Doctor, your great service to our beautiful Island is greatly appreciated. Now all Sri Lankans must unit & join hands with NPP/AKD to stop this corrupted system & reinstate LAW & ORDER in SL. ❤🎉❤🎉❤🎉
Dear sir, Your coming forward to reveal the truth behind politics is great . We appreciate your courageous voice. Thank you very much sir May noble Triple Gem bless u !
ඔබතුමන්ලාගේ මැදිහත්වීමට ජාතියේම ප්‍රණාමය. ❤❤❤❤.
අපේ කාලයේ අසහාය කලාකරුවාණෙනි..මාලිමාවට ඔබේ ආගමනය මහා මෙරක්..
කලාවත් එක්කම හරි ලස්සනයි වැඩ සටහන
ඔබ තුමාට දීර්ඝ ආයු ලැබේවා ! නිරෝගී සම්පත් ලැබේවා !❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Niyama pehedilikirimak oba thumata jayawewa. ❤❤
Malimawata kottiyak apine chandedenne. God bless Sri Lanka 🇱🇰 and ✊🙏👏👍✝️❤️❤️❤️❤️
ආදරණීය කලාකරුවන් අතර විශිෂ්ඨ නිර්මාණ බිහිකළ ඔබ තුමා මාලිමාවේ වේදිකාවත් කවියක් කරනවා ස්තුතියි කළාකරුවාණනී,ජනතාව මේ කතාව අහාන්නම ඔනා...ජයවේවා මාලිමාවට
රත්නත් ශ්‍රී විජේසිංහ මහත්මයාණනි 76වසර ක් මාගේ මාතෘ භූමිය හොරා කෑ දේශපාලන නරුමයන්ගෙන් බේරා ගැනීමට කරන මෙහෙවරට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි
ලංකාවෙ පිණට පහලවු ප්‍රවින ගෙය පද රචක හා විචාරක අපේ සර් රත්නත්ශ්රියන්ගේ හඩ අසන විට කනට මි බිදු වගෙයි.ඔබතුමා මාලිමාවට ශක්තියක්.තෙරැවන් සරණයි අපේ සර්ට.
Sir, මිනිසුන් දැනුවත් කරන්න
සර්ට පුලුවන් විදියට .ඔබතුමන්ලගේ උපදෙස් ගොඩාක් මිනිස්සු අහන්න කැමතියි.
නියමයි මැතිතුමණි.ඹබ වැනි ශ්‍රේෂ්ඨයන් එදා සිටම මෙරට ගොඩ නැගීම සඳහා පෙනී සිටින්නේය.
Great explain well done. Doctor
රත්න ශ්‍රී අපේ කාලයේ ගීත රචකයාණෙනි , අද දවසේ දේශපාලන සාක්ශරථාවය දැනුම අනුව අපේ රටට වීරයෙක් වීම ආඩම්බරයි .👍
මොලගෙඩීවලට පට්ට කෑමක් අහන අයගේ බුද්ධිය පෑදේනවා නියතයි !
❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමන්ලාට..... ජයවේවා 💗💗💗
ඔබතුමාට ගොඩාක් පින් මේ වගේ වෙලාවක මිනිසුන් දැනුවත් කිරීමට. 🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ කතාව ඇහුවේ හරිම ආශාවෙන් ..
නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ඔබ තුමාට ..ජාතික ජනබලවේගයට ජයවේවා ..අපගේ මාතෘභූමියට ජයවේවා ❤❤❤
ආදරණීය කලාකරුවානෙණි ඔබට දීරගායුස වේවා!!!"
