රන්ජන්ගේ හඩ පට ගැන හෙලිදරව්වක් - Victor Ivan / Episode 1

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 212

  • @හංසිකාකුමාරිජයවර්ධන

    ඉතාමත් වැදගත් විවරණයක් ඉදිරිපත් කිරීම ගැන වික්ටර් අයිවන් මැතිතුමාට මගේ ස්තුතිය පුද කරමි.

    • @anandaukwattage3167
      @anandaukwattage3167 4 года назад +2

      Thapal sewayada ballata gihin neda?

    • @හංසිකාකුමාරිජයවර්ධන
      @හංසිකාකුමාරිජයවර්ධන 4 года назад +2

      Ananda Ukwattage ඔව් ඇත්ත.

    • @thilakrathnathilakrathna4860
      @thilakrathnathilakrathna4860 4 года назад +3

      තිත්ත ඇත්ත !!!එක තමයි මේ රට තවමත් සංවර්ඩනය වේමින් පව තින්නේ !

    • @C424c424
      @C424c424 4 года назад +2

      ඒක සම්පූර්ණ සුදු ඇත්ත තිත්තයි ඒ ඇත්ත පිළිගන්න තරම් මානසිකත්වයක් මිනිස්සුන්ට අද නැහැ සුදු ..👍👍👍👍

    • @හංසිකාකුමාරිජයවර්ධන
      @හංසිකාකුමාරිජයවර්ධන 4 года назад +1

      C4 24 ගොඩක් ස්තුතියි අක්කා වික්ටර් අයිවන් මැතිතුමාගෙ මේ වටිනා කතාව අගය කළාටත් මගේ Comment එක බලල Reply කළාටත්. ... බුදු සරණයි. ☸️☸️☸️

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 4 года назад +23

    ඔබතුමාල එකතු වී සදාචාරසම්පන්න දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට රට පුරා පුළුල් සංවාදයක් ඇති කරන්න .....

  • @C424c424
    @C424c424 4 года назад +39

    රංජන්ගෙ හඬ පට අහල මිනිස්සු කුණු රස වින්ද මිසක් ඒ කථා ඇතුළෙ හිටපු කුඩු කාරයෝ මංකොල්ල කාරයො ගැන කවුරුවත් කථා නොකරන්නේ මොකද ..

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 года назад +50

    රන්ජන් රාමනායක ගේ හඬ පට බලල ඒ මිනිහට බැන බැන කුණු රස විඳ විඳ ඉන්නවා මිසක් මේ වගේ හරවත් වැඩසටහන් බලන්නේ කීයෙන් කීදෙනාද බලන්න අපේ රටට වෙලා තියෙන දේ කොටි ත්‍රස්තවාදයත් ඔය තරම් දුර දිග යන්ඩ අපේ සිංහල මිනිස්සු කොයිතරම් උදව් කරලා තියෙනවද සරත් නන්ද සිල්වා කියන්නෙත් දූෂිතම පුද්ගලයෙක් අදටත් ඉන්නවා කිසි දඬුවමක් නැහැ අපූරුවට රටට ගිය කලක්

  • @close2690
    @close2690 4 года назад +42

    දැන් ලංකාව ලෝකෙටම විහිලුවක් වෙලා ඉවරයි....

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 4 года назад +37

    This man has a brain all over the body

  • @mjmrilwan
    @mjmrilwan 4 года назад +99

    රන්ජගේ හඩ පට බලන උන්ගෙන් 1%ක් වත් මේවගේ වැදගත් විවරණයක් බලන්න නැහැ ...... අන්න ඊකය් රටේ තත්වේ .. ඉතින් දෙසපාලුවන්ට බැනල වැඩක් නැහැ .....

    • @mostalk9677
      @mostalk9677 4 года назад +6

      මුනෙ බං සජිත ජනාදිපති වෙනව කියල කියපු හිපාටුවා.පරම්පරා ගානක් විනාස කරපු මු වගේ කාලකන්නින්ට කවදාවත් ඇහුංකන් දෙන්න එපා.

    • @C424c424
      @C424c424 4 года назад

      ඒව බලන්න තරම් කොන්ද පන තියන මිනිස්සු ලංකාවේ නැහැ

    • @SDN89503
      @SDN89503 4 года назад

      ඇත්ත

    • @nalakam
      @nalakam 4 года назад

      ඇත්ත සහොදරය...

