමේ,එයා අනිත් අය එක්ක ඉන්නකොට පවා මට ඒක හරියට දැනෙනවා )
ගොඩක් ලස්සනයි චුටි දෝනි තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻
❤️🙏
ඔයාලගේ ජීවිතේ හරිම සැහැල්ලු ලස්සන එකක්. ඒ සතුට හැමදාම තියෙන්න ඕන කියල මං ප්‍රර්ථනා කරනවා
❤️🙏
ජය ශ්‍රී සුබ දවසක් 🌹🌹👍👍
සුබ දවසක් ❤️
ආසාවෙන්ම බලපු volg 1ක්. ඔයාට පිං. 🙏 මේ විදියට video එකක් කරල හරි අපිට පෙන්නනවට. අපේ මනසික පීඩනය ටිකක් හරි අඩු වෙනවා මේවා බලද්දී.. ♥️
තැන්කු වේවා ❤️
Very Nice Vlog අක්කා 🥰🥰🥰
Wonderful climate 🌦️🌦️
Thank You for sharing with us ❤️❤️❤️ Love you Seha manika ❤️❤️❤️
තැන්කු වේවා ❤️
Cover the potatoes with soil, it will grow faster. I live in Toronto. Planted potatoes, cherry tomatoes, beet, carrot and pepper in small plot.
Thanks for the tips .i will ❤️
අද වීඩියෝ එකේ වගාව ගැන කියවුනා.ඒ වගාවට යන වියදමට සරිලන අස්වැන්නක් ලැබේවා.තුන් දෙනාටම ජය සතුට වේවා!!!
තැන්කු වේවා ❤️
හරිම ලස්සනයි අක්කේ...😍😍 හැම දේම සරලයි අවංකයි ...
තැන්කු වේවා ❤️
Wow lovely place 💕
Yes it was 😍
මාරම ලස්සනයි තමා දැන් හැමතැනම රැ වෙලා video එකක් දාන්න ආයේ❤️💐
එල එල
Harima shoine seha babata ammath ekkama inna labunu eka ❤️❤️❤️ shoi walas පවුලක් ne akki...ahh akkige පැල hodai math hadala තියෙන්නෙ .එහෙනම් ඉක්මනින් thawa ලස්සන vlog ekak genna,ආදරෙයි godak 😘😘❤️❤️
තැන්කු වේවා ❤️
Thank you වේවා නංගි 💕💕💕
සුන්දර දේවල් පෙන්වා අපිට සතුටක් ලබා දෙනවට. ආදරෙයි ❤️❤️❤️ 🌹🌹🌹🌹👍👍👍👍👍
❤️🙏
සුදු නංගි ඔයාගේ වීඩියෝ හොද motivation වීඩියෝ....
තැන්කු වේවා ❤️
Budusaranai parissamata inna puthe
❤️🙏
Math ada idan akkige chanal ekata awoo onna 😘😘😁
තැන්කු වේවා ❤️
සාදරයෙන් පිළිගන්නවා 💐
Beautiful video and I really enjoyed 😍
තැන්කු වේවා ❤️
ලස්සන vloge එකක්❤️
තැන්කු වේවා ❤️
Thank uu . Oyalata budu saranai
❤️🙏
බුදු සරණයි .! ❤️💑🌝👍🌹
❤️🙏
Great vlogs interest journey excellent vedio
Thank you very much ❤️😍
Are there any dangerous mosquitos flying in the summer ?
සමහර පැති වල ඉන්නවාලු
සේහා එක්ක ඉන්නකොට පාලු නෑ නේද අක්කා..කියවනවනේ චූටි ගිරා පැටියෙක් වගේ 😍😍
අම්මෝ ඔව් නින්දෙනුත් කිය්වනවා එයා නම් 😂😂
Aaawen baluwa.....