මෙතුමගෙ එක වචනයක් ඇති නිවෙන්න... නිවන් දකින්න ඕන නෑ. තප්පරේකට හරි මිනිස් හිතකට නිවෙන්න තියේනං.. ආදරෙයි ඔබතුමාට වෙනක් කලයුතු දේ වෙනස් කිරීමට හරි තැන හරි දේට හිටගත්තාට.....❤❤❤❤❤
ඉතාම ලස්සනයි පැහැදිලි කීරිම සර් 🙏🏼❤️
උගත්කම සාහිත්‍යය සංගීතය කලාව එය මුලු විශ්වයමයි ආදරයයි සෙනෙහසයි.. ඒ ඔබමයි රත්න ශ්‍රී කිවියානෙනි එය ඔබ වන්ම සිත් නිවනා භාවනාවක්මය..🌸🌸🌸
ලංකාවේ අසාහය.කලාකරුවානි.පින් බුදුසරණයි ජාතික මෙහවරට ජනතාව දැනුවත් කරනවාට thanks නියත ජය ජනතා බලය 👍npp
ඔබතුමන්ට බෙහෙවින් ම ස්තුතියි ජනතාව දැනුවත් කිරීම ගැන. ඔබතුමන්ට ජාතියේ ප්‍රනාමය.අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරමු
ඔබතුමාට ගොඩාක් පින් .කතාව ඉතාමත් අනර්ගයි.ජයම වෙවාවාවා!!!!!!මාලිමාවට ජය සිකුරුමයි....තෙරුවන් සරනයි.....!!!!
ඔබතුමන්ට දීර්ඝායු වේවා! ඔබලා වැනි බුද්ධිමතුන්මේ වේදිකාවෙ සිටීම හරිම ආඩම්බරයි.❤❤
රටට ජනතාවට ආදරය කරන මිනිසුන් ඔබලා තමයි අපේ දරුවන්ට හෙටක් අපේ දරුවන්ට යහපත් අනාගත යක් හැදීමට වෙර දරන මිනිසුන් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඒ වචනය ටික ❤ . Congratulations . We love it .❤❤❤❤❤
ලස්සනයි ඒඅගනා සින්දුව ඒඅසහාය කලාකරුවානෙනි.ඔබ අපට සම්පතකි. ඔබේ නිර්මල හදවත අපිට කියවිමට පුලුවන් . ඔබ කී පරිද්ම ඔබේ සිහින සැබෑවෙනවා යනු අපේසිහින සැබෑවීමයි යන්න හිතේදරාගෙන ඒ අපි සැමගේ සිහින සැබෑ කරගැනීමට යුගපෙර්ස්ලිය කිරිමට මාලිමාව ඉදිරියේ කතිරය ගසා අපේම ජ. ජන බලවෙගයේ මහජන ආන්ඩුවපිහිටුවීමට දායක වන්නෙමු. ලස්සනජීවිතයක් පොහොසත් රටක් මාලිමාවට කෝටියක්❤️👍
බුදුසරණයි දෙව්පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
මාලිමාවට ජයවේවා
ඔබතුමා ට බොහෝ ම ස්තූතියි
ඔබතුමාගේ මෙමකතාව අහගෙන ඉන්න කොට ඇහැට කදුළු ආවා. ඉතින් ආයේ නැවත ඔබ වැනි බුද්ධිමත් ආගමනයත් එක්ක මාලිමාවට මෙන්ම රටටත් ජනතාවටත් ජය නියතයි ❤️ ❤️ ❤️
වටිනා මිනිසුන් සියලුදෙනා මාලිමා වේදිකාවෙ
ඉතා වටිනා බුද්ධිමත් දේශනයක් - මෙය හුදෙක් දේශපාලන කතිකාවක් නොව යථාර්තය අවබෝධකර දීමක්
1987 OL පාසලේ සිංහල පන්තියේ රත්න ශ්‍රී සර්ගේ ඉගැන්වීම මතක් කර දෙමින්
අසහාය කලාකරුවානෙණි ඔබට ගවුරවය ❤️❤️❤️🙏🙏🙏🧭❌❌❤️❌🧭
රත්නත් ශ්‍රී විජේසිංහ මහත්මයාණෙනි ඔබ තුමා ගේ කතිකාවට මේ ලංකාවේ වටිනා කමක් දෙන්න මුදල් නැහැ, ඒ තරම් මට වට්නවා. ඔබ තුමාට දලදා සමිඳුන් ගේ පිහට යි. ඒ වගේම දීර්ඝ ආයුෂ පතමි.
ඔබතුමාට ස්තුතියි මේ පෙහෙළි කිරීම 👍
Yes api එනවා අනිවාර්ය 90% ජය ❤නියතය Api එනවා අනිවාර්ය
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
❤❤❤ඔබේ අදහස රත්තරං වලටත් වඩා වටිනවා සර් ❤❤❤
ඔබතුමන්ගේ කතාව බුද්ධිමත් සෙනගට හොද ඇමතුමක්
ආදරයි ආදරෙයි ❤
ඔබතුමාගෙ මැදිහත්වීම ට අපගෙ ප්‍රනාමය
ඔබට අපේ උත්තමාචාරය මහත්මයානනි
ගෞරවනීය කලාකරුවෙක්!! මාලිමාවට ජයවේවා !!!