  • @noni7445
    @noni7445 4 года назад +114

    රන්ජන් ගෙ පුදිගලික ජිවිතේ අපිට වැඩක් නැහැ . රන්ජන් හරි

    • @asurasinghewickramasinghe3759
      @asurasinghewickramasinghe3759 4 года назад +2

      හරි....එයා පොදුවැඩ හරියට කලාද?.
      මට මතක් වෙන්නේ ඇනස්ලි ඩයස් බර්ටි ගුණතිලක ගේ සුප්‍රසිද්ධ විහිලුව....ඌ මට ගහනවා ..මට ඌ ගහනවා ...බලාගෙන ගියාම ගුටකාලා තියෙන්නේ බර්ටියාමනේ ඒ වගේ බලාගෙන ගියාම වනචරකම් වලට දූෂණය ට පොලඹවලා තියෙන්නේ රන්ජන් ..

    • @sandafernando9209
      @sandafernando9209 4 года назад

      Kisima pudgalayaku ge pudgalika jeevitha apita avashya ne. Meva antharjaalaya muda herim loku vereddak. Eva veradi namuth evata gatha yuthui criya maargaya mese nove. Meeta vediya ugath vidiyata meya visaduvaanam gotabaya mahatha meeta vediya mahatma gathi athi pudgalayaku bava mulu samajaya pili ganna va noanumaanai. Meya ranjan ge neecha kriyavata vediya neech kriyavaki.

    • @bandara4620
      @bandara4620 4 года назад +2

      @@sandafernando9209
      Ranjange pudgalika jivithe apita wadak naha...
      Adikaranayata saha policiyata karana balapam ithaama bayanakai..

    • @sandafernando9209
      @sandafernando9209 4 года назад +1

      Aththa adikarana neethiya hariyata avankava criyathmaka venavanam meveni deval sidu nove. Ape rate mulu mahath desapaalana yanthrya dushithai. Api jeevath venne neethiyak nethi ratakai. Evaye prathipala thamai me mage dahasai

    • @gaminiedirisooriya1147
      @gaminiedirisooriya1147 4 года назад

      @@sandafernando9209 ion ऐ

  • @powerfulpeoplescomingfromp6609
    @powerfulpeoplescomingfromp6609 4 года назад +15

    Great human being, one of best medialogist in Srilanka.

  • @wijebandara5078
    @wijebandara5078 4 года назад +35

    excellent political interpretation.

    • @anandaukwattage3167
      @anandaukwattage3167 4 года назад

      Api piliyandala thapal kanthoruwata gihin liyum ganne a tharanm rata diyunui.athsana witharak gahanna puluwan amathiwarune hitiye

  • @asokadep9373
    @asokadep9373 4 года назад +22

    ඔබතුමා ගේ මේ විවරනය ඇයි අපේ රටේ මිනිසුන්ට නොතේරෙන්නෙ...මෙය අපේ අපේක්ෂාවද...කොහාටද අපි යමින් සිටින්නෙ...

    • @anandaukwattage3167
      @anandaukwattage3167 4 года назад +1

      Dan rate janadipathi kenek naha wage neda? Ranga pam nam aduwak naha

  • @dil6420
    @dil6420 4 года назад +50

    රන්ජනන්ගෙ හඩ පට බලන තරම් මේවා මිනිස්සු බලන්නෙ නැ ලැජ්ජයි ලoකාවේ මිනිස්සු මෝඩයි

    • @sampathkumara6717
      @sampathkumara6717 4 года назад +1

      Unp එකට දුන්නනම් උගත් එහෙමද..

    • @supirigonagontadiya1111
      @supirigonagontadiya1111 4 года назад +1

      YAKO ....NAMAKWATH HARIYATA NETHI BOTA LANKAWA GENA VILIRUDAWADA ? THOGU AMMA APPA LANDESI ...PUTHUGEESIDA ?

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 года назад +14

    .රජයේ අපරාධ කාරයින් සියලුම දෙනා එකතුවෙලා තමයි ගේම ගැහුවෙ රංජට...... බොහෝ අපරාධ කරැවන් ට ඇනයක් වෙලා හිටපු රංජා පවු.

