Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Al වලට ගොඩක් වටිනව ගොඩාක් ස්තූතුයි
හරිම ලස්සනයි... 3d Animation හොඳටම තියෙනවා... වෙනත් රටවල cartoon සිංහලෙන් හඬකවනවා වෙනුවට අපේ රටේ අපේම අයගේ උත්සාහයෙන් නිමවෙන මෙවැනි අපූර්ව නිර්මාණ නිසි ඇගයිමකට ලක්විය යුතුමයි.. 💪🤟මේ ක්‍රමේ නිසා කතාවකට සීමා වුනු ජාතක කතා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සියලු දෙනාගේම දෑස් ඉදිරිපිට ජීවමාන ලෙසින් විදහා දැක්වෙන නිසා හොඳින් මනස තුළට කාවැදෙන අතර වැදගත් ආදර්ශ රාශියක්ද ලබා දීම නිසා බෙහෙවින්ම වැදගත් වෙනවා... ඔබ එක්තරා ආකාරයකින් ඉටු කරන්නේ සමාජ මෙහෙවරකි. බොහොම ස්තූතියි..දිනෙන් දින දියුණුවටම පත් වෙන්න ඕන..🙏💖
shaa maara ලස්සනයි na me wage jaathka katha godak hadala daanna ජයවේවා
අනේ කොච්චර වටිනවාද මේ ජාතක කථා.ගොඩාක් පින් ..🙏🙏🙏
සාදු සාදු සාදු.. ඇත්ත ට ම.. අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් බෝසත් චරිත ය.. සියලු දෙනාට ආදර්ශමත් විදියට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන්.. මෙවැනි. නිර්මාණ.. ඉතා මත් අගේ කරන්න ඕනේ.. මාද්‍ය වලින් කිසිම වැඩකට නැති. මිනිස්සු තුළ. රාග දේවේශ. මෝහ.. අවස්ස්න විදියට.. කොච්චර නම් එක එක දේවල් තියෙනවා ද..... තෙරුවන් සරණයි.. සත්පුරුෂ ඔබලාට තෙරුවන් සරණයි. ඉදිරියට ත්. උතුම් දේ ම දෙන්න... සියලු දෙනාට යහපත. සැප පිණිස ම... 🙏🙏🙏
සුපිරි ..නියමයි❤️❤️❤️
Thank you ❤️🙏
මෙවැනිම ජාතක කතා තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! තෙරුවණ් සරණයි පින්වත් ඔබට !!!
ෂාහ්, ෂාහ් නියමයි, නියමයි.. එන්න එන්නම සංවර්ධනය කර ගන්නවා...දැන් පූර්වාපර සන්ධි ගලපනවා, වස්ත්රාභරණ පවා නිවැරදියි. බ්‍රහ්මණ කුමාරයගේ පූන නූල පවා නිවැරදිව පලඳා තියෙනවා. සළු පවා වම් උරය වසා දමා තියෙනවා. විශිෂ්ටයි ..තව එක චූටි අඩුවක් දැක්කා ඔබලා කියලා තිබ්බා ඔබ වල බහු වචනය ඔබලා නොව, ඔබමයි. නුඹ නුඹලා වුනාට ඔබ ඔබමයි... ඒවත් හදාගන්න ..මා දුටු විශිෂ්ට නිර්මාණය...සියලු දෙවියන්ගේ ආනුභාවයෙන් , තෙරුවනේ ආනුභාවයෙන් මේ ක්‍රියාවට සම්බන්ධ වූ සියලු දෙනාටම යස ඉසුරු ලැබේවා!!නිදුක් නිරෝගී වේවා!! සමගිය වැඩේවා!!තව තවත් මෙවැන් දේ, මේ දුර්ලභ බුද්ධ සාසනය වෙනුවෙන් කිරීමට ශක්තිය බලය පහළ වේවා!!අවසානයේ සියල්ලෝ නිවනින් නිවේවා!!!!
මේකෙ රූප මාර ලස්සනයි නේ 😘😘
ළපටි සිනා අනේ කොහොම හරි උසස් පෙළ සිංහල වලට එන......ජීවක කතාවයි.....අනුරුද්ධ කතාවයි.....මේ විදිහටම ඉක්මනින් හදලා දෙන්නකෝ අපිට බලන්න ❤❤❤
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයට වස්තු බීජය වූ කතාව වන්නේත් චුල්ල ධනුද්ධර ජාතකයයි, බොහොම ලස්සන නිර්මාණයක් 🥰🤙
@@LapatiSina පොඩි ද්ල්ප්ප්ප්
ඔව් ,ඒ උනාට මනමේ කතාවේ ස්ත්‍රිය සාදාරණීය කරනවා, ඒ නිසා බොරුවක් සමාජගත වනවා,එදිරිවීරසරත්චන්ද්‍ර එසේ නොකල යුතුයි
මේ කතාවත් හරිම ලස්සනයි. හරිම තාත්විකයි. Animation නියමයි. චිත්‍රත් හරිම ලස්සනයි.