කුසුමාවතීලා ඉන්නකල් මේ හොර රැල වැජබෙණවා..
ඇත්ත සර් මුන් තව කුසුමාලතීලව ඇති කරනවා..
අපි නාහයටම හිරවෙලා ඉන්නෙ
මාලිමාවට ජයවේවා ❤
කුසුමාවතී(ගෑනු/ පිරිමි) කුසුමාවතීලා ඉන්නකල් උන්ට වාසියි...
ස්තුතියි ඔබතුමට
ආදරනීය කලාකරු රත්නත් ස්‍රී සර් ❤❤❤❤.ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා
ආදරණීය කලාකරුවාණනි ඔබතුමාට ස්තුතියි මාලිමාවට ජයවේවා රටවැසියන්ට සැනසීම ලැබේවා
ජය වේවා ❤❤❤❤
අඩ සියවසකටත් වඩා ඈතක සිට.අපේ සිත්තුල හදවත් තුල නිහඩ වු හඩ ඔබේ මුවින් පිට වෙනු ඇසීම.මහත් වු සතූටකි.
සහෝදරයා.
ආදරණීයයි....අපේ ජීවිත කාලය තුලදී මේ වෙනස රටට උදාවෙනවා...ජයවේවා මාලිමාවට....#කෝටියක්මාලිමාවට
ආදරණීය මිනිසා අපේ ජනපති පදවියට පත් කරමු 💞🙏🏽 සැත්තෑ ම්බර් 21 වෙනිදා මාලි මාවට කෝටි යක් පෝසත් රටක් ලස්සන ජීවිතයක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ජයවේවා
මාලිමාව වේදිකාවේ ඔබතුමා දැකීම හරිම සතුටුයි❤🎉
මලිමාවට ජයවේවා ජනබලවේගෙයට ජයවේවා
පැය ගානක් අහන් ඉන්න පුළුවන් .ඔබතුමාට දීර්ඝායුෂ පතමි.මාලිමාවටකෝටිය❤❤❤❤
මාලිමාවට කෝටියක් ❤❤❤ හොරුත් එක්ක එකතු වන්නේ හොර සිත් ඇති අයමය.
Doctor, your great service to our beautiful Island is greatly appreciated. Now all Sri Lankans must unit & join hands with NPP/AKD to stop this corrupted system & reinstate LAW & ORDER in SL.
❤🎉❤🎉❤🎉
ආදරණීය කලා කරුවා වෙනි ඔබට අපේ ගෞරවය ප්‍රනාමය ආදරය 💞 රෝමයේ සිට හදවතින්ම 🙏🏽💞💞💞💞💞
කලාකරුවාණෙනී ඔබතුමාගේ කතාව ඉතාම විශිෂ්ඨයි!
මෙහෙම කථාවක් ඉතින් මාලිමා වේදිකාවක විතරයි❤❤❤❤
ජයෙන් ජයම වේවා සර් 🙏❤️
මට උසස් පෙළ කාලයේ ඉදන් හිතේ ඉන්න චරිතයක් හැබැහින් දැකගන්න තිබුණු අවස්ථාව කෑගල්ලෙදිම මගහැරුණු හැටි මේ ආර්ථික පොරබැදිල්ල නිසා 😢 රත්න ශ්‍රී සර් 💜️👏
Great speech Sir
මාලිමාවට කෝටියක්
උත්තුංග ගුරු පියාණෙනි දීර්ගායුෂ වේවා ඔබතුමාට
විසිවන සියවසේ මහා කවියාණෙනි ඔබගේ ජාතික මෙහෙවර අති විශිෂ්ඨයි උත්කෘෂ්ඨයි මගේ ගෞරවාදර ප්‍රණාමය ඔබතුමාට.