  • @antonedward5693
    @antonedward5693 4 года назад +15

    Super speech victor aiya mama anton former virakesari reporter you old friend

  • @inulinaya9803
    @inulinaya9803 4 года назад +3

    Very good speech by Mr Victor Ivan for the people to think

  • @mptmsr
    @mptmsr 4 года назад +4

    ඔබගේ විග්‍රහය කාලෝචිතයි වර්ථමාන තත්වය සමඟ හොඳින් ගැලපෙනවා නමුත් ඔබටත් එවැනි දුෂිත චොදනා එමටයි ඔබ මුදල් සඳහා පුද්ගලයන්ට බලපෑම් කරන බව කථකථා තිබේ ඔබේ විග්‍රහයටස්තුතියි

  • @kpkannangara
    @kpkannangara 4 года назад +2

    Dear Mr, Victor Ivon, this situation started since 1971. Entire government system went wrong. Mrs,Bandaranaike also crushed this JVP organisation and the arrested terrorists were rehabilitated release to the society. But this JVP terrorism was activating by opposition politicians. When those politicians came to power this JVP people were treated very harsh manner and then this JVP terrorism started and activated again. At that time the government crushed JVP party. Terrorism was increased rapidly. In the year 1988/89 the Government and the terrorists were get together and killed and burn innocent people every were. Still this situation has not being corrected and continuing. If any body doing the correct thing he will not get his promotion and he will have to suffer a lot.

  • @SVith-jg3iv
    @SVith-jg3iv 4 года назад +4

    Well explained. Good on you.

  • @mohammedsiraj3525
    @mohammedsiraj3525 4 года назад +3

    Excellent speach... Thx life traveler... Go head

  • @brunozylva7668
    @brunozylva7668 4 года назад +1

    The Best of All Analysis ever heard. We need more of these stuff as much as possible to enlighten all the people and to rescue them Thanks for this Victor. Long live Victor!!!

  • @lahiruishara8058
    @lahiruishara8058 4 года назад +9

    රන්ජන්ගෙ හඩපට සමාජගත කලේ රන්ජන් නෙවෙයි..රාජ්‍ය හිතවාදී මාධ්‍ය ආයතන..හැම මිනිහෙක්ටම රහස් ජීවිතයක් තියෙනවා..මේ වගේ දේවල් මේ ල0කාවෙන්ම කරන්නෙ රන්ජන් විතරද..?????

  • @veejay4211
    @veejay4211 4 года назад

    ඉතා ඇත්ත. 90 දශකයේ අප බිය ගැන්වූ අසල්වැසියන් කිහිප දෙනෙක් සිටියහ. මිනීමැරීමට හා පැහැර ගැනීමට තැත් කිරීමකි. නමුත් සමථ මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. ඊට පස්සෙ ඊට සම්බන්ධ පාර්ශවය තව දුරටත් මැදිහත්වීමේ බෝට්ටුවට බලපෑම් කළා ඒ වගේම ඔවුන් අපට කියන්න පටන් ගත්තා හොඳ හැසිරීමක් කරන්න හෝ ඔවුන්ට වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වේවි කියා. වැඩ කරන විට පවා. ඕපාදූප කියමින් මිනිසුන් කපා දමා රජයේ රැකියාවල උසස්වීම් හා කීර්තිය ලබා ගන්නා සමහරුන්ට වඩා අපි 3, 4 ගුණයක් වැඩ කරනවා

  • @lalithmallikarachchi3339
    @lalithmallikarachchi3339 4 года назад +3

    Good speak. Thanks.

  • @padhmalpeiris1611
    @padhmalpeiris1611 4 года назад

    Dear Ivan, thank you for the very clear simple clarification of a complicated problem in Srilankan system.

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 4 года назад

    ඔබතුමා හරිම හොඳ ව්ගරයක් ඔව්වා තොරන්න අමාරුයි අපේ මිනිසුන්ට දන් කොහෙද චන්දනය දවසවල කගහපු හමුදුරුවරු දන් සෙරම අය නිශ්සබ්දයි ඔහොම යනකොට චන්දනය දුන්න අය දන් සතුටු අති පව් අහිංසක මිනිසුන් තමයි දුක් ව්දින්නෙ

  • @nihalpeiris4957
    @nihalpeiris4957 4 года назад

    THIS IS THE NEW HONEST TRUSTFUL POLITICAL CULTURE WE EXPECTED N VOTED

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 года назад +2

    බොහොම වැදගත් sakchchavak...ape මිනිස්සු mea vage deval අහන්නෙ නැහැ ...නිවැරැදි කරන්න කිසිම දෙයක් නැහැ හැමදේම ඇත්ත ...dan ape රටේ ganna දෙයක් නැහැ .ඉදිරියටත් agaadeta මිසක හොඳක් nam වෙන්නේ නැහැ .අනාගත දරුවන්ට deviyange පිහිට තමයි .