ඒ සටන් හරියට ජීවමාන දෙදෙනෙක්ගෙ වගේ හරිම දක්ශ ලෙස නිර්මානය කරල තියනවා. ස්තූතියි ඔබ සියලු දෙනාටම
අනේ හරිම ලස්සනයි 🙏🏾🌍♥️ ලොකු පිනක් ඔයාලා කරන්නේ ♥️...ඒ වගේම ගොඩක් මහන්සි වෙන බව පේනවා ♥️ ඒ මහන්සිය මුළු හිතින්ම අගය කරනව 🙏🏾♥️
ඒක නම් හරිම ලස්සනයි සුපිරිම සුපිරි වැඩක් නියමයි ජය වේවා 🏆🏆🏅👌
අනේ කියන්න වචන නැහැ ...හරිම ලස්සනයි..ආසවෙන් බැලුවා..අපේ අනාගත පරම්පරාවට ගොඩාක් වටින දෙයක් ....තවත්වත් ජාතක කතා මෙලෙස ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා!!!
මම හිතන්නෙ ලංකාවෙ තරම් කාටුන් නිර්මාන කරුවන් ලෝකෙ කොහෙවත් නෑ. මාරම වැඩකාරයෝ ටිකක් ඔයාල. හරිම පැහැදිලිව නිර්මාණය කියල තියනවා
අපිට A/L සිංහලවලට තියෙන පාඩමක් 🙂 Nice work ❤️
Ow😇
Sirwat🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀
ඔව් මේක අපිට A/L වලට තියෙන පාඩමක්
Me katha balala thama mathaka thiyagnne kathwa 😢
Supiri yatama hadala thiyenawa
ලස්සනයි 👍
බොහෝම ලස්සන කතා වස්තුවක් ,
දියෙහි යන මසුට ලොබවෙලා..රැගෙන ගියපු මස් කැටියත් ඉවත හෙලා....අහසේ උකුසු අරැගෙන ගියේ පසු නොබලා... දැන දැන මෝඩකම් කෙරුවද තෝ හිවලා...මනමේ රජුට අග මෙහෙසුන් බිසෝ වෙලා.. කැලේ හිටපු හොර රජකුට සෙනෙහෙ කලා..පැළැඳි ආභරණත් ගඟෙනුත් එගොඩ කළා...මටත් වැඩිය අනුවණකම් බිසෝ කළා..
video එකක් දානකම් බලන් හිටියෙ හරිම ලස්සනයි සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏
ඇත්තමයි ටෙලිනාට්‍යවල පවා රගපෑම් තාත්වික නෑ.ඒත් මෙහි අතිවිශිෂ්ටයි සැබැවින්ම මෙවැන් දෑ අගය කල යුතුමයි...❤සටන් කරන තැන පවා හරිම තාත්විකයි ...❤
හරිම ලස්සනයි.
මහ පව්කාර කුමාරිකාවක්. ඇත්තටම තමන්ට ආදරේ කරපු කුමාරයාව මරවන්න තරම් ඒ කුමාරි එඩිතර වුණේ කොහොමද....ඒ කුමාරිට ඇත්තටම හිතක්,පපුවක් නෑ. කොහොම වුනත් අර හොරාට නම් මොළේ තිබුණා....චුල්ල ධනුද්දර කුමාරයා ගැන ගොඩාක් දුක හිතුණා.
ගොඩක් දුකෛ😂😊
කතාව බැලුවහම එහෙම කියන්න පුලුවන් මතු පිටින් ඒත් ඒක ගැබුරට බැලුවොත් තේරෙයි කුමාරි වැරදි උනත් ඇය ගත්ත තීරනය හරි කියලා මොකද පිරිමි ගොඩක් ඉන්න තැනකට තමන්ගේ බිරිදව යවන්න පුලුවන් මොන පිරොමියටද 🙂එහෙම බැලුවොත් ඉතින් සමහර තැන් වලදි කුමාරයත් වැරදි
එහෙම කරන්න හේතුව ඇත්තට ම - කුමාරයා තම කුමාරියව සොරුන් 500 මැදට යවනවා තමන්ගෙ කුස ගින්න වෙනුවෙන් 😊 හදිස්සියෙවත් කුමාරියට අනතුරක් උනා නම් එහෙම උනේ නැත්තේ හොරාගෙ ගතිගුණ හොද නිසා කුමාරිකාවට කිසිම දෙයක් කරේ නැති හෙයින් කුමාරිකාව ඔහුට කැමති වුණා 😊 එකයි සාත්‍ය කතාව
පව් ඒ කුමාරයා😢😢
කවුරුත් හොයන්නෙ ඇත්ත ආදරය කුමාරයා කුමාරි ට ආදරය ඇත්තටම කලානම් කුමාරි ක්වදාවත් ඔහොම කරන්නෙ නැ
පුළුවන් නම් හැමදාම හරි video ඕනී මාරම ලස්සනයි 🥺❤️
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏
කියන්න වචන නෑ.මීට කලින් මෙච්චර creative animations ලපටි සිනා එකෙන් ඇර දැකලා නෑ.ඔබලා කරන මේ මෙහෙවර නිසි ඇගයීමකට ලක් විය යුතුයි.මේවගේ ලස්සන videos තව තවත් බලාපොරොත්තු වෙනවා
ලස්සනයි meka
සැබෑ film එකක් වගේ.. නියම සටන .. බොහොම ස්තුති මෙවැනි කතා බලන්න අපට ලැබීම sambadawa...