තැන්කු වේවා ❤️
💗💗💗💗💗 ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
❤️🙏
enna try karanawa
මේ දෙක උදව්වක් වේවි..
ruclips.net/video/eniIoc5IZu4/видео.html කැනඩාවට එන ක්‍රම
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා
හරිම ලස්සනයි අනේ❤️❤️😍😍😋😋
තැන්කු වේවා ❤️
Oyaalage video eka api godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak asawen baluwa.oyai gedara hamomai parissamin inna akke.😘❤😘
තැන්කු වේවා ❤️
ඔයාලත් පරිස්සමෙන් ඉන්න ❤️
Ane shok baby bearsla akke subapathum oyalata 30k ekta hrima lassanai vedio eka
තැන්කු වේවා ❤️
Lassanai akki video eka
තැන්කු වේවා ❤️
සෙහා පැටියාට එක තැන ඉදගෙන කරන්න පුලුවන්ද games ටිකකුත් අරගෙන ගියා නම් හරි . එතකොට කාලය යනවා තෙරෙන්නේ නැහැනෙ . ලොකු දෙයක් නේද නංගී එයාවත් එතන තියාගෙන ඉන්න පුලුවන් වීම . ලස්සනයි හැමදාම වගේ ❤️❤️
අම්මෝ ඔව්..ඔව් අපි යනකොට බෝඩ් ගේම් එකකුත් අරන් යනවා.කොහොමත් පැය හතරාමක් වගේ තමා අපි දෙන්න එතන ඉන්නේ.❤️
අනේ bear පැටව් හරිම cute නේද
ඔව්නේ 😍😍
Good work
තැන්කු වේවා ❤️
Im planing to move to Newfoundland through AIP. Is it easy to find part time jobs?
බුදු සරණයි ♥️♥️♥️🌹
❤️🙏
Duwa pala tikak loku wenakota aith parak pohora danna.seya babata sellan karanna laga patha yaluwo nedda.ogollange gewal kittuwada me bearla inne baya nadda.pain yana ayata karadara karanne nedda.hamadenatana theruwan saranai.
ගේ වටේම යාළුවෝ ඉන්නවා ,හවස ඇව්ල්ලා එයාලා සෙල්ලම් කරනවා.ඔය ගමෙ ඉඳන් 35km විතර පාරක් ,ඒ පාර දෙපැත්තේ කැළයක් තියෙන්නේ .පයින් නම් යැවෙන්නේ නැහැ ඒ පැත්තේ ,හැබැයි හිටපු ගමන් වලස්සු ටවුන් එකට එනවා ආන්ටි .එතකොට වන ජීවි එකෙන් අල්ලගෙන ගිහින් ආයිත් කැලයට අත් අරිනවා
@@SehaVlogs thank you duwa.
නියමයි අනේ.
තැන්කු වේවා ❤️
Harima lassanai nanga vlog eka. Bears la dakkama pudumath hithuna. Seha patiyata 🐰🐨🐻❄️ 🐘
Love you guys ❤️💜💚💙🧡💛
❤️❤️❤️
ඔයාගේ සුදු නෝ කතා නෝ සිනා...😁සේහා බබා නම් ශෝයි ❤️❤️❤️💎💎💎
ඒ එයාගේ හැටි
1eka tama.matath oka hituna.eyawanam dieawaganna amarui.akkanam maru
God bless you and your family
❤️🙏
ඔව් අපේ රටේත් අලින් පාරට පුරුදු වෙලා තියෙන්නේ ට්‍රිප් යන අය කැම දාලා.එකෙන් පාරට විතරක් නොවෙයි ගම් වලට උනත් යනවා.එහෙම පුරුදු කරාම සත්තු අසරණ වෙනවා.කන්න හොයා ගන්නේ නෑ.පව් ඉතින් කන්න නැති උනාම
ඒක නම් ඇත්ත තමා 🥺
Aneeeeeereh Seya sudu Duu manika Godbless you all
❤️🙏
Hello.අපිටනම් යන්න පුලුවන් උනත් airport එකට යන්නවත් තෙල් නෑ.good luck
😭
Nice vlog akki ♥️
තැන්කු වේවා ❤️
ආසයි අනේ .green everywhere .පොඩි බඩුවක් කියන්නද..😄මගේ දුවත් ඉන්නෙ Canada.Vancouver British Columbia .
අනේ මරුනේ..එහේ නම් මෙහෙට වඩා ලස්සනයි කියලා අහලා තියෙනවා මම
@@SehaVlogs ගොඩක් ලස්සනයි .මල් තියනවා summer එකේ හරියට .ඔයාල ඉන්න දිහාවත් ලස්සනයි .♥️♥️♥️♥️
Anee sweet seha...