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 4 года назад +6

    රටට ආදරේ මිනිසුන්ගේ දායකත්වයෙන් පරමාදර්ශී සත්‍යය ‍රටට හෙලි කරන මාධ්‍යක් ( TV channel එකක්)අපට ඇති කර ගත නොහැකි ද.....ද.....??? විනයගරුක සමාජයක් බිහි කර ගැනීමට එය උදව්වක් නොවේවිද....???

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 года назад

    සහතික ඇත්ත ඔබතුමාට බොහොමතම ස්තුතියි

  • @acmq8895
    @acmq8895 4 года назад +2

    ජනතා විමුක්ති පෙරමුණ කී වතාවක් මේ ගැන කතා කරලා තියෙනවද . මන්ත්‍රීවරු කරන වෙළඳාම් ගැන / බාර් ලයිසන් තියෙන අය ගැන/ කතා කරලා තියෙනවා

  • @Jm-ut2dg
    @Jm-ut2dg 4 года назад +15

    ඔබේ අදහස් ඉතා අනර්ගයි.සමාජය පිලිබඳ .පාලනය පිලිබඳ මෙතරම් අවබෝධයක් අති ඔබ මෙම.පාලන ක්‍රමය වෙනස් කරන්න.කර අති සේවය .කුමක් ද ?යම්කිසි යහපත් ප්‍රතිපත්ති සහිත කන්ඩායමකට .හෝ සහය..දී .ඒ අය තවත්.නිවරද .කරනවා.වෙනුවට දරුනු ලෙස ඒ.අය විවේචනය .කර.අර උදවිය සදහට බලයේ සිටීමට .උදව් කිරීමයි.ඔබලා වගේ මහ මොල කාරයින්ගෙන්.රටට.සේවය ක් වේද ?

  • @johnperera4092
    @johnperera4092 4 года назад +2

    What disaster has befallen Sri Lanka? How much has our country lost in the process? What an analogy by Victor Ivon. The curruption to the core from top to bottom. When the head is currupted the whole body is disabled...Whither are we heading? Hurts so much. A decadant society, a system...and decadent leadership/lack of it. Ranjan's action...revealed the sad situation. At least few people like Victor are able to see beyond the skin and speak the stark reality of our country.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 4 года назад +13

    Me thama viyathun viyath mage inna hora viyathun kiyanne ranjan waradi kiyala ...munge utsahaya kudu karaya eliyata ganna ...

  • @Realeye66
    @Realeye66 4 года назад

    ඔබතුමා ඔය කියන කටින් තමයි යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු 5ක් තිස්සේ ගෙනාවේ ඒ වගේම රංජන් වගේ බලු බල්ටි ගැහුවෙත් ඔබ කියන ආණ්ඩුවේ හිටගෙන එහෙත් ඔබ කියන දේ සත්‍යක් ලංකාව කුණු වෙලා තියෙන්නේ ඕජස් ගලනවා, අපි හැමෝටම වැරදිලා තියෙන්නේ අපි හැමෝම මංමුලාවෙලා එහෙත් දැන් තමයි අවසාන ජවනිකාව මේ පාරවත් ගොඩගන්න බැරි නම් එතනින් අබසරණයි

  • @nihalpeiris4957
    @nihalpeiris4957 4 года назад +4

    No needs COMMENTS Too Three much HONEST TRUSTFUL Talks SPEECHES but SRILANKA going Nowhere

  • @raizahanoon4789
    @raizahanoon4789 4 года назад +5

    Ithamath honda pahadilikirimak...Victor..ape Rate sampathak...namuth spe Rata evani ayagen prayojanayak ganna danne nehe...obata dirgausha...Rata wenuwen handa bageemata isthuty...

  • @tilakranjithgunasekara8089
    @tilakranjithgunasekara8089 4 года назад +1

    WHEN MR. MAHINDA RAJAPAKSHA WAS A PRESIDENT MR .SRIPATHI SURIYAARACHI AND MR.TIRON ALAES WAS TOLD TO MEDIA THAT THEY HAVE VIDEO EVIDENCE AGAINST TO MR.MAHINDA RAJAPAKSHA THAT HE HAD CONNECTION WITH L.T.T.E. ONE NIGHT MR. TIRON ALAES 'S OFFICE WAS BROKEN AND COMPUTERS VIDEO CLIPS ALL GOT CUSTODY BUT NEVER PUBLISH BY MEDIA.MR.RAMANAYAKA'S RECORDING PUBLISHING .