ගොඩාක් ලස්සනයි ❤️❤️
ඉතාම අගය කල යුතුයි මේ නිර්මාණය.... ස්තූතියි මෙය නිර්මාණයෙහි ලා වෙහෙසෙන්නාවූ ඔබ සැමට... 💐🙏💜💐
අද සමාජයේ ඇතැම් කාන්තාවන්ට එය ලොකු ආදර්ශ මත් කාතාවක්
අනිවාර්යයෙන්
Ow
එක
nangi welaawata kiwuwe
Vidiyo ekak danakanmai balagena hitiye me channel eka super suba pathanawa thawath katha one 🥰❤️
ගොඩාක් ලස්සනයි හරිම අසයි මෙහෙම .tawa tawat.නිර්මාණ .karanne.ගොඩාක් pin teruwan.saranai.🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
කුණුහරුප හොයන නරක ඇස් වලට මෙවැනි දැහැමි දේ දකිවා
ජාතක කතා හැම එකක්ම මේ වගේ cartoon version එකෙන් බලන්න ආසයි ❤❤
ගොඩක් ලස්සනයි අති සාර්ථක නිර්මාණයක් , ඒ වගේම මෙමගින් මිනිසුන්ගේ සිත් නිවාලා ඔබ ලබාගන්නා පින අප්ර්රමාණයි , ඔබටත් මේ පිනෙන්ම නිර්වාණය ශාක්සාත් කර ගන්න ලැබේවා ❤🙏🙏🙏
මේ පොසොන් පොයට අපේ පන්සලේ මේ ජාතක කතාව නිර්මාණය කර තිබුනා හරිම ලස්සනයි ඒ වගේම වැදගත් 😊♥️
නියමයි ජයවේවා
විශිෂ්ඨයි..👍
ගෑනු එදා ඉදන්ම ඔහොම මයී
ඔක්කොම නං එහෙම නෑ ඉතින් ඉන්නවා තමා
@@renukagunawardana8335 Oya Tiktok නැද්ද
අර්ථවත් නිර්මාණයක් 👍🔥🤝
Ai පරක්කු වුණේ..කොච්චර කල් බලන් හිටියද..ලස්සනයි දිගටම දාන්න කතා මේ වගේ 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
හරිම ලස්සනයි
ඔයත් මේ වගේ චපල කාන්තාවක් නම් වෙන්න එපා 😊
Hi
@@dimuthulaksiri9475 🤗🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාලා තමයි හොඳටම කරන්නෙ,ඉදිරියටම යන්න සුභ පතනවා 💐💐💐💐💐✌✌✌✌👍👍👍👍💖💖💖💖🙏🙏🙏
උතුම් දහමින් ලොව සැනසේවා 🙏
🙏🙏🙏🙏
ඔව් ඇත්තමයි හරිම ලස්සනයි ස්තූතියි ❤️❤️👍👍
සුපිරි
තවත් ලස්සන ජාතක කතාවක් දනකන් බලාගෙන ඉන්නේ 👌👌👍👍
👍👍👍
තෙරුවන්.සරණයි.සියලුදෙනාම ටලස්සන. යි.🙏🙏🙏
Namo budhaya Harima lassanai...thawath me wage dewal karnna wasanWa labewa.
තවත් ලස්සන ජාතක කතාවක් ඕනේ ❤❤❤
හරි ම ලස්සනයි මේ වගේ video තව Danna ❤❤❤
කාට කාටත් බොහොම වැදගත් පාඩමක්😊❤
ලස්සනයි ෆයිට් එක නම් හොදටම තියෙනවා
Wow...niymai.
කාමුකත්වයෙන් මුස පත් වූ ස්ත්‍රීය තමාව ආදරෙන් බලාගන්න ස්වාමියාව පව මරන්න පුලුවන් 😱🐄😱🦊
සුපිරි ,👍👍👍🙏🙏
අම්මො මගෙ මෙවනම් සුපිරි ගජමැන්ල කලේ ❤🎉
Video 1ක් දානකම් බලන් ඉන්නෙ.මාර ලස්සනයි.සියුම් තැන් පවා ලස්සනට animate කරලා තියෙනවා.තවත් ඉදිරියට යාමට සුබපැතුම්!!!❤️❤️💪💪
බොහෝ කාන්තාවන්ගේ තත්ත්වය ප්‍රකාශ කරනවා ...🌼🌼🌼 ස්තුතියි !!!