🎉🎉🎉🎉🎉 super 🎉🎉🎉🎉❤
රත්න ශීු මහතාණෙනි,මෙි ඔබතුමාට ඉතා ලෙන්ගතු පාඨකයෙක් .සවන් දෙන්නෙක් .ඔබතුමා ගේ දේශනා ඉතා හැගුම් බරයි.ඔබතුමා Npp යට වටිනා සමිපතක්.ස්තුතියි .
සහතික ඇත්ත කතාව.......................රාජය සේවිකාවක් ලෙසට මගෙ යුතු කමඉෂ්ටකලා.සතුටුයි ❤❤
මෙම ප්‍රකාශය කරන්නෙ නිකම් කෙනෙක් නෙමේ...අපේ
Legend රත්නත් ශ්‍රි විජේසිංහයන් n.p.p.ජය❤
ආචාර්ය තුමනි ජනතාවගේ අනාගතය සුභ වන ලකුණු ඇත ජයවේවා!
මහා කලාකරුවානනි ඔබතුමාට මාගේ ප්‍රනාමය.බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. මාලිමාවට ජයනියතයි .🧭🧭🧭❤️❤️❤️
සාහිත්‍ය සහ දේශපාලනය එකම තැනක❤️. දීර්ඝායුෂ ම වේවා කිවිදුනි❤
මිනිසුන්ගේ නැණස පහදනවාට ඔබතුමාට පින්
සර්ට පින් .දීර්ඝායු වේවා !
ආදරණීය කලාකරුවාණෙනි,ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි..❤❤❤අපිත් විසිඑක් වන දා වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිනවා...
ඔබ දැකීමත් වාසනාවක්
මාලිමාව ට කෝටියක් සහතිකයි අනිවාර්යෙන්ම ජයග්‍රහණය විජයග්‍රහණය ක් කරමු
මහා කලාකරුවාණෙනි..ජාතියේම ශීර්ෂ ප්‍රණාමය ඔබට...විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන්..සැප්තැම්බර් 21 වෙනි දින
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ......🧭❌🧭❌🧭❌🧭❌🧭❌
🎉🎉 God bless you 🎉🎉🎉❤
Jayawewa NPP Jayawewa AKD ❤❤❤
Respet sir
හදවතේ වීරයා සර් ඔබ අපට හයියක්
අද තමයි මම දුටුවේ ඔබ තුමා me වේදිකා වෙ කතා kala කියලා . සතුටුයි .theruwan saranai .
Oba thumata deergausha....❤❤❤❤
Appreciate your participation sir ❤
❤🎉❤❤❤🎉🎉❤
මාලිමාවට රටම ❤🎉
රටටම මාලිමාව ❤🎉
Jaya wewa sir
ඒ වූ නිදහසේ ස්වර්ග රාජයට
මාගේ දේශය අවදි කරනු මැන.. 🇱🇰🙏
Dear sir,
Your coming forward to reveal the truth behind politics is great . We appreciate your courageous voice. Thank you very much sir May noble Triple Gem bless u !
ඔබතුමා ගේ මෙහෙවර කවදත් අගෙයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා.
❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤
යුගයේ කලා කරුවාණනි❤❤❤
ඒ කුනු වැඩ පුරැදුකලේ මේ කාලකන්නි ❤❤
ඔබතුමා ට බොහොමපින්
රත්න ශ්‍රි විජේසිංහ ගුරු පියාණෙනි මං 11 වසරේදි සිංහල subject එකෙ පාඩමක් තිබ්බා "වස්සානේ " කියලා එකෙ තිබ්බෙ රත්න ශ්‍රි විජේසිංහ ගුරුවරයාගේ කවීයක් ,ඒ කවී ලියපු ගුරු අද රට වෙනුවෙන් කවී කියනවා ඇත්තටම සතුටුයි ,ආදරෙයි ❤අයූබෝවාන් ගුරුතුමණි 🙏
ඔබට ජය වේවා ඉතා අගය කරමි ඇදුරැතුමනි කලා කරැවානනි ජාතික ජනබලවෙගයට ජය නියතයි
❤❤❤ jayawewa ❤❤❤ malimawata jayawewa ❤❤❤
❤❤❤❤❤❤❤❤❤
Budusarani Sir ❤❤❤
❤ great speech, congratulations NPP and AKD. The next president AKD 10 Million votes for AKD.❤
ජයවේවා මාලිමාවට සහ ඔබතුමාටත් රටටත්
Great message ❤❤❤