  • @austintheplug7035
    @austintheplug7035 4 года назад

    your statement is absolutely correct. this is what Mr. Nagananda stress all along.

  • @arowana0094
    @arowana0094 4 года назад +2

    You are spot on Mr. Ivan
    The country is gone to Rott, thanks to J.R. and the successors after that

  • @maarafernando
    @maarafernando 4 года назад

    ඔබතුමා හරියට හරි! මුළු රටේම ආයතන සියල්ලම ගංවතුරෙන් යට කරලා 225 ක් කඳු මුදුනේ ඉඳන් ගංවතුර ආධාර බෙදනවා වගේ පින්තූරයක් තමයි අපට දකින්නට තිබෙන්නේ!

  • @sampath6319
    @sampath6319 3 года назад

    Actually true story. Thank you explain it

  • @emihunny4081
    @emihunny4081 4 года назад +8

    Kathawa sahathika aththa obathumage kathawa

  • @asurasinghewickramasinghe3759
    @asurasinghewickramasinghe3759 4 года назад +4

    සමාජය කුනු වෙලා නෑ කුණු කරලා...බලෙන් තමාගේ වනචරකම් වලට අනිත් අය ඇදගන්ට උත්සාහ කරලා......

  • @susilgunaratne4267
    @susilgunaratne4267 4 года назад

    Yes, most of us know this destructive actions began after 1977, business politicians are the major reason behind our country's (" Kunuweema" ) rotten state. Could we find a solution to this? Not so easy & would take years to get it corrected. Thank you very much Mr. Victor Ivan for your clear & valuable explanation.

  • @vincesilva1128
    @vincesilva1128 4 года назад +2

    Thank you for the explanation about history of corruptions in Sri Lanka. I hope new President will take strong steps to solve this problem otherwise Sri Lanka will be rotten from inside out and become another Nigeria .

  • @rajithasandamal8511
    @rajithasandamal8511 4 года назад +2

    සහතික ඇත්ත👍👍🤜

  • @renulanka6876
    @renulanka6876 4 года назад +9

    වික්ටර් මහත්තෙයො 👍👍

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 4 года назад

    Victor, You are , 100 % Correct.

  • @turkialkthiri9284
    @turkialkthiri9284 4 года назад +2

    Thank you oba thumata

  • @rojaweerasekara5668
    @rojaweerasekara5668 4 года назад +8

    බඩු මිල අහසට, රන්ජන් ඇතුලට ! ජයවේවා

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 4 года назад +3

    You see, government servants and professionals are the most corrupted. They drive ruining of Sri Lanka, not only the politicians. What are government officers doing?

  • @nimalwettasinghe2699
    @nimalwettasinghe2699 4 года назад

    Victor Ivan what you said is correct.

  • @dilrukgunasekera4220
    @dilrukgunasekera4220 4 года назад +3

    Whole society is a product of the education system of the country. When the education system focus on sending people to Universities (to get better jobs in future) instead of producing an intelligent society, what happens to the majority that could not go to Universities? They are not intelligent & not educated, therefore do not have the intelligence to think independently & cannot make sound decisions based on research and analytical outcomes. This is what has happened to Sri Lanka. Until you reform the education system to produce an intelligent society these problems will never go away.

  • @lalithnaotunna7131
    @lalithnaotunna7131 4 года назад +1

    Thank"s..👍

  • @Realeye66
    @Realeye66 4 года назад

    එතුමා ප්‍රකාශ කරා දෙමාපියන් nathi දරුවන් වෙසෙන ස්ථාන බොහොමයක් ලංකා පුරා තියෙනවා කියලා එක ලමයෙක් වෙනුවෙන් දිනකට වැය කරන්නේ රුපියල් විස්සක් වගේ සුළු මුදලක් කියලා ඒත් අද ප්‍රවෘත්ති වලට දැනගන්ඩ ලැබුණා පිටරටින් ගෙන්නපු හා හාල් sathwa ආහාර වශයෙන් දීලා සතොසට කෝටි එක්දහස් දෙසීයක් පාඩුවේ කියල බලන්න මේ පාහර බලු වේසිගේ පුතාලා කරන දෙවල් මේ රටට