Figflfo I will be in sri for the weekend and will have my first interview for a couple of weeks 🙌so if can can 8🛖🏖🪵🏖🛖🪵🧱🪵🏥🏰🏰🏖🏕🌋🌋🏥😬
සුපිරි හැම දෙයක්ම
හරිම ලස්සනට නිර්මාණය කරල තියෙනව. මෙවැනිම ජාතක කතා තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! තෙරුවණ් සරණයි පින්වත් ඔබට !!!
ගොඩාක් වටිනවා මේවගේ ජාතක කතාවන් පෙන්වන එක. මම ආසාවෙන් බලනවා.
නියමයි මාර ලස්සන කතාවක් ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕🌺superb
Me wade niyamai .....a/l අපිට ගොඩක් වටිනවා ........හොඳට ඔලුවට යනවා පාඩම .....ඔක්කොම සාහිත්‍ය පාඩම් ටික කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි❤❤
ඇත්තටම අපේ ජීවිතයටත් උපදේශ ගන්නට හැකි දරුවන්ටත් ආසාවෙන් බලන්න පුලුවන් මෙවැනි වීඩියෝ පට දානවට බොහොම ස්තූතියි. ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.......🥰🥰🥰🥰
ලස්සන යි
ගොඩක් ස්තූති මාරම ලස්සනයි උසස් පෙල කරන ලමයින්ට වටිනවා ගොඩක්❤
Ane balagena hitiye danakan 🎊🎊😍අංගුලිමාල කතාවත් දාන්නකො
😍🥺 ලස්සන කතාව 😍
ගොඩක් ආසාවෙන් හැම කතාවක්ම මම පුතත් එක්ක බලනවා..එකම කතාව කීපසැරයක්ම බලනවා..හැම කතාවක්ම හරිම තාත්විකයි..තවතවත් ලස්සනට නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි!
English subtitles damma nan me chanel eka tawath දියුණු වේවි. අදහසක් pamanai. Great channal. 👍👍💯👌
අනර්ඝයි. ගොඩාක් පින් ඇත්තටම. මේවගේ නිර්මාණයන් දිගටම කරන්න ලැබේවා 🙏
ඔයාල ගොඩක් ලස්සනට මේ කතා හදනවනෙ, ලොකු ආදර්ෂයකුත් තියෙනව. බලන්න බලන්න ආසයි 👌
සුපිරි ඇනිමේෂන්
ඔයාලට ගොඩක් පිං....ගොඩක් මහන්සි වෙන්න ඇති මෙච්චර ලස්සනට මේ වගේ වීඩියෝ හදන්න....හරිම අනර්ඝයි ඔබලගේ හැකියාව....ස්තූතියි ❤
A/l ඔක්කොම පුරාතන කොටස් ටික video ඕන please මේ වගේම හරිම ලස්සන සරල video 🥰😍❤️
Woow
Niyamai thawa oya wagema genna
පැහැදිලි කරන හැටිත් හරිම ලස්සනයි
මෙිවැනි කතා වස්තුන් නිර්මාණය කර දායාද කරන ඔබලාට ගොඩාක් පිං රැස් වෙිවා !
හරිම ලස්සනයි අනේ හැම ජාතක කතාවක්ම මේ විදියට දාන්න...දරුවනුත් සතුටින් බලනව...මතක හිටිනව....
කියන්නත් සතුටුයි.. මේ concept හරිම නිර්මාණශීලියි👌👌👌 තවත් හොද දේවල් කරන්න ශක්තිය ලැබේවා ❤️❤️
Wooow මේක නම් නියම වැඩක්..ගොඩක් වටිනවා ♥️
🤗 niyamaii lassani. Godak hodata tiyenawa . Podi ayata witharak nwei wadihiyantath hoda adarshayak denawa godak thathwikawa🤝🙂
@@LapatiSina chulla paduma jathakaya dennako e kathawa lassanai
අනෙ, ගොඩක් වටින විධියට ඉදිරිපත් කරනවා...