❤️❤️
love you all.nice family.❤❤❤❤🥰
❤️🙏
ane seha manika💜️💜️
❤️❤️
Lovely..❤️
❤️❤️
man hari kamthi akke oyata kusima loku kamak nha hamotama riply karanwa💜️💜️💜️
තැන්කු වේවා ❤️
Good luck 💗💗💗💗
තැන්කු වේවා ❤️
අවුරුද්දකට මාස කීයෙන් හිම තියෙනවාද කැනඩාව කියන තරන් හොද නැ නේද ජීවත් වෙන්න ටිකක් අමාරුයි නේද
සාමාන්‍යයෙන් අපේ නම් මාස හයක් හතක් හිම තියෙනවා.ජීවත් වෙන්න අමාරු නැති රටක් ලෝකේ කොහෙවත් නැහැ මම හිතන විදිහට.වෙනසකට තියෙන්නෙ එක එක රටින් රටට තියෙන දේවල් වල වෙනස විතරක් වෙන්න ඕන.අමාරුයි කියලා අත ඇරියොත් අමාරුම තමා.අමාරු උනත් අල්ලන් ඉන්න පුළුවන් නම් ලස්සන කරගන්න පුළුවන්
ආයු බොහෝ වේවා ......!!! 😊😍❤️
❤️🙏
Rathri කාලය podi vedio 1danna pls .දැකලා naaa
ට්‍රයි එකක් දෙන්නම්
My lovely and favorite family your family ❤
තැන්කු වේවා ❤️🙏
තාත්තේ අපිට තියෙන coffee එක දෙමු මගේ වතුර බෝතලෙන් වතුර ටිකක් දෙමු 😍😍😍සේහා
❤️
ගෙදර ඇව්ල්ලා ත් හෙන අවුලෙන් හිටියේ 🥺🥺 එයාලා ට කන්න නැහැ කියලා
මේ දවස් වල driving practiceවෙනවද ?නැත්නම් license ගත්තද ?අවට පරිසරයම කොළ පාටයි නේද ?මමත් ආසයි ඒ කොලපාට පරිසරයට..
ඩ්‍රයිව්න් පැක්ටිස් වෙන්න දාගෙන තිබ්බා කෙනා හදිසියේ ම බැහැ කිව්වා ,ඉතින් ඒකට යන්න හිටපු සෙට් එකම දැන් වෙන කෙනෙක් හොයනවා 🥺🥺
ෂෝක් අක්කේ
😍😍
Hello. Api oyage proramm okkoma balanawa. Mata kiyannako work permit akak mata lebunot family aka ganne kohomada kiyala
බොහොම ස්තුතියි ❤️
ඒක ඔයාව ගන්න ප්‍රොවින්ස් එකෙන් ගයිඩ් කරනවා ඉස්සරහට කරන්න ඕන දේවල්
nagi mama enne israel wala oyage vodeyo balanawa mage duwatath oyage done wagema pode done කෙනෙක් enne oyalata budusaranyi
❤️🙏
Summer eka kale sun eka kochara wela thiyannawad
රෑ 10 වගේ වෙනකම් තියෙනවා සමහර දවස් වලට
අක්කේ වින්ටර් එකෙදි කොහොමද රෙදි වේල ගන්නේ අවුව නෑ නේද.වෝශින් මැශින් දාලාද.හොදට වෙල ගන්න පුලුවන් ද
Dryer තියෙනවා හැම ගෙදරකම ,වොශින් මැෂින් එකට දාලා හෝදලා අරන් ඒකට දැම්මම වේලෙනවා
@@SehaVlogs thank you akke
akka sudu wela lassanayi
මම හිතුවේ සමර් එකට කළු වෙලා වගේ කියලා 😍😍 තැන්කු වේවා ❤️
❤️
❤️❤️
ඔයාලා කැනඩාවට ආවෙ Ilts කරලද?
මේන් ඇප්ලිකන්ට් කලා
අක්කේ, ඔය රෙකෝර්ඩ් කරන්නේ, ,,phone එකෙන්ද ? Edit කරන app එක මොකද්ද ?