  • @globalcitizen3413
    @globalcitizen3413 4 года назад +8

    Lankawe Dan godak inne nala karayo kalakaryo nemei😊

  • @jollystp4853
    @jollystp4853 4 года назад

    Mr.Ivan your explanation is excellent. We are a small country with just 21 million people.why are we still a poor country comparing to Japan , Taiwan, Korea,even China. All because we are not honest we don't love our country. In our society people don't value honesty and justice. Government institutions and Politicians are like Lords and we are their servants. Money is working everywhere. People can buy respect education jobs wealth health and justice.I heard one religious leader is saying that wealthy people are blessed ones that is why they are rich. After all he has robbed people's money.

  • @ajitham-hk6gu
    @ajitham-hk6gu 4 года назад +6

    Ape rata vinasai mahaththayo.mona karannada api asaranai

  • @nilaniwijisekara1113
    @nilaniwijisekara1113 4 года назад

    රංජන් මැතිතුමාගේ වැරදිත් තියෙනවා හරි දේවලුත් තියෙනවා .සමහර තැන්වල මේ හඩපටවල හෑසිරීම් කතාව හොද මදි නමුත් මේ රෙකෝඩින්ග් කරපු එක හොදයි මොකද හැමෝගෙම ඇත්ත නැත්ත එලියට ආවා.සල්ලි වලට උසස් වීම් වලට මේ අදාළ අය මොනාද නොකරන්නෙ කියලා ඔප්පු කරලා පෙන්නුවා ආයෙ නම් ඔය හඩපට වල ඉන්න සියලූම දෙනා නැවත තනතුරු උසස් වීම් මුදල් සදහා බලුවැඩ කරන්න පෙලබෙන්නෙ නැ .බය වෙනවා .

  • @jothyhendry8965
    @jothyhendry8965 4 года назад +2

    he is telling the truth

  • @antonfernando7588
    @antonfernando7588 4 года назад +2

    මේවා කරන්නේ හිරු , සිංහලේ සංවිධානයේ ජාතිවාදී පිරිසක් විසින් යථාර්ථය උන් තමයි ලංකාව දවසින් දවස අගාධයකට ඇද දමන්නේ

  • @udayasiriperera4762
    @udayasiriperera4762 4 года назад +12

    Samaharu meka dakinne ranjan ge waradak vidihata satthiya ..aya nowa ...asikkitha rajya sewaya mulu ratatama hadunwa dimak ..mun upadi dari mahajana mudalin padi ganna jara hatthak ....thuk nodakin ..

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 4 года назад

    Excellent Speech

  • @wasanthawarakagoda4940
    @wasanthawarakagoda4940 4 года назад +1

    True story 👍

  • @basilfernando7170
    @basilfernando7170 3 года назад

    What Victor has said is absolutely true. I perticulay like the his words on the link between collapse of the justice system and own fall of rest of the system. We became country' with a very bad justice system already some 40 years back. Now, it is much worse. We have a injustice system. I have written about this consistently for last 25 years or loos. We have now creel and mad system.
    Basil Fernando

  • @kantikanti9740
    @kantikanti9740 4 года назад +3

    Oba thumata sthuthi

  • @lakshmanmapalagama4140
    @lakshmanmapalagama4140 4 года назад +12

    Samajayam vinasa wala

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 4 года назад

    Thank you Sir.

  • @sndnsge1537
    @sndnsge1537 4 года назад

    අනෙක් Ngo බැලයා කඩා වැටීම අවුල් කිරීම වලට මුල් පුරුක...

  • @susajeegamini3803
    @susajeegamini3803 4 года назад

    Ma obata hamadamath kamathi adarei
    Ai oba wani ayagen upades noganne

  • @dineshweerathunga4107
    @dineshweerathunga4107 4 года назад

    අනේ අපිට නම් මුන් මොනවා කරත් වැඩක් නෑ...මොන පක්ෂේ හිටියත් දේශපාලකයෝ මේ රටට වැඩක් නෑ.උන් උන්ගේ වැඩේ කර ගන්නවා විතරයි...රංජා විතරක් නෙවේ අනිත් එවුනුත් මේ විදිහම තමා..කොහොම හරි ඉතුරැ ටිකත් කාලා පලයව්..