නියමයි වැදි රජුගේ තීරනය
නියමයිනේ ළමයි .👍👍👍
ape rate deyakda. dewiyane pudumai. aththatama supiri ❤❤❤
අනේ ගොඩාක් ලස්සනයි..... ❤️ උසස් පෙළට අදාල අනිත් කතාවලටත් මේ වගේ vedio කරලා දාන්නකෝ...... ඔයාට ගොඩාක් පින්..... 🥺🙏
මේ 3d animations හරිම ලස්සනයි...................මාතුපෝසක ජාතකයත් මේ විදියට හදලා දන්නකෝ😢😢
Me katha Hari lassani e wagema supiriyi apurui 💖 thawa katha Danna 🥰🥰💝
කවුද මේ අක්කිගෙ වොයිස් එකට ආස❤❤❤
හරිම ලස්සනයි අගෙයි👍❤️
හරි ලස්සනයි❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊
ගොඩක් ලොකු ආදර්ශයක් අද සමාජයටනම්. ඔබට බොහොම ස්ත්තුයි
Al වලට ගොඩක් වටිනව ගොඩාක් ස්තූතුයි
හරිම ලස්සනයි... 3d Animation හොඳටම තියෙනවා... වෙනත් රටවල cartoon සිංහලෙන් හඬකවනවා වෙනුවට අපේ රටේ අපේම අයගේ උත්සාහයෙන් නිමවෙන මෙවැනි අපූර්ව නිර්මාණ නිසි ඇගයිමකට ලක්විය යුතුමයි.. 💪🤟මේ ක්‍රමේ නිසා කතාවකට සීමා වුනු ජාතක කතා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සියලු දෙනාගේම දෑස් ඉදිරිපිට ජීවමාන ලෙසින් විදහා දැක්වෙන නිසා හොඳින් මනස තුළට කාවැදෙන අතර වැදගත් ආදර්ශ රාශියක්ද ලබා දීම නිසා බෙහෙවින්ම වැදගත් වෙනවා... ඔබ එක්තරා ආකාරයකින් ඉටු කරන්නේ සමාජ මෙහෙවරකි. බොහොම ස්තූතියි..දිනෙන් දින දියුණුවටම පත් වෙන්න ඕන..🙏💖
shaa maara ලස්සනයි na me wage jaathka katha godak hadala daanna ජයවේවා
අනේ කොච්චර වටිනවාද මේ ජාතක කථා.ගොඩාක් පින් ..🙏🙏🙏
සාදු සාදු සාදු.. ඇත්ත ට ම.. අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් බෝසත් චරිත ය.. සියලු දෙනාට ආදර්ශමත් විදියට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන්.. මෙවැනි. නිර්මාණ.. ඉතා මත් අගේ කරන්න ඕනේ.. මාද්‍ය වලින් කිසිම වැඩකට නැති. මිනිස්සු තුළ. රාග දේවේශ. මෝහ.. අවස්ස්න විදියට.. කොච්චර නම් එක එක දේවල් තියෙනවා ද..... තෙරුවන් සරණයි.. සත්පුරුෂ ඔබලාට තෙරුවන් සරණයි. ඉදිරියට ත්. උතුම් දේ ම දෙන්න... සියලු දෙනාට යහපත. සැප පිණිස ම... 🙏🙏🙏
සුපිරි ..නියමයි❤️❤️❤️
Thank you ❤️🙏
මෙවැනිම ජාතක කතා තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! තෙරුවණ් සරණයි පින්වත් ඔබට !!!
ෂාහ්, ෂාහ් නියමයි, නියමයි.. එන්න එන්නම සංවර්ධනය කර ගන්නවා...
දැන් පූර්වාපර සන්ධි ගලපනවා, වස්ත්රාභරණ පවා නිවැරදියි. බ්‍රහ්මණ කුමාරයගේ පූන නූල පවා නිවැරදිව පලඳා තියෙනවා. සළු පවා වම් උරය වසා දමා තියෙනවා. විශිෂ්ටයි ..
තව එක චූටි අඩුවක් දැක්කා ඔබලා කියලා තිබ්බා ඔබ වල බහු වචනය ඔබලා නොව, ඔබමයි. නුඹ නුඹලා වුනාට ඔබ ඔබමයි... ඒවත් හදාගන්න ..
මා දුටු විශිෂ්ට නිර්මාණය...
සියලු දෙවියන්ගේ ආනුභාවයෙන් , තෙරුවනේ ආනුභාවයෙන් මේ ක්‍රියාවට සම්බන්ධ වූ සියලු දෙනාටම යස ඉසුරු ලැබේවා!!
නිදුක් නිරෝගී වේවා!! සමගිය වැඩේවා!!
තව තවත් මෙවැන් දේ, මේ දුර්ලභ බුද්ධ සාසනය වෙනුවෙන් කිරීමට ශක්තිය බලය පහළ වේවා!!
අවසානයේ සියල්ලෝ නිවනින් නිවේවා!!!!
මේකෙ රූප මාර ලස්සනයි නේ 😘😘
ළපටි සිනා අනේ කොහොම හරි උසස් පෙළ සිංහල වලට එන......ජීවක කතාවයි.....අනුරුද්ධ කතාවයි.....මේ විදිහටම ඉක්මනින් හදලා දෙන්නකෝ අපිට බලන්න ❤❤❤
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයට වස්තු බීජය වූ කතාව වන්නේත් චුල්ල ධනුද්ධර ජාතකයයි, බොහොම ලස්සන නිර්මාණයක් 🥰🤙
Thank you ❤️🙏
@@LapatiSina පොඩි ද්ල්ප්ප්ප්
ඔව් ,ඒ උනාට මනමේ කතාවේ ස්ත්‍රිය සාදාරණීය කරනවා, ඒ නිසා බොරුවක් සමාජගත වනවා,එදිරිවීරසරත්චන්ද්‍ර එසේ නොකල යුතුයි
මේ කතාවත් හරිම ලස්සනයි. හරිම තාත්විකයි. Animation නියමයි. චිත්‍රත් හරිම ලස්සනයි.