ඔව් ෆෝන් එකෙන් ( galaxy note 10 plus ) kinemaster ඇප් එක
😘
😍
❤️❤️❤️❤️❤️
❤️❤️
Nice family ❤️❤️❤️
තැන්කු වේවා ❤️
Sarpayo innwada akke
ආරංචියේ හැටියට නම් කැනඩාවේ එයාලා නැහැ
ane nangi resume ekak hadana hati kiyannako.seha soi.matath dennek innawa
Stories by tharani කියලා යූටියුබ් චැනල් එකක් තියෙනවා මගේ යාලුවෙක් කරන ඒක බලන්න.ඒකේ තියෙනවා
thank you nangi.budu saranai
අපිට නම් හිතුනු ගමන් කොහේවත් යන එක හීනයක්
තෙල් නෑ කාලකන්නි පාලකයො අපේ හීන කාල
💔🥺
😍🥰
❤️❤️
Akka work permit ekak hoyaganna beri weida.... Dann company ekak tiywnawada
එහෙම දන්න ඒවා නැහැ නේ
Work permit ekak hoyaganne kohomada kiyala wath danne nadda
අනේ වලස් පැටව් දෙන්නා නම් හරිම ෂෝක් නංගී
ඔව් මටත් ආස හිතුනා දෙන්න දැක්කම නම්.ඔච්චර පොඩි අය අපි දැක්කමයි 😍
❤️❤️
❤️❤️
🌿السلام علیکم ,👈جو بہن بھائی میرا کمنٹ پڑھ رہا ہے 🕋اللہ تعالیٰ اُس کے ماں باپ کی لبئ عمر فرماۓ اور 🕋اللہ تعالیٰ ہر کسی حج اور عمرہ نصیب فرمائے اور 🕋اللہ تعالیٰ ہر کسی کو ڈھیروں خوشیاں نصیب کرے آمین🌿.💓❤️💘..,
❤️
shok .lassanai
තැන්කු වේවා ❤️
Oyalata Baroda sponsor kanak hoyala Danna please ma valava loku dayak
සමාවෙන්න මම අය ගැන දන්නෙ නැහැ
Hi akki
හායි
😍❤
❤️❤️
Jawewa♥️♥️♥️♥️
ජයම වේවා ❤️
හරිම ලස්සනයි ...
තැන්කු වේවා ❤️
👍🏿
👍👍
💗💗🔥👌
😍😍
Working hrs කොහොමද
මම පැය තුන හමාරක් හතරක් වගේ ,හස්බන්ඩ් නම් ෆුල් ටයිම්
ඇයි අක්කේ වත්ත පිටිපස්සෙන් පස් ගන්න බැරිද? මන් දවසක් ව්ලොග් එකක දැක්කා ඔයාලගේ ගේ පිටිපස්සේ හොද කැලයක් වගේ තියෙනවා? 🤔
පස් නෙමේ තියෙන්නේ වැලි ,මෙහෙ වැල්ලනේ.
@@SehaVlogs අප්පා ,ඒමද. 🥲
ඉක්මනට වැඩෙන එලවලු හදන්න.
මෙහෙ එහෙම තමා කරන්නෙ මාස දෙකහමමරක් යනකොට පලදාව ගන්න පුළුවන් ඒවා තමා හදන්නේ
canadawe job offer ekak hoyaganna widiyak kiyannako akka
Indeed ,glassdoor ,Canada job bank වල බලන්න ,හැබැයි පරිස්සමෙන් ,ගොඩාක් ඒවා තියේන්නේ ෆේක් ඔෆර්ස් ..ඒ නිසා කල්පනාවෙ
Canada කොහෙද
Newfoundland and labrador ( Happy Valley Goosebay කියන ගමේ )
Wow. Nice vlog..👍👍❤❤
තැන්කු වේවා ❤️
Hi ,කොහොමද ඉතින්☺️❤️ හැමදාම වගේ කරදර කරනවා එක එක ප්‍රශ්න අහලා😄 මට චුට්ටක් කියනවද LIMA එකෙයි PNP program එකෙයි වෙනස මොකද්ද කියලා🙏🙏🙏🙏 Seha we love ur smile & sweet talks❤️❤️ Tc all 🙏
ඒක ටයිප් කරන්න ගියාම වෙලා යනවා.facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් උනානම් ඔය දෙක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන් 😊
@@SehaVlogs Many Thanks ❤️❤️🙏🙏
❤️😍😍😍❤️
❤️😍❤️😍
❤️☺️
❤️❤️
Canada wala medical college fee eka kiyak withra wenawada?
No idea
Seha baba adarei
❤️❤️
❤❤❤🥰
❤️❤️