  • @ayaschathuayaschathu733
    @ayaschathuayaschathu733 4 года назад +1

    Oba thumage kathawa iwara wenakal beluwa oba ratata adarsamath kathawak kala katawa siyata 100yak atthata obata deerga ayusha piyanani b s

  • @parambaramsomali9679
    @parambaramsomali9679 4 года назад

    Marubaduwa ......kathakaranne......kunugode inna ekata thamai kunu penne. Apiwa 1971 pathaleta tallu kala ekek ban umba. Apiwa modayo karanna ipduna ekek umba. Ko .......atha hangan inne .....Bomba heduheti amathaka karagannada ....? Wala payai goda payai tiyagena inna welawe Agamak Dahamak adahagena hitapan denwath.......

  • @kumarihm1280
    @kumarihm1280 3 года назад

    හොරුන්ව හදුන්වල දුන්න ඵකතමයි රන්ජන් කරපු වරද හොරුන් ඉදිරියෙ අස්පියාගන මුන් තාපසයෝ කීවනමි අද රන්ජන් හිරේ යන්නේ නැහැ😃😃😀😄😀

  • @DharmaDigest
    @DharmaDigest 4 года назад +2

    Victor ge heenawa kohomada 🤣🤣

  • @wood-u8q
    @wood-u8q 4 года назад

    ඔය සියල්ලම මේරටේහැමදාම සිදූඋනා 70 වම නඩුකාරයො පාලකයො නැටෙව්වෙ නෑ කියන්න ඔප්පු කරන්න සාක්කි නැති කම විතරයි දැන් ගොනෙක් මෝඩයෙක් ගනිකාවක් කුපාඩියෙක් නලුවෙක් වසයෙන් හදුන්වන රන්ජන් සාක්කි ඇතුව ඔප්පු කරලා තියෙන්නෙ දැන් තියෙන්නෙ රටගැන හැගීමක් තියන අය එකතු වෙලා එකම නීතියක් වෙනස් වෙන රජයක් ගානෙ වෙනස් කල නොහැකි නීති ගේන්න ඕනෙ ඉක්මනි වියයුතුයි කාලය අදින කොමිසන් සබා වලින් මේවා සිදුවෙන්නෑ කාලය නියමකර සාකච්චා අවසන් කර ක්‍රියාත්මක වියයුතු මාර්ගයක් හදන්න ඕනෙ රජය වෙනස්වෙනතුරුම නීති හදනවා ඊලග ඊලග හැමදාම ඔය සෙල්ලම වෙන්නෙ
    අනෙ මගේ රට

  • @gayanmadhawa2009
    @gayanmadhawa2009 4 года назад +1

    අනේ මේ වික්ටර් පකා කලින් කිව්ව සජිත් ජනාධිපතිවරණය දිනනනව කියල😹🙈..මුගෙ වැදි බණ අහන්ඩ බෑ නාකි උට්ටා..ඇල් වතුර නාල ඩොයියගනින්😹🙈🙈🙈🙈

  • @samantatha8963
    @samantatha8963 4 года назад +10

    Danwath buddimath tthirana ganima janathawa sathui

  • @sriyanamaine9540
    @sriyanamaine9540 4 года назад +1

    Ape minissunge wade anunge kunu hoyena eka. Oba hari apita wadak na anunge ewa eth samaharunge purudda atha arinna ba ekai.

  • @awsrdbshegs6130
    @awsrdbshegs6130 4 года назад +2

    Oya 225ta ma hena gahanna ona

  • @chris1114
    @chris1114 4 года назад +4

    ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැදුනුම් පතත් ඒ වගේ එකක්

  • @srimanthasenaratne15
    @srimanthasenaratne15 4 года назад

    Yes it is an excellent analysis but he did not know all these facts when supporting UNP again in the last election. He supported Chandrika too. Being a top class reporter if he too supported these Corrupted Leaders what is the state of a common man.