Thank you ❤️🙏
ඒ සටන් හරියට ජීවමාන දෙදෙනෙක්ගෙ වගේ හරිම දක්ශ ලෙස නිර්මානය කරල තියනවා. ස්තූතියි ඔබ සියලු දෙනාටම
අනේ හරිම ලස්සනයි 🙏🏾🌍♥️ ලොකු පිනක් ඔයාලා කරන්නේ ♥️...ඒ වගේම ගොඩක් මහන්සි වෙන බව පේනවා ♥️ ඒ මහන්සිය මුළු හිතින්ම අගය කරනව 🙏🏾♥️
ඒක නම් හරිම ලස්සනයි සුපිරිම සුපිරි වැඩක් නියමයි ජය වේවා 🏆🏆🏅👌
අනේ කියන්න වචන නැහැ ...හරිම ලස්සනයි..ආසවෙන් බැලුවා..අපේ අනාගත පරම්පරාවට ගොඩාක් වටින දෙයක් ....තවත්වත් ජාතක කතා මෙලෙස ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා!!!
Thank you ❤️🙏
මම හිතන්නෙ ලංකාවෙ තරම් කාටුන් නිර්මාන කරුවන් ලෝකෙ කොහෙවත් නෑ. මාරම වැඩකාරයෝ ටිකක් ඔයාල. හරිම පැහැදිලිව නිර්මාණය කියල තියනවා
අපිට A/L සිංහලවලට තියෙන පාඩමක් 🙂 Nice work ❤️
Ow😇
Sirwat🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀
ඔව් මේක අපිට A/L වලට තියෙන පාඩමක්
Me katha balala thama mathaka thiyagnne kathwa 😢
Supiri yatama hadala thiyenawa
Thank you ❤️🙏
ලස්සනයි 👍
Thank you ❤️🙏
බොහෝම ලස්සන කතා වස්තුවක් ,
Thank you ❤️🙏
දියෙහි යන මසුට ලොබවෙලා..
රැගෙන ගියපු මස් කැටියත් ඉවත හෙලා....අහසේ උකුසු අරැගෙන ගියේ පසු නොබලා... දැන දැන මෝඩකම්
කෙරුවද තෝ හිවලා...
මනමේ රජුට අග මෙහෙසුන් බිසෝ වෙලා.. කැලේ හිටපු හොර රජකුට සෙනෙහෙ කලා..පැළැඳි ආභරණත්
ගඟෙනුත් එගොඩ කළා...මටත් වැඩිය අනුවණකම් බිසෝ කළා..
video එකක් දානකම් බලන් හිටියෙ හරිම ලස්සනයි සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏
Thank you ❤️🙏
ඇත්තමයි ටෙලිනාට්‍යවල පවා රගපෑම් තාත්වික නෑ.ඒත් මෙහි අතිවිශිෂ්ටයි සැබැවින්ම මෙවැන් දෑ අගය කල යුතුමයි...❤සටන් කරන තැන පවා හරිම තාත්විකයි ...❤
හරිම ලස්සනයි.
Thank you ❤️🙏
මහ පව්කාර කුමාරිකාවක්. ඇත්තටම තමන්ට ආදරේ කරපු කුමාරයාව මරවන්න තරම් ඒ කුමාරි එඩිතර වුණේ කොහොමද....ඒ කුමාරිට ඇත්තටම හිතක්,පපුවක් නෑ. කොහොම වුනත් අර හොරාට නම් මොළේ තිබුණා....චුල්ල ධනුද්දර කුමාරයා ගැන ගොඩාක් දුක හිතුණා.
ගොඩක් දුකෛ😂😊
කතාව බැලුවහම එහෙම කියන්න පුලුවන් මතු පිටින් ඒත් ඒක ගැබුරට බැලුවොත් තේරෙයි කුමාරි වැරදි උනත් ඇය ගත්ත තීරනය හරි කියලා මොකද පිරිමි ගොඩක් ඉන්න තැනකට තමන්ගේ බිරිදව යවන්න පුලුවන් මොන පිරොමියටද 🙂එහෙම බැලුවොත් ඉතින් සමහර තැන් වලදි කුමාරයත් වැරදි
එහෙම කරන්න හේතුව ඇත්තට ම - කුමාරයා තම කුමාරියව සොරුන් 500 මැදට යවනවා තමන්ගෙ කුස ගින්න වෙනුවෙන් 😊 හදිස්සියෙවත් කුමාරියට අනතුරක් උනා නම් එහෙම උනේ නැත්තේ හොරාගෙ ගතිගුණ හොද නිසා කුමාරිකාවට කිසිම දෙයක් කරේ නැති හෙයින් කුමාරිකාව ඔහුට කැමති වුණා 😊 එකයි සාත්‍ය කතාව
පව් ඒ කුමාරයා😢😢
කවුරුත් හොයන්නෙ ඇත්ත ආදරය කුමාරයා කුමාරි ට ආදරය ඇත්තටම කලානම් කුමාරි ක්වදාවත් ඔහොම කරන්නෙ නැ
පුළුවන් නම් හැමදාම හරි video ඕනී මාරම ලස්සනයි 🥺❤️
Thank you ❤️🙏
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏
කියන්න වචන නෑ.මීට කලින් මෙච්චර creative animations ලපටි සිනා එකෙන් ඇර දැකලා නෑ.ඔබලා කරන මේ මෙහෙවර නිසි ඇගයීමකට ලක් විය යුතුයි.මේවගේ ලස්සන videos තව තවත් බලාපොරොත්තු වෙනවා
ලස්සනයි meka
Thank you ❤️🙏
සැබෑ film එකක් වගේ.. නියම සටන .. බොහොම ස්තුති මෙවැනි කතා බලන්න අපට ලැබීම sambadawa...
ගොඩාක් ලස්සනයි ❤️❤️
Thank you ❤️🙏
ඉතාම අගය කල යුතුයි මේ නිර්මාණය.... ස්තූතියි මෙය නිර්මාණයෙහි ලා වෙහෙසෙන්නාවූ ඔබ සැමට... 💐🙏💜💐
අද සමාජයේ ඇතැම් කාන්තාවන්ට එය ලොකු ආදර්ශ මත් කාතාවක්
අනිවාර්යයෙන්
Ow
එක
nangi welaawata kiwuwe
Vidiyo ekak danakanmai balagena hitiye me channel eka super suba pathanawa thawath katha one 🥰❤️
ගොඩාක් ලස්සනයි හරිම අසයි මෙහෙම .tawa tawat.නිර්මාණ .karanne.ගොඩාක් pin teruwan.saranai.🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
කුණුහරුප හොයන නරක ඇස් වලට මෙවැනි දැහැමි දේ දකිවා
ජාතක කතා හැම එකක්ම මේ වගේ cartoon version එකෙන් බලන්න ආසයි ❤❤
ගොඩක් ලස්සනයි අති සාර්ථක නිර්මාණයක් , ඒ වගේම මෙමගින් මිනිසුන්ගේ සිත් නිවාලා ඔබ ලබාගන්නා පින අප්ර්රමාණයි , ඔබටත් මේ පිනෙන්ම නිර්වාණය ශාක්සාත් කර ගන්න ලැබේවා ❤🙏🙏🙏
මේ පොසොන් පොයට අපේ පන්සලේ මේ ජාතක කතාව නිර්මාණය කර තිබුනා හරිම ලස්සනයි ඒ වගේම වැදගත් 😊♥️
නියමයි ජයවේවා
විශිෂ්ඨයි..👍
ගෑනු එදා ඉදන්ම ඔහොම මයී
ඔක්කොම නං එහෙම නෑ ඉතින් ඉන්නවා තමා
@@renukagunawardana8335 Oya Tiktok නැද්ද
අර්ථවත් නිර්මාණයක් 👍🔥🤝
Ai පරක්කු වුණේ..කොච්චර කල් බලන් හිටියද..ලස්සනයි දිගටම දාන්න කතා මේ වගේ 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
Thank you ❤️🙏
හරිම ලස්සනයි
ඔයත් මේ වගේ චපල කාන්තාවක් නම් වෙන්න එපා 😊
Hi
@@dimuthulaksiri9475 🤗🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාලා තමයි හොඳටම කරන්නෙ,ඉදිරියටම යන්න සුභ පතනවා 💐💐💐💐💐✌✌✌✌👍👍👍👍💖💖💖💖🙏🙏🙏
උතුම් දහමින් ලොව සැනසේවා 🙏
🙏🙏🙏🙏
ඔව් ඇත්තමයි හරිම ලස්සනයි ස්තූතියි ❤️❤️👍👍
සුපිරි
තවත් ලස්සන ජාතක කතාවක් දනකන් බලාගෙන ඉන්නේ 👌👌👍👍
👍👍👍
තෙරුවන්.සරණයි.සියලුදෙනාම ට
ලස්සන. යි.🙏🙏🙏
Namo budhaya
Harima lassanai...thawath me wage dewal karnna wasanWa labewa.
තවත් ලස්සන ජාතක කතාවක් ඕනේ ❤❤❤
හරි ම ලස්සනයි මේ වගේ video තව Danna ❤❤❤
කාට කාටත් බොහොම වැදගත් පාඩමක්😊❤
ලස්සනයි ෆයිට් එක නම් හොදටම තියෙනවා
Wow...niymai.
Thank you ❤️🙏
කාමුකත්වයෙන් මුස පත් වූ ස්ත්‍රීය තමාව ආදරෙන් බලාගන්න ස්වාමියාව පව මරන්න පුලුවන් 😱🐄😱🦊
සුපිරි ,👍👍👍🙏🙏
Thank you ❤️🙏
අම්මො මගෙ මෙවනම් සුපිරි ගජමැන්ල කලේ ❤🎉
Video 1ක් දානකම් බලන් ඉන්නෙ.මාර ලස්සනයි.සියුම් තැන් පවා ලස්සනට animate කරලා තියෙනවා.තවත් ඉදිරියට යාමට සුබපැතුම්!!!❤️❤️💪💪
Thank you ❤️🙏
බොහෝ කාන්තාවන්ගේ තත්ත්වය ප්‍රකාශ කරනවා ...🌼🌼🌼 ස්තුතියි !!!