  • @awsrdbshegs6130
    @awsrdbshegs6130 4 года назад +2

    Ranjange anda Pati eliyata dala janathawa nomaga yawanna hithagena athi
    Obathuma Saha nagananda mahatha ekathu wela rata goda dannako

  • @sampathkumara6717
    @sampathkumara6717 4 года назад +4

    ඔයාලත් unp එකට කඩේ ගියා මිසක් මධ්‍යස්තව කතා කරේ නෑනෙ.. මැරෙනකන් විචාර විචාර ඉන්න.. හොද මිනිස්සු ටිකක් එකතු කරල මිනිස්සුන්ට හොද විකල්පයක් හදල පෙන්නන්නකො කුනුවෙච්ච පක්ශ අල්ලන් ඉන්නෙ නැතුව.. දෙමෙල්ලුන්ටයි තම්බින්ටයි දෙනවට වඩා හොද නිසයි මිනිස්සු ගෝටාභයට දුන්නෙ.. බැරිනම් කට වහන් ඉන්න.. මිනිස්සු කරන්නෙ තියෙන ඒවගෙන් හොද එක තෝරන එකයි.. ඒක මිනිස්සුන්ගෙ මෝඩකම නෙවෙයි.. චන්දෙ නොදා ඉන්නයැ..

  • @sandayaperera6471
    @sandayaperera6471 4 года назад +1

    Hariyata hari hamadema kunuwela. Ranjan pennuwe hamadema kunuwela kiyala

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 4 года назад +1

    Mis rangan oba tuma atha kata karanta nawatath nawata nawatath sitha Jaya gannawami rabar bolaya uda Anna waga

  • @Sma0503
    @Sma0503 4 года назад

    සහතික ඇත්ත

  • @susemanishanthi1207
    @susemanishanthi1207 4 года назад

    Harawath wewaranayak.

  • @acmq8895
    @acmq8895 4 года назад +1

    විමල් වීරවංශට / මහින්ද අගමැති තුමා ගේ බිරිඳට හදුන් පත් කීයක් තියෙනවද ? පාස්පෝට් කීයක් තියෙනවද. ඒ ගැන ඔයා දන්නේ නැද්ද

  • @jayawickramamgsm5670
    @jayawickramamgsm5670 4 года назад

    වික්ටර් අයිවන් මැතිදුනි ඔබතුමා නිවැරදිය යකඩ කුල්ල ගුල්ලො ගහලා නම් හාල් කුල්ල ගැන විමසිය යුතු නැත

  • @shiranifunke7461
    @shiranifunke7461 4 года назад +1

    Oba tuma kiyane kathawa hariyatame hari.deen Me kramaya ainkaranne khomade.?

  • @ChannelAA
    @ChannelAA 4 года назад

    Didn't this guy predict Sajith winning?

  • @udayajayasingha3562
    @udayajayasingha3562 4 года назад

    Mata mathakai nagananda mahatha kiyapu saha genapu wayawasthawa.man hithanawa ethuma eda genapu wadapiliwele ada me vikter aiwan mahatha karana vigrahaya gana sakavin thibuna.namuth awasanawata ema wada piliwala methumallath prathikshepa kara.dan api nawathath aurudu pahakata passata giya.ape rate minissunta mewa therum ganna amarui.oun paksha wadin aagam wadin jathi wadin vidihata bedila.

  • @hapankam74
    @hapankam74 4 года назад

    niyamaiiiiiiiiiiiiii

  • @nayanmalig
    @nayanmalig 4 года назад

    thamunanse babane - UNP ekata gotta alluwe monawath nodenada ?

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 4 года назад +1

    Denada meyage mole pedila thiyenne apita weradicha ekak thamayi me wage gon hethage gon katha ahana eka owa ahana un den ne meyakohomada chnadeta kallin kiuwe mekath depetha kana amu higannek munta aharya pattam dunna unoth meka wagema sinhalen kiyanawanam kunu harpu kiyanna hethenne?

    • @andrewsilva8037
      @andrewsilva8037 4 года назад

      Oyaala wage gon harak innakan ratak sa jathiya hetiyata goda yanna behe manda yatharthayata sawan denna beri sa piliganna nethi hal paru ithanna ehema welawenma athmarthakamiwa

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 года назад +1

    Just history repeats & country goes to hell day by day from about 10 years

  • @PROFHEMANTHADODAMPAHALA
    @PROFHEMANTHADODAMPAHALA 4 года назад

    kunu wela thiyenne thoge oluwa eka ekaata kade gihilla dan pissu kiyonawa UNP goo wahaganna you have no policy...

  • @zareenathurna7199
    @zareenathurna7199 4 года назад +1

    Aniwarenma lankawa kunu wela oba thuma kiyana vidihata

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 4 года назад +3

    Why didn't you support NAGA at the previous presidential elections? You pulled his leg, Now you are preaching BANA

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 года назад +1

      Educated people never support just because someone speaks about nationality. People have different opinions we have to respect.