Figflfo I will be in sri for the weekend and will have my first interview for a couple of weeks 🙌so if can can 8🛖🏖🪵🏖🛖🪵🧱🪵🏥🏰🏰🏖🏕🌋🌋🏥😬
සුපිරි හැම දෙයක්ම
හරිම ලස්සනට නිර්මාණය කරල තියෙනව. මෙවැනිම ජාතක කතා තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! තෙරුවණ් සරණයි පින්වත් ඔබට !!!
ගොඩාක් වටිනවා මේවගේ ජාතක කතාවන් පෙන්වන එක. මම ආසාවෙන් බලනවා.
නියමයි මාර ලස්සන කතාවක් ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕🌺superb
Me wade niyamai .....a/l අපිට ගොඩක් වටිනවා ........හොඳට ඔලුවට යනවා පාඩම .....ඔක්කොම සාහිත්‍ය පාඩම් ටික කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි❤❤
ඇත්තටම අපේ ජීවිතයටත් උපදේශ ගන්නට හැකි දරුවන්ටත් ආසාවෙන් බලන්න පුලුවන් මෙවැනි වීඩියෝ පට දානවට බොහොම ස්තූතියි. ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.......🥰🥰🥰🥰
ලස්සන යි
ගොඩක් ස්තූති මාරම ලස්සනයි උසස් පෙල කරන ලමයින්ට වටිනවා ගොඩක්❤
Ane balagena hitiye danakan 🎊🎊😍
අංගුලිමාල කතාවත් දාන්නකො
😍🥺 ලස්සන කතාව 😍
ගොඩක් ආසාවෙන් හැම කතාවක්ම මම පුතත් එක්ක බලනවා..එකම කතාව කීපසැරයක්ම බලනවා..හැම කතාවක්ම හරිම තාත්විකයි..තවතවත් ලස්සනට නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි!
English subtitles damma nan me chanel eka tawath දියුණු වේවි. අදහසක් pamanai. Great channal. 👍👍💯👌
අනර්ඝයි. ගොඩාක් පින් ඇත්තටම. මේවගේ නිර්මාණයන් දිගටම කරන්න ලැබේවා 🙏
ඔයාල ගොඩක් ලස්සනට මේ කතා හදනවනෙ, ලොකු ආදර්ෂයකුත් තියෙනව. බලන්න බලන්න ආසයි 👌
සුපිරි ඇනිමේෂන්
ඔයාලට ගොඩක් පිං....ගොඩක් මහන්සි වෙන්න ඇති මෙච්චර ලස්සනට මේ වගේ වීඩියෝ හදන්න....හරිම අනර්ඝයි ඔබලගේ හැකියාව....ස්තූතියි ❤
හරිම ලස්සනයි
A/l ඔක්කොම පුරාතන කොටස් ටික video ඕන please මේ වගේම හරිම ලස්සන සරල video 🥰😍❤️
Woow
Niyamai thawa oya wagema genna
පැහැදිලි කරන හැටිත් හරිම ලස්සනයි
මෙිවැනි කතා වස්තුන් නිර්මාණය කර දායාද කරන ඔබලාට ගොඩාක් පිං රැස් වෙිවා !
හරිම ලස්සනයි අනේ හැම ජාතක කතාවක්ම මේ විදියට දාන්න...දරුවනුත් සතුටින් බලනව...මතක හිටිනව....
කියන්නත් සතුටුයි.. මේ concept හරිම නිර්මාණශීලියි👌👌👌 තවත් හොද දේවල් කරන්න ශක්තිය ලැබේවා ❤️❤️
Wooow මේක නම් නියම වැඩක්..ගොඩක් වටිනවා ♥️
🤗 niyamaii lassani. Godak hodata tiyenawa . Podi ayata witharak nwei wadihiyantath hoda adarshayak denawa godak thathwikawa🤝🙂
Thank you ❤️🙏
@@LapatiSina chulla paduma jathakaya dennako e kathawa lassanai
අනෙ, ගොඩක් වටින විධියට ඉදිරිපත් කරනවා...
නියමයි වැදි රජුගේ තීරනය
නියමයිනේ ළමයි .👍👍👍
ape rate deyakda. dewiyane pudumai. aththatama supiri ❤❤❤
අනේ ගොඩාක් ලස්සනයි..... ❤️ උසස් පෙළට අදාල අනිත් කතාවලටත් මේ වගේ vedio කරලා දාන්නකෝ...... ඔයාට ගොඩාක් පින්..... 🥺🙏
මේ 3d animations හරිම ලස්සනයි...................
මාතුපෝසක ජාතකයත් මේ විදියට හදලා දන්නකෝ😢😢